මධුෂ්ගේ පියාගේ අවමගුල ගැන සැඟවුන කතාව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ‍more details visit
    www.gossiplank...

ความคิดเห็น • 226

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +23

    ඒ දරුවාන් කුඩු බීල විදවන දුක ඔබටද දිනෙක උරුම වෙන බව දන්නවාද ? ඔබට තෙරුවන් සරනින් උතුම් බුදු දහම වැටහී ඔබ කරනා සියලු පාපයන්ගෙන් මිදී උතුම් අමා නිවනම ලැබේවා

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +4

    මැරුණට පස්සේ මොනා කලත් මොකටද අනික තාත්තටත් හොද ආත්මයක් නැහැ පුතාගේ පව්කාර වැඩ නිසා පුතා කරන පව් යන්නේ පවුලේ අයගේ පිටින් ලංකාවේ පොලිසිය හා දේශපාලනය යන දෙකොට්ඨාසයටම කොන්ද පන නැතිනම් මොනා කරන්නද? දැක්කනේ පෙට්ටියවත් හරියට වලට දාන්න බැරි උනේ ඩුබායි ඉන්න ඕකව අල්ලන්න කොන්ද පන නැද්ද ඩුබායි පොලිසියට බැරි නම් ජාත්‍යන්තරයට හරි කියලා

  • @thusaridhammika1590
    @thusaridhammika1590 6 ปีที่แล้ว +14

    කොච්චර සල්ලි තිබුනත් අපායට යන ගමන සල්ලි වලින් වලාකාලිය නොමැත.

  • @donddryk
    @donddryk 6 ปีที่แล้ว +3

    ඕනම ගැටලුවකට අපි ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. Corrective action, preventive action කියල. පාතාලයේ ඉන්නෙත් අපේ රටෙහි ඉපදුන නමුත් වැරැදි මාර්ගයක ගිය පුරවැසියෙක්. මුලින්ම මේ වැරදි කරන අය යහමගට ගන්න ඕනෙ. බැරිමනම් සමාජයේ බහුතරයගේ සුභසිද්ධියට ඔවුන් සමාජයෙන් ඉවත් කරන්න ඕනෙ (මරන දන්ඩනය). දෙවනුව රටේ පුරවැසියන් මෙවැනි වැරදි පසුබිම් වලට යන එක නවත්තන්න ඕනෙ. ඒකට දේශපාලනය ලොකු දායකත්වයක් දිය යුතුයි . සමාජයත් විවෘත ව සංවේදී විය යුතුයි .

    • @LankaMapa
      @LankaMapa 6 หลายเดือนก่อน

      ❤❤❤true eth minisu e minisu diha manushikawa balana ona....oita wadiya secret hora magadi karanna aya inawa..heroin drugs ahu unama court daala prison eka ta yauwa kiyala kisima wadak naa....

  • @GimhanChira
    @GimhanChira 10 หลายเดือนก่อน +3

    පාතාලය නිර්මානය වෙින්නේ ලංකාවෙි සිටින දේශපාලුවන්ගේන් උන්තමයි මෙි සේරම කරන්නේ දැන් ජන්දේට වැඩ කරන්න පාතාලේ කිදේනේක් ඉන්නවාද පාතාලේ බිහිවෙින්නේ එහේමයි මෙි සියල්ලම අහිංසක දේමා පියන්ගේ දරුවෝ මුන්ගේ ඇට මිරිකන්ඩ ගියහම සොචිචමක් දේනවා ඉටපස්සේ කරන්නේ කියන්නේ මෙ⁣ේනවද දන්නැ බලතන්හාවට තමායි මෙිවා රටෙි උපදින්නේ ඒල්ලුමි ගහා නියමකල යුතුයි වරදකරුවාට දඩුවමි ලබා දිය යුතුයි මුදුන්මුල කේලින්ම ගලවා දැමිය යුතුයි කේදිමුල් ඇදේන්ඩ නොදි පියානනි ඔබට නිවන්සුව

    • @LankaMapa
      @LankaMapa 6 หลายเดือนก่อน

      ❤true

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 6 ปีที่แล้ว +11

    කවුරු මොනවා කිව්වත් ජාත්කෙට දෙමව් පියෝ බලපානවා, බල්ලන්ට බලුපැටුව් මිස සිංහ පැටව් හම්බවෙන්නේ නෑ

    • @LankaMapa
      @LankaMapa 6 หลายเดือนก่อน

      Down south govigama cast eka paddekge panna yek ge child kenek newe

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +28

    ඒ පුතා මොනවා කලත් තම පියාගේ අවමගුලට නම් හොදට වියදම් කරල තියෙනවා..ඒකත් හොදයි පුතේ..ඒත් ඔබ ඒ වියදම් කල මුදල් තවත් දෙමාපියන්ගේ අහිංසක දරුවන්ගේ ජීවිත වලට කුඩු පොවලා හොයපු සල්ලිනම් ..ඒ අහිංසක දෙමාපියන්ගේ දරුවන්ගේ ඇස්වලින් වැටෙන කදුලු වලට නය ගෙවන්න ඔබට හැකිවේද ..?

    • @tharindusameera728
      @tharindusameera728 6 ปีที่แล้ว

      Wpp Wijesinghe haha never,, money is money nothing more,, how money make is not important,,

  • @SajithKumarasiri-b9k
    @SajithKumarasiri-b9k 10 หลายเดือนก่อน +7

    මදූෂ් කියන්නෙ සුපිරි චරිතයක්.
    වැරද් ඇති. ඒත් මොල හතක්.

    • @perera5727
      @perera5727 6 หลายเดือนก่อน +1

      තරුණ පරම්පරාව විනාශ කල පර බල්ලා.

  • @dilkitiktok6020
    @dilkitiktok6020 6 ปีที่แล้ว +25

    මදුශ් කියන්නෙ විරයෙක්

    • @LankaMapa
      @LankaMapa 6 หลายเดือนก่อน

      ❤TRUE

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 13 วันที่ผ่านมา

      උඹේ.....අම්මටද.........

  • @sanboysanath2833
    @sanboysanath2833 6 ปีที่แล้ว +39

    ඔහු කවුරු නමුත් පියෙකි . ඔබට නිවන්සුව.

  • @kanishkadilshan8375
    @kanishkadilshan8375 6 ปีที่แล้ว +20

    කුඩු විකුනන සල්ලි වලින් මොනව කරන්න බැරිද.

  • @hansikasandaruwani8387
    @hansikasandaruwani8387 6 ปีที่แล้ว +1

    අපරාදේ කියන්න බෑ මල ගෙදර සුපිරියටම තිබුනා කොච්චර හොදට තිබුනත් වැඩක් නෑ තමන්ගෙ තාත්තගෙ අවසාන මොහොතට ඉන්න උනේ නෑනේ ඒ ගැන නම් පට්ට දුකයි

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 ปีที่แล้ว +14

    මදුෂ් පාතාලේ වෙන්න පුලුවන් ඒත් එයා ගොඩක් හොද කෙනෙක් කෙනෙක් දෙයක් ප්‍රකාශ කරන පලියට කෙනෙක්ව විවෙච්නේ කරන්න එපා 💔💔💔
    නිවන් සුව ලැබේවා පියානනි 😢😢😢😢😢😢

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 6 ปีที่แล้ว +1

      Hodata salakanawa wage. Tamanta wasiyak wenawanam onama akek hoda wenawa.

    • @akarshavihagi6711
      @akarshavihagi6711 6 ปีที่แล้ว

      Sanjeewa Sanjeewa katawth atha panna tharm man asarana na eth pathale kiyala hamoma eka wage na saho manussayek hoda kenek karanneth naraka kenek karanneth me loke jiwath wena manussayoma thami 😌😌😌

    • @fazmeer4389
      @fazmeer4389 6 ปีที่แล้ว +2

      Pathale unanam awulak neha kudu salli pawul kiyak nasthi karada

    • @dilkitiktok6020
      @dilkitiktok6020 6 ปีที่แล้ว

      ජයවේවා සහොදරිය.

    • @kulekule5710
      @kulekule5710 5 ปีที่แล้ว

      නංගි පල කියකට හරි

  • @SurajAntan-n1z
    @SurajAntan-n1z 10 หลายเดือนก่อน

    ලංකාවෙ සුපිරිම වැඩ්ඩෙක් ...

  • @chamaralk6141
    @chamaralk6141 6 หลายเดือนก่อน +2

    වෙනවනම් මෙන්න වැඩ්ඩො

  • @ayeshafernando4096
    @ayeshafernando4096 6 ปีที่แล้ว +3

    Supiri kollek ubanm madush 👍

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +7

    කාගේ කවුද වැඩක් නෑ පියාණනි ඔබට මතු උපදින බවයේ උතුම් මිනිස් බවයක උපදීවා උතුම් අමා නිවනම ලැබේවා

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 ปีที่แล้ว +12

    අනේ ඔය කෝවා කෙරැවත් මොකටද ඊටවඩා මහපාරේ හිගාකන මනුස්සයෙක් ගේ මලගමට මනුසාසයින්ගේ ගවුරවය ලෑබෙනවා

  • @ගෝනිබිල්ලාගෝනිබිල්ලාl

    ආදරෙයි මදුශ් අයියේ නිවන් සුව ලැබේවා පාතාලේ නායකයෙක් උනත් නියම පුතෙක් උ පතාලේ පතාලේ කියන වුන් නිකමට හොයනවාද එහෙම වෙන්න හෙතුව අසාදාරනය වෙනකොට කවුරුත් ඔහොම වෙනවා එහෙම උන් තමා නියම පිරිමි හොයලා බලාපල්ලා වු එහෙම වෙන්න හෙතුව බොරුවට කහින්නේ නැතුව උබලාගෙ ඔහොම පවුලේ සහොදරයෙක්ට ඔය දේ උනානම් උබලටත් තෙරෙයි තුවලේ වෙදනාව දන්නේ තුවලේ තියන එකයි ඒක වටෙ ඉන්න එවුන්ට තෙරෙන්නේ නැ

    • @sunethravithana2907
      @sunethravithana2907 6 ปีที่แล้ว +5

      අනේ යකෝ අයුක්තියට හිස නමන උන් කොහොමද වීරයෙක් වෙන්නේ ඌ මොකද පාතාලේ කියලා අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් කරාද අනේ මෝඩයෝ උගේ තාත්තා මල් ඉහලා වැලලුවේ ලෝකෙට පේන්න ඌ කරන ජරා වැඩවල පවු හෝදන්න බෑ එහෙම කෝටි ගණන් මුදල් වැය කරලා අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරානම් යන තැනකට පිනක් වෙයි බත් කන හරක් ඌට සල්ලි ලැබෙන්න ඇති මැති ඇමැතිවරු වෙනුවෙන් අහිංසක මිනිස්සු නැති කරාට ලොකු ලොක්කන්ගෙන්

    • @ගෝනිබිල්ලාගෝනිබිල්ලාl
      @ගෝනිබිල්ලාගෝනිබිල්ලාl 6 ปีที่แล้ว +2

      Sunethra Vithana මෙහෙමයි ඔයාගේ මතය ඒ මගෙ මතේ තමයි ඒ කිවේ ඔයා ඔක්කොම කලින් කතා කරන්න ඉගෙන ගන් ඔයා මොඩයා කියන්නේ කාටද කාට ඔහු පතාලේ එකෙක් උනත් මට වීරයෙක් මම ගොඩාක් ආදරය කරන චරිතයක් ඔයා ඔක්කොම කලින් කතා කරන්න ඉගෙන ගන්න කටද කතා කරන්නේ කියලා හිතන්න ඔයලා මේ 2.50 මිනිස්සු උනාට මම එහෙම චරිතයක් නෙවේ ඔයට ඔන දෙයක් දාගන්න මන් දාන්නේ මට ඕන දේ හරියට නිතියක් නැ පොඩි මිනිහට පන්න පන්න ගහනවා එහෙම වෙද්දී මිනිස්සූ මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද හිතුමතේගේ කතාව බැලුවේ නැද්ද පෙව්නවානේ මිනිස්සු තිරිසන් වෙන්නේ මොකටද කියලා මන් ඔයාට අය පරක් කියනව ඔක්කොම කලින් කතා කරන්න ඉගෙන ගන්න එහෙම බැරිනම් කට වහන්නත් මන් දන්නවා මට ඕන ඩෙයක් කියන්න අයිතිය තියනවා ඔයටත් එහෙමයි එහෙමයි කියල මොඩයෝ කියන්න ඔය කවුද වැඩිය රගන්න හඩන්න එපා බොරුවට ඉතාම හොදින් කියන්නෙ මේ ඔයාට

    • @romeshakavindi2116
      @romeshakavindi2116 6 ปีที่แล้ว +1

      eka nm aththa broo

    • @shanayasandaz3337
      @shanayasandaz3337 6 ปีที่แล้ว +1

      Kudu salli walin Mona karath wedak na Ahinsaka jeewitha kiyak wenasa karanta athda demapiyo ge papuwe kochara gindarak da pathu wenne daruwo wenasa weddi kudu beela.. Hena gahanawa walatat..

    • @ගෝනිබිල්ලාගෝනිබිල්ලාl
      @ගෝනිබිල්ලාගෝනිබිල්ලාl 6 ปีที่แล้ว +1

      shanaya sandaz එක ඔයාගේ මතය යාලුවා ඔයාට ඔන දෙයක් ප්‍රකාශයක් කරන්න අයිතිය තියනවා

  • @tharindusameera728
    @tharindusameera728 6 ปีที่แล้ว

    Great work!!!

  • @ShashiDilhani-t2n
    @ShashiDilhani-t2n 6 หลายเดือนก่อน

    මදුශ් ගේමක් ගහපු පොරක්🤜💪

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 ปีที่แล้ว +23

    onema kenek napuru wanne kisiyam hethuwak අසාධාරණයක් nisa..ඔහුත් මනුස්සයෙක් ...ඔහුගේ පියාට නිවන් සුව pathanawa..

    • @santishanti9490
      @santishanti9490 6 ปีที่แล้ว

      monawa katath mokatada ahinsaka minissunta kuduvikunala monawa kalath oya paw gawanna baha darmayata pitupanna baha

    • @sharikaranawera2237
      @sharikaranawera2237 6 ปีที่แล้ว

      Dafni Mihail i

    • @Iduwara-uo9no
      @Iduwara-uo9no 6 หลายเดือนก่อน

      😂 asarhear

  • @දිස්නාදිස්නා-ඣ6ප
    @දිස්නාදිස්නා-ඣ6ප 6 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 ปีที่แล้ว +10

    අම්මෝ දිග.අහන්න beeeeee ,සුදු 😢😢

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 6 ปีที่แล้ว +38

    කොන්ද පණ නැති පොන්න පොලීසියක් ඉද්දී ඔවාත් මොනවද..

  • @tharakasamith8538
    @tharakasamith8538 6 ปีที่แล้ว +36

    සල්ලි වල බලය හා පාතාල බලය කොපමණද කියා පේනව

    • @nishanthalakpriya4525
      @nishanthalakpriya4525 6 ปีที่แล้ว +1

      Pathaleye Kiyene Eke Hada Gene inne Me Rate Deshepaluwoy

    • @nishanthalakpriya4525
      @nishanthalakpriya4525 6 ปีที่แล้ว +1

      Me Rate inne Predana Deshepaluwo Pathaleyeth Ekke Sambandekam Pawath Wenekam Kawedawath Me Rate Pathaleye Araksheke Anshe Welete Madinne Baha...Kalekanni Deshepaluwo Hinda Thama Me Rate Winase Wela Thiyenne

    • @tharakasamith8538
      @tharakasamith8538 6 ปีที่แล้ว

      nishantha lakpriya.. Aththa Yaluwa.

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 6 ปีที่แล้ว +8

    බුද්දි අංශ වලට සීරුවෙන්ම ඉන්න කියන්න ...🤣🤣......

  • @paulrcrd4552
    @paulrcrd4552 6 ปีที่แล้ว +2

    හොඳ mahatthuru දෙමාපියන් අනාථ නිවාස වලට yawaddhi madhush වගේ කෙනෙක් මෙහෙම කරන eka අවුලk nea

  • @siriwardhanahk
    @siriwardhanahk 6 ปีที่แล้ว +45

    මොන සැලකිලි කුනුකයට කලත් ....ගියේ සතර අපායේ නමි ? මොන කතාද ?

    • @geetaskgeetageetanjalee3200
      @geetaskgeetageetanjalee3200 6 ปีที่แล้ว

      Anada kiyanna

    • @MohamedAli-it5st
      @MohamedAli-it5st 6 ปีที่แล้ว

      👌

    • @anojaupamali8889
      @anojaupamali8889 6 ปีที่แล้ว +1

      ehema kiyanna epa.putha patalayek unata thaththa ehema kenek nemeine.merunu ayata apaya mathak nokara niwan suwa pathanna.kawru unath eya thaththek.

    • @amilaprabhath7533
      @amilaprabhath7533 6 ปีที่แล้ว

      Uba wage gon harakek yako mooda muusalayek

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 10 หลายเดือนก่อน

    දෙව්යන් තීන්දුව දෙය්, අපට බැහැ තීන්දුව දෙන්න, අපි හැමෝම පව්කාරයෝ. වැරදි කා අතිනුත් සිද්ද වෙනවා, සමාව දීම දෙවියන් සතුය්.

  • @ruwanibhagya8180
    @ruwanibhagya8180 6 ปีที่แล้ว

    නිවන් සුව පියානෙනී

  • @shanikasewuwndi5099
    @shanikasewuwndi5099 6 ปีที่แล้ว

    I love you madush oyata mama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak adarei

  • @chulab9209
    @chulab9209 6 ปีที่แล้ว

    ලංකාවට බොමිබ ගැහැවිවත් එචිචරයි ......කොහොමද මොලේ මදුස්ගේ අපේ අය වැඩ ඉවර වුනාම සේරම හොයන්නේ

  • @sandarenusanda3656
    @sandarenusanda3656 6 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා පොලීසිය... සීරුවෙනම ඉන්න.උන් පහසුවෙන්ම වැඩ කරගන්න එපැයි

  • @janakapushpakumara3894
    @janakapushpakumara3894 6 ปีที่แล้ว

    Supiri aiya

  • @asaranasarana8310
    @asaranasarana8310 10 หลายเดือนก่อน

    නිවටයන් මේ සන්දර්ශන අගය කරන්නේ බයට හා නිවට කමටමයි.

  • @chamindadissanayaka14
    @chamindadissanayaka14 6 ปีที่แล้ว

    grate cooment manduka

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน

    නිවන්සුවලැබේවා

  • @cha82ma
    @cha82ma 6 ปีที่แล้ว

    What ever great job madush for father.even vvip dont do this type of honor

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +14

    පාතාලය හර තාලය ඒවා සමාජීය ප්‍රශ්නයක් නමුත් මළගෙයක් පියෙක් පුතෙක් සහෝදරයෙක් අම්මෙක් ඒක වෙනම කතාවක් දරුවෙකුට අම්මෙක් තාත්තෙක් තරංවත් අම්මෙකුට තාත්තෙකුට දරුවෙක් තරම්වත් වටින දෙයක් මේ ලෝකෙ නෑ හැකි උපරිමයෙන්ම සලකන්න ඔන

  • @shiranifernando3266
    @shiranifernando3266 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SDN89503
    @SDN89503 6 ปีที่แล้ว

    Chicago neme neda.lankawe neda

  • @nalikapathirana9148
    @nalikapathirana9148 5 ปีที่แล้ว

    මෙි මනුස්සයගෙ අවමඟුල වගේම ඒ කාලෙ මගුලත් ගත්තද දන්නෙ නෑ

  • @ranatugamalika9120
    @ranatugamalika9120 6 ปีที่แล้ว +3

    තරැන පරපුරට කුඩු පොවලා හමිබ කරපු සල්ලිනේ

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว

    ..මිනිසුන් ...හොරා patala හො රජුන් හො දුගියා හො හැමෝම මිනිසුන්ය nirwanayat ලැබෙන්නේ kala kala දෙ pala අනුවයි suwan satapenna නිවන් සුවය patamu 👍

    • @ajithmohottige6311
      @ajithmohottige6311 6 ปีที่แล้ว +1

      නිම්සරා නිම්සරා 0779242758zzdfewqkmt

    • @නිම්සරානිම්සරා
      @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว

      @@ajithmohottige6311 ..hi how are you .✋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @madhumali4023
    @madhumali4023 6 ปีที่แล้ว

    හතර අපයේ උපදින උන්ට මොන සැලකිලිද 😟😟

  • @nethminethmi1062
    @nethminethmi1062 6 ปีที่แล้ว

    I love you madush

  • @wasanawasana4121
    @wasanawasana4121 6 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබෙිවා තාත්ත ඔයාට 🙏🙏🙏

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 6 ปีที่แล้ว

    niyamai madush.

  • @chamindadissanayaka14
    @chamindadissanayaka14 6 ปีที่แล้ว

    niyamai madush ayye policiya hamadama Kare balu wada ubala duppathata kawadawath waradak Kare na ayye sakkili policiya thamai duppathata wada dunne uba grate ban ayye ubata jaya sakkili deshapalanaya karana hama amathiyama malowin yawapan ubala oya thanata damme un ban

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබෙිවා

  • @NPATHIRANA
    @NPATHIRANA 6 ปีที่แล้ว

    Madush may have reasons to be a Mafia man, but did he only fight against those culprits like Saradiel ?

  • @pathmarenu8852
    @pathmarenu8852 6 ปีที่แล้ว

    මේ ඔක්කොම පොලිසිය උන්ගේ දේශපාලන උන් ගේ උදව් ෂික් අපේ බදු සල්ලි වලින් මුන්ට පඩි දෙන එකත් පවක්

  • @suhailahamed1647
    @suhailahamed1647 6 ปีที่แล้ว

    oya kudu karayak wanda pulwang ath thathagai awasana mangala hodata kara adara thatha 😍😍😍

  • @fathimalahireen4249
    @fathimalahireen4249 6 ปีที่แล้ว +3

    මොන පාතාල කාරයෙක් වුවත් එ් එයාගේ පියා පාතාලය පෝශනය කරන්නෙ අැමතිලා

    • @subaanmic1
      @subaanmic1 6 ปีที่แล้ว

      Hi fathima

    • @subaanmic1
      @subaanmic1 6 ปีที่แล้ว

      Gm

    • @subaanmic1
      @subaanmic1 6 ปีที่แล้ว

      Assalamu alikkum

    • @subaanmic1
      @subaanmic1 6 ปีที่แล้ว

      Nice to meet u to

    • @subaanmic1
      @subaanmic1 6 ปีที่แล้ว

      Life eppadi phohudu?

  • @lasithmaduranga911
    @lasithmaduranga911 6 ปีที่แล้ว +3

    අංගුලි මාල buduhamuduruo issaraha wenas unanm mewa monda .... wana siupaun weni mimusun thula devi dewataun weni mimisunda etha danushtath e wage

  • @thinulya8048
    @thinulya8048 6 ปีที่แล้ว +3

    පාතාලේටම ගිය රට මේක ලැජ්ජා වෙන්න ඕන

  • @senamudalige8495
    @senamudalige8495 6 ปีที่แล้ว +6

    Pathalayage sally wala bale..pathalaya hodata hamba karala thiyenawane..ane monakarath wedakda?.loketa minimarannek. Loketa dila..mona kalath ditta damma wedaniya karmaya paladenawa..mona regum reguwath....mona mal essath...

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว

    පාතාලයො මෙහෙම රජ කරද්දී අපේ රටේ නීතිය උඩ බලාගෙන ...මනුස්ස ලෝකෙ ඔබ මොන චංඩි උනත් කරපු පවු වලට එලොවදී දඬුවම් ලැබෙයි රටේ නීතිය පාලනය කොහොමද කියල පැහැදිලිව පේනව මේ සිදුවීම් වලින්

  • @janakiisaverygoodrawansvip9375
    @janakiisaverygoodrawansvip9375 6 ปีที่แล้ว

    wardia karna කවුරුත් බයයි ..eakia Atta.

  • @kanishkadilshan8375
    @kanishkadilshan8375 6 ปีที่แล้ว +18

    පකේ පොලිස්.

  • @niroshanmadura2390
    @niroshanmadura2390 6 ปีที่แล้ว

    Niwan suwa lebewa

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว +5

    Meka Wihiluwak??????
    Aarakshaka Ansha me tharam Baladada??????
    Mewa Ragapam!!!!!!!
    Munta Aarakshawa Danawa Ihalin.......
    Hathara biri kathawakne meka.????????
    Mechchara Hoda Aarakshaka Hamudaawak Inna Rare, Mewa hodai Montosoriye Lamainta.
    Muuta Aanduwen Aarakshawa dila!!!!!!!!!!!
    Dan bailaGahanawa.!!!!!!!
    Mangalaya thama Mula inne.?????

  • @asalasiriwardanaasalaqatar2491
    @asalasiriwardanaasalaqatar2491 6 ปีที่แล้ว

    ලාල්මාමට නිවන් සුවලැබෙිවා කාටාර් සිට

  • @senara7172
    @senara7172 6 ปีที่แล้ว +3

    Govithen karala salli hoya ganna athi. Hariyata ape Jana Nayaka wage... pauuu...

  • @thalidusahan3834
    @thalidusahan3834 6 ปีที่แล้ว

    madu aiya awa eya eddi re 12 07.31 rA..කාටවත් be eya alla ganna.

    • @upulirathnayaka8584
      @upulirathnayaka8584 6 ปีที่แล้ว

      බුදු අම්මෝ..උබව පොලීසිය අල්ලන් යයි

  • @ffhh3262
    @ffhh3262 6 ปีที่แล้ว +1

    Madushoyage thaththa harima wasanawanthai.oya oyethathweta path une monamaho apradayaknisane .piyata niwansuwa

  • @amilaliyanage310
    @amilaliyanage310 6 ปีที่แล้ว

    Nodakin lankawe දේශපාලනය ..mechhra deyak karankan police නිදාගෙන hitiyada මිනිස්සු rwattanawa kiyalamehamath krnawada....

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว

    Aparaadakaarayek unath putek unaat piyagey garuttwayata ohukalawadagodai hoda naraka hoo pau pin gana nose ta piyagey weyoowa ganadukuu pat aya mamagarykaranawana

  • @indikasanjeewa4705
    @indikasanjeewa4705 5 ปีที่แล้ว

    Ela pathale unath madush ela puthek

  • @dananjayaperera4689
    @dananjayaperera4689 6 ปีที่แล้ว +1

    Janadhipathi gawurava Desha paluwange Danuwathva vecha deyak .

  • @mbizaeducation
    @mbizaeducation 6 ปีที่แล้ว +2

    Mokkuda mun inne hangila thattage mala gedarata wath anna bari pakku

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 6 ปีที่แล้ว +2

    Okagea tathta marunea ahamada man hituna kutta hadela kunuwala maruna kiyala oya pakayagea kudu salli tuk nodakin tho itea wada hodaye gu walak ihagana kapan ponnayawa interpol Akan allannea niyoga dannea puluwan nea pananate anduwa tawath eakak oka sunaka nayakayak andea world kiyannea yako kalin Gama Dana eakak tarunada onama gamakatea taniyan warean annea wiraya tho mokakda Bola man nam okatea patalea kiyala kiyannea naha oka kudu ostar kaneak kaduwala upaligea amma illuwa Hana wagea apeth illannea tho kunuwala makabaweyan kiyala

  • @d.d.s2965
    @d.d.s2965 6 ปีที่แล้ว +7

    Me මිනිස්සු hodi rate dewl hora කකා inna unta wada

  • @chandrickaantony850
    @chandrickaantony850 6 ปีที่แล้ว

    වැදගත් දෙයක් දාන්න . මේ මානසීක ලෙඩ්ඩු.

  • @kikkik7456
    @kikkik7456 6 ปีที่แล้ว +1

    ane apoi ape sinhalayanta giya kalak.awamagula magulak karat wadak na maha polawata pas wenawamai.oya salli anata minissunta adara kalanam miya giya tanattata pin sidda wenawa.

  • @sirajgman26
    @sirajgman26 6 ปีที่แล้ว

    Gammak Loweth

  • @سيانيبيريرة
    @سيانيبيريرة 6 ปีที่แล้ว +4

    mal damma vge bomba dammat kaurut danne nha

  • @pradeepkumara3463
    @pradeepkumara3463 6 ปีที่แล้ว

    Kohomath policiye ponnayoni inne. Madush supiri veddek kiyala penava.

  • @camillafernando5542
    @camillafernando5542 6 ปีที่แล้ว

    Paw e manussaya ..mona de karat e manussaya asadaranen salli hamba karat ewagen asarana minissunta godaak udaw karala tiyanawa ..pin daham pawa karala tiyanawa ..e pinama eti madush oyata hiren nidahas wenna

  • @NayanaNayanadarshani
    @NayanaNayanadarshani 6 ปีที่แล้ว +5

    madus Uba superi porak

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 7 หลายเดือนก่อน

    Raththaran hadawathak thiyena Raththaran puthek

  • @sunitasuitha4895
    @sunitasuitha4895 6 ปีที่แล้ว

    Me wanavita kudu karaingen piri athi bawa malagaminma oppu wenawa....

  • @camillafernando5542
    @camillafernando5542 6 ปีที่แล้ว

    E manussayawa amanussayek kare samajayee wisinmai ..ohuge kisi waradak ne ...

  • @hashinirenuka6506
    @hashinirenuka6506 6 ปีที่แล้ว

    Hama daruwekma mathdrawya walin winasa kara hambakaragath mudal walin thopi koi tharam sapawindath maranin mathu ballo balallu bim panuwo uro wela ipadila aathma kootiganam yanakam kala paw aparada okunta okunta udaw dun anubala du unta gewala iwarakaraganna baa. Me sobhadharmayama okunwa mulu lowenma athugaalama daanna one okun sunnad duuwili welama pala.

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 6 ปีที่แล้ว

    Madush,,,kiyanath,,manusayak,,,,,minisakamata,,,lankawae,,,tyyanna,adu,thaksaruwak,,,,,,

  • @tharusamanali5079
    @tharusamanali5079 6 ปีที่แล้ว

    nivan suwa thththe

  • @marasinghenelum1030
    @marasinghenelum1030 6 ปีที่แล้ว

    රටෙහි වෙන වැඩක් නැ

  • @kuwaitline7492
    @kuwaitline7492 6 ปีที่แล้ว

    damawpiyan Pali na mawata. makadura madush ipadanakota pistola ata tiyan ipadunat na a damawpiyo aparada karanda kiwwat na. ma saratama mul wanna Para amatiyo. niwan suwa labawa obata

  • @mitunimsara9380
    @mitunimsara9380 6 ปีที่แล้ว

    Kudu wekunala peyat garuaranakota kudu beelamarunaunge paw malwalin peyawenne nee demapeyange kadulu sunameyak wela pasupaSa anwoooo

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว

    NSyou

  • @romeshakavindi2116
    @romeshakavindi2116 6 ปีที่แล้ว +1

    munge police rajakariya genunta nm thiyay hodaata konda pana ne sri lankan policiyata

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว

    wo

  • @kasunhiththatiyage2019
    @kasunhiththatiyage2019 6 ปีที่แล้ว

    නිකන් පච කෙලින්න එපා අයියෙ

  • @rathanajothi509
    @rathanajothi509 6 ปีที่แล้ว

    Wdin mal dammath vadak na thaththa kenek balaporoththu venne gunayahapath puthek marakam karala thamange pettiyata wdin mal danna puluvan tharam salli thiyana pawkara puthek nemey...

  • @seethahettiarhichi8342
    @seethahettiarhichi8342 6 ปีที่แล้ว

    Poliecs ciruwen hiyooo

  • @kasunkalhara4186
    @kasunkalhara4186 6 ปีที่แล้ว

    kohe hitiyath aenna beri unath puthekuge yuthukama ishta kara puluwan vidihata.

  • @podda8369
    @podda8369 6 ปีที่แล้ว

    හපොයි

  • @anojaupamali8889
    @anojaupamali8889 6 ปีที่แล้ว

    putha pathale nemei moke unath e thaththa pathale nemeine.kawru unath thaththe oyata niwan suwa.........

  • @delandd4915
    @delandd4915 5 ปีที่แล้ว

    batman3