ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බල්ලෝ කියන්නේ වෙනම පිස්සුවක් 🥰❤
අනිවා බ්‍රෝ
වීඩියෝව නියමයි 💓 ගොඩක් ස්තුතියි මේ තොරතුරු වලට
Thx 🙏
කියපූ දේ ඔක්කොම ඇත්ත මගේලග ඉන්නවා කහපාට එක්කෙනෙක් එයාට දැන්. අවු 9 යි වයස හොයන්න. බෑ ලස්සනට ඉන්නවා විටමින් වර්ග දෙනවා නියම විදියට බෙහෙත් විදිනවා ඒත් තාම පොඩිකාලෙ කල දග වැඩමයි කරන්නේ එලියෙ තියෙන රටේනැති කසල ගොඩවල් ගේ ඇතුලට ගෙනත් දානවා වතුර නම් පෙන්නන්න බෑ.ඉතින් මගේ ලැබ්‍රඩෝ බව්ව බබාට හරිම ආදරෙයි 😍😍😍
❤️❤️❤️
Eththatamaiii, et wathura bonawa eyaa
@@nadeesha9635 මෙයත් එහෙම තමා වතුර ටිකක් දැක්කොත් ඇති , වතුර බොනවා , ඒක පෙරලලා ඒකෙ සෙල්ලම් කරනවා , නාන්න පුදුම ආසාවක් තියෙන්නෙ. ඒත් මම ආයෙනම් මෙයාගෙන් පස්සෙ ලැබ්බෙක්නම් හදන්නෙ නෑ 😂😂
@@dukekandy4679 eththamaii ahnee, mat nm aye hdnne nhee, sellama tamaii eyta hemdykma,hurathal muhuna dekkama sera krnnwat hitene nhe,
විටමින් එක මොකද්ද
ඇත්තටම වටිනවා
thx
සුපිරි විඩියෝ එක
එක නම් පට්ට
ammo akanm aththa man genawa den masa 3 i puduma dagai wathura kiuwoth wena monawath onna
❤ ❤ ❤
වීඩියෝව නියමයි 💓
good video
Ape gedarath ekkenek innawa harima hithuwakkarayi api adarei kiyla eya dannawa. E hinda thama hemadema
Hithuwakkara wenneth hurathaletama thamai👍
මමගාවත්ඉන්නවඑයාහරිමහුරතල්මමඑයාටගොඩක්අාදරෙයි❤❤❤😘😘😍😍💖💕💓❤💗💙💚💛🧡💜🖤💝💞💟❣️💌
❤❤❤
❤❤❤❤
❤️
👍👍🔥
patta
පිරිමි සතෙක්ව ක්‍රොස් කරන්න හොද වයස කීයද.(පලවෙනි පරට කරන්න)
අවු 1 මාස 5 න් පස්සෙ
බල්ලොන්ට ආදරෙ හැමොම🥺මගේ චැනල් එකට subscribe 500ට යන්න පුලුවන් හැමොම මට උදව්වක් කරන්නකො 🥺🙏
👍👍
👌👌👌👌
Thx
Ane harima shok
Me wargaye kalu pata ballo innwada
ඔව්
Ape gedarath ekkenek innawa.
Hodata hadanna
@@sldogtalks den masa 8k wenawa. Harima hurathal wagema dagai. Lamek wage thamai
@@rangikashiranthi7427 meya kohomath godak hoda family dog breeds akak
මෙයාලා කන්නේ නැතිව ඉන්නවා නම් ඉක්මනින්ම blood එකක් බලන්න😢 vaccine කරන්න කලින් නම් අනිවාර්යෙන් blood බලන්නම ඕනි෴
❤️❤️
එයාට කෑම දෙන වෙලාව චුට්ටක් පරක්කු උනොත් කලන්තේ දානවාද? ලොකු වියදමක් යනවාද
Na ahema wenne na
@@sldogtalks Ane thank you 💕
Ape akkena petiyek eth hapanawa.loku unamath hapaida
labrador කෙනෙක්ද?
@@sldogtalks ow
සාමාන්‍යයෙන් නම් labrador සැර ජාතියක් නෙවෙයි. එයා පොඩි හින්දා හුරතලේට හරි දගකාර කමට හරි හපනවා වෙන්න ඇත. කොහොමත් එයාව හොදට අත ගාන්න. අනිත් අයත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එතකොට නිකන්ම හරියියි.
@@sldogtalks eya thaniyama inne.eya ekka sellam krnakota thamai hapanne
A sellamata
මෙයාලා ලංකාවේ ජීවත්වෙන්නේ උපරිම අවුරුදු හතයි ඊට වැඩිය ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න෴
මට උදව්වක් ඔනෙ පිලිස් ලැබ්රඩො පැටියෙක් ඉන්නවා මා ගාව එයාට උණක් හැදලා කන්නෙ බොන්නෙ නැ සෙරම බලෙන් කවන්නෙ ඇයි යෙ 😔
Antibiotics akak denna oni
අපේ පැටියට කිනිතුල්ලො හැදිල හොඳ බේත් එකක් කියන්නකො🙏🙏🙏
වයස?
@@sldogtalks Aurudu 1i
@@chamudiamarasinghe9141 ayage bara bara hodainam next guard kiyala behethak thiyenawa aka denna. Hebei doc kenekta pennala denawanam thamai hoda.
@@sldogtalks Hariii thankyouuu🙏
Pata
මගෙ කොල්ලා පට්ට මහතයි
❤

බල්ලොන්ට ආදරෙ හැමොම
🥺මගේ චැනල් එකට subscribe 500ට යන්න පුලුවන් හැමොම මට උදව්වක් කරන්නකො 🥺🙏