මේ දේවල් මූහුනේ ආලේප කිරීම නවත්වන්න |Stop Using These On your Face

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hello guys, Thank you for watching this video.
    Instagram : @Life With RH
    / life_with_rh
    Face Book : Life With RH
    / lifewithrh
    #Specialist #Skinconsultant

ความคิดเห็น • 840

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 3 ปีที่แล้ว +11

    1. Toothpaste
    2. Banking soda n baking powder
    3. Soap
    4. Lime and lemon
    5. Body lotion

  • @auror8762
    @auror8762 3 ปีที่แล้ว +59

    01] toothpaste
    02]Baking soda\Baking powder
    03]Soap
    04]Lemon or lime
    05]Body lotion

    • @bandarawanninayaka4093
      @bandarawanninayaka4093 3 ปีที่แล้ว +4

      Thanks.. 🙏🙏👌👌

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +6

      ♥️

    • @user-up4qx9qp8p
      @user-up4qx9qp8p 2 ปีที่แล้ว +1

      @DEWIL අම්මෝ ගෝරී බ්ලීච්න් ක්‍රීම් 🥲

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 ปีที่แล้ว +11

    ඉතා පැහැදිලිව පැහැදිලි කරනවා... අපි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා.. ස්තුතියි 🤗❤

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi ❤️

    • @chethanalakmali7800
      @chethanalakmali7800 2 ปีที่แล้ว

      @@ZAARA-23 akke pimps walata hoda cream ekak kiyannako

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    වැදගත් දැනුමක් ලබා දුන්නාට ගොඩක් වටිනවා සොහොයුරිය තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว +1

      ♥️🥰

  • @user-up4qx9qp8p
    @user-up4qx9qp8p 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක්🥰💯. මාත් ටූත් පේස් මූනේ ගානවා මාත්. අදම නවත්තනවා🥰💯.thnq akki😍

  • @meenalakshmi9210
    @meenalakshmi9210 3 ปีที่แล้ว +10

    අද තමයි අක්කි ගෙ විඩියෝ බැලුවෙ ගොඩක් වටිනවා..

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว +1

      රූපලාවණ්‍ය gena දැනගැනීමට #SLShiny# subscribe කරන්න

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 3 ปีที่แล้ว +2

    දෙහි යුෂ, ලෙමන් යුෂ තවත් දෙයක් එක්ක මිශ්‍ර නොකර මුහුනේ ආලේප කලොත් නංගි කියපු විදියටම මුහුනට ලොකු හානියක් වෙනවා.මම ඒක මගේ අත්දැකීමෙන් කියන්නේ.එහෙම කරලා මගේ මුහුනත් ගොඩාක් Damage උනා.
    Thank you so much dear Nangi. Congratulations!👍 💞 💖
    Gdblzu ✝️

    • @user-qk2me1bq6h
      @user-qk2me1bq6h 2 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.දැන් මුකුත් ගාන්න බැ.ඔයා කොමද හොද කර ගත්තෙ?

    • @sanjulanethmini753
      @sanjulanethmini753 ปีที่แล้ว

      Aiyooo mmth oka kraaa....mge mune gedi tibbe na eth mm dihi nikn gla bluwa...mm sathi dekk vithra gaddi gedi awa dn mt alo gannth baa 😭

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා කාලීන දැනුම් සම්බාරයක් ගෙන ආවාට ඔබට තුති

  • @fgjhfhhgjkgggh9546
    @fgjhfhhgjkgggh9546 3 ปีที่แล้ว +20

    තේරුවන් සරණයි ඔයාට හරිම වැදගත් නංගි ඔයාට බොහෝම ස්තුතියි ❤️🌷❤️

  • @ruwikshainduni882
    @ruwikshainduni882 3 ปีที่แล้ว +4

    ස්තුති අක්කේ ගොඩාක්ම මම ගාන ෆේස් වොෂ් එකේ අඩංගුයි දෙහි යුෂ එහෙම වුණාට කමක් නෑනේ ද

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා..මමත් ඉඳහිට දත් බෙහේ්ත් මූනේආලෙප කරනවා.ස්තූතියි ඔබතුමියට .

    • @kavishlanethuni5499
      @kavishlanethuni5499 3 ปีที่แล้ว

      Munata mukuth unada

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@kavishlanethuni5499 මම දත් බෙහෙත්, දෙහි වගේ දේවල් ආලේප කලා කුරුලෑ නිසා..සම පැහැපත් වුනා. ඒත් තැනින් තැන හම පුපුරලා දැන් දැන් කුරුලෑ එන්න ගත්තා ..මේ වීඩියෝවෙන් පස්සේ නැවැත්තුවා ..

    • @kavishlanethuni5499
      @kavishlanethuni5499 3 ปีที่แล้ว

      @@singha6372 thanx dear ♥️

  • @NethminiPurnika-sv2ye
    @NethminiPurnika-sv2ye ปีที่แล้ว +1

    අක්කි මූනට ලස්සන shape එකක් ගත්තු විදිය වීඩියෝ එකකින් ගේන්නකෝ..😊❤️

  • @kalanimadushikasewwandi8757
    @kalanimadushikasewwandi8757 3 ปีที่แล้ว +8

    අක්කී මූණට ආලේප කරන්න පුළුවන් හොද ක්‍රීම් එකක් කියන්නකො . මගේ මූණේ පොඩි පොඩි බිබිලි ඇවිත් .. ඒක අඩු කර ගන්න ඕන.

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว

      Cream වර්ග මොනවාද දැනගැනීමට #SLShiny# subscribe kranna

  • @diliperera2733
    @diliperera2733 3 ปีที่แล้ว

    අදයි චැනල් එක දැක්කෙ.. ඇත්තටම මට ග්ලුටතයෝන් ගැන දැනගන්න ඕන වෙලයි නිකන් සර්ච් කරේ එතකොට ඔයාගෙ වීඩියෝ එකක් ආවේ. ගොඩක් ස්තූතී මිස් මට අවශ්‍ය දේ මම ඒකෙන් දැනගත්‍තා.. ඒ වගේම අනෙකුත් ඒවත් බැලුවා ✌🙏❤️

  • @ashisenu974
    @ashisenu974 2 ปีที่แล้ว +3

    ගොඩක් important දේවල් කියනවා ඔයා..ගොඩක් ස්තූතියි ඔයාට.

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +24

    ගොඩක් වැදගත් මිස්

  • @nishadirathnayaka3188
    @nishadirathnayaka3188 3 ปีที่แล้ว +2

    Nirahankarawa oba labagat denuma apata bedadena oba ape lakmawata adambarayak!teruwan saranai obata.

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Bohoma sthuthi ❤️

  • @roshandilantha7718
    @roshandilantha7718 3 ปีที่แล้ว +4

    ස්තුතියි නංගි ඔයාට පුළුවන්නම් සමේ කොරළ ගැන විඩියො එකක් කරන්න

    • @fivtfv4509
      @fivtfv4509 3 ปีที่แล้ว

      ඔව් ...ඔව් ...

  • @candyindrani940
    @candyindrani940 3 ปีที่แล้ว +1

    ඇත්තේම ගොඩක් වටිනා විඩියෝ එකක් .තමයි මෙ කිසිම දෙයක් .මුනට ගන්න.එප .නම් .
    මොනවාද වෙන හොද දෙයක්
    කියන්න .මිස්ට ගොඩක් istutiy .
    බුදු සරන .💃❤️❤️❤️

  • @shashikalachathurangani1859
    @shashikalachathurangani1859 3 ปีที่แล้ว +42

    Nangi සාමාන්‍යයෙන් මගේ සම පැහැපත්. But අත්, කකුල් කලු වෙලා. අනේ full body ekama even colour ekak kara ganna puluwan ක්‍රමයක් kiyannako.

    • @manoripriyanjali3121
      @manoripriyanjali3121 3 ปีที่แล้ว

      අදමයි බැලූවෙ...හූගක් වැදගත් ස්තූතියි ඔයාට

    • @shanucool2973
      @shanucool2973 2 ปีที่แล้ว

      Akka mekata reply ekak one body ekma sudu wenma Monda kranna ona

  • @user-rt7lj1uz6v
    @user-rt7lj1uz6v 4 หลายเดือนก่อน

    Aloe gel ගෙදරදි හදාගන්න විදිහ කියලා දෙන්නකෝ

  • @tharindujayasekara4521
    @tharindujayasekara4521 2 ปีที่แล้ว

    කිසිම දෙයක් මූණේ ගාන්නේ නෑ මං.... ඒ උනාට අව්වට යනවා වැඩි... ඒකට use කරන්න පුලුවන් හොද දෙයක් නැද්ද.....♥️♥️අහිතකර නැති හොද දෙයක් කියන්නකෝ.....♥️ ලැක්ටෝ මොරිසන් ක්‍රීම් එක හොදයිද.....

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x 3 ปีที่แล้ว +2

    වියලි සමකට හොද face cream එකක් කියන්නකො dr

  • @dinukakumari6359
    @dinukakumari6359 3 ปีที่แล้ว +1

    වියලි සමට සුදුසු පේෂ්වොෂ් එකක් කියන්නකො නංගි.බුදු සරනයි ඔයාට

  • @gayathrichandramali7992
    @gayathrichandramali7992 3 ปีที่แล้ว +11

    Thank you akke. Akke black heads, white heads walata mokadda karanna puluwan kiyannako.. 😊

  • @bhagyamuthukutti7776
    @bhagyamuthukutti7776 3 ปีที่แล้ว +1

    Kakul pirisidu karanna baking soda pawiichchi karata kamak nadda dr.& oyage vedios godak watinawa❤️

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති වටිනා උපදෙස් ටික 😍

  • @gssppabeysekara
    @gssppabeysekara 3 ปีที่แล้ว +6

    Akke.........aththamai me video eka nm godk wtinw.thank you akke me gena denuwath klt.......🥰🥰🥰

  • @seetyseety5912
    @seetyseety5912 3 ปีที่แล้ว +1

    Laguna.kalu.pallam.walata.krim.akak.kiyanna.madam

  • @rathnarathna2657
    @rathnarathna2657 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳ මේ වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි දුව ඔයාට

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ..වැදගත් video ekak ..congratulations ...🙏🙏🙏

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      🥰♥️

  • @chamilaniroshika5246
    @chamilaniroshika5246 3 ปีที่แล้ว +1

    Aththamai mis godak watina weediyo ekak apiwa Dan uwath kalata godak thanks apita thawath Hoda dewal aran nawatha weediyo ekakin enna theruwan saranai

  • @sandyasenarathna9327
    @sandyasenarathna9327 3 ปีที่แล้ว +1

    Akkiyo hoda whiting cream ekak kiynnko

  • @tharushishashiprabha7572
    @tharushishashiprabha7572 ปีที่แล้ว

    අක්කි normal skin එකකට සුදුවෙන්න හොද cream එකක් කියන්නකො

  • @sudusudu2548
    @sudusudu2548 3 ปีที่แล้ว +1

    Chandana lela face wash powder eka hodaida kiyanna ko please

  • @sudeshakalpani9514
    @sudeshakalpani9514 3 ปีที่แล้ว +1

    Very important video akki.vitamin c serum ekk gedaradi hadana vidiya gana video ekk karannko.

  • @sagarabiyanwila5142
    @sagarabiyanwila5142 3 ปีที่แล้ว +2

    Baby soap ange gawata kamak nadda?
    Sun Cream ekak thora ganna kota api monawada karanna one? Sun Cream mune gawata kamak nadda? Ane akka please kiyanna. Reply please

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 2 ปีที่แล้ว +1

    Nivea soft නිශ්පාදනය මුලු ඇගේම ගෑවට කමක් නැහැ නේද? ඒක body lotion එකක් නෙමේ නේද?

  • @user-zy6xs4ej8h
    @user-zy6xs4ej8h 7 หลายเดือนก่อน

    මිස් මට කියන්නකො vaseline මුනේ ගන්න හොද නැහැ ද මං දැන් ඉන්නෙ සෞදි රටේ ගෙදරක වැඩ මට කුරුලා ගොඩක් අඇවිත් තියනවා මොනවා ද කරන්න පුළුවන් කියලා ඔබ තුමියනිට ගොඩක් පිං

  • @thrishinavodya6116
    @thrishinavodya6116 3 ปีที่แล้ว +1

    Akki hoda facewash ekak kiyannako

  • @nisansalasandamalinisansal180
    @nisansalasandamalinisansal180 3 ปีที่แล้ว +1

    Akkiyo ess yata kalu wena ekata mokakda karanne kiyannako ... tnx akki oya api wenuwen karana dewal walata a wagema oya godak lassanai honde ... bs akki oyata

  • @manushakudathanthri2732
    @manushakudathanthri2732 3 ปีที่แล้ว +1

    Nangi vitamin e capsule eka lassana wenna use karanna puluwan widiha gana video ekak karannako

  • @sofiamiranda5518
    @sofiamiranda5518 3 ปีที่แล้ว

    Godak sthuthi akke...😘muhune mahatha adu kara ganna puluwn vidi monawa d?please kiyala dennko

  • @sashinihirushika3985
    @sashinihirushika3985 3 ปีที่แล้ว

    ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් වලින් අත් සුදු කරගන්න කියලා දෙන්න පුළුවන්ද අක්කි ....

  • @wathsalamaduhansi975
    @wathsalamaduhansi975 3 ปีที่แล้ว +1

    Akki mage mune kurula awa dan nawatila tiyanne eath kurula apu eawage podi podi walalawal wage tiyanawa mata use karanna hoda monawada kiyannako akki

  • @manojdissanayake5168
    @manojdissanayake5168 3 ปีที่แล้ว +1

    How can I turn my GREY hair black naturally?

  • @wasanaatharagalla8076
    @wasanaatharagalla8076 3 ปีที่แล้ว +1

    අද තමා චැනල් එක දැක්කේ හරිම පැහැදිලි. ගොඩක් වැදගත්.thank you

  • @thakshilashiwanthi
    @thakshilashiwanthi 3 ปีที่แล้ว +4

    Akki best face wash gena vedio ekak krnko.lankawen ganna puluwn.

  • @surangirenuka4055
    @surangirenuka4055 2 ปีที่แล้ว

    Thx miss, thelsahitha samakata hoda face cream ekak kiyannako miss.

  • @jesminjauffer9314
    @jesminjauffer9314 6 หลายเดือนก่อน

    මම මාස 5 ක කාලයක් ඉද,ලා night cream use කරා.මාස 2 ක් වෙන කොට මගේ under eye කලු වෙන්න පටන් ගත්තා.මම මී පැණි වලට lime juice. Mix කර,ලා apply කරා.හරි ගියේ නැති නිසා මම තව night cream ekak use කරා.දැන් මගේ කම්මුල වෙනකම්ම කලුවෙලා. මමද
    මම දැන් සතියක් වෙනවා night cream cream apply කරන එක නවත්තල. මම දැන් ගොඩාක්ම මානසිකව වැටිල ඉන්නේ.මම දැන් මොනවද කරන්න ඕනේ. Skin specialist කෙනෙක් meet වෙන්න ඕනෙද?Please help me. මම මේ ගැන කල්පනා කරගෙන ඉන්න අතරෙදි තමයි fb එකේ ඔයාව meet වුනේ.මට please help කරන ද?මේ comment eka read කරන්න . Don't avoid my messag.Thank u so much. ❤🎉

  • @malshadulani1407
    @malshadulani1407 3 ปีที่แล้ว +1

    Akki dry skin akata pavichchi karanna sudusu face cream, cleanser wana video akak karannkooooo plzzzz

    • @sumedalihini2604
      @sumedalihini2604 3 ปีที่แล้ว

      Ane ou akki plz karanne dry skin gana

  • @sandunidilshani5630
    @sandunidilshani5630 3 ปีที่แล้ว +1

    Me dewal apit kiyala denawata oyata godak pin.

  • @nadeekairangani6907
    @nadeekairangani6907 3 ปีที่แล้ว +1

    Ane nangi mage mune pimpal godak awa e walata beheth gaththa e dawaswala adu wela thibba eth dan ayeth pimpal awith cream mokuth ganna ba alagic wenawa mata pimpal adu karaganna wisadumak dennako... Ikmanin wisadumak dunnoth godak hodai nangi...BS

  • @pradeeppriyankara2760
    @pradeeppriyankara2760 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ akki...maath toothpaste gaawa.tika kaalyak giyhm mge hama pichchila wage kalu una.Dr. knkgen beheth aragena adu une.

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 2 ปีที่แล้ว +1

    Baking soda,baking powder දණ හිසේ,වැලමිටේවත් ගාන්න හොද නැද්ද? කියුව අනිත් ඒවවත් මූණේ ඇර ඇගට පාවිච්චි කරන්න බැරිද

  • @krishansanjeewa4476
    @krishansanjeewa4476 3 ปีที่แล้ว

    Godak watinawa.harima lassanata pahadiliwa kiyala denawa.godak sthuthi.❤️❤️❤️❤️

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 3 ปีที่แล้ว +2

    Ice cube treatment eka pimples walata hodaida akki

  • @dileepasuraj3035
    @dileepasuraj3035 3 ปีที่แล้ว

    Thank you akke oyata. Akke multhani mittiwala flavours thiyenawada kiyala kiyannako. Please. 🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +2

    Harima pehedili wachana harima wedagath dewal hariyatama kiyala denawa ahan inna inna asai godak a wagema harima lassana pehepath oya nithara video walin dakinnath godak asai obathumiyage video harima watinawa budu saranaiii nirathuruwama 💖

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Bohoma sthuthi 😊

  • @rojinirojini4539
    @rojinirojini4539 3 ปีที่แล้ว

    Akke oya awasya wena dewal kiwa godak hothai apita use full vedio eakak meka.oya use karana crime eaka kiyanna apith eakama use karanna oya arima lassanai

  • @madhukadilshan8919
    @madhukadilshan8919 3 ปีที่แล้ว +1

    Acne scar valata karanna oni monavada...video ekak denna puluvanda

  • @user-dr2ze2eb7c
    @user-dr2ze2eb7c 3 ปีที่แล้ว +2

    කොලෙජන් ටැබිලටි එකක් පාවිච්චි කිරිමෙන් පසු කාලීනව අතුරූ අබාධ ඇති විය හැකිද

  • @tthilrukshi8378
    @tthilrukshi8378 3 ปีที่แล้ว +1

    Godak watinawa.goad bless you.🌹🌹🌹🌹🌹🌹

  • @isharaudari5198
    @isharaudari5198 3 ปีที่แล้ว +1

    Akki, kakule aduru paha una than walata toothpaste use krata kmk nadd

  • @gayannalaka6104
    @gayannalaka6104 3 ปีที่แล้ว

    හැමදාම වැදගත් දේවල් කියලා දෙනවා. Thank you. L'Oréal paris
    White perfect cream එක මං
    Use කලා. මගේ මූණ ගොඩක්
    පැහැපත් වුණා. Jovees , aroma magic ගැන video එකක් කරන්න. Plz....

  • @smrsenanayaka4870
    @smrsenanayaka4870 3 ปีที่แล้ว

    Godk hanks.ane pimple tiyna oily හමකට හරියන cream ekk kiynnko akki.

  • @lakmilakmiofficial8914
    @lakmilakmiofficial8914 3 ปีที่แล้ว +1

    Akki Seri face wash ekai cream ekai teen girls lata hodada ☺☺🤗🤩🤩😛😛😛😛😮👧👧👧👧👩👩👩🧚‍♀️🧚‍♀️

  • @renukasandamali5798
    @renukasandamali5798 3 ปีที่แล้ว

    තෑන්ක් යූ මිස්,වෙනිවැල්ගැට තම්බපු වතුර වලින් මුහුණ සෝදන එක හොදද ,හොද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද? මිස් මගෙ මූණ කලින් ගොඩක් ක්ලියර් පැහැපත්...ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ආසාවට ෆේෂල් එකක් කලා.. එදා ඉදන් මූණේ බිබිලි ආවා,තාම ලප කැලැල් තියෙනවා ,දැන් නලලෙයි,නිකටෙයි විතරක් කුරුලෑ එනවා ..😔

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว +1

    godak watina video akak godak sthuthi

  • @raviharipremawansha9897
    @raviharipremawansha9897 3 ปีที่แล้ว +1

    Retinol cream eka use krana eka hodaid acne walata

  • @mrtgx8327
    @mrtgx8327 3 ปีที่แล้ว +1

    Akke mama Ada tamai oy age vidi yo baluwe godak watinawa.mage nalale vitarak bibili Dalia ekata crim ekak kiyannako

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Mulinma oya dala tyna Steam treatment eka krna masayak wage . Eeta passeth aduwak nethinam cream ekakta ymu nangi. No more blackheads ki athi e video eka

  • @neeliyashehani5341
    @neeliyashehani5341 3 ปีที่แล้ว +3

    Nangi chandanalepa cream eka hodaida uththarayak dennako

  • @chathurikasenevirathna2514
    @chathurikasenevirathna2514 3 ปีที่แล้ว

    Ane akkiyo high quality body butters clenser toner ewa ganath video dennakooo❤️

  • @imashi_6516
    @imashi_6516 3 ปีที่แล้ว +1

    Ammoh...thanq...nodanna deyk kiya dunnata...

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว

    ගොඩක්ම වටිනව මිස්.බොහොම ස්තූති .

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 ปีที่แล้ว +1

    Thank you akki ..❤ godak watinawa..

  • @sujeewasilwa9239
    @sujeewasilwa9239 3 ปีที่แล้ว

    Vidiyo eka godak watinawa.mage bella wztetama kalu ekata monawage crime ekakda hoda kiyannako mis mama kuwet inne.t.s

  • @dileeshakavindi7187
    @dileeshakavindi7187 3 ปีที่แล้ว +5

    Thank you so much ❤️

  • @inokakumari4377
    @inokakumari4377 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ..budu සරණයි .oyata.👍👍👍👍

  • @nethunethu1434
    @nethunethu1434 3 ปีที่แล้ว

    Mama nam oya kiyana hemadema wiswa karanawa godak watinawa... budusaranai

  • @araliyaamunugama3655
    @araliyaamunugama3655 3 ปีที่แล้ว +1

    Athatama godak sthuthiii...man oya kiyapu dewal gdk apply kala munata dan eka godak damage wela..mechara dawasak hitha gana bariwa hitye monawa nisada ehema wene kiyala. Demologist kenekgen pawa treatment kala eth hari giye na..obathumiyata gdk pin aduma e dewal nisa kiyalawath me video eken danuwath kalata..❤🙏

  • @amandidahamsa6871
    @amandidahamsa6871 3 ปีที่แล้ว +7

    Thanx akki ❤️

  • @senurihansani1186
    @senurihansani1186 2 ปีที่แล้ว

    pond's fesh wosh eka hodada miss

  • @madushikaudayangani9261
    @madushikaudayangani9261 3 ปีที่แล้ว +1

    Thanks you godak watina deyak math me dewal pavichchi kara

  • @chathanasewwandi2814
    @chathanasewwandi2814 3 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝස් එක හරිම වැදගත්.මිස්.thanks.මිස්.මගේමුහුණ දෙපැත්තේ.කලු.පැහැ ගැන්විලා.ගලකදි.ඉදලා.එය ඉවත්.කිරිමට භාවිතා.කරන්න හොද.ක්‍රිමිඑකක්.කියන්න.හැබැයි.මම.ඉන්නේ.මැදපෙරදිග....

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Gdk awwata yna knkda oya? Awwta e wage patches ena ida tynwa.

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว

    ස්තුතියි දිර්ඝායු වේවා

  • @kavithmanima_145
    @kavithmanima_145 3 ปีที่แล้ว +12

    කුරුලෑ ලපකැලැල් නැති කරගන්න හොද ක්‍රීම් එකක් කියනවද ...😊😊

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +7

    අැත්තටම ගොඩක් වැදගත් thank you❤

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 3 ปีที่แล้ว

    Dannti dewal godak denagtta.bohoma sthuti akka.. good luck😘😘😘

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 3 ปีที่แล้ว

    Akke loreal white night cream eka hodaida

  • @shiranirandeniya1926
    @shiranirandeniya1926 2 ปีที่แล้ว

    Ane ganna hoda nathi cream tikak kiyannako plzz fresh and white eka hoda nadda akki

  • @niharanihara1965
    @niharanihara1965 3 ปีที่แล้ว

    Apple sider vinegar walin black heads iwath wenawa kiyanawa.eaka Samata sudusuda?

  • @sumanaperera9229
    @sumanaperera9229 3 ปีที่แล้ว +1

    Thank you very much for your video. 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @samadhiwijewardhana5014
    @samadhiwijewardhana5014 ปีที่แล้ว

    olifair cream eka hodaida dr

  • @anushashamali2722
    @anushashamali2722 2 ปีที่แล้ว

    ලෙමන් වෙනත් යෝගට් වගේ දෙයක් සමග කුඩා ප්‍රමානයක් මිශ්‍ර කර ගෑම සුදුසුද

  • @hashanihashani3893
    @hashanihashani3893 3 ปีที่แล้ว

    Thank you akki. Vitamin e ekka komarika jel rata ganna hodaida. Mata tiyenne viyali samak

  • @user-qk2me1bq6h
    @user-qk2me1bq6h 2 ปีที่แล้ว

    How to treat for the skin damaged by using lemon.i cant apply anything now

  • @madhugirlmadhugirl2269
    @madhugirlmadhugirl2269 3 ปีที่แล้ว +2

    Akke oya doctor kenek neda.... akke eventon c cream eka gana tikak hoyala balala kiyanna puluwanda????? Godak doctorsla recommed karanawa kiyala ahala thiyenawa

    • @ashisanka2034
      @ashisanka2034 3 ปีที่แล้ว

      Hm.matath recommend kara.mmt review ekak illuwa a gena.

  • @dilshaninirasha3119
    @dilshaninirasha3119 3 ปีที่แล้ว +1

    Thnxx akkiyoo...ur video is vry useful for us♥♥♥♥♥♥
    Body hair removal gena video ekak krnnko akki patiyo

    • @ZAARA-23
      @ZAARA-23  3 ปีที่แล้ว

      Body hair removal ekakta natural treatments krna eken result ekak labennema ne nangi, safe method eka shave krna eka. Neththn laser treatment ekakta yna eka

    • @dilshaninirasha3119
      @dilshaninirasha3119 3 ปีที่แล้ว

      @@ZAARA-23 thnxx akkiyoo♥♥♥♥♥

  • @yashodajayawardana2781
    @yashodajayawardana2781 3 ปีที่แล้ว

    Eventone-c cream ekai face wash ekai hodaida akka