ලැකර් එකක් මික්ස් කරගන්න විදිය|how to mixing clear coat sinhala
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඕනෑම තිත්ත වර්ගයක් තනුක කරගැනීමට පෙර එහි සදහන් කර ඇති විස්තර පිළිබඳව දැනුවත් වීමට උත්සහ කරන්න
⬇️Follow us on facebook⬇️
www.facebook.c...
@ShalithaAutoPainting
#paint #mixing #sinhala
Bro, there are a few paint related channels for SL and yours is one of the best if not the best. Keep up the great work and thank for you sharing the knowledge and tips with everyone.
Thank you so much brother♥️
වටිනවා සහෝ *
බොහොම ස්තුතියි ❤
ඉතාමත් පැහැදිලි ව විස්තර කලාට ස්තූතියි. සහෝදරයා ❤️
ජයවේවා සහෝ❤
😮
Silencer painting video එකකුත් කරන්න
Good lesson
Thank you brother♥️
Thanx brother 😍👍
Your welcome brother♥️
Aiye mixing ekata one හාඩිනර් .සෝලෝව්ටිනර් .ලැකර්.ඒ ටික නේද හඩිනර් අනිවාරේන්ම දාන්න ඔනේ නේද කාර් එකකට කොච්චරක් ඔනේ වෙයිද බඩුටික ප්‍රමානය
දැන් videos කරන්නේ නැද්ද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ video බල්ලා ❤❤❤❤❤
පොඩි කරදර ටිකක් උනා.videos දාන්නම් ඉස්සරහට ♥️
තහඩු කපන විදිහ නවන විදිහ ගැන පුළුවන්ද videos ටිකක් කරන්න
2k clear එකක් ගහල polish karane හරිම විදිය කියල දෙන්නේ පුලුවන්ද video එකකින්
ඉදිරියේදි cut & polish කරන එක ගැන වීඩියෝ එකක් ගේන්නම්
👍👍
Thank you brother♥️
Ela ඉක්මනින් අනිත් ekath ගේන්න
අනිවාරෙන් ❤
iskil ekak ganna kohenda
Laquer 100ml dammoth hardner 50ml neda ethkota slow thinner ml kiyak danna oneda brother
@@NowtyBoy-zo3vy 10% 25% athara wage danna one
Brand eka anuwa wenas wenawa brother .
❤❤❤
Thank you brother♥️
Ayye mama bik rke enjin ekatay saylansarety thintha gahuwa . Ewa galawenawane . Hit eken gahuwe . Paymar mokuth gahuwe naha . Hit eken pila, paymar thiyenawada . Thintha galawenne ay kiyannako . Loku udawwak .
තිනර් දැම්මද හීට් පේන්ට් එකට??ඒවට ප්‍රයිමර් මුකුත් ගහන්න නෑ කෙලින්ම ගහන්න පුලුවන් තරම්
1code ekai 2code ekai 1k gahala last code ekata 2k ghanna puluwanda
පුලුවන්
NC tinkar dala Lakar gahanna baida
Nc thinner දාන්න පුලුවන්.හැබැයි ලැකර් එකේ ශයින් එකයි,කල්පැවැත්මයි,කොලිටි එකයි ගැන හිතන්නේ නැත්නම්
දෙකට එකද, හතරට එකද කියලා ලැකර් ටින් එකේ ගහල තියෙනවද?
@@Ajantha-l3k ow
Clear code kiyanne mokakda අයියෙ විනිවිද පෙන තින්ත එකක්ද ?
ඔව් ඒකෙන් තමා ශයින් එක එන්නේ
@@ShalithaAutoPainting බොහොම ස්තුති අයියෙ 🙏❤
අන්තිමට 800 වතුර දාල කපන්නෙ කැටලෙයි දැම්ම ඒරියා එක විතරද නැත්තං පේන්ට් කරන මුළු පැනල් එකමද?
කොම්බි පොටිය දාන්නෙ 800 වතුරදාල කපන්ඩ කලිං නේද
පේන්ට් කරන සම්පූර්ණ පැනල් එකම 800න් කපන්න ඕනෙ ,කොම්බි පොටි දාලා ඉවර වෙලා තමා කපන්නේ
නැව් පේන්ට් එකක් ස්ප්‍රේ කරද්දි ටිනර් දාන්න ඕනද
නෑ.අවශ්‍යමනම් 10-20% වගේ දාන්න පුලුවන්
ayye claer cort aka kiyanne laker akatamada
Ow
සර් මට දැනගන්න ඔනේ ඔයලා ඔ ස්ප්‍රෙ අරලා ගහනවනෙ ක්ලියර් වෙන්න මොකක්ද එකට ගන්නෙ සාමාන්‍යයෙන් කොහෙන්ද ගන්නෙ නම කොහොමද ඉල්ලන්නෙ කොහොමද කියක් වෙයිද........
Clear coat එහෙම නැත්නම් ලැකර් කියලා කියන්නේ,වාහන තින්ත බඩු කඩවල්වල ගන්න තියෙනවා .විවිධ මිල ගනන් යටතේ ගන්න තියෙනවා.සාමාන්‍යයෙන් ලීටරයක් රුපියල් 3000 සිට වගේ ඉහලට යනවා
ත්‍රිවිල් එකක් පෙයින්ට් කරන්න තින්ත ලිටර් කියක් යනවද
ලීටරයක් වගේ.
@@ShalithaAutoPainting ❤