ඊයේ උදයේ නුඹ පෝරුව මත දුටුවා | Prank Call | Sachithra | Prank Call Srilanka | Y Fm 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2021
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    ඊයේ උදයේ උඹ පෝරුව මත දුටුවා | Prank Call | Sachithra | Prank Call Srilanka | Y Fm 2021
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: yfm927/?ref=...
    Instagram: yfm92.7?igshid=...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 441

  • @KONARAVLOG
    @KONARAVLOG 2 ปีที่แล้ว +249

    prank කරන ඩබල prank එකකට ලක් වුණ මොහොතක්.. Nawan මේ පිටුපස චරිතය ඔබ නේද?

  • @thedevil1273
    @thedevil1273 2 ปีที่แล้ว +366

    Prank එක කරපු අයට prank එකක් දුන්න වීඩියෝ කරපු අයියගේ ආතල් එක තමයි ආතල්... හදපිරි ප්‍රමානය වීඩියෝ අයියේ...😂🤣🤣

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +470

    සචිත්‍ර කියන්නේ හැමදාම හදවතේ ඉන්න සුපිරිම තුන් ඉරියව් ක්‍රිකට් තරුවක්.....සුපිරියි..ප්‍රෑන්ක් එකත් නියමයි....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @themiyanox8007
      @themiyanox8007 2 ปีที่แล้ว +4

      Baller

    • @prasadchandima710
      @prasadchandima710 2 ปีที่แล้ว +8

      @@themiyanox8007 Bowler කෙනෙක් උනාට Bowling All rounder කෙනෙක් විදියට ගන්න පුළුවන් සචිත්‍ර නේද..ඒකයි මම අදහස් කරේ..

    • @sumuduakalanka600
      @sumuduakalanka600 2 ปีที่แล้ว +3

      @@themiyanox8007 bat krnna puluwn bn hodatama

    • @themiyanox8007
      @themiyanox8007 2 ปีที่แล้ว +2

      @@prasadchandima710 hmm .✊

    • @Thrimaz
      @Thrimaz 2 ปีที่แล้ว +2

      Nawan තමයි හොදටම කරේ... 🥲

  • @SLGuide
    @SLGuide 2 ปีที่แล้ว +212

    Sachithra aiya🤩😍

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +115

    සචිත්‍ර ගේ නිහතමානී කම නන් පට්ට ආ.💝💝

  • @vihangadulanjaya7446
    @vihangadulanjaya7446 2 ปีที่แล้ว +155

    සින්දුව අහන්න බලාගෙන හිටපු මං...🙂💔
    ඒකටනං හිත රිදුනා...

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +379

    Y ඔයාලා නම් 👌
    සචිත්‍රගෙ නිහතමානීකමට ආදරෙයි❤

  • @isurusapuarachchi
    @isurusapuarachchi 2 ปีที่แล้ว +110

    අපරාදේ ඒක හොඳට ආවත් එක්ක... කැමරා මල්ලි තමා හොඳටම කරේ 🤣🤣🤣

  • @virathKohli766
    @virathKohli766 2 ปีที่แล้ว +641

    මහින්ද මහත්තයට ප්‍රෑන්ක් එකක් කරමු... 😂😂😂

    • @isharamadushanka8988
      @isharamadushanka8988 2 ปีที่แล้ว +17

      😹😹😹

    • @charinduliyanage9224
      @charinduliyanage9224 2 ปีที่แล้ว +44

      sudu van ekakin yanna asathe..

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +14

      😂😂

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +26

      අපේ හාන්දුරුවනේ 😂

    • @freefiresl1741
      @freefiresl1741 2 ปีที่แล้ว +32

      සුදු වෑන් එකක යන්න ආසත ඈ...😆😆😆🤣🤣

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +240

    ඊයේ උදයේ උඹ පෝරුව මත දුටුවා කියලා දකිද්දීම දැන ගත්තා සචිත්‍ර තමයි කියලා 🤣🤣🤣🤣

  • @jbathanuja
    @jbathanuja 2 ปีที่แล้ว +88

    බලන්න සචිත්‍රගේ නිහතමානී බව..ආදරෙයි මචං

  • @isuruaththanayaka1441
    @isuruaththanayaka1441 2 ปีที่แล้ว +127

    කැමරාමන් මේ දෙන්නව prank කරලා😂😂😂😃

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +154

    අඩෝ මුන් දෙන්නා අන්තිමට prank වෙනවා දැක්කම කුරිරු සතුටක් දැනුනා😂😂

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +83

    මෙච්චර නිහතමාණි මිනිස්සු ඉන්නෙ ක්‍රිකට් වල විතරයිද කියලත් හිතෙනවා♥

  • @saliyaspk0602
    @saliyaspk0602 2 ปีที่แล้ว +54

    කැමරාමන් ත්මා හොදටම කරේ.. අක්කයි අයියවයි ෆ්‍රැන්ක් කරපු එක තමා හොදම එක

  • @jenithneranjana8967
    @jenithneranjana8967 2 ปีที่แล้ว +135

    අන්තිමට තමයි හොඳම prank එක යන්නෙ 😂

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 2 ปีที่แล้ว +96

    දැන් වනිදු වගේ තමා ඉස්සර සචිත්‍ර.ඕවර් එකක් දානකොට විකට් එකක් ශුවර්.❤❤

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +69

    ගැහුවොත් ගහන්නෙ සුපිරියක් තමා

  • @beeandbee6061
    @beeandbee6061 2 ปีที่แล้ว +54

    සචිත්‍ර මාර නිහතමානී කෙනෙක් ❤️🔥😍

  • @samanthaamarasinghe2185
    @samanthaamarasinghe2185 2 ปีที่แล้ว +109

    ගැම්මක් තමා...y fm💜️🔥

  • @binaraudayanga4004
    @binaraudayanga4004 2 ปีที่แล้ว +51

    අඩෝ ඒක නම්.සින්දුව කියන්නම් සල්ලි එපා කිව්වා🧡ආදරෙයි සචී

  • @nethmi35
    @nethmi35 2 ปีที่แล้ว +69

    කලෙකින් ඉවර වෙනකන් ප්‍රෑන්ක් උන කෙනෙක් තමයි සචිත්‍ර අයියා 😂
    ප්‍රෑන්ක් එකක ප්‍රෑන්ක් එකක් 😂😂😂❤❤නියමයි y

  • @slbeats5908
    @slbeats5908 2 ปีที่แล้ว +76

    සචිත්‍ර සර්... මගෙ පලවෙනි සර්..ක්‍රිකට් වලට අත පොත තිබ්බෙ සර්ගෙන්..♥️🥺

  • @ashanbore520
    @ashanbore520 2 ปีที่แล้ว +42

    Vedio කරපු අයියා තමයි හොදටම කරේ..😂😂😂

  • @nimmyofficial
    @nimmyofficial 2 ปีที่แล้ว +51

    prank කරන අයව prank කිරිම මරැ😀.......
    ඔහු නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයෙක් ❤️
    ජයෙන් ජයම වේවා!

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +74

    කොරොනා රොගය ඉක්මනින්ම රටින් තුරැ වේවා

  • @Lakindu_Sithum
    @Lakindu_Sithum 2 ปีที่แล้ว +111

    කොයිවෙලාවේ හරි මැරෙන්නේ ඔයාලාගෙ ප්‍රෑන්ක් එකක් බලනකොට හිනාවෙලා වැඩි වෙලා ❤️😍🤣

  • @gayasha6044
    @gayasha6044 2 ปีที่แล้ว +52

    What a innocent cricketer . Love you so much ♥️

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +74

    අනාතිමට හොදටම prank උනේ මේ දෙන්නා😂💝

  • @chanibudgieworld3597
    @chanibudgieworld3597 2 ปีที่แล้ว +132

    හොද වැඩේ මුන් දෙන්නට හැමෝමව prank කරන ඩබල ට අද prank වෙන්න උනා 😂😂

  • @dila1957
    @dila1957 2 ปีที่แล้ว +34

    තාමත් මතකයි අවසාන බෝලෙට හයක් ගහලා මැච් එක දිනෙව්වා.ආදරෙයි සචි අයියා.

  • @nuwanchandimal7127
    @nuwanchandimal7127 2 ปีที่แล้ว +37

    සචිත්‍ර හිත හොද එකෙක් 😍

  • @music_VB
    @music_VB 2 ปีที่แล้ว +80

    තව Cricketers ලට Prank Call ඕනේ.😂❤.

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 2 ปีที่แล้ว +49

    සුපිරියටම ඇදගත්තා අන්තිමට මොකද වෙන්නෙ කියල අහද්දිත් මීටර් නෑ🤣

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +87

    Y FM Superb 🤣🤣 sachithra හරිම honda කෙනෙක් 👌👍👏 apoi අන්තිමට දෙන්නා bite උනා 😁

  • @sadeepanimsara9943
    @sadeepanimsara9943 2 ปีที่แล้ว +51

    හදවතේ ඉන්න ක්‍රීඩකයො😌❤️🏏

  • @Vidulaka_Karunanayke
    @Vidulaka_Karunanayke 2 ปีที่แล้ว +28

    සචිත්‍රගෙ නිහතමානීකමට ආදරෙයි ❤

  • @pahannirmala3387
    @pahannirmala3387 2 ปีที่แล้ว +31

    රෙකොඩ් කරන අයියා ඔයාල්ව ප්‍රැන්ක් කලා නේද 🤣👌

  • @sujeewanirenuka7970
    @sujeewanirenuka7970 2 ปีที่แล้ว +31

    සුපිරියක් තමා

  • @thathswari
    @thathswari 2 ปีที่แล้ว +26

    හරිම නිහතමානී 🙂❤️

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว +15

    Y තමයි හොදටම කරන්නෙ

  • @deshnoise313
    @deshnoise313 2 ปีที่แล้ว +36

    Amo amo 🤦‍♂️ මේක නම් පට්ට සැපක් keep it up YFM 🙌

  • @yashshriya5187
    @yashshriya5187 2 ปีที่แล้ว +20

    චාමිකගෙයි ධනාගෙයි එකක් ඕනෙ😍

  • @samanmalierajapaksha2868
    @samanmalierajapaksha2868 2 ปีที่แล้ว +44

    මොනා උනත් හිත හොදයි පොරගේ ❤

  • @kavinda7021
    @kavinda7021 2 ปีที่แล้ว +95

    පුලුවන්නම් දික්වැල්ලයට ගනින්, උබලා දෙන්න තමා prank වෙන්නේ 😄😄

    • @sepath9301
      @sepath9301 2 ปีที่แล้ว +5

      Dan ufc match ekak gahanne nadda bro😜

    • @kavinda7021
      @kavinda7021 2 ปีที่แล้ว +5

      @@sepath9301 නැ නංගි, දැන් මම ලංකාවේ ඉන්නේ, මම තමයි ධරණී නාට්ටියේ fight director දැන් 😄🤣

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +3

      අම්මො ඔව් ඌ නම් ආතල් දිකා 😂

    • @sgtxqsme
      @sgtxqsme 2 ปีที่แล้ว +3

      @@kavinda7021 😂😂 අම්මෝ

  • @asithachathuranga4269
    @asithachathuranga4269 2 ปีที่แล้ว +79

    මාලි අය්යට ගම්මුද 😍😍

    • @rockiebhai8135
      @rockiebhai8135 2 ปีที่แล้ว +13

      Ahaganna wei supiriyata😂

    • @connor4689
      @connor4689 2 ปีที่แล้ว +1

      අජන්තට ගනින්😂

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +1

      😂

  • @SLshorts.
    @SLshorts. 2 ปีที่แล้ว +27

    සචිත්‍ර කියන්නෙ මගෙත් එක්ක සිකූල් එකෙ එකට ක්‍රිකට ගහපු හොදම යාලුවෙක් ..යක්කල ගෙවල් විකුනලා දැන් කොලබ ඉන්නේ

  • @yuvindumihijaya
    @yuvindumihijaya 2 ปีที่แล้ว +44

    අක්කවයි අයියවයිත් prank කරානේ cameraman අයියා😂💔

  • @gamingmoon9547
    @gamingmoon9547 2 ปีที่แล้ว +37

    සුපිරියක් තමා y fm කියන්නේ

  • @si69ine80
    @si69ine80 2 ปีที่แล้ว +50

    සචිත්‍රගේ අක්කිද මේ වාඩි වෙලා ඉන්නෙ

  • @hasharagamage3591
    @hasharagamage3591 2 ปีที่แล้ว +20

    හිත හොද කෙනෙක් ❤💪🏏

  • @shonff5398
    @shonff5398 2 ปีที่แล้ว +28

    පට්ට තමා ඉතින්

  • @niwon4377
    @niwon4377 2 ปีที่แล้ว +42

    හොදටම කලේ අද😹

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +30

    ප්‍රෑන්ක් දෙන දෙන්නවත් ප්‍රෑන්ක් කලා එහෙනම්😆😅😂🤣

  • @chamathchamikara8191
    @chamathchamikara8191 2 ปีที่แล้ว +25

    සචිත්‍ර අයියා❤...

  • @user-gv6cz1mj5d
    @user-gv6cz1mj5d 2 ปีที่แล้ว +18

    අයියෙ බයවෙන්න එපා ඔක්කොම තියෙනව 😂😂😂

  • @Cuteboochy
    @Cuteboochy 2 ปีที่แล้ว +72

    සන්නස්ගල සර්ට ප්‍රෑන්ක් එකක් දෙන්නකො ❤️❤️❤️❤️😪😪😁😁

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

      අම්මෝ 😅

    • @omeenstephan8021
      @omeenstephan8021 2 ปีที่แล้ว +2

      Owow

    • @kawyasandalini3785
      @kawyasandalini3785 2 ปีที่แล้ว +11

      අනිත් දවසෙ අහන උන්ගෙ කන් ලෙෆ්ට් 😂😂😂👍

    • @kodi266
      @kodi266 2 ปีที่แล้ว +7

      සුද්ද සිංහලෙන් අහගන්න පුලුවන් 😂

    • @hiru9066
      @hiru9066 2 ปีที่แล้ว

      කුණුහර්ප කියයි 😂

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +68

    අද අක්කයි අයියයි prank උනා 🤣🤣 හොද වැඩේ 🤣🤣

  • @Anonymous-qy2yw
    @Anonymous-qy2yw 2 ปีที่แล้ว +28

    මචන් meh මනුස්සයා ගත්ත එකනි 😂😂

  • @chamish.2338
    @chamish.2338 2 ปีที่แล้ว +22

    The Kota ට ප්රෑන්ක් එකක් ඕනෙ..😎 .ටිකක් බය කරන්න.ඔක කටහඩ අදුරන්ව. ඒ නිසා කටහඩ වෙනස් කරන්න.

  • @bropro4927
    @bropro4927 2 ปีที่แล้ว +5

    අඩේ ඒක 👏👏ඇත්තටම මේ සචිත්‍ර මමනම් ආසම බුවෙක් තමයි ,හොදම හොද නිහතමානී කොල්ලෙක්,ඡය වෙන්නම ඕණා😘😘

  • @tutucreation5293
    @tutucreation5293 2 ปีที่แล้ว +13

    අන්තිමට ප්‍රැන්ක් එක දුන්න අයියා තමා හොදටම කරෙ😂😂👍

  • @janithravishan1624
    @janithravishan1624 2 ปีที่แล้ว +144

    දික්වැල්ලට කතා කරමු කියන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න ❤️❤️❤️❤️❤️

  • @isurusampath1283
    @isurusampath1283 2 ปีที่แล้ว +10

    පට්ට සච්ත්‍රර

  • @yasinishewindi247
    @yasinishewindi247 2 ปีที่แล้ว +12

    මනුරංග විජේසේකරට prank එකක් දෙන්න

  • @Danuka_Yomal
    @Danuka_Yomal 2 ปีที่แล้ว +27

    Prankවල වර්ගමූල දැක්කා අන්තිමට

  • @timetogetit1384
    @timetogetit1384 2 ปีที่แล้ว +32

    Thank You Y! We requested a cricketer and you gave it. Hope you can do another one with a player from the current team after some time?

  • @sajithchathuranga6913
    @sajithchathuranga6913 2 ปีที่แล้ว +11

    නිහතමානී චරිතයක් 🥰🥰

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +15

    හදවතේ ඉන්න ක්‍රිකට් තරුවක්😍❤️

  • @umaya325
    @umaya325 2 ปีที่แล้ว +17

    අවංක ක්‍රීඩකයෙක්❤️

  • @kaushit7180
    @kaushit7180 2 ปีที่แล้ว +8

    සචිත්‍ර අයියා කවදත් නිහතමානී චරිතයක් සුපිරි❤️💪

  • @oshobro784
    @oshobro784 2 ปีที่แล้ว +30

    දෙන්නගේ ඉවසීම නම් සුපිරි 🤣🤣

  • @CEYLON_BOUNDARY
    @CEYLON_BOUNDARY 2 ปีที่แล้ว +151

    චාමර කපුගෙදර ට වගේ ගත්ත දවසට තමා හොදට අහගන්නේ 😂😂😂😂😂😂😂😂

  • @tharindunirmal5251
    @tharindunirmal5251 13 วันที่ผ่านมา +1

    පට්ට නිහතමානී cricketer කෙනෙක් කතා කරන විදියෙන්ම තේරෙනව ❤

  • @user-cc5zc5do2d
    @user-cc5zc5do2d 2 ปีที่แล้ว +9

    මාලිට පුලුවන්නම් දියන් ,වැඩ්ඩොනම්😎😂

  • @zhaara8714
    @zhaara8714 2 ปีที่แล้ว +11

    හිමීට අරාටයි පැස්ටයි ගැහුවා නේද හින්ට් එකක් එව්වා බලු වැඩ හොදේ .. 😒

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +29

    අම්බෝ මුන් මිනිස්සුන්ව අන්දනවා 😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂

  • @chamish.2338
    @chamish.2338 2 ปีที่แล้ว +16

    සචිත්‍ර💖

  • @nikinipahanya9785
    @nikinipahanya9785 2 ปีที่แล้ว +10

    දනුෂ්ක ගුණතිලක ටත් prank call එකක් ඕනෙ 🤭🤭🤭🤭🤭🤭

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 2 ปีที่แล้ว +11

    😂😂 Maru maru waniyatai avishkatai ganna barida 😂

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +15

    පව් යකෝ 🤣🤣 සචිය ❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +16

    කුසල් මෙන්ඩිස් ට ගන්නකෝ 😁

  • @dinethperera1925
    @dinethperera1925 2 ปีที่แล้ว +17

    හොද වැඩේ ඩබලට😂

  • @mayamaya-cx7cq
    @mayamaya-cx7cq 2 ปีที่แล้ว +1

    Very humble person ..godbless u

  • @indikauga5339
    @indikauga5339 2 ปีที่แล้ว +14

    Wanita demu athal ekak

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว

    නියමයි.👍👍👍

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +5

    හම්මෝ යකූ ඒක 😅😅😅Sachithra මාර නිහතමානී කොල්ලෙක් නෙහ් 🥰🥰🥰🥰🥰

  • @IAUD119
    @IAUD119 2 ปีที่แล้ว +15

    චනුක්ස් ට ඊලගට

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +7

    අන්තිමේ මේ ඩබලත් ප්‍රැන්ක් උනා ඒනම් 😁😂❤️

  • @chathuraprasad4304
    @chathuraprasad4304 2 ปีที่แล้ว +39

    anthimata denna prank una 😂😂

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 2 ปีที่แล้ว +4

    ආසම ක්‍රීඩකයෙක් තමයි ...

  • @teenworld5585
    @teenworld5585 2 ปีที่แล้ว +5

    Woow y fm ...😍😍
    Cricketer kenk ge ekk enakam balagena hitiye 😘💗 thank you very much

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +54

    Kota ටත් ගමු ඈ..😂

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +6

    සචිත්‍ර සේනානායක ❤️

  • @chanu9189
    @chanu9189 2 ปีที่แล้ว +6

    දරා ගන්න බැ යකෝ බලන් ඉන්න අපිට😅 ඔහොම රැවටෙන කොට😂🤣නිහතමානි දක්ෂයෙක් තමා ඉතින්.❤❤

  • @levindulasith5954
    @levindulasith5954 2 ปีที่แล้ว +2

    හදවතේ ක්‍රීඩකයෙක් ❤️😍

  • @achiyaniz9379
    @achiyaniz9379 2 ปีที่แล้ว +29

    සචිත්‍ර අයියා 🤘❤️

  • @Worldcric49
    @Worldcric49 2 ปีที่แล้ว +5

    Wanidu ඕනි ❤️❤️❤️

  • @kavindhyadevindi7256
    @kavindhyadevindi7256 2 ปีที่แล้ว +9

    Ft pranks hodai my ❤️❤️❤️ yfm thama adare hamotama

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️ Prank අස්සේ Prank ❤️❤️❤️❤️❤️