- 162
- 915 771
Dhamma Sermons by Ven. Dankande Dhammaratana Thero
Sri Lanka
เข้าร่วมเมื่อ 9 ต.ค. 2013
මෙහි අරිහත් තත්ත්වයට පත්වූ බවට බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරනු ලබන පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය.
නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.
මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.
ඔබත් මේ උතුම් ධර්මය හැකිතාක් ප්‍රචාරය කර උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයකට දායක වන්න.

නාමරූප වල යථාර්ථය - Ven. Dankande Dhammaratana Thero

มุมมอง: 7 042
วีดีโอ
පටිච්චසමුප්පාදය 13- භව පච්චයා ජාති , භව නිරෝධා ජාති නිරෝධා
มุมมอง 3.3K11 ปีที่แล้ว
- Venerable Dankande Dhammarathana Thero
පටිච්චසමුප්පාදය 11-වේදනා පච්චයා තණ්හා , තණ්හා පච්චයා උපාදාන
มุมมอง 2.5K11 ปีที่แล้ว
- Venerable Dankande Dhammarathana Thero
පටිච්චසමුප්පාදය 12- උපාදාන පච්චයා භවෝ
มุมมอง 1.9K11 ปีที่แล้ว
- Venerable Dankande Dhammarathana Thero
පටිච්චසමුප්පාදය 9- සලායතන පච්චයා ඵස්ස
มุมมอง 2.2K11 ปีที่แล้ว
- Venerable Dankande Dhammarathana Thero
පටිච්චසමුප්පාදය 6-විඥාන පච්චයා නාමරූපං
มุมมอง 3.4K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 6-විඥාන පච්චයා නාමරූපං
පටිච්චසමුප්පාදය 8- නාමරූප පච්චයා සලායතනං
มุมมอง 2.5K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 8- නාමරූප පච්චයා සලායතනං
පටිච්චසමුප්පාදය 7- ප්‍රතිලෝමව අවිජ්ජා, සංඛාර, විඥාන, නාමරූප
มุมมอง 3.4K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 7- ප්‍රතිලෝමව අවිජ්ජා, සංඛාර, විඥාන, නාමරූප
පටිච්චසමුප්පාදය 4- අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ
มุมมอง 3.9K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 4- අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ
පටිච්චසමුප්පාදය 3 - අවිජ්ජා පච්චයා සංඛාරා
มุมมอง 4.1K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 3 - අවිජ්ජා පච්චයා සංඛාරා
පටිච්චසමුප්පාදය 2- සංස්කාර පැහැදිලි කිරීම
มุมมอง 5K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 2- සංස්කාර පැහැදිලි කිරීම
පටිච්චසමුප්පාදය 1 - එක් ජීවිතයකට ආදේශ කර
มุมมอง 9K11 ปีที่แล้ว
පටිච්චසමුප්පාදය 1 - එක් ජීවිතයකට ආදේශ කර
Athishaya.ghambhiray...sadu...
🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏 Theruwan Saranai
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
💐🙏🙏🙏
සාදු සාදු සාදු
Iam very happy to hear you again.thanks to one who have done this
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධය ඇත්තෝ වෙත්වා!
සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!
සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

පරම ශුන්‍යතාව
🙏🙏☸️
sadu sadu sadu
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏
🙏🙏🙏🙏
මට මග පෑදු පිංවතුන් වහන්සේට ණය ගැතිමි
🙏🙏🙏
ධර්ම දානය කළ අයට පින් සිදු වේවා
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනා අප හට අසන්නට ලබා දෙන ඔබ සැමට පින් සිදු වේවා
🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏
Dhah
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ කොහේද දන්න කෙනෙක් විස්තර දෙන්න......🙏🙏🙏
"නිර්මල බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත් වා!".
සාදු සාදු සාදු
තෙරුවන් සරණින්🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට .මේ වටිනා අදහස් ඉදිරිපත් කිරීමට .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
28:51
🙏🙏🙏
සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏
🙏🙏🙏
විශ්ව මායාවේ ස්වරූපය දේශනාකොට වදාළ අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
Saadhu saadhu sadhu
Sadu sadu sadu 🙏🙏🙏💐💐💐
Budu Sarani 🙏 🙏 🙏
🙏🙏🙏 Sadu sadu sadu 🎉🎉🎉❤
🙏☸️🙏☸️🙏☸️
මම ගෞරව ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාරය කරමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ , ...සාදු!!! සාදු !!! සාදු !!!🌼🌼🌼🙏🙏🙏