අගෝස්තු අග ග්‍රහ මාරුව | කුම්භ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ‪@Horasaraya‬ අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ..
    කුම්භ ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත..
    August
    Kuja mithuna
    Sikuru Kanya
    Buda sinha kataka
    Mesha lagnaya
    Kuja maruwa
    Buda maruwa
    sikuru maruwa
    buda wakra
    lagna palapala

ความคิดเห็น • 5