ලකී බැම්බූ(සැන්ඩ්‍රියානා) යොදාගෙන ලස්සන සිමෙන්ති බෝල් එකක් | Patio Bowl makeover with Lucky bamboo
ฝัง
- เผยแพร่เมื่อ 16 ต.ค. 2024
- ලකී බැම්බූ(සැන්ඩ්‍රියානා), සීඩම් සහ බැකෝපා යොදාගෙන ගෙදර ඉස්සරහින් තියන්න ලස්සනම ලස්සන සිමෙන්ති බෝල්(patio bowl) එකක් හදන හැටි මේ විඩියෝවෙන් බලන්න...
වියදම්,
සිමෙන්ති බෝල් එක 1500/=
ලකී බැම්බූ(සැන්ඩ්‍රියානා) 200/=
සීඩම් 250/=
බැකෝපා 250/=
මේ විදිහටම මානෙල් යොදාගෙන හදපු සිමෙන්ති බෝල් එකත් මේ link එකෙන් බලන්න,
• සිමෙන්ති බෝල් එකේ කරපු...
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
Sponsorships & Advertising
sanirudivanjana.999@gmail.com
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
/ saniru-mudalige-743042...
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
/ saniru_mudalige
---------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
/ 655068521707399
උඹ මාර කොලිටියට වැඩෙ කරනව බම්. මට වැදගත් නැති දෙයක් උනත් මාර ආසාවෙන් බලනව. නොටිෆිකේෂන් ආපු ගමන් මොන වැඩෙ කරන ගමන් හිටියත් විඩෙියො එක බලනව. ෆට්ට මාරම සිත්ගන්න ව්දිහට වැඩෙ කරනව .
ජය පතනව ඉස්සරහටත් අලුත් අලුත් දෙවල් මිටත් වැඩිය හොදට කරන්න වාසනාව ලැබේවා !
GooD Luck Bro..
බොහොම ස්තූතියි වචන ටිකට...
එක ඇත්ත තමයි
Ado sirawatama bn ammapa
Thanks you yaluwa bohoma sthuthiiii
Ayiya mama oyage video balanna harima kamatiyi alut ekak karanna mama deneth
සුපිරි තව vidio ගොඩක් කරන්න අයියා 😊😊
Red eared slider turtle කෙනෙක් gena video akak කරනවද
හැමදාම බලන්න ආස හිතෙන වීඩියෝ අයියා💙..
6:00 - 6:16 - so satisfying . Well done bro. Keep it up! 😎
another timelapse is on the way... wait for it... it would be awesome
Hi bro. Can you make a video on how to build a wetland filtration system for a pond.
Mewage ekak as kara ganna widiya kiynawada. Mokada mage eke platy pataw gawwama as karana eka harima amarui. Anika mage ball ekata me wage wahalak na. Eka aulkda.
Cement bowl ekata sailfin mollyla danna puluwanda?
අයියෙ කට ගාව ටම වතුර දැම්මම මලු පනින් නැද්ද
Pothos kiyana pelaya wathure yata hitawana ekak nemeda?
na
@@SaniruMudalige thank you
Malu tank ekak hadanawanm kaden ganna ekad hoda naththan වීදුරු aran api hadana ekad hoda
සුපිරි පරි පිරි ඉතෙරෙවා
පට්ටම ලස්සනයි අයියේ.
Niyamayi ayiye
ලස්සනයි අයියේ. නිකන් වැලිද දැම්මේ. නැත්තන් ඕවටම තියෙන වැල්ලක්ද
Malli.. Oya Lucky bamboo Eka Hari yanava da Kiyala Apita Video 1k danna අනිවාර්යයෙන් .. Eka Godak වටිනවා..
Keep it up malli.. good job.. 🐟 🐟🐟🐟
ලස්සනයි....😀👍
Balangoda aqariam ekatath enna
me pala wathure hamadama thibbata mokuth wennadda?
සුපිරි
Niyamayi
😒
Pond ekak hadaddi rubber sheet ekada cement ekada hoda
Thank ayye mageth ඔහොම ball tank ekak thiyenawa leek wechcha mama oya kiyapu widihata hadanawa thank
Ayye mage pacu ge kata uda thuvalayak mokakda hoda behetha
Aiyye oya gaththa wali monawada ape ewa mada wenawane 😀😀😀
අයියෙ ලකී බැම්බූ ගන්නෙ කොහෙන්ද . කොච්චර විතර උස යනවද . 2021 ඒකියන්නෙ මේ අවුරුද්දේ මිල ගණන් කොහොමද අයියෙ ඉස්සරහට ලකී බැම්බූ ගැන වීඩියෝ එකක් ඔනේ . ලකී බැම්බූ ගන්නෙ කොහෙන්ද .
මොන දේ කලත් අඩි 6 monster fish tank එක ඉක්මනට ඔනේ.
Don't න් fjfnftnnt the josh jdjddf
Aiye planted tank ekakata paya keeyak light dala tiyanna onada
6-10
@@SaniruMudalige tankyou aiye❤️❤️❤️🙏🙏
Ayye malu pilihuduwo kanne nadda?
Pothos plant eka fish tank eke hitawanna puluwanda
14:14 di thiyena gotukola wage kola thiyena pale nama kiyannko.ane danna kenek kiyannko
සනිරු මේ ඔක්කොටම දැම්මේ aquatic plants ද
බොහොම අගෙයි වීඩියෝ එක
අයියේ ඔතන තියෙන ගොටුකොළ වගේ ගහ මොනවද
ayye fish tank walata danna puluwan plant monawada pleasee
Aiye malunge Mila gananwala video ekak one 👍👍👍
Superi brdh 🤘🔥
Titanium kalawam krla gawath hodai neda🤔
ayye mae pot eka clean karana kohomade....
Ayya job ekkta ynn ndda
Reply please....
Ayye nemo betta fish gan video එකක් karanna ko
වැඩ ටික මරු මචෝ...❣️🤝
Lassanata haduwa
Lassanaii tank eka
Aiye mata video ekka ona Adi 6 tank ekkakata Mona maluda Danna ona 💕💕💕💕💕
Okata dala tiyana palati warha monada
තව මොනවද cement tank එකකට දාන්න පුලුවන් (මාලු කඩෙකින් නතුව සාමාන්‍ය පැල කඩවල් ගන්න පුලුවන් පැල මොනවද බන් අයියෙ..?
Betta female fishla danna puluwanda mekata
Boll eke video ekak ගේන්න
මල්ලි මුහුදු වැලි වලින් පැල වලට අවුලක් වෙන්නෙ නැති වෙයි නේද නැත්තම් අපිට ඒකට ගංඟා වැලි එකතු කරගන්නත් පුලුවනිද?
puluwan
මුහුදු වැලි තමයි බන් aquarium plants වලට ගොඩක්ම හොද
පිටට ලස්සනයි
ශෙනුබබාහරිලස්සනයි
අයියා පට්ට
ගොටුකොළ වගේ තිබ්බේ මොන ගහ ද
ඔය තියෙන ගල් කොහෙන්ද
Hari lassanai putha oyage wada hari pahadily..
Ayye zeebralata oxygen one nadda
Where do you buy fish and water plants.
Aiye red tail catfish breed karanne komada kiyala video ekak karannako
Ayye mata ona betta malu Vasa karaganna widiya
Manel mal bowl ekata wada meka supiri malli
ayye ethcota cibrallata pal vathura one nadda
Hoda kolla. Mage video 1kath damma eka hoda
Ado පට්ට
Red tail cat fish kenek ganna thanak kiyannako
පට්ට ආ
Nice vedio.☺😊😊😀
Pond එකේ වීඩියෝ එකක් ඕනේ
Emonavada aiya ❤️
wali oya hodanne kohomada?
අපි ආසා ඕකට තමා
Ohe kadatha ehema nadda
Aiyye zeebara malu owata demmata merreneda
Mama oya kiyana widihata karanawa aiye
Thanks.....😎😎
Gold fish hadanna barida ayye
Maluwanta visa wenne nathi nadda
Ayea luky bamboo mada akka hadanna puluwanda
Water plant video akak one
Kageharigedaraka oksijan thiyanawada
Balagrna hitapu video ekak. Thanks aiye
Lucky bamboo wala price kohomada
Aeeya oya discus tank aka hadanavaa
Man oyage vodio walin goddak dewal dana gaththa
Supirima lassanai
Ane,malunge leda saha ewata dena baheth gana video ekak karanna
monster fish tank eka ko anee
Lassanaii
අයියෙ ඔය මාලු ඕකෙන් පනින්නෙ නැද්ද
Mada kohomadaain kale
Vedio eka ela
Ko bn monster tank eka?
niyamai
Maduruvo bo veida?
ලකී බැම්බු, සීඩම් කොහෙද ගන්න තියෙන්නෙ ?
ලකී ලැම්බු කියන්නෙ ගෙවල්වල පෝච්ච්වල ලස්සනට හදන පැල ජාතියක්. පොඩ්ඩක් හොයල බලන්න
oya gaththe samanya wali neda?
Niyamai aiye
japanese koi carp gana video ekak danna bro
saniru aiye HART ekek one nice plants
Good luck සහෝදරයා
Wow...very nice
Yamuna yamuna ohoma😘😘
bate dige maluwek giya wage dakka... 👀👀
Wow pattama lassani👌👌👌👌👌