Tips to Measure and Mix Resin the Right Way! රෙසින් හරියට හදා ගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 106

  • @Madu8.25
    @Madu8.25 2 หลายเดือนก่อน

    මට වැදගත් වුණු වීඩියෝ එකක්..
    Thank you...❤️🫂

  • @Thanubandara18
    @Thanubandara18 ปีที่แล้ว +1

    මට තිබුන ගොඩක් ප්‍රශ්න වලට ගොඩක් හොද පැහැදිලි උත්තර ලැබුනා ගොඩක් ස්තූතියි ❤❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Thank you so much for your valuable feedback ❤️🥰 means a lot 😊🌸

  • @shehanimaheshika8567
    @shehanimaheshika8567 5 วันที่ผ่านมา

    Akke resing ek hdl iwr unama resing mix karapu cup ek hodanne khmd

  • @nayanajayakodi6460
    @nayanajayakodi6460 หลายเดือนก่อน

    Resin nirmanaya rabar ekak wage nawenna hethu monawada

  • @ChamilaSubhashani-zm4mz
    @ChamilaSubhashani-zm4mz 3 หลายเดือนก่อน

    Akke 2:1 anupathaya kiyanne.podi bottle eken 10ml dala loku bottle ekwn 30 ml i neda danne.uparima haiwenna dawas keeyak wage yanawada.reka e tika mold walata dala ude haiwela thibbe neththan e resin eka apahu hayiwenne nedda akke.

  • @chanikachathurangi2807
    @chanikachathurangi2807 5 หลายเดือนก่อน +2

    Akke nirmane hadala iwara unata passe udin resin leyer ekak dnawane welunama nirmane. Ekata dana layer ekata hardnerth ekathu karanna oni neda akke ❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน

      ඔව්... එහෙම නැත්නම් ඒක වේලේන්නේ නෑ...

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage ปีที่แล้ว +1

    Hodata kiyala duna harima hodai

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      Thank you so much. Harima watinawa feedback eka dear 😍❤️

  • @gssgalplkhaqou4696
    @gssgalplkhaqou4696 ปีที่แล้ว +2

    Akke man hadapu eka seta wela na alenawa thama mold eka ehema unama kohomada pirisidu karaganne

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      ඒක මේ දවස්වල ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක්. වහින නිසා වෙන්නත් පුලුවන්. Room temperature එක හරියට තියෙන තැනක කරන්න dear. ඇලවෙන්න අනිත් හේතුව හටියට මිශ්‍ර කරලා නැති උනාම. ඒ නිසා අනිවාර්‍යෙන්ම විනාඩි පහකට වැඩිය මිශ්‍ර කරන්න. එහෙම උනාම ආයේ ඒ රෙසින් එක හදගන්න බෑ. ඉතින් මෝල්ඩ් එකෙන් අයින් කරන්න එක්කෝ freezer එකේ දාලා තියන්න. නැත්නම් alcohol හරි sanitizer හරි දාලා මෝල්ඩ් එක පිරිසිදු කරගන්න

  • @roshannirmani
    @roshannirmani ปีที่แล้ว +1

    Resin aekak kochchara welawak mesharin cup aekaka thiyanna puluwanda.ekmanata hai wenne ai.

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      රෙසින්වලට hardener දානවා කියන්නේ ඝන වෙන්න පටන්ගන්නවා කියන එක. ඒ නිසා mixture හැදුවයින් පස්සේ පුලුවන් තරම් ඉක්මනට නිර්මාණය හදන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 5ත් 10ත් ඇතුලත කරලා ඉවර කරන්න ඕනේ...

    • @roshannirmani
      @roshannirmani ปีที่แล้ว +2

      @@smallbusinessqueeen ane thanks kiyala dunnata.man eye palaweni parata hadanna gaththe item.aeth mold aekata danna kalin hai una.

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      @@roshannirmani dear resin mix කරයින් පස්සේ ඉක්මනට වෙලේනවා... ඒ නිසා ඉක්මනට නිර්මාණය කරගන්න ඕනේ...

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 8 หลายเดือนก่อน

      Etakota second layer danawa nam aayi alutin resin hadala ganna oni da
      Second layer danne කොච්චර welawakata passe da

  • @SewwandiPremarathna
    @SewwandiPremarathna 5 หลายเดือนก่อน +1

    1ni leyr eka dala 2ni eka danna kochra wela inna onida

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน

      First layer eka වේලුනාම දාන්න dr

  • @achiniimasha2777
    @achiniimasha2777 ปีที่แล้ว

    Thank you. Nice explanation ❤

  • @ShashimaHansamali
    @ShashimaHansamali 11 หลายเดือนก่อน

    Ane resin ganna thanak kiyanna puluwanda aththatama oya hodata pahadili karanawa thanks you

    • @umangivinodya
      @umangivinodya 7 หลายเดือนก่อน

      Pitakotuwe thiyenanawa...master coulurs kiyala rathu palliyata harena pare

  • @pehelibipulma6602
    @pehelibipulma6602 ปีที่แล้ว

    Nice job sweety

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Thank you so much dear 😍❤️

    • @hansikavi8041
      @hansikavi8041 8 หลายเดือนก่อน

      Ane miss purudu wenna resin nirmanayak karaddi eka plastic cup ekaka karanna barida.

  • @keerthitissa3916
    @keerthitissa3916 ปีที่แล้ว

    Very useful.

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Very happy to hear that. Thank you so much ❤️☺️

  • @Hisimini-ti7xf
    @Hisimini-ti7xf 11 หลายเดือนก่อน

    Akki mula idalama hadana widiya vedio nadda oy lga.man laga badu tikak thynw.eth hadana widiya threnne na.ekaii

  • @Naleni-v8j
    @Naleni-v8j ปีที่แล้ว +1

    Ane thax akkiyo ❤️❤️❤️🥰

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      You're welcome. Glad to see this video helped you ❤️😊🌸

  • @chathurikasewwandi-mh7km
    @chathurikasewwandi-mh7km 5 หลายเดือนก่อน +1

    Ai ane meeduma wage badila boda wenawa wage wenne

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  4 หลายเดือนก่อน

      රෙසින් ගැටලු සහ පිළියම් විඩීයෝ එක බලන්න dr

  • @Car_19585
    @Car_19585 ปีที่แล้ว +2

    2:1 අනුපාතය කියන්නේ උදෘහරණයක් ගත්තොත් epoxy resin ml 100 hardner 50ml ක් වගෙද?😊

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +2

      Ow dear... resin ප්‍රමාන දෙකකට හාඩ්නර් ප්‍රමාන එකක්...

    • @Car_19585
      @Car_19585 ปีที่แล้ว

      @@smallbusinessqueeenThank you ☺️

  • @priyadarshanisamarasinghe1931
    @priyadarshanisamarasinghe1931 10 หลายเดือนก่อน

    Resin waladi baavitha karana warna warga gena pehedili kirimak karanawada...pigmantation,kiyanawa...tawa nam godak kiyanawa me hadema nirmanayakadi bavitha wenawada miss

  • @JanakaChandana-yo2rp
    @JanakaChandana-yo2rp ปีที่แล้ว +1

    Thank you so much

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      You're welcome. Glad to see this video helped you ❤️😊🌸

  • @banukarajapaksha347
    @banukarajapaksha347 ปีที่แล้ว +1

    ආසයි ඉගන ගන්න මුල ඉදන් කියලා දෙන්න පුලුවන් ද තෙරුවන්සරණයි

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Dear මම classes කරන්නේ නෑ... ක්ලාස් කරන කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්. රෙසින් කරන්න නම් ක්ලාස් යන්න ඕනේ නෑ... youtube, facebook විඩියෝ බලල ඉගෙන ගන්නත් පුලුවන්. වෙලාව තියෙනවා නම්...

  • @NadeeshaDilhani-mx7pk
    @NadeeshaDilhani-mx7pk ปีที่แล้ว +2

    ❤️ තැන්ක් යූ ඔයා අපිට දෙන දැනුමට....❤️දැනගන්න ඕන රෙසින් නිර්මාණයකට රෙසින් කලවම් කරලා අපිට ඒක තියාගන්න පුලුවන් කාලයක් තියෙනවද?...නැත්තන් අපි නිර්මාණය හදාගන්න අතර මිශ්‍රණය ගල් ගැහෙනවද?....අපි කිවුටස් බෝතලයක් ඇරපුවාමත් ඉක්මනින් වහනවනෙ හුලන් වැදුනාම ගල්වෙනවා කියලා....ඒකයි මට දැනගන්න ඕන...ඒ වගෙ නිර්මාණය කරන අතර ගල් වෙන තත්වයක් එනවද කියලා ...

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Thank you dear feedback එකට 😍🥰 රෙසින් මික්ස් එකක් හයි වෙනවා ඉක්මනට. ඒ නිසා සාමාන්‍යයෙන් විනාඩි 15ක් ඇතුලත වගේ නිර්මාණය කරන්න ඕනේ dear

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      ඒ කියන්නෙ dear වෙන වෙනම මික්ස් කරන්නෙ නැතුව expire date එක වෙනකන් තියාගන්න පුලුවන්. 2:1 අනුපාතයට මික්ස් කලොත් අනිවාර්‍යෙන්ම ඉක්මනට නිර්මාණය කරගන්න ඕනේ නැත්නම් ගල් වෙනවා... ඒ නිසා නිර්මාණයක් කරන්න රෙසින් කරන්න කලින් ඕනේ කරන හැමදේම ලන් කරගෙන design එක plan කරගෙන මික්ස් කරන්න. නැත්නම් මික්ස් කරලා ඉවර වෙලා ඒවා කරන්න හිටියොත් මික්ස්චර් එක ගල් වෙනවා...

    • @NadeeshaDilhani-mx7pk
      @NadeeshaDilhani-mx7pk ปีที่แล้ว +1

      ඒ කියන්නේ...වැඩි වෙලාවක් අරන් කරන නිර්මාණයක් කරන්න අමාරුයී නේද....එහෙම නිර්මාණ කරන්න වෙනම රෙසින් වර්ගයක් එන්නේ නේද ....

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +2

      @@NadeeshaDilhani-mx7pk ඒ වෙලාවට සැරින් සැරේ රෙසින් හදාගන්න dear. ඔක්කොම එක පාර හදන්න යන්න එපා...

  • @umangivinodya
    @umangivinodya 7 หลายเดือนก่อน

    Akkee....1st layer ekata damma pramamemad 2nd layer ekatath danne

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  7 หลายเดือนก่อน

      Ehema na. Karana nirmanaya anuwa wenas wenawa layers oramanaya wagema layer ekata dana resin pramanayath

  • @HiruniAnukthara
    @HiruniAnukthara 7 หลายเดือนก่อน

    gal wechcha resin ekak aye melt kara ganna puluvanda..??

  • @shashikavinodani3061
    @shashikavinodani3061 ปีที่แล้ว +1

    Akke resin nirmana bima wetunama pupuranawada ?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      පුපුරන්න පුළුවන්... මට අත්දැකීමක් නම් නෑ...

  • @nudeshikaaberathna7846
    @nudeshikaaberathna7846 11 หลายเดือนก่อน

    ලස්සනට හදන්නේ කොහොමද අක්කෙ

  • @dinubandara3327
    @dinubandara3327 ปีที่แล้ว +1

    Ane akkiyo godak pin.. Mage comment eka oyata watiwida danne nehe. Eth a to z lassanatama pehediliwa kiya dunna.. Godak search kra me resin art eka gena.. Oya aththatama aththatama kisima deyak thiya ganne nethuwa loba nethuwa kiyala dunna. Hitha ganna be ehema kohomada kisima lobakamakin thorawa mehema kiya denne kohomada kiyala...
    Aththatama clz walata yana wiyadam hoya ganna thamai mn meka karanna hithuwe.. Ewata dn godak wiyadama wedi.. Gedarata barak novi.. Aththatama godak pin akkiyo oya danne ne mata me vedios watina tharamak... God bless ❤❤❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Thank you darling! ❤️😍 me wage comment ekak matath godak watinawa thawa thawa videos karanna hithenna. Oyage business eka diyunu wenna kiyala mama prarthana karanawa. ❤️☺️

  • @harshanimadhushika-d9u
    @harshanimadhushika-d9u 7 หลายเดือนก่อน

    තැන්කුයු 😘

  • @deepart24
    @deepart24 ปีที่แล้ว +8

    1:1 අනුපාත රේසින් කෝමද use කරන්නේ.හදන ඔක්කොම නැමෙනවා...

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +3

      රෙසින් 10ml වලට hardener 10ml දාන්න dear. Instructions වල පරිමාවෙන්ද, බරෙන්ද බලන්න රෙසින් මනින්න කියල තියෙන්නේ... ඊට පස්සේ හොදට විනාඩි 5ක් වගේ මිශ්‍ර කරන්න... ඒ ටිකත් හරියට කරලා වේලෙන්නෙ නැත්නම් රෙසින් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ගතිපු තැනට කියන්න එහෙම නම්...

    • @Thanubandara18
      @Thanubandara18 ปีที่แล้ว

      මේක මටත් තියන ප්‍රශ්නයක් 😢😢

    • @DilhaniIsuru
      @DilhaniIsuru 5 หลายเดือนก่อน

      Dr me resin hadala iwara unama ai miduma wage bedenne

    • @deepart24
      @deepart24 5 หลายเดือนก่อน

      Wessa dawas walata ema wenawa.kamara උෂ්ණත්වය balapaanawa.mix karaddith vinadi 5k ekama පැත්තට karanna​@@DilhaniIsuru

  • @shashishashinik7019
    @shashishashinik7019 ปีที่แล้ว

    බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් හොඳ රෙසින් බෑන්ඩ් එකක් සහ, ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 ปีที่แล้ว

    Ko pahalin dannam qwa ewa

  • @chathunisashikala6304
    @chathunisashikala6304 ปีที่แล้ว +2

    රෙසින් මොල්ඩ් එකට දාලා කොච්චර වෙලා තියන්න ඕනෙද ඉලග රෙසින් ටික දාන්න

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      මුලින් දාපූ ලේයර් එක වේලේනකන් තියන්න dear. Normally පැය 8ත් 24ත් අතර dear

  • @piyumilaksika3193
    @piyumilaksika3193 6 หลายเดือนก่อน +1

    අක්කේ රෙසින් එකේ බුබුලු නැති කර ගන්නේ කොහොමද කවලම් කරට බුබුලු නැති උනෙ නැනේ

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  6 หลายเดือนก่อน

      මද රස්නේ වතුර එකක දාලා තියන්න තත්පර 30ක් විනාඩියක් වගේ... ගල් වෙන්න දෙන්න එපා... එතකොට බුබුලු නැති වෙනවා... නැත්නම් නිර්මාණයට දාලා ගෑස් ලයිටර් එක අල්ලන්න

  • @shanikadilrukshi7885
    @shanikadilrukshi7885 ปีที่แล้ว

    Mama alutin patanganna baluwe hariyatama igenagena karannai kemati oya class monawahari karanawada

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      Ane na dear mama classes karanne na. Habai ehema class gihinma patan ganna one field ekak nemei resin kiyanne... godak aya self study karala video balala thamai me field eke wada karagena yanne...

  • @senulibandara5722
    @senulibandara5722 11 หลายเดือนก่อน

    පොඩි බබෙක්ගෙ පෙකනි කටුවක්, කොන්ඩෙ චුට්ටක් වගේ දාල මතක සටහනක් විදිහට රේසින් නිර්මාන කරන්න පුලුවන්ද , chemical එකක් නිසා හානියක් වෙන්නෙ නැද්ද dr

  • @JayanthiLenora
    @JayanthiLenora 6 หลายเดือนก่อน +1

    Resin eka hariyata gal venne na ne niyapothu para hitiva ekata mokada karanne

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  6 หลายเดือนก่อน

      Creation eka lagin kaha pata bulb ekk dala balanna. Me wassa nisath ehema wenna puluwan. Mix wel nathi unamath wenawa

  • @Ash-os5pe
    @Ash-os5pe ปีที่แล้ว +1

    Resin jewelry එකක් වේලෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Resin වර්ගෙ අනූව වෙනස් වෙනවා dear. Uv resin නම් විනාඩි 5න් වගේ වේලෙනවා... epoxy resin නම් පැය 8 ත් දවස් තුනත් අතර වේලේනවා... සාමාන්‍යයෙන් පැය 24යි කියලා කියන්නේ...

  • @chutiManika-l7u
    @chutiManika-l7u 26 วันที่ผ่านมา

    අක්කෙ ඔය ගම් දෙක කලවම් කරාම මගෙ මිශනය දුබුරැ පාට වෙනව

  • @demonsd7249
    @demonsd7249 11 หลายเดือนก่อน

    මන් අලුතෙන් රෙසින් කරන්න පටන් ගත්තෙ මන් මෙ වෙනකල් item 4 ක් විතර අයින් කරා ඒ එක හරියට සෙට් වෙන් නැ නිකන් නැමෙන සුලුයි එකට කරන්න දෙයක් කියන්න plz 🥺 dr

    • @piyu-c9k
      @piyu-c9k 8 หลายเดือนก่อน

      හරියට අනුපාතය අරගෙන හරි විදිහට මිශ්‍ර කරන්න .. අනිත් එක උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න.

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 8 หลายเดือนก่อน

      Matat ehema una 3 times
      Wessat balapewa
      Man denan hitiye ne e gena
      Anika resin dala tika welawak tiyalada 💐 danne
      E dala second layer danna aayi කොච්චර wela inna onida
      E ataea kalaya tula kalin hadapu resin ganna be neda
      Alutin hadala ganna oni neda

    • @piyu-c9k
      @piyu-c9k 8 หลายเดือนก่อน

      @@chamaribatheegama1185 හදන නිර්මාණයේ ප්‍රමාණය අනුව සෙකන්ඩ් ලේයර් එක දාන්න ඕනකරන ටයිම් එක වෙනස් වෙනවා.. සාමාන්‍යෙන් පැය 4ක ගැප් එකක් තියලා තමයි සෙකන්ඩ් ලේයර් එක දාන්න ඕනා.. අනිත් එක.. පලවෙනි ලේයර් එක හදන්න ගත්ත රෙසින් දෙවෙනි එකට ගන්න බෑ .. ඩ්‍රයි වෙනවා..

  • @DilukshikaNawarathna-bu1qt
    @DilukshikaNawarathna-bu1qt ปีที่แล้ว +1

    Are you doing classes? If so, I would love to get in contact with you 😁

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      No dear I'm not conducting any classes. There's are few facebook pages who do.

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      Watch this video before it's too late darling th-cam.com/video/0EB8yjBse9I/w-d-xo.html

  • @prabuddhinimesha528
    @prabuddhinimesha528 ปีที่แล้ว

    Christal clear resin එක ද , හොද ? Uv resin කියන්නේ මොකද්ද

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +3

      Uv resin eka godak ganan dr. Jewellery ehema karanawa nam uv resin gaththata kamak na. mokada dry wenna winadi ganai yanne. Adu welawakim goda pramanayak hadanna puluwan crystal clear resin ekka baladdi. Uv resin measure karanna ehema oone na. Kelinma ena widiyatama apita one ewa mix karala mold ekata danna puluwan. uv resin dry wenna uv lamp ekakuth oone. Tikak wiyadam wadie e nisa uv resin.
      Normally use karana resin eka thamai crystal clear Epoxy resin kiyanne. Eeke mila uv resin ekka baladdi adui. Habai welenna peya 8-24th athara welawak yanawa. Samanya resin weda walata nam recommend karanna puluwan crystal clear epoxy resin eka dear... api issarahata e genath video ekak gennam

    • @prabuddhinimesha528
      @prabuddhinimesha528 ปีที่แล้ว +1

      @@smallbusinessqueeen අනේ thank you akke.ඉක්මනින් ඒ video එකත් දාන්න ❤

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      @@prabuddhinimesha528 sure darling. Next video එක ගොඩක් වෙලාවට ඒ ගැන වෙයි ❤️☺️

  • @gayanidissanayake608
    @gayanidissanayake608 ปีที่แล้ว +1

    Resin පාවිච්චි කරන්න gloves මොනවාද වඩා හොඳ ..?

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      නිර්මාණයට හානියක් වෙන්නේ නැති ඕනේම golves එකක් okay dear. මම නම් ගන්නේ latex disposable gloves

    • @kasunisanduni7556
      @kasunisanduni7556 ปีที่แล้ว +2

      @@smallbusinessqueeen sergival gloves pavichchi kalata kamak nedd

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      @@kasunisanduni7556 කමක් නෑ dear

  • @malkinimesha6057
    @malkinimesha6057 ปีที่แล้ว

    ❤❤

  • @dgtharaka3473
    @dgtharaka3473 10 หลายเดือนก่อน

    එක සමානව ගන්න oni da

    • @piyu-c9k
      @piyu-c9k 8 หลายเดือนก่อน

      2:1 හෝ 3:1 අනුපාතයට .. ඒක ඔයා ගන්න රෙසින් බොට්ල් එකේ සදහන් කරලා තියෙනෙව්ද

  • @Nutz123-n7o
    @Nutz123-n7o ปีที่แล้ว +2

    රෙසින් එකක් හැදුවම දුමක් වගේ තියෙන්නෙ ඇයි

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว

      th-cam.com/video/ssv_wiGqtbw/w-d-xo.htmlsi=aYKpyHOEaR52lKFy මේ විඩියෝ එක බලන්න dear. සම්පූර්ණ විස්තරයක් තියෙනවාඒ ගැන

  • @chutiManika-l7u
    @chutiManika-l7u 26 วันที่ผ่านมา

    ඇයි එ

  • @DilkiLakshikaileperuma-vp9hk
    @DilkiLakshikaileperuma-vp9hk ปีที่แล้ว

    එකම පැත්තට ද අක්කේ රේසින් කලවම් කරන්නේ

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      එහෙම එකක් නෑ... හැබැයි එහෙම කරනවා නම් හොදයි...

    • @DilkiLakshikaileperuma-vp9hk
      @DilkiLakshikaileperuma-vp9hk ปีที่แล้ว

      Thank you akka... ​@@smallbusinessqueeen

  • @SenuriImeshika-zy7kw
    @SenuriImeshika-zy7kw ปีที่แล้ว +1

    උඩ බැදෙන්නෙ ඇයි රේසින්

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +2

      වැස්ස දවසට රෙසින් කරාම එහෙම වෙනවා. ඒ කියන්නේ රෙසින් එක මිශ්‍ර කරන්න ඕනේ උශ්ණත්වයක් තියෙනවා සෙල්සියස් අංශක 29 වැඩි නම් එහෙම ප්‍රශ්න වෙනවා අඩුයි. ඒ වගේම හරියට මිශ්‍ර කලේ නැති වුනාමත් එහෙම වෙනව.

  • @malkanthiamarasinghe1139
    @malkanthiamarasinghe1139 ปีที่แล้ว +1

    මෙශරින් කප්ස්වල කලවම් කලාට පස්සෙ පිරිසිදු කරගන්නෙ කොහොමද කියන්නකො

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen  ปีที่แล้ว +1

      Plastic / silicon measuring cup එකේ නම් වේලෙනකම් ඉදල අයින් කරන්න පුලුවන්. nAthnam sanitizer / alcohol මොනව හරි දාලා පිරිසිදු කරගන්න dear. සබන්/ hand wash, dish wash උනත් පාවිච්චි කරගන්න පුළුවන් පිරිසිදු කරගන්න