Tips to Measure and Mix Resin the Right Way! රෙසින් හරියට හදා ගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hi besties,
    Here is a video which is teaching you some important resin tips to mix and measure your resin better.
    This video shows you how youcan measure your resin and harderner the right way, and how to add colorant to your creations.
    We hope you will learn something new as newbies and if you did please don't forget to like 👍 this video and subscribe to our channel to watch more video like this in future.
    Thank you! Happy watching! 😊❤️😍
    Hi besties,
    මේ විඩියෝ එකෙන් රෙසින් වලට අලුත් අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
    ඔයාලට රෙසින් මිශ්‍රනය හදද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද? හරියට රෙසින් සහ හාඩ්නර් මැන ගන්නේ කොහොමද? මිශ්‍ර කරද්දී කොහොමද කරන්න ඕන. ඒ අතරතුරදි වෙන වැරදි අවම කරගන්නේ කොහොමද වගේ වැදගත් දේවල් කිහිපයක් ඔයාලට මේ විඩියෝ එක නරඹලා ඉගෙන ගන්න පුලුවන්.
    ඉතින් ඔයාලත් අලුත් දෙයක් මේ විඩියෝ එකෙන් ඉගෙන ගත්තනම් මේ විඩියෝ එකට ලයික් 👍 එකක් දාන්නත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් notification ගන්න bell icon එකත් click කරලා තියාගන්න.
    ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි අපේ විඩියෝ බලනවට... 😍❤️😊
    #asmr #resin #viral #beginner #srilanka #startup #resintips #resintutorial #ස්වයංරැකියා #රෙසින්නිර්මාණ #smallbusiness #epoxyresin #resinbubbles #removebubbles #zerowaste #resintips #resinbeginner

ความคิดเห็น • 101

  • @Thanubandara18
    @Thanubandara18 11 หลายเดือนก่อน +1

    මට තිබුන ගොඩක් ප්‍රශ්න වලට ගොඩක් හොද පැහැදිලි උත්තර ලැබුනා ගොඩක් ස්තූතියි ❤❤

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Thank you so much for your valuable feedback ❤️🥰 means a lot 😊🌸

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 17 วันที่ผ่านมา

    මම දාන රෙසින් එකේ අනුපාතය 1=1.විනාඩි 7 කලවම් කරනවා,බුබුලු එන්නේ නැති විදියට.ඒත් ඒක පැය 24 ක් ගියත් ගල්වෙන්නේ නැහැ.ඒක නැමෙනවා.ඇයි එහෙම වෙන්නේ.හරඩ්නර් ටිකක් වැඩිකරලා බැලුවොත් හරියයිද?

  • @NadeeshaDilhani-mx7pk
    @NadeeshaDilhani-mx7pk 10 หลายเดือนก่อน +2

    ❤️ තැන්ක් යූ ඔයා අපිට දෙන දැනුමට....❤️දැනගන්න ඕන රෙසින් නිර්මාණයකට රෙසින් කලවම් කරලා අපිට ඒක තියාගන්න පුලුවන් කාලයක් තියෙනවද?...නැත්තන් අපි නිර්මාණය හදාගන්න අතර මිශ්‍රණය ගල් ගැහෙනවද?....අපි කිවුටස් බෝතලයක් ඇරපුවාමත් ඉක්මනින් වහනවනෙ හුලන් වැදුනාම ගල්වෙනවා කියලා....ඒකයි මට දැනගන්න ඕන...ඒ වගෙ නිර්මාණය කරන අතර ගල් වෙන තත්වයක් එනවද කියලා ...

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      Thank you dear feedback එකට 😍🥰 රෙසින් මික්ස් එකක් හයි වෙනවා ඉක්මනට. ඒ නිසා සාමාන්‍යයෙන් විනාඩි 15ක් ඇතුලත වගේ නිර්මාණය කරන්න ඕනේ dear

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      ඒ කියන්නෙ dear වෙන වෙනම මික්ස් කරන්නෙ නැතුව expire date එක වෙනකන් තියාගන්න පුලුවන්. 2:1 අනුපාතයට මික්ස් කලොත් අනිවාර්‍යෙන්ම ඉක්මනට නිර්මාණය කරගන්න ඕනේ නැත්නම් ගල් වෙනවා... ඒ නිසා නිර්මාණයක් කරන්න රෙසින් කරන්න කලින් ඕනේ කරන හැමදේම ලන් කරගෙන design එක plan කරගෙන මික්ස් කරන්න. නැත්නම් මික්ස් කරලා ඉවර වෙලා ඒවා කරන්න හිටියොත් මික්ස්චර් එක ගල් වෙනවා...

    • @NadeeshaDilhani-mx7pk
      @NadeeshaDilhani-mx7pk 10 หลายเดือนก่อน +1

      ඒ කියන්නේ...වැඩි වෙලාවක් අරන් කරන නිර්මාණයක් කරන්න අමාරුයී නේද....එහෙම නිර්මාණ කරන්න වෙනම රෙසින් වර්ගයක් එන්නේ නේද ....

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน +2

      @@NadeeshaDilhani-mx7pk ඒ වෙලාවට සැරින් සැරේ රෙසින් හදාගන්න dear. ඔක්කොම එක පාර හදන්න යන්න එපා...

  • @Car_19585
    @Car_19585 10 หลายเดือนก่อน +2

    2:1 අනුපාතය කියන්නේ උදෘහරණයක් ගත්තොත් epoxy resin ml 100 hardner 50ml ක් වගෙද?😊

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +2

      Ow dear... resin ප්‍රමාන දෙකකට හාඩ්නර් ප්‍රමාන එකක්...

    • @Car_19585
      @Car_19585 10 หลายเดือนก่อน

      @@thewildflower1228Thank you ☺️

  • @deepart24
    @deepart24 ปีที่แล้ว +7

    1:1 අනුපාත රේසින් කෝමද use කරන්නේ.හදන ඔක්කොම නැමෙනවා...

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว +3

      රෙසින් 10ml වලට hardener 10ml දාන්න dear. Instructions වල පරිමාවෙන්ද, බරෙන්ද බලන්න රෙසින් මනින්න කියල තියෙන්නේ... ඊට පස්සේ හොදට විනාඩි 5ක් වගේ මිශ්‍ර කරන්න... ඒ ටිකත් හරියට කරලා වේලෙන්නෙ නැත්නම් රෙසින් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ගතිපු තැනට කියන්න එහෙම නම්...

    • @Thanubandara18
      @Thanubandara18 11 หลายเดือนก่อน

      මේක මටත් තියන ප්‍රශ්නයක් 😢😢

    • @DilhaniIsuru
      @DilhaniIsuru หลายเดือนก่อน

      Dr me resin hadala iwara unama ai miduma wage bedenne

    • @deepart24
      @deepart24 หลายเดือนก่อน

      Wessa dawas walata ema wenawa.kamara උෂ්ණත්වය balapaanawa.mix karaddith vinadi 5k ekama පැත්තට karanna​@@DilhaniIsuru

  • @gssgalplkhaqou4696
    @gssgalplkhaqou4696 11 หลายเดือนก่อน +2

    Akke man hadapu eka seta wela na alenawa thama mold eka ehema unama kohomada pirisidu karaganne

    • @thewildflower1228
      @thewildflower1228  11 หลายเดือนก่อน

      ඒක මේ දවස්වල ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක්. වහින නිසා වෙන්නත් පුලුවන්. Room temperature එක හරියට තියෙන තැනක කරන්න dear. ඇලවෙන්න අනිත් හේතුව හටියට මිශ්‍ර කරලා නැති උනාම. ඒ නිසා අනිවාර්‍යෙන්ම විනාඩි පහකට වැඩිය මිශ්‍ර කරන්න. එහෙම උනාම ආයේ ඒ රෙසින් එක හදගන්න බෑ. ඉතින් මෝල්ඩ් එකෙන් අයින් කරන්න එක්කෝ freezer එකේ දාලා තියන්න. නැත්නම් alcohol හරි sanitizer හරි දාලා මෝල්ඩ් එක පිරිසිදු කරගන්න

  • @chathunisashikala6304
    @chathunisashikala6304 9 หลายเดือนก่อน +2

    රෙසින් මොල්ඩ් එකට දාලා කොච්චර වෙලා තියන්න ඕනෙද ඉලග රෙසින් ටික දාන්න

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน +1

      මුලින් දාපූ ලේයර් එක වේලේනකන් තියන්න dear. Normally පැය 8ත් 24ත් අතර dear

  • @senulibandara5722
    @senulibandara5722 8 หลายเดือนก่อน

    පොඩි බබෙක්ගෙ පෙකනි කටුවක්, කොන්ඩෙ චුට්ටක් වගේ දාල මතක සටහනක් විදිහට රේසින් නිර්මාන කරන්න පුලුවන්ද , chemical එකක් නිසා හානියක් වෙන්නෙ නැද්ද dr

  • @user-bi2ii1li9y
    @user-bi2ii1li9y หลายเดือนก่อน +1

    1ni leyr eka dala 2ni eka danna kochra wela inna onida

    • @thewildflower1228
      @thewildflower1228  หลายเดือนก่อน

      First layer eka වේලුනාම දාන්න dr

  • @achiniimasha2777
    @achiniimasha2777 11 หลายเดือนก่อน

    Thank you. Nice explanation ❤

    • @thewildflower1228
      @thewildflower1228  11 หลายเดือนก่อน

      Thank you. Means alot ❤️😊

  • @Ash-os5pe
    @Ash-os5pe 9 หลายเดือนก่อน +1

    Resin jewelry එකක් වේලෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනෙද?

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน

      Resin වර්ගෙ අනූව වෙනස් වෙනවා dear. Uv resin නම් විනාඩි 5න් වගේ වේලෙනවා... epoxy resin නම් පැය 8 ත් දවස් තුනත් අතර වේලේනවා... සාමාන්‍යයෙන් පැය 24යි කියලා කියන්නේ...

  • @user-jd5zp2sk8k
    @user-jd5zp2sk8k ปีที่แล้ว +1

    Ane thax akkiyo ❤️❤️❤️🥰

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      You're welcome. Glad to see this video helped you ❤️😊🌸

  • @chanikachathurangi2807
    @chanikachathurangi2807 2 หลายเดือนก่อน +1

    Akke nirmane hadala iwara unata passe udin resin leyer ekak dnawane welunama nirmane. Ekata dana layer ekata hardnerth ekathu karanna oni neda akke ❤

    • @thewildflower1228
      @thewildflower1228  หลายเดือนก่อน

      ඔව්... එහෙම නැත්නම් ඒක වේලේන්නේ නෑ...

  • @shashishashinik7019
    @shashishashinik7019 9 หลายเดือนก่อน

    බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් හොඳ රෙසින් බෑන්ඩ් එකක් සහ, ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද

  • @piyumilaksika3193
    @piyumilaksika3193 3 หลายเดือนก่อน +1

    අක්කේ රෙසින් එකේ බුබුලු නැති කර ගන්නේ කොහොමද කවලම් කරට බුබුලු නැති උනෙ නැනේ

    • @thewildflower1228
      @thewildflower1228  3 หลายเดือนก่อน

      මද රස්නේ වතුර එකක දාලා තියන්න තත්පර 30ක් විනාඩියක් වගේ... ගල් වෙන්න දෙන්න එපා... එතකොට බුබුලු නැති වෙනවා... නැත්නම් නිර්මාණයට දාලා ගෑස් ලයිටර් එක අල්ලන්න

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 11 หลายเดือนก่อน +1

    Hodata kiyala duna harima hodai

    • @thewildflower1228
      @thewildflower1228  11 หลายเดือนก่อน +1

      Thank you so much. Harima watinawa feedback eka dear 😍❤️

  • @Hisimini-ti7xf
    @Hisimini-ti7xf 7 หลายเดือนก่อน

    Akki mula idalama hadana widiya vedio nadda oy lga.man laga badu tikak thynw.eth hadana widiya threnne na.ekaii

  • @user-ym4jh3sc2m
    @user-ym4jh3sc2m 3 หลายเดือนก่อน +1

    Resin eka hariyata gal venne na ne niyapothu para hitiva ekata mokada karanne

    • @thewildflower1228
      @thewildflower1228  3 หลายเดือนก่อน

      Creation eka lagin kaha pata bulb ekk dala balanna. Me wassa nisath ehema wenna puluwan. Mix wel nathi unamath wenawa

  • @JanakaChandana-yo2rp
    @JanakaChandana-yo2rp ปีที่แล้ว +1

    Thank you so much

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      You're welcome. Glad to see this video helped you ❤️😊🌸

  • @priyadarshanisamarasinghe1931
    @priyadarshanisamarasinghe1931 6 หลายเดือนก่อน

    Resin waladi baavitha karana warna warga gena pehedili kirimak karanawada...pigmantation,kiyanawa...tawa nam godak kiyanawa me hadema nirmanayakadi bavitha wenawada miss

    • @thewildflower1228
      @thewildflower1228  3 หลายเดือนก่อน

      Resin colorant video eka balanna dr

  • @dinubandara3327
    @dinubandara3327 ปีที่แล้ว +1

    Ane akkiyo godak pin.. Mage comment eka oyata watiwida danne nehe. Eth a to z lassanatama pehediliwa kiya dunna.. Godak search kra me resin art eka gena.. Oya aththatama aththatama kisima deyak thiya ganne nethuwa loba nethuwa kiyala dunna. Hitha ganna be ehema kohomada kisima lobakamakin thorawa mehema kiya denne kohomada kiyala...
    Aththatama clz walata yana wiyadam hoya ganna thamai mn meka karanna hithuwe.. Ewata dn godak wiyadama wedi.. Gedarata barak novi.. Aththatama godak pin akkiyo oya danne ne mata me vedios watina tharamak... God bless ❤❤❤

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      Thank you darling! ❤️😍 me wage comment ekak matath godak watinawa thawa thawa videos karanna hithenna. Oyage business eka diyunu wenna kiyala mama prarthana karanawa. ❤️☺️

  • @roshannirmani
    @roshannirmani 9 หลายเดือนก่อน +1

    Resin aekak kochchara welawak mesharin cup aekaka thiyanna puluwanda.ekmanata hai wenne ai.

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน +1

      රෙසින්වලට hardener දානවා කියන්නේ ඝන වෙන්න පටන්ගන්නවා කියන එක. ඒ නිසා mixture හැදුවයින් පස්සේ පුලුවන් තරම් ඉක්මනට නිර්මාණය හදන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 5ත් 10ත් ඇතුලත කරලා ඉවර කරන්න ඕනේ...

    • @roshannirmani
      @roshannirmani 9 หลายเดือนก่อน +2

      @@thewildflower1228 ane thanks kiyala dunnata.man eye palaweni parata hadanna gaththe item.aeth mold aekata danna kalin hai una.

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน +1

      @@roshannirmani dear resin mix කරයින් පස්සේ ඉක්මනට වෙලේනවා... ඒ නිසා ඉක්මනට නිර්මාණය කරගන්න ඕනේ...

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 4 หลายเดือนก่อน

      Etakota second layer danawa nam aayi alutin resin hadala ganna oni da
      Second layer danne කොච්චර welawakata passe da

  • @banukarajapaksha347
    @banukarajapaksha347 9 หลายเดือนก่อน +1

    ආසයි ඉගන ගන්න මුල ඉදන් කියලා දෙන්න පුලුවන් ද තෙරුවන්සරණයි

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน

      Dear මම classes කරන්නේ නෑ... ක්ලාස් කරන කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන්න පුලුවන්. රෙසින් කරන්න නම් ක්ලාස් යන්න ඕනේ නෑ... youtube, facebook විඩියෝ බලල ඉගෙන ගන්නත් පුලුවන්. වෙලාව තියෙනවා නම්...

  • @gayanidissanayake608
    @gayanidissanayake608 10 หลายเดือนก่อน +1

    Resin පාවිච්චි කරන්න gloves මොනවාද වඩා හොඳ ..?

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน

      නිර්මාණයට හානියක් වෙන්නේ නැති ඕනේම golves එකක් okay dear. මම නම් ගන්නේ latex disposable gloves

    • @kasunisanduni7556
      @kasunisanduni7556 9 หลายเดือนก่อน +2

      @@thewildflower1228 sergival gloves pavichchi kalata kamak nedd

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน

      @@kasunisanduni7556 කමක් නෑ dear

  • @chathurikasewwandi-mh7km
    @chathurikasewwandi-mh7km 2 หลายเดือนก่อน +1

    Ai ane meeduma wage badila boda wenawa wage wenne

    • @thewildflower1228
      @thewildflower1228  หลายเดือนก่อน

      රෙසින් ගැටලු සහ පිළියම් විඩීයෝ එක බලන්න dr

  • @user-zc2zh3ch1t
    @user-zc2zh3ch1t 4 หลายเดือนก่อน

    Akkee....1st layer ekata damma pramamemad 2nd layer ekatath danne

    • @thewildflower1228
      @thewildflower1228  3 หลายเดือนก่อน

      Ehema na. Karana nirmanaya anuwa wenas wenawa layers oramanaya wagema layer ekata dana resin pramanayath

  • @nudeshikaaberathna7846
    @nudeshikaaberathna7846 8 หลายเดือนก่อน

    ලස්සනට හදන්නේ කොහොමද අක්කෙ

  • @shashikavinodani3061
    @shashikavinodani3061 ปีที่แล้ว +1

    Akke resin nirmana bima wetunama pupuranawada ?

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      පුපුරන්න පුළුවන්... මට අත්දැකීමක් නම් නෑ...

  • @demonsd7249
    @demonsd7249 7 หลายเดือนก่อน

    මන් අලුතෙන් රෙසින් කරන්න පටන් ගත්තෙ මන් මෙ වෙනකල් item 4 ක් විතර අයින් කරා ඒ එක හරියට සෙට් වෙන් නැ නිකන් නැමෙන සුලුයි එකට කරන්න දෙයක් කියන්න plz 🥺 dr

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. 5 หลายเดือนก่อน

      හරියට අනුපාතය අරගෙන හරි විදිහට මිශ්‍ර කරන්න .. අනිත් එක උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න.

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 4 หลายเดือนก่อน

      Matat ehema una 3 times
      Wessat balapewa
      Man denan hitiye ne e gena
      Anika resin dala tika welawak tiyalada 💐 danne
      E dala second layer danna aayi කොච්චර wela inna onida
      E ataea kalaya tula kalin hadapu resin ganna be neda
      Alutin hadala ganna oni neda

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. 4 หลายเดือนก่อน

      @@chamaribatheegama1185 හදන නිර්මාණයේ ප්‍රමාණය අනුව සෙකන්ඩ් ලේයර් එක දාන්න ඕනකරන ටයිම් එක වෙනස් වෙනවා.. සාමාන්‍යෙන් පැය 4ක ගැප් එකක් තියලා තමයි සෙකන්ඩ් ලේයර් එක දාන්න ඕනා.. අනිත් එක.. පලවෙනි ලේයර් එක හදන්න ගත්ත රෙසින් දෙවෙනි එකට ගන්න බෑ .. ඩ්‍රයි වෙනවා..

  • @keerthitissa3916
    @keerthitissa3916 ปีที่แล้ว

    Very useful.

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      Very happy to hear that. Thank you so much ❤️☺️

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 10 หลายเดือนก่อน

    Ko pahalin dannam qwa ewa

  • @user-up8ci9bq3e
    @user-up8ci9bq3e 8 หลายเดือนก่อน

    Ane resin ganna thanak kiyanna puluwanda aththatama oya hodata pahadili karanawa thanks you

    • @user-zc2zh3ch1t
      @user-zc2zh3ch1t 4 หลายเดือนก่อน

      Pitakotuwe thiyenanawa...master coulurs kiyala rathu palliyata harena pare

  • @user-yb9vi1sm7q
    @user-yb9vi1sm7q 3 หลายเดือนก่อน

    gal wechcha resin ekak aye melt kara ganna puluvanda..??

  • @prabuddhinimesha528
    @prabuddhinimesha528 ปีที่แล้ว

    Christal clear resin එක ද , හොද ? Uv resin කියන්නේ මොකද්ද

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว +3

      Uv resin eka godak ganan dr. Jewellery ehema karanawa nam uv resin gaththata kamak na. mokada dry wenna winadi ganai yanne. Adu welawakim goda pramanayak hadanna puluwan crystal clear resin ekka baladdi. Uv resin measure karanna ehema oone na. Kelinma ena widiyatama apita one ewa mix karala mold ekata danna puluwan. uv resin dry wenna uv lamp ekakuth oone. Tikak wiyadam wadie e nisa uv resin.
      Normally use karana resin eka thamai crystal clear Epoxy resin kiyanne. Eeke mila uv resin ekka baladdi adui. Habai welenna peya 8-24th athara welawak yanawa. Samanya resin weda walata nam recommend karanna puluwan crystal clear epoxy resin eka dear... api issarahata e genath video ekak gennam

    • @prabuddhinimesha528
      @prabuddhinimesha528 ปีที่แล้ว +1

      @@thewildflower1228 අනේ thank you akke.ඉක්මනින් ඒ video එකත් දාන්න ❤

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      @@prabuddhinimesha528 sure darling. Next video එක ගොඩක් වෙලාවට ඒ ගැන වෙයි ❤️☺️

  • @user-gz8or8ue5k
    @user-gz8or8ue5k 3 หลายเดือนก่อน

    තැන්කුයු 😘

  • @shanikadilrukshi7885
    @shanikadilrukshi7885 10 หลายเดือนก่อน

    Mama alutin patanganna baluwe hariyatama igenagena karannai kemati oya class monawahari karanawada

    • @thewildflower1228
      @thewildflower1228  10 หลายเดือนก่อน +1

      Ane na dear mama classes karanne na. Habai ehema class gihinma patan ganna one field ekak nemei resin kiyanne... godak aya self study karala video balala thamai me field eke wada karagena yanne...

  • @pehelibipulma6602
    @pehelibipulma6602 ปีที่แล้ว

    Nice job sweety

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      Thank you so much dear 😍❤️

    • @hansikavi8041
      @hansikavi8041 4 หลายเดือนก่อน

      Ane miss purudu wenna resin nirmanayak karaddi eka plastic cup ekaka karanna barida.

  • @malkinimesha6057
    @malkinimesha6057 8 หลายเดือนก่อน

    ❤❤

  • @DilukshikaNawarathna-bu1qt
    @DilukshikaNawarathna-bu1qt ปีที่แล้ว +1

    Are you doing classes? If so, I would love to get in contact with you 😁

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      No dear I'm not conducting any classes. There's are few facebook pages who do.

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว

      Watch this video before it's too late darling th-cam.com/video/0EB8yjBse9I/w-d-xo.html

  • @Kavindi726
    @Kavindi726 10 หลายเดือนก่อน +2

    රෙසින් එකක් හැදුවම දුමක් වගේ තියෙන්නෙ ඇයි

    • @thewildflower1228
      @thewildflower1228  9 หลายเดือนก่อน

      th-cam.com/video/ssv_wiGqtbw/w-d-xo.htmlsi=aYKpyHOEaR52lKFy මේ විඩියෝ එක බලන්න dear. සම්පූර්ණ විස්තරයක් තියෙනවාඒ ගැන

  • @SenuriImeshika-zy7kw
    @SenuriImeshika-zy7kw ปีที่แล้ว +1

    උඩ බැදෙන්නෙ ඇයි රේසින්

    • @thewildflower1228
      @thewildflower1228  ปีที่แล้ว +2

      වැස්ස දවසට රෙසින් කරාම එහෙම වෙනවා. ඒ කියන්නේ රෙසින් එක මිශ්‍ර කරන්න ඕනේ උශ්ණත්වයක් තියෙනවා සෙල්සියස් අංශක 29 වැඩි නම් එහෙම ප්‍රශ්න වෙනවා අඩුයි. ඒ වගේම හරියට මිශ්‍ර කලේ නැති වුනාමත් එහෙම වෙනව.

  • @dgtharaka3473
    @dgtharaka3473 7 หลายเดือนก่อน

    එක සමානව ගන්න oni da

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. 5 หลายเดือนก่อน

      2:1 හෝ 3:1 අනුපාතයට .. ඒක ඔයා ගන්න රෙසින් බොට්ල් එකේ සදහන් කරලා තියෙනෙව්ද

  • @malkanthiamarasinghe1139
    @malkanthiamarasinghe1139 11 หลายเดือนก่อน +1

    මෙශරින් කප්ස්වල කලවම් කලාට පස්සෙ පිරිසිදු කරගන්නෙ කොහොමද කියන්නකො

    • @thewildflower1228
      @thewildflower1228  11 หลายเดือนก่อน +1

      Plastic / silicon measuring cup එකේ නම් වේලෙනකම් ඉදල අයින් කරන්න පුලුවන්. nAthnam sanitizer / alcohol මොනව හරි දාලා පිරිසිදු කරගන්න dear. සබන්/ hand wash, dish wash උනත් පාවිච්චි කරගන්න පුළුවන් පිරිසිදු කරගන්න

  • @DilkiLakshikaileperuma-vp9hk
    @DilkiLakshikaileperuma-vp9hk 8 หลายเดือนก่อน

    එකම පැත්තට ද අක්කේ රේසින් කලවම් කරන්නේ

    • @thewildflower1228
      @thewildflower1228  8 หลายเดือนก่อน +1

      එහෙම එකක් නෑ... හැබැයි එහෙම කරනවා නම් හොදයි...

    • @DilkiLakshikaileperuma-vp9hk
      @DilkiLakshikaileperuma-vp9hk 8 หลายเดือนก่อน

      Thank you akka... ​@@thewildflower1228