Today you ppl brought the main point what happened our country that our nation ruled by unsuitable ppl . This msg must go to all over the country to undestand how to select and whom to select go to the parliament to bring our nation forward here after.💪🇱🇰 Thanks to the channel💓
Good work... ❤ I'm addicted to the program now and weekend is soo boring without "daily dose" this needs to reach out for elder generation., coz our parents still depend on traditional media. Good work team, keep it up
About patreon pettagama pod talk ... I was listing to them.... very interesting and lots of good interesting information..... But still credit goes to you guys..... Thanks!
Daily dose ekata abbahi wechcha tharamata wada tikak withara aduwen abisheka tath abbahi wela dan nan. 🥲🥲🫶🏻 Keep it up guys, loving the program. Sri lankan working in Qatar
Why don’t the pohottu meetings do not show the audience any more. You are very right I was trying to understand what he is trying to explain. I think this is to confuse people. That makes it better for them.
0:15 - සුබ සතියක් සාගර
0:44 - වාසුගෙ සිංදුව
2:29 - 9-11 ප්‍රහාරය
4:05 - නාමල් බබා
9:52 - logical කුට්ටි
14:26 - දිලිත් ගත්ත අහස් යානය
16:33 - චානක අමරතුංග එක්ක ලංසා
22:52 - දේශිය වෙදකම සහ ඖෂධ ප්‍රශ්නය
32:16 - නොමේරු ලදරු ඖෂධ හිඟය
32:56 - ගොවීන් රකින අමරවීර
38:24 - අපේ රටේ තන්ත්‍රය - කැකිස්ටොත්‍රසි
44:15 - මධුර විතානගේ-ගේ චීත්ත
46:10 - ස්වදේශ කටයුතු අකටයුතුකම්
48:38 - පස්සර පාරේ යාලුවෝ 69K සහ බලු පැටව්
50:28 - රජයට සයිබර් ප්‍රහාරයක්
54:23 - What about yesterday
1:00:28 - තැපැල් දෙපාර්තමේන්තුව සහ Scam එක
1:02:38 - R3F ; අහුවුන අය - වෙන අය - වීමට ඉන්න අය
1:03:47 - නීතිපති ඉල්ලූ මාස 2
1:05:14 - පෙට්ටගම Podcast එක
1:07:48 - මොරොක්කෝවේ භූ කම්පනය
1:09:21 - මාතර උසාවි නඩු භාණ්ඩ අතුරුදන්
1:10:19 - 225ට 625ක් ස්පා
Good job 👍
ස්තුතිය මචං ❤
Much love 😘
මේක pin කරන්නේ විතරක් නැතුව video description එකේ update කරොත් video එකේ timeline එකේම chapters වලට කැඩෙනවා. කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. 🙏
❤❤
ඉස්සර Off වෙලා ඇවිල්ලා නාගෙන එලියේ පුටුවක වාඩි වෙලා හිමීට Beer එකක් බොන ගමන් රටකජු ඇටයක් හප හප කලේ සිංදුවක් අහන එක,නැත්නම් Audio book එකක් අහන එක හෝ Cricket match එකක් තිබ්බොත් ඒක බලන එක...... හැබැයි දැන් daily dose තියෙන නිසා ඒක වෙනම Level එකක් වෙලා.. හිනාවෙවී,Match එකක්,Film එකක් බලන ගානට 'News' කියන එක ගෙනාවට ඔයාලට Thanks ❤️ ❤️✌️
අඩො උබලා පට්ට, මගේ නොනා ප්‍රෙග්නට් නිසා වැඩ ඇරිලා ගෙදර රෑට කෑම උයන්නේ මම, නොටිවි එක ආපු ගමන් කුස්සියටම ඇහෙන්න ප්‍රොග්ගෑම් එක දානවා, දාර මයිනෙක් උන අපේ තාත්තාත් ඔයාලගේ සාහසික විහිලු අහලා මයිනාභාවයෙන් ඈත්වෙලා. ඒකට උබලා ඔක්කොටමයි සාගර මහත්තයාටයි ස්තුතිය ආදරේ පැලෙන්න ❤❤❤❤ පෙට්ට්‍රියන් කෙනෙක් වෙන්න ආසයි ඒත් පොඩ්ඩා වෙනුවෙන් ඒ මුදල කැපකරනවා ඒ උනාට ආදරේ අඩුවක් නෑ ❤❤❤ උබලට ජය
හසා ඔය විදියට දිගටම මිනිසුන්ගේ මොල හදන්න.ප්‍රඥා හඳන්න.රටට නියම සේවයක්.well done.good job!!!👍👍😌🤔☸️😌
මේවා අපෙ රටේ අම්මලාට ආච්චිලාට සීයලාට පෙන්නගන්න විදිහක් හැදුවොත් අනාගතෙ අපි හැමෝම සතුටින් තාමත් ගොඩක් වැඩිහිටියන්ට මයිනා වැඩ්ඩෙක්😢
මෙක සියත වගෙ TV channel එකකට දෙන්න බැරිද? Daily dose, Morning show එකක් වගේ.. මීට වැඩිය කට්ටියකට ,reach වෙන්න පුළුවන් වෙවි!!
@@nilanthinigunatilake4798 channel එකකට දුන්නොත් මේ වගේ නිදහසේ programme එක කරන්න බැරි වෙන්න පුළුවන් නේද?
SL Guwanveduliya...
Edath Rate minissu anduwa..
Adath hodata andanawa...
Ara hadusan Udeta SL Guwanviduliye karana dewal ahanna...😢😢😢
SL Guwan Viduliya ahana un Ennakam me Rata hadanna ba..
Kombuwe nalikawa kale...Ake Thamai hodatama karanne...Rate minissu gonata andana aka..😢😢😢
No all
හැමදාම මේක බලලා ඉවර වේගෙන එද්දි හිතට එන ලොකුම දේ "දෙයියනේ මොන තරම් කරුම රටකද මම අපි ඉපදිලා ඉන්නේ" කියලා...
මේ නිවුස් මෙහෙම කියන්න ඕනි පිරිත් කියනවා වගේ ඇන්දෙන්න එපා..අන්දන්න එන්නේ මෙහෙමයි කියලා කියන එක වටිනවා මිනිස්සුන්ට🙂
කොහොම උනත් බොරුව 100වතාවක් ජරා,කුණු මාධ්‍යවලින් ඇහෙද්දි 101ක්වතාවක් ඇත්ත මෙහෙම කියන එක තමා වටින සහ හරිම දේ!
ස්තූතියි sl vlog !
රටට වදගත් දැනුවත් කිරීමක්.හරිම වැදගත් වැඩසටහනක්...
හාසාගෙ කටහඩ අහන්න හැමදාම හවසට මායි තාත්තයි බලන් ඉන්නෙ. අද පලවෙනි කොමෙන්ට් එක මගෙන්. SL pod talks එක හසයි බෘනො පටන් ගත්තට දැන් එකෙ හසා නැ. එ නිසා එක අන් සබ් කරලා මෙක සබ් කරලා බෙල් එක ඔබලා තියෙන්නෙ . හසා හැමදාම එන්න. අපි ඔනෙ නම් ගෙවන්නම්. හසා නැති දවස පරිප්පු නැති හොටලෙ වගෙ.❤
හසාගේ පොඩ් කාස්ට් එකක් ගිය සතියෙත් ගියානේ...
@@sinhalamovietrailers8990 ගියා තමා මුලින් පටන් ගන්නකොට හසායි බෘනො විතරයි හිටියෙ. පස්සෙ මංජු අවා. එත් හා. පස්සෙ එකෙ නැති කෙනෙක් නැ. හසයි බෘනො නිකන් කයිය ගහන එක රෙකොඩ් කරලා දානවා කියලා පටන් අරන් එ චැනල් එක යන්නෙ වෙනම දිහාවක්. එකෙ හසාව දකින්නෙ කලාතුරකින් . එත් මෙකෙ අපි හැමදාම අහනවා දකිනවා. එ නිසයි එක අන් සබ් කරලා මෙක සබ් කරෙ.
මම කොරියාවෙ ඉඳන් අහන්නේ මේක මේක අහන මොලයක් තියෙන උන් මොකද උඹලා ආතල් එකෙන් දෙන්නේ මොකක්ද කියලා දන්නේ මොලයක් තියෙන උන් විතරයි.. Respect Bro ❤
දැන් නම් හොදටම ඇබ්බැහි වෙලා තියෙන්නේ Daily dose බැලුවේ නැ කියන්නේ රෑට කෑවේ නැ වගේ ❤
Habada?
එකෙම්ම
මිනිස්සු හිරු දෙරණ බලන වෙලාවේ මේ වගේ දැනුවත් කරන program බලන්න තිබ්බනං මිනිස්සුන්ට දෙදහස් 48 වෙනකන් ඉන්න ඕනේ නෑ
උබලා සතියකට කලින් කියපු දේවල් එකින් එක අද ඇත්ත වෙද්දී මට තනියම හිනා❤❤❤❤
චොර මිනිස්සුගේ පාලනයෙන් බලයෙන් දුවන රට.🔰මොලේ ඇති මිනිස්සු නිර්මාණය වී චන්දය දීපියව්!!!.හසා නියම අවබෝධයක්.!!!👍😌🤔😌🤔☝️
සුපිරී ❤
, ස්තුතියි ඔබලාට,,,, අපි කරන්න ඕන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්. මොකද 225 පත්karanne අපිne.
හැමදාම අහනව .විනෝදයෙන් වගේ තොරතුරු දැනගන්නට ලැබෙනවා .ස්තුතියි
හසා, මුන් පවු ඇත්තටම කියද්දි, අභිශේකගෙ හිනාවට මං ආසයි...
පුතාලගේ program එක අති විශිෂ්ටයි.
KAKISTOCRACY හරිම අදාලයි අපේ රටට.
ඒ වාගේම kleptocracy කියන එකත් හරිම උචිතයි.
ඔයාලගේ වැඩසටහනට සුභ පතමු. අපේ රටේ වයසක උදවියටත් මේ වැඩසටහන පෙන්වා මොලේ පාදන්න හැකිනම්.
_සිරි ලංකාව ඉවරම කරල දාන්න ඒකා කොහොම හරි ජනාධිපති කරමු !_
හරි ම වැදගත් තොරතුරු ඇත.
පස් ඉන්දික..වම්බටුකුට්ටි..මිරිස්කුඩු ප්‍රසන්න..පුබූ. ලාට උන කතාව දන්නවාද..
මිනිහෙක් වැවක..හෙළුවෙන් නනා ඉන්නකොට ඒ අසලින් හාමුදුරුකෙනෙක් වැඩියාලු..කලබලේට ඇඳුම් දුරක තිබුණ නිසා වැවේ පාවෙන ප්ලාස්ටික් බේසමකින් වහගෙන හාමුදුරුවන් ඉදිරියට ආවාලු.හාමුදුරුවෝ කීවාලු ..උපාසක මහත්තයා ..සමහර දේ කොච්චර වහන්ඩ හැදුවත් නිරුවත ලෝකයාට පේනවා කියලා.. බැලින්නම් හදිසියට වහගෙන තියෙන්නේ අඩිය නැති බේසමකින්..😂😂😂
ඔය වොයිස්කට් සෙට් එකේ "හෙළුව" වහන්ඩ බෑ.. ඉතින්.. 😩😩😩
වාසුදේවත් සුපිරි ගීත රචකයෙක්නේ බලන් ගියාම😂... ඕක තමා දෙරණෙ Delete ජයවීර පන්සල් අස්සේ රින්ගුවේ පහුගිය ටිකේ
Dan ethin hina wela..arth bara dewal dakinnai..ahannai abbahi wela..theruwan saranai ❤❤❤❤❤❤
Jayawewa,,,, ,,,,,,,,,,,
මල්ලි දෙරනේ චතුර ඩෝබියාගේ පුලුවන්නම් රෙදි ගලවපල්ලකෝ ඒකත් කරන්නම ඕනෑ වැඩක් උබලගෙ වැඩසටහන අති සුපිරි ජය වේවා ,,,,,
Good work ..program එක පටන් ගත්ත දවසේ ඉදලම බලනවා office යන්න කලින් කොහොම හරි අහලා තමා යන්නේ episode miss වුනොත් ඒකත් උයන ගමන් හරි අහනවා ලන්කාවේ මිනිස්සු වෙනස් වෙයි කියලා හීනීයට හරි බලාපොරොත්තුවක් එනවා මේ වගේ program නිසා
......................ජපනනයේ සිට
මගබලාගෙන හිටියේ daily dose එනකම්❤️❤️
ඇත්තටම අපි මේවට හිනාවෙන්න නෙමි අඩන්නයි ඕන. අපිට අපෙ රට හදාගන්න නෑ මේ ජරා නාකි සෙට් එකේ බල තන්හාව නිසා. ජනතාවට real news පෙන්නන්න දෙන try එකට respect කරනවා.
Today you ppl brought the main point what happened our country that our nation ruled by unsuitable ppl .
This msg must go to all over the country to undestand how to select and whom to select go to the parliament to bring our nation forward here after.💪🇱🇰
Thanks to the channel💓
මමත් හැමදාම අහනවා හරිම ලස්සනta weda සටහන කරනවා සමහර වෙලා wala හිනා වෙලා කටත් redenawa atthatama man dan news බලන්නේ ne ස්තුති oyla හැමෝටම 😚❤❤
නියම වැඩක් ජය වේවා❤🎉
NPP ට ජයවේවා අනික මේ අන්තිම අවස්ථාව රටට අපි අවන්කවම සේවය කරන නායකත්වයක් නිර්මාණය කිරීම සසහ දරුවන් ගේ අනාගතය විනාශ නොකරමු ඔබලාගේ මේ වයායාමට ජයවේවා අනුරකුමාරව ජනපති කරමු
අරුම පුදුම කයියනායක 😂
Good work... ❤ I'm addicted to the program now and weekend is soo boring without "daily dose" this needs to reach out for elder generation., coz our parents still depend on traditional media. Good work team, keep it up
තව එක පාරක් ඒ සිංදුව දැම්ම නම් අභීශේක අක්කට හිනාව තද කරන්න ඉන්න බැරි වෙනවා😂
About patreon pettagama pod talk ... I was listing to them.... very interesting and lots of good interesting information..... But still credit goes to you guys..... Thanks!
මචං හසා බන්දුල ගුනවර්ධනයා ගෝටගේ මැතිවරණ වෙිදිකාවෙදි මිල උචිචාවචනය වෙනවා කිවිවාම වෙිදිකාවෙි ඉස්සරහ ඉන්න උන් ජයවෙිවා කියලා අත්පුඩි ගහන රටක ඉපදිචිච එක හරිම දුකයි.
මිනිත්තු 55-56 time frame එකේ හසාගේ Lap එකේ screen එක දැකපු උන් මේ කොනට එන්න.
මනස්ගාත ටීම් එකට තැනයි උපකරණයි දෙනවට තෑන්ක්ස් SL Vlog! ♥️
මම හිතන්නේ අදත් අපිට Easter attack එකත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න තිබුනා කියලා , අද podcast එකට අදාල නැති උනත් මගේ ඔලුවට ආපු දෙයක් තියනවා . අසාද් මවුලානා, පිල්ලේයාන් , සලේ, රාජපක්ෂලා බලන්නකෝ එයාලගේ සංහිඳියාව, වර්ගවාදී, ජාතීවාදී , language barriers එයාලට මුකුත් නෑහෑනේ, මොනා කරත් මුන් සෙට් එකම යනවා නම් යන්නේ special අපායකට තමයි , හසා Bruno කියනවා වගේ මෙයාලා කලු ලෝකය ඇතුලේ legend ලා.
SLVLOG හැම content එකක්ම බලන අපි ජපානේ කොල්ලෝ set එක.
Wish you All the best guys , Keep it go go go❤❤
ප-ය....song..පට්ට brothers & sis..
👍❤👍❤👍❤👍❤...වාහන වලින් බස්සලා සලකන්න ඕනි
මහපොලොවේ අවශ්‍යතාවය වෙනුවෙන් පොහොට්ටුව කටයුතු කරනව කියල ඉන්දික අනුරුද්ධ කියද්දි තමයි ලස්සනම😂😂😂
(පස් හොරා)
_උනුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මහපොළොව කනව._
Uge mune hati deewa sapa wedicchi akek wage kalaknniya oka hora wada karalama diunu wecchi parayek elagata namalaya akka ratama kanda lasti wenne
😊😊😂
හොද වැඩක් දිගටම කරගෙන යන්න 🤛
මරන වරෙන්තුව දීලා තියෙනකොටත් නොහැදෙන ලාංකික පුරවැසියන්ට මීටත් වඩා ගැලපෙන පාලකයන් වෙන හම්බෙයිද...??😂
මම පිටරටක ගෙදරක රස්සාව කරන්නෙ ( ගෘහ සේවිකාවක් ) මගේ උදේ වැඩ ටික ඉවර වේන්නෙ මේක අහන ගමන් බලන්න වේලාවක් නැ ඒක නිසා වැඩ කරන ගමන් අහනවා ඒක තමා දවසේ ආසම දේ 😊
ඇත්තටම දැන් මේ රටේ මිනිස්සුනගේ ඔලුුව ඇතුලේ මොලේ කියන එක තියනවා නම් මතක තියා ගනිල්ලා උබලා ජිවත් වෙනවට මේ අන්ඩුවේ වසලයෝ බහුතරයක් කැමතියි
රිලව් ගෙවල් හදනවා වගේ තමයි මේ ආණ්ඩුවේ විසදුම්.
බයියොන්ට රැවටිලා ඉන්න උන්ගේ මොල හෝදන එක සුපිරි වැඩක්
මචං රටේ දැන් තියෙන තත්වෙ එක්ක අපිට දැන් ආයෙ වසර 5 ලනු කන්න බෑ...උබලගෙ වගකීම මේ විදියට හරියට කරපන් මචං ❤
දෙරණ news බලන නාකින්ට මෙව්වා අහන්න දෙන්න විදියක් කල්පනා කරමු...
Oya set aka ....
Niyamai.......
Galapenne ..
Malimawata.....
ඇයි දෙයියනේ අපි අරගල කළේ. අරගල නොකලනම් අද අපේ ගෙදර උයන්නේ යුරෝපයේ කෙල්ලො නේද
ඒකනේ🫣🫣
කරන program එක නියමයි .
❤❤❤❤❤❤❤❤❤❤❤
Daily dose ekata abbahi wechcha tharamata wada tikak withara aduwen abisheka tath abbahi wela dan nan. 🥲🥲🫶🏻 Keep it up guys, loving the program. Sri lankan working in Qatar
Jaya
4:08 ඒක නම් මරු... ඉන්දික අනුරුද්ධ කිව්ව දේ තේරුනානම්... අවකලනය තේරුම් ගන්න එක ගේමක් ඇත්තෙම නෑ....😂😅
අඩො නෝ මචං 😂😂😂
@@thilinaranasinghe5500
🤣❤️
අද නම් පට්ට 👍👍❤️❤️
පට්ට 👍
අපේ බොහෝ මිනිස්සුන්ට තියෙන්නේ මෝඩකම..ඒ නිසා මේ වගෙ පොඩි පොඩි පක්ෂ වලට චන්දයක් දීලා එනවා...උන ඔක්කොම අන්තිමට එකට එකතුවෙලා වැඩේ කරනවා...මේ දේශපාලුවෝ හරිම කපටි.
ඔයාලට මෙහෙම කතා කරන්න
තව තවත් ශක්තිය ල්‍රබෙනව
මොනාද ඩෝ වෙන videos උපරිම විනාඩි 20 ට අඩුවෙන් බලන්නේ .මචෝ උබලගේ ඒවා පැයකට වඩා මගේ ඩේටා කාලා දන්නත් නැතුව.සුපිරි බන්.ආආ මේ මන් තාත්තා ගෙන් ඇහුවා අර සින්දුවට අරයගේ සම්බන්ධ ය මොකක්ද කියලා,පලයන් පකයා යන්න කියුවා .😮
🤣
කාලයක් හිටං තිබ්බ Volume අවුල දැං නෑ... බොහොම ස්තූතියි ඇහෙන සද්දයකින් මේක අහන්න දෙනවට...කලින් මෙලෝ මලදානයක් ඇහුනෙ නෑ bluetooth එකෙන් අහද්දි... වාහනේ bluetooth connection එකෙන් විතරයි කලින් හොඳට ඇහුනෙ..🙏🙏🙏
වාසුදේව නානායක්කාර මහතා විසින් ඔය රුසියානු ගීතයේ කොටසක් කොටසක් පාර්ලිමේන්තුවේ ගායනා කළා වගේ මතකයි.
වමට බර හිස
දකුණට බර ලය
පොළවට බර සිරුර
වාසු නම් දේව 😅
මේකට විනාඩි කීපයක පාර්ලිමේන්තු සෙග්මන්ට් එකක් හැමදාම දාගන්ඩ පුලුවන් නම් සාගර වගේ කීපදෙනෙක් හොයාගන්ඩ පුලුවන්.
Great work well done all members ❤
දිගටම කරගෙන යමු ❤️
Why don’t the pohottu meetings do not show the audience any more. You are very right I was trying to understand what he is trying to explain. I think this is to confuse people. That makes it better for them.
Hilarious and brilliant conversation😢🎉
ඇබ්බැහිවෙන සුළුයි ❤❤❤❤
වාසුදේව මහත්තයගේ
ගීතය අභිශේකා හිනාව තදකරගෙන අහගෙන හිටියා😁
මැකුනොත් හිරේ 😂😂😂 thanks දැනුවත් කරාට 😂
කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ.
Program 👍👍👍👍⚖️⚖️⚖️
නිමල් ලංසා මැතිතුමා මීගමුව නගරාධිපති තනතුරට පත්වෙන අවදියේ පුට් සයිකලයේ නගර සභාවට පැමිණියේ.
අභි මරු හොඳේ මේකි හැම එකම කෙලින් කියනවා ඒකනෙ බැරි 😂😂
😅
Lassana dawasak oyalata
Nice 👍
ඔය සියලු දෙනාටම ආයුබෝවන් ඇත්තටම ඔව් කොල්ලෝ කරන වැඩ ටික නං හරිම හොඳයි මුලින්ම ස්තුතිවන්ත වෙනවා මං වගේ සාමාන්‍ය කෙනෙකුටත් මේ වගේ දෙයක් නැරඹීමට ඉඩ ලබා ලබාදීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. හැමදාම comments එකක් දාන්ඩ හිතුවත් නමුත් වෙලාව තමයි නැත්තෙ කියන්ඩ දේවල් ගොඩක් තිබ්බත් දැනට කියන්න වෙන්නේ නෑ අහන්ඩ දේවල් ගොඩක් තිබ්බත් ඒත් අහන්ඩ වෙන්නේ නෑ මම හැමදාම මේ වැඩසටහන බලනවා. ඉස්සරහට මේ වැඩසටහන දිගටම බලනවා මොකද අපිට ඇත්තතේ බලන්ඩ මේ youtube channel එක විතරයි බලන්ඩ අපිට දැනට තියෙන්නෙ. මොකද අනිත් ඒවා සියලු දේම තියෙන්නෙ එකම දේ තමයි එයාට මෙයාට පෙන්නලා එකම දේ තමයි පෙන්නන්නේ නමුත් මේ වැඩසටහන හරිම ආසාවෙන් බලන්නේ මම කුවේට් වල ඉඳන් කතා කරන්නේ මගේ නම මොහොමඩ් නලිම් මගේ ගම ලංකාවේ බදුල්ලේ ඒ කියන්නේ කුට්ටි ගේ ගම නෙවෙයි ඕක ඉන්නේ මයියංගනය අපි බදුල්ලෙ ඔයගොල්ලෝ සැමදෙනාටම බුදු සරණයි අල්ලා දෙවි පිහිටයි . සමාවෙන්ඩ පොඩි අකුරක් වැරදිලා ඔය ගොල්ලො කියන එකට ඔය කොල්ලො කියලා වැදිලා තියෙනවා සමාවෙන්න🙏🙏❤❤
කලින් අපේ තාත්තත් කැපුවත් මහින්ද ගේය පස්සේ Tv කැඩුනා මන් Phone එකෙන් මංජු අයියගේ Video Sl Vlogs එකේ සමහර Video දලා දෙනවා 🥲 දැන් බයි කම කොහෙන් ගියාද දන්නේ නැ 😂 දැන් එයාම හොයන් Video බලනවා , එච්චරයි ..... Thank You All , ආතල් එකේ කියුවට මෙි සමහර News වලට අපි අඩන්න ඔනේ
අම්මට සිරි දවස් ගාණක් දැම්ම එක කියෙව්වා..ජගා එක්ක එකක් එනකන් බලන් ඉන්නවා❤🖐️
දැන් DAILY DOES එකට ඇබ්බැහි වෙලා... ඒත් මේ දවස්වල නිතරම වගේ රජයේ බැංකු ටික ඉස්සරහ අස්වැසුම පෝලිමේ ඉන්න මිනිස්සුන්ගේ මූණෙන් බේරෙන නිමා නොවෙන වහල්කම සහ නූගත් කම දැක්කමයි පෝලිමේ ඉන්න මිනිස්සු ගාන දැක්කමයි හිතෙනවා DAILY DOES එක අපිට රෑට ආතල් එකක් අරගෙන නිදා ගන්න තැනින් නතර වෙයිද කියලා... ❤❤
අපේ රට අනාථාගාරයක් වගේ කියලා හිතෙන කොට මොකක් කරන්නද දෙයියනේ 😭😭
නයි එනවගේ ගොන් ජෝක්ස් මදි වෙයි ඇනකොන්ඩෙක්වවත් ගේන්න වෙයි දිලිත් ට
හසා , කියපු විදියට හම්බන්තොට පැත්තෙ මිනිස්සු "ද" ප්‍රත්‍ය නැතුව ප්‍රශ්න අහන්නෙ හෝ කතා කරන්නේ නැහැ. කුට්ටිය ඇත්තටම බදුල්ලේ accent එකට තමයි ඒ කතා කරන්නෙ. "ද" ප්‍රත්‍ය නැතුව ප්‍රශ්න අහන්නෙ බදුල්ලේ අය තමයි. හසලක පාලම් හංදියෙන් බදුල්ල පැත්තට යන පාරෙ 20km විතර ගිහින් ඒ හරියෙ මිනිස්සු එක්ක කතාකරල බැලුවා නම් එයාල කතාකරන්නෙත් එහෙමයි.
No 1 news bulletin , great analysis & most importantly Extremely Funny 😅😅🎉
හොඳ කතාවක් කිව්වෙ. මල්වට්ටියක් නෙමෙයි අශූවි බාල්දියට ඔක්කොම අතගහල පාපතරයින් හඳුනගන්න ජනතාවට ආයෙත් ලේසි කළා._
Oya madata dana english keli tika sinhalenma dammanam kora hode...adarei.❤️💚💛
Mata Hithenwa thamange program ekata watena comments gana awabodayak tyna nisa wenna aty oyalage channels wla dawasin dawasa quality eka wadi wenne. apith SL VLOG apu kale idnma oyla ekka . hama vdo ekk ma balala tynwa😍😍😍😍😍
වාසුගෙ සින්දුවෙ title එක මොකක්ද බන්. ප ka. යා කියලා search කලාට එන්නෙ නම් නෑ...🤔
හසා නම් මරු
👏👏👏👏
මේකත් mark කරන්න ඕනේ. සුජිත්ගේ sarcastic one liners are next level.එකමදේ විහිලුව මැදදී සුජිත්ටම හිනා යනවා😊. කමක් නෑ හැමෝටම ඉතින් හසාට වගේ (SSS - සදා සිනා සෙන වුවත්) poker face එකක් නෑනේ
Maru bro❤️
කොහොමද බං ඒ සින්දුව හිනා නොවී බැලුවෙ.
ලිට්ට්‍රෝ ගෑස් පුපුරලා ගියා ඒ වන්දි මිනිස්සුන්ට දුන්නද දන්නේත් නෑ...ලිට්ට්‍රෝ හිටපු සභාපති ගෝඨාගේ හෙන්චයියා තෙෂාර ජයසිංහට නීතිය ක්‍රියාත්මක වුනාද..??
වැඩ අතරෙ මං අහන fm එක❤
දවසේ හොඳම කතාව 69 ලක්ෂය බූරුවෙක් ගෙනාපු එක. තව එකතු කරන්න තිබුණා දැනුත් කපටි නරියෙක් කියා දැන දැන 136ක් එකතුවෙලා එකෙකුව ගෙනැවිත් තියාගෙන ඉන්න එකගැනත්
හසාගෙ පොලිටිකල් මීටරේ මරු! 💚🍺
ඔව් අනේ ඇත්තටම
❤️❤️❤️❤️👍
කරුමෙට මේ රටේ රජයේ සේවකයෙක් විදිහට මේ රටේ වෙන දේවල් ගැන ලොකු කලකිරිමක් ඇති වෙලාවක, ඇස් ඉදිරිපිට රටේ මැති ඇමතිවරු, ඉහළ මාණ්ඩලික නිලධාරීන් කරන කියන දේ අත් විදින කෙනෙක් විදිහට.. පුදුම කළ කිරීමකින් ඉන්න වේලාවක, .. ඇත්තටම කිව්වොත් උන්ව මාරගෙන මැරෙන්න තරම් කේන්ති යකින් ඉන්න වෙලාවක...මේ රට දාල කොහේ හරි රටකටවත් යන්න විදියක් නැති දහසකුත් ප්‍රශ්න ඇති වෙලාවක daily dose ඔයාලා කරන්නේ ඇත්තටම සේවයක්..... ජරා කලකන්නි තක්කඩි ඇමති කාලකන්නින්ට එරෙහිව මේ නගන හඩ හැමදාම නගන්න......
පචාතන්ත්‍රවාදය.
පචමනේ කෙලින්නේ.😁