Anadatha pana (official theme song-celebrating 125 years)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 ปีที่แล้ว +20

    1997 උසස් පෙළ කලේ ගණිත අංශයෙන්. අද ආචාර්ය උපාධිය කරලා ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මගේ පුතා ඇමෙරිකානු පුරවැසියෙක්, ඉතින් මා ආනන්ද මෑණියගෙන් එදා ලද ආදරය, පන්නරය මා පුතුට විදගැනීමට නොහැක. ඒ පාසැල් ජීවිතය සදා අමරණීයයි, හැමදාමත් ආදරෙයි

  • @crazydamith
    @crazydamith 10 ปีที่แล้ว +69

    අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ//
    බණ දම දැනගෙන හැදුණෝ
    විදු නැණ යහ ගුණ පිරුණෝ
    කෙළිලොව දිනවන හපනෝ
    රණ ජය බිම..
    රණ ජයබිම මහ මුදුනෝ..
    පසු මං නොබසින ඇත්තු..
    පෙරමන් හොබවන පුත්තු..
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    වෙඩි වැස්සට සැලෙන් නෑ
    අඩි පස්සට හැරෙන් නෑ..
    අනඳතාපාන නොපමා නිපුණෝ
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    කලා විලේ සිය පත් වූ
    නිලේ බලේ අග පත් වූ
    එලෝ මෙලෝ සුවපත් වූ
    අනාගතේ...
    අනාගතේ පැහැපත් වූ..
    අනුහස් ඇති පුතණුවෝ..
    කොතනත් රජ කරනවෝ..
    ආනන්දේ පුත්තු..
    අපි ආනන්ද පුත්තු..
    උරුම රකී පෙර දිනේ
    දියුණු ලොවේ පෙරමුණේ..
    අනඳතා පාන නොපමා නිපුණෝ..
    කුමරතා මාන ගජතා පිරුණෝ..
    විහාරයේ රන් බුදු රැස්
    සෙනේහයේ රන් කුළු රැස්
    එදා ආදී රන් කතු රැස්
    අපේ කාලේ...
    අපේ කාලේ රන් සිසු රැස්..
    විජාති බල තෙද සින්දු
    ලොවේම හෙළ නම රැන්දූ
    ආනන්දේ පුත්තු අපි
    ආනන්ද පුත්තු..
    එකා වාගේ නැගේවී
    අනඳ සරණ ලබාවී..
    අනඳතා පාන නොපමා නිපුණෝ
    කුමරතා මාන
    ගජතා පිරුණෝ..
    ගායනය : භාතිය ජයකොඩි ('95)
    මධු මාධව අරවින්ද ('92)
    ජගත් වික්‍රමසිංහ ('85)
    කසුන් කල්හාර (ආ'2000)
    සහන් රන්වල ('97)
    ජනනාත් වරකාගොඩ ('96)
    හර්ෂණ දිසානායක (ආ'10)
    අකලංක ගනේගම (ආ'2000)
    දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
    නිමන්ත හේෂාන් ('97)
    ඉසුරු ජයරත්න ('97)
    සචිත් අනුත්තර (ආ'10)

  • @ccb91ful
    @ccb91ful 6 ปีที่แล้ว +13

    Even though I am not an Anandian, love this song very much, it means a lot....

  • @gangaperera822
    @gangaperera822 8 ปีที่แล้ว +13

    May triple gem bless Ananda college. I am very proud of my son is an anandian. I love Ananda as same as my school. I wish you all the best in the bottom of my heart!

  • @GayaniAmarasinghe08
    @GayaniAmarasinghe08 5 หลายเดือนก่อน +2

    Mother Ananda ♥️

  • @Drranaba
    @Drranaba 12 ปีที่แล้ว +10

    වෙඩි වැස්සට සලෙන්නෑ.. අඩි පස්‌සට හැරෙන්නෑ.. Long live mother Ananda

  • @catchmeifyoucan1818
    @catchmeifyoucan1818 4 ปีที่แล้ว +12

    gives goosebumps to whoever listens to this ♥️💛

  • @ravindusandaruwan9901
    @ravindusandaruwan9901 2 ปีที่แล้ว +3

    ආනන්ද මාතාවට සැමදා නමස්කාර කරමි!!!

  • @isurujayasinghe344
    @isurujayasinghe344 11 ปีที่แล้ว +5

    PROUD BE AN ANANDIAN .DIE FOR ANANDA.

  • @sohananjana
    @sohananjana 12 ปีที่แล้ว +7

    Never ending legend!!!

  • @SunethChathuranga123
    @SunethChathuranga123 10 ปีที่แล้ว +5

    GOOD WORK!
    We are Anandians

  • @indikamataraarachchi5437
    @indikamataraarachchi5437 6 ปีที่แล้ว +5

    mage pana mata deweni Anandaya palaweni

  • @claraantton4933
    @claraantton4933 4 ปีที่แล้ว +2

    LEGEND of legends💗💗👍 mother ANANDA

  • @wasana580
    @wasana580 10 ปีที่แล้ว +4

    i love this song very much,wish you all the best bottom of my hart ; ]

  • @123456789asdfify
    @123456789asdfify 5 ปีที่แล้ว +1

    Rata dayata pana men adaraya karana amila puthanuwan dayata dayada karana ananda mathaweni obata apage uththamacharaya......yehen dinewa ananda mawuni ....

  • @buddhikaniroshan1110
    @buddhikaniroshan1110 3 ปีที่แล้ว +1

    ආනන්ද පුත්තූ ❤❤❤❤

  • @vanuja_xx6818
    @vanuja_xx6818 6 ปีที่แล้ว +7

    ආනන්ද❤️

  • @vrathnamudali
    @vrathnamudali 11 ปีที่แล้ว +4

    Ananda 'The pulse of the nation'

  • @GaveshaTsilva
    @GaveshaTsilva 9 ปีที่แล้ว

    There is very ameizing & it can increass ur prouddddd wowwww.....

  • @surangakularathne344
    @surangakularathne344 7 ปีที่แล้ว

    its my school.and its my pride.1990

  • @npieris
    @npieris 12 ปีที่แล้ว +1

    Anandians never die from our heart as well as ANANDA

  • @nethminaprabash942
    @nethminaprabash942 3 ปีที่แล้ว +1

    proud of an anandian

  • @chanukaherath4457
    @chanukaherath4457 5 ปีที่แล้ว +2

    Forever ANANDA♉😈

  • @TheRadeonati
    @TheRadeonati 12 ปีที่แล้ว +2

    Hail Ananda.......

  • @tharushadiwakara8022
    @tharushadiwakara8022 5 หลายเดือนก่อน

  • @chankysmith3342
    @chankysmith3342 12 ปีที่แล้ว +1

    beautiful... super

  • @lahiru2099
    @lahiru2099 11 ปีที่แล้ว +1

    good work amiththa.....really appriciate

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 12 ปีที่แล้ว +1

    im proud as a lion... i love you mother ANANDA

  • @lone005
    @lone005 11 ปีที่แล้ว +1

    Epic......!!!

  • @pubudulakshanmadhushanka5854
    @pubudulakshanmadhushanka5854 6 ปีที่แล้ว

    I wish I would reborn as an anandians.😍😍😍

  • @saman846
    @saman846 12 ปีที่แล้ว +1

    Long live mother ANANDA

  • @himeshwickramarachchi1019
    @himeshwickramarachchi1019 7 ปีที่แล้ว +2

    god bless you Ananda college

  • @kasun0102
    @kasun0102 12 ปีที่แล้ว +1

    Long live mother ANANDA !

  • @ekolsund1
    @ekolsund1 12 ปีที่แล้ว +1

    Good work anandianz

  • @indunatah
    @indunatah 12 ปีที่แล้ว +1

    Nice song boys!!!

  • @isurubuddika8995
    @isurubuddika8995 7 ปีที่แล้ว

    Meaning lyrics... God job dude......

  • @champikadilrukshi2432
    @champikadilrukshi2432 7 ปีที่แล้ว +2

    anuhas athi lamai kotanath rajakaranawa.

  • @pasidukollo8980
    @pasidukollo8980 8 ปีที่แล้ว +1

    GREAT

  • @palithakamal1484
    @palithakamal1484 2 ปีที่แล้ว

    i love ananda

  • @GaveshaTsilva
    @GaveshaTsilva 9 ปีที่แล้ว +1

    Gd job....

  • @sambhavyaprathibhanath577
    @sambhavyaprathibhanath577 6 ปีที่แล้ว

    Best song ever

  • @sundayshantha4266
    @sundayshantha4266 2 ปีที่แล้ว

    Good .👍ananda college 🇱🇰☸

  • @KeshanDeSilva
    @KeshanDeSilva 12 ปีที่แล้ว +1

    UP UP ANA!!!!!!!!

  • @lakshmitharu5222
    @lakshmitharu5222 4 ปีที่แล้ว

    I am proud anandian

  • @thushararajapaksha4643
    @thushararajapaksha4643 5 ปีที่แล้ว

    Ananda mathavage saranai

  • @kusalmendis
    @kusalmendis 7 ปีที่แล้ว

    Proud to be an Anandian

  • @vimukthi6063
    @vimukthi6063 ปีที่แล้ว

    ❤️😭

  • @yenukyjayakody7624
    @yenukyjayakody7624 8 ปีที่แล้ว

    Excellent

  • @maleeshsandeep1784
    @maleeshsandeep1784 5 ปีที่แล้ว

    Wow ananda

  • @shashinidulakshi7318
    @shashinidulakshi7318 4 ปีที่แล้ว

    ❤❤❤❤

  • @migaragamage7148
    @migaragamage7148 8 ปีที่แล้ว +1

    tears*

  • @kevinweeraratne5749
    @kevinweeraratne5749 4 ปีที่แล้ว

    ❤️💛❤️

  • @wijayaengineering1816
    @wijayaengineering1816 11 ปีที่แล้ว +2

    ananda
    125

  • @pradeepranaweera
    @pradeepranaweera 12 ปีที่แล้ว +4

    sinhalayage maha budalaya.