මහනාහිමියන්ව දුස්සීලයෙක් කරපු සිවුර අවභාවිතා කරන බලන්ගොඩ කස්සපයා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @agnishakthi3706
    @agnishakthi3706  หลายเดือนก่อน +7

    th-cam.com/video/HtiqHj75m5s/w-d-xo.htmlsi=nFlcrQQv3GJQcan_
    මේක තමයි බලංගොඩ කස්සපට රිදිලා තියෙන වීඩියෝ එක
    01 මේකේ මහනායක අනුනායක හාමුදුරුවන්ට බනින තැන පුළුවන් කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න
    02 මේකේ මම පින්වත් භික්ෂූන් වහන්සේලාට බනින තැනක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් බලල පෙන්නන්න
    කස්සප මට වීඩියෝ හතරක් දැම්මා දැම්මා
    එයින් එක වීඩියෝ එකක් මම යූටියුබ් සමාගමට පැමිණිලි කරලා මොහු හොරෙක් ලෙස ජරා විදියට වංචා ලෙස දේශය වෛරය වපුරන දුස්සීලයෙක් බවට මේවන විට ⁣මොහුව මම ඔප්පු කරලා තියෙනවා මගේ බුද්ධිමය දේපල ගත්ත හොරෙක් ලෙසද මම ඔප්පු කරලා තියෙනවා මේ වෙන විට
    මොහු එක වීඩියෝ එකක් බයට ප්‍රයිවට් දාගෙන තියෙනවා
    විශේෂයෙන්ම මහ නායක හාමුදුරුවෝව දුස්සීලයෙක් කරපු
    ඒ වීඩියෝ එක දැන් ප්‍රයිවට් දාලා😥😥
    th-cam.com/video/8ZKqdFNqnQg/w-d-xo.htmlsi=1BpNYOUkqyDn3ltW
    මේක තමයි ඒ වීඩියෝ එක ඔබත් බලන්න
    ඔන්න මෙයාගේ සිවුරේ තියෙන ලොජික් එක
    ලොකු මිනිහා වගේ වීඩියෝ එක දාලා දැන් බයට ප්‍රයිවට් දාලා එතනම මොහු වැරදිකාරයෙක් බව ඔබට පෙනෙනවා නේද
    ඔය උඩ තියෙන ලින්ක් එකෙන් බලන්න මොහුගේ කෙරුවාව
    මෙයා ඇත්තටම දුස්සීල කහ කඩයෙක්
    මොහු මහනායක අනුනායක හාමුදුරුවන්ට අපහාස කරලා තියෙනවා
    දැවැන්ත විදියට මේ වීඩියෝ එකේ ඒක දැන් මිනිස්සු බලන හින්දා ප්‍රයිවට් දාලා මොහුගේම channel එකේ
    අග්නිශක්ති වෙද මහතා කියන මම ඔන්න මාගේ ක්‍රියානිවිතය පෙන්නුවා මොහු දැන් අසරණ වෙලා අග්නිශක්ති වෙද මහතා ඉදිරියේ😢😢
    අනිත් වීඩියෝ දෙක මම කැමති හින්දා තාම තියෙනවා
    මහ ලොකු කස්සප කියන කයිවාරු පාල
    වීරයා නම් තමුන් අර මහානායක අනුනායක හාමුදුරුවනව දුස් සීලයෝ ලෙස මේ මහපොළොවේ මිනිස්සුන්ට පෙන්නපු ආකාරය දැන් දානවකෝ
    ඔක්කොමටම බලන්න
    තමුන් ඔය කියන විදිහට නියම පොරක් ඒක දැන් ඔන් කරලා තිබ්බොත්
    ඕවට තමයි කියන්නේ කෙහෙල් ගහට කොටපු දවසට හොට පැටලෙනවා කියලා
    දැන් නම් බයට බුදුනුත් වඳිනවා ඇති මේ දවස් වල
    පරිස්සමෙන් ඉන්න නීතිය හමුවට ඔයාව මං එක්කන් යන්නම් ඉදිරියේදී කෝටි දහයක් විතර තියාගන්න ඉල්ලන ගාන දෙන්න හොඳේ මට කරපු අපහාසයට නැවත මෙහෙම මිනිස්සුන්ට අපහාස නොකරන්න තමුන්නම මට්ටු කරනවා ඉදිරියේදී බලාගෙන ඉන්නවා👍
    අනිත් පින්වත් හාමුදුරුවන්ගේ මූණ බලන්න බැරි හින්දා දැනට අතෑරලා තියෙන්නේ
    තවත් දඟලගෙන බලු වැඩ කරගෙන ආවොත් අනිවාර්යෙන්ම තමුංග මම එතනටත් එක්කන් යනවා👍
    බැරි නම් මම කියන්නේ නෑ කස්සප මල්ලි👍

    • @Madush-v7s
      @Madush-v7s หลายเดือนก่อน

      වෙද මහත්තයට බයේ කස්සපය දාපු වීඩියෝ එක ප්‍රයිවට් දාලා😂😂😂
      ඔන්න නියම කෙහෙල් ගහේ දැන් හොට පටලගෙන තියෙන්නේ බලන්ගොඩ කස්සපය

    • @Madush-v7s
      @Madush-v7s หลายเดือนก่อน

      බළන්ගොඩ කස්සපයා දාපු වීඩියෝ එක දැන් ප්‍රයිවට් දාලා😂😂😂
      නියම කෙහෙල් ගහේ දැන් හොටේ පටලගෙන තියෙන්නේ 😂😂
      අග්නි ශක්ති කවුද කියලා දැන් පේනවා ඇති
      කස්සප කියන දුශීලයට මෙහෙම රෙව්ව එක ගැන වෙද මහත්තයට අපගේ මෙව්ව එක❤❤❤

    • @sulochanahettiarachchi6989
      @sulochanahettiarachchi6989 หลายเดือนก่อน

      කස්සපගේ කැසිල්ල හොඳ කරපු අපේ වෙද මහත්තයා❤❤❤
      කස්සපයාගේ රෙදි ඉල්ලේ
      කස්සප කියන කහ කඩයා ඔබතුමා මෙහෙම දණගස්සපය එක ගැන ලොකු දෙයක්
      ඔබතුමා කියන එක ඇත්ත වීඩියෝ එක කස්සප කියන කහ කඩය ප්‍රයිවට් දාගෙන බය වෙච්ච බයවිල්ලට

    • @sankadarshana9290
      @sankadarshana9290 หลายเดือนก่อน

      ඔබතුමාගේ මේ සියලු කාරණා සත්‍යයි,ඔබතුමා සමග එකගයි අපිත්🙏❤️☀️☀️☀️🌕🌕🌕

  • @ManelSwarnalatha-c3q
    @ManelSwarnalatha-c3q หลายเดือนก่อน +5

    කෙලින් කතාව .නියමයි.හොදින් හරි නරකින් හරි මේ රට වෙනුවෙන් යුතුකම ඉටුකරනවාට තෙරුවන් සරණයි ඔබට .
    ජය ශීු !!!🩸🩸🩸❤️❤️❤️🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน +1

    වෙද මහත්තයා කියන දේ සහතික ඇත්ත,ඔබ තුමා කියන සියලු දේ සත්‍යයි ,අපිත් බෞද්ධයන් විදිහට එකගයි ඔබ තුමාසමගින්👍🙏❤️☀️☀️☀️🌕🌕🌕

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน +1

      ❤❤❤🙏🙏🙏🙏

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +3

    කාශ්‍යපය ඇන ගත්තෙ හොදම කෙනත් එක්ක නියමයි ජයවේවා සර් ඔබගෙ ශක්තියට ජයවේවා

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ❤❤❤👍

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน +1

      කාශ්‍යප පැටලුණේ කෙහෙල් ගහේ

  • @prageethchinthana2753
    @prageethchinthana2753 หลายเดือนก่อน +1

    කස්සප කියන්නේ අවධානය ගන්න හදන පිස්සෙක්. 👍 👍 ඔබ තුමාගෙ සාමාජ කර්තව්‍යයට ❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 หลายเดือนก่อน +1

    ඔබතුමා සමග පැටලිලා කස්සප හාමුදුරුවෝ කරගත්තේ ලොකු වරදක්,අනික ඔබතුමා ඇත්ත කියද්දි ඒවගේ හාමුදුරුවන්ලට කොහෝමත් රිදෙනවා,ඔබතුමාගේ එඩිතර කම ගැන මට විවාදයක් නැත,ඔබතුමාට ජීවත්ව සිටියදි මඝඵල ලබා නිවන් අවබෝධය ලැබේවා 🙏හිරු නමදින මිනිසුන් කිසිදා කිසිවිට පරාජය නොවේ!!!මහා සම්මත මනුපරපුරට ජය වේවා 🙏☀️☀️☀️☀️☀️☀️🌕🌕🌕🌕🌕❤️❤️❤️

  • @nilminiperera2822
    @nilminiperera2822 หลายเดือนก่อน +5

    වෙද මහත්තයා ඇත්තටම ඔබගේ කොන්දක් තිබීම ගැන අපේ මෙව්ව එක
    වෙද මහත්තයා ඔබට දීර්ඝායු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබතුමා සමග අපි ඉන්නවා🙏🙏🙏🙏🙏

  • @kulatunga4099
    @kulatunga4099 หลายเดือนก่อน +7

    මමත් ඒ වීඩියෝ ටික මේ කස්සප කියන හාමුදුරුවෝ දාපුව බැලුවා
    ඔබතුමා දාපු වීඩියෝ එකත් බැලුවහම මේ හාමුදුරුවෝ ඇත්තටම මහා වංචාවක් කරලා තියෙන්නේ මෙයා ගැන තිබ්බ ඇත්තටම යහපත්භාවය ඒ වෙලාවේ මට නැතිවුණා
    මම ඒත් බැලුවා අපේ අග්නි ශක්තිවෙද මහත්තයා සද්ද නැතිව ඉන්නේ ඇයි කියලා නියමයි වෙද මහත්තයා කොන්ද කෙලින් තියන් මෙවැනි පාපතරයන්ට මෙහෙම වීඩියෝ දාන එක ගැන මූ කොහොමත් සාසනයට සුදුසු නැති කහ කඩයකම තමයි
    බුදු දහමත් අපිට එපා කරනවා මෙවැනි චීවරධාරීන් මහනායක හාමුදුරුවෝ මේ පිළිබඳව අනිවාර්යෙන්ම
    මෙවැනි චීවරධාරීන්ගේ විනය ගැන හොයලා මේ අය ගැන මොනවා හරි කරන්න

    • @renukw
      @renukw หลายเดือนก่อน

      Aka aththa veda mahaththaya,harima appiriyai 😊

  • @athulabuddhika2767
    @athulabuddhika2767 หลายเดือนก่อน +11

    කස්සප කියන්නෙ සාසනයෙන්ම මතුවෙලා ශාසනය විනාශ කරන්න ආපු එදා බුදුපියාණන් වහන්සේ අනුදැන වදාල කහකඩයෙක්.. එවැනි අධම දුස්සීලයන් ශාසනයෙන් නෙරපා දමන්නට සැබෑ දේශමාමක බුදුදහම රැකගන්න සියලු දෙනාම ඉදිරිපත් විය යුතු කාලයයි... රටට ජාතියට ශාසනයට ආදරය කරන සියලු දෙනාගේම දෑස් විවර වේවා!!! අග්නිශක්ති වෙදමහත්මා සිදුකරන මේ උදාර කටයුත්ත සඳහා දිනෙන් දින මේ රටේ මහා සංඝරත්නයත් දේශ හිතයිශී සියලුම දයාබර මිනිසුන් එකට පෙලගැසේවා!!!

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

    • @ajantha123kumari7
      @ajantha123kumari7 หลายเดือนก่อน +1

      මේ කස්සප වැනි දුක්ශීලයන්..වදින මිනිස්සු පව්.

    • @PeniDhammika
      @PeniDhammika หลายเดือนก่อน

      Ow

    • @ThilakasiriGunathilaka-v7v
      @ThilakasiriGunathilaka-v7v หลายเดือนก่อน

      විපරීත දැක්මක් ඇති බික්ඛුවක් කියන කියන සැම දේටම සාදුකාර නගන එහෙයි සමාජයට විපරීත දහම රජයනවා.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 หลายเดือนก่อน +3

    අම්මෝ වෙදමහත්තයා හිනාව නවත්ත ගත්තේ අමාරුවෙන් සත්‍යය කථා කරනවට බොහොම පිං 🙏😊

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @premamadamperuma4491
    @premamadamperuma4491 หลายเดือนก่อน +7

    කස්සප හාමුදුරුවෝයි ගලගම හාමුදුරුවෝයි දෙන්නම එකයි

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 หลายเดือนก่อน +4

    ඔබතුමා එඩිතර තරුණයෙක් ජයවෙවා

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7ic หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @Rajangane.hamuduruwo
    @Rajangane.hamuduruwo หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ...

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      අපේ ගෞරවනීය පින්වත් අපේ රාජාංගනය හාමුදුරුවන්ට බෙහෙවින්ම ස්තූතියි
      රට ජාතිය වෙනුවෙන් කතා කරන කුඩාපොළ හාමුදුරුවන්ගේ පුනරාගමනය රාජාංගනය සද්ධාරතන හාමුදුරුවෝ
      ඔබවහන්සේට දීර්ඝායු
      රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ දෑස් විවර කිරීමට ඔබවහන්සේට තව තවත් යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා
      🙏🙏🙏🙏🙏🙏

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +4

    ධර්මය දැන ගන්න එපැයි දේශනා කරන්න මේ කාශ්‍යපය

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 หลายเดือนก่อน +2

    ඔබ යහපත් දැක්මක් තිබෙන කෙනෙක් ,,,ඒ සදහා ඔබ තුමාට උදව් ,කරන්න තව තවත් අය එකතුවේවා,, මිනිසුන් ගෙ සිත් යහපත් වේවා ,,,,කපටි කම් කරමින් බිස්නස් කරන අය පිලිබද කවුරුත් දන්නවා ,,ඔබ සතුටින් ඉන්න ඔබට ජය වේවා
    ඔබේ උත්සාහය සාර්ථක වේවා

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @sriyankafernando6795
    @sriyankafernando6795 หลายเดือนก่อน +3

    කස්සප හාමුදුරුවන් ගේ වීඩියෝ බලනඑක මමනම් නැවැත්තුවා. ඕවා බලලා කේන්ති අරන් අපි පවු පුරව ගන්න ඕන නැහැනේ.ඔබවැනි ශේශ්ට වෙදමහතාතෙක් සිටීම අපේ රටට ගෞරවයක් .නොබියව සෑම දෙයක් ගැනම සත්‍ය කතාකරන ඔබතුමා ව විශ්වය ස්භාදහම ස්ත්‍රීරයෙන් ආරක්ශා කරනවා.තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි .

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ කාශ්‍යප කියන මිනිහට මානසික රෝගයක් මුව මානසික වෛද්‍ය වරයෙකුට යොමු කල යුතුයි

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      දැනටම එක වීඩියෝ එකයි දැම්මේ දාපු වීඩියෝ එක ප්‍රයිවට් දාගෙන මිනිහා බය වෙච්ච තරම
      කයියගහපු සෝ ඉවරයි
      හරි කෙනත් එක්ක පැටලෙනකොට එහෙම තමයි👍

  • @GeminiPathiranage
    @GeminiPathiranage หลายเดือนก่อน +1

    එළකිරි 👍

  • @wasana.8585
    @wasana.8585 หลายเดือนก่อน +1

    හොද වැඩේ කාශ්‍යපයට

  • @jf2219
    @jf2219 หลายเดือนก่อน +2

    අද බොරුවෙන් ජීවත්වන සමාජයක, ඔබවැනි උත්තමයන්ට මගේ ගෞරවනීය ප්‍රනාමය🙏
    හරිම සතුටුයි වෙදමහත්තයා කවදත් ඇත්ත ඇතිසැටියෙන්ම පවසන කෙනෙක්,
    "මහා සම්මත මනුපරපුරට ජය🌞🌞🌞"

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน

    සත්‍යයට මූන දේන්න බැරි අයට දොස් කියල වැඩක් නෑ අපිට මේක තේරැම් ගන්න පුලුවන් ඒනිසා අපේ ඇත්ත දැක්කම ඇතිනේ ස්තූතියි

  • @sulochanahettiarachchi6989
    @sulochanahettiarachchi6989 หลายเดือนก่อน +2

    නියම නම පොට්ට කහකඩයක් සුපිරි නම්නේ වෙද මහත්තයත් දාන්නේ
    ආදරේ ආදරේ අපේ වෙද මහත්තයාට❤❤❤❤

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 หลายเดือนก่อน +2

    පහරදිය යුතු තැනටනිහඩවීම නිවට. කමකි

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @supunprabashwara3952
    @supunprabashwara3952 21 วันที่ผ่านมา

    ඕබට ස්තුතියි

    • @agnishakthi3706
      @agnishakthi3706  21 วันที่ผ่านมา

      🇱🇰❤🇱🇰ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබලාගේ දිරිමත් කිරීම මට බොහොම අස්වැසිල්ලක්❤
      අප සමාජයේ හැම පැතිකඩකින්ම දිනෙන් දින රැවටෙන අහිංසක මිනිසුන්ව
      මෙම අයගෙන් ගලවා ගැනීමට ඒ අයට යහපත් දේ පෙන්වා දීමට
      මේ කරුණු තවත් මිනිසුන්ට බැලීමට මේ වීඩියෝ එක තවත් අයට ශෙයා කරලා 👍අපගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරලා 👍ඔබගේ සහයෝගය ලබාදී මේ කරන සමාජ මෙහෙවරට ඔබත් දායක වන්න🙏
      සූර්යය පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @damachemanex2740
    @damachemanex2740 หลายเดือนก่อน +1

    ❤❤❤happiness is a blessing. Natural smiles are a gift from the universe ❤❤❤

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @KumaraEkanayake-bh6hv
    @KumaraEkanayake-bh6hv หลายเดือนก่อน +2

    Sathiya jayagani...dussilayo welale..

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 หลายเดือนก่อน +2

    ඔබ තුමා යහපත් දේ කියන ,කරන නිසා ඔබට යහපත සිදුවෙයි ,,ඔබ දුර්වල දුෂ්ට අයට උත්තර දෙන්න ඕනෑ නැහැ ,,,එයා ගැන බොහෝ අය දන්නවා ,,,(ආගම් නායකයන්ට බනින එක ,,මිනිසුන්ට බනින එක )ඔබ තුමාට ජය වේවා ස්තුතියි ,,සතුටින් සුවයෙන් ඉන්න

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b หลายเดือนก่อน +1

    සීලේ නොරකින දුදනන් කෙරෙහි

  • @diwanadeshani6264
    @diwanadeshani6264 หลายเดือนก่อน +1

    Oba thuma mechchra nivimean karana kathawa nisama oba suriya wansikayek kiyala hodatama pahadili, ada visesayen memasa 3na purawata amisayen pamanak niwanata yawanna dagalana katina viyapara karala mudal hamba karaganna ayatath hodai me wadasatahana, idiriyatama yanna oba wani aya apatath ,ratatath, maha wasanawak, dergayu wewa, suwapath wewa.

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @Madush-v7s
    @Madush-v7s หลายเดือนก่อน +2

    කස්සප කියන හොර චීවරධාරියාගේ රෙදි මෙහෙම ගලෝපු එක ගැන අපේ ගැම්ම වෙද මහත්තයා
    එයා හිතන් ඉන්නෙ එයා බුදුහාමුදුරුවෝ කියලා😂😂

  • @RanukaSamantani
    @RanukaSamantani หลายเดือนก่อน +1

    Akanm aththa korona kala pansikulayakatawath awa na.dana kala einnabari amaruwa

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +4

    බලන්ගොඩ කාස්සපයා කියන්නේ එක එකාගෙ සල්ලි වලටු ගු කන එකෙක්😂😂😂😂😡😡

  • @Wijemaane
    @Wijemaane หลายเดือนก่อน +1

    Kassapa අහිංසක මිනිස්සුන්ගෙ dane tikatath nigawak..sasane කනවා ..

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @DDMadhu1984
    @DDMadhu1984 หลายเดือนก่อน +2

    මොනව උනත් මහත්තයෝ මම හිතන්නෙ ආණ්ඩුව කරන අයට කරන්න දීල අපි පාඩුවේ ඉමු නේද

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน +1

      ඒක කියන්න ඕන බලංගොඩ කස්සප නැමැති කහ කඩයට

  • @kumara9933
    @kumara9933 หลายเดือนก่อน +1

    Kassapaya kiyanne mole koloppan wela sasanaya vinasakarana papatharayek.
    Kassapaya giya athme kaputek.
    Manushiya athmayak labuwath kaputu gathiya athaharinna baha.
    Kassapaya dan karana pawekam wala pihiten labana athmedi kaputek thamai.
    Kassapage kaputu hasireema heladakkmu.

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබගේ ඇගයීම ඔබ ලබා දුන් අදහස් බොහොම වටිනවා
      තෙරුවන් සරණයි.......!🙏
      ඔබ ජීවත්ව සිටියදීම ඔබට නිවන් සුව අත්වේවා.......🙏!
      ඔබගේ කරදකයට සහ ඔබගේ විඤ්ඤාණයට🌞 සූර්යයාගේ පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @kumara9933
    @kumara9933 29 วันที่ผ่านมา +1

    Pinbath gilala madanaya gahapu kassapaya heena manayen pelena manasika rogiyek.
    Hamawelema mole koloppan wela anek minissunge moleth koloppan karanawa.
    VEDIO pissuwa hodatama thadawela PISSU KELINAWA PRAWESAMWANNA.

    • @agnishakthi3706
      @agnishakthi3706  29 วันที่ผ่านมา

      👍👍👍👍

    • @agnishakthi3706
      @agnishakthi3706  29 วันที่ผ่านมา

      🇱🇰❤🇱🇰ඔබගේ වටිනා අදහස් දැක්වීම පිලිබදව බෙහෙවින් ස්තූතියි❤ ඔබලාගේ දිරිමත් කිරීම මට බොහොම අස්වැසිල්ලක්❤
      අප සමාජයේ හැම පැතිකඩකින්ම දිනෙන් දින රැවටෙන අහිංසක මිනිසුන්ව
      මෙම අයගෙන් ගලවා ගැනීමට ඒ අයට යහපත් දේ පෙන්වා දීමට
      මේ කරුණු තවත් මිනිසුන්ට බැලීමට මේ වීඩියෝ එක තවත් අයට ශෙයා කරලා 👍අපගේ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරලා 👍ඔබගේ සහයෝගය ලබාදී මේ කරන සමාජ මෙහෙවරට ඔබත් දායක වන්න🙏
      සූර්යය පිහිටයි🙏
      Thanks for your valuable comments. 🙏
      உங்கள் மதிப்புமிக்க கருத்துக்களுக்கு நன்றி.🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน +2

    දුස්සීල කස්සප්ප.

    • @agnishakthi3706
      @agnishakthi3706  หลายเดือนก่อน

      👍👍👍
      ඔබ හරි👍

  • @nilminiperera2822
    @nilminiperera2822 หลายเดือนก่อน +2

    ඔහොම තමයි උත්තර දෙන්න ඕන වෙද මහත්තයා
    මේ රටේ කාටවත් කාශ්‍යපයගේ රෙදි ගලවන්න බැරිවුණා
    ඔබතුමාට වීඩියෝ හතරක් දාලා
    කෙරුම වගේ
    අපේ අග්නි ශක්තියද මහත්තයා එක වීඩියෝ එකයි දැම්මේ
    මිනිය දාපු වීඩියෝ එක ප්‍රයිවට් දාගෙන
    ඒ කියන්නේ ඔබතුමා කාශ්‍යපයට රෙවෙන්නම වැඩේ කරා නේද
    දැන් බුදුනුත් වඳිනවා ඇති. දෙයියොත් වඳිනවා ඇති බය වෙච්ච බයවිල්ලට ඔබතුමා මූට විරුද්ධව නඩුවක් දාන්න
    ඔබතුමා දැනටම නඩුව දිනලා ඉවරයි
    ඉල්ලන ගානක් මූට දෙන්න වෙනවා කරපු අපහාස වලට වෙද මහත්තයා ඒ සල්ලි අරගෙන අනාත නිවාසෙකට දෙන්න
    මහානායක හාමුදුරුවන්ට අපහාස කරපු එකම ඇති මේ බලන්ගොඩ කස්සපයා
    අනුන්ට කවපුවල ඌටම වැටිලා😂😂😂😂
    මරු සිවුරු දාරියා
    වෙද මහතා දිගටම මේ ටික කරගෙන යන්න
    ඔබතුමා සමග අපි ඉන්නවා
    මෙවැනි කහ කඩයන් මේ ශාසයෙන් නෙරපා දමා මේ සසුන සුද්ද කරලා දෙන්න❤❤❤

  • @මිත්යාවෙන්එහා
    @මිත්යාවෙන්එහා หลายเดือนก่อน +1

    කස්සපයාට පාට් 02 දාන්න අවශ්‍යත් නෑ වගේ
    ඔබතුමාදාව පළවෙනි වීඩියෝ එකම බලල
    මිනිය මහ නායක හාමුවන් හාමුදුරුවෝ දුස්සීලයෝ කරපු වීඩියෝ එක ප්‍රයිවට් දාලා
    කොහොමද කස්සපය භායවෙච්ච බයවිල්ල
    මුව මෙහෙම බය කරපු එක මැති ඔබතුමා
    මේ රටට කරපු සේවය
    මෙයා හිතන් ඉන්නේ මේ අධිකරණ සංඝනායක කියලා
    මහානායක කියලා
    කොටින්ම බුදු හාමුදුරුවෝ කියලා
    මෙවැනි දුස්සීල හාමුදුරුවන්ගේ සිවුර ගලවල සරමක් අඳවන්න ඕන යුගයේ හැටි එයයි
    මෙවැනි කහ කඩුවෙන්ගේන් මුලින්ම ශාසනය බේරගන්න ඕන
    ඔබතුමා කියන සියලු කතාවල් ඇත්ත
    ආදරය ආදරේයි වෙද මහත්තයා
    මැරිලත් ඔයාට ආදරේයි මේ කරන සේවයට❤❤❤

  • @boxsersfysl4072
    @boxsersfysl4072 หลายเดือนก่อน

    මීවන කැරියො කෝපවෙලා😂

  • @DasunNadushan
    @DasunNadushan หลายเดือนก่อน

    අපිට බලන්න දාන්න එපා නම් ඔය රාජානංගනෙ හාමුදුරුවන්ටත් එහෙම කියන්න පක්ශාක්ග්‍රාහී වෙන්න එපා ඔයා