එන්න අපි study table එක ලස්සන කරමූ 🌈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Amazing Pen holder 🌈🪐
    To motivate girls 🤍💗
    #diy #diycrafts #penholder #craftideas #crafts #roomtour #srilanka #girlsroom #girls #women #motivation #howtoorganize #howtoclean #simple #room #keepsupporting #foryoupage #forgirls #forwomens #fypシ #maleevlogs #malee #beauty #loveyourself #loveyouall #trending #onemillionaudition #bedroom #pink #purple #white #orgnization #studytime #srilankan #indian #india #youtube #youtuber #youtubeshorts #videos #vlog #vlogger #dailyvlog #daily #monthly #routinevlog #lovestatus
    THE ONLINE STATIONARY
    🧸💕
    @elegant.eye_ 🌸
    Product/service
    Journaling & Stationary Supplies
    All your cute stationary needs at one place
    Island wide delivery Bank deposits | Online transfers
    .
    📍Whatapp: +94740505499
    Here’s my social media 🌸🙂
    Face book: / maleethi.fonseka
    Insta: www.instagram....
    Tik tok: www.tiktok.com...
    THANK FOR WATCHING EVERYONE HAVE A HAPPY CRAFTING LOVE YOU ALL ❤️🥰🥺

ความคิดเห็น • 126

  • @nethukl11.11
    @nethukl11.11 ปีที่แล้ว +5

    හරීම ලස්සනයි අක්කා..මන් ඊයේ බැලුවේ ඔයාගේ video එක..අද මන් හැදුවා ඒ වගේ pen holder එකක්🙈 මාත් අක්කා වගේම හරි ආසයි මගේ දේවල් මන්ම හදාගන්න 🙈 akkata godariyk thnks මේවා අපිට කියලා දෙනවට...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤

  • @Malisha_Wikramasingha
    @Malisha_Wikramasingha ปีที่แล้ว +15

    අනෙ අක්කි මං මේ pen holder එක අක්කිගෙ කලින් study vlog එකෙන් දැකලා හදන්න ඕන කියලා හිත හිත ඉද්දි තමයි මේ vedio එක දැක්කෙ 🥰🥰🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      🥹🫶🏻🙈 දැන් හදමු මට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා ♥️

  • @darshi_vlogsD
    @darshi_vlogsD ปีที่แล้ว +11

    හැමදාම වගේ වැදගත් දේවල් කියලා දෙන හින්දම අක්කිට හැමදාම හරියන්නොනෙ ආදරෙයි ළමයෝ..🤍✨🌎💕..

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      adarei lamayo mamath♥️

  • @Gaminikusumsiri69
    @Gaminikusumsiri69 11 หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝ එකක් අක්කි Comment දාන පළවෙනි වාතාව Like නම් හැම එකකටම දානවා. Channel eka sabcribe කරලා තියෙන්නෙ thank you අක්කි මේ වගෙ වටින video දානවට ❤❤🎉🎉😊

  • @studylifewithbinu5716
    @studylifewithbinu5716 ปีที่แล้ว +8

    අනේ අක්කි මම මේ දැන් හොය හොය හිටපු විඩියෝ එක දැනුත් හෙව්වේ එක
    එතකොට මම ආසම Channel එකෙ ඒ video එක තිබ්බා ම දැනෙන සතුට අනේ😊
    දාපු ගමන් බැලුවා ♥️♥️♥️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +5

      Ane Ane 🙈♥️🥹

  • @DewmiPerera492
    @DewmiPerera492 ปีที่แล้ว +8

    ඒ pen holder eka ගොඩක් ලස්සනයි අක්කෙ❤️❤️

  • @nilminirathnayake9386
    @nilminirathnayake9386 ปีที่แล้ว +1

    Ada video akath godak lassanay. Oya harima Nihathamani charithayak.

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว +1

    Lassanai nangi 😍👌❤️

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +3

    තමන් හදපු දේවල් තියනකොට හිතට හරි සතුටක් දැනෙනවා... අක්කා ලස්සනට ඒක හැදුවා.. හැමදාම වගේ හරි ම ලස්සනයි ❤❤❤❤

  • @dinas_vlogs
    @dinas_vlogs ปีที่แล้ว +2

    අදත් ලස්සන වැදගත් වීඩියෝ එකක්. මමත් මගෙ study table එක අලුතින් organize කරල මගෙ channel එකට වීඩියෝ එකක් upload කරන්න හිතන් හිටියේ. එතකොට ම අක්කත් ඒකටම අදාල ලස්සන වීඩියෝ එකක් දාලා. 😍💕 Thanks a lot අක්කේ. ඔයාගෙ වීඩියෝ වල මම ලස්සන වෙනසක් දකිනවා. ඇත්තටම ඔයාගෙන් මම ගොඩක් හොද දේවල් ඉගෙන ගන්නවා අක්කේ ❤ තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න.
    හැමදාම අක්කාට comment දාන්න බැරි වුනාට මම හැමදාම අක්කාගෙ වීඩියෝ බලනවා.
    Once again thanks a lot අක්කේ 🤗❤✨
    මම Dina🌸

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Thanks for sharing darling 🥹❤️🫶🏻

  • @thilinasuranga1878
    @thilinasuranga1878 ปีที่แล้ว

    අම්මෝ වටීන විඩියො එකක් 💕👈❤️

  • @pandashashi7261
    @pandashashi7261 ปีที่แล้ว +2

    මාත් හැදුවා🤭lyers 3 එකයි, layers 4 එකකුයි🥰🥰

  • @tharushiudeshika1691
    @tharushiudeshika1691 ปีที่แล้ว +5

    ෂා..මරු අනේ..❤️ හරිම ලස්සනයි..😚❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    බැලුවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @rehanthoradeniya-pg6es
    @rehanthoradeniya-pg6es ปีที่แล้ว +1

    Thanks akki ඕනිම වෙලාවේ තමයි මේ video එක දැක්කේ

  • @SakiiYT1111
    @SakiiYT1111 ปีที่แล้ว +1

    Akkiyo oya dala tiyena hair growth video eke mama yesterday comment ekak damma eka balannako❤❤

  • @sandali9386
    @sandali9386 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කෙ.....😊 ඔයාගෙ vedeo හරිම ආසාවෙන් බලන්නෙ...හැබැයි අද තමයි comment එකක් දැම්මෙ

  • @NimeshaRukshani
    @NimeshaRukshani ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ❤😊

  • @shashinilakshmika4158
    @shashinilakshmika4158 7 หลายเดือนก่อน

    ඒක හරිම ලස්සනයි අක්කි...❤❤❤
    මම මේ විදිහට ම pen holder එක හැදුවා තව පොඩි කොටසක් එකතු කරලා...
    ඒත් මට ඒක මට ඔයාට එවන්න විදිහක් නෑ මොකද මම Instergram නැති නිසා😢

  • @savindi216
    @savindi216 ปีที่แล้ว +1

    Godak lassanii akki👌♥️

  • @dilurajapaksha200
    @dilurajapaksha200 ปีที่แล้ว +2

    ඒක නම් ලස්සනයි .. ඇතුලටත් ලස්සන පාටක් දාන්න..තවත් ලස්සන වෙයි 😍😍😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Mona wage colour ekak match weida ? Ko kiyanna balanna 🙈🥹♥️

    • @sithija1866
      @sithija1866 ปีที่แล้ว +1

      ​@@Maleevlogspurple color lassanai akke

    • @nimeshasandeepani1129
      @nimeshasandeepani1129 ปีที่แล้ว

      @@Maleevlogs light coulr ekk

    • @dilurajapaksha200
      @dilurajapaksha200 ปีที่แล้ว

      @@Maleevlogs ම්ම්ම්.🤔🤔 චාම් පාටක්..room එකේ colour එකටත් match වෙන්න ...🙃😍

  • @user-jx1io5lf3j
    @user-jx1io5lf3j ปีที่แล้ว

    Hrima lassanai akke.math heduwa hrima lssnt awa.mewage dewal kiyl denwt oyt godaaak thanks❤😊

  • @nimalfonseka583
    @nimalfonseka583 7 หลายเดือนก่อน +1

  • @Sadee_vlogs_2024
    @Sadee_vlogs_2024 7 หลายเดือนก่อน

    A productive video 💯❤

  • @amashali5674
    @amashali5674 ปีที่แล้ว +1

    Anee akki man oyata harima aadarei oya harima shook akke study gana video dannako thawa😍💕

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      ❤️🥹🥰 soon

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 ปีที่แล้ว

    අක්කේ ඔයා ගොඩක් ලස්සනයි මම ඔයාගේ විඩියො බලන්නේ අසාවේන් අදරේයි අක්කේ😍😍😍😍😍

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +1

    මාත් හදනවා ❤️😋

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว

    Wow eka lassanta haduwa nangi oya 😍👌

  • @Rashmi_Senevirathne_99
    @Rashmi_Senevirathne_99 ปีที่แล้ว

    Wow AmaZing Maleee Earings walata oya hadapu handcraft aka video akak ganakooo hadana wedeha balana❤

  • @user-xg6fu7ql8h
    @user-xg6fu7ql8h 3 หลายเดือนก่อน

    thank you akke math oka hada nawa

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Adareiii akkiyooo...❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +1

    harima lassanai ❤❤

  • @ashanpradeep7083
    @ashanpradeep7083 ปีที่แล้ว

    Thank you so much akki patiyooopatiyooo❤️❤️❤️❤️❤️❤️😘😁

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว

    Thank you lassana malee akki ♥️♥️♥️👍👍

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලස්සනයි ❤

  • @thanublog3682
    @thanublog3682 ปีที่แล้ว

    Wow 😮❤ thanks akka hrima lassny eka math hadanwa

  • @darkangle2701
    @darkangle2701 ปีที่แล้ว

    Akki study vlog ekak gennakoooo❤ ek apita godak hoda motivation ekak❤

  • @ranukapriyadarshani1767
    @ranukapriyadarshani1767 ปีที่แล้ว +1

    අදත් video එක ලස්සනයි අක්කී ❤

  • @Studywithhappyp88888
    @Studywithhappyp88888 ปีที่แล้ว +7

    වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් එක දැම්මෙ .❤❤❤❤😊😊😊

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      ❤️🥹🫶🏻

  • @dilinisandaruwani7270
    @dilinisandaruwani7270 ปีที่แล้ว

    Eka godak lassanai ❤❤ ane akke ara කලුපාට කිටියව pennannako

  • @isharaanjali8843
    @isharaanjali8843 ปีที่แล้ว

    Harima lssnai ada video ekath dr...❤

  • @dilrukshiviveka5196
    @dilrukshiviveka5196 ปีที่แล้ว +1

    Lassanai akki❤🎉

  • @sonilkaaa
    @sonilkaaa ปีที่แล้ว +4

    How can we find those boards is there any substitutes we can use instead of this dear

  • @fathiammu-mk5ux
    @fathiammu-mk5ux 11 หลายเดือนก่อน

    Oya monawadha igana ganne💖

  • @rumachanal8393
    @rumachanal8393 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @dineshchaluka2263
    @dineshchaluka2263 ปีที่แล้ว

    Akki oy birthday shoot ekt mhuw dress ekt materials gththe kohend? Ek godk lssni♥️

  • @beautygirl2807
    @beautygirl2807 ปีที่แล้ว +1

    Cute princess ❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Tysm💞🥹🙈

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว

    Ada nm godk parakku una denui recodin balal iwr une lecture ekka 😊😊 akkge vedios hrima creative 💚

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @hemasirigunarathne1251
    @hemasirigunarathne1251 ปีที่แล้ว +1

    I m the first. Adath lassanai akkiyo

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Confirmed 🙈♥️

  • @UshiVlogs223
    @UshiVlogs223 ปีที่แล้ว +3

    Hi akki oya lassanai ❤️

  • @MalidhuKalhara-it4mz
    @MalidhuKalhara-it4mz ปีที่แล้ว

    Akki oya udinm alaval thiyna woll pepar kohenda gaththe

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi5376 ปีที่แล้ว

    Ane lassani akki❤love u patto❤☺️💫

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 ปีที่แล้ว

    Fv girl ❤✨️

  • @prabanisujeewa1126
    @prabanisujeewa1126 ปีที่แล้ว +1

    අක්කී අදත් ඔයා ලස්සනයි. ඔයා අපිට වැදගත් දේවල් ගොඩක් කියලා තියෙනවා ❤❤ මට මැසේජ් එකක් දාන්නකෝ මම ඔයාට ගොඩක් ආදරෙයි 😍❤😘

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo ปีที่แล้ว

    Akka ar hair ek dn widih vidio ekk gennko

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    💞💞💞

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว

    E board eke නම මොකක්ද

  • @priyadarshanijayanthi6000
    @priyadarshanijayanthi6000 ปีที่แล้ว

    akki mama oyat Harima adarei darling🌏🌼❤

  • @shainimadushani-wy3ec
    @shainimadushani-wy3ec ปีที่แล้ว

    shoi akki hemadema mehema video danna oyata api hemademath ardarei 😘🥰❤️💫✨️

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว

    Lassnai 🤭❤️

  • @isurisachinika5265
    @isurisachinika5265 ปีที่แล้ว +1

    Lassanai akkii ❤️❤️❤️❤️😍

  • @nilanthijayasekara4876
    @nilanthijayasekara4876 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🥰

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว

    Akki asawena study karanne kohomada ❤

  • @catty3703
    @catty3703 ปีที่แล้ว

    Ane eka godk watinwa tawa akki room design tikak gennko

  • @angelkasu6070
    @angelkasu6070 7 หลายเดือนก่อน

    Gun ek kohend gththe akke

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️💕💕💕💕

  • @krishan335
    @krishan335 ปีที่แล้ว +1

    🔥❤️😗

  • @tmangle1739
    @tmangle1739 ปีที่แล้ว

    hi akki ,mn akkige loku fan kenek.heeeeeeeeeeeeeeee,adarei akkiyo
    🥰🥰

  • @nipunboysl
    @nipunboysl ปีที่แล้ว +2

    මම 352 විවුස්

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Ane Ane 🙈❤️

    • @nipunboysl
      @nipunboysl ปีที่แล้ว +1

      @@Maleevlogs heee

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @RashmiTharushika-fx7wx
    @RashmiTharushika-fx7wx ปีที่แล้ว

    💖💖💖

  • @maleeshawijesekara462
    @maleeshawijesekara462 ปีที่แล้ว

    ❤😊

  • @manikmanik6369
    @manikmanik6369 ปีที่แล้ว

    Thank you video ekata

  • @shanikashamali8982
    @shanikashamali8982 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว

    ♥♥♥♥♥♥

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว

    😊❤

  • @RandiniPabasara-jw5gl
    @RandiniPabasara-jw5gl ปีที่แล้ว

    ❤❤❤❤

  • @SunilSunil-sq9vb
    @SunilSunil-sq9vb ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤lassanai akki

  • @__AMA_19
    @__AMA_19 ปีที่แล้ว

    💜💛

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Amy Amy 🥹💜🙈

  • @savinminethaya8083
    @savinminethaya8083 ปีที่แล้ว

    First comment akki🥰🥰💗

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you so much💫🪐🥰

  • @amandaprasangi3564
    @amandaprasangi3564 ปีที่แล้ว

    😍❤️

  • @sandunidinupama7732
    @sandunidinupama7732 ปีที่แล้ว

    Parana vidio ekak bala bala iddi dekke alut ekk dala kiyala😁

  • @kavii5494
    @kavii5494 ปีที่แล้ว

    Akki als kre monwada ❤

  • @saduni87
    @saduni87 ปีที่แล้ว

    Dry skin ekata veseline lotion vala hoda mokakda kiyannako dr ????

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Cocoa butter eka 🤎❤️

  • @sandaniumasha7166
    @sandaniumasha7166 ปีที่แล้ว

    Akki monwd study krnne 😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Psychology 🤍🪐

  • @akiladana5561
    @akiladana5561 ปีที่แล้ว +1

    oyata english katha krnna bh neda hariyta, eka therenwa katha krddii, english accent eka enne nh oyage katin

  • @Uniquevibes07
    @Uniquevibes07 ปีที่แล้ว

    Hii akka❤

    • @Uniquevibes07
      @Uniquevibes07 ปีที่แล้ว

      Oyage skin care routine vdo ekak dannako...🙂

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Hy dr🫶🏻❤️

  • @Kassa_97officially
    @Kassa_97officially ปีที่แล้ว

    🥰🤍😌

  • @nethrasamaraveera-ww5jf
    @nethrasamaraveera-ww5jf ปีที่แล้ว

    ❤❤

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz ปีที่แล้ว

    ❤❤❤

  • @boshadisahasna8376
    @boshadisahasna8376 ปีที่แล้ว

  • @Haseofficiall658
    @Haseofficiall658 ปีที่แล้ว

  • @oshioshi-ee7io
    @oshioshi-ee7io ปีที่แล้ว

  • @savinminethaya8083
    @savinminethaya8083 ปีที่แล้ว

  • @Umanichandali
    @Umanichandali ปีที่แล้ว

    ❤❤

  • @sithuchamathka4071
    @sithuchamathka4071 ปีที่แล้ว

    ❤️❤️❤️