M2S - Congratulations(සුභ පැතුම්) [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • M2S - Congratulations(සුභ පැතුම්) [Official Video]
    Performed : M2S
    Lyrics : Senal Sankalpa
    Re Produce : Kalana Nismsara
    Ending Vocals : Kalana Nimsara
    Recorded By : Dulan Menaka @DUL Records
    Mixed & Mastered : Pasindu Dilshan @SteroidStudio
    DOP : Chalithya Nimna
    A Film : Senal Sankalpa & Chalithya Nimna
    Cinematography ,Edit & Color grade : We filming & photography
    Cast : Hasun Erandha & Sheshadi Nethara
    Label: ©NEEZY RECORDS
    Locations : Jelly Belly Juice Bar ,Kurunegala
    Main Social Media partner
    NEEZY RECORDS
    Tik tok promotions
    Zero Music | Broon Music | Dila Official |
    Moon line Music | Foom Music | Noon Music &
    Ozone Music | Cloud Music
    Thanks you for all Promotions
    Special Thanks :
    Mom , Dad & My family
    Chalithaya nimna
    Pasindu dilshan
    Avikcz
    Mellowzy
    Geeya
    Hazzi
    Niyou
    Ayesh Jay
    Hasun erandha
    Pasindu malith
    Praveen bagya
    Ayodya nipun
    kalana nimsara
    Gihan shalika
    Sheshadi nethara
    Chandika weerasinge
    Vihangi vishwani
    Tharuni Senethma
    Lakshan
    Praveen
    Sineth
    Charuka
    Tharusha & All Friend
    #M2S #Congratulations #official_music_video

ความคิดเห็น • 182

  • @Archerm2s
    @Archerm2s  ปีที่แล้ว +27

    𝙈2𝙎💸
    𝘩𝘰𝘰𝘬🎧
    හදවතෙ කනගාටුවක් නැ මට ඉතින්
    ඇතිවෙන දෙවල් නැතිවෙලා ගියා හෙමින්
    යතාර්තේ වටහාගෙන මම දැන් ජීවත් වෙමින්
    නිහඩ චාරිකාවක අතරමං වෙමින්
    මේ කාලේ අවනඩුවක් දැන් විසදුනා
    හිතින් සතුටින් රගපාලා ඇ පිටවුනා
    ජීවිතයෙ හුරු කාලය දැන් ලං උනා
    නුපුරුදු නුඹට අනාගතය ලං උනා..
    1 𝘷𝘦𝘳𝘴💥
    සතුටින් ඉන්න ඔනේ ඔය දෙන්නා මල් වගේ
    දුකක් දෙන්නේ නැතිවෙයි එයා ඔයාට මං වගේ
    ඔය දෙන්න එකට් ඉද්දිනම් හරි අගේ
    සතුටු කඳුලු වලින් තෙමෙයි දැන් නෙත් මගේ
    congratulations your lovely life
    කරගන්න බලන් උන්නා ඔයා මගේ wife
    දැනගෙන ඉන්නේ මම දැන් ඔයාගේ size
    ඔයා මම ගාව දාපු සෙල්ලම් මාර nice
    හැමදාම රන්ඩු කරේ තියාගන්න ලග
    කලින් දැන උන්නා ඔයා යන වග
    Thank you so much පෙන්නුවට හරි මග
    නවත්තලා ඉන්න එයා එක්ක ඔය පෑම රඟ
    දඟ දාගෙන තමා කරේ අපි ආදරේ
    තියේ මතක වැලි කැට වාගේ සාගරේ
    ඔය රුව මැවී පෙනෙයි තාමත් කාමරේ
    දුකක් හිතුන්නැද්ද එයා එක්ක ඉද්දි මා කෙරේ..
    𝘩𝘰𝘰𝘬🎧
    හදවතෙ කනගාටුවක් නැ මට ඉතින්
    ඇතිවෙන දෙවල් නැතිවෙලා ගියා හෙමින්
    යතාර්තේ වටහාගෙන මම දැන් ජීවත් වෙමින්
    නිහඩ චාරිකාවක අතරමං වෙමින්
    මේ කාලේ අවනඩුවක් දැන් විසදුනා
    හිතින් සතුටින් රගපාලා ඇ පිටවුනා
    ජීවිතයෙ හුරු කාලය දැන් ලං උනා
    නුපුරුදු නුඹට අනාගතය ලං උනා..
    2 𝘷𝘦𝘳𝘴💥
    මා කෙසේ කියන්නද මතකය හඩවද්දි
    මේ මට දුන්න සෙනහස වෙනකුට දෙද්දි
    බොරු හිනා පාලා ඉන්නේ හිත එක්ක මන් දැවෙද්දි
    ඉවසන්නම අමාරු රෑට මනෝලෝකේ තනිවෙද්දි
    මේ හිත පාරනා මතක ඉස්සරනම් සොඳුරු
    ආදරේ බඳුරා සතුට මගේ කරගත්තේ ගොදුරු
    බැඳීම් නම් එපා අයේ මට වෙලා වහ කදුරු
    ඇයි බන් මගේ හිතත් එක්ක උබ උනේ කුරිරු
    මා තනියෙන් කොඳුරාවී හිතෙන් විමසාවි
    අසාවි බලාවි නුඹ දිහා බලන් සැනසේවි
    කාලය ගතවේවි ආලය නැතිවේවි
    අපෙ මතක පිටු අතර මම තනිවේවි
    අවංක හිත් ගොළුවෙලා දුන් පොරොන්දු අද කඩවෙලා
    බොරු හීනෙක මන් පැටලිලා මට මාවම දැන් නැතිවෙලා
    හැමදෙයක්ම දැන් ඇතිවෙලා ඔයා සතුට තියෙන තැනක නැවතිලා
    ජිවිතේ කියන සාගරේ මගෙ අද හොදටම රළුවෙලා
    මම මෙල්ල උනේ නුඹ ගාව දැන් හදන්න බෑ ආයේ මාව
    කලක් යද්දි උබටම තේරෙයි නැති කරගත්තේ හොඳම කෙනාව
    ඇයි බොරු හිනා මට පෑව පෙන්නන්න කැමති නෑ වේදනාව
    සතුටු කදුළින් නුඹට තිත තියා අවසන් කරන්නම් මන් කතාව...
    𝘴𝘰𝘯𝘨🎼
    මම දකින දේ මේ හීනයක් ද
    මගෙ ජිවිතේ දැන් ගීතයක් ද
    සිත්තම් උනේ නුඹෙ රූපයක් ද
    කියා මා නොදනී......
    බලා සැනසීම කියන්නේ ප්‍රේමයක්ද
    මේ වැටෙන කඳුළු මට උරුමයක් ද
    ආසාවෙන් වැළඳගත්තේ කරුමයක් ද
    කියා මා නොදනි.....
    𝘭𝘺𝘳𝘪𝘤𝘴 𝘣𝘺 : 𝙈2𝙎💸

  • @nilminirathnayke8919
    @nilminirathnayke8919 หลายเดือนก่อน +1

    Wow ptta ekh 😎🖐️

  • @NiyouGanz
    @NiyouGanz ปีที่แล้ว +9

    Keep it up malli gemak gahamu.💖

  • @Pasindu_Dilshan_SteroidStudio
    @Pasindu_Dilshan_SteroidStudio ปีที่แล้ว +8

    Congratulations Brdh..මේක Video කරපු දවසෙ මම එයාව ඉස්සෙල්ලාම හම්බුනේ කුරුණෑගලදි.මතකද උඹ⁣ට.ඒත් අද Release කරද්දි එයා මාත් එක්ක නෑ..දැන් මටත් Feel එකේ මේක අහන්න පුලුවන්..ආදරෙයි🥺❤️

  • @diyadaharaliyanage562
    @diyadaharaliyanage562 ปีที่แล้ว +1

    Gammak Senal aiye.issrahatama yamu future eka very clear

  • @nalinwickramanayake3616
    @nalinwickramanayake3616 ปีที่แล้ว +8

    ඉදිරියටම යමන් කොල්ලෝ මේ ෆීල්ඩ් එකේ...සුබ පැතුම්..♥️

  • @Videofromtheinternet
    @Videofromtheinternet ปีที่แล้ว +2

    ❤️

  • @VenuliAshinshi
    @VenuliAshinshi ปีที่แล้ว

    Supiri. Puthe❤❤(M2s) 🎉

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +4

    Up comming artist ❤️

  • @miyurudilshan9823
    @miyurudilshan9823 ปีที่แล้ว +8

    ගැම්මක් මගෙ එකෝ.M2S තව අලුත් වැඩක් ඕනේ...🥰😍🤩😘❤❤❤❤❤

  • @Vihangivishwani
    @Vihangivishwani ปีที่แล้ว +1

    💗🥺whhh this one

  • @DilsaraSadaruwan-dh1uy
    @DilsaraSadaruwan-dh1uy 5 หลายเดือนก่อน

    Malli gamanak yaman ❤ ona dekata innawa ❤

  • @statesvideo3028
    @statesvideo3028 ปีที่แล้ว +2

    මගේ එකා ♥️🥺

  • @windhayashayamali3447
    @windhayashayamali3447 ปีที่แล้ว +5

    Congratulations m2s❤️🥰💗

  • @hiranthirasika557
    @hiranthirasika557 ปีที่แล้ว +4

    M2S💝😍

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva ปีที่แล้ว +7

    ඉදිරියටම M2S
    God bless you ✝️

  • @rasikashanuji9435
    @rasikashanuji9435 ปีที่แล้ว +1

    Niyamai
    Best of luck

  • @isharakalum5381
    @isharakalum5381 ปีที่แล้ว +1

    Maru ♥️gammak allamu aiyah 💞

  • @sathsaraviduranga2684
    @sathsaraviduranga2684 ปีที่แล้ว +2

    උබේ හීනෙට පලයන්❤️

  • @hansamalpathirana7525
    @hansamalpathirana7525 ปีที่แล้ว +1

    😘❤️ ශෝක් බන්...

  • @kwees11
    @kwees11 ปีที่แล้ว +1

    Gammak halow❤️🥺.supiriyak issarahatama yan❤️🎯🧗

  • @navodihansamali1018
    @navodihansamali1018 ปีที่แล้ว +2

    🥺🥺♥️🌸

  • @thulshantharupathi1559
    @thulshantharupathi1559 ปีที่แล้ว +1

    ගැම්මක් බොසා❤️❤️

  • @achinthyadushyanthi7758
    @achinthyadushyanthi7758 ปีที่แล้ว +2

    Good job Senal. Keep it . All the best of luck dear♥️

  • @nisandadilshan3743
    @nisandadilshan3743 ปีที่แล้ว +1

    Gammak bn🖤🖤

  • @tharunisenethma9635
    @tharunisenethma9635 ปีที่แล้ว +2

    M2S🥺❤️

  • @KumaraAj85
    @KumaraAj85 3 หลายเดือนก่อน

    ගැම්මක්❤️

  • @sahanoshada2800
    @sahanoshada2800 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි සෙනාල් අයියේ ❤️❤️❤️👍👍

  • @isurulankathilake6724
    @isurulankathilake6724 ปีที่แล้ว +1

    💛

  • @RASHAA2004
    @RASHAA2004 ปีที่แล้ว +2

    🔥✨️

  • @nethmirasanjalee1111
    @nethmirasanjalee1111 ปีที่แล้ว +3

    Woow congratulations ❤️✨️

  • @125TBENLY
    @125TBENLY 9 หลายเดือนก่อน

    Sudu ❤

  • @minumasha7761
    @minumasha7761 ปีที่แล้ว +1

    Ekanam pissuwk brother patta aah 🤪🌼🥰

  • @subashinichandimala5199
    @subashinichandimala5199 ปีที่แล้ว +1

    Supiri......👍👍👍👍👍👍👌👌👌👌😍😍

  • @s.prameesha7078
    @s.prameesha7078 ปีที่แล้ว +3

    Super.. 🤘💖

  • @pradeeppathirana3238
    @pradeeppathirana3238 ปีที่แล้ว +2

    ගේමක් ගහමු පොඩ්ඩ.. ❤️🥂🌻

  • @adeeshachanu
    @adeeshachanu ปีที่แล้ว +1

    එකනම් ෆට්ට

  • @dinuwantha2899
    @dinuwantha2899 ปีที่แล้ว +1

    M2S ❤️
    adareii manikh

  • @CrickHima
    @CrickHima ปีที่แล้ว +4

    ගැම්මක් තමා සෙනාල් අයියේ ⟵😇💫

  • @wasanthakumara8137
    @wasanthakumara8137 ปีที่แล้ว +2

    Super ♥👍 MCC

  • @manusihirannaya6818
    @manusihirannaya6818 ปีที่แล้ว +1

    Eka maru💖

  • @cmokshanjayaweera4339
    @cmokshanjayaweera4339 ปีที่แล้ว +2

    ගැම්මක් M2s❤️❤️

  • @nilushaperera833
    @nilushaperera833 ปีที่แล้ว

    Great

  • @isuri2891
    @isuri2891 ปีที่แล้ว +1

    Good luck aiye 🥳💎🌻

  • @heshanjayanandana4652
    @heshanjayanandana4652 ปีที่แล้ว +3

    මගේකා... ❤💥 සුබ පැතුම්,, උබේ හීනෙට තව ටික දුරයි බන් ❤

  • @sasandadamsara6548
    @sasandadamsara6548 ปีที่แล้ว +2

    Cupiri ❤️‍🔥

  • @imanthamadawa8937
    @imanthamadawa8937 ปีที่แล้ว +2

    M2S gammk Bosa❤️

  • @thulshantharupathi1559
    @thulshantharupathi1559 ปีที่แล้ว +1

    ❤️M2S❤️

  • @dasiramarasinghe6069
    @dasiramarasinghe6069 ปีที่แล้ว +1

    වාසියක් mge eka ♥️

  • @shayururashmina9863
    @shayururashmina9863 ปีที่แล้ว +2

    Gemmk bn......
    God bless you senalaya...🖤🖤

  • @umazdance1225
    @umazdance1225 ปีที่แล้ว +1

    ♥️😘mah......patta😱

  • @rashjayamaha2134
    @rashjayamaha2134 ปีที่แล้ว +2

    Congratulations ❤️....netha 😍

  • @thisaldamsith3079
    @thisaldamsith3079 7 หลายเดือนก่อน

    Meka hit "❤️

  • @thavidukavinda7014
    @thavidukavinda7014 ปีที่แล้ว +1

    Gemmk senal aiye 👽❤

  • @Achinthakeshan-k8h
    @Achinthakeshan-k8h หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shashimalisanka6682
    @shashimalisanka6682 ปีที่แล้ว +1

    💖💖

  • @dinushikatharushini-338
    @dinushikatharushini-338 ปีที่แล้ว +1

    Superb🌟

  • @yasiththarumika3840
    @yasiththarumika3840 ปีที่แล้ว +1

    Adooh shenalayama mage ekh .. gammak bn eek .. mata ube yna gamana hithaa ganna bee ... ubata hoda gamank gihaki... ❤️😼(m2s🔥)

  • @devindanethsara968
    @devindanethsara968 ปีที่แล้ว +2

    Patta bosa 😌🔥💪
    Digatama karam yamu, hoda thenak hadagaththeki

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +2

    ගැම්මක් ❤️‍🔥

  • @shamikaeranda6404
    @shamikaeranda6404 ปีที่แล้ว +2

    Phrk M2S❤💥

  • @senalsankalpa3969
    @senalsankalpa3969 ปีที่แล้ว +1

    Supiri ayye ❤❤❤

  • @nikson4230
    @nikson4230 ปีที่แล้ว +2

    අඩෝ ඒක පට්ට . ❤

  • @wasanaedirisingha5520
    @wasanaedirisingha5520 ปีที่แล้ว +1

    ❤🖤

  • @Avickzz
    @Avickzz ปีที่แล้ว +3

    Meka feel.Lessgo ma man!! 🔥🔥

  • @BigmaduGemCity
    @BigmaduGemCity ปีที่แล้ว

    Maru♥️

  • @imashadewmini6483
    @imashadewmini6483 ปีที่แล้ว +2

    ඉස්සරහටත් වැඩ ටික හොදටම කරපම් mcn අපි ඉන්නව උබත් එක්ක ආදරෙයි 💖💐👉👈

  • @SaduHerath
    @SaduHerath ปีที่แล้ว

    😚💗

  • @geeya666bgl
    @geeya666bgl ปีที่แล้ว +1

    Mage eka 👽❤️

  • @ashishadewmini9823
    @ashishadewmini9823 ปีที่แล้ว +2

    නියමයි සෙනාල් අය්යේ 👌👍

  • @nadulawarnasooriya
    @nadulawarnasooriya ปีที่แล้ว +1

    පට්ට බන්❤️

  • @gihanmihiranga8631
    @gihanmihiranga8631 ปีที่แล้ว +1

    Patta ❤️

  • @tharindumarasinha6622
    @tharindumarasinha6622 ปีที่แล้ว +1

    M2S මල්ලියා ගැම්මක් හොදේ... ❤️❤️❤️වැඩේ අතාරින්නෙප මොකා මොනව කිවුවත් ගනන් ගන්නැතුව උඩින්ම තියපන් මගේ කෝ....
    බිමනම් තියන්නෙප සත්තයි ❤️💥

  • @Cee__Jay
    @Cee__Jay ปีที่แล้ว

    Keep it up ❤🌹

  • @shehanmadushika1759
    @shehanmadushika1759 ปีที่แล้ว +1

    m2s lassna wedk mlyh supiri❤

  • @madujithvinod8320
    @madujithvinod8320 ปีที่แล้ว +1

    Cupiriyak 💓

  • @tulipsdays
    @tulipsdays ปีที่แล้ว +1

    Its too cool .keep it up .congratulations ❤️

  • @nfsgamer6028
    @nfsgamer6028 ปีที่แล้ว +1

    😧💖💖💖Lලස්ස්නයි m2s

  • @minumasha7761
    @minumasha7761 ปีที่แล้ว +2

    Congratulations 🥰

  • @naveendananjaya3846
    @naveendananjaya3846 ปีที่แล้ว +1

    Nice broo

  • @seelo6407
    @seelo6407 ปีที่แล้ว +1

    Eka supiriyak manika ❤🥰 congratulations bn

  • @kavindudisanayaka8449
    @kavindudisanayaka8449 ปีที่แล้ว +1

    ජයම❤️

  • @mawathagamamawathagama7822
    @mawathagamamawathagama7822 ปีที่แล้ว +1

    සුපිරි 😻😻😻😻🤟🤟✌️

  • @manjulachathuranga6211
    @manjulachathuranga6211 ปีที่แล้ว +3

    පට්ට M2s✌️😘

  • @charithmanathunga5646
    @charithmanathunga5646 ปีที่แล้ว +1

    Congratulations ....❤️

  • @eshanthiwanka1913
    @eshanthiwanka1913 ปีที่แล้ว +1

    ❤️✌️

  • @ruchcha3722
    @ruchcha3722 ปีที่แล้ว

    Gmmc bosa ❤️

  • @Rusher-lf1bd
    @Rusher-lf1bd 2 หลายเดือนก่อน

    ❤My story ❤

  • @Keviz_Abhi
    @Keviz_Abhi ปีที่แล้ว +1

    paharak bn ❤

  • @mininduakuranthilaka8820
    @mininduakuranthilaka8820 ปีที่แล้ว +1

    gammak 😍

  • @ashankavindu1311
    @ashankavindu1311 ปีที่แล้ว +1

    Supiriyak bossa❤️😘

  • @malshaprabashini6713
    @malshaprabashini6713 ปีที่แล้ว +2

    Keep it up mlliy ❤️🌚

  • @seelo6407
    @seelo6407 ปีที่แล้ว +1

    ❤🌼🥺

  • @mahigirl1162
    @mahigirl1162 ปีที่แล้ว

    සතුටින් ඉන්න ඔනේ🥺❤️‍📌ඔය දෙන්නා මල් වගෙ🥺❤️‍📌

  • @senanikumari1330
    @senanikumari1330 ปีที่แล้ว +2

    M2S ❤️

  • @RipzyJ1
    @RipzyJ1 ปีที่แล้ว +1

    Congratulations 🏅

  • @priyanganimanel8599
    @priyanganimanel8599 ปีที่แล้ว +2

    නියමයි සෙනාල්😍😍

  • @lahirusam8830
    @lahirusam8830 ปีที่แล้ว +1

    🌟🌟🌟

  • @himansadilmini2672
    @himansadilmini2672 ปีที่แล้ว +2

    Well done senal aiyee...😌❤🔥

  • @chadunimesha8076
    @chadunimesha8076 ปีที่แล้ว +3

    Congratulations M2S 💖