Nubawa Danuna ( නුඹව දැනුනා ) - Senura Dinith X North X | Official Music Video | Mal Kalabaka Athi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 225

  • @Senura_Dinith_Music
    @Senura_Dinith_Music 7 หลายเดือนก่อน +44

    ජීවිතේ සමහර තැන් ගොඩක් දැනුනා...පරණ මතක මතක් වෙනකොට ගොඩක් හිතට දැනෙනවා.... මතකයන් ගලනවා...පරන මතකෙත් හිතේ තියන් අද මං වර්තමානෙට යනවා...
    සංසාරෙම ඔයාව ප්‍රාර්ථනා කලා...ඔයාව හොයාගෙන මං ආවා....ඒත්...මට තවත් එන්න බෑ...මට මහන්සී ගොඩක්...මොකක්ද මම කරන්නෙ...?
    මතක ගොඩක් තිබුනා ඔයා එක්ක...ඒ මතක තරමට මට ඔයාව ගොඩක් දැනුනා...ඒත් ඒ තරමටම අද මට ගොඩක් රිදෙනවා...ආදරේට ඔයා උපමාවක් කියලා හිතුවත් එදා...අද මම තනියෙම මේ සිංදුව කියලා ඔයා එනකල් බලන් ඉන්නවා....
    මට ඔයාගෙ කටහඬ හැමතැනම ඇහෙනවා....ඇයි ඒ...
    ඒ රූපේ...ඇයි මට හැමතැනම පේන්නෙ...මට මොකක්ද වෙලා තියෙන්නෙ...මෙච්චර දුකක් මට ලැබෙන්නෙ මොකක්ද මම මගෙ දෛවයේ කරපු වරද....?
    කිසිම සතුටක් නෑ....මේ තරම් කවදාවත් වැටිලා නෑ....ජීවිතේම අඳුරු වෙලා ගිහින්...ඇයි මටම මෙහෙම වෙන්නෙ...ඇයි මගෙ හීන වල තාම ඔයා ජීවත් වෙන්නෙ....කියන්න මට?
    ඔව් මං ඔයාට ආදරේ කලා....ඒත් ඒ තරමට දැන් මගෙ හිත රිද්දලා ඔයා ගියා....මං ඔයාව නවත්තන්නෑ...කඳුලු වැටෙනව අද මගෙ ඇස් දෙකෙන්...ඒත් මං සතුටින් බලන් ඉන්නම් ඔයා ලස්සනට ඉන්නවනම් කමක් නෑ....
    මල් කලඹක ඇත්ත මල් තියෙන්නත් පුලුවන් බොරු මල් තියෙන්නත් පුලුවන්...ඒත් මට තේරෙනවා මං ප්‍රාර්තනා කරපු මල් කලඹ මාව ප්‍රාර්තනා කලේ නෑ කියලා....ඒත් දැන් මට ආපස්සට හැරෙන්න බෑ....කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා....මං ඔයා ගැන මතකෙ නැවතුවෙ නෑ....ඒත්...මේ ඉන්න කෙනා මට හොදයි...ඔයා තරම් ලස්සන නැති උනත්...මේ ආදරේ ලස්සනයි....අනිවාර්යයෙන් දවසක මගෙ මූන ඉස්සරහ ඔයාව හම්බෙයි කියලා විශ්වාස කරනවා...ඒ දවස වෙනකල් මං බලන් ඉන්නවා...
    තමන් ප්‍රාර්තනා කරපු ආදරේ තමන්ට නොලැබුනත්...තමන්ට ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න....ඒක විශේෂයි..
    නුඹව දැනුනා....
    ස්තූතී මගෙ කතාව කියවපු හැමෝටම..
    Senura_dinith

  • @kuzzix1
    @kuzzix1 7 หลายเดือนก่อน +9

    -Lyrics-
    Senura..
    දැනෙනා තැන්වල රිදුනා
    අදුරේ හිමිකම් සොයලා
    හැමදා කදුලින් තෙමෙනා
    මේ හීනේ දුර ඇදිලා
    සන්සාරෙම නුබ සොයනා
    ආවේ මන් පිය නගලා
    නොකියු පෙම රහසේ
    අද මියැදෙන බව දැනුනා..
    මතක රැදුනා - නුබව දැනුනා
    කදුලු රහසේ - මගෙම වැටුනා
    පෙමට උපමා - කරමි ඔබ මා
    හිත ම හැදුවේ නුබ ද පෙර දා
    North x
    අවසරයි එ කතාවට මුල පිරුවේ නුබයි
    අවසානෙ උනු දවසක හැඩුවේ මමයි
    මොන දේ උනත් අවසානේ දුකම විතරයි
    මේ හිසත් මගේ තුරුලට බර වැඩි වෙයි
    ලියන්න ගත්ත කතාව මැද දැං නතර උනා.
    ඉස්සර මතක විතරක් හිත බොලද කරා..
    ලස්සන සමනලි නැති අඩුව මග නැගෙනා..
    හමුවෙවි දවසක හිත කරයි ද මොනා..
    Senura
    නුබ හඩ පිරි රැව් නැගේ
    ඔය රුව හැම තැන පෙනේ
    නොලැබෙන හිමිකම් හිතේ
    ලැබුනේ දයිරෙන් මගේ
    සිනහව අද කෝ මේ අදුරේ
    මා තනි මහා රෑ ඉකි බින්දා
    නොලැබෙන නුබ තාමත් මතකේ
    මගේ හැම හීනයකම නුබව පෙනුනා
    මතක රැදුනා - නුබව දැනුනා
    කදුලු රහසේ - මගෙම වැටුනා
    පෙමට උපමා - කරමි ඔබ මා
    හිත ම හැදුවේ නුබ ද පෙර දා
    මතක රැදුනා - නුබව දැනුනා
    කදුලු රහසේ - මගෙම වැටුනා
    පෙමට උපමා - කරමි ඔබ මා
    හිත ම හැදුවේ නුබ ද පෙර දා
    North x
    මල් කලබක ඇති මල් ඇත්ත නොවේ..
    සද ලස්සන ඇස් වල කදුලු මොකද අද.
    පස්සට යනු බෑ වෙන කෙනෙකෙකු අද මට
    දැනුනේ නුබ විතරයි ඒ ඇත්තට..
    තව මොනවද මොකටද පැවසීමට..
    මම හැර පහසක් දැන් මග හරියෙන්..
    නැවතුවේ නෑ මම ඔබ ගැන මතකෙන්..
    නව පුනරුදයෙක පරන අතීතය..
    Type කරා ඔයාලා වෙනුවෙන්ම ලස්සන සින්දුවක් senura & north x & m+ entertainment ආදරෙයි පැලෙන්න..❤❤😊

  • @Jizzyofficial
    @Jizzyofficial 6 หลายเดือนก่อน +5

    Great job boys! 😁😁

    • @Yangana809
      @Yangana809 6 หลายเดือนก่อน +2

      ❤‍🔥jizzy brother

  • @North_X
    @North_X 7 หลายเดือนก่อน +35

    " මල් කලබක ඇති මල් ඇත්ත නොවේ සද " මල් කලබක ඇත්ත මල් තියෙන්නත් පුලුවන් බොරැ මල් තියෙන්නත් පුලුවන් ඒත් දැන් වැඩිපුර තියෙන්නෙ බොරැ මල් ඒ වගේ තමා අපිට හම්බවෙන ආදර කතා ඒ ආදරය බොරැ ආදරයක් වෙන්නත් පුලුවන් ඇත්ත ආදරයක් වෙන්නත් පුලුවන් මේ දෙවිදියටම ආදරය විදපු කොල්ලෙක්ගෙ කතාව තමයි මේ නුබව දැනුනා සින්දුව
    කෙල්ලෙක් නිසා විනාශ වෙච්ච ජීවිතේ තව කෙල්ලෙක් ඇවිත් ලස්සන කරන හැටි - නුබව දැනුනා
    North_X

  • @jananichethika1471
    @jananichethika1471 7 หลายเดือนก่อน +14

    ❤Thank you to everyone who helped with our song.❤
    And I thank you for involving me in this work.🎀
    I pray for strength to continue this work.🎉

  • @keshanrandila
    @keshanrandila 7 หลายเดือนก่อน +6

    Gammak kollo ❤

  • @JanithaChathurani-gc7oq
    @JanithaChathurani-gc7oq 7 หลายเดือนก่อน +3

    Super ❤

  • @ThimiraNbandara
    @ThimiraNbandara 7 หลายเดือนก่อน +20

    Congratulations Boys🔥Jayama wewa Dennatama🎉
    හැමෝම whatsapp Status,Facebook Stories වල Share කරලා ගමුද ට්‍රැක් එක🔥🤍

  • @Hashan024
    @Hashan024 7 หลายเดือนก่อน +6

    ❤❤

  • @alokadananji714
    @alokadananji714 7 หลายเดือนก่อน +6

    Niyamai ❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 7 หลายเดือนก่อน +12

    Good job homie ❤

  • @Sadu875
    @Sadu875 7 หลายเดือนก่อน +5

    💟💯💤

  • @now4410
    @now4410 7 หลายเดือนก่อน +5

    ❤🥰

  • @nishantha313
    @nishantha313 7 หลายเดือนก่อน +6

    Eka paharak...💗🥰

  • @KapilaMlrk
    @KapilaMlrk 7 หลายเดือนก่อน +4

    Ok

  • @MRMUSICLK
    @MRMUSICLK 7 หลายเดือนก่อน +5

    💓

  • @chathura_madushan
    @chathura_madushan 7 หลายเดือนก่อน +5

    Supiri ekah ❤

  • @yasithanjana3018
    @yasithanjana3018 7 หลายเดือนก่อน +9

    North X පට්ට මචන්

  • @METHAA_Z
    @METHAA_Z 7 หลายเดือนก่อน +6

    Maruu ❤

  • @sanukasithil-l6k
    @sanukasithil-l6k 7 หลายเดือนก่อน +12

    meka trending yanawa kiyana set eka ko

  • @Nishan_mihiranga
    @Nishan_mihiranga 7 หลายเดือนก่อน +4

    Gammak ❤️👀

  • @HarryBoyMusic
    @HarryBoyMusic 7 หลายเดือนก่อน +5

    🔥👏

  • @ThisarangaSidumal
    @ThisarangaSidumal 7 หลายเดือนก่อน +5

    Supiriyak ❤❤❤😊

  • @RuuTVLk
    @RuuTVLk 7 หลายเดือนก่อน +9

    නුඹව දැනුනා ❤ ජයවේවා

  • @sandyawicramasinghe3983
    @sandyawicramasinghe3983 7 หลายเดือนก่อน +5

    Maru😊❤

  • @LakshithaNirwan
    @LakshithaNirwan 7 หลายเดือนก่อน +5

    Supiriyak aiye❤

  • @dilinimadhushika4416
    @dilinimadhushika4416 7 หลายเดือนก่อน +6

    Best of luck malli.. ❤❤ keep it up

  • @AnojYasarathne
    @AnojYasarathne 7 หลายเดือนก่อน +10

    Next Level Work , Machiy, Thimira , & Crew

  • @sandupamavihanga1556
    @sandupamavihanga1556 7 หลายเดือนก่อน +6

    Congratulations ❤️ 🎊 guys

  • @kalanamandaradaya
    @kalanamandaradaya 7 หลายเดือนก่อน +6

    Supiri 🎉🎉senura... Nadeera... Janani... Keep it up ❤🫂🙈

  • @Chathu296
    @Chathu296 7 หลายเดือนก่อน +6

    Supiriyak nothee ❤️

  • @AsiniKaveena
    @AsiniKaveena 7 หลายเดือนก่อน +3

  • @charuvitharana
    @charuvitharana 7 หลายเดือนก่อน +4

    Best 💗

  • @YasinRashmik-ty7nn
    @YasinRashmik-ty7nn 7 หลายเดือนก่อน +8

    නදීර බොසා ගැම්මක් ඕයු 🥺

  • @randikapremathilaka
    @randikapremathilaka 7 หลายเดือนก่อน +5

    Senura malli and Nadeera malli nice one❤ Specially North X kuru ubalt mada ghuwath ublge wad enna enna quality wenawa and Senura nice one mchn ubt gmnk ynn puluwn❤

  • @dhammikakulathunga4966
    @dhammikakulathunga4966 7 หลายเดือนก่อน +4

    ❤ලස්සන වැඩක්

  • @xROHAN__EDITZ_______
    @xROHAN__EDITZ_______ 7 หลายเดือนก่อน +8

    Me awurudde ahpu supirima track eka❤🥺... Congarts squad❤🎉

  • @maleeshadasunnimsara3774
    @maleeshadasunnimsara3774 7 หลายเดือนก่อน +3

    🎉

  • @BhagyaGuruge
    @BhagyaGuruge 7 หลายเดือนก่อน +7

    🌝❤️

  • @dewaganaremix.123
    @dewaganaremix.123 7 หลายเดือนก่อน +5

    Patta bn❤️

  • @YDCREATION532
    @YDCREATION532 7 หลายเดือนก่อน +4

    Maru😊💪❤️

  • @ThathsaraniDoni
    @ThathsaraniDoni 7 หลายเดือนก่อน +6

    Supiriyak thamayi

  • @kanishkaudayanga9720
    @kanishkaudayanga9720 7 หลายเดือนก่อน +4

    🤩 Superb 💝

  • @kuzzix1
    @kuzzix1 7 หลายเดือนก่อน +7

    නුබව දැනුනා 😢❤

  • @INSAFINFYTECH
    @INSAFINFYTECH 7 หลายเดือนก่อน +5

    Nice one senura ❤🔥

  • @ChamathPushpakumara-by4xh
    @ChamathPushpakumara-by4xh 7 หลายเดือนก่อน +6

    Maru maru

  • @NadekaSurangi
    @NadekaSurangi 7 หลายเดือนก่อน +4

    Supiriyak ♥️

  • @SujiShyamali-he2ql
    @SujiShyamali-he2ql 6 หลายเดือนก่อน +3

    Congratulations puthe ❤❤❤

  • @MihirukS
    @MihirukS 7 หลายเดือนก่อน +8

    Keep it up brows🎉❤

    • @MPlus_lk
      @MPlus_lk  7 หลายเดือนก่อน +1

  • @nimeshmalaka7964
    @nimeshmalaka7964 7 หลายเดือนก่อน +6

    Next video එකත් ඉක්මනින් ඔනි මචාං 😁❤️

  • @PiyumiSandunika-fx9pm
    @PiyumiSandunika-fx9pm 7 หลายเดือนก่อน +6

    Lasnni..bagiyooo❤😊

    • @BhagyaGuruge
      @BhagyaGuruge 7 หลายเดือนก่อน +2

    • @U.S.Diwyanjalee
      @U.S.Diwyanjalee 7 หลายเดือนก่อน +4

      😂❤ආ ළමයි

  • @windyff9070
    @windyff9070 7 หลายเดือนก่อน +5

    Mahe eka supiri oi

  • @YasiruSachethana
    @YasiruSachethana 7 หลายเดือนก่อน +7

    මේ සින්දුව මරු🥺😊

  • @ThisaraDeshan-z7z
    @ThisaraDeshan-z7z 7 หลายเดือนก่อน +9

    මෙම ගීතයට දායක වීමට ලැබීම මා හට සතුටකි.සුභපැතුම් හැම දෙනාටම ජීවිතේ ඉදිරියම යන්න❤

  • @llasithanusara1923
    @llasithanusara1923 7 หลายเดือนก่อน +8

    1M TAGERT 💥🏆️

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 7 หลายเดือนก่อน +3

    Congratulations ❤

    • @MPlus_lk
      @MPlus_lk  7 หลายเดือนก่อน

  • @SujanAbhishek
    @SujanAbhishek 7 หลายเดือนก่อน +7

    Congratulations Nadeera Malli ❤🎉

  • @Sg__music6134
    @Sg__music6134 7 หลายเดือนก่อน +5

    Patta bro ❤️ ubalata hoda gamanak thiye gemak gahapan ☺️

  • @U.S.Diwyanjalee
    @U.S.Diwyanjalee 7 หลายเดือนก่อน +9

    😚😚නුබව දැනුනා❤❤

  • @savindyashehani4220
    @savindyashehani4220 7 หลายเดือนก่อน +3

    Wowh🥺❣️felt it..god bless you

  • @chamalkasavindi7839
    @chamalkasavindi7839 7 หลายเดือนก่อน +6

    Congratulations senura &my sis janani 😘❤️❤️

  • @Yangana809
    @Yangana809 6 หลายเดือนก่อน +4

    Music, Singing, Visual ❤‍🔥... SDM, NorthX, Machiy Beats, MPlus Entertainment : "නුඹව දැනුනා" ටීම් එකට සුබ පතනවා..❤Jaya wewa

  • @TravelviewOfficial23
    @TravelviewOfficial23 7 หลายเดือนก่อน +12

    නුඹව දැනුනා .....💞 Congratulation senura and nadeera❤🫂

  • @lakshitharasanjana6829
    @lakshitharasanjana6829 7 หลายเดือนก่อน +4

    Eka maru❤

  • @ManjulaKumari-z8i
    @ManjulaKumari-z8i 7 หลายเดือนก่อน +3

    🎉♥️♥️♥️♥️

  • @yalinnethmira
    @yalinnethmira 7 หลายเดือนก่อน +5

    ❤⭐

  • @codine_lanka
    @codine_lanka 7 หลายเดือนก่อน +6

    gemmmak nadira
    🤤🤤

  • @lakminakna3380
    @lakminakna3380 7 หลายเดือนก่อน +4

    Congratulations Senura❤🎉

  • @ureshamadubashini4780
    @ureshamadubashini4780 7 หลายเดือนก่อน +5

    ❤❤Lassanayi ❤❤

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 7 หลายเดือนก่อน +5

    පමා වෙලා ගීතය දැකපු දවසෙම හිතුනා ලොකු දුරක් යාවි කියල. අනිවාර්යයෙන්ම පුතේ ඔයා ඉදිරියටම යන්න ඕන.ඔයාට තියෙන්නෙ හරිම ලස්සන වෙනස්ම ආරෙක ෆීල් වෙන ටෝන් එකක්. හදවතින්ම ආශිර්වාද කරනව හැමදාම වගේ. සමන් දෙවි පිහිටයි පුතේ.❤ Good Luck 🎉 🎉🎉🎉🎉

  • @DinukaRohan-lv2wk
    @DinukaRohan-lv2wk 7 หลายเดือนก่อน +6

    Adoo pahara bn thawa issraha one me wage ewa

  • @kumuditha6814
    @kumuditha6814 7 หลายเดือนก่อน +4

    wow brother💙

  • @UshanJayathissa-lo7jv
    @UshanJayathissa-lo7jv 7 หลายเดือนก่อน +6

    Niyamai buddyz congratulations ❤

  • @NEONXMUZIC
    @NEONXMUZIC 7 หลายเดือนก่อน +6

    Keep it up North X ❤

  • @PraweenSankalpa-z2b
    @PraweenSankalpa-z2b 7 หลายเดือนก่อน +3

    ❤❤❤🎉🎉🎉

  • @SMACK-
    @SMACK- 7 หลายเดือนก่อน +2

    Voice ekah maru ❤️🔥

  • @cyrusj2999
    @cyrusj2999 7 หลายเดือนก่อน +4

    නුබව දැනුනා ... ❤ welldone boys

  • @foodS_HUB.
    @foodS_HUB. 7 หลายเดือนก่อน +5

    M plus Entertainment කරපු සුපිරිම වැඩක් මේක.දැන් චැනල් එක පට්ට. අලුත් වැඩ අපි බලාපොරොත්තු වෙනව හැමදාම. ලොකු ගමනක් යන්න mplus ජයවේවා 🤟

    • @MPlus_lk
      @MPlus_lk  7 หลายเดือนก่อน

  • @nimeshmalaka7964
    @nimeshmalaka7964 7 หลายเดือนก่อน +4

    වැඩේ පට්ට මල්ලි ජය වේවා 👈😎❤️

  • @ChathuVlog-no1kz
    @ChathuVlog-no1kz 7 หลายเดือนก่อน +7

    ලස්සනයි එ සිංදුව හිතට වදින වචන ටිකක් ❤❤😢❤

  • @movindumethsara345
    @movindumethsara345 7 หลายเดือนก่อน +3

    Superb❤🔥

  • @ChamodDilukshan-vg5qp
    @ChamodDilukshan-vg5qp 7 หลายเดือนก่อน +4

    North x kolla gammak thamaa ♥️🔥🔥

  • @chethanasubodi7084
    @chethanasubodi7084 7 หลายเดือนก่อน +4

    Congratulations ❤ ඇත්තටම සිංදුව තරම්ම නුබව දැනුනා

  • @shehanweerathunga7599
    @shehanweerathunga7599 7 หลายเดือนก่อน +7

    ahamben dakke eeth mawa sahenna athithekata aran giya

  • @Aushi2005
    @Aushi2005 7 หลายเดือนก่อน +6

    Heart touching🤍! Congratulations janani💗 Senura & North x💗

  • @dinethgaming3652
    @dinethgaming3652 7 หลายเดือนก่อน +3

    amuthu vibe ekak

  • @WarunaAthukorala
    @WarunaAthukorala 7 หลายเดือนก่อน +5

    මරු❤❤

  • @NimsaradilshanOfficial
    @NimsaradilshanOfficial 7 หลายเดือนก่อน +16

    Machiy On The Beat 🔥🤍

  • @ChamudiNethmini-ze3qc
    @ChamudiNethmini-ze3qc 7 หลายเดือนก่อน +3

    Ftt ♥️♥️

  • @LalithRanasinghe-xh1ir
    @LalithRanasinghe-xh1ir 7 หลายเดือนก่อน +2

    Ammata siri bagya akka ❤

  • @ushandinuranga3583
    @ushandinuranga3583 7 หลายเดือนก่อน +6

    Good luck සෙට් එකටම.M Plus අපේ අලුත් release එක 🔥 හැමෝම බලල හොද නරක කියන්න. අදරෙයි ❤ #mplus 2024

  • @dilrukshaperera5465
    @dilrukshaperera5465 7 หลายเดือนก่อน +4

    Excellent north x 🫴❤️

  • @nadeeshanisansala1432
    @nadeeshanisansala1432 7 หลายเดือนก่อน +2

    Best vibe malle ✌️🙂

  • @OnlyGodMaliyah
    @OnlyGodMaliyah 7 หลายเดือนก่อน +2

    🖤💥

  • @isuwa_official
    @isuwa_official 7 หลายเดือนก่อน +8

    Keep up it north x

  • @binu_min
    @binu_min 7 หลายเดือนก่อน +3

    Superb❤️

  • @AVI_Beats
    @AVI_Beats 7 หลายเดือนก่อน +2

    Superb Nadeera ❤❤

  • @NethminiNimaya
    @NethminiNimaya 7 หลายเดือนก่อน +4

    Superb mlli 💞✨Congratulations denntm 🤗

  • @pradippushpakumara123
    @pradippushpakumara123 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @__black__teddy__x_x
    @__black__teddy__x_x 7 หลายเดือนก่อน +6

    M plus අලුතින් එක ඔක්කොම රැප් ටික දෙමුද🙂❤