මේ බුදුන්ගේ දේශය නෙවෙයි..පිරිත් කිව්වට ලැබෙන පිනක් නැහැ - සුනිල් පෙරේරා |TALK WITH SUDATHTHA
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #Sunil_Perera #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #Anura_Kumara_Dissanayake #Sajith_Premadasa #sudaththa_Thilaksiri #JVP #Rookantha_Gunathilaka
දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න
ලංකාවේ මෙතෙක් පහලවූ අතිවිශිෂ්ඨම පරාර්ථකාමීම කළාකාරයා තමයි සුනිල් පෙරේරා කියන්නේ...
සුගතියක්ම අත්වේවා !
මෙ මනුස්සයා සහතික ඇත්ත කියන දෙවල් සමහරු වැරදියට හිතයි බුදු දහමට ගරහනව කියලා මෙ රටෙ ඇත්තම තත්වය තමයි ඔය ❤️ ඔහු මෙ වන මිටත් මෙ ලොව අතහැරලා ගිහින් 😰 නිවන් සුව 😥
👍
Nivan suva neve yako mok suva pathapan
@@holyfamily4470 මගෙ ආගමට අනුව මම ප්‍රාර්ථනා කරෙ 🙄🙄🙄
@@d_a_s_u_n6166 ane sory ban
@@holyfamily4470 😅😌
ලෝකයටම කැරකෙන්න ඉඩදී අපි නවතිමු අය්යේ. ඔබට තුරුණුවන්ගේ සරණයි.බෞද්ධ යනු භවය උදුරා දැමීමයි.
හරිම හොඳ කතාවක් , ඇත්ත කියන්නත් බිම ඉද ගන්නත් බියවිය යුතු නැහැ , එයයි අද රටට අවැසි ,එවැනි අයට අපේ ගරු ත්වය මෙසේ දක්වන්නෙමු,
සුනිල් පෙරේරා කතෝලිකයෙකි. කතෝලිකයෙකු හෝ මුසල්මානුවෙකු හෝ බෞද්ධ යැයි කියන අපගේ මෝඩකම හෝ අඩුපාඩු පෙන්වා දෙන විට, ඔහුට කතෝලිකයෙකු කියා බැනවදිනවා වෙනුවට අප කළ යුත්තේ අපගේ අඩුපාඩු හදා ගැනීමයි.ඒ බෞද්ධයකුගේ ලක්ෂණයයි .බෞද්ධ යනු බුද්ධිමත් මිනිස්සුන්ට පාවිච්චි කරන වචනයකි .ඇත්තටම අපි බුද්ධිමත් ද ?කන්නාඩියක් ඉදිරියට ගිහින් ප්‍රශ්නය අහලා බලන්න. අපි අද වෙනතුරු පාර්ලිමේන්තුවට යැව්වෙ කවුද ?අපි බුද්ධිමත් ද? රට දියුණු උනාද ?? උන් දියුණු උනාද????
ඔයාට වගේ මේ කමෙන්ට් අහල තියෙන හරක්ට තේරුණා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
අනිවාර්යයෙන් සහෝදරයා ,🙏🙏🙏👍👍
🎩🎩😃😃😃😈
දේශපාලකයන්ව සුද්ද කරන TH-cam මාෆියාව th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html
Thhhhhyhhhhhj
කෙලින් කතා කරන මිනිස්සු ඔක්කොම නොදැනීම නොකියාම යනවා 😥😥🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
නිවන් සුව ලැබේවා කලාකරුවාණනි 🙏🙏🙏 ඉක්මනටම මේ රටින් යන එක තමා හොද❤️❤️❤️❤️❤️
මහත්තායා් අපේ රට පින් කෙතක්ම තමයි ඒක කලකන්නි දේසපාලුවන් අපායක් කරලා ඉවරයි
pa
මමත් buddhist කෙනෙක් . ඔහෙගෙ ගොඩක් කතාවලට මන් එකගයි .ලන්කාවෙ ගොඩක් උන් බුද්ධ ඩර්ශනය danne ne . තනිකර මිත්‍යාව විතරයි .
ඇයි ඔය අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට කියල කෙලව ගත්තු හැටි මතකද?
@@mostalk9677 therune ne
@@sashikasumuditha963 ඇයි අශාන් අන්තවාදී ප්‍රහාරය ගැන පොලිසියට 98 සැරයක් තොරතුරු ලැබිලත් බෝම්බ ප්‍රහාර වලකාගන්න පොලිසියට බැරිඋනා.හිටපු පොලිස්පති මහ පාරෙ ඩාන්ස් දැම්ම.බාවනාව ඉගැන්නුව.මිනිස් ජීවිත 300 ගනක් බිල්ලට දුන්න.ඩිය ගානක් ආබාදිත කලා.පවුල් සිය ගානක් අනාත උනා.රටේ නායකයො මටකිව්වෙ නෑ කියල ආතල් එකේ ඉන්නව.දැන් තේරුනාද?හාමුදුරු වරු කනට ගහල කුනුහරුප කියල මේ කියන්නෙ බලදාරීන් ඇස් කන් වහං ඉන්දැද්දි විනාස වෙන උරුමය දිහා බල්ලගෙන ඉන්න බැරි කැක්කුමට,මිස තමන්ගෙ බඩ ගෝස්තරේ හොයාගන්න,නෙවෙයි.සුනිල් පෙරේරා වැනි මිසදිටුවෙකුට ඕක තේරුම් ගන්න බෑ.හැමදේම දකින්නෙ ඇතිසැටියෙන් නෙවෙයි.පක්ශ දේසපාලනේ මත ඉදගෙන.
@@mostalk9677 ඔබ හරි .මන් කිව්වෙ මන් එකග වෙන්නෙ මුගෙ සමහර අඩහස් වලට විතරයි . එ අරුනම මෙ යකා තනිකර පිස්සෙක්....
අපේ දේ අපේ කම
දේශීය දෙව්වරු
ඉතින් බං සුනිල් මෙක බුදුන්ගෙ කාලෙ නෙමෙයිනේ,ඔක කියහං කො අර නැගෙනහිර ශරියා මිත්‍යදෘශ්ටික මුසල්මානුවන්ට සහ උතුරෙ වර්ගවාදී දෙමලුන්ට ,
ඒවා පේන්නේ නෑ මේ කා......................ට .මිත්‍රයා .
eka tama kiwwe gobilo ubala path krana nadu walin owata daduwam denna ona
ඇත්තටම හොද කොන්දක් තියන සුපිරි ම්නිසෙක්.ඔබට නිවන් සුව...
සාමාන්‍යයෙන් මිනිස්සු පිළිගත් සම්ප්‍රදායන්,ආගමික/ විවිධ සංස්කෘතික මත වලට විරුද්ධව කතා කරන්න බයයි, අකමැතියි. නමුත් මොහු නිර්භීතව ඒවා ගැන කතා කළා. ගැඹුරට කල්පනා කරාම ඒ
සියල්ල ඇත්ත.
සුනිල් පෙරේරා ට අනුව සින්හල බෞද්ධයා පමනක් ජාතිවාදී ය . පන්සල තුල පමනක් අප්‍රමාණ අවැඩ සිදුවේ . මෙරට ජීවත් වෙන අනික් ජාතීන් ආගමිකයන් පරම සුද්දවන්තයන්ය. මෙම සාකච්ඡාව පුරාම එය මොනවට ගම්‍ය වේ ..මොහු එකදු වචනයක් හෝ අනික් ජාතින් ට ආගමිකයන් ට එරෙහිව පාවිච්චි නොකිරීම ට වගබලා ගනී . අපට ඇති කුතුහලය නම් පසුගිය කාලවකවානුව තුලදී සින්හල බෞද්ධයා වෙනුවෙන් ගිරිය පුප්පන් කෑ ගැසූ සුදත්ත ට එය ප්‍රශ්න කිරීමට කොන්දක් නැති වීමය . ඔහුද සුවච කීකරු සුනකයකු ගානට පත්ව ඇත . කෙසේවෙතත් අපේ වැටහීම නම් සුනිල් පෙරේරා යනු සින්හල ජාතියට බෞද්ධාගම ට අප්‍රමාණ වෛර කරන රාජ්‍ය නොවන සන්විධාන වලින් නඩත්තුවන මෙරට වෙසෙන තවත් එක් ඩොලර් කාක්කෙක් පමනි .. එය මොහුගේ ඉතිහාසය පුරාම මොනවට සාක්ශි දරයි . රොයල් පාසලේ වූ සිදුවීම වැනි සිදුවීම් අමතක වීමට අප මැරී ඉපදී නොමැති බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. එසේම මොහුගේ කතාව අසන විට ඉස්සාගේ උපමාව නිරන්තරයෙන් සිහියට නැගෙන්නේ මුවගට නැගෙන සිහින් සිනහවත් සමගිනි .
Mu ekka kathakarana ekath modayek....
සම්පූර්ණ ඇත්ත, මෙයා දන්න බුද්ධ ධර්මය, ඒ වගේම මෙයා හරි කියලා කියන බෞද්ධ අය , බෞද්ධ කියල කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. දේශපාලනෙයි බෞද්ධයි පටලගෙන, පණ්ඩිත බෞද්ධයින්ට වානෙ කෑල්ලක් දුන්නම පිහිය හදාගෙන ඇන ගන්නෙ.
හරියටම හරි.අනික් ජාති වල අය මොනවා කරත් කට නිකමටවත් ඇරෙන්නේ නෑ.ඩොලර් කුට්ටිවලට තමයි කට ඇරෙන්නේ.
කුරැස කෑල්ල එල්ලගත්ත කිසිම සදාචාරයක් නැති පරගැති කලවම් සක්කිලි පාදඩ පැලැන්තියේ අමණයෙක්
අනේ මෝඩකම.
සම්පුර්ණ කතාව අහන්නේ නැතිව thumbnail එක දැකලා කමෙන්ට් කරන අයට විනාඩි එකහාමාරක නිශ්ශබ්ද තාවයක්
සුනිල් අයියා your 100% correct.
අපේ කඩෙ යන හාමුදුරුවෝ රට kewa.
Ane Pala hutto yanna. Awajaathaka balla. Thoge Amma thowa waduwe Naha, tho ammage puken eliyata aawa ekek. Huththige putha
Tharaha ganna epa friend. Ohoma hesirunama oyath kade yana ayek bawa penawa
මේකෙ ට්‍රිගර් වෙලා comments දාන උන්ට europe රටකට නොමිලෙ වීසා දෙනවා කියහන්කො..පැනගෙන යන්නෙ 😂😂
🐃🐃🐃🐂🐂🐂🐗🐗🐄🐖🐖🐖🐖🐐🐐🐮🐮🐮
DAN NAM UN LANKWATA AWE UROPE HODA WDI NISA WENNATHI
පුන්නක්කු කන හරකෙක් තෝ
උබ වගෙ හරකෙක් මෝඩ මූසලයෙක් .....😂😂😂😂
කෝරෝනා නිසා බෑ දැන්
ඇත්ත කියනකොට වදිනවා රිදෙන්නම කමෙන්ට් ටික දැක්කම තෙරෙනේවා 😁😁😁😁
අපි අාස අපි හෙන පොරවල් කියලා කාගෙන් හරි අහගන්න බං . 🤣
මොකක්ද පකෝ ඇත්ත...
මේ ගොං හිවලා කවද්ද බං ඇත්තක් කිව්වේ. ඌට පිරිත් නූල පේනවා, මේ පකා බෙල්ලේ එල්ලගෙන ඉන්න කුරුසේ පෙන්නේ නෑ. අනුන්ගේ කුනු හොයන්න ඉස්සෙලලා තමන්ගේ ගූ ගඳ හොයපං...
එතකොට
පිටරට විස්තර මෙව්වා How To Make ඉස්සර වෙලා වීඩියෝ එක ඉවර වෙනකල් බලපන් ඊට පස්සේ කියපන් ඌ කියපු වැරැද්ද මොකද්ද කියලා අනිත් ඒක අර උඹ කිව්වා පකෝ කියන එක ඒක කියපන් සරමේ පිහිද ගන්නේ නැතුව ජාතක කරපු පියතුමාට 😁😁😁😁😁
@@BLACK.100 නිකං හිටපං කුලියට දෙන්නේ නැතුව. තොපිට කොහොමත් අම්මෙක්, අප්පෙක් නැති බව පේනවා.. ඩීඑන්ඒ එකක් කරලා බලහන් අප්පා කකුල් හතරෙ සතෙක්ද කියලා...
සුනිල් කියන පජාතිකයා කියන පකේ ටොක්ස් හරියි කියන ගොන් පකෙක් තමයි උබත්....
පිටරට විස්තර මෙව්වා How To Make අම්මෝ ඉතිං dna උබ බලාගත්තොත් හොද නැද්ද ලොකුවට වගේ කුණුහරප ලියන්නේ උබ ශුද්ද ජානද නැ බන් උබ සිංහල වෙන්න බැ උඹල වගේ එවුන් හැදෙන්නේ කොහොමද දන්නවද
නමට හරි දෙමව්පියන් නිදි යහනේ කරන්න ඕනි දේවල් ( ලිංගික සංසර්ගය ) පාර දිදේ පදුරු අස්සේ දුව දුව කරාම තමා උබලා වගේ මන්ධමනසික ලොන්ත පොල් හැපී චෝල් එවුන් මේ සමාජේ කරුමෙට උප්පතිය ලබන්නේ 😁😁😁😁😁😁
සුදත් අයියෙ මොකද ඔයාට ඔයාගෙ අදහස ඉදිරියට ගන්න බයවෙලා .නෝන්ඩී නේද .ඕකා පරයෙක් කියන එක මම දැනගෙන ඉන්නෙ හුග කාලෙක ඉදං මොකා උනත් මගේ මතේනම් මූනටම කියනවා .ඔය වගේ දෙකට නැමෙන්නෑ
සහතික ඇත්ත මූත් JVP එකෙක්නෙ මූ දන්නෙ බුදු දහමට ගහහන එකනෙ මේ බල්ලා
😂
Ubane modaya 😂😂😂
මෙි රට කෑවෙි අධර්මිෂ්ඨ පාලකයොයි..දුර්ගන්ධ භික්ෂුවයි....විවෘත වෙිදිකාවක තර්කනයට ගත හැකි මාතෘකාවක්👌👌
ුු
Ado..sunil..uba..ponnayekda.?.
කට්ටියට භික්ශුව පේනවා අනික් ආගම් වල ඉන්න කිලිටි පූජකයන් හොදා අනේ බං මුන් වගෙ හරක්
@@pvthushararanasinghe6399 බෞද්ධයෝ වශයෙන් අපිටයි එතන ඇගිල්ල දිගු වන්නේ ඒකයි මන් කියලා තියෙන්නේ තර්කනයට මාතෘකාවක් කියලා..බුද්ධියෙන් තේරුමි ගන්න.හේතුව ලෝකේ සිංහල බෞද්ධ එකම රට...ඒ අතින් බලද්දි අතීතයේ ඉදලා මෙි වෙනකොට බුද්ධ ශාෂනයේ පිරීහීම බලන්න..😪
රංජන් රාමනායකට මෙන්ම සුනිල් පෙරේරාටද බුදු දහම ගැන ඇත්තේ බද්ධ වෛරයකි. ඔවුන් දහසකුත් එකක් වැරදි කර කර භික්ෂූන් වහන්සේලා විවේචනය කරති. බෞද්ධයෝ වෛර කරන බව කියති. ඇත්තටම මොවුන් ගේ කතා වලින් පෙනී යන්නේ මොවුන් බුද්ධාගමට හා බෞද්ධයින්ට ඉතා දැඩි ලෙස වෛර කරන බවය. සුනිල් පෙරේරා සියල්ලන්ට ආදරය කරන බව කියයි. නමුත් කතාව පුරාම බෞද්ධයින්ට බැන වදී 🤔🤔🤔. මොවුන්ගේ කතා වලටද රැවටෙන (නාමික) බෞද්ධයින් ඇත. මත්පැන් ජීවිතය කරගත් ගංජාවලින් ඔලුව විකෘති කර ගත් කාම පිපාසිත නිරාගමික හෝ බෞද්ධ නොවන එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය අදහන මන්ද බුද්ධිකයින් කියනා දෙය සිහි බුද්ධිය ඇති බෞද්ධයින්ට නම් හොඳ හැටි වැටහේ.
ඉස්සර තිබ්බ මෝඩ ග්‍රාම්‍ය වාචාල කම වෙනුවට වයස සහ අත්දැකීම් ඔස්සේ ගොඩ නැගුණු පරිණත බව මේ කතාව තුළින් සුනිල් පෙරේරා මහතා ප්‍රදර්ශනය කරා.. මෙතෙක් කලක් ඔහු පිළිබඳ ව තිබූ මගේ ආකල්පය බොහෝ දුරට වෙනස් වීමට එය උදව් වුණා.. ස්තූතියි.. ඔබ දෙපලට.. සුබ පැතුම් සුනිල් පෙරේරා මහතා ට.
ඇත්ත ගොඩක් thiththai.එක දරා ගන්න අමාරුයි .
මචාං බාගයක් හොදයී අන්තිම හරිය හොදටම හොදයී
දරුවන්ට ඔච්චර ආදරේ නම් අපිට මතකයි ගොඩක් කලකට ඉස්සර ඔය මහත්තයා ලොකු පාසලක සංගීතයක් පවත්වලා හෙලුවෙන් කෙල්ලො නැටෙව්වා........බුදුන් වැඩ උන් සමයේ පවා දුස්සීල භික්ෂුන් වහන්සේලා හිටියා..හැබැයි ඒ හිටියා කියලා බුදුන් අන් භික්ෂූන් වහන්සේලාට ධර්ම විනය නොදී හිටියේ නෑ.....මේ හරකා මොන මගුලක්වත් දන්නේ නෑ පිරිත් කියන්නේ නෑ මහත්තමයෝ සජ්ජායනා කරනවා...යකෝ මේ සුනිල් පිරිත් වලට ඔහොම කියනවා නම් පල්ලි වල ගීතීකා කියන්නේ කාට ඇහෙන්නද ...යාතිකා කරන්නේ කුමක් සදාහාද ජේසුගේ පොටො එකක් නේද උඩින් පේන්නේ මං දැක්ක විදියට......මේ ලගදි පල්ලියක පෝන් චාර්ජ් කලේ ඒ ජේසුගෙ දහමද.....කුමන ආගමේ උනත් ඉන්නවා දුෂ්ඨ මිනිසුන් පූජකයන්..සුදා ඒවත් අහපන් ඕකගෙන් ගොනෙක් වගේ ඉන්නෙ නැතිව ....
ඔයිට වඩා හොද නැද්ද ඔබ තුමා දැන් ලංකාවේ නව නිපවුම් කරන අපේ කෝල්ලො කෙල්ලො ට්කක් ටිකක් හොයලා එයලව සමාජයට ඉදිරිපත් කලනම්.
ඉතින් නුඹැහේ කියන විදියට ලංකාවේ සුවීප් දිනපු මිනිස්සු ගැනැත් සුදත්තට සාකාච්චා කරන්න තිබුනානේ.
එයා මෙතන කතා කරන්නේ සමාජයේ පවතින හරක් කම. ඒවා අහගෙන ඉන්න තරම් මනසික පරිමාවක් නැතිනම් නොබල ඉන්න.
Yalu harak wada balana oya wage apith harak wena onene.harak katha minisunta hariyan nathi nisa thamai api okata akamathi
@@ashanhenadeera7381 නොබලා හිටියනං මුන්නැහේ, ඔය දුක විඳින්නේ නැතිව.
Aniwa yalu
මෙි රට කෑවෙි අදර්ම්ෂ්ඨ පාලකයොයි..දුර්ගන්ධ භික්ෂුවයි..ඇත්ත කතාවක් හරි තර්කනයට යමි තැනක ඉඩක් ගත හැකි මාතෘකාවක්..👌👌
සුනිල් ඔබ බොදු ආගම ගෙන ඔය විදියට ගෙරහීම් කරන්නේ අපේ හින්සාව අනුමත නොකරන නිසාය. ආගමික විස්වාසයන් ගෙන කතාකරනවානම් අපිට කොච්චිකඩේ පල්ලියයේ සිද්දිය කතා කල හෙක අපි එසේ නොකරමු.ඔබ ඔය කතාකරන බ්‍රිතාන්‍යයන් අපේ රටේ කොපමන සින්හලයන් ජීවිත අහිමිකරාද?
Aniwaren ✌😍👍 niyama coment eka❤❤❤❤❤❤❤❤❤❤❤❤
Methana kisima Garaheemak ne. Sunil Hariyatama Bududhama Awabodayen Kathakaranne. Kohomath kudukarainta Kuduhondane kiwwama tharaha yanawa.
@@weerasinghachandrasena7541 ape minissu baudda wunata budda darmaya hariyta awaboda karagena naha comment walin eka penwa Sunil kiyanawa wage namika baudayo hethe kuhaka kamai wirayai
බයිලා හැව්හුවට ඉස්සර Gypsy ලා UNP යට කඩෙ ගියා.. ස්ටෙජ් නැග්ගා.
එක් කලකදී මට මගේ ජීවිතයේ හමුවූ අප්‍රියජනක හා අප්‍රසන්නම පුද්ගලයා මොහු විය...
නමුත් අද මගේ ජීවිතයේ මෙතෙක් මා ආදරය කරන "ප්‍රියජනකම"හා"ප්‍රසන්නතම" පුද්ගලයා මොහුයි..
🖕🖕 පැත්ත ගියත් ඇත්ත කතාකරන ගෞරවණීය "සුනිල් පෙරේරා" මහතා...💐💐
ඇයි බන් කලින් අකමැති
බෞද්ධ විරෝධී නම් කැමතියි, ඉස්ලාම් විරෝධී නම්.
දින කිපයට පෙර අප අතරින් වියෝ වු ජයසිරි සේමගේ කලා කරුවාගේ අභාවය ගැන විද්‍යුත් මාධ්‍ය කතා නොකිරිම් ගැන කනගාටුදායි.ඔහු රටට කල අමිල මෙහෙය අමතක වීම රටේ අවාසනාවකි
ඇත්ත නෙ කියන්නේ ..තිත්ත ඇත්ත අහගෙන ඉන්න බැරි උන් මුකේ පූට්ටුව හැදිල දගලනවා
Ane palayan ban yanna api bala gannam ape rata gena.
@@AnythingsRestoration ඔබල වගේ තාර්කික නොවන, වහල්ලු උනාම ඔහොම හිතෙනව..
@@AnythingsRestoration ඔව් බලාගන්නම් කියලා දැන් කොරල තියෙන්නේ රටට 😁😁😁. අවුරුදු 72න් රට ණය කරල තියෙනවා හෙට ඉපදෙන්න ඉන්න පොඩි එකාටත් එක්කම. රට පාලනය කරපු ඔක්කොම ජනපතිලා බෞද්ධ
@@hashanrandike7433 ඉතින් තෝ ගිහින් රට හදහන්කො පුක නොදී
@@favoritekaraoke7460 උබේ මහ වුන් තාර්කික නොවුනු හින්දා තමයි උබ වගේ වේප@# ජාතක වෙලා තියෙන්නේ
තිත්ත ඇත්ත......අහන් ඉන්න ගොඩක් උන්ට වේදනා..ඒත් ඇත්ත
සුනිල් අය්යා ඔබට අපි එදත් ආදරේ අදත් ආදරේ ඔබට නිවන් සුව ආයුබෝවන්
සුනිල් පෙරේරා තමුන්නාන්සෙ ඔයවගේම කිවුවනම් හොදයි මුස්ලිම් සහ අනෙකුත් අන්තවාදි වැඩ කරන උන්ටත්...සිංහල ජාතිය ලෝකයා ඉදිරියේ පාච්චල් කරන්නෙපා කාලකන්නියො උබ ජීවත් උනේ සිංහලයෝ බොගෙ සින්දු අහන නිසා උබ ඔය සුදු හුනු ගාන උන් කවදාවත් ඔය සින්දු අහන්නෙ නෑ කාපු බතට පහරන්නෙපා කොහෙන්හරි දැන් බඩ පිරෙන නිසා බුරන්නෙපා ඩොලර් කෙහෙන් හරි ලැබෙනවනම් කටපියාගෙන ඉදපන් .... ලෝකෙ ඔනෑම එකෙක් තමන්ගෙ ආරක්ෂාවට නොකරන දෙයක් නෑ .....
Agree with you
සිංහල බෞද්ධ සංස්කෘතියට හැමදාම වෛර කරන නිරුවත් ගෑනු එක්ක නටපු මූට මොකද්ද තියන සදාචාරාත්මක අයිතිය සිංහල බෞද්ධයින් ගැන කතා කරන්න. මේ වගේ මිනිස්සු ප්‍රවර්ධනය කරලා හිට්වෙන එක ගැන ලැජ්ජ වෙන්න ඕන.
කෝ බං වැරදි කරන උන්ටනෙ බනින්නෙ...මිනිහා ගෑනු එක්ක නැටුවා ඒකෙ වැරැද්දක් නෑ ගිහියෙක්නෙ
@@srimalpererasandaruwan729 තලේබාන් බෞද්ධයෙක්
ඔබ තුමාගෙ කතාව නම් සහතික ඇත්ත .ස්තුතියි .
මෙවැනි ස්‍රීලාන්කික කලාකරුවන් සමග තවත් මෙවැනිම වැඩස්ටහන් කරන්න ඔබට ඔබට ජය ✌ ✌
සුපුරුදු පරිදි සුදන්තට ප්‍රශ්නයක් ( counter question) අහන්න මොළයක් නැත.....
Ow...oba hari...Suddthta දැනුම ha බුද්ධිමත් kama madi....interview karanna....Sinhala boudda...katha witharae....1ka oni ගෝනෙකුta කියන්න පුළුවන් අන්තිම de ne...!!!
මෙම වැඩසටහනේදී ඔබතුමා කිව්ව සියළුම දේවල් හරියටම හරි -- ඔබ තුමා කොහේ හිටයත් සදා සැනසීම ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දේශපාලකයො මේ රටට කරපු වරදට මේකා ගහන්නෙ බුද්ධාගමට.....
සුනිල් කියන්නේ කාලකන්නියෙක් එදා UNPයට කඩේ ගිය දැන් මෙහෙට කඩේ යනව මූ කතෝලිකයෙක් මූ වල් පරයෙක් ගෑනු පස්සෙ ගිහින් කැසිනෝ ගහලා මුන්ගේ තාත්තා හදාපු ග්ලුකෝරස බිස්නස් එකත් විනාස කරලා ඒක කාබාසිනිය කරලා කැසිනෝ ගහලා ඒ බිස්නස් විකුනලා දැන් දැන් බයිල ගහනවා රට හදන්න හදනවා මුංව ඉන්ටව් කරන එවුනුත් මෝඩයෝ කාලයත් අපරාදේ මේ වගේ අපතයෝ එක්ක කතා කරලා
සුනිල් අයියාගේ නිර්භීත අදහස් ප්‍රකාශය මා සැමදා අගය කරන්නක්
මෙච්චර සාකච්ඡා කරන ගමන් මැදින් ඔය කිලිටු දේශපාලකයන්ගෙ ඇඩ් දාන්න එපා. අප්පිරියයි
Sudda lanka WE hamoma rawattala add DALA salli hoyanawa
Muge family eka AUSTRALIA yawala
දේශපාලකයන්ව සුද්ද කරන TH-cam මාෆියාව th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html
ආයෙත්නම් ඔබගේ චැනලය බලන්නෙ නැහ කසිකබල් වමනය ගෙන දෙන දේශපාලන ප්‍රචාරයන් වලින් මුදල් උපයන හාල්පාරුවෙක්නෙ .......අසික්කිතයි....අප්‍රියයි.....Hereafter no more watch your disgusting channel ......
Kathoolikakayek wunath sunil perera kiyana eka hariyata hari .meaka dan horungea deasayak .
Sunil perera is very straightforward man.
What ever he talks is very true.
No doubt about it.
සහතික ඇත්ත. මේක මහ පව්කාර රටක්.
පණ්ඩිත් අමරදෙව ට අපහස කල මෙතුමා කොච්චර පහත් කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්.සිංහල බෞද්ධයන් ගෙ දෙවල් උදුර ගත්තට බෞද්ධයෝ කිසි ජාතියක දෙවල් උදුර ගන්න ගිහින් නැහැ.මෙතන තියෙන ප්‍රශ්නය මහ ජාතියට සුළු ජාතින් ගරැ නොකරිමයි...මෙ මිනිස්සු මහ ලොකුවට කතා කරන බිතාන්‍ය යේ වෙම පාලනයක් ඉල්ලුවොත් මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරිවෙයි
ඔව් bro💪😍👍❤️❤️❤️
මේ රටේ නිතියක් නැහැ.බුද්ධ දර්ශනය හරියට අවබෝධ කරගෙන නැහැ ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
අපේ දේ අපේ කම
දේශීය දෙව්වරු
කට වාචාලයා සුනිල් අංකල් ඔයා කවදාවත් ලංකාව ට හොදක් කිව්වේ නැහැ ...අසාධාරණයක් වෙනකොට හාමුදුරුවෝ කෑ ගහනවා තමයි ..
කොහේ තියන හොදක්ද හුත්තෝ ,නුවර පැත්තේ දේශගුනයනම් හොදයි ,වෙන පකේ හොදක් නැ ,හැම අතින්ම ජරාජිරනයි රට , රටේ අලුත් නායකයා එක්ක අනාගතය ගැන පොඩි බලාපොරොත්තුවක් තියනවා එත් කරනකන් 100 % ෂුවර් නැහැ.. අදටත් ලංකාවේ හැම ක්සේත්රයක්ම අන්තිමටම පිරිහිලා තියෙන්නේ
අනිවාර්යෙන්ම
කියන්න හොඳ කෝ යකෝ...
Koheda hutto hoda danne nati labbak na
මේ කතෝලිකයෙක් නොවෙයි.මුල ධර්ම වාදි ආගමක් නැති ලෝක ජනතාවට නිග්‍රහ කරන මනුෂ ජීවිතයක් මතු භවයක නොයිපදොන තිරිසන් භවයේ පෙර නිමිති මරු විකාර දොඩවන රූකඩ අවතාරයක් මෙයා යුරෝපා රටක හෝ මැදපෙරදිග රටක ඉපදීම ලැබුවා නම් ආතතිය හැදිලා අකාලේ මිය ගිහින්.සෑම ජනකොටසකටම ජනතාවට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි නිසා පිස්සු දොඩනවා.
පිරිත් තියෙන්නෙ පිලිපදින්න.මංගල,පරාබව,කරණියමෙත්ත පිරිත් බලන්න. පිලිපැද්දොත් තමයි ගුණ.නූල් බැන්දට වැඩක් නැත.
සුනිල් මහත්තයාගේ කතාව සීයට සීයක් ඇත්ත .මෙන්න නියම මිනිස්සු.සුනිල් පෙරේරා මැතිතුමාට නිවන් සුව පාර්ථනා කරනවා 🙏
ඇත්තටම මේ මනුස්සයා කියන දේ හරි.බොරුවට අපේ අයට සිංහල කමක් නෑ.දැන් නම් මහා කාලකණ්ණි ජාතියක්.හාමුදුරුවෝ කියන ජාතිය ගිහියන් ට හපන්.මාත් හාමුදුරුවෝ කෙනෙක් ඒත් ඇත්ත ඕක තමා)
සුනිල් පෙරෙරා සත්තකින්ම කීවේ ඇත්ත ,සීයට සීයක් එකගයි, මොකද මේ රටේ විනාශය ඇති කලේ බික්ශූ පතිරූපකයෝ විසින්ම තමයි ,,උන් අදටත් මිණීමරුවන්ට පිරිත් ද මොනවද කියන්නෙ ,
තිත්ත ඇත්ත 👍
ගණිකාවන් හෙලුවෙන් නටවන්න තරම් තුප්පහි උනේ ඇයි කියලා අහන්න තිබ්බනෙ සුදත්ත....
@Sanath: Dalada maligawa wate race yana gaman Ganikawo natewwa eka thota penne nadda,
දළදාව වටේ රේස් පැත්තෙ ඇයි කියලත් නාමල්ගෙන් අහපංකෝ
අනුන්ව විවේචනය කරන්න ඉස්සෙල්ලා තමන්ව විවේචනය කරගත්තා නම් .
රටේ රජවරු අන්තන්පුර දාගෙන කෙලිනකොට අව්ලක් තිබ්බේ නැහැනේ 🤣
@@udaradesilva
සුද්දො බැල්ලියොන්ට පුකේ ඇරල රටේ පවට ජාතක වෙච්ච අන්ගවිකල පොන්නයෙක් තෝ සිල්වා🖕😂🖕🐕🐕
පිරිත් වලින් උට සෙතක් නැ ත් තේ උගේ හිත කුණු වලින් පිරිලා නිසා
පිරිතේ ආනිසන්ස මෙචිචරයි කියලා වචන වලින් කියලා නිම කරන්න බෑ
Oba Hari
Oba hari. Mama katholika eth mama nithara pirith asanawa mata asanipayak athi vita asuwoth ikmanim suwa wenawa. Prasnayak athi vitath ehemai. Manasata hari sahanayak thiye. Mama dannawa mama me jivithe katholikayek unata mama pera bawaya bauddayek kiya. Habai mage amma thaththa nisa ada ma katholika eth mage agame deviyan wahanse. Gesu. Mariyathumi mama gaurawa karanawa. Eth budun wahanseta itha ihalin viswasa karami mata weradune na kawadawath. Ma nithara budun sarana yanawa kiya sithami.sama wenna ma buburajanun wahanseta godak gaurawa karana nisa liwe.
@@rasikasudarshani8621 ජේසුස් වහන්සේත් බුදු දහමට ගොඩක් ගරු කරනවා. උන්වහන්සේ සමග කතා කල කෙනෙක් කීවේ
@@hasiyavideo393 aka wenna puluwan mokada Gesu waira nokarana kenek.siyallanta karuna dakwapu kenek. Sama wenna oba ki de wenna puluwan wagema mama danne na.
@@rasikasudarshani8621 🤗🤗
විශාල පිරිසක් පිටරටවල පදිංචියට යන්න හේතු ගොඩක් තියනවා .
(1) කාමරාග පටිඝ තියන නිසා කාම ආශාවට කැමති ඒ නිසා පංච කාමය හොයාගෙන රට යනවා.
(2) මූල්‍යමය ප්‍රශ්න නිසා යනවා
(3) වහල් මානසිකත්වය නිසා රට යනවා.
ඔය වගේ හේතු ගොඩක් තියනවා ගොඩක් අය මෙහෙ හොඳ නැති නිසා නෙවේ එහෙ යන්නේ. එහෙ හොදට සැපට හැදුන අය මෙහෙ ඇවිල්ල මහන වෙලත් තියනවා . මිනිස්සු පිට රට වල පදිංචියට ගියා කියලා මේ රට පිං කෙතක් කියන එක නැති වෙන්නේ නෑ
Sampurna aththa oyage kathawa
Eka thamai desapaluwo watetama wapuranne pinkethe ?
Ethkota aurdu 72k ekma set ekaktama chande dena pinantha rate inna pin minissu ehema karanna hethuwa pinada karumayada
@@nuwanperera2055 උරුමය තියෙන්නේ යම් නායකයෙක්ටද ඒ උරුම කාලය අවුරුදු 10 ද 20 ද 50 ද කියන කාරනාව මත ඒ නායකයා ඒ රටේ රජ වෙනවා. වෙන උරුමක්කාරයෙක් මේ කාල සීමාවේ නැත්නම් රජ වෙන්නේ කලින් 10 පාරක් රජ වුනත් උරුමක්කාරයා පමනයි
රට යන්න බැරුව වේලි වේලි ඉන්න කුහකයෙක් 🤣
මේකා බවුද්ධයෙක් නෙවේනෙ. ඒකයි බුදු දහමට ගරහන්නෙ.
දකින දකින සක්කිලි බුදු දහම ගැන කතා කරන්න පටන් අරන් ගෙවල්වල තියෙන කුණු කතා කරලා විසඳන්නේ නැතුව අනුන්ගේ ආගම් ගැන හොයනවා
Aththatama oya katholikada? Apita agam bedayak ne mis oya kiyana eka hari
ලංකාව සුන්දර රටක් . ඔබ තුමා හරි අලල්ලාගේ පිහිටයි සියලුම ශ්‍රිලාංකාකයන්ට Love ❤️ SriLanka 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වෛර ය හොද නැහැ. නමුත් සින්හල නොවන නිසා හෝ වෙනත් ආගමක කියල විරුද්ධ නැහැ අපි විරුද්ධ වෙන්නේ අපේ ආගමට ජාතිය ට කෙලින්න එන නිසා
තිත්ත ඇත්ත...🙏
මෙික බුදුන්ගේ දේශය නෙවෙයිනමි උබෙි අමිමගේ අප්පගේද බල්ලො උබ කතෝලිකයන්ටත් ගරහන පරබල්ලා උබට පින් නැත්නම් තිබෙන තැනකට පල ගල්මුසලයා
බුදුහාමුදුරුවො හැමදේම අතෑරපු නිසා මේක නෙවේ කෝකවත් බුදුන්ගේ වෙන්ඩ බෑ. බුදුහාමුදුරුවන්ට අයිති කිසිවක් නෑ.
ඔකා වෙ බද්දා සුනිල් කියන නම තියෙන හැම පරයෙක්ම ගද ගස්වන අගමක් එහෙමත් ජාතියේ වැරැද් අමිමා ඔකා වදලා තියෙන්නෙ ගැරෙන්ඩි යෙක් එක බුදියා ගෙන හෙතු මෙකා කියනවා බවුද රටක් නෙවෙයි කියලා කල්ල තොනි වෙසිගේ පුතා තොපේ අප්ප හැම එකාට ජතක වෙන්න දිලා මල පෙරෙතයා
Karana puluwan wLatta kara den sudana wenawa
කතෝලිකයෝ මේ රටේ පවතින්නේ බෞද්ධ භික්ෂුවගේ හා බෞද්ධ ජනතාවගේ තිබුනු අවෛරී ප්‍රතිපත්ති නිසා බව මූ දැනගන්න ඕන.අර ශාන්තුවරයට ඔසවා තැබූ ජුසේවාස් පියතුමාට ප්‍රොතෙස්තන්තවාදීන්ගෙන් හිරිහැර සිදුවන විට ඔහුට රැකවරණය හා අනුග්‍රාහකත්වය දැක්වූයේ අපේ සිංහල බෞද්ධ රජවරු හා ජනතාව බව මූ දැනගන්න ඕන.(එතුමාට පමණක් නොවේ සමස්ථ කතෝලික ජනතාවටම)මර්සිලිනු ජයකොඩි පියතුමාගේ දේශනාවල් මූට ඇහෙන්න සලස්වන්න ඕන.
Aththa keyapu oyata d pihitai
සුනිල්ගේ මේ වීඩියෝව බලද්දි යටින් යන්නෙත් අර මධුමාදව කියන කැරියගෙ පෝස්ටර් එකක්. සුනිල් ඔයා ඒකට විරුද්ධවන්න.
සුදත්ත; ඒක ඉතාමත් අවලක්ශණයි, ඔයා ජනතාවට යම් පනිවුඩයක් ගෙනියන්න මහන්සි වෙනවානම් මුදලට, ඔය රටම අප්‍රිය කරන තිරිසන්නු වගේ මිනිස්සු ඡ්න්දෙට ඉදිරිපත්වීම වලක්වන්නට දායකවෙන්න.
ig lakke . ඒ.. කතාව. ඇත්ත.. මන්දමාසික ලෙඩා.. . එකෙමිම. ගෙදර. යවන්න . කටයුතු කරමු
Ane ponnayo kanu kato tho cristhiyan unata api buddagama tho pala wena kohe hari ratakata tho ponnayekne tho kauda bola pala me raten ponnaya
Thoge hati balapan tho pissek
ඕකට එහෙම ආමන්ත්‍රනය කරන්න එපා.ඒක හොද වැඩියි.
අනේ මධුවට බනින්න එපා, උෟ පඳුරක් පඳුරක් ගානේ තාත්තල නැති සිංහල ජාතිය වැඩි කරනවා...
Supuri wadang, people should listen to u with good sense, may Allah bless u ayya, I like your philosophy.
ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
කරුමෙ කියන්නෙ සුනිල් පෙරේරාට තේරෙන JVP ගේම් 3%ට තෙතෙරුම් ගන්න බැරි එකයි.
ඕකුන්ගෙ පම්පෝරිය විතරයි කළු සුද්දෝ නේ 😀😀😀😀😀
modayek wage kiyawanna epa..... Kawada hari dawasaka lankawa muslim wela nawatinne ubala wage harak nisa hinda... mataka tiyaganin... moda minihek ... kiyana de terum ganna be
@@virajperera8867 රටට ගරහන මිනිස්සු එ රටට මොකටද ඕකුන් එලවල දාන්න ඕනේ ....😠😠
@@chniroxrox6895 ubai mamai me ratata karapu kisima deyak ne.... Eth waradi de waradi kiyanna kondak tyenna ona.... Hamuduruwaru serama ekatu wunanag?????etth lankawe karume
දැන් දෙවින්ට යාතිකරලා ඔකට හරිගියාද වලකජ්ජ ගැහුවනේ
බුදු හමුඩුරුවො ජොතිශය මිත්‍යවක් කියලා බෙහෙර කලා ...........
බුද්ධිමත් කෙනෙකු සමඟ සාකච්ඡා කරන්න අපිට යමක් ඉගෙන ගන්න
මමත් බුදු දහම අදහන්නේ ...oba thuma සහතික ඇත්ත kiyanne ..monawa unath
අනේ යකෝ උබ ඉන්නේ අපේ සිංහල බෞද්ධ රටේ මට මේකා පේන්න බැ
Matat ehemay
Yako meka ravana deshaya meke mulin baudda kiyala deyak thibbe nehe baudda agamath meheta apu ekak thamai ithihasaya dena gena katha karapang
එහෙනම් ඉන්දියාවට පල බුදුන් ඉපදුන රටට
@@udaradesilva
සුද්දොන්ට ජාතක වෙච්ච අන්ගවිකල පොන්නයෙක් තෝ සිල්වා තෝ පල kristhiyani රටකට මේක bowdda රටක් හුත්තෝ 🖕😂🖕🤺🤺🤺🤺😂😂🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
@@thumulpahasara4091 පර දෙමළා වීජය ට ජාතක උන බවුද්ද හැතිකරේ පල ඉන්දියාවට 🤣😅🤭🤣
පල්ලි වල.කරන එව්ව්ව ..මව්ලවි ල කරබ එව්ව ගැන නො ටෝක්ස් නෙ😂😂😂
වැඩේ හොදයි.
ඒත් වැඩසටහනේ හෙඩ්ලයින් එක
දැක්කම සුනිල් පෙරෙරා ගැන වැරදි මතයක් ගොඩ නැගෙනව. ඔයා වගේ එක්කෙනෙක් එහෙම කිරීම හරිම කනගාටුදායකයි.
ඔව් අනේ
සුනිල් සහෝදරයා හරි් අද පිරිත් හොරැන්ට ආශිර්වාදයක් වෙලා. ඉහළ ඉදන් පහළටම හොරකමි . නමුත් හාමුදුරැවරැ ඒ සැමට පිරිත් කියනවා. කිරැලපන මාවතේ පන්සල් මහ පාරට පේනනේ නැහැ. නමුත් මහපාර් ශබිද විකාශන යන්තර 2 ක් 4 ක් සවිකරලා අදේ හමස පිරිත්. බලෙන් පිරිත් අස්සවනවා. කොරොන් පරදවන්න රතන සුත්තරය අසන්න කියලා හිරැ නාලිකාව පටන් ගත්තා. හරි ගියේ නැහැ. වෛරස් පරද්දන්න පිරිත් වලට බැහැ. ප්නසල් කරන මෙි වැඩෙි නිසි පිරිත් වල අගයත් නැතිවෙනවා ් පිරිත් දේශනා කළ යුත්තෙ ආරාධනාවකින් පසුවයි. ඒකයි දැහැත් වටිටියක් පුඡා කරන්නේ. ිරිත් බලේන් අස්සවනනේ නැහැ.
මේ පල් හොරුන්ගේ දේශයයි....
මම කියනව දේශපාලකයො පන්සල් යන්නෙ ගමේ චන්ද වැඩිපුර තියෙන්නෙ එතන නිසා. ගමේ ඉලවූ ගෙවල්වලට යන්නෙත් ඒ නිසාමයි.
බහුතරේට නොතේරෙන සත්‍ය මෙයයි
It's very true.
He got a better understanding of Lord Buddha's teaching.
Well said Mr.Sunil Perera👍🏼👍🏼 Try to understand the meaning of his speech. What a lovely speech. I think the whole speech is absolutely truth.i don’t know why those people cannot understand the truth. Listen with a open mind. Then you will understand everything.
සුසිල් ජයසිරි. ඔයා කොහොමත් බුද්දාගමට ගරහනවනේ. සුනිල් කතෝලික යෙක්. මේ රට රැකිලා තියෙන්නේ බුද්දාගම නිසයි . ඔය දෙන්නම තේරුම් ගත්තොත් හොදයි.
බුද්ධාගම කියල එකක් නෑ සහෝදරයා...තියෙන්නෙ දර්ශනයක්.(අනිත්‍ය,දුක්ඛ,අනත්ථ) හාමුදුරුවො තමන් ලගට එන හැමෝටම බන කිව්ව.ඔයා බව්ද්ධ දර්ශනේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව,කියෝනව.රෑට ගෑනු එක්ක බුධියල උදෙට පන්සල් යන ජාතියෙ වැඩක් ඔයාගෙ කොමන්ට් වලින් පේන්නෙ.
King Gawthama Buddha is an Indian. He got Fed up with life and left his wife and the child went, to Forest and became a monk. Thereafter Sri Lankan embrace the teaching of gawthama Buddha.
Hahahaha😃😄
@@shavindadissanayake9345 අනේ පල වේස පකා තො හැම රෙද්දටම පුක නොදී පල නිරාගම්ක පොන්නයා,
සුනිල් කියන්නෙ හරි
සුනිල් පෙරේරා යනු කතෝලිකයෙකි.
කතෝලිකයන්යනු දෙමළ ජාතිවාදයට කඩේයන්නන්ය.
සුනිල් පෙරේරා කිසිදාක දෙමළ ජාතිවාදය විවේචනය නොකරයි.
සිවාජිලිංගම්, හූල්, වාසුගේ මස්සිනා, ඇතුළු දෙමළ දේශපාලකයන් ගැන උපහාස ගීතයක් හදන්න කියලා මම සුනිල්ට අභියෝග කරනවා.
ඉරාජ්ගේ පුකේ මයිල්ගහක් තරම්වත් සුනිල් පෙරේරා වටින්නේ නෑ.
මේක පින් කෙතක් නිසා තමයි පිට රට ගිය උන් කොරෝනා නිසා ආවේ.
උප්පැන්නෙ බෞද්ධ යැයි තිබූ පමණින් බොෟද්ධයෙකු වන්නෙ නැත බුදුන් පවා දේශණා කර තිබෙන පරිදි පරම්පරාවෙන් බෞද්ධ වූ පමණින් ඔව්න් බෞද්ධ වන්නේද නැත බෞද්ධ යනු ආගමක්ද නොවේය.බෞද්ධ යනු දර්ශණයකි අපෙ මිනිස්සු ලේසියට බෞද්ධ කියල ආගමක් හදාගන ඒක විකුණන් කනව දේශපාලකයො බෞද්ධ කියල බොරු පම්පෝරියක් ගහල දේශපාලනේට ආවහම හැම එකාම මෝඩයො වගේ ඡන්දෙ දෙනව බුදුන් පැවසූ නියම බෞද්ධයන් ශ්‍රී ලංකාව සිටී නම් මෙය දැන් සුරපුරයක් විය යුතුය. දැන් බෞද්ධ යනු රටේ සම්ප්‍රදායක් පමණක් බවට පත්ව අැත. එය දේශපාලකයින්ගෙ දරුණුම ආයුධය බවටද පත්ව තිබේ..හොදම උදාහරණය දැන් දේශපාලනය කරන ස්වාමින් වහන්සේලා බුදුන්ගෙ ධර්මය තුල එවන් අර්ථකතන දී තිබේද ඔබම සොයා බලන්න දැන් බෞද්ධ ආගම නූගත් දේශපාලකයින්ගෙ අතකොලුවකි. බෞද්ධ ඇදහිය හැකි ආගමක් නොව එය දර්ශණයකි.. අපි බොරුවට බෞද්ධ ගගා පම්පොරි ගැහුවට කීයෙන් කී දෙනාද පන්සිල් පද පහවත් රකින්නේ😂😂 ජාතිය ආගම යනු වර්තමානයේ මිනිසුන්ව කුලප්පු බේදකර තම බලය තහවුරු කරගති හැකි ශක්තිමත්ම ස්ථර දෙකකි..තිත්ත ඇත්ත.
උප්පැන්නේ බෞද්ද කියා ලියා නැත
Aththa bro,,uppanne baudda kiya liyala naha..
මගෙ රත්තරං හෙලයොයින්ට අයිති එකම රට මේක විතයි
Hariyata hari yaaluvaa.
Hariyata hari yaaluvaa.
ඒක ඇත්ත. ඒ තියෙන එකම රට කන එකයි දුක. ඒකට සමහර සංඝ වහන්සේලාත් වග කියන්න ඕනේ.
ඒක ඇත්ත. මේ සාපයේ මුල ඇත්තටම ඉංගිරිසි යටත් විජිත වාදය. (පුර්තුගිරිසි හෝ ලංදේසි ඒ ව්‍යාපෘතියට සහභාගි උනේ නෑ.)
ලංකාවෙ ඉන්න සේරම මිනිස්සු හෙළ. ඒක තමයි ඒ අය අපට මුලින්ම පටලැව්වේ.
Me rata newei sahodaraya..tamanta tamanwath aithi na...eth apita aithi wanne uthum teruwan sarana pamanai....oba budu dahama hodin hariyata igena ganna...teruwan saranai ..
තෝ බුදු දහම අදහන්නෙ නැත්නම් තෝ අදහන දහමට ඕන මගුලක් කියා ගනින් බුදුදහමට මේකා කරන්න එපා පර බල්ලා තෝ කියන ඒවට මේ ආත්මෙම තොට පඩිසන් දෙනවා යකෝ පාහර බල්ලා
අනිවාර්යයෙන්ම bro💪😍👍
මෙහෙමයි මෙයා කියන පෙළක් එවුවා හරි පෙළක් එවුවා පිළිගන්න බෑ, මංගලාරාම ස්වාමින් වහන්සේ ඉන්න විදිහ කතා කරන විදිහ ගැන විවේචනය කරන්න බෑ , ඒ හාමුදුරුවෝ එහෙම කතා කරේ නැත්තන් වටේ ඉන්න දෙමල මුස්ලිම් මනුස්සයෝ එතුමන්ගේ ඔලුවට අත හෝදලා ! ලංකාවේ priority එක බෞද්ධ වෙලා තියෙන හින්දා තමයි කතෝලික අපිත් ලංකාවේ යහතින් හිටියේ සහ ඉන්නේ !!
ලංකාව පිං කෙතක් වෙලා තිබ්බා ඉස්සර ආදි කාලේ, හැබැයි දැන් නං නෑ, ඒක විනාස කරලා තියෙන්නේ දේශපාලකයෝ, දෙසපලකයෝ පත් කරන්නේ අපි ඒ කියන්නේ අපිත් මේ රටේ විනාසෙට වගකියන්න ඕනේ 😢😢
සුදන්ත මහතා පිස්සුද මෙ වගේ කට්ටිය එක්ක ඉන්ටව් කරන්නේ..
සල්ලි ගොඩ බදාගෙන ඉන්න වා දූපත් මිනිහෙක් ට උදව් කරන්න නෑ...
අග මුල නැති කතා කරන්නේ...
ඝෝඨාභය ජනාධිපති වුනාට පස්සේ සුනිල් පෙරේරා මැරුවා.
මෙතන කතා කරන්නේ සුනිල් පෙරේරා නෙමෙයි. එයාගේ ඩමිය.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හෙළයේ පාලකයන් අටමස්ථාන වදින්න යනඑකේ ගැඹුරු තේරුමක් තියනවා .
යුරෝපීය රටවල යටිතල පහසුකම් ,ධනය බුද්ධ දර්ශනයේ කියලා දෙන "පින" නෙමෙයි .
මොහුගේ ප්‍රකාශ නිසා තමන්ගේ ප්‍රතිරූපය අපරාදේ විනාශ කරගත්තා හරිම කනගාටුදායකයි
රැඩිකල් අදහස ඉතා හොඳ අදහස සමාජ වටපිටාව තරුණ පරපුර රකින arkalpa යහපත් පැවැත්මක් sadha වැඩසටහන් karana ඔබට ජයවේවා
තිත්ත ඇත්ත ...සුබ ගමන් ඔබට...😓❤️
කැලනියෙ නයා කියපු දේ වෙනුවට සුනිල් කිව්ව දේ මේ රටේ මිනිස්සු පිළිගත්තනම් මේ රටට මෙහෙම කෙළවෙන්නෑ
ආආ මූ වාචාල කාලකණ්ණි බල්ලෙක්,අනික අමු වනචරයා,.bornagain බල්ලෙක්.මූ දන්න දර්ශනය
අපේ ආගම මනුෂ්‍යත්වය අපේ ජාතිය ශ්‍රී ලාංකික දහම සොබාදහම . සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් අපි හැමෝගෙම රට අම්මා ශ්‍රී ලාංකික . සමගියෙන් ජිවත් වෙන්න කැමති . අපි ඔක්කොම එක පවුලක්.. ❤ ආදරෙන් සාමෙන් කරුණාවෙන් දයාවෙන් ජිවත් වෙනවා.
සුනිල් ගේ වරදක් නෑ. මුගේ අම්මගෙ හෝ ආච්චිගෙයි වරද. සීයා ඉද්දි හිගමනේ ආව වෙන ජාතික පිරිමින් ට උස්සල දුන්නට මූ මොනවා කරන්නද .ඡාන කලවම් කරගත්තේ අම්මා හෝ ආච්චි නේ.
Supiri katawa...👌👌👌👌👌😄😄😄
නියමයි බන් . මුගෙ සින්දු හොඳයි. හැබැයි මේ කතාවල් මටත් සෙට් වෙන්නෙ නෑ. හාමුදුරුවරු ගැන කතාකරන්න මූට අයිතියක් නෑ.
මෙක බුදුන්ගේ දේශය නේමෙයිනම් සුනිල්ගේ අප්පගේ දේශයද හා
කාලකන්නියා මලා. බුදු හාමුදුරුවෝ කියපු දේවල් මේකා කරනවද? හෙළුවෙන් නටන වේසා ගනුත් එක්ක වේදිකාවල් වල නටපු එකා හාමුදුරුවෝ ගැන කථා කරනවා.
Thopi wage un innkan ithin ratak hadann ba.
ඇත්ත ..ඔබතුමාට සුභ ගමන් ❤️❤️❤️❤️❤️🪔🪔🪔🪔🪔🙏🙏🙏