සරාගික ගස්වල මලානික පත් | උපුල් ශාන්ත සන්නස්ගල | ඉලක්ෂ ජයවර්ධන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @anomaanoma3460
    @anomaanoma3460 2 หลายเดือนก่อน

    Ilaksha ඔබට ස‌‌‌බ පැතුම්

  • @shyamaananda587
    @shyamaananda587 5 หลายเดือนก่อน +3

    ඉලක්ෂගේ හැම කවියක්ම ලස්සනයි , සුභ පැතුම් 👍

  • @geethliyanage9683
    @geethliyanage9683 5 หลายเดือนก่อน +4

    මුලින්ම ඉලක්ෂගේ දෙවෙනි කවි පොතට සුභ පතනවා.හැකි ඉක්මනින් ඒකත් අරගෙන කියවනවා....
    මට නම් ඉලක්ෂගේ දිග කවි,කෙටි කවි,හොද කවි,නරක කවි කියල දෙයක් නැහැ.ඉලක්ෂ මොනවා ලිව්වත් මට නම් ඒක ලස්සනම ලස්සන කවියක්.....
    💐💐💐❤

  • @cholithaishang.3705
    @cholithaishang.3705 หลายเดือนก่อน

    💜️💛

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ කවි මෙහෙම ඇහුවට තවම පත හොයා ගන්න බැරි උනා .හැම කවියක්ම නෙවේ හැම වචනයකම යෙදුම ලස්සනයි .ඔයාට සුබ පැතුම්.බුදු සරණයි .

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 5 หลายเดือนก่อน +2

    Suba pathum ilaksha..ilaksha kiyanneth kawiyak.sundarawa kiyawanna puluwan.kiyawanna asawen innawa aluth kawi tika❤

  • @leenafernando7276
    @leenafernando7276 5 หลายเดือนก่อน +1

    💫 ඔබට ❤ සුභ පැතුම් ඉලක්ෂ 😘🌹

  • @cholithaishang.3705
    @cholithaishang.3705 หลายเดือนก่อน

    කාකි ඇඳුමට යටින් නිදියපු කවිකාර හිත
    අර කිව්ව වාගෙම සිංදු ලිව්වොත් නරකද

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน +1

    සුන්දර කිවිඳුගේ චමත්කාර ජනක දෙවෙනි කවිපොත. කඩා වැටුන තරුවක් නගාසිටවූ වගයි. සරාගික ගස්වල.....අපේ ආශිර්වාදය හද පත්ලෙන්ම පුදන්නෙමු

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 4 หลายเดือนก่อน

    Kawi lassanai malliyoooo❤❤❤

  • @LankaBalaacharige
    @LankaBalaacharige 5 หลายเดือนก่อน

    සුබ පැතුම් .❤️❤️

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 5 หลายเดือนก่อน +1

    දෙවෙනි පොතට සුබ පැතුම් .

  • @Ayeshalakmali-y7n
    @Ayeshalakmali-y7n 4 หลายเดือนก่อน

    සුබ පතුම්❤❤❤

  • @harshiliyanage6856
    @harshiliyanage6856 3 หลายเดือนก่อน

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SumedaPriyadarshani-f1v
    @SumedaPriyadarshani-f1v 4 หลายเดือนก่อน

    Kaviyakya nuba,tavama nokiyu padha athi.soyura nba kavi ulpathakmaya.van damana rasa gulave