මනස විශ්වය බවට පත්වීමෙන් තොරතුරු ලැබෙනවා | මේ මුලු ලෝකයම මාරයාගේ | පොසොන් පෝය විශේෂ පාරමිතා දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 7 หลายเดือนก่อน +14

    උන්වහන්සේ දිනයක මට මුණ ගැසේවා 🌷🙏🙏🙏

  • @desilvachandrika2271
    @desilvachandrika2271 2 หลายเดือนก่อน

    මෙම උන්වහන්සේ ගේ ආශිර්වාදය මාහට ලැබේවා ,
    ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et 6 หลายเดือนก่อน +1

    නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආර්යන් වහන්සේ ගෙන් මට බාවනා කමට හනක් ලැබේවා 🙏🙏🙏මේ සසරින් එතෙර වීමට🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +10

    නමස්කාර කරමි මෙම දේශනාවට.දේශනා කරන ස්වාමීන් වහන්සේට.සාදු සාදු සාදු

  • @ChamilaKumari-z5k
    @ChamilaKumari-z5k 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 7 หลายเดือนก่อน +11

    වසවර්ති මාරයා ට අයිති මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා මිනිස්සු නිවන් යවනවා 🙏🙏🙏🙏

  • @erandathigokarella6670
    @erandathigokarella6670 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ChandraNandanie
    @ChandraNandanie 7 หลายเดือนก่อน +3

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 7 หลายเดือนก่อน

    සාදු ,,සාදු ,සාදු

  • @manjulanadeeka4785
    @manjulanadeeka4785 7 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට. ඔබ වහන්සේගේ දේශනා මගේ නිවන පිණිසම හේතු වේවා! මගේ හිතේ කෙලෙස් සිතුවිලි හැකිතාක් අඩුකර ගැනීමට සත්‍යය හැකි ඉක්මනින්ම අවබෝධ කර ගැනීමට මට හැකි වේවා!

  • @chandanasamansaman852
    @chandanasamansaman852 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ දර්මය සියලු දෙනා අසන්නට පින් ලැබේවා

  • @anushaudayangani4542
    @anushaudayangani4542 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sriwanthiudenika
    @sriwanthiudenika 7 หลายเดือนก่อน +1

    Saadu saadu saaduu

  • @nadeekumari
    @nadeekumari 7 หลายเดือนก่อน +3

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා!

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ........

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 7 หลายเดือนก่อน +2

    සාදු...සාදු....සාදු..🙏🙏🙏🙏

  • @amala1187
    @amala1187 7 หลายเดือนก่อน

    Namas kara wewa ape suwamin wahanseta me sathya dahama mama athulu siyalu denata awaboda wewa

  • @chamikarasubasinghe4726
    @chamikarasubasinghe4726 7 หลายเดือนก่อน +1

  • @hasithanuwan6295
    @hasithanuwan6295 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 7 หลายเดือนก่อน +1

    අරියමග්ග හිමිට යැවූ කමෙන්ට් එක මේ ස්වාමීන් වහන්සේට යොමුවී ඇත....තෙරුවන් සරණයි!...හොරණ අනගාරික ධම්මචාරී මෙහෙණින්වහන්සේ....

    • @ChamindaPushpakumara-yr8vm
      @ChamindaPushpakumara-yr8vm 7 หลายเดือนก่อน +1

      Pinwath himiyani mama danata Saudi Wala wadakaranna mama mee uththama himiyange darmaya nitharama ahanawa mage waradi adupadu nitharama hada gannawa mama sithin uthum pawidi himinamak wage jewath wenawa mata mee uththamayan Laga uthum pawidi bawa labagena matha uchitha kamatahan labagena uthum niweemata path wenna mata mee samidun wadasitina aramayahoo palathawath danaganiimata salaswanamen wada namaskara purwakawa illasitimi🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @aselasuranga6214
    @aselasuranga6214 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikajayaneththi3806
    @dhammikajayaneththi3806 7 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx 7 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @jamunafernando8862
    @jamunafernando8862 7 หลายเดือนก่อน +2

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @samankumara1181
    @samankumara1181 7 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 7 หลายเดือนก่อน +1

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏⚘️⚘️❤️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 หลายเดือนก่อน +2

    ස්තූතියි ! ❤

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 7 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @gaminipathirana2647
    @gaminipathirana2647 7 หลายเดือนก่อน +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @ThakshilaNuwan-zk3hj
    @ThakshilaNuwan-zk3hj 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ වැඩඉන්න තැන දන්න කෙනෙක් ඉන්නවනම් අනුකම්පාකරල කියනවද.

    • @amala1187
      @amala1187 7 หลายเดือนก่อน

      Parthanawa ista wewa budu saranai

    • @desilvachandrika2271
      @desilvachandrika2271 2 หลายเดือนก่อน

      ​@@amala1187 කුරුණෑගල පැත්තේ

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige 7 หลายเดือนก่อน +2

    ❇️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❇️

  • @sunethrarupage8559
    @sunethrarupage8559 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐❤️

  • @DanukaLiyanage
    @DanukaLiyanage 7 หลายเดือนก่อน +1

    Utum uu arrayan wahanseta mage namaskaraya wewa
    💐💐💐💐💐💐💐💐💐
    👏👏👏👏👏👏👏👏👏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🌼🌸🌈🪷🪷🪷🌈🌸🌼

  • @DanukaLiyanage
    @DanukaLiyanage 7 หลายเดือนก่อน +1

    🌹🌹💖💖👏👏💖💖🌹🌹

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 7 หลายเดือนก่อน

    උතුම් aryanwahanseta mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 7 หลายเดือนก่อน +1

    🌸💜️☸💜️🌸

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 7 หลายเดือนก่อน +1

    හරිම වටිනව❤😊

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 7 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායු ලැබේවා කියා ආශිර්වාදය කරන්නම්. මින් ඉදිරියට අපේ සංස්කෘතිය රැකේවා.හාමුදුරුවෝ කියන්නෙ කාන්තාවන්ට අතට අත නොදෙන පූජ්‍ය පක්ෂයක් බවදැනගෙන ,දනගසා නලල බිමට තබා වැද ගෞරව දක්වයි නේද?...
    ..ත්‍රිපිටකයට වැරදි අර්ථ කථන දෙන ලාංකීයන්ව මෙල්ලකරයි නේද?...
    ...මේ හෙලබිමේ ධර්මය ස්ථාපිත වී ඇත.ඒ අයට පැහැදිළි වේවි විශ්වයේ ලොකුම වෛද්‍යවරයා බුදුරජාණන්වහන්සේ බව...
    ...සියළු දෙනාටම තෙරුවන් සරණින් පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!...

    • @Sugatho
      @Sugatho 7 หลายเดือนก่อน

      Obatath Asama wawa Obata Kadinaka ma Garu Bosathann wansa Muna gahawa Tharuwansaranai 🙏

  • @VivenDamn
    @VivenDamn 2 หลายเดือนก่อน

    🙏🤍

  • @pramodharshana9498
    @pramodharshana9498 7 หลายเดือนก่อน

    අපෙ ආර්‍යයන් වහන්සේගෙ නම මොකක්ද..

  • @niroshagunasekara4609
    @niroshagunasekara4609 7 หลายเดือนก่อน +3

    Ads Danna epa

  • @wargameszone1824
    @wargameszone1824 7 หลายเดือนก่อน +2

    රහත් උනත් නිවන් දකින්න බැරිද

    • @dahammacharimehenin5806
      @dahammacharimehenin5806 7 หลายเดือนก่อน +1

      පුළුවන්. රහත්වෙලාම බලන්න. පෙන්වන්නබෑ.

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 7 หลายเดือนก่อน +1

      ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! දිනපතාඋදෑසන සුන්දර මිනිත්තුව නරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න

    • @dahammacharimehenin5806
      @dahammacharimehenin5806 7 หลายเดือนก่อน

      @@msisirawijshinghe407 දෙවියන්ටත් එක්කම සියළු දෙනාටම තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථකවී සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා කියා ආශිර්වාද කරන අතර සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා කියා ආශිර්වාදය කරන්නම්....

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithkumara6247
    @sumithkumara6247 7 หลายเดือนก่อน

    නමස්කාරය වේවා

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 2 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🪷🪷🪷🪷

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏