ඕරාවේ ශක්තිය | Power of Aura | බුදු දහම විද්‍යාත්මකව ඔප්පුකල උන්වහන්සේ | විශ්වයම ගණිත සමීකරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @manojruwan4244
    @manojruwan4244 9 หลายเดือนก่อน +23

    ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමකි.සාදු සාදු සාදු

  • @nilukaheenkenda1203
    @nilukaheenkenda1203 9 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ ගේ න් මෙවන් දේ වල් දැන ගන්න, මම ගොඩක් පිං කරලා තියෙනවා, මේ මොහොතේ මේ අවස්ථාව ලබාදෙන ඒ කල්යා ණ මීතූ රන් සීයලළු දෙනාට මා කළ සීයලු පින් විස්ව සහක්තියනේ ලැබේවා,,,,,,,,,,,

  • @gayanaga3294
    @gayanaga3294 9 หลายเดือนก่อน +6

    හදවතේ භාග්‍යවතුන්වහන්සේ 🙏🙏🙏වැඩ ඉන්නේ යම්සේද ඔබවහන්සේ ත් වැඩ ඉන්නවා 🙏🙏 එයින් මා නිවෙනවා , මාර්ගය වැඩෙනවා ,හදවතේ නැගෙන මෛත්‍රීය විශ්වයටම මුදාහරිනවා ,ආලෝකයෙන් පුරවනවා .........සාදු සාදු.....සාදු.🙏✨️

  • @malaniwitharana9721
    @malaniwitharana9721 9 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් ම මේ රහතන් වහන්සේ නමක් ඒක දැනෙනවා හිතට මම ඉන්නේ ව්දේශ ගතවෙලා මගේ එකම ප්‍රරාර්තනා ව ඒ උතුම් රහතන් වහන්සේ ගේ න් ආශිර්වාද ලබා ගැනිමට යි උතුම් රහතන් වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේ වා සාදු 🙏🙏🙏සාදු සාදු ව්ශ්වය ශක්තියේ බලයෙන් මාගේ ප්‍රාර්ථනා ව ඉශ්ට වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු

  • @DanuskaPrasad7247
    @DanuskaPrasad7247 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺 සාදු🙏 සාදු🌹🙏 සාදු🌹🙏 සාදු🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 9 หลายเดือนก่อน +4

    කෙසේද , කෙසේද ..කියලා ගැටලු එන හැම මොහොතක ඔබ වහන්සේ මෙවන් උතුම් දේශනා තුළින් මට පිහිට වෙනවා ...
    සාදු...සාදු..සියලු මහරහතන් වහන්සේ ලාම
    වන්දනා වේවා ...

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 9 หลายเดือนก่อน +5

    උන්වහන්සේ මට හමුවන්නට ලැබේවා .

  • @ChandraNandanie
    @ChandraNandanie 9 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @vision-lawofattraction2933
    @vision-lawofattraction2933 9 หลายเดือนก่อน +3

    මාගේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේට අනන්ත සන්සාරේ පටන් මා කල වන්දනා වෙන් ලබාගත්තූ අනන්ත වූ පින් බලයෙන් ඔබවහන්සේ ගේන් එක බුදු වදනක් අසන්නට යටපත්වූ පින් මතුවේවා

  • @PdcreaterSL
    @PdcreaterSL 3 หลายเดือนก่อน

    ලන්කාවෙ දැනට ඉර්දියෙන් යන්න පුලුවන් එකම රහතන් වහන්සේට මගේ නමස්කාරය පුද කරමි

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 9 หลายเดือนก่อน +2

    ස්වාමිනී ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව න් විද්‍යාව කියා අවිද්‍යාව ට රැවටූනූ අයට බිඳින්න බැරි තර්කයන්ය. ඒත් උසස්පෙලටවත් රසායන විද්‍යාව උගත් අයට මෙය තේරැමි ගැනීම ඉතාමත්ම පහසුයි.
    ඔබ වහන්සේ බුදුන්වහන්සේ ගේ ධර්මය අවබෝධ කර ගැනීමට අපට කරන උපකාර යට නමස්කාර වේවා.
    සාදූ සාදු සාදු...........
    🙏🙏🙏🙏💐🇱🇰🇱🇰

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 8 หลายเดือนก่อน +1

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @sudharmagamage5033
    @sudharmagamage5033 9 หลายเดือนก่อน +3

    හදවතින්ම දැක වන්දනා කරනවා. උතුම් ආර්යයන් වහන්ස......

  • @jamunafernando8862
    @jamunafernando8862 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා !!! චිරාත් කාලයක් වැඩ සිටිමින් ලෝ වැසියන් ට සත් දහම දේශනා කරත්වා!!! ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !!!🌼🌼🙏🙏🙏🌼🌼

  • @shishandanushka3732
    @shishandanushka3732 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා !

  • @ErandiHimali-v8j
    @ErandiHimali-v8j 9 หลายเดือนก่อน +2

    උතුම් ආර්ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne 15 วันที่ผ่านมา

    Namo buddhaya!!

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 7 หลายเดือนก่อน

    ංඋන්වහන්සේ දැක ගැනිමට අවස්තාවක් ලැබේවා,

  • @nimmiherath899
    @nimmiherath899 9 หลายเดือนก่อน +2

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏. සාදු සාදු සාදු.

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ! 🙏🙏🙏🙏🙏

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 9 หลายเดือนก่อน +1

    Uthum rahathan wahanseeta maage namaskaaraya weewa.

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 9 หลายเดือนก่อน

    NIDUKWEWA Neerogiwewa Suwapathwewa Deergaaau weewa 🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐

  • @DanukaLiyanage
    @DanukaLiyanage 9 หลายเดือนก่อน +1

    Arrayan wahanseta mage namaskaraya wewa.
    🌈🌹👏👏👏👏👏👏🌹🌈

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 9 หลายเดือนก่อน

    Swaminwahanseta niduk nirogi deergayusha labewa. Swaminwahansege kamatahan walin boho denek margapala niwan awaboda karaganeewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️❤️

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx 9 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏

  • @ajanthawisidagama296
    @ajanthawisidagama296 9 หลายเดือนก่อน

    සාදු සාදු

  • @diyonthilina3443
    @diyonthilina3443 9 หลายเดือนก่อน

    UTHUM RAHATHANWANSATE
    mage ❤❤❤NAMASKARAYAWAWA

  • @diyonthilina3443
    @diyonthilina3443 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu ❤❤❤

  • @hansiashara88
    @hansiashara88 9 หลายเดือนก่อน +1

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @sudathrohana2655
    @sudathrohana2655 9 หลายเดือนก่อน +1

    Namaskara wewa oba wanseta

  • @ravinduperera1003
    @ravinduperera1003 8 หลายเดือนก่อน

    Best

  • @sunandamendis3184
    @sunandamendis3184 8 หลายเดือนก่อน +1

    Awasarai Swaminwahansa namaskarawewa Akasa winyana kiyana dekath aithiwenawada

  • @kamani229
    @kamani229 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 9 หลายเดือนก่อน

    CHANDA MULAKA SABBE DAMMA
    NIBBANA PARIYOSA SABBE DAMMA
    SAADU SAADU SAADU
    CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM
    THERUWANSARANAI
    SWAMEENWAHANSE 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb 9 หลายเดือนก่อน

    🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 9 หลายเดือนก่อน

    💜️🌸🎉

  • @KARTharaka
    @KARTharaka 9 หลายเดือนก่อน +1

    Danna kenek අපේ හාමුදුරුවෝ වැඩ හිඳින තැන කියන්න පුළුවන් ද

    • @Dfdo-et2jn
      @Dfdo-et2jn 8 หลายเดือนก่อน

      Me too

    • @ChamindaPushpakumara-yr8vm
      @ChamindaPushpakumara-yr8vm 6 หลายเดือนก่อน

      Mee samidun wadasitina thana kiyanna puluwanda mata mee uthamayan Laga uthum mahanakama labagena mee sathara apayen midi uthum niwan maga awaboda karaganimata pihitawana sekwaa🙏🙏🙏🙏🙏🙏​@@Dfdo-et2jn

  • @Ven.SiyamblanduweSeewali
    @Ven.SiyamblanduweSeewali 4 หลายเดือนก่อน

    🤍🙏

  • @DanukaLiyanage
    @DanukaLiyanage 9 หลายเดือนก่อน

    🌸🌹🌈👏👏💖👏👏🌈🌹🌸

  • @IndunilWijenayaka
    @IndunilWijenayaka 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandayadesaram1688
    @sandayadesaram1688 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏