ජීවිතේ පලවෙනි වතාවට මම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 195

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 5 หลายเดือนก่อน +54

    හොදින් ඉගෙනගන්න හොද පුතෙක් වෙන්න පුතාට සුබ පැතුම් බුදුසරණයි

  • @nilanthidammika6625
    @nilanthidammika6625 5 หลายเดือนก่อน +67

    පුංචි පුතුගේ ඉදිරි අද්‍යාපන කටයුතු සර්වප්‍ර්‍ර්කාරයෙන්ම සාර්ථක වේවා !!!පේශල මහත්මයා ටත් සුභ උපන්දිනයක් වේවා

  • @MJanaChathu
    @MJanaChathu 5 หลายเดือนก่อน +29

    මට අකුරු කියෙව්වෙ මගෙ මාමා..එයා මට අවු.5දී නැතිවුනා..එයා අම්පාර පැත්තේ ගොඩක් දුශ්කර පාසලක ගුරුවරයෙක් විදියට සේවය කරද්දි එහෙ කිවුල් වතුර නිසා ඇති වුනු වකුගඩු ආසාදනයකින් තමයි මිය ගියේ...තමන්ගෙ පඩිය, තමන්ගේ ඇදුම් පැලදුම්, පොත්පත් පවා ඒ දුශ්කර ප්‍රදේශයේ දරුවන්ට දුන්නු මගෙ මාමගෙ මළ ගෙදරට ඒ පලාතෙම මිනිස්සු ආවලු.මට මතකයක් නෑ.ඒ පාසලේ ලමයි පාසල් නිල ඇදුමින් ආවේ අත්වල මල් පුරවගෙනලු...මිනිය ලගට එනකොට ඒ මල් පොඩි වෙලා කදුලින් පෙගිලලු.එක ලමෙක් ඇවිත් අපෙ අම්මගෙන් මාමගෙ ඇදුමක් ඉල්ලුවලු ලග තියාගන්න...ඒ වගේම මාමා දීපු ඇදුමක් ඇදගෙන ආපු ලමෙක් ඒ ගැන කිය කිය විලාප තිබ්බලු.සුරාවෙන් තොර බොහොම ගුනයහපත් කෙනෙක්ලු එයා.මට තියෙන්නෙ එයාගෙ පෙනුමලු..මට මේ හෝඩිපොත්, සරස්වතී පිලිම දැක්කම එයා මතක් වුනා... "අ" යන්න කියවන හැම දරුවෙක්ටම සරස්වතී පිහිට, ගණ දෙවි නුවනම ලැබේවා....ඒ වගේම මට අකුරු කරවපු මගෙ ආදරනීය මාමට සසර කිසිම භවකය එවන් අකල් මරණයක් නොවේවා...නිවනින්ම සැනසේවා

  • @rajithapadmani2631
    @rajithapadmani2631 5 หลายเดือนก่อน +22

    පුතාට තෙරැවන් සරණ සියලු දෙවිරැකවරනින් ඉගෙනගැනිමට නැනනුවන ලැබෙිවා දෙමවිපියන්ලෙස

  • @deepadayani1841
    @deepadayani1841 5 หลายเดือนก่อน +15

    අනේ සෝක් පුතාලා දෙන්නටම දෙවිපිහිටයි චූටි පුතාගෙ තාත්තට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ ජන්මදිනයක් වේවා හරිම හොඳ ආදරනීය පවුලක් පේසලත් දරුවන් දෙන්නටම එක වගෙ ආදරේ කිසිම වෙනසක් නැහැ ඒක හරි දුර්ලභ දෙයක් ඒ උතුම් ගතිගුණ වලට මම පේසලමහත්තයට හදවතින්ම සුභ පතනවා ඔයාලගෙ වීඩියෝ මම බලනවා මට හොදට තේරෙනවා එයා හොඳ තාත්තා කෙනෙක් කියලා අම්මානම් සැරපාටයි හැමදාම හොදින් ඉන්න දෙවිපිහිටයි

  • @ramodimariyan7544
    @ramodimariyan7544 5 หลายเดือนก่อน +11

    අනේ අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ. මගේ බබාටත් මේ සෙනසුරාදා අකුරු කියවනවා, අක්කා කිව්ව කතාවනම් ඇත්ත.... අම්මා තාත්තා තරම් වෙන කව්ද ඉන්නේ දරුවන්ට, ඉතිං මොනවටද පිට කෙනෙක් ලවා මේ චාරිත්‍ර කරවන්නේ😊. චූටි පැටියාගේ අනාගතය සාර්ථක වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 5 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණින් සියලු දේව රැකවරණින් අදිත්‍ය පුතාට අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා...!!!!
    සමාජයට යහපත් වැඩදායි පුද්ගලයෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා....
    ඒ වගේම පේෂල මල්ලිටත් සුභ උපන්දිනක් වේවා....!!!

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 5 หลายเดือนก่อน +14

    හොඳින් ඉගෙනගන්න හොඳ පුතෙක් වෙන්න අභිමන්‍යු පුතාට සුබ පැතුම්❤❤❤

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 5 หลายเดือนก่อน +10

    චූටි පුතාගේ අනාගතය සාර්ථක වේවා !තෙරුවන් සරණයි ❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 5 หลายเดือนก่อน +5

    පුංචි.පුතාගෙ.අනාගතයට.මගෙ.ආශිර්වාදය.පතමි.අයියෙ.අයියටත්.අක්කිටත්.පුතුටත්.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉😊

  • @M.LekaPriyadarshaniPriya-lf5dm
    @M.LekaPriyadarshaniPriya-lf5dm 5 หลายเดือนก่อน +5

    ❤අනේ බුදුසරණයි 💞💞පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පැටියට 🌹🌹තව පේෂල මල්ලිට පූරනිකා නංගි ඔයාලා දෙන්න ට මම ගොඩක් ආසයි. තෙරුවන් සරණයි පව්ලේ සියළුම දෙනාට 💕💕💕💕🌹🌹🌹🌹

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 5 หลายเดือนก่อน +9

    බුදු සරනයි පුතේ හොදට ඉගෙන ගන්න ❤❤

  • @menakadias4287
    @menakadias4287 5 หลายเดือนก่อน +12

    සුබ අනාගතයක ට ආසිරි පුතේ. තෙරුවන් සරණයි

  • @user-eu3kd9ui2q
    @user-eu3kd9ui2q 5 หลายเดือนก่อน +9

    සුභම වේවා,පූර්නි,පේෂල 4 දෙනාටම ආදරෙයි❤❤❤. S.p

  • @hasarakarunanayake8136
    @hasarakarunanayake8136 4 หลายเดือนก่อน

    අනේ ඒ අයියා ගේ මල්ලියා ගේ සහයෝගය දැක්කම ආදරෙයි හිතෙනවා ... බුදු සරනයි

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 5 หลายเดือนก่อน +4

    සුදු මහත්තයා හොදට ඉගෙන ගන්න ඕනේ. පුතාගෙ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්තකව කරගන්න ලැබේවා . ආදරෙයි ඔයාලා හැමෝටම.

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 5 หลายเดือนก่อน +1

    අබිමන්යුට තෙරුවන්සරණයි !!!
    හරිම ප්‍රසන්න දරුවෙක්

  • @user-ls6ew1rj4r
    @user-ls6ew1rj4r 5 หลายเดือนก่อน +5

    සුභ අනාගතයක් බුදුසරණයි පුතේ

  • @manelhenake9522
    @manelhenake9522 5 หลายเดือนก่อน +2

    අභිමන්හු පුතුගෙ.ජිව්තය..ජයගන්නට.ලැබේවා.පේශලටත්.සුභම.සුභ.උපන්දිනයක්.වේවා❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +1

    චූටි පුතාගෙ අනාගතය සාර්ථක වෙිවා ❤❤❤❤❤
    පේෂළ අයියාටත් සුභ උපන්දිනයක් වෙිවා 🎂🎂🎂
    තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි

  • @kokilafernando1486
    @kokilafernando1486 5 หลายเดือนก่อน +5

    අභිමන්යු පුතාට සුබ අනාගතයක් පතනව
    Happy Birthday! Peshala

  • @nelumfernando8197
    @nelumfernando8197 5 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි පුතේ හොඳින් ඉගෙනුම කරගෙන යන්න ශක්තිය dayiriya වාසනාව ලැබේවා
    Happy Birthday to prashala❤❤❤❤❤❤🎉🎉🎉

  • @sameeratd792
    @sameeratd792 5 หลายเดือนก่อน

    හොදින් ඉගෙන ගෙන හොද දරුවෙක් වෙන්න පුතේ සුභ පැතුම් ඔයාට

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 5 หลายเดือนก่อน +4

    පුතා සුභ අනගතයක් බුදු සරණයි ❤❤❤❤

  • @user-le6fs1pm1y
    @user-le6fs1pm1y 5 หลายเดือนก่อน +4

    Budusaranaie patio

  • @thisaruniroshika6597
    @thisaruniroshika6597 5 หลายเดือนก่อน +1

    Budusarani puthata.hodn igenagena lokaya jayaganna labewa.

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน

    චූටි පුතේ හොඳට ඉගෙන ගන්න ..........බුදු සරණයි දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...🌹

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 5 หลายเดือนก่อน

    හොදට ඉගෙන ගන්න පුතේ අනාගතේ ජය වේවා ❤❤❤❤

  • @nayanasurangani7162
    @nayanasurangani7162 5 หลายเดือนก่อน +1

    අපි හරිම ආදරෙයි නංගී ඔයාලගේ family එකට ❤❤

  • @sanjeewabandara6956
    @sanjeewabandara6956 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි පුතේ .
    හොදින් ඉගෙන ගන්න..

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 5 หลายเดือนก่อน

    Thaththata subama suba upandinayak wewaaa.sudu puthata wasanawantha gunayahapath buddimath ratata wadadai puthek wenna kiyala prarthana keranawa me lassana dawase.budusaranai.

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ සුබ අනාගතයක් චූටි පුතේ තෙරුවන් සරණයි ❤️🤩🤩🤩🤩🤩

  • @thamarathamara7618
    @thamarathamara7618 5 หลายเดือนก่อน +2

    චුටි පුතාට සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 5 หลายเดือนก่อน

    බුදුසරණයි චූටි පුතා .අනාගතය ජය වේවා හොදින් ඉගෙන ගන්න පැටියෝ ❤❤

  • @niranjanishanmugaraja9063
    @niranjanishanmugaraja9063 5 หลายเดือนก่อน +2

    What a lovely moment ❤❤❤
    God bless you chutty putha

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน

    හොදින් ඉගෙන ගෙන හොඳ දරුවෙක් වෙන්න පුතේ ❤❤❤❤තෙරුවන් සරනයි !!!

  • @chaminilakmali2652
    @chaminilakmali2652 5 หลายเดือนก่อน +2

    අභි අයියට ගොඩක් ආදරේ වගේ.අයිය ආවට පස්සේ තමයි හිනා වුනේ.දරුවෝ දෙන්නගේම අනාගතය යහපත් වේවා!

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 5 หลายเดือนก่อน +1

    බුද්දිමත් දරුවෙක් වේවා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 4 หลายเดือนก่อน

    පුංච් අබ්මන්යූටත් ආදි පුතාත් සුභම සුභ අනාගතයක් උදාවේවා,පුර්නිකාගේ කතාව ඇත්ත මේ ලෝකේ දරුවන්ට වැඩ්පුරම ආසිර්වාද කරනකෙනා අම්මා තාත්තා පමනමයි,ඉතින් පේෂලට සුභ උපන්දිනයක් වේවා,

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน +1

    Congrajulation අභිමන්‍යු❤❤❤❤ආදි ෂෝක් අයියෙක් අනේ

  • @nuwanperera8330
    @nuwanperera8330 4 หลายเดือนก่อน

    ඇත්ත දෙමව්පියන්ට වඩා දරුවන්‍ට ආශිර්වාද කරන්න වෙන කිසිම කෙනෙකුට බෑ ..මගේ දුවටත් පුතාටත් මමයි මහත්තයයි තමයි අකුරු කියව්වේ..ජේසු පිහිටයි පුතේ..හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි කෙනෙක් වෙන්න..❤️

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි චූටි පුතාලා දෙන්නාටම .....!!!! ❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 5 หลายเดือนก่อน

    පුතාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-ls9gg2wl9h
    @user-ls9gg2wl9h 4 หลายเดือนก่อน

    Suba පැතුම් puthe hodata igena ganna.oya nm peshala aiyama thma...❤

  • @sitharaherath4206
    @sitharaherath4206 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතු ....පුංචි පුතුගෙ ඉදිරි අනාගතය සාර්ථක වේවා ......❤️❤️❤️❤️

  • @dinuperera4212
    @dinuperera4212 5 หลายเดือนก่อน

    මම ගොඩක් ආදරේ කරන පවුලක් ... හැමදාම සතුටින් ඉන්න පුතාට සුභ අනාගතයක් ❤

  • @ruwanipriyanthi7311
    @ruwanipriyanthi7311 4 หลายเดือนก่อน

    මනෝ ගෙ කේක් කොහොමත් හරිම රසයි💕👍

  • @rasaninarangoda6962
    @rasaninarangoda6962 5 หลายเดือนก่อน +2

    All the best putha. Have a very bright future 🎉🎉

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 2 หลายเดือนก่อน

    Siyalu deviyange pihita aaraksawa lebeeeewa ❤❤❤❤❤❤❤❤❤

  • @DinuPirice
    @DinuPirice 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පුතේ !

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 5 หลายเดือนก่อน

    බුදුසරණයි පුතාට ...හොඳට ඉගෙන ගන්න පුතේ ...🎉❤

  • @malakab3290
    @malakab3290 5 หลายเดือนก่อน

    There is no better person than your own father!!! ❤ good luck little one!

  • @srikanthaathukorala9770
    @srikanthaathukorala9770 5 หลายเดือนก่อน

    Ane harima shoyyyiii
    Budusarny ! Puthe ❤️❤️❤️

  • @reshmikulathunga5174
    @reshmikulathunga5174 5 หลายเดือนก่อน +1

    Good luck Abhy putha.. budu saranai...

  • @life-time-experience
    @life-time-experience 5 หลายเดือนก่อน +1

    Happy birthday Peshala. Nice to see your parents it’s a rare sight. Please bring more videos

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 5 หลายเดือนก่อน

    පුතාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  • @udaranayani4955
    @udaranayani4955 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පුතාට

  • @user-vq8xr4gl4v
    @user-vq8xr4gl4v 5 หลายเดือนก่อน +2

    තෙරැවන් ..සරනයි ..මැනික

  • @ggwp3105
    @ggwp3105 5 หลายเดือนก่อน

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනුනා..සුබපැතුම් ඇටියෝ...අම්මා කියලා ලියුවනම් හොදයි කියලා මට හිතිනා....

  • @user-cw1wh3rx7t
    @user-cw1wh3rx7t 5 หลายเดือนก่อน +1

    Sathutui hamadama sathutin inna oya dennata suba jeevithayak

  • @MadushaGunawardana-lf4gr
    @MadushaGunawardana-lf4gr 5 หลายเดือนก่อน

    ඒක ඇත්ත අක්කෙ මමත් පුතාට මම තමෛ අකුරු කියෙව්ව්වෙ...පුතට ජේසුපිහිටයි හොදට ඉගෙන ගන්න පැටියෝ

  • @tharushisandyani
    @tharushisandyani 5 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා .. good luck 🍀Budu saranai චූටි පැටියා ❤❤❤❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 5 หลายเดือนก่อน

    ඔයාට සුභම සුභ අනාගතයක් ලස්සන,හුරතල්, චූටි පුතේ! 💗💗💗💕💕💙😘😘

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 หลายเดือนก่อน +2

    Goodluck budusarani ptyooo❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 5 หลายเดือนก่อน +1

    Choti. Puthage..anagathaya..sarthaka..veva..adaeri patiyo ❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 4 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @AIAttanayake
    @AIAttanayake 5 หลายเดือนก่อน +1

    Theruwan saranai Putha. Good luck.

  • @methunigayansha9707
    @methunigayansha9707 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙන්නටම ❤❤❤

  • @chandikumarasinha883
    @chandikumarasinha883 5 หลายเดือนก่อน

    සුබ.ආනාගතයක්.පුතා .පේසල.මල්ලි .ඔබටත් .සුබ .උපන්දිනයක්.

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 5 หลายเดือนก่อน +1

    Hodin egena gena ratata dheyata hoda daruwek wenna sudu putha😊

  • @rupikapy5403
    @rupikapy5403 5 หลายเดือนก่อน

    වාසනාවන්ත අනාගතයක් පුතේ ❤❤❤❤❤ඔයාට

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 5 หลายเดือนก่อน +1

    චූටි බබාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකම වේවා..!❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 5 หลายเดือนก่อน +2

    බුදු සරනයි පුතේ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน +1

    Chuti puthata subama suba anagathayakata suba pathanawa.❤

  • @madumaliekanayake581
    @madumaliekanayake581 5 หลายเดือนก่อน +1

    Budusaranai පුතේ . Hodin igenaganna.

  • @deepanimadawala5106
    @deepanimadawala5106 5 หลายเดือนก่อน +2

    ෙතරැවන් සරනයි පුෙත්🙏🏻🙏🏻❤️❤️❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🇱🇰🙏🇮🇹💐👏👏🏡.. Subama suba Anagathayak patiyo 💐🌻🌻🌻🌻🌻🌻🌻

  • @niroshagunarathne990
    @niroshagunarathne990 20 วันที่ผ่านมา

    සුභ පැතුම් පුතේ බුදු සරණයි ❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 5 หลายเดือนก่อน

    Budu saranai puthata, hodin egena ganna ashirwada lebewa

  • @sandyakumari4930
    @sandyakumari4930 5 หลายเดือนก่อน

    Chuti puthuge anagathya subama wewa. 4 dennatama siyalu dewiyange pihitai arakshawa labewa........

  • @riznasajahan7302
    @riznasajahan7302 5 หลายเดือนก่อน

    One day he also came like very good boy

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 5 หลายเดือนก่อน

    චූටි petiyo ඔයාට suba අනාගතයක් ❤❤❤

  • @user-ph4bi3ir9l
    @user-ph4bi3ir9l 5 หลายเดือนก่อน

    Jesu pihitai puthee.❤❤❤hodin igena ganna❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 5 หลายเดือนก่อน

    සාර්ථක වේවා පුතුනේ ඔයාගේ ජීවිතය. පිටිබලයක් වෙන්න අනාගතේ මේ වැරදි සමාජ රටාව වෙනස් කරන්න

  • @shiromimala3954
    @shiromimala3954 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ සුභ අනාගතයක් බුදු සරණයි

  • @life-time-experience
    @life-time-experience 5 หลายเดือนก่อน +1

    Wish you all the best in your life Abimanyu .

  • @lalanisakunthala4814
    @lalanisakunthala4814 5 หลายเดือนก่อน +1

    Budu saranai puthe

  • @RehanrishiAhmedRishi
    @RehanrishiAhmedRishi 5 หลายเดือนก่อน

    සුහ පැතුම්...චුට්ටෝ..❤❤❤❤

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 5 หลายเดือนก่อน +2

    සුබ පතනවා දරැ දෙදෙනාගේම අධයාපනයට.හොඳ වැඩදායික පුරවැසියන් දෙන්නෙක් බවට පත්වේවා!

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ ❤

  • @sakuraindrasekera7623
    @sakuraindrasekera7623 5 หลายเดือนก่อน +1

    Good luck putha....🎉🎉

  • @raneisujata8623
    @raneisujata8623 5 หลายเดือนก่อน

    නියමයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි ❣️❣️

  • @ishanishiranthi5487
    @ishanishiranthi5487 5 หลายเดือนก่อน

    Beautiful baby.congratulations ❤❤❤❤

  • @user-tn9hd8wt9c
    @user-tn9hd8wt9c 5 หลายเดือนก่อน

    සුභ අනාගතයක් පැටියෝ. බුදු සරණයි ❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 5 หลายเดือนก่อน

    Adhyapana katauthu wagema guna yahapath daruweku wewa .suba anagathayk puthata. ❤..suba upandinayk Peshala. 🙏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 5 หลายเดือนก่อน

    සුභ අනාගතයක් 😍😍😍ජයවේවා 😍😍😍

  • @srilankanvillagefood
    @srilankanvillagefood 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතාල දෙන්නටම ❤

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 5 หลายเดือนก่อน

    Suba pathum puthe.. teruwan saranai

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em 5 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එකක් ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 5 หลายเดือนก่อน +2

    god bless you ❤🧸🙏🙏🙏