නලින් පෙරේරා දුවගේ විවාහා මංගල්යේ මව්පිය වන්දනාව අතරේ කදුලු සලමින් අතිශය සංවේදී වූ හැටි Nalin Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @preethifernando9880
    @preethifernando9880 2 ปีที่แล้ว +15

    හරිම හැගීම්බර ගීතිකාවක්
    හොදින් ජීවත්වන්නට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ඔබ දෙපලට ලැබේවා !! ජේසු පිහිටයි 🙏❤️

  • @roshanimirando
    @roshanimirando 2 ปีที่แล้ว +17

    කාලයකට පසු ජනප්‍රිය දෙදෙනෙකුගේ විවාහයක් දැක්කා හරිම සතුටුයි විවාහයක් යනු එහි අර්ථය ඉතාමත් හොඳින් දැක්කා ේ කාලයේ ජනප්‍රිය අය විවාහය චාරිත්‍ර රඟපාන දකින විට මෙය ඉතාමත් හැඟීම්බර ලස්සන විවාහයක් ඔබ දෙදෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා සුභ පැතුම්

  • @monicajanz2576
    @monicajanz2576 2 ปีที่แล้ว +36

    සන්වේදි පුතෙක් ..ආදරනීය ඔබ දෙපලගෙ විවාහ ජීවිතේ සුව හසක් මල් පිපේවා ..🙏🙏🙏🙏😘😘😘

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 2 ปีที่แล้ว +25

    ස්වේතා එයාග දෙමව්පියන්ට ආලෝකයක් උනා 💐♥️ දැන් ඉදලා මහත්තයාට එයාගෙ පවිලේ අයටත් ආලෝකයක් වේවා !!!😍

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +9

    වාසනාවන්ත ප්‍රිතිමත් යුග දිවියකට සර්වබලධාරී දෙවියන් වහන්සේ ගේ බලවන්ත ආශීර්වාදය දුවේ..පුතේ ඔබ දෙපලටම නොඅඩුව ලැබේවා ජීවමාන ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් . ශ්‍රී සුභ මංගල්ලයක් වේවා !!!🙏🙏🙏💐💐💐

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 ปีที่แล้ว +10

    හරිම ස්ංවේදී පුතෙක්❤️❤️ හරිම ආදරනීයයි. සුභ මංගලම්❤️❤️❤️🙏🙏🙏🙏

  • @ambrithaattygalle6550
    @ambrithaattygalle6550 2 ปีที่แล้ว +18

    මෙි පුතා හොදට දුවව බලා ගනියි සතුටුයි

  • @shalomalfa8149
    @shalomalfa8149 2 ปีที่แล้ว +6

    ඒ ළමයාගේ ඇගට ගැලපෙන ලස්සන ඇදුමක් ඒක... හරිම ලස්සනයි.. all the best lovely couple... නලින් අය්යට ඉස්සර මන් හරිම කැමැතියි.. හොද ආදරණිය තාත්තෙක්..

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว +3

    දෝනීහරීම.අහිංසකයී.ඒ.පුතත්හොදකෙනෙක්වගේ.බුදුසරනයී...නලින්අයීයා...ඇතුලුසැමට

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 ปีที่แล้ว +10

    හරිම සංවේදී සමුගැනීමක් ඒ අවස්ථාව අපිටම ආවේණික විදිහට අපේ හදවත්වලට දැනෙන්න අපේ අනන්‍යතාවය රැකගෙන සිදුකළා

  • @wasantharanjith8243
    @wasantharanjith8243 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි රැක වරණයි නලින් මහතා ආදරණීය රත්තරං දියණිය රැකගත්තා සේම ලැබුන පුත්ත්‍ර රත්නයත් දියණිය ආදරයෙන් රැකගනී, හරිම සන්වේදී මට මේ වීඩියෝව බලන කොට මගේ දියණිය පොඩී මමත් කවද හරි මෙවැනි අත්දැකීමකට මුහුන දෙන්න වෙනවානේ කියන දුක දැනුනා,
    ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් වේවා !!! ❤️‍❤️‍❤️‍

  • @shasininilankasirisenashas6515
    @shasininilankasirisenashas6515 2 ปีที่แล้ว +1

    Onna lassana widiyata hamadama kala...ගොඩක් watinawa

  • @ritafelice5393
    @ritafelice5393 2 ปีที่แล้ว +2

    Greate example for every one and God bless these children. And protect them as they have sung.

  • @janakapremarathna9456
    @janakapremarathna9456 2 ปีที่แล้ว +2

    අලුත් ජෝඩුවටත් නලින් මල්ලී ඇතුළු හැමෝටමත් බුදු සරණයි..🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +4

    💗💗🌷🌷සුබ මංගලම් ජය මංගලමි ජේසු පිහිටයි...

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 2 ปีที่แล้ว +4

    ඔබ දෙපලට වාසනාවන්ත ආදරනීය විවාහ ජීවිතයක් පාර්තනා කරමු!!!!

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 2 ปีที่แล้ว +1

    Congratulations 👏 God bless 🙏 😘

  • @ganganikumari4814
    @ganganikumari4814 2 ปีที่แล้ว +2

    සුභම සුභ මංගල්‍යයක් වේවා ...සෑම දවසක්ම සතුටින් ඉන්න ලැබේවා ....

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +2

    වාසනාව න්ත යුග ජීවිත යකට. සුබ පෙතුම් ..සතුට්න් ..සාමදානයෙන් ඉන්න දුවේ පුතේ ..දෙමාපියන් සතුටුවෙන ලෙස ජීවිතය ගෙනියන්න .ඔබ දෙපළට තුනුරුවනෙ පිහිටයි

  • @sapunikamuthumali9247
    @sapunikamuthumali9247 2 ปีที่แล้ว +12

    ඔය ගීතිකාවට කාටද කදුළු එන්නේ නැත්තේ....
    හරිම සංවේවී වචන

  • @shiranthikarunarathna7373
    @shiranthikarunarathna7373 2 ปีที่แล้ว +2

    ජීවිතේ හැමදාම සතුටින් ඉන්න
    ජේසු පිහිටයි ඔයාල දෙන්නටම

  • @ExceIIentPizza69
    @ExceIIentPizza69 2 ปีที่แล้ว +1

    Congratulations darling.. Bundles of blessings and wishes to loving Shwetha duwa.. Auntie Palika Amarasinghe

  • @janakachathuranga6966
    @janakachathuranga6966 2 ปีที่แล้ว

    Congratulations ❤️❤️❤️

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +3

    දෙව දරැවන්ගේ සැලසුම් අදුරගෙන දෙවිදුන් සිදු කල ක්‍රියා වක් ඔබ දෙපලට මාගේ සුබ වාසනාවන්ත ආනාගත බලාපොරොත්තු ඇදහිල්ල මත කැපවිම තුලින් දුරගමනක් යන්න පුලුවන් ජේසු පිහිටයි 🇱🇰⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @huaweihuaweimobil8283
    @huaweihuaweimobil8283 2 ปีที่แล้ว +3

    සුභ මංගලම් !...... ජේසු පිහිටයි !..........

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ปีที่แล้ว +2

    Very beautiful 😍

  • @rmkanthi1852
    @rmkanthi1852 2 ปีที่แล้ว +1

    God blessed

  • @eroshajayasooriya8837
    @eroshajayasooriya8837 2 ปีที่แล้ว

    God bless so emotionally 🙏

  • @nimalithabawitage7160
    @nimalithabawitage7160 2 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් ඔබ දෙපලට ම. තෙරුවන් සරණයි.

  • @tharangamorawaka9545
    @tharangamorawaka9545 ปีที่แล้ว

    නලීන් මහත්මයා කියන්නෙ පුදුම තරම් නිහතමානී කලාකරුවෙක්. හැම කෙනාටම හිනාවකින් සංග්‍රහ කරන සුපිරි කලාකරුවෙක්. ආදරෙයි ඔබට.. සුබ පැතුම් ආදරණීය නව යුවලට.. දිගුකල් යෙහෙන් වැජඹේවා...!!🎉️🎉️🎉️

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 2 ปีที่แล้ว +3

    Deviyan wahansege daruwo harima wasanawanthai ❤️

  • @ask8605
    @ask8605 2 ปีที่แล้ว

    God Bless you all

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 2 ปีที่แล้ว +1

    Congratulations

  • @nelumperis3944
    @nelumperis3944 2 ปีที่แล้ว

    Amma thattha arunukota me loke wena kisima kenek natha. Me geethikawa tharam hitha parana hithata duka danena geethikawa attha eya mesema wiya. God bless to all

  • @nandanikalansooriya9020
    @nandanikalansooriya9020 2 ปีที่แล้ว

    Wish u both to a full of happiness weeded life

  • @florencerosario621
    @florencerosario621 2 ปีที่แล้ว

    Beautiful ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +2

    මේ ගීතිකාව මගුල් ගෙයක් නොතිබුනත් කට්ටිය සංවේදී වෙනව.ඒව යොදාගෙන මිනිස්සු සෝෂල් මීඩියා දාල සල්ලි හම්බකරනව...හදවතට පමනක් ඉඩදීල වැඩකරන අපේ වගේ 3න් වන ලෝකයේ රටවල් අයට ඒව තේරෙන් නෑ...හදවත සමග බුද්ධිය එකතු උනොත් යතාර්ථය ලස්සනට දකින්න ලේසිය.

  • @slleak5796
    @slleak5796 2 ปีที่แล้ว

    Anna api snwedi wemu...

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว

    Jesuga asrwadyay ඔබ depaltam hamdamth ලැබේවා .suba mangalm

  • @Mary-iy6cx
    @Mary-iy6cx 2 ปีที่แล้ว

    Jaya.nalin

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว

    කලේකින් දැක්ක සංවේදී විඩියෝ එකක්

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Kolla

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 2 ปีที่แล้ว +2

    සුබමංගලම්

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +3

    මනමාලිගෙ අම්මගෙ නම් කිසිම දුකක් පේන්න නෑ ලේ..කදුලක් මූනෙනෑ.. මේ ස්වේතගෙ අම්මද ..නලින්ගෙ පස්සෙ බිරිදද..... මනමාලය නම්.. හරිමස‍ංවේදියි..

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว

      Swethage aththa amma me. Mata penne ammai duwai yaaluwo wage fun eke inna porawal. Ammata hinaa yanawa 😂

  • @iranirathugama2502
    @iranirathugama2502 2 ปีที่แล้ว +7

    ලස්සනට ඇදුම සකසා ගත්ත නම් අගෙයි
    අපේ දේවස්ථානයට නාන ඇදුම් ඇදලා එන්න දෙන්නෙ නැහැ

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว +1

      ඇදුම කැතම නෑනේ .
      මැරෙන තුරුම ආදරෙන් ඉන්න ඔයාලා...❤️❤️🙏🙏🙏

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว

      කැතම නැහැ නේ ........ ?
      එහෙමනම් ලස්සනයි කියන්න තිබ්බා නේ

    • @ivyfernando9350
      @ivyfernando9350 2 ปีที่แล้ว

      Ape palliya palathe ohoma adum adan enda denne ne anika ape palathe agamika nayakaya issaraha

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว

      ​@@ivyfernando9350 kaage andumeda prashne 🤔

  • @wpspiyarathne4658
    @wpspiyarathne4658 2 ปีที่แล้ว

    Nalin santhosi mama chilaw dan kandy

  • @dammikamalani7152
    @dammikamalani7152 2 ปีที่แล้ว

    Ai සංවේදී නොවෙන්න ඔහු පාතාලයේ සාමාජිකයෙක් ද ?

  • @lalithairangani1969
    @lalithairangani1969 2 ปีที่แล้ว

    Jesus phitai

  • @shamilaperera852
    @shamilaperera852 2 ปีที่แล้ว +1

    එයගෙ maneka

  • @samanthapradeep459
    @samanthapradeep459 2 ปีที่แล้ว

    Kellage ammata nam ganakwath na wage.

  • @asokanilakanthi3605
    @asokanilakanthi3605 2 ปีที่แล้ว

    Apoo haluwan okath .nathiwa .paloooo

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta ปีที่แล้ว

      Umbala wage gaanu gana lajjai ban. Mechchara lassana sinduwak asse umbalage irisiyaawata umbala hoyala thiyenne wena deyak. Puduma pawkaarayo umbala nam. 😏

  • @amilathilakarathna540
    @amilathilakarathna540 2 ปีที่แล้ว

    LL km

  • @srirani7374
    @srirani7374 2 ปีที่แล้ว +1

    මොන ජීවිතද බම් මෙ

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Ai ammt wdinne ntte

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว

    God bless.

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว

    Congratulations

  • @chanakashaminda39
    @chanakashaminda39 2 ปีที่แล้ว

    Congratulations