ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාර රඟපෑමක්.හොඳට පුරුදුවෙලා තියෙනවා
සාධාරණය ඉෂ්ට විය යුතුමයිලංකාවෙ ## පොලිස්සි
රාජපක්ෂලා ගේ ගූ කාපු ජැක්සන් පවුල.. ඒත් පොලිසියෙන් අසාධාරණයක් උනානම් නීතිය ක්රියාත්මක කල යුතුයි ... 😊
S සහෝදරයා කියපූ දේත් ඇත්ත ,උන සිද්දියට වඩා උලුප්පලා පෙන්වනවා වගේ නම් පේනවා ,මේ නෝනා දරුවා ගැන කිය කියා අඬන විදිහෙන් , අනික ඉස්සර රජ්යන් ,තිබියදී පොලිසිය මෙවැනි දේවල් කලා ඉහළ දේශපාලඥයෝ සතුටු කිරීම පිණිස , ඒත් පොලිසියට දැන් එහෙම සතුටු කරන්ඩ කවුරුවත් නැහැ ,පොලිසියට මේ වගේ දෙයක් කරලා ඇති වැඩකුත් නැහැ,හැබැයි එහෙම කළා නම් බරපතල වරදක් , හිංසනයක් , අර සහෝදරයා කියන දේත් ඇත්ත ,රටේ කොයිතරම් අම්මලා නැති බැරි කමට කිරි බොන දරුවෝ දාලා රට යන වද යනවද? ආයේ ඒ දරුවො දකින්නේ අවුරුදු දෙක තුනකට පසුවයි , අර සහෝදරයා කියපු විදිහට තේ දළු කඩන අම්මලා උදේ දරුවට කිරි ටික දීලා , අවුරුදු අටක් දහයක් වයස ඇති වැඩිමහල් දරුවට භාර භාරදීලා යන්නේ, ඉතින් අර ගෑනිට දරුවා පැයක් දෙකක් බලාගන්න බැරි උනා, මේවා උණ සිද්ධියට වඩා උළුප්පලා පෙන්වන ඒවා කියලා මටත් හිතෙනවා ,
අනිවාර්යෙන්ම සාධාරණත්වයක් කල යුතුයි මේ මල්ලිට
ඇත්තටම මොකක්ද මේ පොලිසිය කරපූ වැඩේ?? නීතිය ක්රියාත්මක කළ යූතූමයි මේ පොලිසිවලට.ආණ්ඩූ පෙරලන්න මූලික වෙන්නේම මේ පොලිස් නිලධාරීන්.පොලිසිය රාජපක්ෂ පූතාලගේ කොන්තරත් එකක් කලාද දන්නෑ.දරුවොත් හදාගන ලස්සනට ජිවත්වෙන නිසා.නැත්නම් නිළියගේ පයිලට්ව පොලිස් කූඩූවට දැම්ම නඩූව පූර්ණ විස්තරය දැම්මටද දන්නෑ මේ අහිංසකයට නිකරුනේ බලූපොලිස් නීති ක්රියාත්මක කලේ.කොහොමත් මේ රටේ පොලිසිය ඔය වගේම තමයි හැසිරෙන්නේ.දැන්වත් පොලිසියට ආණ්ඩූව කියලා දිය යූතූයි මානව හිමිකම් ගැන.
රඟපෑම් අති විශිෂ්ටයි
Siyaludenatama budusaranai
රගපෑම්..... 😅
Ralahami Lajjai halo
රගපෑම අති විසිස්ටයි සැබෑජීවිතෙත් 😮😮 ඔය කියන දේවල් ඔයවිදිහටම ගන්න එපා වතුර තාර බර ඇරල ගම්මු දුප්පත් අම්මල කිරිදරුවො දාල දලු කඩන්න කිරිකපන්න යන්නෙ ඕනිමනම් ලොකුදරුවගෙ වයස අවුරුදු දහයක් දොලහක් වෙයි අන්න ඒ දරුව ලග සති දෙකේ තුනේ දරුවත් තව අඋරුදු තුනක හතරක දරුවත් දාල ඒඅම්මලයන්නෙ ඊදේ කිරිටිත දීල ගිහින් කැද වතරටිකක් හරි කහට වතුර ටිකක් බුතලේකට දාල තියල යන්නෙ ඇඩුවොත් පොවන්න කියල මේව අත්දැකපු දේවල් විදපු දේවල් එතකොට මේලමාතැනීගෙ අම්මට බැරිඋනා ටැය දෙකතුනක් ගිහින් එනකම් දරුවව නලව ගන්න ඕන්න ආතම්මල ඒකයි අපිට පේන ඇත්ත ඒ අඩන විදිහෙන්ම කතාවෙන්ම පේනව මෙතන උනාට වඩා දෙයක් පෙන්නන්න උත්සහ කරනව මෙයාට තියෙන්නෙ එයාගෙ මිනිහව අරන් ගිය එකේකේන්තිය එයා හදන්නෙ එයාගෙ බලය පෙන්නන්න ඔය කියන තරම් දෙයක් වෙලා නැත එයාව පරස්න කරපු එකේ පලිර ගන්න හදන්නෙ මික බලන අය හැගීමට වඩා බුද්දිමත්ව බලන්න මේ කියන විදිහ පොඩ්ඩක් නීරීක්ෂනව බලන්නකෝ එතකොට වැටහේවි කුවේට් සිට😂
කිරිදරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දළු කඩන එකා හරි පාර අතූගාන එකා හරි,කූවේට් රටේ දූක් විඳින එකා හරි ,හිරගෙදර හිරබත් කන එකා හරි,කොයි අම්මටත් රටේ පොලිසිය එහෙම කළ එකයි වරද.මිනිස්සූන්ට මිනිස්සු හැටියට සලකන රටක් දැන්වත් හදාපල්ලා.
😢
😢😢😢😢
මාදව් ඉස්සර වගෙ නෙමෙයි දැන්
Ragapanna dakshaine kohomath
රටක නීතිය අවභාවිතා වෙනකොට පූද්ගල හඳූනාගැනිම් ඉදිරියට ගන්න එපා ✋.ඒකයි මේ රටේ නීතියත් වල් වැදෙන්නේ.
Me siddiyata Aniwaryenma Saadaranaya itu kala yuthi.
මාර රඟපෑමක්.හොඳට පුරුදුවෙලා තියෙනවා
සාධාරණය ඉෂ්ට විය යුතුමයි
ලංකාවෙ ## පොලිස්සි

Ralahami
Lajjai halo