'' කැනඩාවේ සිට ලන්ඩනයට ආ ශ්‍රී ලාංකිකයා කියූ දේ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 291

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 หลายเดือนก่อน +117

    සේපාල් සහෝදරයා ඇත්ත ටම මගේ ඇස් බොද වෙනවා මේක බලද්දී. අපි මේ වෙනස කොහොම හරි කරමු...අනිවාර්යයෙන්ම.උතුරේ දකුණට දකුනෙන් උතුරට මොනවද අපට බෙදා ගන්න බැරි මේ පුංචි රටේ.මනෝ රංජන් සහෝදරයා ට වගේම ලාල් සහෝදරයා ටත් අපි ප්‍රානසමව ආදරය කරමු.

  • @umwijesiriwardena4569
    @umwijesiriwardena4569 5 หลายเดือนก่อน +145

    ලාල්කාන්ත මනෝරංජන් දෙදෙනාම හරිම ආදරණීය මනුස්සයෝ දෙදෙනක්.

    • @9MM732
      @9MM732 5 หลายเดือนก่อน +6

      ආදරණීය නොවෙයි සුන්දර මනුස්සයො බං

    • @palithaperera2944
      @palithaperera2944 5 หลายเดือนก่อน +8

      ආදරණීය, සුන්දර මිනිසුන්..❤

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 5 หลายเดือนก่อน

      Great personalities, we'll say.

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 5 หลายเดือนก่อน

      ​@@9MM732සුන්දර ආදරණීය මානවහිතවාදීන්❤❤❤
      🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @ravindradesilva811
    @ravindradesilva811 5 หลายเดือนก่อน +37

    මනෝරන්ජන් මහතා බලාපොරොත්තුවන ඒ වෙනස අපිත් දෑස් දල්වා බලා සිටිමු.🧭💕

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 หลายเดือนก่อน +23

    ඔබතුමා මේ දවස්වල කරන වැඩසටහන් බොහොම සංවේදියි.නහර වලටත් තදින්ම දැනෙනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 5 หลายเดือนก่อน +37

    මම 65 හේ ඉපදුනේ.ඔබ කියන දේ හොදින් අත් වින්දා .අපි මේක හරි ව්දියට වෙනස් කරමු ❤❤❤😮

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 หลายเดือนก่อน +30

    සේපාල් සර් මේ වෙනස අපි කෙසේ හෝ ධනාත්මකව ජය ගමු...
    🙏 ✌️✌️ 👍👍

  • @ekanayakewm9971
    @ekanayakewm9971 5 หลายเดือนก่อน +100

    මාලිමාව දිනවමු හරිවිදිහට වෙනස් කරමු ජයවේවා සහෝදරයා❤❤❤❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +62

    හොඳ මිනිසුන් එකතුවෙනව සහෝදරත්වයෙන්. 🙋‍♂️💪
    ඒ නිසා මේ රට හරිවිධියට වෙනස් කරනව හරිවිධියට ම
    සේපාල් සහෝදරයා ඔබ එතැන මහ මෙරක් සේ ඉන්නව
    සතුටුයි මේ එකමුතුව ඉතාම ශක්තිමත් එකක් වෙනව අපේ රටේ අපේ වාසනාවට.✌💪🙋‍♂️💪✌
    අපි සියලු දෙනාට ම ජයෙන් ජය අත් වේවා✌
    මගේ රට සුන්දර මනුස්ස යන්ගේ රටක් වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ඇසට කඳුලක් ආවා.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 หลายเดือนก่อน +22

    ප්‍රභල වෙනසක් උදෙසා පෙළ ගැසෙන මේ සංක්‍රාන්ති සමයේ , ජනතාවගේ සිතු පැතුම් නිවැරදි දිශානතිය උදෙසා යොමුකර ලීමට ඔබ ගන්නා තැත හරිම ප්‍රශංසණීයයි .ජීවය කැවුණු සෑම වදනක්ම මිනිසුන් දිරිගන්වන සුළුයි. ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි .

    • @viranthaatapattu153
      @viranthaatapattu153 5 หลายเดือนก่อน

      ඔයාගේ කියවීම හරිම බුද්දිමත් මෙන්ම මම ත් එකග වෙනවා ....අපි මේ ක්‍රමය වෙනස් කරමු..

  • @jayathuperera7477
    @jayathuperera7477 5 หลายเดือนก่อน +58

    2024 කියන්නේ ක්‍රමය වෙනස් කිරීම ආරම්භ කරන වර්ෂයයි.
    2024 = Year of System Change

    • @mrasanjani
      @mrasanjani 5 หลายเดือนก่อน +3

      well said

  • @R-me5ey
    @R-me5ey 5 หลายเดือนก่อน +28

    Now I am a retired teacher. Now my only dream is to have a country with united nations
    WE ARE SRILANKANS . ❤

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 5 หลายเดือนก่อน +16

    සේපාල් ඔබගේ සමාජ දැනුවත් කිරීම ඉතාම විශිෂ්ටයි.අපි සියල්ලෝම ඔබට සදා ණය ගැති.

  • @nimalranjith721
    @nimalranjith721 5 หลายเดือนก่อน +19

    මනෝරන්ජන් ගෙ කතාව එඩිතරකමත්,ධෛර්යයත් ඇතිවෙනව හැමෝටම.......

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 หลายเดือนก่อน +59

    මනෝරන්ජන්ල,දමිළ දේසපාලුවන් විසින්ද මුස්ලිමානුවන් සහ සිංහලයන් ඔවුන්ගේ දේසපාලුවන් විසින්ද වසර 76 තුල රවටාඇත රැවටිිම අවසන්කලයුතුමය කලයුත්තේ NPP දිනවා ජනතාව සමිිබන්දිත රජයක් බිහිකරමු මල්වටිිටියට අතගහන්න ජනතාවට නිවැරදි දේසපාලන සාක්සරතාවය ලබාදිිම පුද්ගලිකවම කරමු ,එවිට අවසන් සුසුම නිදහසේ පිටකලහැකිය

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 5 หลายเดือนก่อน +10

    රටේ පුරවැසියන් හැටියට හැමදාම නිසි විදියට අප දැනුවත් කිරීම ගැන ❤️ආදරෙයි ඔබ‍ට ඉස්තුති දීර්ගායු ලැබේවා!!!

  • @ajauduwelage959
    @ajauduwelage959 5 หลายเดือนก่อน +7

    Hi Sepal, Thank you very much. I talked about him . Before I left the centre, I thanked him , and I appreciated his good work. And I was very lucky to give him a worm hug. It was a lovely meeting ❤❤❤ I couldn't leave the place without talking to him , thank you Sepal thank you !!!

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 5 หลายเดือนก่อน +9

    I was there in London London rally. Tear comes to eyes...for all Sri Lankans...NPP❤❤

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 5 หลายเดือนก่อน +6

    මනෝරන්ජන් අලුතින් අදුනගත්තෙ.සුන්දර මනුස්සයෙක් ,ලාල් සහෝදරයා කියන්නෙ බොක්කම තමයි ආදරෙයි ❤❤❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      අපි මනෝරංජන් හඳුනාගත්තෙ සේපාල් සමග කල වටිනා සාකච්ඡාවෙදි. රෙ සාකච්ඡාව මම download කරගත්තා. ඒ තරමට වැදගත් .

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 5 หลายเดือนก่อน +26

    ජයම වේවා ජනහිතකාමී රජයක් අතළග❤

  • @ajithrajapaksha8504
    @ajithrajapaksha8504 5 หลายเดือนก่อน +3

    සියලු දෙනාටම ආදරණීය රටක් හදාගන්න කැපවෙමු.... ස්තූතියි සේපාල් සහෝදරයා ...

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 5 หลายเดือนก่อน +18

    සේපාල වැඩි හිටි සහෝදරයා .මගේ මේ යෝජනා ව ඔබේ කියවීම අනුව හරිනම් සමාජ ගත කරමු.
    කලු ජූලිය තිරස්චීන මිනිසුන්ගේ සදාකල්හිම නින්දාවට ලක්විය යුතු මුග්ද ක්‍රියාව නිසා ජාතිය හේතු කොට ගෙන භයානක අත්දැකීම් ලබමින් සිටි, දෙමළ පුරවැසියන් හා සින්හල පුරවැසියන් ආරක්ෂා කිරීමට තම තමන්ගේ වාර්ගික පිරිස්වලින් පැමිනිය හැකි අවධානම.නොසලකා මනුෂ්‍යත්වය නිසාම අන්‍ය වාර්ගික එක් මිනිසෙක් හෝ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ සින්හල දෙමළ මුස්ලිම් තැනැත්තන් සොයා එකම වේදිකාවක ඔවුන් ට හෝ ඔවුන්ගේ පවුල් වලින් පැවතෙන අය වෙනුවෙන් 'උත්කෘෂ්ට මිනිසා' යනුවෙන් සම්මාන යක් පුදමු.

  • @royfernando6158
    @royfernando6158 5 หลายเดือนก่อน +7

    Excellent මනෝ රන්ජන් සහොදරයා ඔබගෙ ඒ අගනා අදහස් දැක්වීම.ලාල් කාන්තලා මේ වෙනස කරන්න අවුරුදු කීයක් තිස්සේ මිනිස්සුන්ව දැනුවත් කලාද.එහි ප්‍රතිඵල දෑන් ලැබෙමින් පවතිනවා. සේපාල සහොදරයා ඔබටත් බොහොම ස්තුතියි මෙවෙනි වැඩ සටහන් තුලින් ජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන්.🙏

  • @nilanharsha1440
    @nilanharsha1440 5 หลายเดือนก่อน +30

    අපේ රටේ මිනිස්සු බොහොම පොඩි පිරිසක් තාම හිතනවා තඩි v8න් බැහැලා අතේ පිරිත් නූල්,මුදු,බ්‍රේස්ලඩ් දාපු බඩතඩි උත්තමයෙක් වලව්වක හාමුවෙක් මේ රට පාලනය කරන්න ඕනේ උන් ඕනේ සැපක් විඳගෙන මිනිස්සු අපා දුක් විඳගෙන ජීවත් වෙන්න ඕනේ කියලා.
    නමුත් මේ ජනාධිපතිවරණය කියන්නෙම මේ පාලක පැළැන්තිය එළවා දමන්න සුදුසුම අවස්ථාව.
    මේක අපි හරි විදිහට වෙනස් කරමු. ජාතික ජනබලවේගයට ජය වේවා ❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 5 หลายเดือนก่อน +23

    අපි ..මෙය හරි විදියට ..වෙනස් කරමු .❤❤❤

  • @lalithmilroy
    @lalithmilroy 5 หลายเดือนก่อน +9

    ස්තුතියි සේපාල් මහත්මා. ඔබගේ කියවීමට.... අපි මේක වෙනස් කරනවා මයි...

  • @GayaniGayanini
    @GayaniGayanini 5 หลายเดือนก่อน +90

    සේපාල මහත්තයො , ඔබලා කොච්චර දැනුවත් කලාත් හිටපු දේශපාලුවන් පස්සේ යන ගොන්නුත් ඉන්නවා. අපි ප්‍රර්ථනා කරමු උන්ගේ මොළත් පැදේවා කීය. අපි කොහොම හරි වෙනස කරමු. රටට ජයවේවා !!! 🧭 ට ජයවේවා !!! බලන්න ඒ කාථාකරන අවස්ථාවේදි අනුර මුහුණෙ තියෙන ප්‍රබෝධය.

    • @senarathbandara9399
      @senarathbandara9399 5 หลายเดือนก่อน +4

      මේ කතිකාව සේපාල මහතා පමනක් නොව හැමෝම තම තමනට හැකි පමන ජන මනස තුළ මේ වෙනස කිරීමට පෙල ගැසෙමු.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ​@senarathbandara9399 අනිවාර්යයෙන් .ඉතාම වටිනවා.

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +20

    ඩොලර්‍ර් බිලියන ගනනින් වටිනා තෙල් නිදි ,රත්තරන් ,මිනිරන් යපස් වලින් අනූන සුඩානය අදවනවිට වර්ගවාදය , ආගම් අන්තවාදය, දූශනය , ඒකාදිපතිවාදය , ප්‍රබූවාදය නිසා විනාස වී බන්කොලොත් රාජ්‍යයක් වී ඇති අතර ශ්‍රී ලන්කාවෙ මහපොලවේ යතාර්තයද එනම් වසර ගනනාවක් , මුලු ලොවක්ම ජගතහැකි මේ ලස්සනට හොදට තිබුන ශ්‍රී ලන්කාව මූලු රටේම හදවත වන එනම් රටේ වැදගත් නීති සම්පාදනය කරන ,විවස්තා සම්පාදනය කරන පාර්ලිමේන්තුවට වටිනා චන්දය ආවබාවිතා කරමින් රටේ සුපිරි තරුන අවන්ක වග වෙන දක්ශ නව ආකල්ප වලින් සන්වර්දනය වුනු පෝශනය වුනු බුද්දිමතුන්‍ සිටියදීත් ඔවුන්ව ප්‍රෙතික්ශේප කර බලයට කෑදර මේ රටේ කපටි උද්දච්ච ප්‍රබූ පැලැන්තියේ කියාගන්නා එවුන් , මිනීමරුවො ,තක්කඩි හොරු මන්කොල්ල කරුවන් මැරයන් ඩීල් කාරයන් දූශිතයන් මොලේ මියගිය වයසක හම්පඩ සෙට් යවලා වසර ගනනාවක් මුලු පාර්ලිමේන්තුවම ඌරු කොටුවක් නරාවලක් හොර ගුහාවක් කරලා මුලු රටක්ම දේශපාලනිකව ආර්තිකමය සමාජීය වශයෙන් දරුනු පරිහානියට ආගාදයට විනාශයට ප්‍රපාතයකට විනාස මුකයට තල්ලු කරපු කේදජනක අපරාදයට වගකියයුතු ශ්‍රී ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මිලියන 22 ක ජීවත් වෙන සියලුම උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී බියගුලු පසුගාමී රටවැසියන් / මිනිසුන් / ජනතාව එකෙක් නෑර අනියමින් හෝ මේ විනාසයට වගකියයුතුයී .../ අවසානයේ මේ රටේ නොඉපදුනු අවිනිශ්චිත අනාගත පරම්පරාවට දරුනු ලෙස අවාසනාවන්ත ඉරනම් වලට ඉදිරියේදී මුහුන පෑමට රටේ මහ එවුන් හොදම ඒවායින්ම කාලාන්තරයකට ඉතුරු කරලා තියෙන්නේ ..රටේ සෑම සියලුම තලයක්ම flatforms නැවත ගොඩදාන්න බැරි පිලිකාuවක් ලෙස දූශනය හොරකම නාස්තිය පැතිර ගොස් වියාප්ත වී ගොස් අවසානයේ මුලු රටක්ම බන්කොලොත් ..ආර්තික මර්මස්තාන කම්මුතුයී. මේ ගෝත්‍රික දූපතේ නූගත් බත් කන ගොන් මීහරක් ජනතාව චන්දදායකයින් විසින් තෝරා පත්කරගෙන පාර්ලිමේන්තුවට යවපු නූගත්, අශීලාචාර , ප්‍රතිපත්ති ගරුක නැති , අදම ඇමති වරුන් කියාගන්නා එවුන් වටිනා සදාචාර සම්පන්න පාර්ලිමේන්තුව ගුබ්බෑයමක් කරගෙන එහි ආපනශාලාවේ සුපිරිම රසමුසු රජබොජුන් ඌරන් ලෙස වලදමින් පාර්ලිමේන්තු වරප්‍රසාද අමු අමුවේ අයුතු ලෙස අවබාවිතා කරමින් උල්ලන්ගනය කරමින් ඒ තරමටම පවුලේ පොඩි දරුවෙකුටවත් පෙන්වන්න බැරි විදිහට රන්ඩුවෙනවා..මරාගන්නවා ..ඇනකොටා ගන්නවා .ඒතරමටම ලැජ්ජායි ...හිරිකිතෛ... අප්රසන්නයි..මුලු රටටම සාපයක් වෙලා ඉන්න මුන් 225 ම රටේ පුරවැසියන්ගේ ජීවිත වල වටිනා කාලය, මුදල්, සතුට, නිදහස, සැනසීම, බලාපොරොත්තු සුනු විසුණු කරලා දැම්මා කීතු කීතු වලට ඉරලා දැම්මා....දසක ගනනාවක් කාගේ පවුද අපි මේ තවමත් ගෙවන්නේ ..පුරවැසියනි දැන්වත් හිතපියවු ..මේ හොදටෝම ඇති ..හරිම මහන්සියී.

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chandramalani7074
      @chandramalani7074 5 หลายเดือนก่อน

      👍❤❤❤❤❤❤❤❤❤🙏

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 5 หลายเดือนก่อน +19

    හරිම හරවත් කතාවක් ❤❤❤

  • @niluherath-z6h
    @niluherath-z6h 5 หลายเดือนก่อน +7

    අපි කොහොම හරි මේක වෙනස් කරමු
    Malimawata ජය වේවා ♥️♥️

  • @sunithaGovinnage
    @sunithaGovinnage 5 หลายเดือนก่อน +12

    Thank you Sepal
    I felt so emotional after watching your program I hope I can live another 4 months to see this change become a reality

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 5 หลายเดือนก่อน

      Don't "hope" sir !-definitely yu are going to live only 4 months !-because jeppo will end up as 3 rd runner up !and that result will devastate people like yu who warship jvp like God !!

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 5 หลายเดือนก่อน +18

    සේපාල් ඔබ වැන්නේකු ඉදිරිපත් කරන මෙවැන්නක් නරඹන මගේ ආඩම්බරය දරාගන්න බෑ සහෝදරයා....ඇස් පාලනය කරගන්ඩ බෑ ඒවා තෙත් වෙනවා

  • @neshishanaya9263
    @neshishanaya9263 5 หลายเดือนก่อน +10

    දෙවියන්ගෙ නාමෙන් මේ සාදාරනය ඉටුවේවා🙏 අපේ ඇගේ දුවන්නෙ එකම පාට ලේ. ජාතීන්ගේ එක්වීම කිසිවෙකුට වලක්වන්න නොහැක.දේවාශිර්වාද ලැබේවා🙏🇱🇰💯🧭💯

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 5 หลายเดือนก่อน +31

    මනෝරන්ජන්ලාගේ අපේක්සාව 2024 හරි විදියට ඉටු කරමු .මාලිමාවට ජයවේවා !!!

  • @sarathpiyaweera2020
    @sarathpiyaweera2020 5 หลายเดือนก่อน +2

    සේපාල අමරසිංහ සොයුර ඔබ ගේ අදහස් අපි ඉතා අගය කොට සලකමි. අපගේ ක් පැතුම එයයි.❤❤❤❤

  • @indraekanayake8811
    @indraekanayake8811 5 หลายเดือนก่อน +1

    ඒ කතාව නම් මරැ .🤝❤💐

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 หลายเดือนก่อน +4

    Dear Sepal.. ඇත්ත වශයෙන්ම ඔබ පැවසූ රට වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තුවෙන් මාද ඇතුලුව ඒ වයසට යෑම හරිම ශෝචනීයයි ඇස්දෙක තෙමෙන තරම් .. කෙසේ හෝ ඇස් පියවෙන්න පෙර එය දකින්නට හැකිවීම පිලිබදව රෝහන විජේවීර ඇතුලු දිවිදුන් ජවිපෙ සහෝදර සහෝදරියන්ටත් අත්නොහල අනුර මල්ලී ඇතුලු NPP JVP සැමටත් මනෝ සේපාල් ඔබටත් අපගේ ආදරනීය ගවුරවය කැනඩාවේ🇨🇦 සිට ❤
    එදා කැනඩාවේ මනෝ හිටිය එ 15:59 තැන මාත් හිටියා ..

  • @pdthilakarathna
    @pdthilakarathna 5 หลายเดือนก่อน +5

    සේපාල් මහතමයෝ ඔබට දර්ඝායු ලැබෙිවා

  • @yathnaegodawatta2979
    @yathnaegodawatta2979 5 หลายเดือนก่อน +5

    Respect Manoranjan, i am proud to be you are Sri Lanken, you are real gentlemen, wish you all the best!!!!!!!

  • @gajalanka95
    @gajalanka95 5 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️මනෝරන්ජන් සහෝදරයා කැනඩාවේදිත් ඔය වගේම කතාවක් කරා ස්තුතියි සේපාල්

  • @samithumethnula998
    @samithumethnula998 5 หลายเดือนก่อน +13

    අපේ රටේ ඔබද මාද අතුළු සියලු පොදු ජන ප්‍රජාවන්ට අයිති සාමාන්‍ය ජනතාවගේ බුහුතරයකගෙම ජීවිත දුක්ඛිතයි අපි හරිම පව් 😢 එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය පමණයි❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 5 หลายเดือนก่อน +6

    ඇත්තටම මගේ කුඩා කාලය සිහි වුනා .. අල්ලපු ගෙදර කුලියට හිටපු කන්නා,ශසී,ගයාත්‍රි අපි එකට සෙල්ලම් කරේ.. ඒ බැදීම් කොහොමද වෙනස් වුනේ.. නෑ මුන් වෙනස් කරා අපිව.. උන් උතුරේ ප්‍රබූ පන්තියේ වුන් එක්ක මගුල් කර ගත්තා .. එකට බිස්නස් කරා.. සාමාන්‍ය ජනතාව මාරා ගන්න සලස්සලා.. ඒකයි වුනේ.. අපි මේක අනාගත පරම්පරාවට යන්න නොදී මේ පාර හරි විදිහට වෙනස් කරන්නම ඕන.. ඉදිරි මාස කිහිපය ලංකාවේ නැතත් ජා.ජ.බලවේගය දිනවීමට හැම උත්සාහයක්ම ගනිමි.. මනෝරංජන්.. ❤❤❤❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 5 หลายเดือนก่อน +5

    ඇත්තෙන්ම සේපාල සහෝදරයා මනෝරංජන්ගේ කථාව සවනට යොමු වූ විට මගේ ඇසට කදුලක් ඉනුවා.මේ රටේ ජනවාර්ගික කණඩායම් එකිනෙකා සමග කොටවා එය තමන්ගේ බලය ලබාගැනීමේ එකම මාර්ගය කරගත් මේ රටේ සම්ප්‍රදායික සිංහල, දෙමළ දේශපාලන නායකත්වය අද රට මුහුණ දී ඇති මේ ව්‍යසනයට දැඩි ලෙසම වගකිව යුතු බවයි මගේ හැගීම.සුරපුරයක් බදු මේ රට ලේ විලක් කර අවසානයේ කන්න බොන්න ඉන්න හිටින්න නොහැකි තැනක් බවට පත් කිරීමේ සාපයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ මෙන්ම ඒ සාපලත් නායකයන්ගේ දරු දැරියන්ටත් බේරීමක් නැතිවේවි.

  • @andrewbernard9571
    @andrewbernard9571 5 หลายเดือนก่อน +5

    A Fantastic Feature Mr. Amarasinghe, Very Touching and Motivating Indeed ❤ Victory To All Sri Lankans.

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 5 หลายเดือนก่อน +4

    සේපාල සහෝදරයා ගොඩක් පින් ඔබතුමා හරිදෙ හරියටම දකින එක❤❤❤❤❤❤

  • @ranjithfernando6709
    @ranjithfernando6709 5 หลายเดือนก่อน +1

    මේ දෙවල් ගැන අවබෝධයක්
    නැති අය තවත්
    ඉන්නවා ඵ්ක
    ගැන දුකයි ❤
    🧭🧭🙏🙏🙏

  • @nandanakodikara2170
    @nandanakodikara2170 5 หลายเดือนก่อน +2

    ඔබගේ ව්ග්‍රහය අති අනර්ඝයි සේපාල් මහත්මයා . මනෝරංජන්ලා, ලාල්කාන්තලා පමණක් නොව සිව් දෙසින් පැමිණෙන තවත් බොහෝ බලමුළු ඒ ජයග්‍රාහී දිනයේ එක්සත්ව හමුවනු ඇත. මේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් වනුයේ ඒ එක්සත් කම නිසාවෙන්මය.

  • @anulaanula3887
    @anulaanula3887 5 หลายเดือนก่อน +37

    යූක්‌තීගරුක රටක්‌ සදහා මාලිමාවට අපී AKD❤❤️❤️❤️ජය වේවා ❤❤❤❤

  • @rupasinghefernando-by2kf
    @rupasinghefernando-by2kf 5 หลายเดือนก่อน +2

    ජයවෙිවා සේපාල් සහෝදරයා.ඔබ කරනා මෙහෙය අපි ඉතාම අගයකරනවා

  • @vajira1971
    @vajira1971 5 หลายเดือนก่อน +7

    5:46 සේපාල්,
    අනූ හතරේදී මනෝරංජන් ලංකාව පුරා කරගෙන ගිය දේශනා අතරේදී බෙදා හැරියා පුංචි පොත්පින්චක්,
    සිංහලයන් වෙත ආදරෙයිනි නමින්,
    බහුතර සිංහල ජනතාව වෙත කළ ඉතාම අහිංසක ආයාචනයක්, හරියටම මීට තිස් අවුරුද්දට කලින්. ඉතාම ප්‍රගතිශීලී අදහස් ඒ පොතේ ගැබ්ව තිබුණා.
    මගේ හිතේ තාම ඒ පොත,,,, මගේ නුවර ගෙදර තියෙනවා

    • @jayanthiwijesekera4400
      @jayanthiwijesekera4400 5 หลายเดือนก่อน

      ඒ පොත් පිංච අන්තර් ජාලයට එක් කරන්න පුලුවන් නම් හරිම අගෙයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤👍🙏

  • @System-change-SL
    @System-change-SL 5 หลายเดือนก่อน +5

    Thankyou. Very emotional topic today. ඇත්තටම මේ චරිත තරම් නැති වුණත් අපි හැමදෙනාම මෙච්චර කාලයක් පුරාවටම පැතූ දේශය ගොඩනැගීම වෙමින් පවතිනවා. මගේ වයසත් අවුරුදු 64. අපි මේක හරිවිදියට වෙනස් කරමු සේපාල සහෝ. ඔබගැන මුලදී යම් සැක සංකා තිබුණත් අද අපි ඔක්කොම එකතැන. මෙන්න මේක මම වෙන තැනක දමාපු කමෙන්ට් එකක්. බලන්න උදව් වෙන්න.
    මාලිමාව අවංකයි, කරයි කියලා මිනිසුන් දැනුවත් ඒත් මේ ඇන්දවීම උං කරන නිසා වටිනා ඡන්දයෙන් මෙවර මේ විනාසය ඉවරෙටම ඉවර කරන බවම මතු කරන්න campaign එක ඒ දිශාවට යොමු කරන්න ඕනෑ. අන්තිමට මිනිසුන් රැවටීම නවත්වන්න ඕනෑ. ඔවුන්ගෙ අසරණ අහිංසක දුප්පත් කම මුං ආයුධයක් කරගෙන උංගේ campaign එක කරනවා මයි.
    මම හිතන්නෙ දැං අනම් මනම් නවතා full strength එකෙන් ගමක් ගමක් ගානේ ඒ ඒ ගමේ පිලිගත් පුද්ගලයන් ඉස්සර කරං pocket meeting තියන එක කරන්න ඕනෑ. ඒ සඳහා වියදම් විදේශගත ශ්‍රි ලාංකිකයින් එකතු කරල යවන්න ඕනෑ. සලකා බලන්න
    drive.google.com/file/d/1QyXHrOOt4Wf9v27Ko7suZPbK0XGXV5Hr/view?usp=drivesdk

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 5 หลายเดือนก่อน +3

    ඉතා වටින පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 5 หลายเดือนก่อน +1

    Excellent.Thank you Mr.Sepal. Wish you all the best. From USA

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 หลายเดือนก่อน +15

    Like එකක් දාගෙනම ආවා 🙂🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      මට channels වලට likes දාන බෑ. දූෂිතයින් බොහෝවිට මොනවාහරි කරනවා.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน +12

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 5 หลายเดือนก่อน +2

    ❤ ඔබගේ කථාව සහතික ඇත්ත,හරි කනගාටුයි අපි සියළු දෙනා මේ කාලකණ්නි හොර පාලනය වෙනස් කරමු, සියළු දෙනා එකතුව මාලිමාව දිනවමු 🌷🙏❤️🧭 ජය පතමු 🚩🚩🚩

  • @ilk-dv5sz
    @ilk-dv5sz 5 หลายเดือนก่อน +62

    ඒ වගේම නිකන් හිතන්න එහෙම බලාපොරොත්තු තිබුණු තරුණ උගත් ජීවිත විනාශ කරපු අතීතය, දැන් නොමරා මරනවා, ඉස්සර ටයර් දාල මරුව. මොකාට දුන්නත් UNP (සජබ) දෙන්න එපා.

    • @lalkumarasiri924
      @lalkumarasiri924 5 หลายเดือนก่อน +8

      ඇයි පොහොට්ටුවෝ , කපට් පචවංස , ගොම්මන්පිල , මිනීමරු පාටලී , නයි දිලිත් මුන් එකෙකුටවත් දෙන්න එපා .

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 หลายเดือนก่อน +7

      Nnp මාලිමාවට හැර අනෙක් එකෙකුට ඡන්ද දෙන්න epoooo ..

  • @kusumwickramasinghe1775
    @kusumwickramasinghe1775 5 หลายเดือนก่อน +5

    අවන්කත්වය නිර්මලත්වය සුහදත්වය රජයන සුන්දර ස්‍රී ලන්කාවක් ගොඩනෙගීමට අනුර කුමාර පුතා වටා පෙල ගෙසෙමු අපේ සිහිනය ඔබ ඉටු කරාවි කියල අපි විශ්වාස කරනවා එයට උතුම් ටෙරුවන් තුනුරුවනේ පිහිට ලන්කාවාසීඅපි සියලුම දෙනාට ලැබේවා
    සම්මාසම්බුදු සරනෛ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 5 หลายเดือนก่อน +6

    S.manoranjan ,අපි මනුෂයත්වය අපි අමතක කලා සහෝදරය.නැවතත් අපි සහෝදරත්වයෙන් එකතු වෙමු.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 5 หลายเดือนก่อน +6

    අපිට අවශ්‍ය වන්නේ ස්‍රීලංකාවේ සියලුම ජනතාව ස්‍රීලාංකිකයන් හැටියට සහෝදරත්වයෙන් ජීවත් වීමයි ..එහිදී කිසිදු පාර්ස්වයක් අපේ මාතූබූමිය කොටස් වසයෙන් නොඉල්ලිය යුතුය ...මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤❤❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน

      එකඟයි. මනෝරංජන්ලා ඉල්ලන්නෙත් ඒක.

  • @zoeyj2568
    @zoeyj2568 5 หลายเดือนก่อน +18

    ඇස් කෙවෙනි තෙත්කළ මනෝරන්ජන්ගේ අපේක්ෂාව අපගේද අපේක්ෂාවයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 หลายเดือนก่อน +7

    රටේ වාසනාවට අරගලයක් ආවෙ❤

  • @champikahasi
    @champikahasi 5 หลายเดือนก่อน +1

    I was so lucky joined this public meeting that day and he’s speech was amazing ❤👏👏👏

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 5 หลายเดือนก่อน +1

    Ane api paw ...mr sepal obata sthuthiyi, ape ratata wasanawa udawewa....❤

  • @Ravindrakumara1972
    @Ravindrakumara1972 5 หลายเดือนก่อน +3

    ඉතාම වටින කතාවක්❤❤❤

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 5 หลายเดือนก่อน +17

    අපි එකතුවී ඉන්නේ එවන් සහෝදරයන්ගේ කැප වීම තුලින් ගොඩනැගුන ජනපවුරක් මතයි. ඒ වෙනුවෙන් අපි ඔවුන්ගේ ඒ සිහිනය සැබෑ කිරීමට ජාතික ජනබලවේගය වටා රොද බදිමු. ❤❤❤❤

  • @samanvijaya8017
    @samanvijaya8017 5 หลายเดือนก่อน

    ඔබෙි විග්‍රහය අහගෙන ඉන්න කොට ඇස්දෙකෙන් කඳුළු වැටුණා මහත්මයා..හරිම අපූරැ විග්‍රහයක් ..ස්තූතියි ඔබට

  • @paulranasinghe4013
    @paulranasinghe4013 5 หลายเดือนก่อน +1

    Excellent Sepal, your visualization well done, as a senior citizen of Sri Lanka. We must do it.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 หลายเดือนก่อน +2

    අපි මේ සටන දිනනවාමයි.
    මනෝරන්ජන් සහ ලාල්කාන්ත සහෝදරයින්ට ආදරෙයි ගොඩාක් .
    දැන් තමා තේරෙන්නෙ මෙවුන් අපව කෙච්චර පහත් විදිහට රැවටිමට පත් කලාද කියලා .
    මෙවුන්ගෙන් පලි ගන්නම තමා මාලිමාවට ජන්දෙ දෙන්න තිරණය කලේ . අවංකවම රටේ දියුණු කිරිමක් ගැන නම් බලාපොරොත්තුවක් නැ. සියලුම ජාතින් එක්ව මෙවුන් ටික සදහටම නිවාඩු යැව්වනම් ඒ ඇති .
    මාලිමාවට ජයම වේවා !

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 หลายเดือนก่อน +3

    ලාල් රංජන් පැතු ලොව ගොඩනැගිම අපේ වගකීමයි

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 5 หลายเดือนก่อน +7

    අපේ ජීවිතත් ඔය විදිහටම දියවුනා

  • @chethamindinu3192
    @chethamindinu3192 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +4

    ..රටේ සියලුම පුරවැසියන්ගේ මනසවල්,, නව චින්තනයකින් ..නව සිතුවිලි වලින්..අලුත් නව ජවයක් සහිත නිවහල් රටාවකින් කාලයේ වැලිතලාවෙන් තාලය සහ කාලය වෙනස් වී ඇත ..අපිට මේ රට හරි විදිහට වෙනස් කරන්න මිනිසුන්ගේ ජීවිත කාලයෙන් 1948 වසරෙන් පසුව අවුරුදුක් 75 ක කාලයක් වැය වුනා..මිඩන්ගු වුනා..දැන්ම මතක තියාගන්න අනිවාර්යයෙන් 2024 වසරේදී මේ ලස්සන හොදට තිබුනු රටට අරක්ගත්තු කාබාසිනියා කරපු මුලු රටම බන්කොලොත් කරලා කනත්තට වලපල්ලටම යවපු කපටි තක්කඩි හොරු දූශිතයෝ මන්කොල්ලාකරුවො..ඩීල් කාරයෝ ජාත්‍යන්තර ඔත්තුකරුවෝ මිනීමරුවො ,දුම් ගහලා එලවන්න බැරි අවතාර ,යක්කු ,මලපෙරේතයෝ, කුම්බාන්ඩයෝ ,පිසාචයෝ ,ලේ උරාබොන්නන් බලුමැක්කන්, මේ රටට වගවෙන සියලුම පුරවැසියන් විසින් ඉදිරියේදී ගහලා පන්නනවා ඇත.එලවා දමනු ඇත..ඉතුරු වෙන එවුන් ටික නඩු හලා ජීවිතාන්ත දක්වා සදාකාලිකව හිර ගෙවල් වල ගාල් කරනවා ඇත.මේ මොහොත වන විට පසුගිය අරගලයකින් පසුව උන් සේරම ( දසක ගනනාවක් රට කාපු හොර මුල - 2000 ක් පමන මරාගෙන මැරෙන කාඩස්ලා සෙට් එක යන යකා කොරහත් බිදගෙන යන්න දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න ප්ලැන් කරමින් ) මර බියේ නන්දිකඩාල් කලපුවට දැනටමත් කොටු වී ඇති අතර ඉදිරියේදී කොයි මොහොතේ හෝ රටේ මිලියන 22ක මුලුමහත් පුරවැසියන් විසින් එකට එක්වී එක පොදියට උන්ට ගැලවෙන්න බැරි විදිහට සියලුම දුශ්ශීල පවුකාර එවුන් එකෙක් නෑර රටින් අහසින් මුහුදින් පනින්න පෙර එක රොත්තටම බෙල්ලෙන්ම ජීවග්ග්‍රගනයෙන් අල්ලා ගන්නවා ඇත ..උන්ට හිමි නිසි දඩුවම් දෙනු ඇත .ඉන් පසුව අවුරුදු 75ක මජර ජරාජීරිනවු අවාසනාවන්ත කාලපරිච්චේදය අවසන් වී මේ රටේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලුම පුරවැසියන්ට සමගියෙන් සතුටින් සමාදානයෙන් ස්වයං පෝශිත රටක් වශයෙන් එකට ජීවත් වන්න හැකි වාසනාවන්ත සාමකාමී නිදහස් හෙට දවසක් උදාවෙනු ඇත..නියතයි.....ඒකාන්තයි....👍👍👍.යුගයෙන් ...යුගය....රැවටී මුලාවීවී...වැනසූ දැයක් ඇත ...අදුරේ ගිලීලී.....ඒ කල පාපෙන් ගැලවී මිදීදී...දරුවන්ගේ ලෝකේ වත් රකිමු සදාදා.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 5 หลายเดือนก่อน +6

    Sepal..! You are very correct. We have wasted our time & life and became seniors. If we change everything this time, we can have a peaceful last breath...! 😅😅❤

  • @lukefernando330
    @lukefernando330 5 หลายเดือนก่อน +2

    Very emotional briefing. Felt enormously.

  • @smgsethunga3068
    @smgsethunga3068 5 หลายเดือนก่อน +4

    Adaraneeya Minisun,, වෙනස් karamu Me Thakkadi Desapalanaya. Npp Jayawewa.....❤️💜️👌❤️💜️👌❤️💜️👌💜️❤️

  • @SurprisedBurrito-bjtom
    @SurprisedBurrito-bjtom 5 หลายเดือนก่อน +9

    අගෙයි සේපාල ඔබත් යම් දිනෙක සලකුණක් වේවි මේ වෙනසෙහි...

  • @jpSL
    @jpSL 5 หลายเดือนก่อน +1

    හොඳ විග්‍රහයක් Mr.sepal…

  • @zoeyj2568
    @zoeyj2568 5 หลายเดือนก่อน +9

    2024 ගොඩනැගීමට අපේක්ෂාකරන අළුත් රට සදහා පෙරට පැමිණි ජාතික ජන බලවේගයට සිදුව ඇත්තේ මඩ ගොහොරුවක මාළිගාවක් තැණීමේ අභියෝගයයි මනෝරංජන් ලාල්කාන්ත
    සේපාල් සමග අපි එකම අරමුණක් වෙණුවෙන් ශපතකරමු මේ මන්දිරය සවිමත්ව ගොඩනගන බවට ඒ සදහා ඇතිබාදා ජයගමු සියළුම ප්‍රතිවිරෝධයන්
    නිවැරදිව අවබෝධකරගනිමු එකව පරාජය කරමු,,

  • @amarakumariherath4635
    @amarakumariherath4635 5 หลายเดือนก่อน +18

    ඉතිහාසයේම මෙතෙක් ඇසුණු ශ්‍රී ලාංකික දෙමළ සහෝදරයෙකුගේ විශිෂ්ඨ හඬ !! එක්වව්.. නැගිටිව් !!

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 5 หลายเดือนก่อน +22

    එකෙන්ම මාලිමාවට❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 หลายเดือนก่อน +3

    Mr,Sepal you’re wonderful person ❤❤❤very important matter you explain very well and deeply bottom of heart ❤️ ❤❤❤Thank you Sir❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 5 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතිය සේපාල්

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 5 หลายเดือนก่อน +3

    සේපාල වැඩි හිටි සොහොයුර!!. ඔබේ මාධ්‍ය මෙහෙවර අති විශිෂ්ට යි.අපේක්ෂාව උත්කෘෂ්ට යි.මානව චර්‍යා පිලිබද පේක්ෂාවෙන් බලන, අමතන හා විවේචන ප්‍රසන්සනීයයි.ඔබේත් මගේත් රටේත් අපේක්ෂා ව වෙනුවෙන් වෙනසට වෙහෙසෙමු .

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 5 หลายเดือนก่อน +1

    Me Ape Rata jayagannawamaiii❤❤❤❤ Sepal obata JAYA

  • @disapalitharathne6891
    @disapalitharathne6891 5 หลายเดือนก่อน +1

    brother Manoranjan what you said is very true, we are with you as a one nation. hope for the best🤞 thank you Sepal

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 5 หลายเดือนก่อน +13

    මේ වගේ උතුම් මිනිසුන් අපේ රට නයගැති විය යුතුයි ..ජය වේවා ..

  • @hiransanjaya2177
    @hiransanjaya2177 5 หลายเดือนก่อน +13

    Npp ජය ❤❤❤

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 5 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නැහැ මල්ලි. නියම බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීම අති විශිෂ්ඨ යි සුපර් සුපිරිම වැඩක් වෙනස් වෙනවා හැමෝම වෙනස් වෙනවා අපිත් වෙනස් වෙමු. වෙනසක් කරමු ජේවීපී ජාතික ජනබල වේගය ට ජය වේවා ❤❤❤❤❤❤❤

  • @nandaherath4851
    @nandaherath4851 5 หลายเดือนก่อน

    ජය නියතයි සහෝදරයා👍👍👍👍♥️♥️♥️♥️

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 หลายเดือนก่อน

    මම දැකලා තිබුනු ඉතාම වටිනා සාකච්ඡාවක් සේපාල් එදා මනෝරංජන් එක්ක කලේ.මම වෙනත් channel කීපයකම ඒ සාකච්ඡාව ගැන කිව්වා.

  • @susanthadealwis4946
    @susanthadealwis4946 5 หลายเดือนก่อน

    නියම මනොරන්ජන් සහොදරය

  • @chandanajayasinghe6154
    @chandanajayasinghe6154 5 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔබ මේ පෙරලියේ මහා පතාක යෝදයේක්

  • @sasakukids9899
    @sasakukids9899 5 หลายเดือนก่อน +1

    මේක ඉවරකරමු බොක්කෙන්ම❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 5 หลายเดือนก่อน +6

    අපි ඉපදුනේ මේ රටේ අවුල්ම ජෙනරේශන් එකේ . 71/77/83/88/89.තිස් අවුරුදු යුද්දේ සුනාමි කොවිඩ්. අපි තාමත් ජීවිත් වෙනවා. ඒ මෙ රට වෙනස් වෙනවා දකින්න වෙන්න ඇති .තව ටිකයි.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 5 หลายเดือนก่อน +3

    🧭🧭🧭🧭 බලයට පත් කරමු ❤❤❤❤❤

  • @hamferd6398
    @hamferd6398 5 หลายเดือนก่อน +2

    Thanks 👍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 หลายเดือนก่อน +7

    Good morning mr❤❤❤

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 5 หลายเดือนก่อน

    කොටින්ම කියනවානම් හරියටම හරි සේපාල් සහෝදරයා ❤❤

  • @Athula.
    @Athula. 5 หลายเดือนก่อน +8

    Correct

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 5 หลายเดือนก่อน

    මහත්මයා ඔබට බොහෝම ස්තූතියි