ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදටම එකගයි.නුවර අපිත් ඔය දුකම තමයි .විදින අය විතරයි දුකදන්නේ
මහා ජනයා විදියට අපි ලාල් සර් ට උදව් කල යුතුයි මේ ප්‍රශ්න විසදගන්න..
සර් නෙවෙයි සහෝදරය හි........හි........හි.......හි.....
Hadema veradyta terum gattata e karadara valin sul vidina minisu Pau ape gedara ulu serama keduwa mama sit demma den ewat pupurala rili penla gedara Bat muttya tiyanna be
නෑ බං. ඇමතිතුමා. නියම පොර. කිව්වොත් කිව්වා.
මම මලිමවට චන්දෙ දුන්න කෙනෙක් නොවෙයි නමුත් ලාල් කාන්ත මහතා වෙනුවෙන් මම මේ මොහොතේ පෙනී සිටිනවා එතුමා නිවැරදියි රිලා ප්‍රශ්නෙට විසදුමක් දීමට එතුමාට හැකිවේවා
ඔයත් ජෙප්පෙක් තමයි පර්ලිමේන්තුව ගිනිතියන්න හදපු එකාට සත්තු මරණ එක කජ්ජක්ද
@@gunathilakaherath3701ළමයි ට කන්න නෑ හැබැයි සත්තූ ගැන දුක
ඔබ තුමා මදුරුවෙක්වත් මරන්නේ නැද්ද ?
ඔව් එදා පරිසරවේදීන් කියලා ආවෙ රනිලගෙත් පත්වීම් ගත්තු කීපදෙනෙක් 🙂
@@gnp-gt7kfoya pathvim dena thana hitiyada?
ලාල් කාන්ත සමිපුර්නයෙන්ම ඇත්ත,කතාවක් කිව්වෙ, ඔබලගෙ කතාවත් සම්පුර්න ඇත්ත ,
කුකුල්ලු මැරුවට පරිසරවේදීන්ට කමක් නැද්ද
ඒකනෙ බන් .සත්තු ටික මරල කාල අපි විතරක් ඉමුකො බන් .චීන්නුන් කන්නෙ .
@@kdroshan3302ඒකනේ චීන්නු මුළු ලෝකෙටම ණය දෙන දිලිදුම රටක් වෙලා තියෙන්නේ.ලාල් කාන්ත සත්තු මරන්න කිව්වා ද?ඔහු කිව්වේ තමන්ගේ වගාව ආරක්ෂා කර ගන්න කියලා විතරයි නේද?මේ සදහා පරිසර වේදීන් විසදුමක් දිය යුතුයි. එහෙම දීලා ඒ දේ නොකර සිටියොත් අන්න පරිසර වේදීන් රෙද්ද උස්සන් ආවට කමක් නෑ.
කුකුළා පරිසරයට අදාල නෑ. මන්ද උන් කූඩුවල හැදෙන නිසා.
@@Kumudhu එතකොට මුහුදෙ ඉන්නෙ මාළු.. මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම පරිසරයට අයිතියි. පණ නම් පණ කැලේද ඉන්නෙ කූඩුවෙද ඉන්නෙ කියන එක අදාල නෑ. ඔය පරිසරවේදින් සල්ලිවලට කහින උන් උන්ට සත්තු ගැන ආදරයක් නෑ.
නැ පණ නැති සතෙක් නේ 😂😂
ඔබලා හරි ලාල් කාන්ත ට කොන් දක් තියනවා රීජු තීරණ ගන්න
Saththu maranna kondak thiyenna one na. Amunumssaye unama athi
සත්තු මරන්නද බල්ලො.කොන්ද පන තියෙන්නෙ.
@@UthpalaKumarapeli උත්පල කුමාරපිලා ද මොන හුත්තිගේ පුතාද තෝ රහත් වෙලාද ඉන්නේ,තෝ මදුරැවෙක් වත් මරන්නේ නැතිද ? ලාල්කාන්තගේ කථාව හරි,මම රිලවුන්ට කුරේටර් දුන්නා අම්මට හිකවෙන්න 55 ක් on the spot.
තිරනේ ගත්තනං කරහල්ල කෙදිරි ගාන්නැතිව😅😅😅
@@UthpalaKumarapeliඔය වදුරන් රිළවුන් ටික ඔයාලගේ ගමට ගෙනත් දාන්න කියන්න.. ගම කොහෙද ඔයාලගේ... ඒ මනුශ්‍යයින්ට ගොවිතැන් කරගෙන ජීවත් වෙන්න විදියක් නැති හන්දා කියන්නෙ.. ඔයාලා ඒ සත්තු ඔයාලගේ ගමට ගෙනත් දාන්න කියන්න
හරියටම හරි, පරිසරවේදීන් විහිලු සපයනවා
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
NGO පරිසරවේදීන් ගමට ආවොත් කනට ගහලා එලවපල්ලා..
එකෙන්ම
අර පරිසර නෝනා අවොත් රිලවෙක් එක්ක පැයක් බුදියවන්න ඕනෙ😂😂
රිලවෙක් අල්ලලා පිටේ බැදලා යාවපන් ඕකුන්ගේ 😂
@@wasanthagunarathna6863 නැහැ හලො අලියෙක් එක්ක හොදයි
@Randunuheshan😂😂
ලාල්කාන්ත ට යෝධ බල හයිය ලැබේවා පරසරවේදීන්ගෙන් රට රැකගන්න
ලාල් සහෝදරය ජනතාව වෙනුවෙන් තීන්දු ගන්න ජනතාව ඔබ සමග ඉන්නවා.
ලාල් කාන්ත රටේ ජනතාව ඔබ සමඟ🙏
Api nha
මිනිස්සු දුක් විදිනවා ලාල්කාන්ත මාහතා ඉක්මනින් විසදුමක් දෙයි
කතාව සම්පූර්ණ ඇත්ත
සහතික ඇත්ත කතාව බෝඩ්නෝනලා වරෙවු ගම්වලට රෙදිගලෝලා අරින්නේ
ඇත්ත මෙ ගමෙ අම්මා ලාගෙ කතාවට මමත් හැමතිස්සෙම ඇහූම් ක් දෙනවා.හරිම දූකයි තුවාලයක් ඇති කෙනා පමණයි එකෙ වෙදනාව දන්නෙ.මෙයට ස්ථිරසාර විසඳුමක් ඉක්මනට අවශ්‍යයි.අලි,වදූරු,රිලා සහ මොනරු ප්‍රස්නවලට.
අපි ලාල් සහෝදරයා සමගයි
ලාල් අපි ඔබ සමගයි ❤
අපි මේ අවස්තාවේ ලාල් කාන්ත මහතාට සහාය දිය යුතුය. සැබෑ මිනිස්සුන්ට තියෙන විශාල ප්‍රශ්නය මාධ්‍ය හරහා ලෝකයට පෙන්වන්න ඕනෑ . ලොකයේ දියුණු රටවල වන සතුන් ගහනය විද්‍යාත්මකව පාලනය කිරීම පිලිගත් දෙයක්.
විද්‍යාවක් නහැ ඕස්ට්‍රේලියාවේ කැන්ගරු වන් වෙඩ් තියලා මරලා දැම්මා,තවත් රට වල මේකම කලා,චීන්නු නම් මරලා විතරක් පන පිටින්ම කලා ඉවර කරනවා,
අනිවාර්යෙන් ම
👍
👍👍👍
සතාට වැඩිය මනුසතා වටිනවා.
ලාල් සහෝදරයා කියපු කතාව ඇත්ත
උයාගත්තු දේ කන්න නෑ අරං යනවා.ගල් වලින් ගහනවා, ගෑනු අයට බය නෑ. හරි වදයක් මේක
100% ඇත්ත
කොලඹ බැල්ලියො දන්නෙ බුරන්ඩ විතරයි වොයිස් කට් දෙන්න දගලන තක්කඩි ගෑණු ලැජ්ජා වෙයල්ල 😂😂😂
කොළඹ බැල්ලියො කතා ඕනෙ නැහැ.. කොළඹ අපටත් වදූරු පූශ්න . .. රාජ්ය නොවන සංවිධාන අය ගෙ වැඩ තමයි
ඔය පරිසරවේදී ගෑණු ටික ගෙදර මිනිහට වඩා ආදරෙයිනේ රිලව්න්ට
මට ඔය පරිසර ගෑනියෙක්ගෙ පෝන් නම්බර් එකක් හොයාගන්න බැරිද මචන්ලා ..
@@niroshangunathilaka7581ගෑනු ටික පෝලිමේ එන්නකො අපේ ගෙවල් පැත්තෙ..
Colaba sesiyo
ඔබ කියන ප්‍රශ්නයම තමයි අපිත් විදින්නේ .අපි නුවර පේරාදෙණිය .
Gannoruweth ehemai
@@sriyanigunathilaka734 😪
සහතික ඇත්ත මේකට විරුද්ද උන් තමයි වද වෙන්න ඕන..ඕනම දෙයක් යම් මට්ටමකින් පාලනය විය යුතුයි
නියම කතාවක්...
සම්පූර්ණ ඇත්ත උදේ 5.45 වෙනකොට රිලා වදේ පටන් ගන්නවා.නුවර අපිටත් පුදුම වදයක් තියෙන්නේ.
ඇත්ත.අත්දැකීමෙන් කියන්නෙ
නියම කතාව..ස්තුතියි සහෝදරිය..
සුපිරි කතාව
ඔයාල හරි අපිත් ඔයාල එක්ක පිට රට හිටියට අපිත් ඔයාල සමග ලංකාවේ හිටියනම් අපි රටම පෙළගස්සනවා ඔයාලට රජයට තුති මේවා කතා කරනවට අපි ඉස්රායෙලයේ සිට ❤️❤️❤️❤️❤️
NGO වලින් මුදල් ලබන පරිසර වෙිදින් සහ අලි වෙනුවෙන් සතුන් වෙනුවෙන් කෑගහන නෝනලා,මහත්තුරැ රිලවි, අලි ඉන්න පැතිවල එක සතියක් නවතින්න. ඇස් දෙකට දැකලා ඒ දුක කරදරය අත් විදින්න.. සත්තු වෙනුවෙන් තිබෙන ආදරය මිනිස්සු වෙනුවෙන් මෙි අයට නැහැනෙ. අලි ඇතුන් ආරක්ෂා කර ගනිමින් රිලා, දඩුලේන් මොනරැ, ඉත්තෑවා ගහනයට විසදුම දිය යුතුමය . ඉදිරියේ දි අලි, රිලවි, මොනරැ සතුන් ගෙන් පිරි මිනිස්සු නැති රටක් ඉතුරැ වෙයි.
කතාව සම්පූර්ණ ඇත්ත ලාල් කාන්ත සහෝදරයා අපි ඔබ සමගයි පොල් මිල ගැන කතා කරන උදවිය පොල් විනාශ කරන වඳුර ගැනත් කතා කරනවා සල්ලි ටිකක් දුන්නම ගූ වුනත් කන හැත්ත ඒ අහිංසක ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් කරයි
පරිසරවෙිදින්වරෙල්ල රිලවු බලන්න ගලගෙදරට
බදුරුදීන් ,, කැලෑ කපද්දී ,,ඔය පරිසර වේදීන් කෝමා වෙලාද හිටියේ
පරිශරවේදින් යයි කියන බුරු හැත්ත රිලවුන්ට කලින් පන්නමු ලාල්කාන්ත සහොදරයා අපි සියළුදෙනා ඹබ සමගයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ඇත්ත මාත් එකගයි රිලවුන් වැඩි නම් නැති කරන්න ඕන සත්තු ගැන හිතන එන්ජිඕ කාරයෝ මිනිස්සු ගැන කතාවක් නැ නේ
උන්ට ඒවට සල්ලි එනව ඒ වෙනුවෙන් ඕකුන් හෙලුවෙන්හරි පාරෙ ඉදියී
සත්තුන්ටයි ඔබලාටයි දෙපැත්තටම සහනයක් ඉක්මනට ලැබේවා කියල පතනව
Parisarawedi rilawek wage
@JayanthaKumara-t5u 🤭
ලාල් කාන්ත කියපු කතාව හරි
දෙල් ගස් ගම්වල නෑ රිලව් වග කියලා.
පරිසරවේදීන්ට තියෙන්නේ ගම්වලට ඇවිල්ලා කුමක් හෝ විසඳුමක් කරන්න කියලා. ඒගොල්ලන්ට සාකච්ඡා කරලා විසඳුම මොකක්ද කියලා ජනතාවට එවැනි සේවයක් කරන්න පුළුවන්. පිරිමි වඳුරුන් අල්ලලා උන්ට සැත්කමක් කරානම් හරි. එවැනි දෙයක් රජයෙන් කළ හැකියි. කම් මට්ටමෙන් මිනිසුන් යොදවා එවැනි දේවල් කළ හැකියි. වදුරන් ගෙ බෝවීම එතකොට අඩුවෙලා යයි.
පිරිමි වඳුරෝ තෝරලා අල්ලලා දෙන්න එන්නකෝ අනේ ..ඕකෙ කෙටුව කියලා වඳුරෝ ඇල්ලෙන් නෑ..අල්ලන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ...බයිලා ගහන් නැතුව ඉන්නව ඕයි
බෝඩ් නෝනා මහත්වරු,පරිසරවේදීන් වගා රැකීමට පඩි හා ගෙවීම් නොමැතිව සේවයේ යොදවමු
අපිත් එනවා එලියට බහින්න මෙකට විසදුමක් ගන්න😂😂😂කැමති අයට ගෙදර ගෙනියන්න වදූරන් ලබා දෙමූ😂😂😂😂😂😂
ලාල්කාන්ත සහෝදර ඇමතිතුමා ගෙනපු විකල්ප විසඳුම හොදයි උන්මන්තක පරිසර වේදීන්
මේ අය ගෙ කථා ඇහුවම විඳින දුක හදවතටම දැනෙන ව සාමාන්‍ය මිනිස්සුන්ට නම් .........මේ පරිසර වේදියො කෑ ගහන්නේ කීයක් හරි ලැබෙන නිසාද කියලත් සැකයි ... 😡😡😡මේ ගෑනුන්ට වෙන වැඩ නැති නිසා වෙන්න ඇති බෝඩි අල්ලගෙන කෑ ගහන්නෙ ....මිනිස්සුන්ට වන්ධ්‍යාකරණ සැත්කම් කරනව නම් සත්ත්ව ගහණ පාලනය කරන්න පියවර ගන්න එක වැරදි වෙන්නෙ කොහොමද ?
ඔය පරිසර කාරයො කුකුල් ගාත් තුන හතර එක වේලකට කාලාපරිසර කිය කියා මොරදෙනවා.මේවට කෙලින් තීරණ ගැනීමටතමයි අනුරකුමාර දිනෙව්වෙ.එක එකාට බයේ තීරණ වෙනස් කරන්න නොවේ. 😢😢😢
කුකුළන් , හරක් , ඌරන් , ගැන පරිසරවේදීන්ගේ අවධානය යොමු වුනොත් .......මොනවා වෙයිද .? ලාල් සහෝදරයා එකෙන්ම හරි . මාතෘ භුමියට විජයවේවා .!
😊😊😊ස්වීට් සර ලන්තයේ කැලේ සතුන් පාලනය සොයාබල්ලන්න 😊😊😊හරක් +එළුවා +ඌරා +කුකුළා +etc මරා මස් කන 🇱🇰ව 😊😊😊
එකඟයි මේ සහෝදරියත් එක්ක
අපි ගමෙ මිනිස්සු දූක දන්නවා .කතාව ඇත්ත😢
සියයට දාහක් ඇත්ත මේ කියන්නේ ඒ මිනිස්සු මාර දුකක් විඳින්නේ කොළඹ ඉන්නේ එවුන් ඕව දන්නෙ නෑ ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් ගොවිතැන් කරලා හදලා එවන එක තමයි කොළඹ එවුන් සල්ලි දීලා කන්නේ ලාල්කාන්ත සහෝදරයා ගත්තු තීරණය ඉතාමත් වැදගත් 🤝❤️❤️👍
ඔයා හරි' ❤
රිලවු මෙ රටට සපයක්
සාපයක්
රිලවු 225 පන්නලත් තවම කරදරේ
parisara wedin unth ehama thamai
ඒසී කාමර වල ඉන්න අයට මෙනවාද දන්නෙ
ඒ කොළඹ නොනා විතරයි හැම මගුලටම සල්ලී අරන් කැහැගසන්න ඉන්නේ ඒකයි ප්‍රශ්නේ😂 ,
අර ජනාදිපතිවරනයට ඉල්ලපු අජන්තා නෝනා😃
පාන් ගෙඩියෙන් චන්දෙ ඉල්ලපු නෝනා 😂
අජන්තා mole නැති gon wassige ගෙදර rilaw දෙන්නෙක් genihin danna one
පාන් ගෙඩිඋසසන් ගිය අජන්තා දන්නවාද පරිසරය කියන්නේ මොකක් කියලා දන්නවාද නෝනා ඔයා හොදටම කිව්වා.පසු ගිය් කාලයේ මගෙ වත්තෙ පොල් ගස් සීයකට වැඩිය තිබ්බා ඔක්කොම අලි ව්නාශ කලා. සත පහක වන්දියක් දුන්නෙනෑ. ඒවා අත් හැරල දැමීම . ගමේඅනෙක් අයගෙ ඉඩමිවල යාල වගෙ.අලි,මොනරු,රිලව්, උන් පෙම් කෙලිනවා. කොලබ නෝනා පෙම් කතා කියන්න ඒ ඒ ගම්වල්ටගිහිල්ල. ඔයාගෙ මාධ්‍ය වේදියා ත් අරන් යන්න. එහෙ ගැමියො හොදට සලකයි. පාන්ගෙඩිය කෝටුවක ගහගෙන යන්න. එහෙ ඉන්නෙ බත් කන මිනිස්සු ඉන්නෙ. අජන්ත ලා බත් කන්නෑ. කන පාන් එකට පවා නිගා කරන උන්.
Pan gedi vana mohini😂
ලාල් කාන්ත එක්ක එකතු වෙන්න
නයට කහින් උන්ට රිලවු 10 ගානෙ ඇතිකරන්න දෙන්න ඕනෙ.
@@surindarathnayaka4246 Great idea
ඔක්කෝටම කලින් මිනිස්සුන්ට ආදරය කරලා එපැයි සත්තු ගැන හිතන්න වඳුරු කරදරය කියා නිම කරන්න බැහැ මේ අක්කා කියන්නේ සහතික ඇත්ත
ස්තුතියි..ඔබලා නිහඩ වෙන්න ඵපා..දිගින් දිගටම හඬ නගන්න.ඔබ කතා කරන්නේ අපි වෙනුවෙන්..ගොවියන් වෙනුවෙන්..ජයවේවා.ජයවේවා..❤❤❤
කොළඹ නෝනලාට ඇවිත් අපේ ඉඩම් පරිස්සම් කරපල්ලා
Colombo වැදිරියන්ට රිලව් බඳමු.
ලාල් කාන්ත සහොදරයා ගත්ත තීරණය හරියට හරි ජනතාව ඔබ සමගයි ..
ඔබලා හරි ඔය බොරුවට කෑගහන පරිසර වේදියෝ කියන කාලකන්නි මොනවද කරන්නේ බොරුවට බෝඩ් එල්ලන් බෙරිහන් දෙනවා ගමට ඇවිත් බලපල්ලා මේ මිනිස්සු විදින දුක අජන්තා කියන හොන්තුව දන්නේ බොරුවට බෙරිහන් දෙනවා පවු අහිංසක මිනිස්සු ලාල්කාන්ත සහෝදරයා ඔබලාට පිහිට වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
.සත්තුරිලවු වදකිරිමෙි කුුමවෙිදයක් කරන්න.පැටවු බොකිරිම නවත්වන පාලනකුුමයක්.මිනිස්සු ජිවත්වෙලා ඉන්නඔනි.පලමුව.
අවංකවම නම් බොරු සත්වවේදින් පරිසරවේදීන් කියන එවුන් එළියට බැහැල නටන උන්ව ගහල පන්නන්ඩ ඕනි . 💥💥💥💥නිශ්ෂබ්දව හිටියොත් නම් මේ රට දියුණු කරන්ඩ වෙන්නෙ නෑ .😭😭😭😭
ගලගෙදර අපි ටත් මේ කරදරයතමා
ලාල් කාන්ත සහොදරයා අපි ජන්දය දූන්නෙ එක එක පිස්සන් ගෙන්. උප දෙස් ගන්න නොවෙයි කරුනා කරලා අපට මෙකට ව්සදූම් ඔනෙ. . ඔය වදූරන් ට ආදරය පිරිසට නිවසටම වදූරන් ලබා දෙමූ මට ඇත්තටම තරහා යනවා වැඩක් නරන කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ
අනේ ඇත්තමයි මේ වදුරු සහ මොනරුන්ගෙන් දඩු ලේන්නුන්ගෙන් පුදුම දුකක් විදින්නේ අපි වවාගෙන කන මිනිස්සු
ඔබසියලු...දේනාට....ජයවෙිවා
ගොවිතැන් කරන සියලු දෙනාම පවුල් පිටින් කොළඹ වරෙල්ලා කොළඹ ඉන්න නෝනලාගේ ගෙවල්වල පදිංචි වෙයල්ලා උන්ට කියපල්ලා කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න කියලා. එතකොට හරි..😂😂
එහෙම එතකොට 🐒🐒🐒🦚🦚🦚 ත් අල්ලගෙන උන්ට ගෙනත් දෙන්න පුළුවන් නම් තවත් හොඳයි නේද?
එදා අර කෑගහපු මහාචාර්ය ගෑනිට ඇවිත් රැකල දෙන්න කියමු , ඒකිට දේශපාලන කුහක රෝගය හැදිලා ඒකි මිනිස්සු ගැන නෙවෙයි හිතන්නේ ඒකිගෙ කුහක ගාය සනීප කරගන්න , ඒ පරට්ටි ඡන්දයටත් ඉල්ලුව වගෙත් මතකයි, ලාල්කාන්ත සහෝදරයා කිව්ව කතාව ඇත්ත
ඇත්ත කියන්නේ. පරිසර වේදීන් ඕවා දන්නේ නෑ. සිතල කාමර වල ඉන්න නිසා
පරිසර වෙදින් ගැන හොදට දන්නවා... පහූගිය කාලෙ දෙශපාලකයින් කැලැ විනාශ කලා මූකුත්ම නැහැ සද්ද දැන් එනවා මගුල් කතා කරන්න
ඇමැති ...තුමා ..වැඩේට ...අපි..SAPORT...කරන්න ..PLEASE PLEASE PLEASE
සම්පුර්ණ ඇත්ත
ලාල් කාන්ත සහොදරයා ඔබ සමඟ යි 🙏🙏🙏🙏✌️✌️✌️
සත්තු නිසා වගාකරන මිනිසුන් හරි ,අසරණයි ,,, ,,,පව්,,,දෙවියන්ගේ පිහිටෙන් විසදුමක් ලැබෙයි ,,, ,,,
පරිසර වේදියෝ මොනවද රටට කරල තියෙන්නේ
කතාව සම්පුර්ණ ඇත්ත
හරියට හරි නංගි ලාල් කාන්ත මහත්තයා කිව්ව විදිහට වැඩ කරන්න
පරිසර වේදින්ට රකින්න නැතිව ඇති ඒකයි අනිත් අය ගැන මෙහෙම කතා කරන්නේ පව් අසරණ මිනිස්සු 😢
පරිසර කාරයොන්ට බෝඩ් අල්ලන් ඉන්නකොට හොදට නෙලුවනම් හරි....
ඔය කයන කතාව ඇත්ත අපි එකතුවෙමු රිලවිි වඳුරො අල්ලමුඅල්ලලා පරිසරවෙිිදියන්ගෙ ගෙදරට දාමු එකතුවෙලා
හරියටම හරි😢😢😢😢😢😢😢😢😢😢😢
පැටව් ලැබෙන්නේ නැති වෙන්න සැත්කම් කරමු
අලි රිලවුන් කොලබ නෝනා මහත්තුරුන්ට එයාලගේ ගෙවත්තේ ඇතිකර ගත්තානම් මේ සේරම ඉවරයි මම කොලබ අපිට තේරුම් ගන්න පුළුවන් ගමේ මිනිස්සුන්ගෙ වේදනාව 😢
ලාල්කාන්ත මහත්තයට අපි චන්දෙ දුන්නේ රිලවි එලවගන්නම ඔින නිසාමයි
ජනතාව වෙනුවෙන් කතා කරන හාමුදුරු නමකුත් ඉන්න එක ගැන සතුටුයි
හරියටම හරි අැමතිතුමා හරි මෙ අක්කා කිවුව හැමදේම අැත්ත
හිටපන් අක්කේ හිටං දැන් මං පරිසරයේදී අක්කා කෙනෙකුගේ ගෙදර දානවාවඳුරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගිහිල්ලා😮😮
පරිසර වේදියෝ නමට ඉන්නෙ. උන්ට පුලුවන් වෙන්න එපැයි ඕවට විසඳුම් දෙන්න. මිනිස්සු ඉන්නෙ පරිසරේ නෙමෙයිද
Exactly correct ! I instead of slogans Give a Proposal.
පරිසර වේදින්ගෙ ගෙදරට රිලව් ටික ගිහින් දාපියව් ☹️☹️☹️
අර ගොබ්බ ගෑනුන්ටත්
ලාල් කාන්ත මහතා අපි ඔබ සමගයි රටෙි ජනතාව ඔබ සමගයි වදුරු කරදරය නමි පුදුම කරදරයක් මිනිසුන්ට වුන්ට මොනවද තේරෙන්නේ ඒසි කාමර වලට වෙලා සැපට ඉන්නවා වුන් දුප්පතාගේ දුක දන්නේ නැ
කතාව සමිපුර්ණ ඇත්ත ජනතාව ඔබ සමග 👍👍👍👍👍👌👌👌👌👌
ලාල්කාන්ත කියන්නේ මහ පොළොවේ යතාර්ථය හොඳ හැටි දන්නා කෙනෙක් අනිවාර්යයෙන් ඔහු මොන බලපෑම කළත් මේ ප්‍රශ්ණයට අනිවාර්යයෙන් විසඳුමක් දෙනවාමයි....
අනිවාර්ය ඇත්ත කතාව
සත්තු ත් පරිසරය ත් රැක ගන්න දෙයක් කරගන්න ඕනේ 😢😢😢😢
කතාව සුපිපි ❤
අලින් හැර වගාවට හානිකරන සියලුම සතුන් වෙඩිතබා විනාශ කල යුතුයි.අලින්ට වෙන්කර ඇති ප්‍රදේශ වලට උන් අල්ලා දැමිය යුතුයි.ඊට අමතරව අලින්ගේ බෝවීම පාලනය කිරීම සඳහා උන්ගෙන් කොටසකට වඳ භාවයට පත්වන සැත්කමට භාජනය කල යුතුයි
යම්කිසි පාලනයක් කල යුතුයි.. වෙන රටවල ඒක කරනවා වැඩි වෙන කොට අඩු කරනවා..
අපේ රටේ එවුන් කොයි තරම් ආත්මාර්ථකාමී ජාතියක්ද.ඇයි බන් මේ රටේ විතරද වගාකරන්නෙ වෙන රටවල වගාකරනවා සතුන් සමූලඝාතනය කරනවා අපි අහල නෑ
පුළුවන් විකල්ප ඉදිරිපත් කරන්න. ඔක්කොම එකතු වෙලා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤🎉ඔබට දෙවි පිහිටඊ
මම වෙන්නප්පුව ප්‍රදේශයේ . දැන් මොනරැ 4 දෙනෙක් වදුරන් 2නෙක් අවුරුදු පහක පමන කලක සිට ගම්වල සැරි සරනවා. හානි කරමින්
WadhuroMonaruUroRilaw. WadhuroElepent. ?Wisadhumk hoyanna😢
ඔය කොළඹ නෝනට කියනව පුළුවන් නම් ගමකට ගිහින් ඔය උද්ඝෝෂනය කරන්න. වන සතුන්ගෙන් වන හානිය බලන්න කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම විමාන පාරදිහාට ඇවිත් මුවන්ගෙන් වනහානිය බලපන්. හෝමාගම උසාවිය පාරෙ මධ්‍යමහා විද්‍යාලයෙන් පහලට ඇවිත් බලපන්.එතකොට තේරෙයි. වැඩි ඈතක යන්න ඕන නැහැ. නයනකයා හොමාගමට ඇවිත් සාම්පල් බලපන්.
සත්තුන්ටම බනින්න එපා සත්තු ගැනත් පොඩ්ඩක් හිතන් සත්තුන්ට කන්ඩ තියන ගස් කොලන් කැලැ කපලා දැම්මම සත්තුන්ට කන්න දෙයක්නැ එතකොට ඉතින් ගෙවත්තු වලට අැවිල්ලා කනවා තමයි අපිත් ගමේ තමයි එත් පොඩ්ඩක් සත්තු ගැන හිතන්න❤❤❤😢😢😢😊😊😊
Hithuwa madida?
සත්තු මරල දැම්මම හරිද මුන් විනාශ වෙන ජාතියක් පිරිහිලා බෞද්ධයෝ උන්ගෙ ඉඩම් අල්ලගෙන කැලේ කපල දැන් උන්ව මරන්නත් දගලනවා
@@ranjansuranga545වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
ලාල් සහෝ අපි ඔබ සමගයි, ආයේ අඩියක්වත් පස්සට ගන්න එපා....අපි පරිසර වේදි උන්ට අරිමු පු .....කේ..
හොදටම එකගයි
වනාන්තර වල සත්තුන්ට ආහාරයට අවශ්‍ය පලතුරු ආදිශාක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව/පරිසරවේදීන්/මහජනතාව එකතුවෙලාවගාකලයුතුයි.සියලු සත්තුන්ට ආහාර අවශ්‍යයි. මිනිස්සුන්ට විතරක් ආහාර සකසාගත්තාම ඇතිද?අලි,වඳුරෝ,/රිලව්/දඩුලේනා.ටත් ආහාර සපයාදෙන, වැඩපිළිවෙළක් සැකසිය.යුතුයි.ඔබසැමගේ අවධානයට.
මිනිස්සු්ටවත්වගාකරගන්නඅාර්ථිකයක්නැමහතානි
හොදටම එකගයි.නුවර අපිත් ඔය දුකම තමයි .විදින අය විතරයි දුකදන්නේ
මහා ජනයා විදියට අපි ලාල් සර් ට උදව් කල යුතුයි මේ ප්‍රශ්න විසදගන්න..
සර් නෙවෙයි සහෝදරය හි........හි........හි.......හි.....
Hadema veradyta terum gattata e karadara valin sul vidina minisu Pau ape gedara ulu serama keduwa mama sit demma den ewat pupurala rili penla gedara Bat muttya tiyanna be
නෑ බං. ඇමතිතුමා. නියම පොර. කිව්වොත් කිව්වා.
මම මලිමවට චන්දෙ දුන්න කෙනෙක් නොවෙයි නමුත් ලාල් කාන්ත මහතා වෙනුවෙන් මම මේ මොහොතේ පෙනී සිටිනවා එතුමා නිවැරදියි රිලා ප්‍රශ්නෙට විසදුමක් දීමට එතුමාට හැකිවේවා
ඔයත් ජෙප්පෙක් තමයි පර්ලිමේන්තුව ගිනිතියන්න හදපු එකාට සත්තු මරණ එක කජ්ජක්ද
@@gunathilakaherath3701ළමයි ට කන්න නෑ හැබැයි සත්තූ ගැන දුක
ඔබ තුමා මදුරුවෙක්වත් මරන්නේ නැද්ද ?
ඔව් එදා පරිසරවේදීන් කියලා ආවෙ රනිලගෙත් පත්වීම් ගත්තු කීපදෙනෙක් 🙂
@@gnp-gt7kfoya pathvim dena thana hitiyada?
ලාල් කාන්ත සමිපුර්නයෙන්ම ඇත්ත,කතාවක් කිව්වෙ, ඔබලගෙ කතාවත් සම්පුර්න ඇත්ත ,
කුකුල්ලු මැරුවට පරිසරවේදීන්ට කමක් නැද්ද
ඒකනෙ බන් .සත්තු ටික මරල කාල අපි විතරක් ඉමුකො බන් .චීන්නුන් කන්නෙ .
@@kdroshan3302ඒකනේ චීන්නු මුළු ලෝකෙටම ණය දෙන දිලිදුම රටක් වෙලා තියෙන්නේ.
ලාල් කාන්ත සත්තු මරන්න කිව්වා ද?
ඔහු කිව්වේ තමන්ගේ වගාව ආරක්ෂා කර ගන්න කියලා විතරයි නේද?
මේ සදහා පරිසර වේදීන් විසදුමක් දිය යුතුයි. එහෙම දීලා ඒ දේ නොකර සිටියොත් අන්න පරිසර වේදීන් රෙද්ද උස්සන් ආවට කමක් නෑ.
කුකුළා පරිසරයට අදාල නෑ. මන්ද උන් කූඩුවල හැදෙන නිසා.
@@Kumudhu එතකොට මුහුදෙ ඉන්නෙ මාළු.. මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම පරිසරයට අයිතියි. පණ නම් පණ කැලේද ඉන්නෙ කූඩුවෙද ඉන්නෙ කියන එක අදාල නෑ. ඔය පරිසරවේදින් සල්ලිවලට කහින උන් උන්ට සත්තු ගැන ආදරයක් නෑ.
නැ පණ නැති සතෙක් නේ 😂😂
ඔබලා හරි ලාල් කාන්ත ට කොන් දක් තියනවා රීජු තීරණ ගන්න
Saththu maranna kondak thiyenna one na. Amunumssaye unama athi
සත්තු මරන්නද බල්ලො.කොන්ද පන තියෙන්නෙ.
@@UthpalaKumarapeli උත්පල කුමාරපිලා ද මොන හුත්තිගේ පුතාද තෝ රහත් වෙලාද ඉන්නේ,තෝ මදුරැවෙක් වත් මරන්නේ නැතිද ? ලාල්කාන්තගේ කථාව හරි,මම රිලවුන්ට කුරේටර් දුන්නා අම්මට හිකවෙන්න 55 ක් on the spot.
තිරනේ ගත්තනං කරහල්ල කෙදිරි ගාන්නැතිව😅😅😅
@@UthpalaKumarapeliඔය වදුරන් රිළවුන් ටික ඔයාලගේ ගමට ගෙනත් දාන්න කියන්න.. ගම කොහෙද ඔයාලගේ... ඒ මනුශ්‍යයින්ට ගොවිතැන් කරගෙන ජීවත් වෙන්න විදියක් නැති හන්දා කියන්නෙ.. ඔයාලා ඒ සත්තු ඔයාලගේ ගමට ගෙනත් දාන්න කියන්න
හරියටම හරි, පරිසරවේදීන් විහිලු සපයනවා
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
NGO පරිසරවේදීන් ගමට ආවොත් කනට ගහලා එලවපල්ලා..
එකෙන්ම
අර පරිසර නෝනා අවොත් රිලවෙක් එක්ක පැයක් බුදියවන්න ඕනෙ😂😂
රිලවෙක් අල්ලලා පිටේ බැදලා යාවපන් ඕකුන්ගේ 😂
@@wasanthagunarathna6863 නැහැ හලො අලියෙක් එක්ක හොදයි
@Randunuheshan😂😂
ලාල්කාන්ත ට යෝධ බල හයිය ලැබේවා පරසරවේදීන්ගෙන් රට රැකගන්න
ලාල් සහෝදරය ජනතාව වෙනුවෙන් තීන්දු ගන්න ජනතාව ඔබ සමග ඉන්නවා.
ලාල් කාන්ත රටේ ජනතාව ඔබ සමඟ🙏
Api nha
මිනිස්සු දුක් විදිනවා ලාල්කාන්ත මාහතා ඉක්මනින් විසදුමක් දෙයි
කතාව සම්පූර්ණ ඇත්ත
සහතික ඇත්ත කතාව බෝඩ්නෝනලා වරෙවු ගම්වලට රෙදිගලෝලා අරින්නේ
ඇත්ත මෙ ගමෙ අම්මා ලාගෙ කතාවට මමත් හැමතිස්සෙම ඇහූම් ක් දෙනවා.හරිම දූකයි තුවාලයක් ඇති කෙනා පමණයි එකෙ වෙදනාව දන්නෙ.මෙයට ස්ථිරසාර විසඳුමක් ඉක්මනට අවශ්‍යයි.අලි,වදූරු,රිලා සහ මොනරු ප්‍රස්නවලට.
අපි ලාල් සහෝදරයා සමගයි
ලාල් අපි ඔබ සමගයි ❤
අපි මේ අවස්තාවේ ලාල් කාන්ත මහතාට සහාය දිය යුතුය. සැබෑ මිනිස්සුන්ට තියෙන විශාල ප්‍රශ්නය මාධ්‍ය හරහා ලෝකයට පෙන්වන්න ඕනෑ . ලොකයේ දියුණු රටවල වන සතුන් ගහනය විද්‍යාත්මකව පාලනය කිරීම පිලිගත් දෙයක්.
විද්‍යාවක් නහැ ඕස්ට්‍රේලියාවේ කැන්ගරු වන් වෙඩ් තියලා මරලා දැම්මා,තවත් රට වල මේකම කලා,චීන්නු නම් මරලා විතරක් පන පිටින්ම කලා ඉවර කරනවා,
අනිවාර්යෙන් ම
👍
👍👍👍
සතාට වැඩිය මනුසතා වටිනවා.
ලාල් සහෝදරයා කියපු කතාව ඇත්ත
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
උයාගත්තු දේ කන්න නෑ අරං යනවා.ගල් වලින් ගහනවා, ගෑනු අයට බය නෑ. හරි වදයක් මේක
100% ඇත්ත
කොලඹ බැල්ලියො දන්නෙ බුරන්ඩ විතරයි වොයිස් කට් දෙන්න දගලන තක්කඩි ගෑණු ලැජ්ජා වෙයල්ල 😂😂😂
කොළඹ බැල්ලියො කතා ඕනෙ නැහැ.. කොළඹ අපටත් වදූරු පූශ්න . .. රාජ්ය නොවන සංවිධාන අය ගෙ වැඩ තමයි
ඔය පරිසරවේදී ගෑණු ටික ගෙදර මිනිහට වඩා ආදරෙයිනේ රිලව්න්ට
මට ඔය පරිසර ගෑනියෙක්ගෙ පෝන් නම්බර් එකක් හොයාගන්න බැරිද මචන්ලා ..
@@niroshangunathilaka7581ගෑනු ටික පෝලිමේ එන්නකො අපේ ගෙවල් පැත්තෙ..
Colaba sesiyo
ඔබ කියන ප්‍රශ්නයම තමයි අපිත් විදින්නේ .අපි නුවර පේරාදෙණිය .
Gannoruweth ehemai
@@sriyanigunathilaka734 😪
සහතික ඇත්ත මේකට විරුද්ද උන් තමයි වද වෙන්න ඕන..ඕනම දෙයක් යම් මට්ටමකින් පාලනය විය යුතුයි
නියම කතාවක්...
සම්පූර්ණ ඇත්ත උදේ 5.45 වෙනකොට රිලා වදේ පටන් ගන්නවා.නුවර අපිටත් පුදුම වදයක් තියෙන්නේ.
ඇත්ත.
අත්දැකීමෙන් කියන්නෙ
නියම කතාව..ස්තුතියි සහෝදරිය..
සුපිරි කතාව
ඔයාල හරි අපිත් ඔයාල එක්ක පිට රට හිටියට අපිත් ඔයාල සමග ලංකාවේ හිටියනම් අපි රටම පෙළගස්සනවා ඔයාලට රජයට තුති මේවා කතා කරනවට අපි ඉස්රායෙලයේ සිට ❤️❤️❤️❤️❤️
NGO වලින් මුදල් ලබන පරිසර වෙිදින් සහ අලි වෙනුවෙන් සතුන් වෙනුවෙන් කෑගහන නෝනලා,මහත්තුරැ රිලවි, අලි ඉන්න පැතිවල එක සතියක් නවතින්න. ඇස් දෙකට දැකලා ඒ දුක කරදරය අත් විදින්න.. සත්තු වෙනුවෙන් තිබෙන ආදරය මිනිස්සු වෙනුවෙන් මෙි අයට නැහැනෙ. අලි ඇතුන් ආරක්ෂා කර ගනිමින් රිලා, දඩුලේන් මොනරැ, ඉත්තෑවා ගහනයට විසදුම දිය යුතුමය . ඉදිරියේ දි අලි, රිලවි, මොනරැ සතුන් ගෙන් පිරි මිනිස්සු නැති රටක් ඉතුරැ වෙයි.
කතාව සම්පූර්ණ ඇත්ත ලාල් කාන්ත සහෝදරයා අපි ඔබ සමගයි පොල් මිල ගැන කතා කරන උදවිය පොල් විනාශ කරන වඳුර ගැනත් කතා කරනවා සල්ලි ටිකක් දුන්නම ගූ වුනත් කන හැත්ත ඒ අහිංසක ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් කරයි
පරිසරවෙිදින්වරෙල්ල රිලවු බලන්න ගලගෙදරට
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
බදුරුදීන් ,, කැලෑ කපද්දී ,,ඔය පරිසර වේදීන් කෝමා වෙලාද හිටියේ
පරිශරවේදින් යයි කියන බුරු හැත්ත රිලවුන්ට කලින් පන්නමු ලාල්කාන්ත සහොදරයා අපි සියළුදෙනා ඹබ සමගයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
කතාව ඇත්ත මාත් එකගයි රිලවුන් වැඩි නම් නැති කරන්න ඕන සත්තු ගැන හිතන එන්ජිඕ කාරයෝ මිනිස්සු ගැන කතාවක් නැ නේ
උන්ට ඒවට සල්ලි එනව ඒ වෙනුවෙන් ඕකුන් හෙලුවෙන්හරි පාරෙ ඉදියී
සත්තුන්ටයි ඔබලාටයි දෙපැත්තටම සහනයක් ඉක්මනට ලැබේවා කියල පතනව
Parisarawedi rilawek wage
@JayanthaKumara-t5u 🤭
ලාල් කාන්ත කියපු කතාව හරි
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
දෙල් ගස් ගම්වල නෑ රිලව් වග කියලා.
පරිසරවේදීන්ට තියෙන්නේ ගම්වලට ඇවිල්ලා කුමක් හෝ විසඳුමක් කරන්න කියලා. ඒගොල්ලන්ට සාකච්ඡා කරලා විසඳුම මොකක්ද කියලා ජනතාවට එවැනි සේවයක් කරන්න පුළුවන්. පිරිමි වඳුරුන් අල්ලලා උන්ට සැත්කමක් කරානම් හරි. එවැනි දෙයක් රජයෙන් කළ හැකියි. කම් මට්ටමෙන් මිනිසුන් යොදවා එවැනි දේවල් කළ හැකියි. වදුරන් ගෙ බෝවීම එතකොට අඩුවෙලා යයි.
පිරිමි වඳුරෝ තෝරලා අල්ලලා දෙන්න එන්නකෝ අනේ ..ඕකෙ කෙටුව කියලා වඳුරෝ ඇල්ලෙන් නෑ..අල්ලන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ...බයිලා ගහන් නැතුව ඉන්නව ඕයි
බෝඩ් නෝනා මහත්වරු,පරිසරවේදීන් වගා රැකීමට පඩි හා ගෙවීම් නොමැතිව සේවයේ යොදවමු
අපිත් එනවා එලියට බහින්න මෙකට විසදුමක් ගන්න
😂😂😂කැමති අයට ගෙදර ගෙනියන්න වදූරන් ලබා දෙමූ😂😂😂😂😂😂
ලාල්කාන්ත සහෝදර ඇමතිතුමා ගෙනපු විකල්ප විසඳුම හොදයි උන්මන්තක පරිසර වේදීන්
මේ අය ගෙ කථා ඇහුවම විඳින දුක හදවතටම දැනෙන ව සාමාන්‍ය මිනිස්සුන්ට නම් .........
මේ පරිසර වේදියො කෑ ගහන්නේ කීයක් හරි ලැබෙන නිසාද කියලත් සැකයි ...
😡😡😡
මේ ගෑනුන්ට වෙන වැඩ නැති නිසා වෙන්න ඇති බෝඩි අල්ලගෙන කෑ ගහන්නෙ ....
මිනිස්සුන්ට වන්ධ්‍යාකරණ සැත්කම් කරනව නම් සත්ත්ව ගහණ පාලනය කරන්න පියවර ගන්න එක වැරදි වෙන්නෙ කොහොමද ?
ඔය පරිසර කාරයො කුකුල් ගාත් තුන හතර එක වේලකට කාලා
පරිසර කිය කියා මොරදෙනවා.
මේවට කෙලින් තීරණ ගැනීමට
තමයි අනුරකුමාර දිනෙව්වෙ.
එක එකාට බයේ තීරණ වෙනස් කරන්න නොවේ. 😢😢😢
කුකුළන් , හරක් , ඌරන් , ගැන පරිසරවේදීන්ගේ අවධානය යොමු වුනොත් .......මොනවා වෙයිද .? ලාල් සහෝදරයා එකෙන්ම හරි . මාතෘ භුමියට විජයවේවා .!
😊😊😊ස්වීට් සර ලන්තයේ කැලේ සතුන් පාලනය සොයාබල්ලන්න 😊😊😊හරක් +එළුවා +ඌරා +කුකුළා +etc මරා මස් කන 🇱🇰ව 😊😊😊
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
එකඟයි මේ සහෝදරියත් එක්ක
අපි ගමෙ මිනිස්සු දූක දන්නවා .කතාව ඇත්ත😢
සියයට දාහක් ඇත්ත මේ කියන්නේ ඒ මිනිස්සු මාර දුකක් විඳින්නේ කොළඹ ඉන්නේ එවුන් ඕව දන්නෙ නෑ ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් ගොවිතැන් කරලා හදලා එවන එක තමයි කොළඹ එවුන් සල්ලි දීලා කන්නේ ලාල්කාන්ත සහෝදරයා ගත්තු තීරණය ඉතාමත් වැදගත් 🤝❤️❤️👍
ඔයා හරි' ❤
රිලවු මෙ රටට සපයක්
සාපයක්
රිලවු 225 පන්නලත් තවම කරදරේ
parisara wedin unth ehama thamai
ඒසී කාමර වල ඉන්න අයට මෙනවාද දන්නෙ
ඒ කොළඹ නොනා විතරයි හැම මගුලටම සල්ලී අරන් කැහැගසන්න ඉන්නේ ඒකයි ප්‍රශ්නේ😂 ,
අර ජනාදිපතිවරනයට ඉල්ලපු අජන්තා නෝනා😃
පාන් ගෙඩියෙන් චන්දෙ ඉල්ලපු නෝනා 😂
අජන්තා mole නැති gon wassige ගෙදර rilaw දෙන්නෙක් genihin danna one
පාන් ගෙඩිඋසසන් ගිය අජන්තා දන්නවාද පරිසරය කියන්නේ මොකක් කියලා දන්නවාද නෝනා ඔයා හොදටම කිව්වා.පසු ගිය් කාලයේ මගෙ වත්තෙ පොල් ගස් සීයකට වැඩිය තිබ්බා ඔක්කොම අලි ව්නාශ කලා. සත පහක වන්දියක් දුන්නෙනෑ. ඒවා අත් හැරල දැමීම . ගමේඅනෙක් අයගෙ ඉඩමිවල යාල වගෙ.අලි,මොනරු,රිලව්, උන් පෙම් කෙලිනවා. කොලබ නෝනා පෙම් කතා කියන්න ඒ ඒ ගම්වල්ටගිහිල්ල. ඔයාගෙ මාධ්‍ය වේදියා ත් අරන් යන්න. එහෙ ගැමියො හොදට සලකයි. පාන්ගෙඩිය කෝටුවක ගහගෙන යන්න. එහෙ ඉන්නෙ බත් කන මිනිස්සු ඉන්නෙ. අජන්ත ලා බත් කන්නෑ. කන පාන් එකට පවා නිගා කරන උන්.
Pan gedi vana mohini😂
ලාල් කාන්ත එක්ක එකතු වෙන්න
නයට කහින් උන්ට රිලවු 10 ගානෙ ඇතිකරන්න දෙන්න ඕනෙ.
@@surindarathnayaka4246 Great idea
ඔක්කෝටම කලින් මිනිස්සුන්ට ආදරය කරලා එපැයි සත්තු ගැන හිතන්න වඳුරු කරදරය කියා නිම කරන්න බැහැ මේ අක්කා කියන්නේ සහතික ඇත්ත
ස්තුතියි..ඔබලා නිහඩ වෙන්න ඵපා..දිගින් දිගටම හඬ නගන්න.ඔබ කතා කරන්නේ අපි වෙනුවෙන්..ගොවියන් වෙනුවෙන්..ජයවේවා.ජයවේවා..❤❤❤
කොළඹ නෝනලාට ඇවිත් අපේ ඉඩම් පරිස්සම් කරපල්ලා
Colombo වැදිරියන්ට රිලව් බඳමු.
ලාල් කාන්ත සහොදරයා ගත්ත තීරණය හරියට හරි ජනතාව ඔබ සමගයි ..
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
ඔබලා හරි ඔය බොරුවට කෑගහන පරිසර වේදියෝ කියන කාලකන්නි මොනවද කරන්නේ බොරුවට බෝඩ් එල්ලන් බෙරිහන් දෙනවා ගමට ඇවිත් බලපල්ලා මේ මිනිස්සු විදින දුක අජන්තා කියන හොන්තුව දන්නේ බොරුවට බෙරිහන් දෙනවා පවු අහිංසක මිනිස්සු ලාල්කාන්ත සහෝදරයා ඔබලාට පිහිට වෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
.සත්තුරිලවු වදකිරිමෙි කුුමවෙිදයක් කරන්න.පැටවු බොකිරිම නවත්වන පාලනකුුමයක්.මිනිස්සු ජිවත්වෙලා ඉන්නඔනි.පලමුව.
අවංකවම නම් බොරු සත්වවේදින් පරිසරවේදීන් කියන එවුන් එළියට බැහැල නටන උන්ව ගහල පන්නන්ඩ ඕනි . 💥💥💥💥
නිශ්ෂබ්දව හිටියොත් නම් මේ රට දියුණු කරන්ඩ වෙන්නෙ නෑ .😭😭😭😭
ගලගෙදර අපි ටත් මේ කරදරයතමා
ලාල් කාන්ත සහොදරයා අපි ජන්දය දූන්නෙ එක එක පිස්සන් ගෙන්. උප දෙස් ගන්න නොවෙයි කරුනා කරලා අපට මෙකට ව්සදූම් ඔනෙ. . ඔය වදූරන් ට ආදරය පිරිසට නිවසටම වදූරන් ලබා දෙමූ
මට ඇත්තටම තරහා යනවා
වැඩක් නරන කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ
අනේ ඇත්තමයි මේ වදුරු සහ මොනරුන්ගෙන් දඩු ලේන්නුන්ගෙන් පුදුම දුකක් විදින්නේ අපි වවාගෙන කන මිනිස්සු
ඔබසියලු...දේනාට....ජයවෙිවා
ගොවිතැන් කරන සියලු දෙනාම පවුල් පිටින් කොළඹ වරෙල්ලා කොළඹ ඉන්න නෝනලාගේ ගෙවල්වල පදිංචි වෙයල්ලා උන්ට කියපල්ලා කන්න බොන්න ජීවත් වෙන්න දෙන්න කියලා. එතකොට හරි..😂😂
එහෙම එතකොට 🐒🐒🐒🦚🦚🦚 ත් අල්ලගෙන උන්ට ගෙනත් දෙන්න පුළුවන් නම් තවත් හොඳයි නේද?
එදා අර කෑගහපු මහාචාර්ය ගෑනිට ඇවිත් රැකල දෙන්න කියමු , ඒකිට දේශපාලන කුහක රෝගය හැදිලා ඒකි මිනිස්සු ගැන නෙවෙයි හිතන්නේ ඒකිගෙ කුහක ගාය සනීප කරගන්න , ඒ පරට්ටි ඡන්දයටත් ඉල්ලුව වගෙත් මතකයි, ලාල්කාන්ත සහෝදරයා කිව්ව කතාව ඇත්ත
ඇත්ත කියන්නේ. පරිසර වේදීන් ඕවා දන්නේ නෑ. සිතල කාමර වල ඉන්න නිසා
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
පරිසර වෙදින් ගැන හොදට දන්නවා... පහූගිය කාලෙ දෙශපාලකයින් කැලැ විනාශ කලා මූකුත්ම නැහැ සද්ද දැන් එනවා මගුල් කතා කරන්න
ඇමැති ...තුමා ..වැඩේට ...අපි..SAPORT...කරන්න ..PLEASE PLEASE PLEASE
සම්පුර්ණ ඇත්ත
ලාල් කාන්ත සහොදරයා ඔබ සමඟ යි 🙏🙏🙏🙏✌️✌️✌️
සත්තු නිසා වගාකරන මිනිසුන් හරි ,අසරණයි ,,, ,,,පව්,,,දෙවියන්ගේ පිහිටෙන් විසදුමක් ලැබෙයි ,,, ,,,
පරිසර වේදියෝ මොනවද රටට කරල තියෙන්නේ
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
කතාව සම්පුර්ණ ඇත්ත
හරියට හරි නංගි ලාල් කාන්ත මහත්තයා කිව්ව විදිහට වැඩ කරන්න
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
පරිසර වේදින්ට රකින්න නැතිව ඇති ඒකයි අනිත් අය ගැන මෙහෙම කතා කරන්නේ පව් අසරණ මිනිස්සු 😢
පරිසර කාරයොන්ට බෝඩ් අල්ලන් ඉන්නකොට හොදට නෙලුවනම් හරි....
ඔය කයන කතාව ඇත්ත අපි එකතුවෙමු රිලවිි වඳුරො අල්ලමුඅල්ලලා පරිසරවෙිිදියන්ගෙ ගෙදරට දාමු එකතුවෙලා
හරියටම හරි😢😢😢😢😢😢😢😢😢😢😢
පැටව් ලැබෙන්නේ නැති වෙන්න සැත්කම් කරමු
අලි රිලවුන් කොලබ නෝනා මහත්තුරුන්ට එයාලගේ ගෙවත්තේ ඇතිකර ගත්තානම් මේ සේරම ඉවරයි මම කොලබ අපිට තේරුම් ගන්න පුළුවන් ගමේ මිනිස්සුන්ගෙ වේදනාව 😢
ලාල්කාන්ත මහත්තයට අපි චන්දෙ දුන්නේ රිලවි එලවගන්නම ඔින නිසාමයි
ජනතාව වෙනුවෙන් කතා කරන හාමුදුරු නමකුත් ඉන්න එක ගැන සතුටුයි
හරියටම හරි අැමතිතුමා හරි මෙ අක්කා කිවුව හැමදේම අැත්ත
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
හිටපන් අක්කේ හිටං දැන් මං පරිසරයේදී අක්කා කෙනෙකුගේ ගෙදර දානවාවඳුරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගිහිල්ලා😮😮
පරිසර වේදියෝ නමට ඉන්නෙ. උන්ට පුලුවන් වෙන්න එපැයි ඕවට විසඳුම් දෙන්න. මිනිස්සු ඉන්නෙ පරිසරේ නෙමෙයිද
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
Exactly correct ! I instead of slogans Give a Proposal.
පරිසර වේදින්ගෙ ගෙදරට රිලව් ටික ගිහින් දාපියව් ☹️☹️☹️
අර ගොබ්බ ගෑනුන්ටත්
වදුරො මරලා පොල් ටික ආරක්ෂා කර ගන්න එක කරන එකෙන් අපිට අපේ පිටරට පොල් මාකට් එක නැති වෙලා යන්න පුළුවන්. මොකද ගොඩක් පිටරට පොල් කිරි භාවිතා කරන්නේ vegans ලා. ඒ නිසා රිලා ප්‍රශ්නෙට අවිහිංසාවාදී උත්තරයකට යන එක නුවනට හුරුයි 😌
ලාල් කාන්ත මහතා අපි ඔබ සමගයි රටෙි ජනතාව ඔබ සමගයි වදුරු කරදරය නමි පුදුම කරදරයක් මිනිසුන්ට වුන්ට මොනවද තේරෙන්නේ ඒසි කාමර වලට වෙලා සැපට ඉන්නවා වුන් දුප්පතාගේ දුක දන්නේ නැ
කතාව සමිපුර්ණ ඇත්ත ජනතාව ඔබ සමග 👍👍👍👍👍👌👌👌👌👌
ලාල්කාන්ත කියන්නේ මහ පොළොවේ යතාර්ථය හොඳ හැටි දන්නා කෙනෙක් අනිවාර්යයෙන් ඔහු මොන බලපෑම කළත් මේ ප්‍රශ්ණයට අනිවාර්යයෙන් විසඳුමක් දෙනවාමයි....
අනිවාර්ය ඇත්ත කතාව
සත්තු ත් පරිසරය ත් රැක ගන්න දෙයක් කරගන්න ඕනේ 😢😢😢😢
කතාව සුපිපි ❤
අලින් හැර වගාවට හානිකරන සියලුම සතුන් වෙඩිතබා විනාශ කල යුතුයි.අලින්ට වෙන්කර ඇති ප්‍රදේශ වලට උන් අල්ලා දැමිය යුතුයි.ඊට අමතරව අලින්ගේ බෝවීම පාලනය කිරීම සඳහා උන්ගෙන් කොටසකට වඳ භාවයට පත්වන සැත්කමට භාජනය කල යුතුයි
යම්කිසි පාලනයක් කල යුතුයි.. වෙන රටවල ඒක කරනවා වැඩි වෙන කොට අඩු කරනවා..
අපේ රටේ එවුන් කොයි තරම් ආත්මාර්ථකාමී ජාතියක්ද.ඇයි බන් මේ රටේ විතරද වගාකරන්නෙ වෙන රටවල වගාකරනවා සතුන් සමූලඝාතනය කරනවා අපි අහල නෑ
පුළුවන් විකල්ප ඉදිරිපත් කරන්න. ඔක්කොම එකතු වෙලා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤🎉ඔබට දෙවි පිහිටඊ
මම වෙන්නප්පුව ප්‍රදේශයේ . දැන් මොනරැ 4 දෙනෙක් වදුරන් 2නෙක් අවුරුදු පහක පමන කලක සිට ගම්වල සැරි සරනවා. හානි කරමින්
Wadhuro
Monaru
Uro
Rilaw. Wadhuro
Elepent. ?
Wisadhumk hoyanna😢