PIMBURA GALA ROCK HIKING, පිඹුරාගල කන්ද නැගීම, ගම්පොල, මීතලාව,කොහොවල ගම්මානයේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Pimburagala is located at the corner of Gampola Meetalawa, Kohowala village. This rock is about four kilometers long. It is located on the border between Kandy District and Kegalle District and it is also located on the border between Central Province and Sabaragamuwa Province. This rocky area has been designated a protected area.
    The Nellie plant has grown very well in this rock. There are also many parties. We have many villages from this rock can be seen Beautiful views can be seen from this rock. This is a great gift of nature and we must protect it.
    පිඹුරාගල පිහිටා ඇත්තේ..ගම්පොල මීතලාව, කොහොවල ගම්මානයේ කෙළවරෙ. මෙම පර්වතය දිගින් කිලොමීටර් හතරක් පමණ වේ. මහනුවර දිස්ත්‍රික්කයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් අතර මායිමේ පිහිටා ඇත එහෙන්ම මධ්‍යම පළාතත් සබරගමුව පළාතත් අතරේ ද මායිම් වල පිහිටා ඇත. මෙම පර්වත ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයක් ලෙඩ වෙන් කර ඇත.
    නෙල්ලි ශාකය බහුලවම මේ පර්වතයේ ඉතා හොඳින් වැවී ඇත. නොයෙක් පක්ෂින් ද ඇත. මෙම පර්වතය මත සිට අපට ගම්දනව් ගණනාවක් දැකගත හැකිය. ⁣අති සුන්දර දසුන් මෙම පර්වතය මත සිට දැක හැකිය. මෙය සොබා දමේ මහඟු දායාදයක් වන අතර අප එය රැක ගත යුතය.

ความคิดเห็น • 4

  • @user-wk3vo1ie9i
    @user-wk3vo1ie9i 8 วันที่ผ่านมา +2

    දුෂ්කර මගක් ගෙවාගෙන ගිහින් කරන මේ කර්තව්‍ය අගය කල යුතුයි.හරිම ලස්සනයි සුපිරියි වීඩියෝ එක.ඔයාගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා.ජයෙන් ජයම වේවා❤👍සුපිරි වැඩක්.🥰

    • @GAYA-e2f
      @GAYA-e2f  8 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි...

  • @various6755
    @various6755 8 วันที่ผ่านมา +1

    මේ කඳුවල තියෙනඓතිහාසික වටිනාකම විස්තරයක් දෙන්න

    • @GAYA-e2f
      @GAYA-e2f  8 วันที่ผ่านมา

      මේ කන්දෙනන් ඓතිහාසික වටිනාකමක් නැ.. දෙවනගල ..උතුවන්ද වගෙ තැන් වලට යද්දි එහෙම විස්තරයක් කෙටි⁣යෙන් දෙන්ට අදහසක් තියනවා..