ඉගෙන ගන්න USA එන එකයි, USA එන්න ඉගෙන ගන්න එකයි වෙනස්! US student visa success කරගන්න රහස!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @nuwanranasinghe7486
    @nuwanranasinghe7486 24 วันที่ผ่านมา

    Thanks.......

    • @MoveToUSA
      @MoveToUSA  18 วันที่ผ่านมา

      Welcome

  • @Kaviiisha
    @Kaviiisha 8 หลายเดือนก่อน +2

    Batchelor of software engineering degree එකක් කරල MSc එක්කට US එන්න බැහැද?. මොකද SE කියන්නෙ specialization එකක් නිසා. Computer science කරපු කෙනෙක් එනව වගේ.

  • @Lazy570
    @Lazy570 8 หลายเดือนก่อน +2

    Community college wala karanna puluwan courses thora ganne kohomada A/l Technology karapu lamayek..🥲

  • @moterkaveesha5826
    @moterkaveesha5826 8 หลายเดือนก่อน +1

    Thanks sir…

    • @MoveToUSA
      @MoveToUSA  8 หลายเดือนก่อน

      No problem.

  • @nilangachama1443
    @nilangachama1443 8 หลายเดือนก่อน +1

    Sir EB3 visa eka gena kiyanna puluwanda aluthin add una නීති පිළිබඳ

  • @dilshan8396
    @dilshan8396 8 หลายเดือนก่อน +1

    Sir, can you put a video on how to get research assistantships, teaching assistantships as a MSc student when applying for a university for higher studies

  • @nilangachama1443
    @nilangachama1443 8 หลายเดือนก่อน +1

    Sir kohomahari usa awoth apita goda yanna puluwanda ? Job ekak karala family eka gennagena sathutin inna kochchara kalayak yaida.

    • @MoveToUSA
      @MoveToUSA  8 หลายเดือนก่อน +1

      මම Q&A එකක් කරන්න ඉන්නේ 2023 ඉවර වෙන්න කලින් එතකොට ඔයාගේ ගැටළුව ගැන මම දන්න දේ කියන්න නම්.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน +1

    ලංකාවේ ඇමෙරිකන් එම්බසය ඇතුලෙන් යුනිසිටි එකකට ඇප්ලයි කරන හැටි දැනගන්න පුළුවන්ද.

    • @MoveToUSA
      @MoveToUSA  6 หลายเดือนก่อน

      University apply කරන්නේ ඒ අදාල university website එක හරහා. ඔබව university එක accept කලාට පස්සේ I-20 document එක university එකෙන් ලංකාවට එවනවා. අන්න ඒ document එක ඇතැතිව ඔබ Colombo වල US embassy එකේ student විසා (F1 visa ) සදහා අයදුම් කොට interview එකට මුහුණ දිය යුතුයි.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน +1

    ඇමෙරිකාවේ යුනිසිටි එකට ඇප්ලයි කරන්ඩ කරන කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවද කියලා කියන්න පුළුවන්ද කරුණාකරලා මොකද ඒක තනියෙන් ඇප්ලයි කරාට හරියන්නේ නෑ කරන්ඩ බෑ

    • @MoveToUSA
      @MoveToUSA  6 หลายเดือนก่อน

      මම ආවේ මගේ ප්‍රෂ්ථාත් උපාධිය කරන්න ඉතින් මම ම තමයි තනියෙන් apply කලේ. ඔබ ප්‍රථම උපාධිය ගැන නම් කථා කරන්නේ ඔව් ලංකාවේ එහෙම application කරලා දෙන agent ල ඇති මම නම් එහෙම අය ගැන නම් දන්නේ නැහැ ...

  • @asankacreations4752
    @asankacreations4752 8 หลายเดือนก่อน +1

    UK degree ekk tiyenwanm USA masters krnna puluwnda ayye

    • @MoveToUSA
      @MoveToUSA  8 หลายเดือนก่อน +1

      මම Q&A එකක් කරන්න ඉන්නේ 2023 ඉවර වෙන්න කලින් එතකොට ඔයාගේ ගැටළුව ගැන මම දන්න දේ කියන්න නම්.

  • @sachithhettiarachchi5404
    @sachithhettiarachchi5404 8 หลายเดือนก่อน +1

    ඇත්තටම commerce කරන කෙනෙක්ට America වල deman එකක් තියෙනවද?

    • @MoveToUSA
      @MoveToUSA  8 หลายเดือนก่อน +1

      එහෙම හිතන්න එපා. Science හෝ Maths subject කරලා degree කරලා USA වලට ලේසියෙන්, ශිෂ්‍යත්ව ලබා ගෙන එන්න පුළුවන් ඊට පස්සේ PR එක ගන්න වුනත් ලේසියි. Commerce හෝ Arts කරලා මම අර කියපු subjects කරපු කෙනෙකුට වඩා ගොඩක් මහින්සි වෙන්න ඕනි. ඔයාට motivation එක සහ කට්ට කන්න පුළුවන් නම් dream එක satisfy කර ගන්න පුළුවන්.

    • @sachithhettiarachchi5404
      @sachithhettiarachchi5404 8 หลายเดือนก่อน +1

      thanks ayye@@MoveToUSA

  • @heshn
    @heshn 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ email එක හරි contact කරගන්න වෙන method එකක් හරි කියන්න පුළුවන් ද

    • @MoveToUSA
      @MoveToUSA  8 หลายเดือนก่อน

      ocfrugaldad@gamail.com