Panel light repair sinhala Sinhala Electronic class Electronic sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2023
  • Panel light repair sinhala Sinhala Electronic class Electronic sinhala

ความคิดเห็น • 18

  • @upulranaweera3597
    @upulranaweera3597 หลายเดือนก่อน

    ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක්.
    මෙම පැනල් ලයිට් එක Emergency Light එකක් කරන්න පුළුවන්ද, කරන්ට් ගිය වෙලාවට බැටරියකින් දැල්වෙන්න? පැනල් ලයිට් වලට විතරක් වයරින් කරල තියෙන අයට බොහෝ ප්‍රයෝජනවත් වේවි. මම මේ යෝජනාව මේ වගේ යූටියුබ් චැනල්ස් කීපයකටම අවුරුදු කීපයක් සිටම කලා, ඔවුන් කිව්ව වීඩියෝ එකක් ගේනව කියල නමුත් අදවෙනකම් මම දැක්කේනෑ.

  • @chamindasanath4976
    @chamindasanath4976 ปีที่แล้ว

    Mewage kiyala denna hema manusayama kemathi ne video beluwa godak watina video thiyanawa matath igana ganna dewal thibun ....❤❤❤❤🙏🙏🙏

  • @malrajravindra8582
    @malrajravindra8582 ปีที่แล้ว

    අඩුවට amplifier එකක් හදන හැටි ඕන 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Erabada
    @Erabada ปีที่แล้ว

    අදත් සුපිරි

  • @Gagan0511
    @Gagan0511 ปีที่แล้ว +1

    👍

  • @sheltonmedagedara4341
    @sheltonmedagedara4341 ปีที่แล้ว

    අයියෙ මගෙ තියෙන්නෙ LG CRT TV එකක් , අවුල තියෙන්නෙ TV එක power on කළාම රතු පාට light එක නිමි නිමී පත්තුවෙනව ... screen එක on වෙන්නෙ නෑ ,,, අවුල තියෙන්නෙ H අවුට් එකේද ?? Flyback එකේද ?

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    අයියේ මල්ටි ප්ලග් එකේ ලයිට් එක පත්තුවෙන්නේ නෑ .පිටිපස්සෙන් ගලවලා බැලුවා .එතන තියන අර කුඩා ඩයෝඩ් / ට්‍රන්සිස්ටෙර් වගේ එකේ එක කම්බියක් බල්බයට හයිවෙලා තියනවා අනිත් පැත්තේ තබ කම්බි කෑලි දෙකක් බල්බ් එකෙන් අර ඩයෝඩ් එක වාගේ කිව්ව එකෙනුයි ගෑවිලා නැතිව දසමයක් විතර ඈතින් තියනවා ..ඒ එකම කම්බිය පිච්චිලා ඈත්වෙලාද තියෙන්නේ හදාගන්න පුලුවන්ද ?

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว

    ස්තූතියි අයියේ 🙏,ඔය පැනල් ලයිට් නම් ශුවර් නෑ වැඩිකල් පවතින්නේ නෑ 😢

  • @lakshanravindu406
    @lakshanravindu406 ปีที่แล้ว

    Aiye disco light wala motor eka hirawenawa ekata mokada karanne

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว

    අදත් සුපිරි...speaker එකක් තියෙනව ඒකෙ සද්දෙ එන්නෙ නැ ඒක කොහොමද හදා ගන්නෙ අයියෙ...🤔

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  ปีที่แล้ว

      කොයිල් එක දාන්න ඕනෙ හදන කෙනෙකුට දෙන්න හදාගන්න පුලුවන්

    • @pradeepjayasiri7035
      @pradeepjayasiri7035 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 ok thanks

  • @PriyangaDissanayake-rz7tq
    @PriyangaDissanayake-rz7tq ปีที่แล้ว

    Sir TP No aka danwada

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 ปีที่แล้ว

    O light patiyata kiyana nama mokakda

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  ปีที่แล้ว +1

      ෆැනල් ලයිට් එකට එන පටියක් කියලා ඉල්ලන්න

  • @themixsl1199
    @themixsl1199 ปีที่แล้ว

    මේ වා අවදානම් වැඩ මු කියන විදිහට කරන්න යන්න එපා දැනුමක් නැතුව

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  ปีที่แล้ว

      මොකද්ද අවදානම කිසි අවදානමක් නෑ මේක DC බල්බ් එකක්

  • @sheltonmedagedara4341
    @sheltonmedagedara4341 ปีที่แล้ว

    අයියෙ මගෙ තියෙන්නෙ LG CRT TV එකක් , අවුල තියෙන්නෙ TV එක power on කළාම රතු පාට light එක නිමි නිමී පත්තුවෙනව ... screen එක on වෙන්නෙ නෑ ,,, අවුල තියෙන්නෙ H අවුට් එකේද ?? Flyback එකේද ?