July 27, 2021 LED panal light repair (sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 75

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක හොඳයි. පැහැදිලියි. මෙවැනි ප්‍රයෝජනවත් දේ ඉදිරියටත් රැගෙන එන්න. බොහොම ස්තුතියි.

  • @kushaneranda3509
    @kushaneranda3509 2 ปีที่แล้ว +4

    මටත් ඔය ප්‍රශ්නේමයි තිබ්බේ.. අපරාදේ මං Driver එක replace කරා. ඒක දැම්මාම light ටික පච්චුනා..! දැන් strip lights ගේනාව .. පාස්ස ගන්න බැරුව ඉන්නේ..😂.. නියම video එක්ක.. ඉස්සරහාට සැහේන්න වැදගත් වෙයි අනිවාර්යෙන්ම.. ස්තුතියි සහෝදරයා දැනුම බෙදා ගත්තාට..! ❤️🔥

  • @nikeyt9796
    @nikeyt9796 หลายเดือนก่อน

    ඔබේ ඉදිරිපත් කිරීම අපහැ දිලියි

  • @nima__m4t742
    @nima__m4t742 11 หลายเดือนก่อน +1

    Parissamin bro❤

  • @chithchin
    @chithchin ปีที่แล้ว

    THANKS, ITS NICE PRESENTATION

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว

    45 w cfl bulb සර්කිට් එකක් අලුත්වැඩියා කරන වීඩියෝ එකක් දෙන්න.

  • @shanthakumara6829
    @shanthakumara6829 ปีที่แล้ว

    Thank you පැනල් එකේ ට්සු එක කැඩ්ලා යනවා ඒ වෙනුවට වෙනත් දෙයක් දාන්න බැරිද

  • @aidevbhanu
    @aidevbhanu 2 ปีที่แล้ว +3

    ඔවා අතින් අල්ලද්දි පරිස්සම් වෙන්න කියපන් 220v capacitor එකක් අල්ලද්දි වල පල්ලෙ තමා

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว

    ඩ්‍රයිව් එකට ac විදුලිය දෙන වයර් දෙකෙන් එකක් කවර් කරපු රෙසිස්ටරයක් හරහා එනවා. ඒ රෙසිස්ටරය පිච්චිලා. අගය හොයාගන්න ක්‍රමයක් තිය්ස්නවද. බල්බය ලක්ෂපාන. 15w

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 8 หลายเดือนก่อน

    Panel driver eka led bulb wlata danna puluwanda...?

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්👍 6w driver eke 22v out ekak gahala tibbata output eka 47v wage tiyanawa. Hethuwa mokakda ?

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Oya drive wala parasayan දෙකක් atara agayak kiyawenne 22v සිට 50v දක්වා wage hodata balanda

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว

    හොද තත්වෙිdrive එකක

  • @yasapalarathnapriya8008
    @yasapalarathnapriya8008 9 หลายเดือนก่อน

    ඩයිවරයෙ අවුටි පුටි කීයක් තියන්න ඔිනද

  • @sunandamadhawa39
    @sunandamadhawa39 2 ปีที่แล้ว

    Multi meter aka DC 250 dalada balanne. hadisiye out put aken AC avot multi meter aka dameg venavada.

  • @ashant3369
    @ashant3369 ปีที่แล้ว

    Capsitr eka 400v 6.8 ekkta e gaana ekkmada danna ona 450v 10 ekk damma wda krn naa eka

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว +1

    Thanks you Sir

  • @madukp
    @madukp 2 ปีที่แล้ว

    Thank you! It is helpful

  • @upulranaweera3597
    @upulranaweera3597 2 ปีที่แล้ว

    ස්තුතියි. ඒවගේම සිවිලිමට හයිකරන හතරැස් පැනල් ලයිට් වලට බැටරි පාවිච්චි කරල ලයිට් ගියාම පත්තුවෙන්න හදන්න පුළුවන්ද?

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Drive aken out wana dc voltage aka check karanda a ganata hariyana dc battery voltage akak danda poddakwat adu wanda ba mamanam kiyanne wadiya sartaka wadak nawe ahapu nisa kuwe

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Loku de out akak ona oyata aka battery walin hadaganda අමාරුයි

  • @kasun7456
    @kasun7456 2 ปีที่แล้ว

    Ethakota aiye light eke eliya adu wena ekatath okamada karanna ona.

  • @chanurajayasinghe1370
    @chanurajayasinghe1370 2 ปีที่แล้ว +2

    Light එකේ කිසිම එලියක් නැතිනම් ඒත් මේකමද කරන්න ඕන 💕

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว +1

      Aka ahema kiyanda ba drive aken voltage aka out wana wideha balanda ona niyamita voltage aka out wanawanam aula tiyanne lite patye

  • @channasenevirathna7552
    @channasenevirathna7552 ปีที่แล้ว

    ඔයාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ කොහෙද .TP no. දාන්ඩ පුලුවන්ද .?

  • @Slbox17
    @Slbox17 2 ปีที่แล้ว

    Good job

  • @priyanadikari6051
    @priyanadikari6051 2 ปีที่แล้ว +2

    හොඳ.වැඩක් ඇහෙනවා අඩුයි

  • @letslearnmathematics5432
    @letslearnmathematics5432 ปีที่แล้ว

    ලයිට් එක පත්තු වෙන්නෙ බාගෙට වගේ එලිය අඩුවෙන් එහෙම වෙන්නෙ ඇයි

  • @electronicgallerya
    @electronicgallerya 2 ปีที่แล้ว

    Vade Patta . Background sounds gana poddak awadanaya denda

  • @mohamedsalamath7949
    @mohamedsalamath7949 2 ปีที่แล้ว

    Meka battery ekaking vada krvanna puluvnda.... Video ekak dannako

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      Amaru wadak makata loku voltage akak ona

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว

    යාලු මෙිකේ out කරන dc voltage එක කියද වැඩකරන තත්වෙි

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 ปีที่แล้ว

    මගෙත් ඔහොම සව්ත්තු උන පැනල් ඩ්‍රයිවස් තුනක් තිබ්බා තුනේම කැපෑසිටර් ඉදිමිලයි තිබුනේ. ඩ්‍රයිවර් තුනේම ඒවා හරියට මම බලලා රීප්ලේස් කලා එකක් හරි ගියා. අනික් දෙක හරියය නිව්ටල් පේස්ට් එකට සම්බන්ද වෙලා වගේ වයර් එක බර්න් වෙලා mcb එක ඕෆ් උනා මෙහෙම වුනේ ඇයි?

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว

    කැප් එක කියල හඳුන්වන්නෙ මොකක්ද
    කන්ඩෙන්සර් එකක් ද...
    පැහැදිලි මදි...ගලවන ,පාස්සන විදිහ

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      Ou condansar akata tama cap aka kiyanne

  • @kaveeshalakshan6977
    @kaveeshalakshan6977 ปีที่แล้ว

    Me crkit eken 12v light paththu karanna puluwanda

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +2

    හොදයි,,,, තව ටිකක් සැලසුම් කරලා vdo දාන්න බලන්න,,, මොකුත් දන්නැති අයට අමාරුයි,,, 👍

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Thank you

  • @nuwandayarathna163
    @nuwandayarathna163 ปีที่แล้ว +1

    Me cap ganna thanak nadda

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      Electronic repair badu tiyana ona kadeka tiyanawa koheda oya

    • @nuwandayarathna163
      @nuwandayarathna163 ปีที่แล้ว

      Kurunegala paththe nadda

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 2 ปีที่แล้ว

    Cap eka circuit ekata damana kota, circuit eke, +,- hoyaganne kohomada?

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Parana cap aka tibunu wedihata danda nattan circuit ake satahan karala ate ahemata barinam maltimitar aken line deka check karaganda akatanam pode danumak ona

  • @KC-ln8xp
    @KC-ln8xp 2 ปีที่แล้ว

    400V 4.7uF capacitor ekk tami hoya gann puluwan unea.. ek demmama light ek hodat weda.. light ekt awlk weid tikk kal giyama..

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Tibunu cap aka mokadda

    • @KC-ln8xp
      @KC-ln8xp 2 ปีที่แล้ว

      @@srilanka7593 400v 6.8uF

    • @srilanka7593
      @srilanka7593  2 ปีที่แล้ว

      Aulak na

    • @KC-ln8xp
      @KC-ln8xp 2 ปีที่แล้ว

      @@srilanka7593 ❤

  • @bigfocussrilanka2235
    @bigfocussrilanka2235 3 ปีที่แล้ว

    Good 👍

  • @hareesharis7094
    @hareesharis7094 2 ปีที่แล้ว +1

    18W led patiya kiyyada

  • @ravindraperera6078
    @ravindraperera6078 ปีที่แล้ว

    Driver cover nathwa use karanna puluwanda

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      Ou පුළුවන් සෙලෝ ටෙප් එකකින් වත් ආවරණය කරන්න

  • @niroshchannel5528
    @niroshchannel5528 ปีที่แล้ว

    පොඩි එලියක්වත් නැති බල්බ එක හදන්න බැරිද

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      පැහැදිලි මදි ගැටලුව

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 ปีที่แล้ว

    යකෝ විඩියෝ එක බලන ආධුනික එක්කනෙක් මරන්නද උබ හදන්නේ.led driver එකේ connector එකට මල්ටි මීටරයේ prob දාන්න පුළුවන්ද .

    • @srilanka7593
      @srilanka7593  ปีที่แล้ว

      Aka tama video ake kiyala tiyanawa hodata balanda ae wedihata karan natuwa karanda ona wediha kiyala dila tiyanawa

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 2 หลายเดือนก่อน

    Mt mewage video wedakuth ne

  • @hanzle97
    @hanzle97 2 ปีที่แล้ว

    👌

  • @manojchamara9984
    @manojchamara9984 2 ปีที่แล้ว

    👌👍

  • @visalprabhashanaariyarathn4751
    @visalprabhashanaariyarathn4751 2 ปีที่แล้ว

    Dc 87 out kranwa mokkda aula wenna

  • @shansampath9888
    @shansampath9888 2 ปีที่แล้ว +1

    kauda yako me thanakola kapana eka kandekath rideno

  • @nimalekanayake8717
    @nimalekanayake8717 2 ปีที่แล้ว

    Ednk

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 2 หลายเดือนก่อน

    Kisideya pennane nethiwa mewage video danna epa mm kara thanikara boruwak

  • @toppiks9797
    @toppiks9797 7 หลายเดือนก่อน

    Can I contact you please....

  • @ranjithPuahpakumara
    @ranjithPuahpakumara 2 หลายเดือนก่อน

    Mt mewage video wedakuth ne