බ්ලූටූත් මයික් ඇතුලු මයික් වර්ග ආවා. 600/= සිට. තොග සීමිතයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2024
  • ඇමතුමක් ලබාදී පූගොඩ නිවසට පැමින් මේ ඔබට මේ සියලුම දේ ලබාගත හැක.
    පූගොඩ සිට කිරිදිවැල පැත්තට 1.5 Km පමන එන විට වතුරමල හංදිය හමුවේ. එතනින් හාඩ්වෙයාර් එකත් එක්කම දකුනු පැත්තට ඇති මාර්ගයෙන් ගමන් කර ජර්මන් වත්තේ බුදු මැදුර ගාවට පාර ඇසිය යුතුයි. එම බුදුමැදුර ඇත්තේ අප ඉඩමෙහිය. එම නිසා හොයාගැනීම් පහසුය. 0770829978
    0775595826
  • เพลง

ความคิดเห็น • 43

  • @user-vf7ss2ft6d
    @user-vf7ss2ft6d 5 หลายเดือนก่อน

    ජය වේවා ..නියමයි..

  • @OSHADHATEKReview
    @OSHADHATEKReview 5 หลายเดือนก่อน +7

    අනෙ අය්යෙ ඔයාට පුලුහනම්නම් ඩීජේ ලයිට් ටිකක් දන්නකෝ

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g 5 หลายเดือนก่อน

    🎉👍

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 5 หลายเดือนก่อน

    👍🏻

  • @ChamaraRuwan-zn6dd
    @ChamaraRuwan-zn6dd 5 หลายเดือนก่อน

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 หลายเดือนก่อน

    ෆ්‍රී පවර් 2700ට දෙන මයික් එකනම් සුපිරීම තමයි මගේ තියෙනවා පැහැදිලි හඩ නියමයි

  • @manjulaprebth
    @manjulaprebth 20 วันที่ผ่านมา

    තියනතැන..මම දන්නවනමි එනවා බඩු ගොඩක් ගන්නතියනවා

  • @ncgeja
    @ncgeja 5 หลายเดือนก่อน +1

    Anthima mic deka test video ekak danna

  • @manjulaprebth
    @manjulaprebth 20 วันที่ผ่านมา +1

    කඩෙි කොහෙද තියෙන්නේ

  • @sumudusuraj4920
    @sumudusuraj4920 5 หลายเดือนก่อน

    Koheda aiye tana

  • @damithdepapriya4828
    @damithdepapriya4828 5 หลายเดือนก่อน +1

    Ayye street solar light ehema ndda solar panel .solar video ekak oni

  • @PradeepChathuranga-xi4ky
    @PradeepChathuranga-xi4ky 3 หลายเดือนก่อน

    Oyage shop eke nadda camara t.v ahema awai ganan kohomada yalu..

  • @UdeniSamarasinghae
    @UdeniSamarasinghae 5 หลายเดือนก่อน

    Aiye head light walata gahana ring price gana video ekak dannako

  • @seneth-divanjana
    @seneth-divanjana 3 หลายเดือนก่อน +1

    ලොකු බෆල් තියෙනවද. තියෙනවනම් දාන්නකො.

  • @user-bf8hw3gk3w
    @user-bf8hw3gk3w 2 หลายเดือนก่อน

    Yamaha pmx802bu පවර් මික්ෂරයට හරියන අැම්ප් එකක් නැද්ද ඔයා ලග ඔයාගේ කඩේ කොහෙද තියෙන්නේ

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 5 หลายเดือนก่อน

    Audio recorder නැද්ද.

  • @everything-6941
    @everything-6941 5 หลายเดือนก่อน

    ko ara blb tika current nathi unama danna puluwan? february 5 enawa neda?

  • @Shamiart-lk
    @Shamiart-lk 5 หลายเดือนก่อน

    සහෝ ඔය ඈම්ප් එකෙන් ලව්ඩ්ස්පීකර් වලට දෙන්න පුළුවන් ද

  • @palithasusilkumara1605
    @palithasusilkumara1605 หลายเดือนก่อน

    බන හොඳයි 😂

  • @user-lj2bi8ku7o
    @user-lj2bi8ku7o 5 หลายเดือนก่อน

    අයියේ vip ලයිට් හදන සකිට් නැද්ද

  • @dilipsampath-qk2on
    @dilipsampath-qk2on 5 หลายเดือนก่อน

    පොඩි බෆල් නැද්ද

  • @apgunathilaka
    @apgunathilaka 5 หลายเดือนก่อน

    කැමරා වර්ග නැද්ද

  • @anuradhaanu2526
    @anuradhaanu2526 5 หลายเดือนก่อน

    කොහෙද ශොප් එක තියෙන්නෙ

  • @asankashamal3331
    @asankashamal3331 5 หลายเดือนก่อน

    බිලූටූත් මයික් තියනවාද!

  • @chanumikids6948
    @chanumikids6948 5 หลายเดือนก่อน

    ඩිලවරි කීයද

  • @kmbandara
    @kmbandara 5 หลายเดือนก่อน +2

    Threewheel headlight නැද්ද ?

  • @sandunsithara
    @sandunsithara 4 หลายเดือนก่อน +1

    JBL , 3500/= mic ekak man gatta. den masa 3 withara wenawa. eka nam supiriyi. keroke sing karanna niyamayi.

    • @TLManawadu
      @TLManawadu 3 หลายเดือนก่อน

      Kohenda brother gaththe??

  • @upalipieris9854
    @upalipieris9854 4 หลายเดือนก่อน

    මම වටි්සැප් දාන්නම් මට j b l 3500/=මයික් එකක් එවන්න උපාලි පීරිස් පිළියන්දල

  • @abcsbbb4260
    @abcsbbb4260 5 หลายเดือนก่อน

    මාමෙ රුපියල් 600මයික් තියෙනවා ද

  • @AnuhasAdithya-mt5ji
    @AnuhasAdithya-mt5ji 5 หลายเดือนก่อน

    මම ඉල්ලපු එක එවන්නවට්සැප් බලන්න

  • @RajapakshaPushpakumara
    @RajapakshaPushpakumara 5 หลายเดือนก่อน

    700 ekak ewanna

  • @AvishkaNiranjan
    @AvishkaNiranjan 3 หลายเดือนก่อน

    මට 700 මයික් එක් දෙන්න

  • @AnuhasAdithya-mt5ji
    @AnuhasAdithya-mt5ji 5 หลายเดือนก่อน

    මට 300w එක ඔන වට්සැප් දලතියෙන්නෙ ඔයට

  • @SunilDissanayake-ww3wf
    @SunilDissanayake-ww3wf 5 หลายเดือนก่อน +2

    ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොණික් භාණ්ඩ සඳහා මාස 6ක වොරන්ටියක් දිය යුතු බවට ගැසට් කර ඇත. වොරන්ටි නොදෙන්නේනම් ඒ සඳහා නඩු පැවරය හැක

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  5 หลายเดือนก่อน +1

      එහෙම කලානම් හොදයි ඇත්තටම. එහෙම උනානම් ලංකාවෙ 99%ක් කඩ වලට නඩු දාන්න වෙනවා. මමත් වොරන්ටි දුන්නා. මිනිස්සු කරන මෝඩ වැඩ වගේම පිලිගන්න බැරි බොරු දේවල් නිසයි වොරන්ටි දෙන එක නතර කලේ

    • @sumudusuraj4920
      @sumudusuraj4920 5 หลายเดือนก่อน

      Kohe da awite ganna puluwan

  • @shanthakumara3429
    @shanthakumara3429 5 หลายเดือนก่อน

    ස්ටූඩියෝ කන්ඩෙක්ෂර් මයික්‍රපෝන් තියෙනවා ද

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  5 หลายเดือนก่อน

      මතක්කලාට ස්තූතියි. ඒවා තියෙනවා. මිල වැඩියි. හොද බ්‍රෑන්ඩ් එකක් තියෙන්නෙ. Audioline ඒවා. 9500

  • @randirasound6136
    @randirasound6136 3 หลายเดือนก่อน

    කන්ඩෙන්සර් මයික් තියෙනවද

  • @charlscharls567
    @charlscharls567 5 หลายเดือนก่อน

    ගෙදර කොහෙද තයෙන්නේ