ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

යුක්තියේ මෙහෙයුමෙන් කුඩු කරපු හෝටලයේ ඇත්ත කතාව,දන්නේ නැතුව මේව කතා කරන්න එපා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1K

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 7 หลายเดือนก่อน +97

    .මේ මනුස්සයා හිරේ ගිහිල්ලා ආවාට පස්සෙ දැන් රාජපක්ෂලට බය වෙලා උන්ට විරුද්ධ කතා කරලා හිරේ ගිහිල්ලා දැන් උන්ට පක්ශව කතා කරනවා ..

    • @gihanudayajith3744
      @gihanudayajith3744 7 หลายเดือนก่อน +8

      Ai ubata one Lapayata pakshawa katha ahannada.😂😂

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 7 หลายเดือนก่อน +3

      @@gihanudayajith3744 උබත් කුඩ්ඩෙක්ද 🤣🤣🤣🤣🤣

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 7 หลายเดือนก่อน +6

      ලපයාට බැන්න ගමන් උන් රාජපක්සගෙ ගොට්ටො.උන්ට අමතකයි 2004 ඉදන් උන් ගොට්ට අල්ලපු හැටි.කහක පචයො😅

    • @iamknoxpresley
      @iamknoxpresley 7 หลายเดือนก่อน +2

      ඇත්ත බන් මූ දැන් බය වෙලා ඉන්නෙ😂 අපේ ගොං හැත්තට ඒක තේරෙන්නෙ නැහැ😂😂😂

    • @lavandeneth9965
      @lavandeneth9965 7 หลายเดือนก่อน

      උබෙ අම්මට කුඩු ටිකකුයි උබෙ ලමයට පේපරේ හොරකම් කරල උගන්නමුද අම්මට හුකාපු වෙසිගෙ පුතො ???? මෙ මනුස්සයට දේශපාලනයක් නෑ මේ මනුස්සය යුද හමුදාවෙ පරන මිනිහෙක් ..මූ දන්න දේවල් තෝගෙ අම්ම දන්නවද හුත්ත ගිගෙ පුතො මට ගෑනිව එවපන් උබේ මන් කුඩු තම්බිල එක්කයි මමයි හුකන්න ආසයි

  • @MahatelgePeiris-dw7pw
    @MahatelgePeiris-dw7pw 7 หลายเดือนก่อน +127

    අපි මේ දෙපැත්තම අහන් උන්න අය. මෙයාගේ පැහැදිලි කිරීම නම් අසාර්තකයි. හිස් තැන් ගොඩක් තියෙනවා.නීතිය අසාමාන්‍ය ලෙස කටයුතු කලාද කියන සැකය හොදටම පාටකයාට දැනෙනවා.

    • @sahanasrilwan5076
      @sahanasrilwan5076 7 หลายเดือนก่อน +3

      Yes you are correct

    • @gamakumara3525
      @gamakumara3525 7 หลายเดือนก่อน +5

      අනීතිකව කඩාබිද දැමීම වරදක්, අවශ්‍ය ලිපිගොනු පෙන්නුවා, අහල පහල නබිස්නස්කරුවන්ගේ ඉඊර්ශ්‍යාවට කරපු වැඩක්

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน +2

      Anei ubala danna LABBA

  • @amalinuwanthika2576
    @amalinuwanthika2576 7 หลายเดือนก่อน +149

    කීර්ති පිළිබදව තිබූ මධ්‍යස්ථ මතය වෙනස් උනා..
    ඔහු දැන් පක්ෂග්‍රාහී බවක් දැනෙනවා...
    මේ මගේ මතය..
    මමත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්

    • @gamakumara3525
      @gamakumara3525 7 หลายเดือนก่อน +5

      මටත් හිතුනා,

    • @ishananiff8988
      @ishananiff8988 7 หลายเดือนก่อน +4

      Correctly told....

    • @dondons7826
      @dondons7826 7 หลายเดือนก่อน +3

      Sahathia attha Mu wasiyata ana petthata herena thkkadi kaiwaru gan kabarayek Mu hemadma ragapanawa.

    • @thirajdesilva4531
      @thirajdesilva4531 7 หลายเดือนก่อน +12

      මූ දේශපාලන ගොට්ටෙක්. අපි දන්න ගොඩක් දේවල් වහල ගහන්නේ. කෙහෙළිය දැන් යන අඩුවට පැමිණිල්ල දැම්මලු. කෙහෙළිය පැමිණිල්ල දැම්මේ සිවිල් ක්‍රියාකාරින් දැම්මට පස්සේ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. රිෆා ඔච්චර කුඩු කාරය නම් උන් උසාවි යන්න බය වෙන්න ඕනේ. වෙරල ආරක්ෂක එකේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා නැහැ කියලා නීති වේදීන් නීති පොත් ගෙනත් කියනවා. මූ ඒකත් හරි කියනවා. මේ කිර්ති කියන ඒකත් මුලින්ම නමක් හදාගත්තේ ඇත්ත කතා කරලා අවශ්‍ය මොහොතේ හොර දෙෂ්පලුවෝ සුද්ද කරන්න. දැන් චන්දෙ ලග. මූ ඇත්ත role එක play කරන්න ගන්නවා ටික ටික.

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน

      @@thirajdesilva4531 ඕක සම්පූර්ණයෙන්ම ඉරිසියවට කුහක කමට කරපු දෙයක් කියලා කාටත් තේරෙනව බං . නැත්නම් ජනවාරි පළවෙනිදම ඔය හෝටලය විනාශ කරන්න ඕනද. අනිත් එක කුඩුකාරයෙක්ගෙ උනත් දේපල ඔහොම විනාශ කරන්නේ ඇයි . ඕක නිත්‍යානුකූල විදියට රජයට පවරන්න පුළුවන්නෙ

  • @maheshdulgalage6411
    @maheshdulgalage6411 7 หลายเดือนก่อน +62

    මට මතකයි චමුදිත දුමින්ද සිල්ව නිදහස් කරපු දවසෙ මහා සාධාරණ මාධ්‍යවේදීය ඇමරිකාවේත් මිනීමරුවො නිදහස් කරා කියල ඒ කරපු වැඩේ සාධාරණය කරා

    • @sandybabacreations2656
      @sandybabacreations2656 7 หลายเดือนก่อน

      කීර්ති ගැනද කිව්වේ..? ඒ වීඩියෝ එක බලන්න බැරි උනා.

    • @lesliefernando3497
      @lesliefernando3497 7 หลายเดือนก่อน +3

      එතකොට නඩුකාරයන්ට බලපෑම් කරල ෂාන් කියල චෝදනා හදල දුමින්ද දඩුවම් කරවන්න පොලඹපු එක හරිද

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      Do you have that video link?

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +3

      දුමින්ද ව අසධාරනයක් ලෙස හිරේ දැම්මේ කියලා ඔප්පු වෙලා තියෙද්දි මොන තරම් අසාධාරණයක් ද ඒක . දේශපාලන වහල් මානසිකත්වය තියාගෙන නෙවෙයි එහෙම ඒවා ගැන බලන්න . දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි දෙයක් කලේ කියලා ඔප්පු උනේ ඉතින් තවත් මොනවාද

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 7 หลายเดือนก่อน +2

      ​@@nilminihewa1106කුණු ජෙප්පෝ එහෙම තමයි 😂😂😂

  • @ashaniirangani529
    @ashaniirangani529 7 หลายเดือนก่อน +105

    දැන් කීර්ති මේ රටේ පාලකයෝ වගේ අපිට අප්පිරියයි

    • @lesliefernando3497
      @lesliefernando3497 7 หลายเดือนก่อน +4

      ඇයි ඔයත් මොනාහරී බිස්නස්ද

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน +1

      කුඩ්ඩන්ට හොරුන්ට ගනිකාවන්ට කීර්ති වහකදුරු

    • @macmrifa4856
      @macmrifa4856 7 หลายเดือนก่อน

      Mu bila enna

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน +1

      @@macmrifa4856 උඹවගේ කුඩ්ඩෙක් නෙවෙයි

    • @dharmasirikumarasinha8909
      @dharmasirikumarasinha8909 7 หลายเดือนก่อน

      කීර්ති.කියන්නේසල්ලිවලටපෝකදෙනපරයෙක්

  • @mohamedmurshid1085
    @mohamedmurshid1085 7 หลายเดือนก่อน +120

    ඇයි අයිතිකාරයාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් වත් නැත්තේ. අයිතිකරු පාතාලයට හවුල් නම් පළමුව ඔහුව අත්අඩංගුවට ගත යුතුව තිබුණි. ඒ වෙනුවට හෝටලය කඩා බිඳ දැමීම ඇයි?

    • @user-bn5fw2bx8d
      @user-bn5fw2bx8d 7 หลายเดือนก่อน +3

      Yes,

    • @-lokadeepa3876
      @-lokadeepa3876 7 หลายเดือนก่อน +1

      ඌට පැමිණලි දාලා තියෙන්නේ එක ඇටයා නමින්....

    • @helapura-3833
      @helapura-3833 7 หลายเดือนก่อน +6

      වෙරළ සංරක්ෂණ එකට බලය තියෙනවා හොටෙල් එක කඩන්න .ඒකට නඩු දාන්න බෑ

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 7 หลายเดือนก่อน +9

      මේක කුඩු කාරයෙකුගෙ වුනත් ඒක කඩල විනාශ කරන්නේ නැතුව නීතියෙන් ඔප්පු කරගෙන ඔය හෝටලය රාජිසන්තක කරන්න තිබුන නේද.ඔය කියන වගේ ජාවාරම් කරපු අයගෙ කෝටි ගනන් දේපල රාජිසන්තක කරා නේද

    • @user-ty9dp3nw8c
      @user-ty9dp3nw8c 7 หลายเดือนก่อน +4

      අනේ කියලා වැඩක් නැ උන් ඔච්චර දෙවල් කරලා තියනවනම් ඇයි උන් නිදැල්ලේ ඉන්නේ හිතා ගන්ට බැ

  • @danawithslpoliticsslpoliti3944
    @danawithslpoliticsslpoliti3944 7 หลายเดือนก่อน +21

    සම්පත් අත්තටගෙ ගැන කියුව කතාව සම්පුර්ණ ඇත්ත

  • @kaluayya3128
    @kaluayya3128 7 หลายเดือนก่อน +41

    චමුදුතගේ ගෙට ගූගහපු එවුන්වත් තාම හොයාගත්තෙ නෑනේද

    • @shantha3729
      @shantha3729 7 หลายเดือนก่อน +2

      ගවෙශනශිලී මාදවෙදි .. ගූ ටික කාගේ ද හොයා ගන්න බරුව තටමනවා. කේර්ති.. 😂😂😂

    • @vimanpanthiya
      @vimanpanthiya 7 หลายเดือนก่อน +4

      චමුදිත කියන්නෙත් ගූ ගොඩක් නිසා ගහපු ගුත් එක්ක හොයාගන්න බැරිව ඉන්නේ

    • @praveenfernando557
      @praveenfernando557 7 หลายเดือนก่อน +1

      😂😂😂

  • @dild3732
    @dild3732 7 หลายเดือนก่อน +36

    නිහාල් තල්දූවව අයින් කරලා කීර්තිව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන්න .මෙයා ඒ වැඩේ හොඳටම කරනවා..රෙදි ඉල්ලේ..😊😅

  • @udithwijesinghe9743
    @udithwijesinghe9743 7 หลายเดือนก่อน +78

    මුගේ බයිලා අහන එවුන්ට දෙයියන්ගෙන් පිහිටයි😊

    • @codmobile6662
      @codmobile6662 7 หลายเดือนก่อน +8

      දන්න දේවල් කතා කරන්න නොදන්න නිසා බොරුවට බලලා විකාර කියන්න එපා නුගතා

    • @lavandeneth9965
      @lavandeneth9965 7 หลายเดือนก่อน +3

      ube ammata hukapu eka kiyana ekada wesige putho ahanna ona ???? ube gaaiwa ewapan man gawata

    • @lavandeneth9965
      @lavandeneth9965 7 หลายเดือนก่อน

      උබෙ අම්මට කුඩු ටිකකුයි උබෙ ලමයට පේපරේ හොරකම් කරල උගන්නමුද අම්මට හුකාපු වෙසිගෙ පුතො ???? මෙ මනුස්සයට දේශපාලනයක් නෑ මේ මනුස්සය යුද හමුදාවෙ පරන මිනිහෙක් ..මූ දන්න දේවල් තෝගෙ අම්ම දන්නවද හුත්ත ගිගෙ පුතො මට ගෑනිව එවපන් උබේ මන් කුඩු තම්බිල එක්කයි මමයි හුකන්න ආසයි

    • @dnatapaththu2093
      @dnatapaththu2093 7 หลายเดือนก่อน +2

      Ithim pako thoge ammat hukapiyako anunge ammal hoyanne kondak nethi hambayekd tho name dagena waren

    • @shanisilva6389
      @shanisilva6389 7 หลายเดือนก่อน +3

      මේවා කියන්න, හෝටලය කඩපු අය , කීයක් දෙනවද

  • @premadasalanka
    @premadasalanka 7 หลายเดือนก่อน +23

    මේ කීර්ති කාගේ කුක්කාද කියල බලමු

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน

      කුඩ්ඩො ගැන හොදට දන්න කුක්කෙක්

    • @world7450
      @world7450 7 หลายเดือนก่อน

      රාජපක්ෂ කලින්නම්

    • @chandimabandara1995
      @chandimabandara1995 7 หลายเดือนก่อน

      Basilge

  • @sujithblock808
    @sujithblock808 7 หลายเดือนก่อน +62

    මුන් ඔක්කෝම සල්ලි අරන් කඩෙි යනවා මෙවා බලන අපිට ගහන්න ඔනේ

    • @kingsleynis7942
      @kingsleynis7942 7 หลายเดือนก่อน +2

      100%😂

    • @lavandeneth9965
      @lavandeneth9965 7 หลายเดือนก่อน

      උබෙ අම්මට කුඩු ටිකකුයි උබෙ ලමයට පේපරේ හොරකම් කරල උගන්නමුද අම්මට හුකාපු වෙසිගෙ පුතො ???? මෙ මනුස්සයට දේශපාලනයක් නෑ මේ මනුස්සය යුද හමුදාවෙ පරන මිනිහෙක් ..මූ දන්න දේවල් තෝගෙ අම්ම දන්නවද හුත්ත ගිගෙ පුතො මට ගෑනිව එවපන් උබේ මන් කුඩු තම්බිල එක්කයි මමයි හුකන්න ආසයි

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 7 หลายเดือนก่อน +7

    විශිෂ්ටයි ❤❤ තව වැඩ සටහන් ගේන්න මෙතුමා එක්ක

  • @janindubimsara5341
    @janindubimsara5341 7 หลายเดือนก่อน +39

    අය්යෝ අහන් ඉන්න බෑ. හරිම බෝරින්. මෙයා හරි කල්පනාවෙන් පෙර සූදානම් කර ගත් පිටපතක් කියවනවාමහින්දලාට කඩේ යන කෙනෙකුට මොනවද කියන්න බැරි.

    • @ivanweerasinghe
      @ivanweerasinghe 7 หลายเดือนก่อน +3

      ඒකනම් හොදටම තේරෙනවා .. මුන් දෙන්න මේක කලින් සැලසුම් කරපු දෙයක් කියලා .... චමුදිත කියන මනුෂ්‍යයා නැත්තං නිහඩව ඉදියිද ඔහොම

  • @Mahina12
    @Mahina12 7 หลายเดือนก่อน +13

    මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?...

    • @Sun21Rise
      @Sun21Rise 7 หลายเดือนก่อน +1

      එතකොට පොලිසිය බඩු ගහගෙන ඉන්නේ😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 7 หลายเดือนก่อน +22

    මෙයාව දැන් විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ.
    මෙයත් ඩීල් කාරයෙක්. පරෙස්සමෙන්. හොඳ ටම කෑමක් කාල ඉන්නෙ.☹️

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +34

    සිද්ධාලේප බන්දු නොහොත් වේසබන්දුවගෙ ලොන්ඩරිය වෙලා නෙ ගවේෂණශීලී මාධ්‍යවේදී යැයි කියා ගන්නා කීර්ති රත්නායක.

    • @amilaprabath4950
      @amilaprabath4950 7 หลายเดือนก่อน +3

      කුඩ්ඩොන්ට කුඩ්ඩොන්ට පුම්ක දෙන උන්ට රිදිල🤣🤣🤣🤣😂😂😂😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 7 หลายเดือนก่อน

      Ubath kuddekd

    • @lahirumadushan5565
      @lahirumadushan5565 7 หลายเดือนก่อน

      athta kiyana hama ekatama dan wesabanduwage gu කන un kuddo kiyala අපහාස karanwa tawa tika දවසක් balamuko මොකද වෙන්න kiyala 😅😅😅

    • @amilaprabath4950
      @amilaprabath4950 7 หลายเดือนก่อน

      @@lahirumadushan5565 ඇයි උබේ කුඩු පොට් එකත් ඇල්ලුවද🖕 මොන දේ කලත් උබ වගේ ගොටුකොල පොන්ස්ලා ඉන්නවා අකුල් හෙලන

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 7 หลายเดือนก่อน +12

    මාලි මාව ආණ්ඩුවක් පිහිටපු දවසට දැනට ඉන්න පාදට දේශපාලන ගොඩක් දෙනෙක් මහා උළු ගෙදර ඉඳී කියලා අපි විශ්වාස කරනවා

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +3

      😂😂😂 ඔව් වන් 2015 අනුරට හොරු අල්ලන්න බලය දීපු වෙලාවේ අල්ලල දාපු හොරු හින්දා හිර ගෙවල් පිරිලා තමයි තියෙන්නේ 😂

    • @world7450
      @world7450 7 หลายเดือนก่อน +1

      උන් හොරැ බන්

  • @nilminihewa1106
    @nilminihewa1106 7 หลายเดือนก่อน +55

    ඔය විදිහට පියුමි හංසමාලි, චන්දිමාල් ගෑනත් පරීක්ෂණ කරන්න පුළුවන් නම් හුගාක් හොදයි. අපේ රටේ ඔවැනි ආයතන වල නිලධාරීන් එවැනි අය එකපාරටම ධනවත් වෙන්නේ කොහොමද කියලා පර්‍යේශණය නොකිරීම වරදක්..
    එයාගේ ඔය කියනා කොස්මෙටික් එක ගැන මම ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා.මට ඒකේ තොරතුරු හොයා ගන්න බැරි උනා නිශ්පාදන කරන්නේ කොහේද කියලා .ඉතින් ඒවා ලංකාවට ඒම කොස්මෙටික් ලෙස එන්නේ මොනවාද කියලා හෙවීම වටිනවා . මොකද ඒක මට නම් සැක දෙයක් .

    • @swarnamalee7227
      @swarnamalee7227 7 หลายเดือนก่อน +3

    • @dumindajanaka4083
      @dumindajanaka4083 7 หลายเดือนก่อน +9

      ඇයි අවුරා ලංකා තාඹුගල

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +1

      @@dumindajanaka4083 ඔව් අනිවාර්යයෙන්ම තාඹුගල. එයා නම් දිවිනැගුමට මුවා වෙලා නිදන් කේස් එකක් කියලා ඔය ඒ ගැන කතා කරනවා දැක්කා චමුදිතගේ ම වැඩසටහන කදීද කොහේද ?

    • @kamindumdhushn
      @kamindumdhushn 7 หลายเดือนก่อน +4

      පියුමි bak side

    • @louisette112wqqwmouawad4
      @louisette112wqqwmouawad4 7 หลายเดือนก่อน +4

      හන්සමාලිටත්.ෙම්.ෙකාටිගනන්සල්ලි.ෙකාය්දකියලා.ෙහායපල්ලා

  • @user-el5gi1vl2n
    @user-el5gi1vl2n 7 หลายเดือนก่อน +3

    මන් රිෆාගේ චමුදිත එක්ක තිබ්බ වැඩසටහනේදී මන් කමෙන්ට් එකක් දැම්ම රිෆා අනිවාර්‍යෙන් කුඩුකාරයෝ සහ සම්බන්ධයි කියල.ඒකට ලයික් තිබ්බෙත් 1යි ද කොහෙද..ඒකෙන් අපේ රටේ මිනිස්සුන්ගෙ හිතන පැටර්න් එක හිතාගන්න පුලුවන්. ඩුබායි වල සල්ලි දෙනවනන් ඔනී තරම් ඩොකිවුමන්ට් හදාගන්න පුලුවන් කියල මන් ඒ කමෙන්ට් එකේ දැම්මෙ නිකන් නෙමෙයි. වහාම රිෆා කාදර්ව අත්අඩංගුවට ගන්න ඔනී. මෙහෙම එකපාරට සල්ලි අරන් 2023 ඔක්තෝබර් මාසෙ හොටෙල් අරින්න සල්ලි ඉතුරු කරලද ...ලොකු ව්‍යාපාරිකයො දුවන්නෙ බැංකු එක්ක..එක්කො ලංකාවේ නැත්තන් ඩුබායි හරි ඒ ඉන්න රටවල බැංකුවල එක්ක තමයි වැඩ කරන්නෙ ලොකු ව්‍යාපාරිකයෝ. එහෙම මොකුත් නැතුව මෙහෙම සල්ලියක් දාල කරන්නෙ කොහොමද. එතනම මේකෙ අව්ල පේනව හරියට සිස්ටම් ගැන දන්න කෙනෙක්ට

    • @gayanpriyadarshana7985
      @gayanpriyadarshana7985 7 หลายเดือนก่อน

      Lankawe unta පිස්සු oyage katawa attha

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 7 หลายเดือนก่อน +20

    කීර්ති තමන්ගේ තත්වය නැති කර ගත්තා

  • @roshansampath2117
    @roshansampath2117 7 หลายเดือนก่อน +20

    ඔච්චර දෙවල් දන්න ක්‍රීර්ති රත්නායක කෙහෙලියගෙ හොර බෙහෙත් ගනුදෙනු දන්නෙ නෑ...😂😂😂😂😂😂😂

  • @nirmaladevi4023
    @nirmaladevi4023 7 หลายเดือนก่อน +27

    සේරම පාතාල රකින්නේ පොලිස් ලොක්කෝ කියලා තේරෙනවා . මෙයා හැමදේම දන්නවනම් ඇයි මේවාට විරුද්ධව කටයුතු නොකර මාධ්‍ය සාකච්ඡා විතරක් කර කර ඉන්නේ.

    • @Sun21Rise
      @Sun21Rise 7 หลายเดือนก่อน +1

      හරියට ඇහුවා

  • @Socrates12
    @Socrates12 7 หลายเดือนก่อน +12

    අනේ බොල කීර්තියෝ...තොට පේන්නෙ හෝටලේ කඩපු එක විතරද??? ආ බොල එතකොට ඒවාට මුලදි සහය දුන්නෙ උන් එක්ක කෑවෙ බිව්වෙ තෝ කියන යුක්තියෙ උන්ම නේද...තෝ කියන යුක්තිය මාර යුක්තියක්නෙ. අපිට වැඩක් නෑ මොකාගෙ හෝටලේද කියල. එක පාරමද හොයාගත්තෙ මේ විස්තර??? තොපි සේරම බල්ලො එක්ක දඩයමෙත් යන ගමන් හාවෝ එක්ක දුවන අමනයෝ !!!!

  • @dhanushkaprabath1077
    @dhanushkaprabath1077 7 หลายเดือนก่อน +26

    මූ දැං බයවෙලා බන්දුට ගොට්ට ඉදකිං පොන්සියා චමුදිත ප්‍රතිපත්තියක් තියෙන එකෙක් ගෙනෙං බං ඩේට අපරාදෙ

  • @dild3732
    @dild3732 7 หลายเดือนก่อน +16

    කීර්ති කතාව කියන්නේ සමහර තැන් ස්කිප් කරලා..මේ හෝටලය ඇත්තටම කුඩුකාරයන්ගේ එකක් කියලා හිතමුකෝ... එතකොට මේක විවෘත කරන්න ආපු සරත් වීරසේකර පවුසි ජයන්ත කැටගොඩ හා පසුව නාමල් රාජපක්ෂත් ආවානේ...එතකොට ශිරාන් බාසික්ගේ ව්‍යාපාරයට ඔවුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද...ඒක මග ඇරියා..
    ඊළඟට පොලිසියේ ASP SSP DIG ලා ඉඳලා හැම එකාම ඕකෙන් කන්න ආවෙ ඕක ශිරාන් බාසික්ගේ කියලා නොදැනද...ඒ ගැන මුකුත් කිව්වේ නෑනේ😅
    නීති විරෝධී ගොඩනැගිල්ලක් කඩනකොට අදාළ ආයතන වලින් කලින් ලිඛිතව දැනුම් දීමක් කරනවා ඉවත් වන්නට කාලයක් දෙනවා...කෝ ඒවා ගැන කීර්ති කතා නෑනේ😊
    කීර්ති මග ඇරලා ගිය තව ගඳ ගහන තැන් ගොඩයි...
    මාතලේ හෝටලේට රාජකාරියට ගියයි කියන පොලිසියේ අය වෙඩි කාගෙන කොළඹ එන්න හයිවේ එකට දුවගෙන ආවේ ඇයි? ඒළඟ තියෙන හොස්පිටල් වලට නොගියේ ඇයි...කීර්තිගෙන් ඇහුවනම් ලස්සන සුරංගනා කතා අහගන්න තිබ්බා 😅

    • @dineshsucharitha7187
      @dineshsucharitha7187 7 หลายเดือนก่อน +1

      @dild3732 ඔබගේ කියවීම සමඟ මේ රටේ බහුතරයක් එකඟයි ..

    • @karunasenamunasingha3377
      @karunasenamunasingha3377 7 หลายเดือนก่อน +1

      මේකා කරන්නේ සල්ලිවලට රඟපෑම් විතරයි .

    • @world7450
      @world7450 7 หลายเดือนก่อน +1

      අනිවා,❤

  • @Tamilmovie-yk6s2
    @Tamilmovie-yk6s2 7 หลายเดือนก่อน +14

    කොහෙද යන හෝටලයක් ගැන කතාකරනවා චමුදිතගෙ ගෙදරට ගාපු එකා තාම හොයාගත්තෙ නැ

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf 7 หลายเดือนก่อน +13

    කඩේ යාමක්ම පමණයි. පැහැදිලිවම....

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 7 หลายเดือนก่อน +47

    ❤ කීර්ති ගැන අඩු තක්සේරු නොකරනු.
    මොහු කියන තොරතුරු අති ප්‍රබලයී.මෙවැනි දක්ශ පිරිස් රටට අවශ්‍යම කාලයක් මේ.🎉🎉🎉

    • @Sanjay-o5i8g
      @Sanjay-o5i8g 7 หลายเดือนก่อน

      😂😂

    • @ffnoob4761
      @ffnoob4761 7 หลายเดือนก่อน +2

      😂😂😂 ammo ammooo hinassala marannada hadanne 😂😂😂😂

    • @ffnoob4761
      @ffnoob4761 7 หลายเดือนก่อน +7

      ඕන පොල් බූරුවෙක්ට තේරෙනවා මේ කීර්ති කියන එකා ටොම් පච කියල අවධානය ගන්න හදන අර නාමල් කුමාර වගේ ඩයල් එකක් කියල😂😂😂

    • @Sanjay-o5i8g
      @Sanjay-o5i8g 7 หลายเดือนก่อน +6

      මු පට්ට නළුවා 😂

    • @anthonyjanz5404
      @anthonyjanz5404 7 หลายเดือนก่อน +2

      Kewrthiya Awalokaneswara bodisathwayage charithaya wagemy.

  • @sanathkakulpura133
    @sanathkakulpura133 7 หลายเดือนก่อน +29

    අඩෝ.... චමුවත් කුඩ්ඩෙක් කරා මූ
    කවුරු නමුත් මූට කතාව ලස්සනට ලියලදීලතියනවා

    • @gihanudayajith3744
      @gihanudayajith3744 7 หลายเดือนก่อน +1

      Ubata mewa terum ganna be bn eeka ube namema thiyanawa. Uba kohomath Kakula nee thawama😂😂

    • @user-ty9dp3nw8c
      @user-ty9dp3nw8c 7 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂😂😂 niyamaie kirthiyata Happy birthday 🎂 🥳 udawenne aurudu 4 kata aka wathawaiee ihing muu kiththiee kuthhaa th guuuu naapu chamuyagen SR 50.000 K ARAGENA GUUUU CHAMUGE GUUBARAL CHANNEL AKA THAWATH ISSARAHATA ADAGENA YANAWOO PAWW APPPAA😢😢😢😢

  • @ovindu1984
    @ovindu1984 7 หลายเดือนก่อน +5

    චමුදිත ඔයාට පුළුවන් ද රෙනොල් ඩ් සිල්වා සහ දුමින්ද සිල්වා ගැන මෙම හෙලිදරව් කරන්න මම පිලිගන්නවා ඔයා හොද මාධ්‍ය වේදියෙක් කියලා.

  • @darshanakumara4126
    @darshanakumara4126 7 หลายเดือนก่อน +19

    ඔය කියන සියලු සිද්ධීන් මම මිට අවුරුදු දෙකක් පමන කලින් දැනන් සිටියේය.... කියලා වැඩක් නැති නිසා නිකං සිටියා

    • @stk2199
      @stk2199 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😊😊😊😊😊

  • @kiddozoo8657
    @kiddozoo8657 7 หลายเดือนก่อน +17

    සම්පත් අත්තටගේ දැක්කහම කොහමත් හිනා ගියා😂 soul beach ගගා මිනිස්සු වැලලෙන්න හැදුවට දන්නෝ දන්නවා වැඩේ වෙන්නේ කොහමද කියලා

  • @antonpradeep6534
    @antonpradeep6534 7 หลายเดือนก่อน +6

    යුක්තිය මෙහෙයුමට කොකේන් අහුවෙන්නේ නැත්තේ ඇයි කියලා දන්න කෙනෙක් කියනවද

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 7 หลายเดือนก่อน +26

    මෙයාට මේ ඔක්කොම කියන්න මතක් වෙන්නෙ දැන්ද? මේ රටේ කුඩු කාරයෝ ගැන ඔච්චර දන්න එකේ ඒ විස්තර අදාල තැන්වලට දීල නීතිය ක්‍රියාත්මක කලහැකි තිබ්බත් ඒ කිසිම දෙයක් නැතිව බයිල කියවනව. මුන් ඔක්කොම ඩබල් ගේම් කාරයෝ.මේවට විසදුම මේ රටේ නීතිගරුක පාලනයක් අවශ්‍යයි.2024 ඒක වේවි.

    • @AKFilmBlockbuster
      @AKFilmBlockbuster 7 หลายเดือนก่อน

      Aniwa😮

    • @chlfilms
      @chlfilms 7 หลายเดือนก่อน +1

      කීර් ති කියපු දෙවල් අදල අය හොඳට දන්නවා. අමුතුවෙන් කියන්න ඕන නෑ. දන්නෙ නැත්තේ සාමන්‍ය ජනතාව​.

    • @AKFilmBlockbuster
      @AKFilmBlockbuster 7 หลายเดือนก่อน

      @@chlfilms පුක දෙන වේ&# බල්ලෝ බන් තොපි

    • @AKFilmBlockbuster
      @AKFilmBlockbuster 7 หลายเดือนก่อน

      @@chlfilms uuu aththa kiyanawanam neethiya kriyathmaka karanna thibuna depala rajasanthaka karanna thibuna. Kenek diyunu wenawata , rata agadayen goda Enawata kamathi nathi deshapaluwange wahallek kirthi 🤭😭🤣

    • @sllivebeat
      @sllivebeat 7 หลายเดือนก่อน +1

      ඒ කාලෙ ඕව කිව්වනම් මූ අද මෙහෙම කියන්න නෑ 🤣

  • @chamigamarachchi684
    @chamigamarachchi684 7 หลายเดือนก่อน +7

    කීර්තී කියන්නේ ඔක්කොටම වඩා තක්කඩියෙක් කියලා හිතෙන්නේ මට විතරද😊.හොද කුට්ටියක් ලැබිලා වගේ මට පේන විදිහට

  • @lesliefernando3497
    @lesliefernando3497 7 หลายเดือนก่อน +5

    මම ඒ දවස්වල හිතුවෙ මෙයා බොරැත් කියනව කියල හැබැයි කියන හුගාක් දේවල් ඇත්ත ඒ නිසා අපි නොදන්න ඔහු කියන ඒවත් සත්‍ය ඒව කියල තමා නිගමනය කරන්න වෙන්නෙ.
    ඇත්ත හුගාක් තියෙනව

    • @safrassharaf1624
      @safrassharaf1624 7 หลายเดือนก่อน +1

      Ow..atta .maya kiyana .aka .atta...kerti ❤

  • @tharindujayawardhana8219
    @tharindujayawardhana8219 7 หลายเดือนก่อน +16

    මට තවම හිතාගන්න බෑ චමුදිත ඇයි තවම මේ මනුස්සයා වැඩසටහන් වලට ගේන්නේ කියලා . මොහු හිතලු කියනවා මිසක් කිසිම සාක්ශියක මේ වනතුරු ඉදිරිපත් කරන්නේ නෑ ..

  • @chaminda23
    @chaminda23 7 หลายเดือนก่อน +12

    සුරංගනා කතාවක් අසාර්තකයි...නාට්ටාමීට පක්ෂග්‍රාහී බවක් දැනෙනවා...
    මේ මගේ මතය..

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +29

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරංගනා කතාවක් කියනවා 😅😅😅

  • @waruniekanayake2227
    @waruniekanayake2227 7 หลายเดือนก่อน +7

    කිර්තිගේ අසාර්ථක උත්සාහය 🤗

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 7 หลายเดือนก่อน +19

    උබලට මේ කීර්තිය කියන එකා කගේ කුක්කෙක්ද් කියල ඉදිරියෙදී වැටහෙයි

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 7 หลายเดือนก่อน +1

      මූ දන්නවට වැඩිය නොදන්නව. පඩ ෂෝ විතරයි. තව ටික දවසක් බලාගෙන ඉඳිමු.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 7 หลายเดือนก่อน +14

    ඔච්චර evidence තිබ්බනං ඇයි හරි විදිහට නීත්‍යානුකූලව hotel එක කඩන්න බැරි වුනේ? නීතිය තියෙන්නෙ
    හැමෝම වෙනුවෙන්. අපේ ගෙවලුත් ,
    කඩපු දවසට තමයි මේවයෙ වැරැද්ද තේරෙන්නෙ

  • @thilakgamage6603
    @thilakgamage6603 7 หลายเดือนก่อน +45

    දැන්නම් මූ (කිර්ති) toilet අමුවෙන් කඩන් කන තත්ත්වයට පත්වෙලා.අයියෝ!!!අප්පිරියයි.

  • @anjananawarathne8771
    @anjananawarathne8771 7 หลายเดือนก่อน +5

    මෙයා ගාව මෙච්චර තොරතුරු තියනවානම් ai වරදි කාරයෝ තවමත් නිදැල්ලේ ඉන්නේ. මට හිතෙන විදිහට මෙයා තමයි පොලිසියට තොරතුරු දෙන්නේ. එකයි මෙයා එකම හිතින් පොලිස්පති and ටිරාන් අලස් වෙනුවෙන් පෙනී සිටින්නේ.

  • @Sun21Rise
    @Sun21Rise 7 หลายเดือนก่อน +11

    නාට්ටාමීට නිවන් සුව ලැබේවා

    • @DewRubasingha
      @DewRubasingha 5 หลายเดือนก่อน

      අනේ hukahan

  • @helptheworld7959
    @helptheworld7959 7 หลายเดือนก่อน +3

    Niama Programm eka

  • @sandybabacreations2656
    @sandybabacreations2656 7 หลายเดือนก่อน +18

    නෑ චමුදිත.. ඒ මනුස්සයට සිංහල පැටලෙනවා..මොනා උනත් දැනුම් දීමක් නොකර කඩපු එක වැරදී. මේ කීර්ති කව්ද..?අමුතුයි නේ..😮😮

    • @rachelperaud1945
      @rachelperaud1945 7 หลายเดือนก่อน +2

      කීර්ති කියන්නෙ කුලියට කහින කබ්බෙක්

  • @drdre3654
    @drdre3654 7 หลายเดือนก่อน +15

    100% ඇත්ත කතාව 👍👍👍👍👍දෙහිවල වැල්ලවත්ත කළුබෝවිල මිනිස්සුන්ගෙන් අහන්න එකෙන්ම ඔය කතාව ඇත්ත කියයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +12

    අහෝ සාලිය පීරිස් සුනිල් වටගොඩ යකො තොපි ගොඨබය මහාතාට කෙලෙවෙලාම ගියේ මුන් නැතිකරන්ට ගිය නිසා ද

  • @rayanfernando7184
    @rayanfernando7184 7 หลายเดือนก่อน +47

    කුඩු කාරයෙක් උනත් නීතියක් තියෙනවා කඩල දාන්න .

    • @hirushiayoddaya7204
      @hirushiayoddaya7204 7 หลายเดือนก่อน

      😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +1

      😂😂😂
      මොකක්ද නීතිය .
      වෙරල සංරක්ෂණය දෙපාර්තමේන්තුවට තියෙන අයිතිය අනුව තමයි කරලා තියෙන්නේ 😂
      මේ රටේ හොරට ඕනෑ තරම් ලියකියවිලි හොරට හදන්න පුළුවන්. ඔය අනුමත ආයතන හොරට මුදලට ඕනෑ තරම් අත්සන් කරන්නේ.
      වෙරල සංරක්ෂණය ආයතනය කරන්න ඕනෑ දැන් ඔය අනුමත කරන්න ලිපි දීලා තියෙන නිලධාරීන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම . එතකොට තමයි ඕකට සාධාරණයක් වෙන්නේ. වෙරල සංරක්ෂණය නීතියට පිටින් තියෙන ගොඩනැගිල්ලක් තබා ගන්න බැරි හින්දා තමයි කඩන්නේ . ඒක නොකඩා තියා ගන්න පුළුවන් නම් ඉතින් හෝටලය කරන්න උනත් පුළුවන් නේ

    • @dwrs852
      @dwrs852 7 หลายเดือนก่อน +1

      උබලගෙ එකෙක් කුඩු ගහපු දවසට තමා තේරෙන්නෙ

  • @-lokadeepa3876
    @-lokadeepa3876 7 หลายเดือนก่อน +6

    පාතාලය එක්ක සම්බන්ධ නැත්නම් ඇයි බං පාතාලය ඇවිත් ඇටේ කපන් යන්නේ ...

    • @danukabalasooriya4005
      @danukabalasooriya4005 7 หลายเดือนก่อน

      Anna Kathawa...❤ grate..

    • @damakikw3102
      @damakikw3102 7 หลายเดือนก่อน

      දවසේ කතාව ..සුපිරි

  • @samxd4195
    @samxd4195 7 หลายเดือนก่อน +38

    සියට සියක් ඇත්ත ඔය කාතාව. කිර්ති සහොදරයා ඔබට ස්තුතියි

    • @Sun21Rise
      @Sun21Rise 7 หลายเดือนก่อน

      ඔයාත් කීර්තිවගේ අව ජාතක පකයෙක්, වෑසිගේ පුතෙක්😒

  • @jayakusumtv1480
    @jayakusumtv1480 7 หลายเดือนก่อน +37

    කුඩු කාරයන් කුඩු පට්ටන් කරපු දවසටයි රටේ අභිමානය රටේ දරුවන් ජිවත් වෙන්න ඉඩ ලැබෙන්නෙ.

    • @lahirumadushan5565
      @lahirumadushan5565 7 หลายเดือนก่อน +6

      කවදාවත් වෙන්න නැති දෙයක් kudu gena un inna parliament eke un කවදාවත් අල්ලන්නේ na

    • @ffnoob4761
      @ffnoob4761 7 หลายเดือนก่อน

      😂😂😂අම්මෝ අම්මෝ 😂 එහෙම ඉවර කරපු රටක් කියපන් බලන්න

    • @jayakusumtv1480
      @jayakusumtv1480 7 หลายเดือนก่อน

      @@ffnoob4761ඉවර කරන්න බැරි කිව්ව ත්‍රස්තවාදී ඉවරකරන රටවල් අතර ලංකාවත් ඉන්නවනෙ

  • @gvr29
    @gvr29 7 หลายเดือนก่อน +2

    මෙතන කොමෙන්ටු වලින් කුඩු සහ පාතාලයට උදව් කරන සහ ඔවුන් සමග අත්වැල් බැඳගත්ත කුණු පක්ෂ වලට කඩේ යන අය හොඳට හෙලිවෙනවා.

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 5 หลายเดือนก่อน

    Keerthi is a great person who has a good knowledge in every department

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 7 หลายเดือนก่อน +24

    සහෝදරයා ඔබ කියපු දේ සහතික ඇත්ත නියමයි කීර්ති 😊

    • @Sun21Rise
      @Sun21Rise 7 หลายเดือนก่อน

      කොහොමද ඇත්ත කියන්නේ? , ඔයාත් කීර්ති සමග රාජපක්ෂලාගේ ජාතිවාදී පුක හෝදනවාද ?!

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 7 หลายเดือนก่อน +11

    කීර්ති 100% correct

    • @lahirumadushan5565
      @lahirumadushan5565 7 หลายเดือนก่อน

      😅😅😅

    • @daraztest
      @daraztest 7 หลายเดือนก่อน

      hebai keerthi ayya baya wela wage ada katha karanne..

  • @vijithasiri2054
    @vijithasiri2054 7 หลายเดือนก่อน +2

    Supiri waddk kirti රත්නායක

  • @reshanjaya
    @reshanjaya 7 หลายเดือนก่อน +9

    ඔප්පු කරන්නැතුව මේ හාදය ඇත්ත කියනවායි කියලා අපි කොහොමද පිලිගන්නෙ... මට පේන්නෙ දේශබන්දු ට කඩෙ යන කෙනෙක් බවයි

  • @lesliefernando3497
    @lesliefernando3497 7 หลายเดือนก่อน +10

    මත්ද්‍රව්‍ය ජාලයට සහයෝගය දෙන්නන් වැඩිවෙලා බවයි පේන්නෙ කොමෙන්ටුවලින්

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 หลายเดือนก่อน +12

    Very good program,
    Thanks.

  • @shearmallihinikadu5349
    @shearmallihinikadu5349 7 หลายเดือนก่อน +1

    Good discussion

  • @slcrypto2288
    @slcrypto2288 7 หลายเดือนก่อน +2

    ගොඩාක් අයට කීර්තිගේ කතා තේරෙන්නේ නෑ කියලා තේරෙනවා comment බැලුවාම එදා ඉදන් කියපුවා ගොඩාක් ඇත්ත cid එකේවත් නෑ ඔහොම තොරතුරු ඒකයි ඇත්ත

    • @dushanthalakmal3964
      @dushanthalakmal3964 7 หลายเดือนก่อน +3

      ඇයි මෙයා ස්කොට්ලන්ඩ් යාඩ් එකේද..අපේ cid එකේ නැති ඒව තියෙන්නෙ...මේ වගේ බොරු කාරයොන්ට රැවටෙන්න එපා..

  • @ivanweerasinghe
    @ivanweerasinghe 7 หลายเดือนก่อน +14

    එතකොට මෙයා දන්නවනම් මෙච්චර කල් නොකියා හිටියේ ඇයි ... මේ ඔක්කොම සැලසුම් කරපු දේවල් කියලා මට විතරද තේරෙන්නේ... දැන් රට යන්නේ කොහේද කියලා හිතාගන්න බෑ

  • @dinushan2606
    @dinushan2606 7 หลายเดือนก่อน +20

    මේ කීර්ති සියල්ල දත් වගේ 😂... මොනවා උනත් රාජ සන්තක කරන්න තිබුණා.

    • @AKFilmBlockbuster
      @AKFilmBlockbuster 7 หลายเดือนก่อน +1

      Game කරයෝ බන් මුන්

  • @maheshrajaguru
    @maheshrajaguru 7 หลายเดือนก่อน +2

    ඔය ඔක්කොටම වඩා ඔබ තමයි ඩීල් දාන්නේ❤❤❤

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g 7 หลายเดือนก่อน +6

    මු සියල්ල දත් 😂😂
    චමුදිතත් මාර ආතල් දෙන්නේ 😄

  • @user-cx6vg2is6r
    @user-cx6vg2is6r 7 หลายเดือนก่อน +8

    අනේ මන්දා drugs loads ලු sranbasik ලු කුඩු කාරයෝ ලු .මේ සියල්ල දැන දැනත් ඔය කියන යුක්තියේ මෙහෙයුම ඇස්වලට පේන්නේ නැද්ද.මේක යුක්තියේ මෙහෙයුම ද නැත්නම් උත්තිගේ මෙහෙයුම ද?

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 7 หลายเดือนก่อน +19

    කීර්ති රත්නායක 😅. සිපයියන්ට ටෝක් කරයි ඉතින් . කුඩු කාරයො ඇමතිලා සහ පොලීසියේ ඉන්න එවුන් කියල කවුරැවත් කියන්නැ.. ඒකට බයයි.. නිකම් මේ ගෝතයො ගේන්ඩ එපා චමුදිත මාමේ interview වලට . මොකෙක්වත් හොයන්නෑනෙ ඇමතිලා සහ පොලීසියේ ලොකු ලොක්කො කොහෙන්ද සල්ලි හොයන්නෙ කියල . දැන් බලාගෙන යනකොට උන් විතරයි සල්ලි හොයන්ඩ ඕනෙ . අපි මොකක් හරි බිස්නස් එකක් කරල හරි ජොබ් එකක් කරල හරි සල්ලි හොයාගත්තොත් ඒව හොයන්ඩ එනව සල්ලි කොහෙන්ද කියල .. ඉටපස්සෙ කියනව කුඩු විකුනපු සල්ලි කියල . 😅බලාගෙන යනකොට අපි හිගන්නු වගේ ඉන්ඩ ඕනෙ . අපි සල්ලි හෙව්වොත් හිරේ දානව ..

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +5

      ඉතින් අනේ ඔයා ඔය තරම් දන්නවා නම් ඒ ශාක්ශි අරන් චමුදිත එක්ක වැඩ සටහනක් කරන්න කෝ😂😂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 7 หลายเดือนก่อน +1

      ehama tamai bn meka sirelankawane 😅😅😅

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน

      @@lahirumadushan5565 මේක සිරිලංකා ව හින්දා තමයි කියන්නේ ශාක්ශි තියෙනවා නම් අරන් ඇවිත් පෙන්වලා කියන්න කියලා 😀
      මොකද මේ රටේ රැල්ලට බොරුවට බොරු උස්සාගෙන දුවන උන් තමයි බහුතරයක්ම ඉන්නේ 🤣

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน

      කුඩ්ඩකුගෙ අදෝනාව

    • @ssrathnayakee7527
      @ssrathnayakee7527 7 หลายเดือนก่อน

      @@nilminihewa1106 උබලා වගේ හිගන ඊර්ෂ්‍යා කාරයෝ ඉන්නකම් මේ රට හදන්ඩ බෑ 😅..

  • @Fywitsprlt
    @Fywitsprlt 7 หลายเดือนก่อน +4

    මෙතුමා කියන්නේ සහතික ඇත්ත

    • @macmrifa4856
      @macmrifa4856 7 หลายเดือนก่อน

      Mu kath ariyoth boru kiuanna kiyala taranawa ubath bilada enna

  • @rohanrohan5178
    @rohanrohan5178 7 หลายเดือนก่อน +16

    මේ කීර්ති කියන්නේ සහතික ඇත්ත. 👍👍👍👍

    • @user-nk7hk5wv2j
      @user-nk7hk5wv2j 7 หลายเดือนก่อน

      Ai oyath kirthi wga kathandara karayakda

    • @shanikafernando5909
      @shanikafernando5909 7 หลายเดือนก่อน +1

      ​@@user-nk7hk5wv2j... කීර්ති කියලා type කරන්නේ මෙහෙම kirthi නෙමෙයි . ඒක type කරන්න ඕනේ keerthi කියලා .

  • @kumaribandara2442
    @kumaribandara2442 7 หลายเดือนก่อน +15

    මේක තනිකරම ඉරිසියාකාර කුහකයෙක් . හෙණ ගහන්න ඕන අර වැදගත් විදියට කරගෙන ගියපු හෝටලය විනාශ කරාට

    • @sisiramalan5382
      @sisiramalan5382 7 หลายเดือนก่อน +1

      ශිරන් බාසික් ගෙ තාත්තට මාසෙට ඉඩමට කුලිය ලක්ශ 8 ගෙවනවා කිව්වේ rifa ම තමය්.මේවා තනිකර කුඩු සල්ලි .මෙයා ඩුබය් ගිහින් ඉන්නේ සිරන් බාසික් එක්ක .
      තවත් මොනකතාද 😊😅😊

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน

      @@sisiramalan5382 ඔය ප්‍රෝගෑම් එකට ඇවිත් ඉන්න මිනිහා නේද . ඕක කොහොමත් ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරලා තියෙනවා . කුහක මිනිහෙක් . අපි දන්නෙ නෑ බං ඔය මොක්කුද කියලා . ඒ කොහොම වෙතත් ඒ දේපල විනාශ කරපු විදිය හෙණ ගහනවා අනිවාර්යයෙන්ම . කුඩු කාරයෙක්ගෙ උනත් එව්වා රජයට පවරගෙන අසරණ මිනිස්සුන්ගෙ කුසගින්නක් හරි නිවන්න කටයුතු කරන්න තිබ්බ . නිකරුණේ ජනවාරි පළවෙනිදම ගිහින් ඔහොම කාලකන්නි වැඩ කරන්න හොඳ නෑ . ඔව්වා කාටවුනත් සහ ගහනවා

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 7 หลายเดือนก่อน

      උඹේ කුඩු බිස්නස් එකටත් කෙලවයි වගේ. මුන් දෙන්න

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน

      @@pathmalathawikkarmage1899 කාගෙ කුඩු බිස්නස් එකටද .?

  • @shihanazeez9241
    @shihanazeez9241 7 หลายเดือนก่อน +4

    මෙයට තියෙන දැනුම... මෙයා ඉන්න ඕනි බුද්දි අංශයේ ලොක්කා වෙන්න ඕනි

  • @codmobile6662
    @codmobile6662 7 หลายเดือนก่อน +3

    චමුදිත මම කිව්වා නේ කලින් video එකේ මිනිසා ලස්සනට hotel සහ කුලුබඩු එක්ක drug එනවා කියලා😂 උන්ගේ ළමයින්ගේ වත්කම් ඉඩම් හැමදේම මුල ඉදලා බලන්න 🤙🏻 මිනිහා කතා කරපු මුහුණු ඉරියව් සහ කතා වේගය සහ ඇස් වල අමුතු බව නිසා තනිකරම බොරු කියන්නේ

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 7 หลายเดือนก่อน +1

    Thanks brother. Why government destroy the hotel? Thank you brother chamuditha. God bless you.❤❤❤

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 7 หลายเดือนก่อน +20

    මුන් ඇරියස් කවර් කරනවා

  • @Gamarala1234
    @Gamarala1234 7 หลายเดือนก่อน +15

    සනාථ කිරීමට කිසිදු කරුණක් නොමැති සුරංගනා කතාවක්.

  • @nihal9815
    @nihal9815 7 หลายเดือนก่อน +2

    Really true ......

  • @user-bg8lm4mn6e
    @user-bg8lm4mn6e 7 หลายเดือนก่อน +2

    Supiri kathawa❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 7 หลายเดือนก่อน +18

    අනේ බොරු නොකියා පලයන් බන් ... පව් අර අහිංසක මිනිහා.. හෝටලය කඩලා දැන් බබාලා වෙන්න යනවා

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 7 หลายเดือนก่อน +2

      පලයං කුඩ්ඩෝ යන්ඩ 😂✋වැරැද්දක් නැත්තං කඩන්න පිස්සුද...😂එහෙනම් ඕන තරම් රටේ හෝටල් තියෙන උං ඉන්නෙ...😂 කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව...ණයට කහින්නැතුව හිටාං බං කුඩ්ඩො සුද්ද නොකර 😂

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. 7 หลายเดือนก่อน +1

      ​@@dilanthakavisara8632habai attatama kudu salli valin hadapu hotel ekak nm ai eka rajasantaka karannatuva eka para kadala danne kalin inform karannatyva 🙂

  • @ginigeranjith
    @ginigeranjith 7 หลายเดือนก่อน +14

    ඔය මිනිහත් දැන් දේශබන්දු ගේ ගේට්ටා.

  • @lakshikasandaruwan7817
    @lakshikasandaruwan7817 7 หลายเดือนก่อน +2

    ඔච්චර දේවල් දන්නවනම්... ලංකාවේ CID එක, පොලිසියත් ඕව දන්නවා ඇතිනේ, එහෙනම් ඇයි අර මනුස්සයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ... ශිරාන් බාශික් කියන්නේ drug dealers කෙනෙක් කියන එක ඇත්ත.... මේවායේ ඇත්ත නැත්ත කවදාවත් එලියට එන්නේ නෑ... මේ කීර්ති කියන කෙනා මොකෙක්ට හරි කඩේ යනවා මෙතනනම්....

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 7 หลายเดือนก่อน +1

    Man nam harima asa manussayek kirthi Rathnayaka kiyanne. Eyage hama wadasatahanakma man balanawa. Kohoma hari rata beraganna me kalakanni gen

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 7 หลายเดือนก่อน +12

    කීර්ති සහෝදරයාගේ Agenda එක දැන් දැන් එලියට එන සීන් එකක් පේන්නෙ ....මෙච්චර කාලයක් තියාගෙන හිටපු හොඳ නාමය නැති කර ගන්න එපා....මේ කාල කන්නි දේශපාලකයන්ට අහුවෙලා ....මම අදහස් කරන්නෙ මේ හෝටල් කේස් එක ගැන නෙමෙයි , වැ.බ.පොලිස්පති ට සහයෝගය දක්වන එකට...

  • @SirimewanD
    @SirimewanD 7 หลายเดือนก่อน +7

    😮😮😮😮😮
    චමුදිත....ඔය කතා සියල්ල සියල්ලම සමිපූර්ණ සත්‍යයි කියලා හිතමු.... !
    එසේ නමි තවදුරටත් පැහැදිලි උත්තරයක් අවශ්ය්‍ය වන්නේ ..... කාට අයත් නමුත් බදු ඉඩමක තනා අැති ගොඩනැගිල්ලක් පූර්ව දැනුමිදීමක් හෝ උසාවි නියෝගයක් නොමැතිව කඩා බිද දමන්නට එම ඉදිකිරීමි සදහා බලය දුන් මෙි රටෙි රාජ්‍ය අාතනවලට නීතියෙන් ප්‍රතිපාදන සළසා තිබෙිද... ?
    මෙි හෝටලයේ අායෝජකයන් කුඩු විකිණීමට සමිබන්ධ බවට පරීක්ෂණ මගින් සනාථකොට මීට පෙර අත් අඩංගුවට ගෙන උසාවියට වාර්තාකොට නඩු පවරා තිබුණිද... !
    මෙි ප්‍රශ්න දෙකට පිළිගත හැකි අාකාරයේ පිළිතුරක් දෙනතුරැ මෙි සාකචිජාවෙි ප්‍රකාශ කරනලද අදහස් හෝ කරැණු කාරණා ඔබෙි වැඩ සටහන් බලන පිරිස ගෙඩිය පිටින්ම පිළි ගනීවි යයි ඔබ විශ්වාශ කරනවාද... !

  • @dlevel6648
    @dlevel6648 7 หลายเดือนก่อน +1

    True

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha6417 7 หลายเดือนก่อน +9

    සම්පත් aththage paper එක pannapu හොරෙක් කියන එක ඇත්ත, අපි එ අවුරුද්දේ O/L ලිව්වේ

  • @manuelferando1203
    @manuelferando1203 7 หลายเดือนก่อน +6

    කීර්ති අපකීර්ති උනාද මංද?

  • @sarangadeewani9768
    @sarangadeewani9768 7 หลายเดือนก่อน +4

    චමුදිත අැත්තක් කිර්ති සර් කියන්නේ හරියට හොයලා බලන්න...😷😷😷😷

  • @samansenavirathna5814
    @samansenavirathna5814 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip 7 หลายเดือนก่อน +1

    good job excellent

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 7 หลายเดือนก่อน +50

    කීර්ති නාමය අපකීර්තිමත් කර නොගෙන ස්වාධීනව කටයුතු කරන තුරු ඔබට ගරු කරනවා, අපි බලාපොරොත්තු වෙනවා ඔබ තවමත් ඇත්ත නැත්ත කතා කරනවා කියලා.

    • @SusilAyupala
      @SusilAyupala 7 หลายเดือนก่อน

      Thanks keerthi. Niyama pehedilikirimak comady police 👮‍♀️🙏👍❤️👏👏

    • @hirushiayoddaya7204
      @hirushiayoddaya7204 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @gamakumara3525
      @gamakumara3525 7 หลายเดือนก่อน +2

      මෙයා ශවේද්‍රට කඩේ යනවා හැඩැයි දැන්

    • @macmrifa4856
      @macmrifa4856 7 หลายเดือนก่อน +1

      Mu kath ariyoth boru kiyanna

    • @macmrifa4856
      @macmrifa4856 7 หลายเดือนก่อน

      Aka akath kada uanna nathiwa edapan

  • @nuwankumarage
    @nuwankumarage 7 หลายเดือนก่อน +2

    තිළිණි ප්‍රියමාලිගේ තාත්තා... සෝමවංශ අමරසිංහ කියපු ඩයල් එකනේ... 😂😂😂😂😂

  • @user-ev8kf5kt7v
    @user-ev8kf5kt7v 7 หลายเดือนก่อน +10

    PERFECT PRESENTATION

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 7 หลายเดือนก่อน +5

    Keerthi ....................tribute to you ............... Great person...

  • @user-mn5xc7ie6e
    @user-mn5xc7ie6e 7 หลายเดือนก่อน +8

    🙏 බොහෝම හොද ඉදිරිපත්කිරීමක් යුක්තිය මෙහෙයුමට අපි ඔක්කෝම උදව් කිරීම අපෙ යුතුකමකි. ජයවේවා

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 7 หลายเดือนก่อน

      Waraddak karalatiyanawanam akata nitiyan daduwamkaranawa misak mhapara uktiya istkarala siddalapya polispatiwala topagadaratat topagadrtatt tattu krama tarai

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 7 หลายเดือนก่อน +1

      Mu hodata gukala tiyanawa

    • @user-mn5xc7ie6e
      @user-mn5xc7ie6e 7 หลายเดือนก่อน +1

      තෝ පෙරේතයෙක්

    • @udarasilva8503
      @udarasilva8503 7 หลายเดือนก่อน

      මයින්ඩ මාතියා යි ගෝලයෝ රොත්තයි ඇරෙන්න අනිත් ඔක්කොම හොරැ..කියන කතා මොනව උනත් අත්තටගේ ගේ සයන්ස් කාලාස් ගියා උගන්වන එකනම් පත්තියම් වෙන්න උගන්වනවා

  • @rohanpranith1221
    @rohanpranith1221 7 หลายเดือนก่อน +1

    කුඩ්ඩන්ට නියමයෙන් හෝ අනියමින් වචනයක් හරි කියනවා නම් ඌ දේශ ද්‍රෝහියෙක්

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 7 หลายเดือนก่อน

    ඔය කියන කතා හා ඇත්ත සිද්ධි පරස්පර යි මුන් ඔක්කෝම පඩිවදන් කිවට බලුවැඩ බොහොමයි තමන්ට වාසි සහගතනම් ඕනදෙයක් කලුබල්ලො සුදුකරයි කුඩු වියාපාරයට අපිත් එකහෙලා විරුද්ධයි ගොඩනැගිලි හෝටල්හා දේපොල රාජසන්තක කිරිමටත් අපි එකහෙලා එකගයි නුමුත් කඩලා බිදලා විනාශ කිරිම ගැන දැඩිකනස්සල්ලෙන් පසුවෙන්නේ ජේ.වි. පි. කාරයො ඒකාලේ දේපොල ගොඩනැගිලි විනාශකරලා රටේ ආර්ථිකය පරිහනෙියට පත්කලා කියලා මොරදෙනවා වර්ථමානයෙත් ඒ දෙවල්ම වෙනවා නම් මොකක්ද තත්වය මමනම් කාටවත් කඩේයනවා නෙමේ හැහෙන දකින දේ අනුව හැගෙන දැනෙන දේ තමයි අකුරු කලේ රාජසන්තක කරන දේපොල රාජසන්තක කලානම් ඒවා ප්රසිද්ධ වෙන්දේසියකින් වෙන්දෙසි කර එම ලැබෙන මුදල් මහා භාන්ඩාගාරයට යොමුකර රටේ ආර්ථිකයට යොදවන්න විදේශ නය ගෙවිම පිනිස යොදවන්න මහජනතාවට බදු ගගහ උන්ව හමගහල මරං කන්නැතිව

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน +3

    Chamuditha has right to ask a question. I would not be innocent like him, if you face me.
    If you see question as your protagonist/villain/enemy, then it is your opportunity to answer and be a hero.
    Use it, instead of complaining.