Adirinithiya | ඇදිරිනීතිය - Chethana Ketagoda Ft
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- හොදයිනම් comment කරගෙන යන්න... පරක්කු වෙලා හැබැයි upload කරන්න උනේ... Thank you @gtv_official for this wonderful Collaboration! and කිව්ව ගමන්ම ටක් ගාලා Voice කරලා එවපු අපේ බූබාට (Buddhika Bandujeewa) අපේ ප්‍රණාමය!
Concept : Pasindu Perera : / pasinduxpress
Cast :-
Chethana Ketagoda : / cheythanack
Dhanushka Lakshan (GTV) : / @gtv_official
Voiceover Artist
Buddhika Bandujeewa : / buddika.bandujeewa
DOP, Editing, VFX, and Colorist : Pasindu Perera : / pasinduxpress
Music Arrangements : Peshala Ravindu : / peshala_rav. .
Logo Design : Dilith Thiwankara : / dilith_thiw. .
Thanks for Watching Guys! Love you all so much! 💗
ඕං බලන්ටකො ඒකෙත් හැටි නේදැ
🌐🤣🤣
අම්මෝ😅
😂😂
එකො නොවැ කියන්නෙ ටිකක් ඉන්ටකො
අම්මෝ .....ඒක
මෙතන ෆෝන් කවරුයි ෂුදු වෑන් ගැනයි කියන්න ගන්න එපා මං බය වෙනවා යකූ 😂 ආදරෙයි යෝදයිනේ 😘💗
😂😂❤️❤️👍👍❤️👍❤️👍❤️
🤣🤣🤣
ammoh 😂❤️
Ado bn eka kiyanakamma dakke nane
අක්කෙ...ප්‍රේම දඩයම 4න් ඔයාගෙ හඩකැවීමක් අහන්න පුලුවන්දෝඔ😃😃😃😃😃😃❤️❤️❤️❤️❤️
මේකනම් සුපිරියක් අර්තාපල් ඇන්ටි ❤️👍
ඉම්හි ඉම්හි...ඇම්දිරි නීම්තිය ඉවම්රයි නේත.....🙂❤️
Gtv දැක්ක ගමන් බැලුවා 😂❤✌️
අඩෝ g tv නම් පිස්සුවක් යකෝ ආදරෙයි😘❤️
❤🙉
Adeh linzo
Mokada methana karanne rinso🙃🙃
💙💙
යකෝ ලින්සෝ
පොඩියට චැනල් එකක් කරන් යනවා පුළුවන් වෙලාවට මෙහෙටත් ගොඩ වෙලා යන්න සහයෝගයක් දීලා යන්න මෙහෙටත්ත් ඇවිත් ලයික් කමෙන්ට් කරලා....😘💜️
Gtv නිසා බැලුවා 😎 ගැම්මක් තමයි චේ අක්කා😍😂😂❤️
නෙදර්ලන්ත ජාතික සුදු මහත්තයාගෙ වීඩියෝ බලන්න අපේ චනල් එකටත් සහයෝගයක් දෙන්න
චේති අක්කා කියන්නෙ සුපිරියක්ම තමා....අපිට මේ වගේ වීඩියෝ හැමදාම අරන් එන්න😇😇
Ou ou akki
කොහෙ ඉඳලද
@@lokuaiya 😁
මොනා උනත් ලොක්කා අරින එක ඇරලා තියෙනවා සුපිරි පරි ඉතිරෙන්නම 😅😅😅🥳🤘🤘💔❤️
කට හඬෙන් වැඩක් ගන්න හොඳ කෙනෙක් හම්බුනේ මල්ලිට ❤️
කොල්ලට හඩ කවන්නෙ පොඩි කාලෙ අපි ආසාවෙන්බලපු ben 10 ට හඩකවපු එකා කියල දැනෙන්නෙ මට විතරද😍🌟
Eya tmi
Eya thama😍
Buddika bandujiva❤
මටත් හිතෙනවා
චේති අක්කි නම් මරු. මම ඔයාට ආදරෙයි 🌹🌹💖💖💖
සින්දුවක් කරල දානවකො අලෝ...කටහඬ මරු...🔥
අනෙ හත්තිකෙ නියම ඩබල...👆😅😍ඩාම් වෙනො ඩුමි වෙනො..👆😅💣
අඩ්ඩේ අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ
චේතනා oyanam mara fun kellek ...🤗🤗 හැමදාම ohoma inna lv u good luck for you...👍👍👍👍💐💐
චෙති ඇන්ටි 😂😂බැක් කවරෙ ගැන හිතන්න එපා ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද විඩියො එකත් සුපිරි අක්කෙ ❤️
මරු අක්කේ 👌 අක්කයි මල්ලියි එකතු වෙලා ලස්සන වැඩක් හොදටම කරලා තියනවා 😂👍❤️🥰
මායා සීන් එකේදී නම් අක්කා මාරම ලස්සනයි 😍😍😍😂😂
අම්මෝ මරු.🔥.චේති අක්කි❤. G tv මල්ලි ❤
සුපිරියක් ❤️🥀
එළ බම් වැටෙන්න එපා ඉදිරීයටම පලයං ජය වේවා !👍👍👍♥️
ඒකනෙ චේති 29 කියන්නෙත් වයසක්ද ❤😍
Eyata 35i ohoma kella wage hitiyata
@@rehanperera9032 ne 29
@@sumuvlogs1 ne 25i
@@rehanperera9032 na 96 🥴😂
27a welath sape Inna nan nobada Inna onalu. Allapu gedara eka Tama kiuwe 11:21:21
ටැන්කියු අක්කේ ඔයාගෙ වීඩියෝ වලට g tv මල්ලිව සම්බන්ධ කරගත්තට.ඇත්තටම ධනුෂ්ක මල්ලි කියන්නෙ යූටියුබ් එකට ආපු දක්ෂ අලුත් කොල්ලෙක්.මේ වගේ වීඩියෝ වලට ඔහුව සම්බන්ධ කරගැනීමෙන් ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙනවා.ඉදිරි වීඩියෝ වලටත් මෙයාව සම්බන්ධ කරගන්න.
Niyamai....kiyanna wachana enne ne...awama kiyannam eththatama lassanai...jayawewa..
Eka maru akke akka thama hodatama kale 💪😊💝💝
වීඩියෝ එක සුපිරි කියන එක ලයික් කරන් යමු.😜🔥❤👍
ඇතුලට දාපු එකාගෙ අතට phone එකක් කොහින්ද ..මොකක් උනත් super acting
Kuduwe neme bankuwe wena ati thama
@@viroj1 🥲😂😂😂
සුපිරි.. 😁
සුපිරියක් තමයි ❤❤❤❤
Sri lankan comedy people
ආදරෙයි අක්කේ😍
SD card 00:43
Anee dennama maru 😂😂❤️❤️❤️ niyamai ❤️❤️
අක්කාගෙ videos නම් බලන්න මාරම ආසයි...
මල්ලී තමයි හොඳටම කලේ..😂😂😂👍
පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද
ඩාං වෙනව ඩෝං වෙනව😂
Me wage hema pettenma dakshatha thiyena me kellata me aurudda iwara wenna kalin lakshe gahanna udaw karapalla....jaya wewa!!
Aneeee 💙💙 adarei 💙💙💙
Backcover එක තේරෙන්නේ නැති මා වැනි පොඩි උන් 😎 😳😳😥😥😥
Back cover එක දැක්කේ මන් විතරද 🙄... මරු හැබැයි ❤
අක්කේ.. වීඩියෝ එක නම් පට්ට ඈ......❤️🔥🤣😍
back cover eka maru habai....
චේති අක්කා🥰🥰 🤩🤩සුපිරියක් තමා ඉතින්
Woow...patta cheethi..❤️❤️👍👌
ගැම්මක් අක්කියෝ මම එක හොදේ ඇත්තටම එකද දන්නෙ නෑ🥲♥️💫💕
D.R.P 00:21:45
ඔයාගේ ආතල් එක්ක බලද්දි ලෝචිලා කැලේ අක්කේ...මරු හොදේ 😍
එහෙම නෑ ලෝචි කියන්නේ වෙනම brand එකක් 💙💙 but thank you 😘
@@ChethanaKetagoda අනේ Reply කරලා 😍❤️❤️
චේති තමයි හොඳටම කරේ ❤️👌👍💪
අම්මො චෙති අක්කෙ 😅😅..දන්නෙ නැද්ද ඩාම් වෙනෝ ඩූම් වෙනෝ 💔😍.ලස්සනයි මගෙ අක්කියෝ..තව ඔනේ 😘
කරුනාවයි අදින් පසු චේතනාව දැක ගැනීමට නොහැක මොකද සුදු වෑන් හේතුවෙන්න්
Ade ape kolla...😁❤️✌️
අක්කේ backcover එක ලස්සනය් ඒක ගොඩක් දැකල පුරුදුය් නේ
😂
😂
😆😂
😅😅😅😅😅
🤣
පොඩියට චැනල් එකක් කරන් යනවා පුළුවන් වෙලාවට මෙහෙටත් ගොඩ වෙලා යන්න සහයෝගයක් දීලා යන්න මෙහෙටත්ත් ඇවිත් ලයික් කමෙන්ට් කරලා....😘💜️
අද දවසේ ප්‍රශ්නය කොල්ලට voice කරේ කවුද ♥️💫 අදුන ගත්ත උන් කෝ
Sikamai
අපේ බුද්ධික අයියා නේද 🥺 ben 10💖😋
@@kasuniwickramarachchi1855 ඔව් මටත් තේරුනේ ඒ හඩ තමයි ♥️💫
@@ruvindugamage2059 ඇයි ඇරෝට dub කලෙත් එයා 💖😋
G tv 😌
Adoo patta oi. Thawa one
අම්බෝ මරු අහ් gtv මල්ලිටත් ජය ඔයාටත් ජය වෙවා දෙන්නටම ආදරෙයි
Wade hodai .. GTV inna nisa video eka lassanai 💯💯💥💥
පිස්සු කෙල්ල ♥️♥️♥️♥️ ඔය පාට පාට බැක් කවර් සාපයක්.ඕක අයින් කරන්න මැණික 😍
ගැම්මක් තමයි 💪 චේති අක්කා සුපිරි👌 ආදරෙයි හැමදාමත්❤️
අර්තාපල් Comment එක ගිය දුරක් 😂💔✌️
ෆ්ට චෙතිය අක්කා ෆට අදනම්.❤️😌🤘 දෙන්නම සුපිරි.😌🤘
ඩාම් වෙනවා ඩූම් වෙනවා. . . . . . . 😂❤
මරු ඩබල. . . . තව එකක් ඕන. . . 😂
මොනවා උනත් පරිස්සමෙන්. . . . සුදු වෑන් 🚐🚐🚐😁😂😂
දැන් back cover එකත් trending වෙයි වගේ. බලන්නකො දැන් කෙල්ලෝ ඕක කඩවල හොය හොයා යන්නේ නැද්ද කියල
අක්කගෙ අලුත් එකක් එනකම් හිටියෙ🥰 ඒ මොකද අනේ ෆෝන් එකේ ඇට මාලයක් එල්ලන් ඉන්නෙ😂 මරු මරු අක්කි තමා හොදටම කරේ❤️ ආදරෙයි චේති අක්කියෝ🥰🥰🥰
😌😌අපේ අහින්සක චේති අක්කව ඔහොම රවට්ටන්න එපා ධනුෂ්ක මල්ලියෝ...😂😂❤️❤️🌹🌹
G tv aiya nam gammak thama 🤗
සුපිරි
G tv කොල්ලාහ් 😍🔥
Mn nm mara asai chethi akkige acting walata..Kiyala wadak na Acting nm super.All the very best akki🥰
*Patta..🙂💥*
නියමයි මල්ලි....ඔයාට මේ හම්බෙල තියෙන්නෙ තෑග්ගක්..හොද වැඩක් කරමු ඉස්සරහට❤
ෆෝන් කවර් එක 😁😃
හපොයි දෙයියනේ 😁 ඒක මරු ඈ🙂 ඉතින් දන්නේ නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා😃😍
ඒ 4න් එකේ බැක් කවරේ 😁👀❤
බලපු පළවෙනි වීඩියෝ එක ඔයාගෙ චැනල් එකේ නියමයි සුපිරි
පෝන් කවරේ 🙂💔 අන්තිම ටිකටනම් බයත් හිතුනා 😂💙
Xenom 😎❤️
වලත්තයා🤭
Ammo Eka patta ♥️
අලේ නන් අතාරින්නෙ නෑ වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂❤
Mona pissuda 😂😂
@@ChethanaKetagoda අතාරින්නත් එපා අක්කෙ 😂😂😂😂😂😂💔👌......... හන්මේ මොනා උනත් සතුටුයි ප්‍රසිද්ධ කෙනෙක් රිප්ලයි එකක් දුන්නමයි 😏❤
@@alokarandheera3113 ඔන්න මගෙනුත් reply එකක්, මාත් හෙන ප්‍රසිද්ධයිනේ😏
@@--AS-- හා 😏👌
Ammoooo....eka maru😂😂😂😂
අවසාන ටික තවත් රසවත්....😂😂😂
ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද😉
කාලෙකට පස්සෙ හිනා නා නා වුණා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😊 තමන්ට අර්තාපල් ගෙඩියක් වගෙ කිව්වත් එකෙනුත් ආතල් එකක් ගන්න ඔනෙ 💔😹
ඒක ෆට්ට ඕයි...
බැක් කවර් එක ලස්සනයි 😂
1st like අක්කියෝ 😍
ඒ පෝන් කවර් එක 😜
අම්මෝ එකත් පට්ට
Gtv එකත් එකක්කනේ
GTV චැනල් එක recover කර නිසා තමා මේ ආතල්
නියමයි චෙති ඇන්ටි ඔයාගේ වීඩියෝ. ආදරෙයි. මට ෆොන් එකෙන් ඇහෙන්නේ බෙන් 10 ගෙ වොයිස් එක.
එක නම් මරු චේතනා අක්කි.. 😍😍😍😍
අඩෝ සිරාවටම මරු ඩබල ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නෙ නැද්ද ඩාම් වෙනව ඩූම් වෙනව
බැක් කවර් එක😂👍❤️
බැක් කවර් එක දැක්කම මොකක් හරි හිතුනනම් උබ තිරිසනෙක් 🤣👍
මල්ලි ඉවරයි..😂🙌
මරු video eka
Wenda wge mekth supiri..😘😘🌹🌹🌹♥️♥️♥️♥️😍😍😍
අඩෝ ඒක පට්ට අපේ කොල්ලත් සෙට් කරන් වැඩේට ❤❤❤❤❤❤
අර්තාපල් comment එක දැන්ම කෙනා දැන් අක්කගේ වීඩියෝ බලන්නෙත් නැතුව ඇති එදා චාටර් උන පාරට...🤣🤣💔💔😍😍😍😍
Mokakda e seen eka. Koi video ekada
@amila vaz QnA episode 1 eke ,,end eka ....
adeee maruuuu akkiii lassana wadk thawa videos danna love u akkki
මරු හැබැයි😂
Hammo❤❤
මම එක නෙවෙයි 😂😂🤟🤟
❤️❤️❤️❤️❤️👌👌👌suparb ඈ....🤣🤣
චේති මැණික උබ සුදු වෑන් එකක යන කාලේ දුර ඈතක නෙවෙයි එතකොට ඩාම් වෙලා ඩූම් වෙයි 🌝
ඔයාටත් සුදු වෑන් එකක් එන කාලෙත් වැඩි ඇතක නෙමෙයි බොලෙ 🤣🤣🤣🤣
@@sewwandidesilva1513 දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා 🌝
@@uniqueworld6946 මට හිතුනා ඩාම් වෙලා ඩුම් වෙනවා කියලා 🤣🤣🤣🤣
@@sewwandidesilva1513 රැයක් එළිවෙද්දී sew කොහොමද sewwandi උනේ 🤔
@@uniqueworld6946 මාත් ඉතින් ඩාම් වේලා ඩූම් වුනා 🤣🤣🤣🤣 මම සෙව්වන්දි .ආස සෙව් කියනවට 🤗🤗
අඩ්ඩෙහ් ෆෝන් කවරේ 😀🤟