කර්මය..! (Karmaya) KAALI ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #KAALI #කාලී
    ♠️ LIKE, SHARE and SUBSCRIBE to my TH-cam channel
    ♠️Click the Bell icon to get new video update..
    Visit to Like my Page - / mhtkyuran
    Story, Screenplay, Direction & Edited by: KAALI✔
    Assistant Director : Vikum S✔
    Production Arrangements : Senith, Kusal✔
    Cast :
    Kaali✔
    Chethana Ketagoda✔(Thanks for the support Che...!)
    Hiruna✔
    Ravindra✔
    Dop: Namindu Malshan✔
    Location: Saniro Home
    Don't forget to leave a comment to let me know if you enjoyed this video, it's important for me! :)
    If you want to be always updated about my channel, SUBSCRIBE! and JOIN THE FUNK! :D
    Hope you'll like it!
    Find Me On :
    Facebook: / kaaliprojects
    Insta: ...
    twitter: Of...

ความคิดเห็น • 2K

  • @Kaali
    @Kaali  3 ปีที่แล้ว +3680

    වීඩියෝ එක බැලුවෙ නැත්තම් කියවන්න එපාය..!
    වීඩියෝ එක පටන්ගන්නකොට මෙහෙම දානවනෙ ළමයි..!
    යාම දිව්‍යලෝකෙ දවසක් කියන්නෙ මනුස්ස ලෝකෙ අවුරුදු 200යි.
    පැය තුනක් කියන්නේ අවුරුදු 25යි.
    දෙවියගෙ පිං ඉවර වෙනවා. ඉතිං මනුස්ස ලෝකෙට යනව.
    පැය තුනක් කියන්නෙ අවුරුදු 25ක් විතර. ඉතිං කාලි ඉන්නෙ තරුණ වයසෙ.
    කසද බැඳල. පවුල් වෙලා.
    ඒ life cycle එක යනව හෙන පීඩාකාරී විදියට.
    අවුරුදු 40කින් කාලි හැප්පිලා මැරෙනවා.
    එතකොට අවුරුදු 70ක් විතර.
    ඒ කියන්නෙ යාම දිව්‍යලෝකෙ පැය 8ක් වගේ.
    දේවිය එක්ක නිදාගෙන නැගිටිනකොට මනුස්සලෝකෙ අවුරුදු 70ක් ගෙවල පිං පවු දෙකම කරල එතන ඉපදිලා.
    බණ භාවනා කරපු එකට දිව්‍යලෝකෙ ආවට ගොත ගහපු කින්ඩියට දෙවියා ගොතයි.
    දේවිය ඩිම් වෙන්නෙ මූ කොහොමද නිදාගෙන නැගිටිනකොට ගොත උනේ කියල.
    සරලයි සුගමයි..! ටටා ❤😁

    • @Nilancf
      @Nilancf 3 ปีที่แล้ว +21

      🤯

    • @devil_boss9813
      @devil_boss9813 3 ปีที่แล้ว +33

      @KAALi mee karuma life eka ekama wage iwarak na eka nissa pin karana 😅😅 eka mate teruna

    • @saviruranduwa3750
      @saviruranduwa3750 3 ปีที่แล้ว +12

      🔥🔥

    • @mahasendasanayake9956
      @mahasendasanayake9956 3 ปีที่แล้ว +14

      Anthimata confuse wune ai

    • @nadil_cc
      @nadil_cc 3 ปีที่แล้ว +8

      🌚 gmmc thamai

  • @ShaShicinema
    @ShaShicinema 3 ปีที่แล้ว +60

    Awesome Concept Machan !

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +13

      ලැට් එකට ගියොත් හිලක්ද 😂

    • @ShaShicinema
      @ShaShicinema 3 ปีที่แล้ว +9

      @@Kaali 🥲🥲🍌🍌🍌🍌🍌

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 ปีที่แล้ว +29

    මාගේ නෘත්‍ය හොදයිද දේවයිනි? 😛😛

    • @kalagolaproduction6856
      @kalagolaproduction6856 3 ปีที่แล้ว

      aniwa akka ela

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +4

      හොඳයි බබෝ 😂😂❤🔥 කොන්ද කඩනව තව දෙපාරක් පැන්නනම්..

    • @noname-pu5ee
      @noname-pu5ee 3 ปีที่แล้ว

      අපේ class ekt ඇවිත් හොම්බ දාලා ගියා නේහ් ඊයෙ🤩🤨 එ මේකට ද ආහ්.....😇

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +61

    පට්ට ස්ක්‍රිප්ට්නෙ මේවා..අර මුලින්ම දේවියත් එක්ක දාන ඩාන්ස් එකත් මරු 👌 😁🤘🤘🔥

  • @sahandhanuka2213
    @sahandhanuka2213 3 ปีที่แล้ว +42

    හැම දෙයක්ම අස්සෙන් තාත්තගේ වටිනාකම💞Superb content😍

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +541

    බබා ඔයාගෙද කාලි? 😂😂

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 3 ปีที่แล้ว +38

    Dubbing, Acting, Singing, Dancing
    ඒ තමා චේතනා

  • @The_Natural_World_9
    @The_Natural_World_9 3 ปีที่แล้ว +72

    ඇත්තටම තනියම ඉන්න එක කොච්චර සැපද කියලා හිතෙනවා මේ සීන් එක දැක්කට පස්සේ 🥴🥴🥴💔
    "අබ්බගාත මිනීසුන්ට ඇද කරන්න එපා කර්මය පසු පස හබා එනවා "
    සුපිරි කාලියෝ ❤️

  • @xrobberyx9057
    @xrobberyx9057 3 ปีที่แล้ว +141

    "ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා"
    "පංචස්කන්ධය නැතිවෙනවා, කරපු කර්මයන් ඉතුරු වෙනවා" ❤️

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +1

    නැටුම නම් පට්ට සුපිරි 👍🌹❤️😍🙂🔥✌️👌💃🕴️

  • @praveenperera7357
    @praveenperera7357 3 ปีที่แล้ว +58

    ඒකෙ සෑහෙන්ඩ ගන්න දෙයක් තියෙනවා කාලි අයියෙ...කර්මය,එකාකාරීව අපි මේ ගෙවන ජීවන රටාව ඇතු‍ලෙ අවසානෙට අපි අරන් යන්නෙ කරපු කියපු දේවල් විතරයි 😊😊😊

  • @madawasangeeth4782
    @madawasangeeth4782 3 ปีที่แล้ว +23

    ඒක ඇතුලේ මාරම දේවල් ගොඩක් තියනවා..
    Creative 10💪
    Next level 10 💪

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +342

    ❤️❤️❤️

    • @deshithadissanayake139
      @deshithadissanayake139 3 ปีที่แล้ว +2

      😍

    • @Gimhanmihiranga22
      @Gimhanmihiranga22 3 ปีที่แล้ว +1

      Sl photo .අයියා නම් .පට්ට නිහතමානි කෙනෙක්

    • @dilshanfernando8755
      @dilshanfernando8755 3 ปีที่แล้ว

      නලින්ද අයියා ..ජය වේවා.❤️❤️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +11

      😂❤🔥

  • @ManejSanjaya
    @ManejSanjaya 3 ปีที่แล้ว

    අම්මොහ් ඒක පට්ට

  • @TheRoyalLion
    @TheRoyalLion 3 ปีที่แล้ว +39

    ඒක පට්ට​, කතාවත් එක්ක ආදර්ශෙකුත් දෙනව​, හිතන්න දේකුත් තියෙනව​. 😘❤

  • @saviruranduwa3750
    @saviruranduwa3750 3 ปีที่แล้ว +12

    තේරුණා!! 🔥🔥 well done kali aiya & Chethi Akki ❤️

  • @dineshmax555
    @dineshmax555 3 ปีที่แล้ว +7

    නියමයි සහෝදරයා පට්ට නියම විඩ්යෝ එකක් ....❤️😘 බලන්න පොඩ්ඩක් පරක්කු උනට හැම එකකින්ම බලලා තියෙන්නේ අදරේයි සහෝදරයා .......ප්‍රසුති ❤️😘😘😘

  • @umeshpalliyaguruge1986
    @umeshpalliyaguruge1986 3 ปีที่แล้ว +18

    උබ හරියන්නෙ ෆිල්ම් එකක් කරන්න බන් උබ සුපිරිම වැඩ්ඩ්ඩෙක් ❤❤❤

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +3

    සුපිරි මචං, ⁣දුක කියන්නෙ මනුස්ස ලෝකෙ හිටපු බාරිම දිව්‍යලෝකයටත් ආව එක😍😍😍😍😍😍❤💙👉🦋💐

  • @freefun7433
    @freefun7433 3 ปีที่แล้ว +15

    විනාඩි 7 තුළ සමස්ථ ජීවිතයම .. හිනා වෙන්නට නොව අඬන්නට ..

  • @danathelittle
    @danathelittle 3 ปีที่แล้ว +61

    NoBody movie එකත් ටිකක් මතක් උනා, සුපිරි content එක 😂❤️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +2

      🔥😁❤

    • @thusharad.6335
      @thusharad.6335 3 ปีที่แล้ว +2

      සිරා ❤️‍🔥💆‍

  • @j_force.90
    @j_force.90 3 ปีที่แล้ว +8

    අම්බෝ අය්යේ.හොද අවධානෙන් බැලුවොත් ඇරෙන්න තෙරුන්ගන්න පට්ට අමාරුයි.ඔය නම් සුපිරි වැඩෙක් තමා.💪🤟💥

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +93

    Video එකේ තේරුම comment වලින් හොයන්න ආව අය 👇😂

  • @boys4810
    @boys4810 3 ปีที่แล้ว +1

    අම්මො කලි video eka nam patta hebei therum ganta patta welawak giya 😂😍

  • @sanujapasankarunarathna2071
    @sanujapasankarunarathna2071 3 ปีที่แล้ว

    Amo amo cupiriyak kaliii video balala aphuu baladii thama thama therunee seen eka gammk oi kalii kaliita vezal ekee yann ba neee 🤟😎😎🔥🔥💥💥💯💯 gamkk oi ekanam

  • @nadalama1821
    @nadalama1821 3 ปีที่แล้ว +15

    First comment aiye🖤💥

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +177

    💖💖💖💖💖💖💖💖 අදරේයි

    • @overleSS5
      @overleSS5 3 ปีที่แล้ว +4

      ආ නන්ගියෝ❤️❤️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +19

      ආනේ ❤❤

    • @thenukamobile
      @thenukamobile 3 ปีที่แล้ว +12

      @@overleSS5 මටද නංගී කිව්වේ කෙළිනවා තාප්පෙට 😁😁 එහෙමත් එකක් දන්නෙත් නෑ

    • @lasithishanmilo.940
      @lasithishanmilo.940 3 ปีที่แล้ว +3

      mage phone eka gattet thenuk ayygen

    • @roiyaa4194
      @roiyaa4194 3 ปีที่แล้ว +2

      heeeee

  • @deshanisuru3777
    @deshanisuru3777 3 ปีที่แล้ว +15

    හැමදාම වගේ අදත් සුපිරියක් අයියේ.. 🤩❤️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +2

      ❤🔥😁

  • @sabbeproduction2069
    @sabbeproduction2069 3 ปีที่แล้ว

    Kaali bro ge balapu hodama video eka .ekanam pattama patta... ikmanin 1000k yanna congratulations 💐👏 loku therumak thiyana kathawak

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 3 ปีที่แล้ว +1

    Amoooo yakoo.. Meka nam viral macho katha dekak na.. Pin paw practical walinma dana gaththa a,, 😂😂😂👌👌molayak nemei Mola genapu nawak 👏👏👏

  • @minuparathnayake2482
    @minuparathnayake2482 3 ปีที่แล้ว +44

    අවුරුදු හතලිහක් මනුස්ස ලෝකෙක කට්ට කකා විදපු දුකම මෑන්ට ආයේ දිව්යලෝකෙට එන්න පිනක් වෙච්ච සීන් එකක් නේද තියෙන්නේ🌟❤

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      Eth ara gotha gehena eke theruma mokkda??

    • @ashanchamika1249
      @ashanchamika1249 3 ปีที่แล้ว +7

      @@tiktoknawa5547 මං හිතන්නෙ මනුස්ස ලෝකෙ ඉද්දි ජොබ් එක කරපු තැන හිටපු ගොත ගහන පොරට ආතල් දීපු එකට කර්මය පඩිසන් දීලා වෙන්න ඕන 🙂😂

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      @@ashanchamika1249 ahhh ow ne ade😅

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +1

      🔥😁❤

    • @HoraGediya
      @HoraGediya 3 ปีที่แล้ว +1

      දිව‍ය ලෝකෙට යන්න අවුරුදු 40 වෙනකන් ඉන්න එපා කියල kiyanne.

  • @yasashriranganath9021
    @yasashriranganath9021 3 ปีที่แล้ว +149

    වීඩියෝව මුලින්ම කියනවා දේව දවස් එකක් = මනුස්ස වර්ෂ 200 ක් කියලා. එතකොට 200/24 කලොත් දේව පැය එකක් කියල කියන්නෙ මනුස්ස වර්ෂ 8.33
    ඉතිං මේ කාලි දේව පුත්‍රයා මුලදී සැපෙන් සතුටින් කාලය ගත කරනවා.
    ඒත් එක දිනක නින්දේ පසුවන විට ඔහුගේ පෙර කල පිං මහිමයන් ඉවර වී නිසා නැවත මනුස්ස ලොව උප්පත්තිය ලැබෙනවා
    එක තැනක කියනවා දේව පැය 3 කට පසු කියලා ඒ කියන්නෙ 8.333 x 3 = 25 .. ඒ කියන්නේ මේ උප්පත්තිය ලැබූ කාලී මිනිස් අවුරුදු 25 ආයූ වලදා සිදුවන සිදුවීම් මාලාවක් තමා මේ පෙන්නන්නෙ.
    මිනිස් ලොව තියෙන දුක, වගකීම් ගොන්නක් ඔස්සෙ ජීවිතය විදවන මේ කාලි දහමේද නියැලෙන්නට තව පිං රැස්කරගන්නද අමතක කරන්නෙ නෑ.
    කෙසේ හෝ මිනිස් වසර 40 ( දේව පැය 4.8) ආයු වලදා මරනයෙන් පසු නැවත් දේවත්වයෙන් උපත ලබනවා.
    ඔව්, දේව කාලය ඉතාමත් සෙමෙන් යන නිසා කාලි දේව පුත්‍රයා ඔහුගේ යලි නිදා සිටි මොහොතේම තමා යලි උපදින්නෙ.
    හැබැයි මිනිස් ආත්මයේදී ඔහු ගොත මිනිසෙක්ට ජෝක් කරපු නිසා මේ දේව බවයේ ඔහුටද ගොත වෙන්න වෙනවා. කර්මය පඩිසන් දීලා.
    "ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා"
    "පංචස්කන්ධය නැතිවෙනවා, කරපු *කර්මයන්* ඉතුරු වෙනවා"
    මම වැරදි තැනක් තිබ්බොත් කියන්න.
    ජයවේවා.

    • @disalthamuditha
      @disalthamuditha 3 ปีที่แล้ว +5

      නියමයි සහෝදරයා🤗🔥video එක ගැන නියම විචාරයක්😊

    • @pithachiya6974
      @pithachiya6974 3 ปีที่แล้ว +4

      Thank you bro oya hinda me gana therunee ❤️😇

    • @rush99633
      @rush99633 3 ปีที่แล้ว +4

      කාලි මේ කොමෙන්ටුව pin කරන්නෝ.......

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 ปีที่แล้ว +5

      MATHS බැරි නම් මේ වීඩියෝ එක තේරෙන්නේ නැ .

    • @janethvidharsha2231
      @janethvidharsha2231 3 ปีที่แล้ว +2

      සරලවම කෙටියෙන්ම තියෙනව

  • @sunmoonstar6912
    @sunmoonstar6912 3 ปีที่แล้ว +15

    ආය කවදාවත් මිනිස්සුන්ට ඇද කරලා හිනා වෙන් නෑ.. ♥️

  • @kevinrodrigo4581
    @kevinrodrigo4581 3 ปีที่แล้ว +1

    Eka maru habai 😌💖

  • @pahanedirisinghe5397
    @pahanedirisinghe5397 3 ปีที่แล้ว +1

    Rate daksha rangana shilpiyek wela inna one kollk mee apee kaali ❤️❤️❤️

  • @Ozziexvlogs
    @Ozziexvlogs 3 ปีที่แล้ว +17

    ඉස්කොලේ වැඩ කරන්න gaming pc එකක් 🙉 යසයි. යසයි 😂👌

  • @rukarox9106
    @rukarox9106 3 ปีที่แล้ว +196

    ඉක්මනට අර අනිත් account එකෙන් ඇවිල්ල කතාව තේරුම් කරලා comment එකක් දාපන් කාලි අයියෙ

  • @pithachiya6974
    @pithachiya6974 3 ปีที่แล้ว +7

    අඩෝ විඩියො එකේ comment බලන්න උනා විඩියෝ එක හරියට තේරුම් ගන්න ❤️😇 කාලි කියන්නේ වැඩ්ඩේක් ❤️😇 ගැම්මක් කාලි keep it up ❤️

  • @tharinduperera9515
    @tharinduperera9515 3 ปีที่แล้ว

    අඩෝ කන්ටෙන්ට් එක පහර ඕයි ⚡️⚡️⚡️🖤🖤

  • @tharukatishana6600
    @tharukatishana6600 3 ปีที่แล้ว +1

    Song eka patta

  • @pola8052
    @pola8052 3 ปีที่แล้ว +14

    ඔක්කොම හිතගන ඉන්නෙ මං 1 කියලා ඒ උනාට 1000 විතර ආපුගමන්ම බලලා කාලී

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +1

      ❤🔥😁

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +3

    #chey & #kaali 🥺❤ආසම දෙන්නගෙ මෙහෙම එකට වීඩියෝ එකක් දාලා කියන්නෙ අධ්‍යාත්මික සුවය තමා 😂❤....දෙකම එක බෝට්ටුවෙ..❤😂හම්මෝ කතාව තේරුම් අරගෙන අම්මටත් කියලා දීලා කාලිගෙ විස්තරාත්මක කමෙන්ටුවෙත් ඒකම තියෙනව දැක්කම අධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ❤🙂😂😂...ජයවේවා කාලිටයි අපේ චේටයි.....උම්ම්මා ආදරෙයි 🌸🖤...

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +2

      😂😂❤❤

  • @harindusenewirathne
    @harindusenewirathne 3 ปีที่แล้ว +60

    ඒ කියන්නෙ අපි රීචාර්ජ් කරන් යන්න ⁣ගෑණි නිදාගත්ත වෙලාවෙ මෙහෙට ආපු එවුන්..තාම ගෑණු බුජි ❤😎

    • @ravinduliyanagama_shares
      @ravinduliyanagama_shares 3 ปีที่แล้ว +3

      A gaanimada ban diviyalooketh inne 🥺

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +5

      🔥😁❤

    • @ravinduliyanagama_shares
      @ravinduliyanagama_shares 3 ปีที่แล้ว +1

      Ado mama hithuve supiri aeva athi kiyala

    • @dhanushkaudayanga8624
      @dhanushkaudayanga8624 3 ปีที่แล้ว +2

      ඒකනෙ බැනර් වල ගහන්නෙ දෙව්මව් තුරුලට පත් කියලා.... ආහ් ඇයි කන්‍යාවියෝ 32 එහා කාමරේ....

  • @RashanBalasooriya
    @RashanBalasooriya 3 ปีที่แล้ว

    Concept ❤🔥

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว

    Woooow.ඒක මරු කාලි..මම ඔයාගෙ විඩියෝස් බලන්නෙ ගත්තේ අද මේ විඩියෝ එකෙන්.සුපිරි. මම පට්ට ආසයි ඔයා dialogs ටික , sound effects ටික track එකේ tempo එකට match වෙන්න සහ ඒ tempo එකට සෙට් වෙන arrangments හදපු එකට.. ඒක මරු. Good Luck brother සුපුරී.. ගොඩක් අය මේ වගේ experiments ගැන හිතන්නෙම නෑ.... මම music player කෙනෙක් හැටියට ඒක මාර විදිහට අගයනවා.... ඒක මරු 👌🥰🥰🥰😍😘😘😘😘😘😘❤️❤️❤️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว

      එල එලා..

  • @candygirl5272
    @candygirl5272 3 ปีที่แล้ว +15

    මේක චේති අක්කත් එක්ක කරපු නිසා තවත් ආතල් 😉❤️😂

    • @russp622
      @russp622 2 ปีที่แล้ว

      True. Nobody farts better.

  • @SLASIBRO
    @SLASIBRO 3 ปีที่แล้ว +16

    අම්මෝ නැටුව සින්දුව 🤭

    • @tiktoknawa5547
      @tiktoknawa5547 3 ปีที่แล้ว

      Mokkda bn e song eka??

    • @SLASIBRO
      @SLASIBRO 3 ปีที่แล้ว +2

      @@tiktoknawa5547 උර්වසි tamil song එක සිංහල version එක මාවසි

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +1

      ❤🔥😁

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +67

    dilan සර්ගේ වීඩීයෝ එක බලන ගමන් ආවා ඉතින් කාලි ලොක්කා බලන්න😍😅

  • @pixel__ai
    @pixel__ai 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි bro

  • @pasinduanushan5095
    @pasinduanushan5095 3 ปีที่แล้ว

    Eka nm best ma video ekk brother ❤😎🔥

  • @sashithachamod2473
    @sashithachamod2473 3 ปีที่แล้ว +4

    ආදර්ශයට ගන්න සුපිරිම ඩයල් එකක් පට්ට බං උබෙ මොලේ ♥️ උබට බැරි දෙයක් නෑ බං 🍃♥️

  • @disalthamuditha
    @disalthamuditha 3 ปีที่แล้ว +3

    කැපක් ගත්තා නේතේ😂💔අඩේ බන්🤗🤘..කාලිගේ content වල quality එක🔥😇.ජෝක් කලාවෙන් සාම්ප්‍රදායික,ඒකාකාරී පැත්තෙන් ඔබ්බට ගිහින් 😎comedy කලාවේ රස තැන් ස්පර්ශ කරන අපේ කාලේ යූටියුබ් ආතල් කරන කාලි සහෝ❤පහරක් බන් හැමදාම...🔥😜

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +1

      🔥😁❤

  • @dhanugeadaviya
    @dhanugeadaviya 3 ปีที่แล้ว +21

    හරිනෙ... මනුස්සලෝකෙ අවුරුදු 40ක් ගෙවිලා ඒත් දිව්‍ය ලෝකෙ රෑ එළිවෙලා... සරලයි 😂

  • @PodiAra
    @PodiAra 3 ปีที่แล้ว +1

    යාම සහ ඒම😀

  • @supuna.9863
    @supuna.9863 3 ปีที่แล้ว +1

    සුපිරියක් කාලි ඒක..💓💓💓 වෙනස්ම විදිහට හිතන සුපිරි වැඩ්ඩෙක්..💓💓💓👍👍👍👍

  • @Gigganigga24
    @Gigganigga24 3 ปีที่แล้ว +17

    කවෘ මොනා කිව්වත් කාලී තමා හොදටම කරේ😂💔

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +2

      ❤🔥😁

  • @VSedition
    @VSedition 3 ปีที่แล้ว +8

    කතාව නම් තේරුනා. ♥️මනුස්ස ලෝකේ ඒකකාරි ජීවිතේ.හප්පෝ 😂.කලිත් අයියේ...පුලුවන් නම් දවසක් දෙකක් ගිහින් කතාව කිව්වනම් හරි නේද. අර මඤ්ඤං ගතිය ♥️ (ඒ ගතිය තියෙද්දි මරු) නැති වෙනවානේ .. කතාව ඔයාම කිව්වාම..♥️🥰ආදලෙයි..

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +4

    ඒක වෙනස්ම ආතල් එකක් කාලි ❤️❤️❤️

  • @tharushalakshan8533
    @tharushalakshan8533 3 ปีที่แล้ว +1

    ඒක මරැ හොදේ👻👻 සුපිරි වීඩියෝ එකක්...ආදරෙයි කාලි අයියේ... ❤❤❤❤ ඩීකා 😥😥❤❤

  • @madueranadi
    @madueranadi 3 ปีที่แล้ว +1

    අඩේ..! කාලියා සුපිරියි..

  • @nonimyasith4779
    @nonimyasith4779 3 ปีที่แล้ว +4

    I really love the way you see things brother. Subscribed.. much love.

  • @sandaruwishmitha
    @sandaruwishmitha 3 ปีที่แล้ว +159

    අඩෝ උබේ වීඩියෝ තේරුම්ගන්න වෙනම මොලයක් සෙට් කරගන්න ඕන බන්😅

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 ปีที่แล้ว +4

      මොනාද බන් මේකෙ තේරුම් ගන්න තියෙන්නේ 😂😂

    • @ranaakingsman3669
      @ranaakingsman3669 3 ปีที่แล้ว +1

      yeah machan

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 ปีที่แล้ว +4

      එහෙනම් ඔයාට Nolanගෙ Films හෙන ඈතයි සගෝ.😂

    • @ranaakingsman3669
      @ranaakingsman3669 3 ปีที่แล้ว +1

      @@Tharindu_Dilshan ammmo eka

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 3 ปีที่แล้ว +1

      @K. D video ammatasiri ehemada

  • @tharushinathasha453
    @tharushinathasha453 3 ปีที่แล้ว +6

    How ever your each and every story gives a hidden message to your fans. Bravo....!

  • @TechWithWicky
    @TechWithWicky 3 ปีที่แล้ว

    Thunweni para balanne, supiri video eka.

  • @mofias
    @mofias 3 ปีที่แล้ว +1

    පටන්ගද්දිම Urvasi song එකේ දේව වර්ශන් එක😹

    • @HyperTonicMe
      @HyperTonicMe 2 ปีที่แล้ว +1

      sherlock එකේ දේව වර්ශන් sound track එකකුත් තියෙනවා.

  • @DILUMTHEEKSHANA2004
    @DILUMTHEEKSHANA2004 3 ปีที่แล้ว +35

    ගොතයට ඇද කරල ආයෙ දිව්‍ය ලෝකෙ ගියාම ගොත උනා.කර්මයට විපාක හම්බෙනවා.

  • @poojithobeysekara
    @poojithobeysekara 3 ปีที่แล้ว +2

    As always epic content ! Superb Kaali 🥂

  • @nimey8
    @nimey8 3 ปีที่แล้ว +23

    Rudy Mancuso ගෙ Circle of love එකෙ වගෙ scene එකක් යනව නෙහ්😍

    • @gimhaar
      @gimhaar 3 ปีที่แล้ว +1

      මටත් හිතුනා ඕක 😌

    • @atonce8432
      @atonce8432 3 ปีที่แล้ว +1

      Aniwa Rudy weddek ahh😍

  • @ayubowan789
    @ayubowan789 3 ปีที่แล้ว

    Wenas content ekak. Great ❤

  • @SL-fd5np
    @SL-fd5np 3 ปีที่แล้ว +1

    සුපිරියක් ඒකනම්...❤

  • @RANA-k7g3q
    @RANA-k7g3q 3 ปีที่แล้ว +35

    බයිසිකලයක් සමග ලින්ගිකව හැසිරුනු ඩිලාන්ට සුව වෙවා 😪👍

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +3

      🔥😁❤

  • @rumeshdissanayke1323
    @rumeshdissanayke1323 3 ปีที่แล้ว +32

    උඹ පට්ට බෞද්ධයෙක් කියන්න.ඔයිට කලින්ම දැනුනා...🙏💪👍🥰

  • @Dukka
    @Dukka 3 ปีที่แล้ว +13

    Superp ❤️❤️

  • @san_dee1982
    @san_dee1982 3 ปีที่แล้ว +1

    Nolan ගේ ෆිල්ම් එකක් බැලුවා වගේ ෆිලින් එක ❤️😍

  • @FlyWithMaliya
    @FlyWithMaliya 3 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටියේ කාලි

  • @amila9296
    @amila9296 3 ปีที่แล้ว +3

    උබ කරන්නෙ වෙන උන් කරන දේ නෙවෙයි හැමදාම දකින දේත් නෙවෙයි උබ අමුතුම දෙයක් කරනො . මන් දැකපු අමුතුම වෙනම විදියට හිතන යූ ටියුබර් කෙනෙක් නියමයි

  • @huntersenux6846
    @huntersenux6846 3 ปีที่แล้ว +77

    a/l වලට බර දාගෙන පාඩම් කරලා විහිබාගෙට කලින් covid හැදිලා මැරුනාම 🙂✌️

    • @funnycorner46
      @funnycorner46 3 ปีที่แล้ว +4

      විභාගෙ කටේ තියන් covid හැදුනාමත් මැරුනා වගේ තමයි😅✋

    • @SD-pd3vw
      @SD-pd3vw 3 ปีที่แล้ว

      @@funnycorner46 😂💔

  • @yakpoda
    @yakpoda 3 ปีที่แล้ว +7

    මම තාම වීඩියෝ එක බලන්න ගත්තේ නෑ.thumbnail එක දැකලා හිනාව නවත්තගන්ඩ බැරුව ඉන්නේ 🤣🤣🤣

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +1

    Eka Maru😁

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว

    😂😂🌝🌝🌝 සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්ණයක්

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +25

    කොච්චර පිං කරත්..අරූට කරපු විහිලුව නිසා ,දිව්‍යලෝකේ ගිහිල්ලත් ගොතයෙක් උනා..
    කර්මය.....😂

  • @HAPPYKUSHISHORTS
    @HAPPYKUSHISHORTS 3 ปีที่แล้ว +113

    කට වහන් ඉදපු පිනම ඇති දිව්‍යලෝකෙ යන්න. .. කතා කරපු වචන දෙක තුනත් පටිසන් දෙනව කියන්නකෝ.. 🤭🤭

    • @ඩම්ටිනා
      @ඩම්ටිනා 3 ปีที่แล้ว

      Ekada theruma

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +3

      😂😂😂

    • @HAPPYKUSHISHORTS
      @HAPPYKUSHISHORTS 3 ปีที่แล้ว +1

      @@ඩම්ටිනා පික්සුද... අර තේරුම තියෙන්නෙ.... මං නිකන් fun එකට කිව්වේ. ගෑනි එක්ක ඉන්නකොට කට වහන් ඉදපු පිනම ඇති කියලා... 😂😂

    • @ඩම්ටිනා
      @ඩම්ටිනා 3 ปีที่แล้ว

      @@HAPPYKUSHISHORTS confused කරනවනේ

    • @HAPPYKUSHISHORTS
      @HAPPYKUSHISHORTS 3 ปีที่แล้ว

      @@ඩම්ටිනා 😂😂

  • @roorah19
    @roorah19 3 ปีที่แล้ว +11

    Best Combination 😂❤️

  • @edmarcade2986
    @edmarcade2986 3 ปีที่แล้ว

    සුපිරි... හිතන්නෙවත් නැති පැත්තකින් concept එකක් 😁✌ ma ma maru habai 👍❤😁

  • @Sadeep_Rathnayake
    @Sadeep_Rathnayake 3 ปีที่แล้ว

    Wenasak wage ❤️ maru habay ayya 🔥

  • @NEEROProduction
    @NEEROProduction 3 ปีที่แล้ว +4

    masterpiece ❤️

  • @nilangems
    @nilangems 3 ปีที่แล้ว +4

    Next level ❤️🙏🏻

  • @alokavishvanath3847
    @alokavishvanath3847 3 ปีที่แล้ว +23

    යකෝ.. ඒ කියන්නෙ මගේ ගෑනි තාම යම ලෝකේ බුදි ද.. 🤨🤨🤨🤨

    • @ishii7614
      @ishii7614 3 ปีที่แล้ว +1

      දැවෙන පස්න නේහ් අපේ මහත්තයෝ....😏😏😏

  • @praneethkarunarathna2462
    @praneethkarunarathna2462 3 ปีที่แล้ว +1

    මේවා තමයි ඕනෙ❤️

  • @duvindunirmitha
    @duvindunirmitha 3 ปีที่แล้ว +1

    Nice job kaali snap times are over

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +3

    සා මරු! ❤️🔥

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +6

    හපෙ අප්පේ.. 😂 අද official acc එකෙන්ම කතාව තේරුම් කරපු නිසා මගේ සිඟිත් මොලේට බඩු තේරුනා.. 😂❤️🔥🇱🇰
    ගැම්මක් තමා කාලි දේවයිනි...

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +11

    චේති අක්කිගෙ ලස්සන 😍😁

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว +2

      ඇයි මම?

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1

      @@Kaali ඔයා ඉතිම් කෝමත් ලස්සනයි නේ 🌚🌚❤😹😹😍

    • @sunerasjayaweera6838
      @sunerasjayaweera6838 3 ปีที่แล้ว

      @@SahasmiiAdhikari apith lassanai ithin

  • @lakmaljayaweera1212
    @lakmaljayaweera1212 3 ปีที่แล้ว

    අඩෝ උඹේ ප්ලොට්ස් මරු කාලි අම්මා 😎👍💐💐👌

  • @Dineth.k.pathirana
    @Dineth.k.pathirana 3 ปีที่แล้ว

    Niyamai video eka 👍👉❤️

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +5

    කාලිගෙ නැටුම..😂😄♥️✌️

    • @Kaali
      @Kaali  3 ปีที่แล้ว

      ❤🔥😁

  • @sarangadilshan7476
    @sarangadilshan7476 3 ปีที่แล้ว +23

    කොහොමහරි තේරුම් ගන්න full attention දීගෙන බැලුවා. ඔක්කොම හරී. අනිතිම කම්ෆියුස් උනානෙ😕💔😶🙁

    • @himalitharanga6626
      @himalitharanga6626 3 ปีที่แล้ว +1

      ඒක්නේ බ්ම්

    • @sunerajeevaan1551
      @sunerajeevaan1551 3 ปีที่แล้ว +1

      අර office එකේ මිනිහට කතාකරපු විදිහ පල දුන්නා ....😅

  • @mn_manju9307
    @mn_manju9307 3 ปีที่แล้ว +6

    මිනිස්සුන්ට අපහස කරන්න එපා කියලා නම් තේරුනා ඒවා විපාක දෙනවා

  • @rettlerino709
    @rettlerino709 3 ปีที่แล้ว +1

    Annekai bn උබේ vedio fatta bn den kakul hodai neee
    Parissamen hitaaan...

  • @KavishThennakoonOfficial
    @KavishThennakoonOfficial 3 ปีที่แล้ว +2

    කාලි වැඩක් කරොත් ආයෙ ඉතින් පට්ටම තමා ❤️❤️🌟🌟👍👍