ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම රෑට headphone එක දාගෙන එලියට ගිහිල්ල අහස දිහා බලාගෙන උබේ මුලු play list එකම අහනවා..දවසේ වෙච්ච කරදර ප්‍රශ්න හැම එකක්ම ඒ විනාඩි ගාන ඇතුල අමතක වෙලා වෙනමම ලෝකෙකට යනවා..කියන්න වචන නෑ... Excellent work මචන් please keep it up... ❤️❤️❤️
සිරාම කතාවක් මචන් එකනම් 👌👌👌
me too bro. math reta eliyata wela inne pandamak ekka.
@@GeemathBeats ❤️🥀
@@GeemathBeats ❤️🥰
Llllllllllllllpooooooooooooooopoooooo99oppopoooppppoooooooooopooopoooppoppppoopopppooppppopppppopoopoppopppopppoppppopppppppopooooppppp0p0ppoppo909o9ppppoppppo0oo0ppop00099o99oo99o9o9ooo9oooooooooo99oo9o9ooo9oo9oooo9oo9ooooo9😮😮😮@@dmaxtvsrilanka794
මේ සිංදු සෙට් එකේන්ම දවස ගෙවන සෙට් එක හූවක් ඔනේ😂😂😂
අවුරුදු 11කට පස්සෙත් ඒ සින්දුව අලුත් flavour එකකින්💉🌈💗🌼
මචෝ උබ නිහතමානී චරිතයක් 😉
🙂
ගීතයේ මුල් අයිතිකරුවන්ට උපරිම සාඨාරනයක් කරනවා බන් උබ
ඒ කාලේ ආසාවෙන් බලපු පබළු කතාව විනාඩි 3කින් උබ ලස්සනට අපේ ඔලුවට මවලා දුන්නා.. සුපිරියක් කොල්ලෝ..
Bruh! Stop doing this man... How do you even compose these... Totally addicted brother! Another fabulous mix... Just sensational 🔥
Glad you enjoy it!
Agreed ❤
❤️❤️
Geemath beats සැමදාම සුපිරියක් කරනවා ඔයා . අදත් superm✨❤️💥
ආසම එකක් ❤❤❤ ධම්මික එදිරිසිංහ with නිරෝෂා විරාජිනි
මෙක අහනකොට පට්ට දුකක් එනවනේ 🙂♥️
පබලු...😍🥺..sanda se basa noya.........keep it up bro💙
ඔබෙ නමින් හිදින්නම්…❤❤️🔥🖤🍃👍
ලස්සනයි sinduwa වොයිස් එක ෆට්ට ලස්සනයි 🥰❤️✌️
Geemath උඹ නම් යකෙක් මචං ❤🙉 Keep It Up bro!!! Cheers...
මෙහෙම හරි පරන ආසා කරපු සිංදු දෙනවට thanks කොල්ලෝ. පොඩි කාලේ මතක් වෙනවා.කතා බලපු හැටි.😁😁❤❤
Pabalu Teledrama ❤️ හැමදාම වගේ drop ටික නම් මරු ❤️🔥
ප්‍රේමය ලොව හැමතැනම ඇති.. Next plz 🤩❤️
මම දැනන් ඉදියෙ නෑ bro මේවත් කරනවා කියලා good luck bro...අදයි ඇහුවේ ඔක්කොම නියමය්.. ඔයාගෙ හොල්මන් කතා රසිකාවියක් :))
අදුරු අහසක රෑ කැටයම් ඔනේ .. brother
හින්දි Mashup එකක් ඕන 💛
ඒක නම් සුපිරියක් ❤
සුපිරියක් පුතේ ඇයි මෙච්චර පරක්කු 🖤🔥
Geemath beats කියන්නේ brand ekak තමයි 😍😍🖤🖤
pattaa
🔥🔥😘😘 තව ඔනෙ .... ඉක්මනට 1 M යමු
THE VIBE....
Cupiriyak 🥺👽🍃
Looking forward to "Mandira Sandaluthala" next❤️
Karamu aniwa🖤
ලස්සන වෙනසක් ❤
ඒක නම් සුපිරියක් 🥺❤
Mawa sub karala
අම්මො පබළු ඩ්‍රාමා එකනම් මැරෙනකම් අමතක වෙන්නෑ ❤️❤️❤️
Ow aththa 🥰
I was looking for a new one for a week. Totally addicted ❤🩹. Geemath Beats love heaps ❤.
Thanks machan🖤
මේකේ ඔරිජිනල් එකේවත් මෙච්චර ගැම්මක් නැ අගේ මයිල් කෙලින් වෙනවා බන් ඒ බිට් ඒකට පිස්සුවක් බන් මේක ❤️
වෙනම ලෝකෙකට යනවා බන් ❤
සුපිරි මල්ලි😊
ඒක නම් drill ආහ් 🖤🖤
සඳ සේ බැස නොයාමගෙ ලොවේ රැඳේනම්කඳුලේ දුක දරාඔබ නමින් හිඳින්නම්ඔබෙ දෑසේ...රැඳෙන්නම්... මියෙන්නම්...පැතුමන් බිඳ දමාඔබ නොයා හිඳී නම්සිත පුරා මා වියෙන්නම්දෑස සේ රකින්නම්මගෙ සුහදේ...සනසන්නම්... සැනසෙන්නම්...(Music)පබලු වැල් මාවතේ ඔබෙ දෑතේ වෙලී යාවි දැන් ලන්ව ඇත්නම් පෙර භවේසොඳුරුයි ආදරේ හිමි වුනා සේ දැනේඔබ සදාසඳ සේ බැස නොයාමගෙ ලොවේ රැඳේනම්කඳුලේ දුක දරාඔබ නමින් හිඳින්නම්ඔබෙ දෑසේ...රැඳෙන්නම්... මියෙන්නම්...පැතුමන් බිඳ දමාඔබ නොයා හිඳී නම්සිත පුරා මා වියෙන්නම්දෑස සේ රකින්නම්මගෙ සුහදේ...සනසන්නම්... සැනසෙන්නම්Thank me later boiis & grills ❤
ආයෙත් සුපිරියක් දාලා ආදරෙයි ❤️🩹
ආසම ඒවා 🔥
Geamath beast ඉතිම් හැමදාම සුපිරිම 😎👌
මේක වෙනම vibe එකක්🔥😍💝🍃
ලස්සනයි මචං❤️❤️❤️❤️❤️
අඩෝ පට්ට ආ.. ආදරෙයි.. තවත් ඉස්සරහට මීට වඩා පට්ට සින්දු ඕන.. ❤❤❤❤❤ මේක පට්ට, සිරාවට original එකට වඩා පට්ට ❤ Keep It Up Brother 🤟
Mama me song ekata marama asai issara idanma. Hamadama song eka 100 parak withara ahanawa..Thnks ayye..E tharam lassanai..🖤
එනකල් බලන් හිටපු සිංදුවක් 🥺thanks මචං
Thanks 😊 එක්තරා අතීතකට එක්කන් ගියා ට 😌❤️🔥
ආසම සින්දුවක් සුපිරියක් ❤️✌
අඩෝ කොල්ලො සුපිරි ඕයි❤️
Superi senduvak🥺❤️ hadavatata danana❤️
මනෝපාරකට මරු 🥺🥺❤️
සුපිරි මචං, ජය වේවා♥️✌️♥️
තවත් සුපාරියක් 🖤💪
පබළු ටෙලි ඩ්‍රාමා එකේ හිටපු කෙල්ල මතක් වුනා අඩේ 🙊🙊 සුපිරිම සින්දුවක් ❤️
Patta bn....උඹ මොන හුත්. ක් කරනවද මංදා බං.. පිස්සු හැදෙනව මේවා අහලා... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හුත්...🩸🩸🩸 ආදරෙයි මල්ලි
thanks bro
තාමත් ආසම සිංදුවක් 😙😙😙❤️🔥❤️🔥
සුපිරියක් ❤️🤩🎧
Ubanam saba vaddek bn siravatama💯
අඩෝ පාරක් ගහලා දැන් අහන ගමන් ඉන්නේ💞තෑන්ක්ස් ඕයි👽🥀
Asama song එකක් ❣️💚✨💚✨💚✨💚❣️
ආසම සින්දුවක් 🥺❤️
පහරක් තමා පුතේ 👊👊👊👊
🔥Supiriyak🔥❤️❤️
සුපිරි බන් මං උබේ සෝන්ග් අහනවා එල
පබළු 🖤
Dude this is what it feels to be addicted
Nonstop ekk ona♥️💯
Harima lassanayi 🥺❤
අනේ හරිම ලස්සනයි 🔥❤️
Mawath sub karala
සුපිරිම ❤️❤️
Supiriyak thamai
ගීමාත් ගැම්මක් තමයි 🌹❤️
මල්ලි ඔයා වැඩ්ඩෙක්. ජයවේවා. ! Keep it up!❤
Boom🔊🎧
තවත් ගැම්මක් ❤️👊👌
"ඔබ ඇපල් මලක් වාගෙ " දෙනවද 😍
අනේ මරම ලස්සනයී අයියා ❤️😌 ආදරෙයි ❤
Brah… you are doin a great job with that bass and reverbs… not too much.. not lacking.. just right amount.. sensational machan.. keep it up..
ෆට්ට දහයියා පාරක් ඈහ්...
හද විල කලඹන song eka one!!
Congratulations bro❤️
It's my favorite song 😍 thank geemath beats 🎶✨🎧
කියන්න වචන නෑ Broh ඒක පට්ට🤩🎧🌸
Adarei hamadamath
පිස්සුවක් 😌❤️
Normal song eka ahnwta wada me vidihata ahaddi sinduwa mara widihata feel wenawa💖💖🤟niyamai wade sago😌
Meka maru reverb eka wadi chuttak...😉Teaditional bera remix ekak denna.✌
සුපිරියක් 🔥
Addict වෙලා ඉන්නේ දැන්නම් 🥺❤️🍃👈
pandamak gagaha meka ahnne mgeka❤️
සනසන්නම් ...සැනසෙන්නම් ඇයි ඇස්වල කදුලු මන්ම හොයාගත්ත පාරක මන් ම අතරමන් වෙලාද ?????තව කොච්චර දුරක් යන්න ඕනද ..?? ඇයි එයා තාම ආවෙ නැත්තෙ...එයා ට දැනෙන්නෙ නැද්ද මගෙ ආදරේ.....ඇයි මට කියන්නෙනැතුව ගියේ...මමත් සමහර අය වගෙ බොරු කරලා ඔයට ලන්වුනානම් අද මන් දුකින් නෑ නෙ ...ගෙවල් වල කීමට පිටින් හරි ඔයා වෙනුවෙන් ඉදපු එකද මම කරපු වරද..🙂🌷
Ammmoooohhh ekh❤❤❤😢
ඒක 🥺💕
" Adarei man oya hithata thamath " puluwannam okatath ekak 🙂💝
Eka maru
Disco natanna එකට ඔයාගෙන් remix එක ඕනි අනිවා
Holy shit bro ❤️❤️❤️ This is something else
ඒකහ් නම් පහරක් 🖤
පරණ සිංදු ටිකක් ඕනේ පැය බාගෙක විතර remix එකක් හදන්න
Ado patta oi ube remix🥺💗
සුපිරියක් තමා බන් ❤😍
හැමදාම රෑට headphone එක දාගෙන එලියට ගිහිල්ල අහස දිහා බලාගෙන උබේ මුලු play list එකම අහනවා..දවසේ වෙච්ච කරදර ප්‍රශ්න හැම එකක්ම ඒ විනාඩි ගාන ඇතුල අමතක වෙලා වෙනමම ලෝකෙකට යනවා..කියන්න වචන නෑ... Excellent work මචන් please keep it up... ❤️❤️❤️
සිරාම කතාවක් මචන් එකනම් 👌👌👌
me too bro. math reta eliyata wela inne pandamak ekka.
@@GeemathBeats ❤️🥀
@@GeemathBeats ❤️🥰
Llllllllllllllpooooooooooooooopoooooo99oppopoooppppoooooooooopooopoooppoppppoopopppooppppopppppopoopoppopppopppoppppopppppppopooooppppp0p0ppoppo909o9ppppoppppo0oo0ppop00099o99oo99o9o9ooo9oooooooooo99oo9o9ooo9oo9oooo9oo9ooooo9😮😮😮@@dmaxtvsrilanka794
මේ සිංදු සෙට් එකේන්ම දවස ගෙවන සෙට් එක හූවක් ඔනේ😂😂😂
අවුරුදු 11කට පස්සෙත් ඒ සින්දුව අලුත් flavour එකකින්💉🌈💗🌼
මචෝ උබ නිහතමානී චරිතයක් 😉
🙂
ගීතයේ මුල් අයිතිකරුවන්ට උපරිම සාඨාරනයක් කරනවා බන් උබ
ඒ කාලේ ආසාවෙන් බලපු පබළු කතාව විනාඩි 3කින් උබ ලස්සනට අපේ ඔලුවට මවලා දුන්නා.. සුපිරියක් කොල්ලෝ..
Bruh! Stop doing this man... How do you even compose these... Totally addicted brother! Another fabulous mix... Just sensational 🔥
Glad you enjoy it!
Agreed ❤
❤️❤️
Geemath beats සැමදාම සුපිරියක් කරනවා ඔයා . අදත් superm✨❤️💥
ආසම එකක් ❤❤❤ ධම්මික එදිරිසිංහ with නිරෝෂා විරාජිනි
මෙක අහනකොට පට්ට දුකක් එනවනේ 🙂♥️
පබලු...😍🥺..sanda se basa noya.........keep it up bro💙
ඔබෙ නමින් හිදින්නම්…❤❤️🔥🖤🍃👍
ලස්සනයි sinduwa වොයිස් එක ෆට්ට ලස්සනයි 🥰❤️✌️
Geemath උඹ නම් යකෙක් මචං ❤🙉 Keep It Up bro!!! Cheers...
මෙහෙම හරි පරන ආසා කරපු සිංදු දෙනවට thanks කොල්ලෝ. පොඩි කාලේ මතක් වෙනවා.කතා බලපු හැටි.😁😁❤❤
Pabalu Teledrama ❤️ හැමදාම වගේ drop ටික නම් මරු ❤️🔥
ප්‍රේමය ලොව හැමතැනම ඇති.. Next plz 🤩❤️
මම දැනන් ඉදියෙ නෑ bro මේවත් කරනවා කියලා good luck bro...අදයි ඇහුවේ ඔක්කොම නියමය්..
ඔයාගෙ හොල්මන් කතා රසිකාවියක් :))
අදුරු අහසක රෑ කැටයම් ඔනේ .. brother
හින්දි Mashup එකක් ඕන 💛
ඒක නම් සුපිරියක් ❤
සුපිරියක් පුතේ ඇයි මෙච්චර පරක්කු 🖤🔥
Geemath beats කියන්නේ brand ekak තමයි 😍😍🖤🖤
patta
a
🔥🔥😘😘 තව ඔනෙ .... ඉක්මනට 1 M යමු
THE VIBE....
Cupiriyak 🥺👽🍃
Looking forward to "Mandira Sandaluthala" next❤️
Karamu aniwa🖤
ලස්සන වෙනසක් ❤
ඒක නම් සුපිරියක් 🥺❤
Mawa sub karala
අම්මො පබළු ඩ්‍රාමා එකනම් මැරෙනකම් අමතක වෙන්නෑ ❤️❤️❤️
Ow aththa 🥰
I was looking for a new one for a week. Totally addicted ❤🩹. Geemath Beats love heaps ❤.
Thanks machan🖤
මේකේ ඔරිජිනල් එකේවත් මෙච්චර ගැම්මක් නැ අගේ මයිල් කෙලින් වෙනවා බන් ඒ බිට් ඒකට පිස්සුවක් බන් මේක ❤️
වෙනම ලෝකෙකට යනවා බන් ❤
සුපිරි මල්ලි😊
ඒක නම් drill ආහ් 🖤🖤
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේනම්
කඳුලේ දුක දරා
ඔබ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ...
රැඳෙන්නම්... මියෙන්නම්...
පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳී නම්
සිත පුරා මා වියෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ...
සනසන්නම්... සැනසෙන්නම්...
(Music)
පබලු වැල් මාවතේ ඔබෙ දෑතේ වෙලී යාවි දැන් ලන්ව ඇත්නම් පෙර භවේ
සොඳුරුයි ආදරේ හිමි වුනා සේ දැනේ
ඔබ සදා
සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේනම්
කඳුලේ දුක දරා
ඔබ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ...
රැඳෙන්නම්... මියෙන්නම්...
පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳී නම්
සිත පුරා මා වියෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ...
සනසන්නම්... සැනසෙන්නම්
Thank me later boiis & grills ❤
ආයෙත් සුපිරියක් දාලා ආදරෙයි ❤️🩹
ආසම ඒවා 🔥
Geamath beast ඉතිම් හැමදාම සුපිරිම 😎👌
මේක වෙනම vibe එකක්🔥😍💝🍃
ලස්සනයි මචං❤️❤️❤️❤️❤️
අඩෝ පට්ට ආ.. ආදරෙයි.. තවත් ඉස්සරහට මීට වඩා පට්ට සින්දු ඕන.. ❤❤❤❤❤ මේක පට්ට, සිරාවට original එකට වඩා පට්ට ❤ Keep It Up Brother 🤟
Mama me song ekata marama asai issara idanma. Hamadama song eka 100 parak withara ahanawa..Thnks ayye..E tharam lassanai..🖤
එනකල් බලන් හිටපු සිංදුවක් 🥺thanks මචං
Thanks 😊 එක්තරා අතීතකට එක්කන් ගියා ට 😌❤️🔥
ආසම සින්දුවක් සුපිරියක් ❤️✌
Mawa sub karala
අඩෝ කොල්ලො සුපිරි ඕයි❤️
Superi senduvak🥺❤️ hadavatata danana❤️
මනෝපාරකට මරු 🥺🥺❤️
සුපිරි මචං, ජය වේවා♥️✌️♥️
තවත් සුපාරියක් 🖤💪
පබළු ටෙලි ඩ්‍රාමා එකේ හිටපු කෙල්ල මතක් වුනා අඩේ 🙊🙊 සුපිරිම සින්දුවක් ❤️
Patta bn....උඹ මොන හුත්. ක් කරනවද මංදා බං.. පිස්සු හැදෙනව මේවා අහලා... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හුත්...🩸🩸🩸 ආදරෙයි මල්ලි
thanks bro
තාමත් ආසම සිංදුවක් 😙😙😙❤️🔥❤️🔥
සුපිරියක් ❤️🤩🎧
Ubanam saba vaddek bn siravatama💯
අඩෝ පාරක් ගහලා දැන් අහන ගමන් ඉන්නේ💞
තෑන්ක්ස් ඕයි👽🥀
Asama song එකක් ❣️💚✨💚✨💚✨💚❣️
ආසම සින්දුවක් 🥺❤️
පහරක් තමා පුතේ 👊👊👊👊
🔥Supiriyak🔥❤️❤️
සුපිරි බන් මං උබේ සෝන්ග් අහනවා එල
පබළු 🖤
Dude this is what it feels to be addicted
Nonstop ekk ona♥️💯
Harima lassanayi 🥺❤
අනේ හරිම ලස්සනයි 🔥❤️
Mawath sub karala
සුපිරිම ❤️❤️
Supiriyak thamai
ගීමාත් ගැම්මක් තමයි 🌹❤️
මල්ලි ඔයා වැඩ්ඩෙක්.
ජයවේවා. ! Keep it up!❤