Man Mula wee (GeemathBeats Remix)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 🎧 Headphones Highly Recommended🎧
    Man Mula wee (GeemathBeats Remix)
    vocals :- Gunadasa Kapuge
    Music :- Gunadasa Kapuge
    Lyrics :- Sunil Ariyarathna
    Remix :- GeemathBeats
    ALL CREDIT GOES TO ORIGINAL ARTIST !!
    Please note that, this remix was not created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation.
    enjoy it 🥂
    Facebook - / geemath.rasindu
    instagram:- / geemathbeats
    tiktok :- vm.tiktok.com/...
    stay safe bros🤘
    GeemathBeats👽
    _______________________________________
    Sinhala Old Song Remix, Sinhala Lofi, Sinhala chill Beats,bassboostsinhala, 2022Remix #geemathbeats

ความคิดเห็น • 707

  • @CeylonTiktok6507
    @CeylonTiktok6507 2 ปีที่แล้ว +380

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ // ❤️
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය // ❤️
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය
    මං මුලාවී...🌸🌸
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //🦋🦋
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි
    මං මුලාවී...❤️❤️

  • @dushandk304
    @dushandk304 2 ปีที่แล้ว +1

    Adoh......!

  • @Hirankavishka
    @Hirankavishka 2 ปีที่แล้ว +85

    මේ වැස්ස වෙලාවේ උබේ කලින් දාපු remix ටිකක් අහන ගමන් වෙනම ලෝකෙක හිටියේ. refresh කරලා බැලින්නම් මෙන්න අලුත් එකක් දාලා ❤

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +19

      Mehatath wahinawa broh😌🖤

    • @lahirusandaruwan8191
      @lahirusandaruwan8191 2 ปีที่แล้ว +2

      ,බොරු කියන්න එපා බං🤣

    • @skb_sasa
      @skb_sasa 2 ปีที่แล้ว +1

      @@lahirusandaruwan8191 oi 🤣

  • @sladesh2591
    @sladesh2591 2 ปีที่แล้ว +3

    Man sinduvak dammama amma baynava mona magulakdha oya kiyala dan ayyage sindu damma math kamathi ammath kamathi thanks bokka

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +12

    පරණ ට්‍රැක් වලට පණ දියන් පුතා... 💪💪💪💪💪

  • @chathuni2281
    @chathuni2281 2 ปีที่แล้ว +23

    අතිත් උන් remix කරනවා වගේ වැඩි කැටයම් නැ..ඒත් මේ සින්දු මාරම ලස්සනයි,චාම්... වෙන උන් remix කරණ ඒවා අහන්න බෑ උන් remix කරනවා කියලා කරන්නේ රෙන එක, අහන්නත් බෑ ඒවා..... උඹේ remix නම් මාරම ලස්සනයි සින්දුව කොච්චර පරණ එකක් උනත් අලුත් එකක් වගේ අහන්න පුළුවන්.. .❤️👌

  • @nishanthiwskk5541
    @nishanthiwskk5541 2 ปีที่แล้ว +67

    REMIX කිරීම කලාවක් නම් uba එකේ පිකාසෝ ♥️♥️♥️♥️

  • @harshanapiumal1930
    @harshanapiumal1930 2 ปีที่แล้ว +23

    කපුගේ සර්ගේ සිංදු ටිකනම්....❤️ පිස්සුවක් 🤤🥺

  • @matingaming4644
    @matingaming4644 2 ปีที่แล้ว +2

    වෙනම මනෝ පාරකට ගියා මෙක එක්ක super bn

  • @online3816
    @online3816 2 ปีที่แล้ว +5

    අළුත් පරම්පරාවට පරණ සිංදු මගඇරෙන්න නොදී මේ කරන්නේ සුපිරි සේවයක්........ඒක තව වැඩි වෙනවා ඔරිජිනල් සිංදුවට කිසිම හානියක් නොකරන එකෙන්........ජයවේවා

  • @bklyricstube1588
    @bklyricstube1588 2 ปีที่แล้ว +60

    පරණ සින්දු අහන්නේ නැති මාව.... ඒවා අහන්න ඇබ්බැහි කළා 😂❤❤🌝

  • @dew2300
    @dew2300 2 ปีที่แล้ว +2

    pattama lassani... ubanam supiri ekek bn... song tikanm exlent

  • @tharukadilshan6175
    @tharukadilshan6175 2 ปีที่แล้ว +1

    supri aiya maru mama dakka supri waddak bass bets aham maru aiya 💗😍😍😍😍

  • @sahantilisha1353
    @sahantilisha1353 2 ปีที่แล้ว +28

    නියමයි කියන්න වචන නෑ හැමදාම මෙහෙම හදවතට දැනෙන සින්දු ඕන😍😍

  • @ranaSLclashOC
    @ranaSLclashOC 2 ปีที่แล้ว +4

    වෙනම රසයක් ..keep it up brother

  • @ashanmj
    @ashanmj 2 ปีที่แล้ว +45

    තාක්ෂණය වගේම...සංගීතය ගැනත් හොඳ අවබෝධයක් තියන සහෝදරයෙක්. ගීත තෝරා ගැනීමෙන්ම ඒ බව පැහැදිළියි. සාර්ථක ගමනකට සුබපැතුම් 💙💙💙

    • @kaveeshamxx3391
      @kaveeshamxx3391 2 ปีที่แล้ว +1

      ඒ ඔයාගෙ එකවුන්ට් එක අවුරුදු 12 ක් පරනයි නෙ 😲😲

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +2

      thnak you bro

    • @Snj_Sagara
      @Snj_Sagara ปีที่แล้ว

      ​@@kaveeshamxx3391ඔව් නෙහ් 😮

    • @chanu_1234
      @chanu_1234 ปีที่แล้ว +1

      ​@@GeemathBeats අයියේ කොහොමද ඔහොම වීඩියෝ හදන්නේ😮

  • @tmperera2273
    @tmperera2273 2 ปีที่แล้ว +6

    කොලිටියක්✨🎧

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +3

    Ugayak වෙනස් කරපු මිනිස්සු bn me 🤘☝️👍🙏🙏🙏💕💕💕💕💕

  • @janithamithun6619
    @janithamithun6619 2 ปีที่แล้ว +2

    සුපිරී ආ. ඔයාගෙ සින්දු විතරමයි අහන්නේඑ

  • @gaveeshasavindu8326
    @gaveeshasavindu8326 2 ปีที่แล้ว +1

    Gemmk thama ayye 🙌 😎 ✨

  • @TekVisionTutorial
    @TekVisionTutorial 2 ปีที่แล้ว +36

    කපුගේ මාස්ටර්ගේ සින්දු ටිකේ බීට් ටිකනම් තනිකරම පිස්සුවක් කියන්නේ වේනම මනලෝකේකට යනවා ඒ බීට් ටිකට 😍

    • @pasindukalsara854
      @pasindukalsara854 2 ปีที่แล้ว +2

      මේ මික්ස් එකට ගැලපෙනම කටහඩක්
      කපුගේ ශූරීන්ගේ කටහඩ.
      ඒ වගේමයි කපුගේ ශූරීන්ගේ සිංදුවල තියෙන අර්තවත් බවත් 💚💛❤️

  • @ruwankumara8984
    @ruwankumara8984 2 ปีที่แล้ว +1

    geemath beats ge tawath supiriwadak udatama

  • @tharindhudhulan2458
    @tharindhudhulan2458 2 ปีที่แล้ว +52

    පරන සින්දුම ඕනෙ අයියේ ❤️🔥

    • @iamzamith
      @iamzamith 2 ปีที่แล้ว +3

      ජෝතිපාල සිංදු ඕනෙ 💖

    • @user-rb7dc2us2y
      @user-rb7dc2us2y 2 ปีที่แล้ว +1

      අනිවාහ්... 💖👀✌

    • @lawo4443
      @lawo4443 2 ปีที่แล้ว

      @@iamzamith ජෝතින්ම් ඕනි නෑ 😂👍

  • @dasunrasinayanajith1518
    @dasunrasinayanajith1518 2 ปีที่แล้ว +1

    Eka ahana kota wenama lokekata yanawa sahoo wede supiri jaya wewa 👊❤️😎❤️

  • @Djkuma63
    @Djkuma63 2 ปีที่แล้ว +5

    මෙහෙම දෙනවනම් ඕන පරන සින්දුවක් අහන්න පුලුවන් ❤️❤️❤️ වැඩ්ඩෙක් තමයි ඉතින්

  • @dineshsandaruwansandaruwan3711
    @dineshsandaruwansandaruwan3711 2 ปีที่แล้ว +1

    ඇත්තටම m අහන්න ආසම beat eka 💗👍💗

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 ปีที่แล้ว +3

    සුපිරි bass thiyeno supiriyatama👍❤️💯

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    set brdh

  • @KM-rk5jv
    @KM-rk5jv 2 ปีที่แล้ว +6

    සාගර වෙරලෙන් තමා ඔයාව දැන ගත්තේ.එදා ඉදන් ඔක්කොම අහනවා මාර ලස්සනයි..😍 ඉස්සරහටත් ලස්සන එවා දාන්න බ්‍රො👍

  • @rmxtunes
    @rmxtunes 2 ปีที่แล้ว +6

    ඒක බූටිෆුල් 😍

    • @iamzamith
      @iamzamith 2 ปีที่แล้ว +2

      උබෙ ඒවත් පට්ට 👍

    • @rmxtunes
      @rmxtunes 2 ปีที่แล้ว +1

      @@iamzamith 😊😍

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +127

    මචං මුලින්ම මේක කියවලා උඹ රිප්ලයි කරයි කියලා හිතනවා ❤
    මම විශේෂයෙන්ම අගය කරන්නේ මචං උඹ සිංදු තෝර ගන්න විදිය
    ඒක මාරම කොලිටි එකක්
    ඒ කියන්නේ ට්‍රෙන්ඩින් එන්න විතරක් උවමනාව තියෙන එකෙක් විතරක්නම් උඹ මේ වෙද්දි රැල්ලට එන සිංදු ටිකට වැඩියෙන් තැන දෙන්න ඕන
    හැබැයි මචං උඹ එහෙම නෑ
    ඒ තෝරගන්න සිංදු මාරම විදියට
    හිතට තදටම දැනෙනවා
    කලින් දාපු " අරලිය මල් සුවදක් " සිංදුව හොදම උදාහරණයක්
    කොහොම හරි ඒ කොලිටි එකෙන් ආසා⁣වෙන් රස විදින්න පුළුවන් සිංදු ගොඩක් කරලා ජනප්‍රිය නිර්මාණකරුවෙක් වෙන්න කියලා සුබ පතනවා මචං එකෙන්ම 💪

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +31

      Thanks machan. wachana tikama athi🖤🖤

    • @manjithjanakantha
      @manjithjanakantha 2 ปีที่แล้ว +20

      @@GeemathBeats ජය වේවා කොල්ලෝ
      උඹ දවසක වෙනම මියුසික් කල්චර් එකක් හදනවා youtube එකේ 🎶
      සුබ පැතුම් ❤💪

    • @podi458
      @podi458 2 ปีที่แล้ว +1

      Atta aiya

    • @podi458
      @podi458 2 ปีที่แล้ว +3

      @@GeemathBeats oyata hoda gamanak music walin yanna aki aiya... Marama mano parak ma sindu wala tiyanna....

  • @chamishkadilshani5398
    @chamishkadilshani5398 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුනේ චැනල් එක ඔක්කොම track ටික ඇහුවා පට්ට ❤️‍🔥 රැල්ලට නොගිහින් කරපු සුපිරි වැඩක් ..keep it up bro 👊👀

  • @sasirijayakody9523
    @sasirijayakody9523 2 ปีที่แล้ว

    පාරක් ගැහුවාම අනිවා අහන්වා😌

  • @BooM-qn3ph
    @BooM-qn3ph 2 ปีที่แล้ว +9

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයේ අඩමානය // ❤️
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය
    මං මුලාවී...🌸🌸

  • @isuruekb
    @isuruekb 2 ปีที่แล้ว +1

    මගෙ request එක 😍❤️

  • @vimukthithushan7987
    @vimukthithushan7987 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ලස්සන ගමනක් යන් බ්‍රො

  • @jayanathbuddika6463
    @jayanathbuddika6463 2 ปีที่แล้ว +2

    අඩෝ පිස්සු හැදෙනව බන්...පට්ටම💆👈👈

  • @rumeshpriyantha4181
    @rumeshpriyantha4181 2 ปีที่แล้ว

    Sindu set ekama supiri. ජොයින්ට් එකක් ගහලා ආතල් එකේ අහන්න මරු😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @tharindusrimal8808
    @tharindusrimal8808 2 ปีที่แล้ว +106

    මියුසික් පැත්තෙන් ලොකු ගමනක් යන්න හදවතින්ම සුභ පැතුම් ❤️

  • @AccwithNirmal
    @AccwithNirmal 2 ปีที่แล้ว +1

    Oyage sinduwak ahanna awa witarai alut ekak dala thanks bro

  • @chamimusic3085
    @chamimusic3085 2 ปีที่แล้ว +20

    ඔයානම් කවදා හරි ලොකු තැනකට යනවා.all the best.හදවතින්ම සුබ පතනවා❤️

  • @BooM-qn3ph
    @BooM-qn3ph 2 ปีที่แล้ว +5

    මං මුලාවී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනළියකගෙනි
    පාර අසා තිබුනේ ❤️
    kiyanna vachana ne supiri
    machan

  • @sadunaa
    @sadunaa 2 ปีที่แล้ว +1

    ආසම එක ❤️

  • @TinTin-lg9fz
    @TinTin-lg9fz 2 ปีที่แล้ว +2

    ඒක පහරක් 🥺❤ අප හමුවූයේ මන්දැයි නොදනිමි 🎶😌❤

  • @SahasChinthana
    @SahasChinthana ปีที่แล้ว

    හිතට වදින විදිහට හදලා තියෙනවා ❤

  • @sachinranathunga182
    @sachinranathunga182 2 ปีที่แล้ว +2

    ආයෙ ඉතින් කියන්න වචන නෑ සුපිරි.❤️‍❤️‍❤️‍☺️

  • @ashankavindu2409
    @ashankavindu2409 2 ปีที่แล้ว

    Parana sindu ahanna geththe me beat eka nisa bn❤️❤️❤️❤️❤️❤️❤️

  • @Shan-00
    @Shan-00 2 ปีที่แล้ว +1

    මරු බං😌✌️

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 ปีที่แล้ว +2

    ඒකහ්...ඇත්තටම ගොඩක් ලස්සනයි 🥺❤️🎼

  • @mathake93
    @mathake93 2 ปีที่แล้ว +1

    මේ වැඩේ මරු.ඔරිජිනල් එකට කිසිම හානියක් නෑ.❤️ එකෙම්ම ලස්සනයි.සුපිරි.ජයවේවා!!!!

  • @pramedyasandaru3696
    @pramedyasandaru3696 2 ปีที่แล้ว +1

    ගීමත් ද ගීමාත් ද ඒය්හ් 😕❤ හෙන ප්‍රශ්නෙ ඒක මට

  • @danu...6558
    @danu...6558 2 ปีที่แล้ว

    ආසම සිංදුවක් සහො

  • @tiktokwadan5270
    @tiktokwadan5270 2 ปีที่แล้ว

    Ado parak gahala inna welawaka maru oi🥰🥰

  • @pasindu9461
    @pasindu9461 2 ปีที่แล้ว +2

    මනෝ පාරකට සුපිරි 🤤💆

  • @SERENDIBmusic
    @SERENDIBmusic 2 ปีที่แล้ว

    හම්මා.. සැප කනේ 🔥😌 ❤ 🍂

  • @kapilakrishanpunchihewa6886
    @kapilakrishanpunchihewa6886 ปีที่แล้ว

    අහන එක නවත්තන්න හිතෙන්නෑ නේ😳😍😍

  • @tharangaamaal6390
    @tharangaamaal6390 2 ปีที่แล้ว

    කපුගේ කොල්ටි කරපං.සුපිරි ඈ...👌

  • @titu9997
    @titu9997 2 ปีที่แล้ว +1

    Adath supiriyak..nice 💝🌸

  • @savindulakshitha4643
    @savindulakshitha4643 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා බොසා ✌️❤️

  • @harshasameera9023
    @harshasameera9023 2 ปีที่แล้ว +4

    😍 අදත් සුපිරි සෝන්ග් එකක්. පට්ට කොල්ලෝ ඉදිරියටම කරගෙන යමු හදවතින්ම සුබ පතනවා.❤️🔥🔥

  • @sampathcandanhasampath5027
    @sampathcandanhasampath5027 2 ปีที่แล้ว

    Ahan inddi matath nodanima amuthuma lokayata yanawa 😇🥰☺️

  • @chamidudilshan3091
    @chamidudilshan3091 2 ปีที่แล้ว

    Adi mathra komlooooooo😍😍😍😍😍😇😇😇

  • @gamingmrdk8714
    @gamingmrdk8714 2 ปีที่แล้ว +2

    අඩේ පහරක් සගෝ tik tok එකෙන් අහලා yt එකෙන් හියා ගත්තේ ❤️🌸

  • @DasithDilsara-v3j
    @DasithDilsara-v3j ปีที่แล้ว

    Supiriyak mage eka🤙🤙🤟

  • @sasini672
    @sasini672 2 ปีที่แล้ว +2

    ඒකහ්..💖💥 ගොඩක් ලස්සනයි 🥺❤️

  • @lamiya8433
    @lamiya8433 2 ปีที่แล้ว +2

    මන් ඉල්ලුව එක 😍😍

  • @galaxynote2536
    @galaxynote2536 2 ปีที่แล้ว +1

    Ekanm pissuvak 😯❤️

  • @weudadammarama1163
    @weudadammarama1163 2 ปีที่แล้ว

    Kapuge kiyana sindu okkoma one aiye.meka nam paharak.

  • @shenanu457
    @shenanu457 2 ปีที่แล้ว

    ජීවිතේකට පරන සිංදු අහන්නෙ නැති මං මේ බීට් එකට තියන ආසාවටම අහනවා දැම් මේ පරන සිංදු

  • @rajithavroon9938
    @rajithavroon9938 2 ปีที่แล้ว

    නියමයි පුතා

  • @megamind5032
    @megamind5032 2 ปีที่แล้ว +1

    👀🎧❤️Congratulations

  • @Positive__TV
    @Positive__TV 2 ปีที่แล้ว +1

    Brand ekk bn 🖤🌠

  • @tharindunishan7623
    @tharindunishan7623 2 ปีที่แล้ว

    Eka මරු .❤️❤️👌

  • @mishan8844
    @mishan8844 2 ปีที่แล้ว

    Old songs mechchara asawen ahai kiyala hithala na oi man. Thanks buddy.

  • @Shemakemefoods
    @Shemakemefoods 2 ปีที่แล้ว

    අහම්බෙන් අහු වුනේ පට්ට බන් 😍😍

  • @musicboy....7495
    @musicboy....7495 2 ปีที่แล้ว +2

    Maru

    • @DOMINOUMASH
      @DOMINOUMASH 2 ปีที่แล้ว +1

      🙂👍ඔයාට පුලුවන් නම් මට සබ්ක්‍රයිබ් එකක් දිලා විඩිඔ එකක් බලලා 2 k. යන්න උදව්වක් දෙනවද පුලුවන් විදිහකට බලකිරිමක් කරන් නැ පුලුවන් නම් සබ් එකක් දෙන්න 🙂👍

    • @musicboy....7495
      @musicboy....7495 2 ปีที่แล้ว +1

      Aniwaryenma dennan kollo

  • @akilapiumal5667
    @akilapiumal5667 2 ปีที่แล้ว +3

    උබ දාන හැම සිංදුවක්ම මන් අහනවා ❤️😍

  • @Prashangamage
    @Prashangamage 2 ปีที่แล้ว

    Malli ubanm supiri bn. 🔥🔥🔥

  • @havishkachamodkumara1547
    @havishkachamodkumara1547 2 ปีที่แล้ว

    අඩේ වාසි බන් ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @havishkachamodkumara1547
    @havishkachamodkumara1547 2 ปีที่แล้ว +3

    උබනම් මාරම ගේමක් ගහනවා 🤘❤️

  • @thimiraweerakoon4195
    @thimiraweerakoon4195 2 ปีที่แล้ว +2

    නියමයි 🙈.ගුඩ් ලක්❤️

  • @gamithuthpala5143
    @gamithuthpala5143 2 ปีที่แล้ว

    Madu mala lessa song eka one aiyee😍😍😍

  • @MiyuraBro
    @MiyuraBro 2 ปีที่แล้ว +1

    අම්බෝ බන් ඒක 🥺❤️ වෙන්ම සීන් එකක් ආ ඒක

  • @poozzharsha6589
    @poozzharsha6589 2 ปีที่แล้ว

    මන්ත්‍රා පාරක් අහනව වගෙ ෆීල් වෙනව සහො❤️
    තව ඔනේ කපුගේගෙ❤️

  • @supunravindu2939
    @supunravindu2939 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො හැමදාම වගෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lasithasadaruwan-hw8tl
    @lasithasadaruwan-hw8tl 8 หลายเดือนก่อน

    NICE echcharai

  • @sulanmaleesha7676
    @sulanmaleesha7676 2 ปีที่แล้ว

    Thawa oni

  • @Sandalu-uthsada
    @Sandalu-uthsada 2 ปีที่แล้ว +1

    ඇග හිරිවැටුනා සිරා 😍😍

  • @manaharastudio1751
    @manaharastudio1751 2 ปีที่แล้ว +1

    පටිට මල්ලි පටිට

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว

    එලම එලම

  • @__Kisu_Art__
    @__Kisu_Art__ ปีที่แล้ว +1

    හිතට වදිනම song එකක් 😌👌

  • @thiwankalakmal2576
    @thiwankalakmal2576 2 ปีที่แล้ว

    Adath paharak kolla.eka ftt.

  • @lambastreams
    @lambastreams 2 ปีที่แล้ว +1

    Okoma tika ahuwa boza ❤️✨🔥

  • @harshanaheshan1484
    @harshanaheshan1484 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️🖤🤟🎼🔉

  • @pasinduthilanka1309
    @pasinduthilanka1309 2 ปีที่แล้ว +13

    චාමර වීරසිංහ අයියගෙ ඒවා ටිකක් ඔන,
    ෆේමස් නැති ඒවා ටිකක් ❤️❤️

    • @malithmuthumal7216
      @malithmuthumal7216 2 ปีที่แล้ว

      ❤️Aniwa onaaa

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +2

      Aniwa karamu broh🖤

    • @iamzamith
      @iamzamith 2 ปีที่แล้ว

      @@GeemathBeats ජෝතිපාල සිංදුවක් ඕනෙ ඊළගට 🥺

  • @swagisuru8419
    @swagisuru8419 2 ปีที่แล้ว

    Gaga Addara one bro
    upul nuwan widaha one bro ❤️❤️❤️❤️ nice work

  • @dilhsha1325
    @dilhsha1325 2 ปีที่แล้ว

    නියම වැඩක් සුපිරි යි ජය වේවා♥️♥️

  • @akashmadusanka3642
    @akashmadusanka3642 2 ปีที่แล้ว

    එක මරු

  • @sithumnonis8430
    @sithumnonis8430 2 ปีที่แล้ว

    උබනම් Gammak thama 🎧😌

  • @hasharts3838
    @hasharts3838 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ♥️♥️♥️♥️♥️