Pemwanthain Se (GeemathBeats Remix)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • 🎧 Headphones Highly Recommended🎧
    Pemwanthain Se (GeemathBeats Remix)
    Vocals :- Jagath Wickramasinghe
    Music :- Sunil Dharmasena
    Lyrics :- Shelton Wijerathna
    Remix :- GeemathBeats
    ALL CREDIT GOES TO ORIGINAL ARTIST !!
    Please note, this remix was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation.
    I will NOT publish this remix on streaming platforms like Spotify, Apple Music without the permission of the respected owner. It`s Just a Remix. TH-cam ONLY !!!!
    enjoy it 🥂
    Facebook - / geemath.rasindu
    instagram:- / geemathbeats
    tiktok :- vm.tiktok.com/ZSe3ynPsr/
    stay Chill bros🤘
    GeemathBeats👽
    _______________________________________
    Sinhala Old Song Remix, Sinhala Lofi, Sinhala chill Beats,bassboostsinhala, 2022Remix #geemathbeats
  • เพลง

ความคิดเห็น • 1.9K

  • @kaveeshakariyawasam8002
    @kaveeshakariyawasam8002 2 ปีที่แล้ว +2746

    මම පිලිකා රෝගියෙක් වගේම ඒක මො⁣ලයේ ඇතිවෙන දුර්ලභ පිලිකා තත්ත්වයක්. උඹ මගේ කෙටි සංසාර ගමන මාරම ලස්සන තැනකට අරන් යනවා මචං. ආදරෙයි ❤️. මගේ ආයුෂත් අරන් හැමදාම මිනිස් හිත් නිවපන් 🌸

    • @tharutharaka4612
      @tharutharaka4612 2 ปีที่แล้ว +35

      😢

    • @pathmalatha7747
      @pathmalatha7747 ปีที่แล้ว +74

      ඉක්මන් සුව ඉක්මනින් සුවය ලැබෙවා❤️‍🔥

    • @devindabro9677
      @devindabro9677 ปีที่แล้ว +40

      ඉක්මන් සුව සගො

    • @ushankanishka6361
      @ushankanishka6361 ปีที่แล้ว +36

      බුදු සරනයි ඉක්මනින්ම සනිප වෙයි 🖤

    • @dinithipreboda7809
      @dinithipreboda7809 ปีที่แล้ว +28

      ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @kaveeshadilshan6028
    @kaveeshadilshan6028 2 ปีที่แล้ว +538

    ඔකොම mix ටික අහපු කට්ටිය මේ පැත්තට ♥️💫 ගැම්මක් සහොදරයා ♥️💫

  • @ShammiFernando
    @ShammiFernando 2 ปีที่แล้ว +1192

    Love this vibe bro "PATTA" 💥🔥💫!

    • @majiboy9826
      @majiboy9826 2 ปีที่แล้ว +41

      yah me too 🥺🥀

    • @nadeekahemanthi213
      @nadeekahemanthi213 2 ปีที่แล้ว +1

      aoaa@a@a@a@a@a@a@a

    • @GeemathBeats
      @GeemathBeats  2 ปีที่แล้ว +126

      Thanks bro 👽🖤🖤

    • @Binada_
      @Binada_ 2 ปีที่แล้ว +21

      Lankawata shammi fernando 👀 xd

    • @nadeekanuwan6940
      @nadeekanuwan6940 ปีที่แล้ว +12

      මෙයත් ආසයි කියන්නේ

  • @tutuff9999
    @tutuff9999 ปีที่แล้ว +86

    Mood අවුල් ගියාම මේක තමා පට්ටම 🥺✨

  • @glamourbeauty1711
    @glamourbeauty1711 2 ปีที่แล้ว +369

    බැරිද හැමදාම සිංදු දාන්න... පිච්චෙන හිත නිවන භාවනාවක් ඔයාගේ චැනල් එක.. ගොඩාක් දුර ගමනක් යන්න ලැබේවා.. 💐❤️

    • @thiwankasahan7595
      @thiwankasahan7595 2 ปีที่แล้ว +4

      ඇත්තම කතාව

    • @siduthumbandara8311
      @siduthumbandara8311 2 ปีที่แล้ว +5

      10000% ඇත්ත😌

    • @_dimuthuprabath_8243
      @_dimuthuprabath_8243 2 ปีที่แล้ว +2

      ඇත්තටම පුලුවන්නම් හොදයි තමයි

    • @pasanpraboth831
      @pasanpraboth831 2 ปีที่แล้ว

      Aththac 😫💔

    • @rashinmiyuranda6828
      @rashinmiyuranda6828 2 ปีที่แล้ว

      සිරාම කතාව හිතට පට්ට සහනයක් එන්නෙ....💔❤️

  • @KP--MUSIC
    @KP--MUSIC 2 ปีที่แล้ว +445

    පෙම්වන්තයින් සේ සිනා සී . . . .🎧
    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීලා වෙන්වී හඬා..
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්..
    මිහිරාවියේ කෝ ඔබේ..
    වදනින් මැවූ ආදරේ..
    බොද මීදුමක් සේ ගලා..
    දුර ඈත පාවී ගියා..
    පෙම්වන්තයින් සේ...
    රෑ සිහිනයක් සේ සිතා
    සැනැහී හිදින්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි සිතේ..
    පෙම්වන්තයින් සේ...
    ගායනය : ජගත් වික්‍රමසිංහ
    පද රචනය : ෂෙල්ටන් විජේරත්න
    සංගීතය : සුනිල් ධර්මසේන

    • @jinushaneranga7789
      @jinushaneranga7789 2 ปีที่แล้ว +7

      💞

    • @Srimalz
      @Srimalz 2 ปีที่แล้ว +8

      ඔයා මරු ඇත්‍ය්හටම මන් දැක්ක මෙහෙම සින්දුව ටයිප් කරල ගොඩක් ඒවට දාල තිබ්බ❤️🥰

    • @Madushanka1
      @Madushanka1 2 ปีที่แล้ว +5

      😎📷

    • @sandayakanthi1819
      @sandayakanthi1819 2 ปีที่แล้ว +3

      ♥️

    • @sewminitharushika3269
      @sewminitharushika3269 ปีที่แล้ว +5

      🤩

  • @Rukshan_2005
    @Rukshan_2005 2 ปีที่แล้ว +128

    "අහසින් තරුවක් කඩා වැටෙනවා" මේකට beat එකක් ඔනී bro💪

  • @slnishu9945
    @slnishu9945 2 ปีที่แล้ว +190

    සිරා බං කේජී පාරක් ගහලා අහපු වාර අනන්තයී "❤️😘 මේ පිනම ඇති බං උබට 🎶🎧

  • @sachie4317
    @sachie4317 2 ปีที่แล้ว +98

    මන් රෑට පාඩම් කරද්දි,නෝට්ස් ලියද්දි ඔයාගේ play list අහනව.. කනට කිසිම කරදරයක් නෑ.ඇත්තමයි අයියේ ගොඩක් thanks .දැන් addict වෙලා ඉන්නේ❤❤

  • @akiya58743
    @akiya58743 2 ปีที่แล้ว +148

    Woooooow..😍😍 හෙඩ් සෙට් ගහන් අහනකොට සමසිතින් සමවැදුනේ හිතට හොරාම...🤭🤭❤️❤️ භාවනාවක් වගේ ඒකනම්....🤗🤗

    • @navodhasanjaya1603
      @navodhasanjaya1603 2 ปีที่แล้ว +2

      මෙකේ සින්දු ඔක්කොම ඒ වගේ සහෝ🙂♥️

    • @akiya58743
      @akiya58743 2 ปีที่แล้ว +1

      @@navodhasanjaya1603 ඔව් සහෝ සිරාවටම මාරම ලස්සනයි ඒ සේරම.. 🤗❤️

    • @isuruaberathna9968
      @isuruaberathna9968 2 ปีที่แล้ว

      Headset ekt supiriyata set wenw.. 💖

    • @akiya58743
      @akiya58743 2 ปีที่แล้ว

      @@isuruaberathna9968 Yes.🤩🤩

    • @diliniweliweriya7675
      @diliniweliweriya7675 2 ปีที่แล้ว +1

      Head set ekak nathi man😒😒👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bmusic2920
    @bmusic2920 2 ปีที่แล้ว +127

    සිංදුවක් ඔය තත්වෙට ගන්න වෙන මහන්සිය පොඩ්ඩක් හරි දන්න එකෙක් විදියට.. මාරම ආඩම්බරයි❤️ ඉගෙනගන්න ගමන් මමත් ❤️❤️😍

    • @hasithaenglishsinhalatrack8804
      @hasithaenglishsinhalatrack8804 ปีที่แล้ว +2

      Machn matath hena asawak thiynawa koheda studies karanne.......

    • @anjanawiduranga6481
      @anjanawiduranga6481 ปีที่แล้ว +2

      Flstudio ekenda?

    • @ThishenSennath
      @ThishenSennath 2 หลายเดือนก่อน

      Ow godak aya hadanne fl studio eken.math hadanne eken😊
      ​@@anjanawiduranga6481

  • @thamidudinujaya7663
    @thamidudinujaya7663 2 ปีที่แล้ว +41

    මිහිරාවියෙ කෝ ඔබේ,
    වදනින් මැවූ ආදරේ ...
    පෙම්වන්තියින් සේ සිනාසී,
    හමුවීලා වෙන්වී හඬා...
    ආයෙ ඉතිං ප්‍රේමේ නමින්,
    සෝ ගී ගයන්නැ ඉතිං !"

  • @tvmaleesha
    @tvmaleesha 2 ปีที่แล้ว +77

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මෑවූ ආදරේ
    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවේලා වෙන්වී හඩා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්
    රැ සීතයක් සේ සිතා
    සැනැහී හිදිමින් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යයි හැගේ
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවේලා වෙන්වී හඩා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන් නෑ ඉතින්

  • @hashennimsara8927
    @hashennimsara8927 2 ปีที่แล้ว +148

    ඇත්තටම සින්දුවට උපරිම සාධාරණයක් කරනවා 🎧🔥🖤🎼

  • @user-kw2qt5mj3u
    @user-kw2qt5mj3u 2 ปีที่แล้ว +62

    අයියේ එකනම් සුපිරි ඇත්තටම අහන් ඉද්දී කඳුලු වැටෙනවා අයියේ තව එකක් ඕනි මේ වගේ ..........💔🥺🥀💫

    • @nimeshmadusha2354
      @nimeshmadusha2354 8 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @sahannuwarawewa9102
    @sahannuwarawewa9102 2 ปีที่แล้ว +45

    Addicted ❤️
    ලඳුනේ සිංදුව ඕනේ💪

  • @slid5299
    @slid5299 2 ปีที่แล้ว +302

    "ආදරය සුන්දර වරදකි, කිසිදා සමාවක් නම් නැති" මේක ට beat එකක් ඕනේ ayye ❤️

  • @sankarespect81
    @sankarespect81 2 ปีที่แล้ว +45

    "ජීවන මේ ගමන සංසාරේ" අයියෙ මේ සින්දුව remix කරන්නකෝ . ඔයා හදන සින්දු මාර ලස්සනයි ❤️❤️

  • @nipundilshan3687
    @nipundilshan3687 ปีที่แล้ว +12

    උබ වගේ එවුන් ලන්කාවට වටිනවා බන් අනිත් එවුන්ගෙ dj අවුල් උබ පරණ තාලෙටම ලස්සනට වැඩෙ දෙනවා😘

  • @addiction682
    @addiction682 2 ปีที่แล้ว +6

    ආයෙ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ හිතින් 💞
    voice එක එක්ක මේ beat එක පිස්සුවක්🥺❤️

  • @rasathgallage9163
    @rasathgallage9163 2 ปีที่แล้ว +90

    මල්ලි උබේ remix ඔක්කොම මන් අහනව. ඒ ඔක්කොම මගේ play list එකේ උඩම තියෙනව. anyway you have amazing talent. Keep it up.. good luck.

  • @ayomalnimsara8491
    @ayomalnimsara8491 2 ปีที่แล้ว +56

    ගුණදාස කපුගේ මහත්තයගේ දුක හාදු දෙන රැයෙයී
    නින්ද නැති රැයෙයි ඕනී🥰

    • @chamaralakmalsomasiri3678
      @chamaralakmalsomasiri3678 ปีที่แล้ว +3

      Ou bro. Kapugege සුපිරි sindu tikak ona

    • @user-xp6ph4ve8v
      @user-xp6ph4ve8v 5 หลายเดือนก่อน

      උදේ එපාද😁💗💗💗💗💗💗💗💗

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 2 ปีที่แล้ว +7

    මම මේක අහන 10වෙනි වතාවද කොහෙද එන එන අලුත් එක සුපිරි පිස්සුවක් මේකනම් ලක්ශෙට සුභ පැතුම් කොල්ලො හැමදාම කියනවා වගෙ දිගටම සිංදු ඕන ♥️

  • @danushkaheshan7535
    @danushkaheshan7535 2 ปีที่แล้ว +11

    මම දැකපු best remixer කෙනෙක් දිගටම ඔහොම යන් එකක් නෑරම ඇහුවා 💛

  • @ytchami3276
    @ytchami3276 2 ปีที่แล้ว +3

    මේ සිංදුව තාමත් මන් රෑට තනියෙම අහනව හිතට පුදුමාකාර දෙයක් දැනෙන්නෙ ඒ දේ වචන වලට පෙර ලන්න අමාරුයි බොහොම ස්තුත්‍යි මේ සෝන්ග් එක මේ විදිටට දුන්නට තවත් ඉස්සරහට යන්න ඔනෙ ජයම වෙවා

  • @Dj_music670
    @Dj_music670 2 ปีที่แล้ว +14

    හැමදාම වගේ සුපිරියක්♥

  • @kosalashashen5317
    @kosalashashen5317 ปีที่แล้ว +8

    අනිත් හැම එකටම වඩා මේ song එකේ vibe එක පිස්සුවක් ❤️

  • @sadayurusihilel9755
    @sadayurusihilel9755 ปีที่แล้ว +7

    😌 Speed Rimix වගේ නෙවෙයි මේව අහනකොට දැනෙනව ආයෙ ඉතින් සුපිරි 😍🌸

  • @samithabandara9254
    @samithabandara9254 2 ปีที่แล้ว +12

    සුපිරියක් සහෝදරයා ආසම එකක් ❤️ඇගෙ සිනහව තහනම් කියන එකටත් ඕනි 🙂❤️

  • @slhavymechine276
    @slhavymechine276 2 ปีที่แล้ว +3

    සිහිය නෑ ඉතීන් බීට් එකත් එක්ක වහනේ එද්දි ගැම්ම ❤❤❤❤

  • @ruchiramc9668
    @ruchiramc9668 2 ปีที่แล้ว +2

    රෑ 12යි බ්‍රෝ මේක අහනකොට.ඒක වෙනමම පිස්සුවක්.🥺🥺❤️

  • @dasunlakshan-dt7tx
    @dasunlakshan-dt7tx ปีที่แล้ว +2

    වෑදීලා ඉද්දී අහම්බෙන් වගේ මේක ply උනේ මට වීතරද 😍❤️❤️

  • @sandarudarshana2716
    @sandarudarshana2716 2 ปีที่แล้ว +4

    මගේ සිංදුටිකට තවත් සුපිරියක් ❤️❤️❤️ජය වේවා සහොදරයා❤️❤️❤️සම්න් ඉන්දික අයියගේ ඔය නෙතු ගැටෙනා සිංදුව ඔනී අනේ ප්ලිස්❤️❤️

  • @amrhjayaweera6291
    @amrhjayaweera6291 2 ปีที่แล้ว +5

    තනිකරම පිස්සුවක් 💆‍♂️❤️

  • @TRDBOY
    @TRDBOY 2 ปีที่แล้ว +12

    අඩො සුපිරියක් ඈ💗 අහං ඉන්න ආසයි ඕයි.ඇත්තටම හිත නිමෙනවා😌😌😌

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 ปีที่แล้ว +2

    ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝ ගී ගයන් නෑ ඉතින්.................⚜️🍀🔥❤️

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +5

    මම මේ අනික් සබ්ස්ක්‍රයිබර්ස්ලට කියන්නේ
    අඩෝ මූ මාර කොලිටි චොයිස් එකක් තියෙන කොල්ලෙක් බං
    බලාං තෝරගන්න සිංදු
    ඒ බීට් එක හදවතට දැනෙන තරම්
    ගීමත් කියන්නෙම මටනම් එක මත්ද්‍රව්‍යයක්
    සුබ පැතුම් මචං හැමදාම හොදම අර්ථයක් තියෙන සිංදු දෙනවට ❤🙏💪

  • @krishanrashmidu8387
    @krishanrashmidu8387 2 ปีที่แล้ว +7

    මචා....න්. (රන්තාරකාවන් දිලෙන රැයේ ) එකත් ඔනේ.....❤️❤️❤️❤️😘😘

  • @amilaruvan1501
    @amilaruvan1501 ปีที่แล้ว +3

    ඔබමා හමුවුන මේ ඉර හද යට ඕනී BROTHER 💎❤️

  • @rangalakmal8894
    @rangalakmal8894 2 ปีที่แล้ว +7

    පට්ට බං. ඇබ්බැහි උනා. ❤️🔥

  • @thanukaJ
    @thanukaJ 2 ปีที่แล้ว +4

    100k වලට nonstop එකක් ඕනි 💪💪💪❤️❤️❤️

  • @chariyamusic1742
    @chariyamusic1742 2 ปีที่แล้ว +4

    “පෙම් කවක් ලියූ නුඹ” ඕනි!! ♥️🔥

  • @sandaruwanariyarathna8309
    @sandaruwanariyarathna8309 2 ปีที่แล้ว +8

    ආසම එකක් දුන්නට ගොඩාක් තෑන්ක් අයියේ 🖤ජය වේවා!!

  • @user-mo2gl6jz3w
    @user-mo2gl6jz3w 2 ปีที่แล้ว +4

    අනේ ඔහොම හැමදාම සින්දු දෙනවාද කොට්ටේ විතරයි ලගින් හිටියේ පපුවත් එක්ක හිර වෙනවා දුක දැනේද්දී එත් මේ සින්දු අහද්දි දුක නැති වෙනවා 😖❤️

  • @highdiaries530
    @highdiaries530 2 ปีที่แล้ว +14

    Even gut wrenching pain becomes artistic with this beat... thanks for throwing a cold bucket of water for the wildfire in my heart🖤

  • @chandeepalakshan4668
    @chandeepalakshan4668 2 ปีที่แล้ว +20

    සුපිරියක් අයියා ❤️🔥 පුලුවන් නම් වෙරළ කොනක song එක දෙන්නකො

    • @thaminducreation2871
      @thaminducreation2871 2 ปีที่แล้ว

      Ow Kollo Eka Oni

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +1

      🖤

    • @sadaru107
      @sadaru107 2 ปีที่แล้ว

      Ow eka oneez❤️

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 ปีที่แล้ว

      ලස්සනයි මචන් ආයේ දවසට 10 සැරයක්.අහනවා ඒ තරම්.ෆට්ටයි ❤️

  • @samithravishan5580
    @samithravishan5580 2 ปีที่แล้ว +1

    සංසාරේ මා දුටු පින්බර පිං රුව අම්මා❤

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 ปีที่แล้ว +2

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවු ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවි ගියා..
    ඇත්තමයි මේකනම් භාවනාවක් සහෝ..💝💝

  • @Gayashan1018
    @Gayashan1018 2 ปีที่แล้ว +9

    "අප හමුවීම වෙන්වීම දෝ ආදරේ" Song ekata ekak 🥺❤️

  • @shanu2858
    @shanu2858 ปีที่แล้ว +9

    No words to tell what i feel when i listen this song...itz amazing ❤

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +1

    Hodata gasala as 2ka piyan ahaddi pawenawa wage bola.... geethma 🙃🙃ubath ambo karana wada....🖤🖤🖤🖤🖤😎

  • @sangeethamila8559
    @sangeethamila8559 2 ปีที่แล้ว +2

    Fb එකෙන් දැනගෙන අහන්න ආවේ ආයෙ ඉතින් සුපිරියක් තමයි❤️

  • @sahandias9395
    @sahandias9395 2 ปีที่แล้ว +3

    පිස්සු හැදෙනවා සුපිරි සිංදු ටික ඔක්කොම සුභ පතනවා..

  • @Gajaga
    @Gajaga 2 ปีที่แล้ว +5

    ඇබ්බැහි වෙන සුලුය 😍😍😍❤️❤️🙏🙏

  • @binguni_k1267
    @binguni_k1267 ปีที่แล้ว +1

    බොඳ මීදුමක් සේ ගලා....
    දුර ඈත පාවී ගියා..... 😵❤️

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ayiye ❤️🥰🙏

  • @creativeelectrician9714
    @creativeelectrician9714 2 ปีที่แล้ว +70

    Mama first brother

  • @editorachiya3046
    @editorachiya3046 2 ปีที่แล้ว +4

    ෆට්ට බන් ♥️ හිතට වදින්න තියේ බිට් එක

  • @kavindamanikhiti4019
    @kavindamanikhiti4019 6 หลายเดือนก่อน +2

    ❤❤ K & S ❤❤

  • @malindanirosh5280
    @malindanirosh5280 2 ปีที่แล้ว +12

    කවුරුවත් නොකරපු දෙයක් ; #Geemathbeats දැන්නම් ඇඩිට් වෙලා වගකියන්න ඔනේ මේවට ❤️😘

  • @anushkaruwan9767
    @anushkaruwan9767 ปีที่แล้ว +3

    මෙක නම් පිස්සුවක් බන්... 🖤🖤

  • @SCOTT-69
    @SCOTT-69 2 ปีที่แล้ว +4

    අලුත් එකක් එනකල් බලම් හිටියේ බ්‍රෝ❤️

  • @avishkarangana1752
    @avishkarangana1752 ปีที่แล้ว +2

    අමුතුම ලෝකෙකට ගෙනියනවා ඒකනම්❤️

  • @paththuwa
    @paththuwa ปีที่แล้ว +1

    Daly ahanawa.....pattama feel ekk mtnm...❤️❤️❤️

  • @KP--MUSIC
    @KP--MUSIC 2 ปีที่แล้ว +8

    ඒකත් සුපිරි කොම්ලෝ🔥🔥❤️❤️🎧🎧

  • @devindudarshana3825
    @devindudarshana3825 2 ปีที่แล้ว +3

    නියමයි අප්පා අහන්න අහන්න ආසයි දිගටම මේවා ඕනෙ 😌

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y 2 ปีที่แล้ว +1

    මං හැමදාම රෑ දොලහට විතර බයිසිකල් එකේ කිලෝ මීටර් 20ක් විතර වැඩට ගිහින් එන්නේ.හෙඩ් සෙට් දෙක ගහගෙන ඔයාගේ song අහන්නේ එන ගමන්.පුලුවන් නම් ඉක්මන්ට සිංදු ටිකක් දාන්න තව..❤️❤️❤️❤️

  • @hiruniekanayaka6075
    @hiruniekanayaka6075 ปีที่แล้ว +2

    ඒඒඒ සින්දුව භාවයක් වහේ 🤗🤗🤗😍😍🥰

  • @bassboot2002
    @bassboot2002 2 ปีที่แล้ว +5

    ඒකනම් පහරක් සහෝ... ❤️😍😍❤️

  • @user-wasantha
    @user-wasantha 17 วันที่ผ่านมา

    හිතටම වදින විදිහට හදලා තියනවා තව ඉදිරියටත් හිත් සනසන්න ❤

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 ปีที่แล้ว

    මොකක්ද මේ. පිස්සු වගේ මට. මාර ම ලස්සනයි. නිවෙනවා. ❤❤❤❤❤❤

  • @kavindamadusanka1053
    @kavindamadusanka1053 ปีที่แล้ว +9

    දවසට 30 පාරකට වඩා බැලෙනවා ❤😢

  • @hiruherath4868
    @hiruherath4868 ปีที่แล้ว +4

    ඒක නම් මාරම ලස්සනයි 🥺❤️

  • @janithamadusanka3019
    @janithamadusanka3019 ปีที่แล้ว +1

    මචන් සුපිරී හිතට දැනෙන්න වැඩේ කරලා

  • @manojpriyanka7721
    @manojpriyanka7721 2 ปีที่แล้ว +1

    Lenovo LP1S earbud 🥴❤️‍🔥
    ඔයානම් මාර ගමනක් යනවා ඈ.....💪👌

  • @kavindamadusanka1053
    @kavindamadusanka1053 ปีที่แล้ว +3

    කුෂාන්ති 🍁💆

  • @mrbunto2893
    @mrbunto2893 2 ปีที่แล้ว +5

    100k congrats bro ❤️😍 හැමදාටම මේ brand එක තියෙන්න ඕනි❤️

  • @notydeneth8094
    @notydeneth8094 2 ปีที่แล้ว +1

    Dana hama song ekama Fatta 🔥

  • @s.kpremarathna8618
    @s.kpremarathna8618 ปีที่แล้ว +1

    හිතට දැනෙන්නම කියනවා ගොඩක් ලස්සනට හදලා තියෙනවා song එක❤️

  • @nikinahatharasingha7608
    @nikinahatharasingha7608 2 ปีที่แล้ว +3

    පිස්සුවක් බං , සුපිරිම සින්දු ටිකක් ලස්සනට mix කරල තියෙනව🥰

  • @Rashida_Methsara
    @Rashida_Methsara 2 ปีที่แล้ว +4

    Geemath beats,😘 ගැම්මක් තමයි කොල්ලො ❤️

  • @chamarirandika1665
    @chamarirandika1665 ปีที่แล้ว

    ඔයාගෙ හමු වීම මන් රාත්‍රියේ දැකපු හීනයක් සේ සිතා ගත්ත....

  • @sewwandijayathilaka4645
    @sewwandijayathilaka4645 ปีที่แล้ว +2

    මෙච්චර දවසක් මේක මිස් උනේ කොහොමද හිතෙනවා...කොහෙද හිටියේ මෙච්චර කල්....❤❤❤❤❤

  • @isurangasamaraweera927
    @isurangasamaraweera927 2 ปีที่แล้ว +22

    නියමයි සහෝදරයා...💎 ආත්මගෙත් mix එකක් ඕන...❤️

  • @PissaOfficial
    @PissaOfficial 2 ปีที่แล้ว +5

    Man,That Vibe is Awesome 😍🙌

  • @bashithadilshan4226
    @bashithadilshan4226 ปีที่แล้ว +1

    මෙක මරූ ❤️

  • @darshanauditha4731
    @darshanauditha4731 2 ปีที่แล้ว +2

    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා ❤️

  • @navodlakshan477
    @navodlakshan477 2 ปีที่แล้ว +4

    සුපිරි මචන් සුපිරි කියන්න වචන නැ ❤👌 BeSt 💖

  • @didula_nethminaweerakoon8839
    @didula_nethminaweerakoon8839 2 ปีที่แล้ว +3

    9D handfree දෙකක් use කරලා song එක ඇහුවේ ඇහැට කඳුලක් ආවා🥺❤️

  • @majiboy9826
    @majiboy9826 2 ปีที่แล้ว +2

    a vibe so feel like alcohol 💔🥀

  • @Likethis2002
    @Likethis2002 ปีที่แล้ว +1

    එකෙම්ම වැඩ්ඩෙක් 😍♥️

  • @yasindufdo8251
    @yasindufdo8251 2 ปีที่แล้ว +5

    Need Your Song On spotify 🥺❤

  • @mithilagimhan5570
    @mithilagimhan5570 2 ปีที่แล้ว +3

    Vibe♥️ I Love That🙌

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว

    පිස්සියක් වගෙ ආසාවෙන් අහනවා මේ සින්දුව මම හරිම මිහිරි සින්දුවක් 👌👌👌👌

  • @madushanthikshana7596
    @madushanthikshana7596 ปีที่แล้ว +1

    kiyanna deyak na supiry ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Carpissa-xd2fx
    @Carpissa-xd2fx 2 ปีที่แล้ว +4

    1st

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 2 ปีที่แล้ว +3

    අඩො මේක සුපිරියක් බන්...🔥❤️

  • @lasanthaudayakumara5087
    @lasanthaudayakumara5087 ปีที่แล้ว +1

    පෙම්වන්තයින් සේ සිනා සී හමුවිලා වෙන්වී හඩා❤️❤️❤️❤️❤️❤️

  • @irosha2102
    @irosha2102 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පින්.මේ සිංදුව මෙච්චර රසට අහන්න දුන්නට

  • @chehandushmantha4748
    @chehandushmantha4748 2 ปีที่แล้ว +3

    ආත්මගේ ( රෑ අහසේ තරු කැට පායා දිළුනා ) එකට එකක් ඕනේ Brother 🙏💕