අඩු වුණ වාහන මිල | 2024 wahana mila |Sri Lanka | Car for sale |Wikunana aduwata wahana | wahana mila

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @palitharanadewa4796
    @palitharanadewa4796 5 หลายเดือนก่อน +16

    ඔව් සහෝදරයා ..අහස පොලව නුහුලන ගණං වලට තමයි බැරි එකාට වාහනයක් ගන්න වෙලා තියෙන්නෙ.

    • @chathurangaamila5345
      @chathurangaamila5345 5 หลายเดือนก่อน +3

      කිලෝමීටර් ලක්ෂ දෙකකට කිට්ටුවෙන්න පැදපු ඇක්සියෝ කෝටියක් විතර වෙනව😂😂

  • @malakagunasekara5992
    @malakagunasekara5992 5 หลายเดือนก่อน +46

    Don't buy now, vehicle prices will drop 30%--50% soon

    • @nissankagenilanthi3584
      @nissankagenilanthi3584 5 หลายเดือนก่อน +3

      Thanks

    • @kelumjayasooriya3425
      @kelumjayasooriya3425 5 หลายเดือนก่อน +2

      how can you say so?

    • @damiancollege
      @damiancollege 5 หลายเดือนก่อน +1

    • @lion6334
      @lion6334 5 หลายเดือนก่อน +1

      After 2 or 3 years.

    • @tharakaperera5966
      @tharakaperera5966 5 หลายเดือนก่อน +3

      Balan enna adu weai. Tiyena wahana tika sale karayo ekatu karagannwa dan.wahana adu wenwanm kawama dawath sale karayo wahana ekatu karan na .un danawa genwan nathi bawa.aduwata enwanm apith kemathi. Tieyna eka rekaganna.aduwata denna apa .tawa masa 3kin market wedi wenawa

  • @Thakshi-Vlog
    @Thakshi-Vlog 5 หลายเดือนก่อน +13

    සේල් කාරයොයි වාහන ආනයන කාරයෝ ටික අයින්ම කරලා දාන්න ඕනැ.

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +1

      Aniwa

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 5 หลายเดือนก่อน +17

    දැං දේශපාලකයෝ නෑ නාකිම නාකි කාලකන්නී සෙට් එකක් ඉන්නේ..මහජන මුදලට කෙල හලන..

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +2

      Aniwa

    • @Maniake824
      @Maniake824 5 หลายเดือนก่อน +1

      එක.ඇත්ත.

  • @ManelUdayakumara
    @ManelUdayakumara 5 หลายเดือนก่อน +20

    වාහන මිල වැඩිකරන එවුන්ට හෙනම ගහපන්

  • @charithmadusanka7269
    @charithmadusanka7269 5 หลายเดือนก่อน +12

    කාලෙකට සැරයක් වාහන සේල් කාරයෝ ඉන්න ඇමතියත් අල්ලගෙන ගොන්නු චූන් කරනවා😂.. ඊටපස්සේ වැඩි මිලට විකුණනවා.. ඒ නිසා තව අවුරුදු එකහමාරක් අල්ලන් ඉමු.. එතකොට සේල් කාරයන්ට හොම්බෙන් යන්න වෙන්නෙ😂

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +1

      Allan enna wenawa thama

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 5 หลายเดือนก่อน +5

    වාහන මිළ අඩුවන්නේ නැත.අවශ්‍ය අය පවතින මිළට ගන්න.මිළ වැඩිවීමටද ඉඩ ඇත.රටේ ආර්ථිකයේ තත්වය ණය ගෙවීම ඇරඹීමත් සමග තවත් බරපතල වනු ඇත.

    • @kashyapasenevirathna7737
      @kashyapasenevirathna7737 5 หลายเดือนก่อน +1

      Nice try😂. අවුරුදු 10ක් විතර පරණ වාහන ගනින්කො ලක්ෂ 50-100 ක් දීලා ඊට වඩා හොදයි ඒ ටික වියදම් කරලා වෙන රටකට ගිහින් luxury එකක් පදිනවා

    • @kalpanipunchihewa3889
      @kalpanipunchihewa3889 4 หลายเดือนก่อน

      Vahana epa....80 laks Australia yanawa...

  • @surinniranga9999
    @surinniranga9999 5 หลายเดือนก่อน +15

    අවුරුදු දෙකක් වෙනව බිත්තරයක මිල පාලනය කරගන්න බැරිවුන් කොහෙද වාහන මිල පාලනය කරන්නෙ😐😐

  • @HewageSanjeewa-f1n
    @HewageSanjeewa-f1n 3 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් ඇත්ත

  • @erandakarunarathna7240
    @erandakarunarathna7240 5 หลายเดือนก่อน +4

    Loke ekama රට පරණ vehicles price වැඩි කරන..
    Munta sapa වේවා

  • @martinluther2911
    @martinluther2911 5 หลายเดือนก่อน +1

    2019 අගබාගයේ AMW ගෙන්වූ suzuki s-presso (1000 cc) වල දැන් වෙළද පොල මිළ කීයද?

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 5 หลายเดือนก่อน +2

    පරන වාහන ඉවත් කල යුතුයි ,,,,අලුත් වාහන ඇයි ගෙන්න බැරි,,,,⁣කාලකන්නි දේශපාලකයන් ඉන්න කන් රට කවදාවත් දියුණු වෙයිද

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 5 หลายเดือนก่อน +6

    පරන ලදරන් වැඩි මිලට ගන්න
    ගොන්නු ඉන්නවා කියල මම හිතන්නේ නැහැ ...

  • @ranilanil4392
    @ranilanil4392 4 หลายเดือนก่อน

    වාහන permit ගැන පැයක විතර video එකක් ඕනේ දැනුමට plzzzzz

  • @samanchandralal1632
    @samanchandralal1632 4 หลายเดือนก่อน +1

    Well said bro

  • @kumarasantha367
    @kumarasantha367 4 หลายเดือนก่อน +1

    ලන්කාවෙ ලදරම් ගන්නවට් වඩා ලේසියි ඒ මුදල් වියදම් කරල රටකට ගිහින් ගේමක් ගහල settle වෙලා ඒ රටෙදි වාහනයක් ගන්න එක .අපේ රටේ උන් ලදරන් අරගන්නෙ ලෝකෙ අලුතින් එන් වහන වල මිලටත් වඩා ගෙවල...

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 5 หลายเดือนก่อน +6

    Adui kiyanne vikinenne nethinisane ,ganna gihama nethi nethi ganan kiyanawa rajaye badu kiyala .etthatama wahana gannawanam lankawata wahana gennapu dawasakama gannawa

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Aniwa ow

  • @stanleyfernando4415
    @stanleyfernando4415 5 หลายเดือนก่อน +1

    ඉඩම් කෑල්ලක් අරන්දාලා ත්‍රිවිල් එකේ පලයල්ලා,දැන් කාර් ඒකක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගන්නවා ඊට වැඩිය හොදයි.

  • @sujeewakumari3177
    @sujeewakumari3177 5 หลายเดือนก่อน +1

    Malimawata ඡන්ද දීලා රට හොඳ පාලකයන් පත් කරගන්න තුරු වාහන මිල අඩු නොවනු ඇත

  • @kosalaherath2496
    @kosalaherath2496 5 หลายเดือนก่อน +1

    Mama vahana hinaya athaharala karaththekui gonekui ganna hoyanava.
    Goneknam diyavannava paththen hoyaganna puluvan eth karaththayak hoyaganna eka thamai prashne.

  • @malindasampath4737
    @malindasampath4737 5 หลายเดือนก่อน +1

    Aniwaryayenma me awrudde anthima wahana lankawata enawa. Ethakota wadi ganan dapu parana wahana hoyaganna nati wenawa. ❤

  • @gai231
    @gai231 5 หลายเดือนก่อน +3

    උන් ඔක්කොම සැප විදල අපිට සල්ලි කොච්චර හම්බ කරත් හොද වාහනයක් ගන්න නෑ

  • @thusharapradeep9243
    @thusharapradeep9243 4 หลายเดือนก่อน

    Great 👏👏👏👍👍👍

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 5 หลายเดือนก่อน +3

    Mama awrudu 5 vithara idan salli hoyanne wahanayak ganna 30 ganan walata thibunu podi wahana dan 50- -60 uda eth eda thibuna wahana mai habai uparima duwala dirala wenasa ekai meka wenas karanna eka ballek wath wachanayak kathakaranne na uba nam supiri malli uba vitharai janathawage duka danne sakkili sale karana paharayo oya gasakanna hadanne ahinsaka janathawage le

    • @amji78
      @amji78 5 หลายเดือนก่อน +1

      Ow bro ganna epa therumak ne

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Aniwa ow boru nowtina ganam walata aran therumak ne

  • @mudithaperera162
    @mudithaperera162 5 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත bro

  • @arunikathisal8504
    @arunikathisal8504 4 หลายเดือนก่อน +1

    🙏

  • @anuradhaudayanga5505
    @anuradhaudayanga5505 5 หลายเดือนก่อน +1

    Goodluck

  • @samansomarathna2499
    @samansomarathna2499 5 หลายเดือนก่อน +1

    2015 - 2020 waahana melath daanna. Dubble prize. Hena gahanawa.

  • @samanthasiri1117
    @samanthasiri1117 5 หลายเดือนก่อน +1

    ලංකාවෙ වහන ගන්න බැ කුහක දේසපාලුවන් නිසා වුන්ට සහ වුන් ගෙ පවුල් වලට අයට විතරයි අලුත් වහන

  • @nandanakumara3267
    @nandanakumara3267 5 หลายเดือนก่อน +4

    අපි මාලිම රජයක් යටතේ වාහන ගෙන්වා දෙනවා

  • @pasindugunawardana7912
    @pasindugunawardana7912 5 หลายเดือนก่อน +5

    Aqua 2015 eka dala thiba 65

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 5 หลายเดือนก่อน +2

    ජන්දේ ලං වෙලා වාහන ටිකක් ගෙන්නනවා,හාල් ටිකක් බෙදනවා ජන්දේ දිනනවා,අයේ නවත්තනවා,සී ලංකන්ස්ලා රැවටෙනවා අවු5ක් බනිනවා..😂 සරලයි..😮

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Ow ow kelawaganna hadanne a

  • @PathmaMahananama
    @PathmaMahananama 5 หลายเดือนก่อน +1

    Attamai katawa

  • @channaholidays7198
    @channaholidays7198 5 หลายเดือนก่อน

    Meka Rajaya madihath wela Raajaya magin vahana genvanna puluvan kramayak hadanna barida?nikamata ahuwe.

  • @kasunatours
    @kasunatours 5 หลายเดือนก่อน +4

    Kdh laksha 20i Dolphin 10 laksha shel laksha 5i prado laksha 50i Axio laksha 30 alto laksha 10i Prius 20i hriyatama lankawe watinakama serama gon haththa inne lankawe

  • @niroshanagipura5502
    @niroshanagipura5502 5 หลายเดือนก่อน +3

    Niyamai bro ela ❤

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 5 หลายเดือนก่อน +1

    Good job brother❤❤

  • @laksirieng.laksirieng.1034
    @laksirieng.laksirieng.1034 4 หลายเดือนก่อน

    මුන් කාලකණ්ණි මල්ලි ජපානේ වාහන කේල 5 ඉදන් තියෙනවා අපේ ලංකා වෙ ඉන්න පාලකයේ කාලකණ්ණි

  • @Kings_394
    @Kings_394 5 หลายเดือนก่อน +1

    කව්රුත් ගන්න එපා වාහන මේදවස් වල අඩුවටම ඉල්ලන්න

  • @diniruwijerathne
    @diniruwijerathne 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @arunadisanayaka1314
    @arunadisanayaka1314 5 หลายเดือนก่อน +1

    Super

  • @kanchanasandaruwan9651
    @kanchanasandaruwan9651 5 หลายเดือนก่อน +1

    2024 kdh brandnew 160 යි.අනිත් ඒවත් ආවම ඔහොම තමයි.අනිවා අඩු වෙනෝ

    • @kavindufreefire5489
      @kavindufreefire5489 5 หลายเดือนก่อน

      Bike adu une nane bn et ct 100 ehema penawane thibbta wada gann giya brand newe eddi

  • @rifancazeem8158
    @rifancazeem8158 5 หลายเดือนก่อน +1

    Mame plan kerenewa etyoppiyewete yanne

  • @everhappyworld
    @everhappyworld 5 หลายเดือนก่อน +1

    bel 212 ewa demu unta pertmit wenuwata...

  • @Manaindubai
    @Manaindubai 5 หลายเดือนก่อน +1

    Ammo😮 dubai wala mastang ekak ganna puluwan 30 lak walata. Hena gahanawa. Lankawata enna hitennet ne.

  • @rohandayarathna8205
    @rohandayarathna8205 5 หลายเดือนก่อน +1

    ela kollo

  • @zsketch
    @zsketch 5 หลายเดือนก่อน +4

    Lankawe vitarai parama venna venna ganan vadi venne😂😂😂 okkoma anit pattata venne😂😂

  • @kalpanipunchihewa3889
    @kalpanipunchihewa3889 5 หลายเดือนก่อน +1

    Fd 1 daana 1 watinawa munge black market 1ken wahana ganna tharam moda wenna behe

  • @RanjithRanasinghe-g1y
    @RanjithRanasinghe-g1y 2 หลายเดือนก่อน

    Wahana mila adu kare nethnam gon dennek gannawa leeli tikak gannawa hadanawa karaththayak yanawa lankawa wate .

    • @palama01
      @palama01  2 หลายเดือนก่อน

      Minissuge heen ekke mun sellan karanwa

  • @indunilsampath9728
    @indunilsampath9728 5 หลายเดือนก่อน +2

    2015 Stingray, low mileage ekak 53kata watinawa da?

  • @isharanuwan8608
    @isharanuwan8608 5 หลายเดือนก่อน +1

    Despalana parayanata sakkuwata gana watenawa nam gana wadi unata unata aulak na oya parayata

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 4 หลายเดือนก่อน

    මුං අපට දැන් කාර් පර්මිඩ්දෙන්නෙ නෑ

  • @neelakahasantha8971
    @neelakahasantha8971 5 หลายเดือนก่อน +1

    ගනන් වල aduweemak නැ..

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      ඔව්

  • @krishanfernando7564
    @krishanfernando7564 5 หลายเดือนก่อน +1

    Ayiye bmw audi benz wala dan yana mila ganan wala video ehekuth gennko

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +1

      Video ekek gwmu

    • @krishanfernando7564
      @krishanfernando7564 5 หลายเดือนก่อน

      @@palama01 aniwaren one ayiye ada hetama ❤️❤️

  • @Madumal1998
    @Madumal1998 4 หลายเดือนก่อน +1

    කවුද ඉතින් ගන්නෙ 😂

  • @DilanSanjeewa-w7h
    @DilanSanjeewa-w7h 5 หลายเดือนก่อน +4

    Adu wela ne 50% thawa adu wenna ona

  • @isharanuwan8608
    @isharanuwan8608 5 หลายเดือนก่อน +1

    Tarunnya nagasituwai pakak okun

  • @SinduParadeese-w8r
    @SinduParadeese-w8r 5 หลายเดือนก่อน +1

    ganne nathiwa inna ekai mekata wisaduma nikanma okun adu karanawa sale nathiwenakota

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 4 หลายเดือนก่อน

    Modayo ගන්නේ

  • @enjoylife27
    @enjoylife27 5 หลายเดือนก่อน

    Finance කාරයො කරන්නෙ මේවා

  • @NiroshaKumuduni-f9g
    @NiroshaKumuduni-f9g 5 หลายเดือนก่อน

    ස්කුටර් වලමිිල

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 5 หลายเดือนก่อน +3

    2019 මිලත් එක්ක දාන්න

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน +1

      Ehwema video ekak damu

  • @nawarathnaherath8694
    @nawarathnaherath8694 5 หลายเดือนก่อน +1

    Apinam kiyanne ganda efa tawat eida falla owa oun badaganakai eiwadafalla

  • @amji78
    @amji78 5 หลายเดือนก่อน +2

    Thaama parana eva vatinava kiyala ganna gon hindha thama me market eka ehama vela thiyanne 😆

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Aniwa ow

  • @shanakaachintha2605
    @shanakaachintha2605 4 หลายเดือนก่อน +1

    Lankawe kariyo wadie

    • @palama01
      @palama01  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔව්

  • @MohammedRifdhi-vw8mo
    @MohammedRifdhi-vw8mo 5 หลายเดือนก่อน +1

    Vahana ganna epa

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 5 หลายเดือนก่อน +2

    ඕවා ඔය ගනන් වලට ගන්නෙ හරක්ගෙත් මී හරක්...

    • @Maniake824
      @Maniake824 5 หลายเดือนก่อน

      ඇයි.දෙසපාලුවෝ ගේ.7අට.පරමි.පර⁣ාව

  • @RATHNAYAKAMUDIYANSELAGESARATHR
    @RATHNAYAKAMUDIYANSELAGESARATHR 5 หลายเดือนก่อน +1

    Don't buy car high price,

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 5 หลายเดือนก่อน +1

    Gann epa gannawanm aduwata ma gann balann

  • @sandunwck
    @sandunwck 5 หลายเดือนก่อน +1

    😂😂 adu wenne ne wadi una ayeth

  • @danaraja9062
    @danaraja9062 5 หลายเดือนก่อน +2

    හරක් කියක් කිව්වත් ගන්න මොඩයො ඉන්නවා

  • @rifancazeem8158
    @rifancazeem8158 5 หลายเดือนก่อน +1

    Innehitene rate 🤣🤣🤣🤣🤣🤣 pupetamai 😢😢😢😢

    • @palama01
      @palama01  5 หลายเดือนก่อน

      Aniwa