SMIT ACADEMY- ඉතාලියේ උසස් අධ්‍යාපනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඉතාලියේ වෛද්‍යවරයෙකු වීමට නිවරදි මඟ
    අවශ්‍ය අවම සුදුසු කම උසස් පෙළ ජිව විද්‍යා අංශයෙන් C ස්ම්මාර්ත 3ක් පමණි..
    #medicine #italy #studymedicine #srilanka #srilankan

ความคิดเห็น • 33

  • @monalizaperera2903
    @monalizaperera2903 5 หลายเดือนก่อน +1

    You.are.a
    Great.person..doctor.

  • @shanthachef6443
    @shanthachef6443 4 หลายเดือนก่อน +1

    Good luck 🎉

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 ปีที่แล้ว +2

    ⁣ෙබාහොම ස්තුතියි ඩොක්ටර් මෙි කරන ලද මෙහෙවරට ජවවෙිවා

  • @WasanthaWasantha-r7u
    @WasanthaWasantha-r7u 3 หลายเดือนก่อน

  • @22malman
    @22malman ปีที่แล้ว +1

    Very Informative

  • @Nethmi-so8zv
    @Nethmi-so8zv ปีที่แล้ว

    Very important for medical students❤

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements ปีที่แล้ว +3

    i though enrall with smit academy 2023
    but i think join with you 2024

  • @shiraniecooray1328
    @shiraniecooray1328 ปีที่แล้ว +1

    Wish you all the best!

  • @anomarathnayaka4952
    @anomarathnayaka4952 ปีที่แล้ว +1

    Well done

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 8 หลายเดือนก่อน +3

    Lankawe a/ l walin results kohomda oona ?

  • @isuruumendra7839
    @isuruumendra7839 11 หลายเดือนก่อน +1

    Thank u so much sir❤

  • @kaushalyakoswaththa1633
    @kaushalyakoswaththa1633 5 หลายเดือนก่อน

    Thank u for this vedio❤ Plz reply me..can we apply for this from our 4th shy A/L results or is it valid for 1st,2nd,3rd shy results only???😐

  • @mallikaweerakkody815
    @mallikaweerakkody815 8 หลายเดือนก่อน +1

    2022 ලංකාවේ ළමයි 10 දෙනෙක් වෛද්‍ය විද්‍යාව හදාරන්න ඉතාලියට ගියාද

    • @smitacademyitaly
      @smitacademyitaly  8 หลายเดือนก่อน +1

      ඔව් 2023 වර්ෂයේ දී 15 දෙනෙකු විශ්ව විද්‍යාල වලට තේරී පත් වුණා

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 ปีที่แล้ว +1

    ඉතාලියේ වීසා හිමි,ලංකාවේ ඉගෙනුම ලබන දරුවන්ට medicine karanna තොරතුරු ganne කොහොමද මහත්මයා

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +2

      Studymedicineitaly.com අප වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිය.
      වැඩි තොරතුරු දැන ගැනීමට SMIT ACADEMY ආයතනය අමතන්න.
      +94773137840

  • @rlk479
    @rlk479 10 หลายเดือนก่อน +1

    What's the maximum age limit?
    Can a 25 year old join a mbbs programme?

  • @kunsuri
    @kunsuri 5 หลายเดือนก่อน

    3S passes walin imat eka karanna barida??

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT ปีที่แล้ว +1

    Doctor warthamanaye kiyak wage mudal pramanayak ynwada me okkotama

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      අප ආයතනය හා සම්බන්ධව මේසඳහා තොරතුරු විමසීමට ඔබට හැකිය
      +94773137840

  • @Eliyana787
    @Eliyana787 8 หลายเดือนก่อน +1

    Sir nursing krnna IMAT exam ek krnn oneda

    • @smitacademyitaly
      @smitacademyitaly  8 หลายเดือนก่อน

      Nursing සඳහා IMAT අවශ්‍ය නැත.

  • @ThiliniDesilva-m8q
    @ThiliniDesilva-m8q ปีที่แล้ว +2

    Dr,Lankawe BDS (Bachelor of Dental Surgery) degree 1 thiyna dental surgeon kenekuta Italy wala
    Dental surgeon kenek widiyata weda karanna ona exam monawada?
    Italy wala masters ,MD (related to orthodontics) karanna puluwanda?

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      ඉතාලි විශ්ව විද්‍යාලයක ඕනෑම මාධ්‍යකින් අධ්‍යාපනය හැදෑරුව කෙනෙකුට, භාෂා විභාගයකට මුහුනදිමකින් තොරව ඉතාලියේ රැකියාව කළ හැකිය. නමුත් විදේශීය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබූවන්ට වෛද්‍ය වෘතියේ නියැලීමට නම් ඉතාලි භාෂාව C 1 සුදුසුකමක් තිබිය යුතුය. මේ සුදුසු කම ලබාගැනීමට ඉතාලි විශ්ව විද්‍යාලයක හෝ වෙනත් පිළිගත් ආයතනකින් අවම වශයෙන් මාස 18ක් අද්‍යාපනය ලැබීමට සිදු විය හැකිය.

    • @ThiliniDesilva-m8q
      @ThiliniDesilva-m8q ปีที่แล้ว +1

      Thank you, Doctor
      Doctor Italy language study karanna Italy University 1kata lankawe idan apply karanna procedure mokakda?

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    උත්කෘෂ්ඨ වැඩක් !අගයමි

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූති

  • @MrGayan19
    @MrGayan19 ปีที่แล้ว

    Iare these italian medical faculties have SLMC recognizion..?..

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว +2

      th-cam.com/video/u0TSQmnQZCY/w-d-xo.html
      You can find the answer to that in this video I made 2 months ago..

  • @MasewgeFernando-vv6wm
    @MasewgeFernando-vv6wm ปีที่แล้ว

    Doctor,privato visita karanwada..karanwnam koheda..kohmada contact karaganne?

    • @smitacademyitaly
      @smitacademyitaly  ปีที่แล้ว

      smitacademyitaly@gmail.com email ලිපිනයට ඔබගේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න.