ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉන්දියාව ක්‍රිකට් ගැන ඉතින් කියලා වැඩක් නැ එගෙල්ලෙ කෙහෙමත් සාර්ථකයි ❤🇮🇳🏏🙏💯🙏
Apita t20 centurys nati wenna lokuma hetuwa itin slow pich ohoma pich denawa nm ape ayath gahanawa,,,,,,,,ape cricket hamadamath pallehata adala damme cricket paripalanaya.
@@Kalpanadilrukdhid8593 ou hebei
අපේ එවුන්ගේ පඩි අඩු කරන්න ඕනි.පිටරට ලීග් තහනම් කරා නම් මුන් හැදෙයි.මුන් රටට සෙල්ලම් කරන්නේ ආතල් එකට වගේ
100%
❤❤
First ❤
❤
🤣🤣පිස්සෝ වගේ යොවුන් ක්‍රිඩකයො ඒක නම් ඇත්ත.වගේ නෙවෙයි පිස්සො ඉන්නේ.පව් ජයසුරියා වගේ විශිෂ්ටයන් නිකන් බැනුම් අහනවා🔥🔥👍
එන්ගලන්තෙටත් මක් වෙලාද 🥲
ඒකනන් පිස්සුවක් බන් ❤ඇත්තටම සෑහෙන්න දුක හිතුනා අපිටත් එහෙම ක්‍රීඩකයො නෑනෙ කියලා 😢 ආහ් තව එකක්,මේ මැච් එක ගැන උබ මේ විදියට කියයි කියලා සෑහෙන මනෝපාරක් ගැහුවා බන් ❤ ඒ කරලා මේකට එනකොට උබ වීඩියෝ එකක් දාලා ❤ දවසක ඇත්තටම හම්බෙලා මේ ක්‍රිකට්ගැන උබ එක්ක කයියක් ගහන්න මන් සෑහෙන ආසයි ❤
Aniwaryen cricket viplawayak thiyenna oni
මුන්ට කවන්න ඕන කහබිලිය
අයියෙ ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ මුරලිදරන්
Attha katawa k
ලංකාවෙ කුිකටි නෑ ඉදිරියටත් නෑ හැදෙන්නෙත් නෑ..පැතුම් නිසා දසමයක් හරි තියෙනව..ඌත් ගියාට පස්සෙ ලංකා කුිකට් ඉවරයි.
නෑ මචං අපේ ක්‍රිකට් නම් ඉතින් ගූ 70යි... කතා කරලා වැඩක් නෑ... අපේ එවුන් ගෙ ක්‍රිකට් හදන්න නම් කරන්න ඕන එකම දෙ මචං මුන් ටිකට ඇස් කණ්නාඩි අරන් දෙන එක.. මොකද මුන්ට බොලෙ එනකොට ඇස් පෙන්නෙ නැතුව යනව..ඒක හරි ගියානම් වැඩෙ ගොඩ... මුන් මොක්කුද බං...බැන බැන හරි අපිත් කට ඇරගෙන බලාගෙන ඉන්නව නෙ..අපිටත් ගහන්න ඕනෙ බං.......
Slow pich hadala kohe gahannda bn.indian karayo lankawata awath unta lesiyen 100k gahanna ba 20 wala
බීරි අලින්ට වීනා වයල වැඩක් නෑ සුද්ද😢
අයියෙ අබිං ශාර්මා රොහිත් ශාර්මා ගෙ මල්ලි කෙනෙක් ද
සල්ලි නැතුව මත්ච් ගහන සෙට් එකක් හැදුවනම් අපි ගොඩ
සිරාවටම ටීම් එකේ ඉන්නවට වඩා හොදට ගහන උන් අපෙ ගමේ 3ක් 4රක් ඉන්නවා ඕන බෝලෙකට උන් ගහන හැබැයි උන්ට එන්න බෑ
අනේ වැඩක් නැහැ මචන් අපෙනුන්ට සල්ලි පෙන්නුවාම ඔක්කොම ඉවරයි
Yako vedagath vidahata kata karapan aru muu kiyanne netiwa buruwa .
ශ්‍රී ලංකාව ට වඩා ඉංදියාව භූමි ප්‍රමාණයෙනුත් විශාල යි....මචං.එච්චර හිතන්න එපා.
ඉන්දියාව ක්‍රිකට් ගැන ඉතින් කියලා වැඩක් නැ
එගෙල්ලෙ කෙහෙමත් සාර්ථකයි ❤🇮🇳🏏🙏💯🙏
Apita t20 centurys nati wenna lokuma hetuwa itin slow pich ohoma pich denawa nm ape ayath gahanawa,,,,,,,,ape cricket hamadamath pallehata adala damme cricket paripalanaya.
@@Kalpanadilrukdhid8593 ou hebei
අපේ එවුන්ගේ පඩි අඩු කරන්න ඕනි.පිටරට ලීග් තහනම් කරා නම් මුන් හැදෙයි.මුන් රටට සෙල්ලම් කරන්නේ ආතල් එකට වගේ
100%
❤❤
First ❤
❤
🤣🤣පිස්සෝ වගේ යොවුන් ක්‍රිඩකයො ඒක නම් ඇත්ත.වගේ නෙවෙයි පිස්සො ඉන්නේ.පව් ජයසුරියා වගේ විශිෂ්ටයන් නිකන් බැනුම් අහනවා🔥🔥👍
එන්ගලන්තෙටත් මක් වෙලාද 🥲
ඒකනන් පිස්සුවක් බන් ❤
ඇත්තටම සෑහෙන්න දුක හිතුනා අපිටත් එහෙම ක්‍රීඩකයො නෑනෙ කියලා 😢
ආහ් තව එකක්,
මේ මැච් එක ගැන උබ මේ විදියට කියයි කියලා සෑහෙන මනෝපාරක් ගැහුවා බන් ❤ ඒ කරලා මේකට එනකොට උබ වීඩියෝ එකක් දාලා ❤
දවසක ඇත්තටම හම්බෙලා මේ ක්‍රිකට්ගැන උබ එක්ක කයියක් ගහන්න මන් සෑහෙන ආසයි ❤
Aniwaryen cricket viplawayak thiyenna oni
මුන්ට කවන්න ඕන කහබිලිය
අයියෙ ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ මුරලිදරන්
Attha katawa k
ලංකාවෙ කුිකටි නෑ ඉදිරියටත් නෑ හැදෙන්නෙත් නෑ..පැතුම් නිසා දසමයක් හරි තියෙනව..ඌත් ගියාට පස්සෙ ලංකා කුිකට් ඉවරයි.
නෑ මචං අපේ ක්‍රිකට් නම් ඉතින් ගූ 70යි... කතා කරලා වැඩක් නෑ... අපේ එවුන් ගෙ ක්‍රිකට් හදන්න නම් කරන්න ඕන එකම දෙ මචං මුන් ටිකට ඇස් කණ්නාඩි අරන් දෙන එක.. මොකද මුන්ට බොලෙ එනකොට ඇස් පෙන්නෙ නැතුව යනව..ඒක හරි ගියානම් වැඩෙ ගොඩ... මුන් මොක්කුද බං...බැන බැන හරි අපිත් කට ඇරගෙන බලාගෙන ඉන්නව නෙ..අපිටත් ගහන්න ඕනෙ බං.......
Slow pich hadala kohe gahannda bn.indian karayo lankawata awath unta lesiyen 100k gahanna ba 20 wala
බීරි අලින්ට වීනා වයල වැඩක් නෑ සුද්ද😢
අයියෙ අබිං ශාර්මා රොහිත් ශාර්මා ගෙ මල්ලි කෙනෙක් ද
සල්ලි නැතුව මත්ච් ගහන සෙට් එකක් හැදුවනම් අපි ගොඩ
සිරාවටම ටීම් එකේ ඉන්නවට වඩා හොදට ගහන උන් අපෙ ගමේ 3ක් 4රක් ඉන්නවා ඕන බෝලෙකට උන් ගහන හැබැයි උන්ට එන්න බෑ
අනේ වැඩක් නැහැ මචන් අපෙනුන්ට සල්ලි පෙන්නුවාම ඔක්කොම ඉවරයි
Yako vedagath vidahata kata karapan aru muu kiyanne netiwa buruwa .
ශ්‍රී ලංකාව ට වඩා ඉංදියාව භූමි ප්‍රමාණයෙනුත් විශාල යි....මචං.
එච්චර හිතන්න එපා.