විකෘතිය සහ ප්‍රකෘතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 2021.09.07 වන දින සත්‍ය ගවේෂකයින් පිරිසක් සමග අතුරුගිරියේ දී පැවැත්වූ සදහම් කතිකාව

ความคิดเห็น • 52

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...
    ඉමස්මිං සති ඉධං හෝතී
    ඉමස්ස උප්පාදා ඉධං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉධං න හෝති
    ඉමස්ස නිරෝධා ඉධං නිරුජ්ජති..

  • @chinsspace
    @chinsspace ปีที่แล้ว +1

    🙏🙏🙏Wonderful to hear this direct liberating dhamma

  • @neviltec4687
    @neviltec4687 11 หลายเดือนก่อน

    මෙවැනි සුපිරි ධර්ම කාරණාවක් අහන්න ඇත්තටම ලොකු වාසනාවක් තියෙන්න ඕනෙ ..අද ටීවී රේඩියෝ වල මයික් පලන හාමුදුරුවන් හිටියට මෙ වැනි සුපිරි පොයින්ට් විග්‍රහ කර පැහැදිලි කර දෙන භික්ෂූන් ඉතාම අතලොස්සක් ඉන්නෙ ඒ අතරින් ඔබ වහන්සේ ඉස්තරම් ..ගොඩක් ස්තූතියි අපෙ හාමුදුරුවනේ

  • @rangikahalpage7773
    @rangikahalpage7773 9 หลายเดือนก่อน

    ඔබවහන්සේට බොහොමත්ම පිං සිදු වෙත්වා 🙏 🙏🙏

  • @kandangamajayathilake9599
    @kandangamajayathilake9599 ปีที่แล้ว +1

    කයිවාරු ගොඩක් තූලින් සත්‍ය ධර්මයක් අවධි කලා ඹබවහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 ปีที่แล้ว

    තෙරුවන් සරන යි ස්වාමින් වහන්ස.සරල ආකාරයට ම පැහැදිලි යි.

  • @nagoda819
    @nagoda819 11 หลายเดือนก่อน

    Oba wahansege deasana harima saralaie budu saranaie

  • @niroshasandareka3457
    @niroshasandareka3457 7 วันที่ผ่านมา

    💚💚💚

  • @dammadaranee8425
    @dammadaranee8425 ปีที่แล้ว

    තෙරුවන් සරණයිස්වාමීන් වහන්ස !!!!!!!
    සත්‍ය ධර්මය පැහැදිලි කර දීමේ නව මානයක්.....
    සත්‍ය ධර්මය වහවහා අවබෝධය සිදු වේ.
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      ඔව් ටිකෙන් ටික විකුර්ති කිරීමක් Brain wash

    • @princijayatunga6201
      @princijayatunga6201 4 หลายเดือนก่อน

      ​@@tecworld4817 විකෘතියෙන් මුදා ගැනීමේ පුශස්ත ව්‍යායාමයකි
      වටහා ගැනීමේ ව්‍යායාමයක් දරන්න .

  • @senanigamage5664
    @senanigamage5664 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් ඔබ වහන්සේට

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 10 หลายเดือนก่อน

    In comparison with, preachers preach that giving to the monks is an investment for the next life, like a fixed deposit I agree with many of the ideas he is offering.

  • @nelliegunathilake9659
    @nelliegunathilake9659 ปีที่แล้ว

    I agree with you 100%

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj ปีที่แล้ว

    My friend sunandada සුනන්දද්දා

  • @adikariadikari6730
    @adikariadikari6730 ปีที่แล้ว +1

    Namas karaya wawa

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 ปีที่แล้ว

    මොඩර්න් බෞද්ධයන් කියලා ගෙදර පවුල්ජීවිතය කරගෙන යනගමන් නිවන් යන්න දඟලන අයට මරේමරැ...

  • @dammikabandara4410
    @dammikabandara4410 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @heeraw7676
    @heeraw7676 ปีที่แล้ว

    ❤❤❤

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @akalankasankalpani596
    @akalankasankalpani596 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @kusumranjani7829
    @kusumranjani7829 ปีที่แล้ว

    👍

  • @yashanbhashana9270
    @yashanbhashana9270 ปีที่แล้ว

    💐🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @lahirumadusha6530
    @lahirumadusha6530 ปีที่แล้ว

    🖤

  • @kandangamajayathilake9599
    @kandangamajayathilake9599 ปีที่แล้ว

    සාදූ සෑදූ

  • @Towardstherealtranquility
    @Towardstherealtranquility ปีที่แล้ว

    සිතන්න යමක් තියෙනවා .

  • @worandakasunliyanagamge9361
    @worandakasunliyanagamge9361 ปีที่แล้ว

    Mettrics eken midena process eka wadarana sekwa

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 8 หลายเดือนก่อน

    You have sold Buddha 's birth rights to India .you are using sanskrit words such as karma when explaining Damma
    (not dharma sk .) Buddha specifically warned both monks යමෙලු and තෙකුලා not to translate බුදු වචන සංස්කෘත භාෂාවට . "දුකුළා" ඇවත පැණවූවා ..
    a

  • @tecworld4817
    @tecworld4817 ปีที่แล้ว

    දැන් මේ යකා නිවන් ද

    • @chandraweerasinghe4240
      @chandraweerasinghe4240 ปีที่แล้ว

      No....any problem?

    • @princijayatunga6201
      @princijayatunga6201 4 หลายเดือนก่อน

      අනුන්ගෙ නිවන් නොසොයා තමන්ගේ අවාසනාවන්ත සංඛ්‍යාත මය දුප්පත් කම වටහාගෙන නැවත නැවතත් ශුවණය කරන්න . මෙතරම් සරල දහම ක් සරලනිසාමයි ඔබට තේරෙන්නෙ නැත්තෙ . තමන්ට නොතේරැනාට දේශකයින් ට ගැරහීම නොකල යුතුයි .

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว

    දර්මය නිවැරදි ව දැනගෙන කතා කලා නම් හොඳ යි නේද ,,,,

    • @morrisgunaratne9260
      @morrisgunaratne9260 ปีที่แล้ว

      ධර්මය වැනි දෙයකි. බබලන ගතියකුත් තියෙයි. රේරුකානේ හිමියන්ගේ ධර්ම විග්‍රහයන්ට පටහැනි දෑ බොහෝ වෙයි.
      නිවනට මඟක් ඇත්නම් revasal තිබිය යුතුය යන්න තර්කයට ගැලපේ. නමුත් ධර්මය තර්කයට ගෝචර නොවේ. දස වස්තුක සම්මා දිට්ඨිය ආදිය බැහැර කර ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගත නොහැක.

    • @sudeshrathnayaka1832
      @sudeshrathnayaka1832 ปีที่แล้ว

      Uba danna darmaya palayann gona yantaaaa😂

    • @princijayatunga6201
      @princijayatunga6201 4 หลายเดือนก่อน

      මෙම පුශස්ත පැහැදිලි කිරීම වටහාගෙන නිවන් මග විවෘත කර ගන්න . ගරහන්න එපා.

  • @nayomimadushani396
    @nayomimadushani396 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i ปีที่แล้ว

    💙

  • @user-wu2st1mj4h
    @user-wu2st1mj4h ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhayahda3098
    @dhayahda3098 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @rohanpradipwikasingha268
      @rohanpradipwikasingha268 ปีที่แล้ว

      ඇත්තෙන්ම බුදුන් දේශනා කරේ සිතේ නිවීම ගැනයි..ඔබ වහන්සේ විකුර්තිවු ධර්මය පිරිසිදු කරන්න.

  • @nadira8407
    @nadira8407 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-fp9ou3nu3j
    @user-fp9ou3nu3j ปีที่แล้ว

    🙏🙏🙏

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dilrukshivp1667
    @dilrukshivp1667 ปีที่แล้ว

    🙏🙏🙏