WhatsApp and Viber for Computer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @geekmaster3216
    @geekmaster3216 5 ปีที่แล้ว +1812

    කෝ Whatsapp Fans ලා ලයික් කරන්න✌️

    • @bestcomedyforyou1795
      @bestcomedyforyou1795 5 ปีที่แล้ว +2

      th-cam.com/video/gdZ1_IetEws/w-d-xo.html

    • @thummagameplayzone7484
      @thummagameplayzone7484 5 ปีที่แล้ว +2

      th-cam.com/video/0iFauQdfbZk/w-d-xo.html

    • @Diniru776
      @Diniru776 3 ปีที่แล้ว +1

      Api whatsapp

    • @Diniru776
      @Diniru776 3 ปีที่แล้ว

      th-cam.com/channels/vh3nITk9JpdT2Od8We2SSQ.html

    • @Army_Alone17
      @Army_Alone17 3 ปีที่แล้ว

      Whatssapp

  • @yasirusupun862
    @yasirusupun862 3 ปีที่แล้ว +405

    2021 බලන උන් කෝ 😪

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว +46

    වෙන මොනව හිතන්නද මේකත් ඉතිං සුපිරිම තමයි.💪💪💪💪💪💪💪💖💖💖💖💖💖💖

  • @THILINA.
    @THILINA. 4 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊

  • @mahendraattalalakmge8826
    @mahendraattalalakmge8826 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි බොහොම වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තා.

  • @manoriilluppella200
    @manoriilluppella200 3 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි . මට ගොඩක් වෙලාවට documents share karanna wenawa. E welawata mechchara kal kale phone ekata dala share karapu eka. Eka harima wadayak. Thanx

  • @dakshithanawodya3506
    @dakshithanawodya3506 4 ปีที่แล้ว +19

    Thanks bro, නියමයි ගොඩක් වටින වීඩියෝ එකක්👍👍👍

  • @sanjulahirukapriydarshani8578
    @sanjulahirukapriydarshani8578 2 ปีที่แล้ว +1

    Thanks aiye godaaaak wedagt ❤️

  • @chamalmendis4627
    @chamalmendis4627 4 ปีที่แล้ว +5

    මට නම් මේක ගොඩක් වැදගත් වුණා. ඒත් mata bariwunane windows 10 walata download karaganna. Thank you very much 🙏🙏🙏🙏

  • @bironbarthelot9602
    @bironbarthelot9602 3 ปีที่แล้ว +10

    not gonna lie he is a life saver for sri lankan

  • @rivisaranimahogya
    @rivisaranimahogya 5 ปีที่แล้ว +34

    නියමයි chanux අයියේ ❤️❤️❤️
    වැදගත් video එකක් ❤️❤️❤

  • @nujithsathmira9294
    @nujithsathmira9294 2 ปีที่แล้ว +6

    Chanux අයියගෙ වීඩියෝ කවදාවත් unlike කරන්නෙ නෑ......

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 5 ปีที่แล้ว +26

    මමනම් ගොඩාක් කල් ඉදල use කරන්නේ චනුක්ස් bro👍 දන්නැති යාලුවන්ට විටින වීඩීයෝ එකක්

    • @CHAMATHVLOGS
      @CHAMATHVLOGS 5 ปีที่แล้ว

      Harsha Sampath Mawath subscribe krnwada ❤️🔥🙏

  • @achaladeemantha155
    @achaladeemantha155 2 ปีที่แล้ว

    @chanux bro aiye, gameloop or QR scan nokara whatsapp desktop ekata hadaganna kramayak tiyanawada kiyala dennako.

  • @senulakumarasiri8319
    @senulakumarasiri8319 3 ปีที่แล้ว +4

    අයියේ පුලුවන්නම් ස්කෑන් කරන්නේ නැතුව ව්ට්ස්ඇප් එක computer එකට දාගන්න විදිහේ විඩියෝ එකක් ගෙන්නකෝ.. (දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියනකෝ.. ලොකු උදව්වක්.)

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว

    චනූ මල්ලියේ (වට්ස් ඇප් ) එක පෝන් එකක් නැතිව කම්පියුටරයට දාගන්න ක්‍රමයක් තියනවාද? ඒ කොහොමද ? ඉන් පසු කෝල් එකක් ගන්නේ කොහොමද? ඇඩ් කරන්නෙ කොහොමද? අනේ කියල දෙන්නකෝ ඒහෙමත් නැත්නම් මේ සම්බන්දව වීඩියෝ එකක් දාන්නකෝ 💖💖💖💖💖💖🌺🌺🌺🌺👍👍

  • @indumathiderana1425
    @indumathiderana1425 4 ปีที่แล้ว +6

    මම නම් WhatsApp තමා වැඩිපුර Use කරන්නේ....
    මගේ School එකේ වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත්....

  • @mangalagallage7345
    @mangalagallage7345 3 ปีที่แล้ว

    නියමයි සහෝ..
    මගේ phone eke data වලින් laptop eke weda කරන්න පුළුවන්ද. Hotpot natuwa

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 5 ปีที่แล้ว +21

    Supiri chanux aiyee ❤️🔥Oya tamai ape viraya 🙏🤩

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 5 ปีที่แล้ว +2

      87 magen mawath sub karanna bro

    • @CHAMATHVLOGS
      @CHAMATHVLOGS 5 ปีที่แล้ว

      ok aniwa

    • @sahanperera8593
      @sahanperera8593 5 ปีที่แล้ว +1

      Chamath Vlogs Onna mn oyaawa sub kla maawath sub krala comment ekak daanna bro 👍👍✌️✌️

    • @lankanbrotherz7648
      @lankanbrotherz7648 5 ปีที่แล้ว

      machoo matath sub akk dala podi help akk denn math aniva sub karanava

  • @thilakkumara3970
    @thilakkumara3970 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳයි ස්තුුතියි ඔබට

  • @shashikanuwanosdhadajinend3725
    @shashikanuwanosdhadajinend3725 5 ปีที่แล้ว +191

    Aiya මෙහෙම video එකක් නෙමි ඕනේ .පොන් එකක් නැතුව කොහොමද ලැප් එකෙන් WhatsApp , Viber හදනේ කියලා කියලදෙන්න.

  • @srilanka7464
    @srilanka7464 2 ปีที่แล้ว

    Hi ,,, chanuka bro කොහොමද ලොග් off වෙන්නේ whats up කියලා video 1karanna thank you,🙏

  • @dulithapramodrajapakse8943
    @dulithapramodrajapakse8943 5 ปีที่แล้ว +4

    Bluestack Software එකෙනුත් ඔය වැඩේ කරන්න පුලුවන්.Mac Book Walata හරියනවද කියලා Sure නෑ.

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 3 ปีที่แล้ว

    Aiye eka install karanna windows 7, 2GB Ram ekenui puluwan weida.....anivaren reply ekak danna man balann innawa

  • @presentvideocreation5776
    @presentvideocreation5776 4 ปีที่แล้ว +10

    ස්තුතියි!. 😁

  • @gaming-thiwa6436
    @gaming-thiwa6436 2 ปีที่แล้ว

    chanux ekka issara idn inne Kuda 😊

  • @dilshinavodya4009
    @dilshinavodya4009 4 ปีที่แล้ว +21

    aiye 4n eke QR code scan den nathuw kohomd whatsapp log wenne kiyla video ekak dann.....

  • @kavindugimhan4274
    @kavindugimhan4274 3 ปีที่แล้ว

    ayye whatsapp eka 4n eka nethuwa use krnna berida laptop eken?

  • @shabeenasaleem1240
    @shabeenasaleem1240 4 ปีที่แล้ว +16

    Thank you very much chanux bro.

  • @chanakapitakanda5700
    @chanakapitakanda5700 3 ปีที่แล้ว

    Watsapp aiye.Oyage video ekata thanks aiye

  • @manuthaweerasingha6690
    @manuthaweerasingha6690 4 ปีที่แล้ว +11

    Thank you chanux bro.

  • @wasanadvdbluray3143
    @wasanadvdbluray3143 ปีที่แล้ว

    මම ඔයාගේ video එක බලලා Whatsapp කොම්පියුටර් එකට දාගත්තා.මම දිගුකාලයක් පාවිච්චි කලා. ලගදී වැඩ නැතිව ගියා. මගේ windows 10 not genuine.එක නිසාද.

  • @champikakumara2083
    @champikakumara2083 5 ปีที่แล้ว +31

    WhatsApp / Viber මේ දෙකම 4න් එක නැතුව Computer එකේ පාවිච්චි කරන්න බැරිද ?

    • @rishinijayasinghe5327
      @rishinijayasinghe5327 3 ปีที่แล้ว

      ou ekane

    • @damirujayampathi2800
      @damirujayampathi2800 3 ปีที่แล้ว +1

      පුළුවන්....
      Lap/computer eka සම්පූර්ණයෙන්ම Windows අයින් karala ios hari android hari install karanna ඕනේ....

    • @manjulanishantha7226
      @manjulanishantha7226 3 ปีที่แล้ว

      Mama commication ekkata dunna fone eke QR scan karala watsapp contact tika ,eken mage fone eke details ඔක්කොම ekatath yanawada.eka nethikaranna kohomada

  • @dtharuka3906
    @dtharuka3906 3 ปีที่แล้ว

    Bro. Whatsapp aluth update eken psse mobile eke link drvice krna ek touch krt psse pin ekk illanawane? Ekt mokakd krnna one?

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +5

    Thank you very much sir...

  • @madhuweerarathna9311
    @madhuweerarathna9311 2 ปีที่แล้ว +1

    Godak watina video ekak..thnks 👍👍

  • @ashafernando1004
    @ashafernando1004 4 ปีที่แล้ว +9

    නියමයි අයියේ

  • @sithumnawanjana3313
    @sithumnawanjana3313 3 ปีที่แล้ว +1

    Niyamai chanux aiye

  • @chathurashenal6466
    @chathurashenal6466 5 ปีที่แล้ว +5

    වීඩියෝ එක නම් මරු චනුක්ස් අයියා...... 👍👌

  • @chamikasllk9045
    @chamikasllk9045 3 ปีที่แล้ว +1

    Thanks bro. mama whatsapp lap ekata connect kara.😍

  • @TravelForeverSL
    @TravelForeverSL 3 ปีที่แล้ว +10

    Thank you Chanux Bro...👍👌

  • @HansakaGeenethRanjanPH-sh4ly
    @HansakaGeenethRanjanPH-sh4ly ปีที่แล้ว

    Chanux ayye gaming laptops walatath owa download karana widiya kiyannako

  • @sumedaneranjana8515
    @sumedaneranjana8515 3 ปีที่แล้ว +3

    චනුස් අයියේ . ප්‍රශ්නයක් . අපි pc එකට whatshap අරම් එකට zoom clz ලින්ක් එක එවුවම අපිට ලින්ක් එක පෙන්නන් නැත්තේ ඇයි

  • @shewonadinishmi540
    @shewonadinishmi540 2 ปีที่แล้ว +1

    Mac book ekakata Samsung phone ekak connect karanna barida

  • @agoogleuser6452
    @agoogleuser6452 3 ปีที่แล้ว +10

    Clear explanation 😍

  • @viduradinushan9431
    @viduradinushan9431 3 ปีที่แล้ว

    aiye meka ona duraka idan data on karath connect wenawada?

  • @SLDASHMax
    @SLDASHMax 5 ปีที่แล้ว +38

    මම කලින් පවිචිකරලා තියෙනව මට මාර පහසුවක් උනා එක ....

  • @sumudujayathissa4969
    @sumudujayathissa4969 3 ปีที่แล้ว +1

    මේකට ඕනෙ ද ආයි ෆෝන් එකෙන්නුත් වට්සැප් ඩවුන්ලෝඩ් කරගන්න . නැත් නම් ලැප් එකෙන් කරාම ඇති ද ? මට ෆෝන් එකේ වට්සැප් වෙබ් කියලා පෙන්නන්නේ නෑ
    මොකක් ද කරන්න ඕනෙ ?

  • @kirahandipathum4983
    @kirahandipathum4983 3 ปีที่แล้ว +7

    👍 there are so many things to learn.

  • @isira99
    @isira99 3 ปีที่แล้ว

    Godak watinawa ayye tnx ❤

  • @rusirurasan6268
    @rusirurasan6268 3 ปีที่แล้ว +3

    Thank u soo much brother👍🌟💜💗

  • @vichakshananimsara3487
    @vichakshananimsara3487 3 ปีที่แล้ว +1

    Video ekanam ela

  • @musicmusic623
    @musicmusic623 3 ปีที่แล้ว +3

    Thankkkkkk yoouuuuu

  • @susanthkumara1120
    @susanthkumara1120 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකනන් සුපිරි🤓🤓🤓🤓❤️‍🔥❤️‍🔥

  • @suviniaththanayaka23
    @suviniaththanayaka23 3 ปีที่แล้ว +8

    Thank youuu❤️❤️❤️❤️

  • @malaniweerasinghe786
    @malaniweerasinghe786 2 ปีที่แล้ว +1

    හොදටම තේරේනවා කියන්න දෙයක් නැහැ tanku

  • @epicvideos4299
    @epicvideos4299 3 ปีที่แล้ว +7

    ටෙලිග්‍රෑම් එක්ක බලද්දී ඕවා සෙල්ලම් බඩු බං..ඕවා ප්‍රමෝට් කරනවට වඩා ටෙලිග්‍රෑම් ගැන කියලා දියන්😒

    • @anjumadurika3097
      @anjumadurika3097 3 ปีที่แล้ว

      ekanam aththa

    • @oppysoppy3332
      @oppysoppy3332 3 ปีที่แล้ว

      👍❤

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว

      එ බන් teligram pc එකට දාගත්තට පස්සෙ phoen eka conect කරන්න ඔනේ නැද්ද pohen එක නැතුව එන්න පුලුවන්ද?

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว

      Teligram pc එකට දාගත්තම cll ගන්න පුලුවන්ද බන් ..plz reply

  • @kingarthur2202
    @kingarthur2202 3 ปีที่แล้ว +1

    phone eke data off karama phone ekai laptop ekai disconnect wenawada?

  • @heshanpunchihewa9299
    @heshanpunchihewa9299 3 ปีที่แล้ว +6

    Whats app computer එකෙන් විතරක් යන්නේ කොහොමද 🙏🙏

  • @ravinduadeesha5234
    @ravinduadeesha5234 3 ปีที่แล้ว +1

    whatsapp patte chanux ayye oya supiri oyage hame vidio ekkakme preyogenevath

  • @skillhublk
    @skillhublk 5 ปีที่แล้ว +30

    එක දෙයක් කිවුවෙ නෑනෙ.
    මේ දේකේම computer එකෙන් වැඩ කරද්දි පෝන් එකත් ඔන් ලයින් තියා ගන්න ඔනේ කියල

    • @chamikafernando2058
      @chamikafernando2058 5 ปีที่แล้ว +7

      whats app waladinam 0nline inna 0ni...viber nam online inna oni ne

    • @dineshmadusanka8545
      @dineshmadusanka8545 4 ปีที่แล้ว +2

      @@chamikafernando2058 හරියට හරි.

    • @thusharasampath9254
      @thusharasampath9254 4 ปีที่แล้ว +1

      Whats app vidiyo call ganna ba

    • @dinuwa_lkbeatz5481
      @dinuwa_lkbeatz5481 4 ปีที่แล้ว +1

      @@anjana3747 ehh kiyanne bn pc eken whatsapp use karanakota phone eka online thiyenndath ooneda

    • @itzy3425
      @itzy3425 4 ปีที่แล้ว

      @@dinuwa_lkbeatz5481 Ow

  • @dilmisathsarani3575
    @dilmisathsarani3575 3 ปีที่แล้ว +1

    Super

  • @bentotapragathi9881
    @bentotapragathi9881 3 ปีที่แล้ว

    Phone eke sambandayak nathuwa laptop ekata Whatsapp danne Kohomada kiyala video ekak dannako ayye...

  • @prasadjeewantha7564
    @prasadjeewantha7564 4 ปีที่แล้ว +21

    ලැප් එකෙන් whats app. Call ගන්න බැරිද?

  • @පෑඩ්පොඩ්ඩා-ච3ළ
    @පෑඩ්පොඩ්ඩා-ච3ළ 3 ปีที่แล้ว

    අයියේ........
    දැන් අපි වට්ස් ඇප් ලොග් වෙලා තීන්නෙ ෆෝන් එකෙන්නම්...ලැප් එකට වට්ස් ඇප් අරගෙන ලොග් වෙලා අර එකවුන්ට් එකෙම්ම ඊටපස්සෙ ෆෝනෙකෙන් වට්ස් ඇප් ඇප් එක අන්‍ඉන්ටෝල් කරාම ලැප් එකෙනුත් යන්න බැරිද...🤔🙄🤔🙄

  • @skdautosupply7260
    @skdautosupply7260 3 ปีที่แล้ว +6

    සුපිරියි👍😀

  • @darshanaperera7866
    @darshanaperera7866 2 ปีที่แล้ว

    Please , මට දැනගන්න පුලුවන්ද වට්ස් ඇප් වලින් කෝල්ස් ගන්න හැන්ඩ් ෆීරි එක කොම්පියුටර් එනට කනෙක්ට් කරලා පුලුවන්ද ? ඒ කොහොමද?

  • @kavindudilshan9212
    @kavindudilshan9212 4 ปีที่แล้ว +3

    Patta

  • @nishu7979
    @nishu7979 2 ปีที่แล้ว +2

    Thank you aiye ❤

  • @thusharimallawarachchi9858
    @thusharimallawarachchi9858 4 ปีที่แล้ว +7

    අයියේ ඔයා නම් පට්ට thank you

  • @nimeshedirisingha6346
    @nimeshedirisingha6346 3 ปีที่แล้ว

    meke privecy,security eka kohomada. Url ekakin use karanawanm. Ape data information wena ayata ganna puluwanda?

  • @sltechnicalsociety8931
    @sltechnicalsociety8931 4 ปีที่แล้ว +6

    Aiye WhatsApp viber download karaddi samanyayen GB kiyak vithara yaida

  • @isankahettiarachchi530
    @isankahettiarachchi530 3 ปีที่แล้ว +1

    Thanks malli

  • @ToDoHUBLK
    @ToDoHUBLK 5 ปีที่แล้ว +17

    Eeka patta chanux bro❤️🔥💪

  • @sathsarahasaranga680
    @sathsarahasaranga680 3 ปีที่แล้ว

    අයියෙ computer eketa phone software ekak install karanna puluvanda e kohomada

  • @nipunnethmina9135
    @nipunnethmina9135 4 ปีที่แล้ว +6

    whatsapp තමා බ්‍රෝ...................😎😄😄😏😃😃😃👊🙋

  • @ppdoo7421
    @ppdoo7421 2 ปีที่แล้ว

    ikmanata reply ekak oni mekata aiye.mage phone eka awulak wela company yawwa.computer ekata hadagena tiyenne,whatsapp.eth aye qr scan karanna kiyanawa dan machine eken log wenna.phone eka laga nane dan..mage business okkoma natara wela.computer eken whtsapp ekata log wenna widiyak nadda/

  • @tharushiwijekoon3967
    @tharushiwijekoon3967 4 ปีที่แล้ว +5

    Mge whatsapp acc eka lap ekata wda na nee

  • @kanchananawarathne3148
    @kanchananawarathne3148 3 ปีที่แล้ว

    Laptop 1 WhatsApp wadakaran natte ei? Kohomada ayeth install karanne?

  • @gayansadakalum8734
    @gayansadakalum8734 4 ปีที่แล้ว +4

    aiye phone ekak natuwa acount hadane kohomada

  • @ishanthaherath7489
    @ishanthaherath7489 3 ปีที่แล้ว

    Aiye Windows 7 eken WhatsApp download karanna bane. Kirnel 32 dill kiyala watenawa

  • @rooraga-dance9789
    @rooraga-dance9789 5 ปีที่แล้ว +19

    whatsapp❤️❤️

  • @nishandarshana4315
    @nishandarshana4315 3 ปีที่แล้ว

    phone එකේ තියන yo whatsapp එකට pc එකේ normal whatsapp install කරොත් surporte කරනවද bro

  • @ekanayakaekanayaka953
    @ekanayakaekanayaka953 3 ปีที่แล้ว +5

    Microsoft team app එකෙන් කොහොමද computer එකෙන් online class එකකට join වෙන්නෙ.

  • @spencergt2181
    @spencergt2181 2 ปีที่แล้ว

    Thnks bro aeke mate godek udev una

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @hettiarachchisunethra2429
    @hettiarachchisunethra2429 3 ปีที่แล้ว +1

    SUPER

  • @SanjulaMadhuka
    @SanjulaMadhuka 5 ปีที่แล้ว +8

    Great job brother. Keep it going on. Good luck. 👍

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 3 ปีที่แล้ว

    Thnks chanux....

  • @SasinduDewmin
    @SasinduDewmin 3 ปีที่แล้ว +5

    ❤❤❤❤🙏

  • @renukadamayanthi4806
    @renukadamayanthi4806 3 ปีที่แล้ว +1

    Thank you for support

  • @jagathjagath5881
    @jagathjagath5881 2 ปีที่แล้ว +1

    Lap ekata icon ekak vidihata WhatsApp tiygane kohomada

  • @lakshanandradi4746
    @lakshanandradi4746 3 ปีที่แล้ว

    Aiye WhatsApp web eke sync wela tiyena devises monawada kiyala balanne kohomada

  • @tharakahasitha
    @tharakahasitha 3 ปีที่แล้ว +1

    Whatsapp log wenna hema welema qr scan karanne nethuwa system ekak nedda?

  • @gamingrider5696
    @gamingrider5696 2 ปีที่แล้ว +2

    Ela kiri chanux ayiye.. ❤️❤️

  • @randimaharshani8106
    @randimaharshani8106 3 ปีที่แล้ว

    4n eke thiyena wsp app eke fingerprints thiyenaw nam eka ain karanna oneda. Wsp app eka laptop ekata demmama app eka open karanna beri weida fingerprints thiyena nisa

  • @විනිවිදවිචාරය
    @විනිවිදවිචාරය 3 ปีที่แล้ว

    මචන් වින්ඩෝස් 10 පාවිච්චි කරන desctop එකකට වට්සඇප් දාගන්නෙ කොහොමද.. මම download කරා මචන්.. කරලා install කරන්න ගියාම run කරන්න කියනවා. Run කරාම error එකක් එනවා. හේතුව මොකද්ද plz මචන් තරහා නැතුව කියලා දෙන්න පුලුවන් ද පුතාට clz එකට zoom app එක දාගන්න ඕනෙ

  • @Dreamygirl2005
    @Dreamygirl2005 ปีที่แล้ว

    ayye mama phone eken hotspot dl thamai laptop ekenuth wada karanne watsapp eka phone eken scan krnn bane phone eke normal data walin

  • @sithusithu8123
    @sithusithu8123 3 ปีที่แล้ว

    Api online hari deta on karana welawa phone eke save wenawada. Ehema save wenawanm kohomada delete karanne kiyala denna ko

  • @nilupulphotovidio4603
    @nilupulphotovidio4603 ปีที่แล้ว

    වෙබ්සයිට් එකෙන් video call voice call ගන්න හැකියාවක් නෑ නේද ඒකට ඇප් එක දාන්න ඔනිද