දිනූ ජනපතිගේ පාර්ලිමේන්තුවේ ප්‍රබලයන් වෙමු... || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 446

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 หลายเดือนก่อน +46

    ඔබ තුමාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවනවා අපි ❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් parliament එකේ සිටිය යුතු තවත් කෙනෙක් ..👍

    • @ytsho
      @ytsho 2 หลายเดือนก่อน

      😂😂 පක තමා යවන්නේ 😂😂 TH-cam හිගන්නෙක් 😂​@@shanthijayamanna3255

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      සාදාරණයි නම් ඉංදියන් බෞද්ධ නොවන ලංකාවේ අයව ගන්නවානම් මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ, හිංඳු අයවත් ගන්න.

    • @NPPJVP
      @NPPJVP 2 หลายเดือนก่อน +1

      ජනාධිපතිවරණයෙන් කොහොමද පාර්ලිමේන්තු යන්නේ

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 2 หลายเดือนก่อน +11

    මම මෙච්චර කාලයක් බලාගෙන හිටියෙ මේ අවස්තාව එනකල් . මම අනිවාර්යයෙන් ඔබතුමා සමග ඉදිරි ගමනට එකට හිටගන්නවා.

  • @nisalaarana7033
    @nisalaarana7033 2 หลายเดือนก่อน +28

    ඇත්තටම විශ්වාසයි,ඔබතුමා සැබෑ රජෙක්,අපේ නායක තුමාට ජයවේවා!

  • @DileepaMadushanka-jd6to
    @DileepaMadushanka-jd6to 2 หลายเดือนก่อน +23

    මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති 😊❤ සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට මගේ මනාපය ඔබ තුමාට 😊 ❤💪💪🙏

  • @LalSomachandra
    @LalSomachandra 2 หลายเดือนก่อน +15

    මම ලංකාවේ හිටියනම් ඔබ තුමාට උපරිම සහයෝගය දෙනව ඒත් මගේ පෞලේ චන්ද ඔබ තුමාට අරන් දෙනව. ජයවේවා 🦅🦅🦅❌❌❌

  • @ashendimalka4664
    @ashendimalka4664 2 หลายเดือนก่อน +27

    තෙරුවන් සරණයි වෙදමහත්තයා ...ස්වස්ථි සිද්ධම් ....🙏☸️🍃❤️👑️🇱🇰

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 หลายเดือนก่อน +16

    හරියට හරි.දක්ෂ දරුවෝ එකතු වේවා.අනාගතය සුභ වේවා.

  • @Chamarachamara-eo5hh
    @Chamarachamara-eo5hh 2 หลายเดือนก่อน +22

    තෙරුවන් සරනයි වෙද මහත්තයා ජය වේවා

  • @KavisaraGayanidu
    @KavisaraGayanidu 2 หลายเดือนก่อน +10

    අප ඔබතුමන් සමගයි.ඔබතුමන්ට ජය❤ හෙළ බිමට ජය❤ තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @SamanKumara-yw4db
    @SamanKumara-yw4db หลายเดือนก่อน +1

    ඔබතුමා කරන වැඩේට මගේ උපරිම සහාය මම දැනට කුවෙට්රාජයේ සිටින්නේ මේ ජනාධිපතිවරණ මට එන්නට බැහැ ඊළඟ මැතිවරණයේදී ඔබතුමාට උපරිම සහාය මගින් ඔබ වැනි පුද්ගලයෙක් තමයි මේ රට හදන්න පුළුවන් ඔබට ජයෙන් ජය විශ්ව ශක්ති බලයෙන් ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි

  • @SamanKumara-yw4db
    @SamanKumara-yw4db หลายเดือนก่อน

    ඔබතුමා කියන විදියට ඔය වැඩපිළිවෙල සාර්ථක වැඩපිළිවෙලක් මම හිතනවා අනිත් දේශපාලුවෝ වගේ වචනයේ රචනය නොකර වචනය වචනය විදියට ක්‍රියාත්මක කරයි කියලා අපේ රටට මෙවැනි රජෙක් අවශ්‍යයි ජයෙන් ජය තෙරුවන් සරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +10

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 2 หลายเดือนก่อน +11

    ජයවේවා අපේ අභීත නායකයාට... අදරෙයි අපි හැමෝම.. ❤️🦅🙏

  • @animalfarm-thambiyagama.6855
    @animalfarm-thambiyagama.6855 2 หลายเดือนก่อน +13

    තෙරුවන්සරනයි ඔබතුමන්ට..අපි ඔබ සමගයි..

  • @nilminifernando5548
    @nilminifernando5548 2 หลายเดือนก่อน +8

    සත්‍යයි සියල්ල නිවැරදි විය යුතැ කාලය ඹබතැමාට බාරයි 🙏🇱🇰❤️ හෙලයේ අභිමානවත් එකම රජිදානෝ 🙏🇱🇰❤️ ආයුෂ බොහෝ වෙිවා තෙරැවන් සරණයි

  • @ChamikaPrabath-r5g
    @ChamikaPrabath-r5g 2 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ ගමන පැහැදිලියි ජය නියතයි

    • @teroshanlakmal7499
      @teroshanlakmal7499 หลายเดือนก่อน

      Janadipathiwaraneta kidenek chande denawada kiyalawath dannethuwa mehema comments dana epa

  • @kolinpriyankara2294
    @kolinpriyankara2294 2 หลายเดือนก่อน +4

    දියසෙන් ට මොනවද උනේ කියල වෙනම වැඩසටහනක් කරන්න වෙදමහතානෙනි....ස්තුතියි❤❤

    • @samudyaadikari2228
      @samudyaadikari2228 2 หลายเดือนก่อน

      Diyasen tamai avith inne

    • @lakshithaasangalakshithaas1241
      @lakshithaasangalakshithaas1241 2 หลายเดือนก่อน

      @@samudyaadikari2228 අනිවාර්යයෙන් සහෝදරයා 👍👍👍👍👍

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි 🙏🙏🙏 සියලුදෙවි පිහිටයි❤❤❤❤ ජයවේවා වෙදමහත්මයා...👍👍👍👍

  • @kgwijesooriya9108
    @kgwijesooriya9108 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ සිව්හෙලයේ නායක යාට

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා මුළු සිව්හෙළේම ඔබට බාරයි ආයුෂ බොහෝ වේවා🙏🙏🙏🙏

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 2 หลายเดือนก่อน +10

    ජය නියතයි අපේ වෙද මහත්තයා. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි!!!ඔබතුමාට ජයෙන් ජයම වේවා!!!❤❤❤❤❤

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 2 หลายเดือนก่อน +3

    ජයවේවා ඔබතුමාගේ සියලු අපේක්ශාවන් ඉටු වේවා 🙏🙏🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน +17

    අපිටත් රජෙක් පහලවේ තෙරුවන් සරණයි 🙏🙏

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි වෙදමහත්තයා , ජයෙන් ජය ❤ 🙏

  • @H.v.premarathna
    @H.v.premarathna 2 หลายเดือนก่อน

    පරාර්තකාමි බුද්ධිමත් පිරිසක් තෝරගමු

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 2 หลายเดือนก่อน +2

    අපගේ මතු අනාගත පරපුරට මේ ගෞතම සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ලංකාද්වීපයත් බබළවන සැබෑ සත්පුරුෂ රජු ඔබයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SamanKumara-yw4db
    @SamanKumara-yw4db หลายเดือนก่อน

    මා හිතවත් මගේ අයට මා දන්නා අයට මා දැනුවත් කළ ඈත රට හදන එකම රජු ඔබයි කියා මා සමග සම්බන්ධ වෙන සෑම කෙනෙකුටම ඔබ කරන වැඩපිළිවෙල කියා ඇත එය ශක්තියක් විදිහට ඔප්පු කරන විදියට වැඩ කරමු ඔබතුමා සීයට ලක්ෂයක් විශ්වාසයි මේ විශ්වාස කරන අන්තිම කෙනත් පළවෙනි කෙනත් ඔබතුමා ඔබට ජයෙන් ජය තව මාස පහකින් මම රටට එනවා එවිට ඔබට මාගේ උපරිම සහාය ජය ශ්‍රී

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @HarshaNalin-x5e
    @HarshaNalin-x5e 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏💗❤

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 2 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි !ඔබතුමා අපේ බලාපොරොත්තුව ,මව්බ්මේ අනාගතය වෙනුවෙන් රජ වියයුතුයි,විශ්වයට ස්තුති

  • @samindagunawardana9876
    @samindagunawardana9876 2 หลายเดือนก่อน +6

    යලි රාවන යුගයක් ගොඩනගා වැටී ඇති රට සාමූහිකව ගොඩ ගමු
    එයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ තුමාට ලැබෙවා

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @roshanindika9406
    @roshanindika9406 2 หลายเดือนก่อน +4

    උතුම් වු විශ්වයේ ආශිර්වාදයත් උතුම් වු තෙරැවණේ ආශිර්වාදයත් ලබේවා ඔබ තුමන්ට ...!

  • @hectordias8087
    @hectordias8087 หลายเดือนก่อน

    ජයවේවා

  • @asokajayasinha8955
    @asokajayasinha8955 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට දීර්ඝයු වේවා තෙරුවන් සරණයි මහත්මානනි ඔබතුමාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි වෙදමහත්තයා දීර්ගායුශ ලැබේවා...🙏❤️🙏

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤ ජයම වේවා..ජයම වේවා .......

  • @thusithapathirana5714
    @thusithapathirana5714 2 หลายเดือนก่อน +6

    සුවපත් වේවා.....! ඔබට ජය වේවා..!

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5ny 2 หลายเดือนก่อน +4

    ඡයවෙිිවා ඡයවෙිිවා ඡයවෙිිවා

  • @seetha25
    @seetha25 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @W.udayangani
    @W.udayangani 2 หลายเดือนก่อน

    හදවතින්ම සුබ පතමි!
    තෙරුවන් සරණයි!

  • @prasannasubasingha5646
    @prasannasubasingha5646 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි .වෙද මහත්තයා ❤️

  • @samindagunawardana9876
    @samindagunawardana9876 2 หลายเดือนก่อน +4

    දුප්පත් ජනතාව පොහොසත් කරන වැඩපිළිවෙළක් කරමු

  • @wimaljayarathna5968
    @wimaljayarathna5968 2 หลายเดือนก่อน

    ජය ❤

  • @Rathnayaka-d6r
    @Rathnayaka-d6r 2 หลายเดือนก่อน +3

    ජයවේවා දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි ඔබ තුමාට

  • @shalinishalini9929සංජීව
    @shalinishalini9929සංජීව 2 หลายเดือนก่อน +8

    බුදුසරණයි වෙද මහත්තයා 🙏🙏🙏 ජය නියතයි

  • @lilykuruppu8418
    @lilykuruppu8418 2 หลายเดือนก่อน +7

    ඔබ තුමා රටට ඇවැසිම කාලයයි . ජයවේවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සියළුම පාර්ථනා වන් ඉටුවේවා.. තෙරුවන් සරණයි.. සුමන සමන් දෙවිදුන් ගේ පිහිටයි. 🙏🙏🙏

  • @prasannalakmal8916
    @prasannalakmal8916 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි වෙදමහත්තයා ♥️♥️ 🙏🙏🙏 ජය

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 2 หลายเดือนก่อน +2

    ජයශ්‍රී දීර්ඝායු වේවා❤

  • @MayuraMahesh-vn9pr
    @MayuraMahesh-vn9pr 2 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @hgperera6038
    @hgperera6038 2 หลายเดือนก่อน

    උතුම් තෙරුවනේ පිහිට අාශිර්වාදය රැකවරණය ඔබතුමාට ලැබේවා !!! 🙏

  • @lakshithaasangalakshithaas1241
    @lakshithaasangalakshithaas1241 2 หลายเดือนก่อน

    අපේ අනාගතය වෙනුවෙන් ඔබට ජය පතමි .👍👍👍👍👍👍

  • @ඉසුරුඔටෝ
    @ඉසුරුඔටෝ 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ වෙදමහත්තයා

  • @3brothers293
    @3brothers293 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!ඔබතුමාට ජයෙන් ජයම වේවා!!!

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +9

    සැප්තැම්බර් මාසයේ 21 දින වෙනකොට බෞද්ධයන්ට නැණ නුවණ පහළ වේවා ප්‍රඥාව දියුණු වේවා ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු රට ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට දක්ෂ ආධ්‍යාත්මික නායකයා ඔබ බව පෙනේවා දැනේවා හැගේවා..
    නොසිතූ විරූ අයුරින් සියල්ල වෙනස් වී මේ උතුම් විශ්ව ස්වභාව ධර්මයේ ආශීර්වාද ලැබේවි.. 🌻🌞🌻🌞🌞🌞🌞🌞

    • @pradeepravi6108
      @pradeepravi6108 2 หลายเดือนก่อน +2

      එය එසේම වේවා.....

    • @samudyaadikari2228
      @samudyaadikari2228 2 หลายเดือนก่อน +1

      Wishwayata sthuthii 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanathrohana914
    @sanathrohana914 2 หลายเดือนก่อน +1

    Good & Perfect Proposal

  • @pushpachandani5917
    @pushpachandani5917 หลายเดือนก่อน

    අපේ eduranani obata ජයවේවා

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5ny 2 หลายเดือนก่อน +1

    අපි හැමදාමත් ඔබ තුමා සමගයි ඡයවෙිිවා ඡයවෙිිවා ඡයවෙිිවා දිරිඝායු වෙිිවා

  • @slshadow6617
    @slshadow6617 2 หลายเดือนก่อน +2

    අපි ඔබ සමගයි වෙදමහත්තයා ❤ 🇱🇰🙏

  • @bandarahrcs3731
    @bandarahrcs3731 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා...

  • @DilipKatu-ym1po
    @DilipKatu-ym1po 2 หลายเดือนก่อน +6

    දමිළ ,මුස්ලිම් දරැවන්ටත් ඔවුන්ගේ භාෂාවලින් මෙම පනිවිඩය ජනගත කලානම් ඔවුන්ගේ දක්ෂයොත් ඹබතුමා සමග එකතු වෙයි.🙏

    • @sasindulalantha9154
      @sasindulalantha9154 2 หลายเดือนก่อน

      හොඳ අදහසක්

    • @ytsho
      @ytsho 2 หลายเดือนก่อน +1

      ​@@sasindulalantha9154😂😂 ගොන් ආතල් ගන්න එපා බං 😂

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    අපි ටත් රජෙක් පහල වේවා අනොජ්ද සිල්වා හෙළ වෙද මහතා රජ කරවමින් අපේ රට ගොඩ යවමු 🙏🔵🔵🔵🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 หลายเดือนก่อน

    Obathumata.jaya.niyathai

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b 2 หลายเดือนก่อน +1

    ජයවේවා ✊

  • @nisalkalubowila6200
    @nisalkalubowila6200 2 หลายเดือนก่อน +2

    ජයධරණි... තෙරුවන් සරණයි දීර්ගායු...
    ත්‍රෛනිකායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කොට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න....

  • @dusharasuraweera194
    @dusharasuraweera194 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා

  • @KanthiHitihamu
    @KanthiHitihamu หลายเดือนก่อน

    Jaya jaya jaya

  • @vijithamalani4676
    @vijithamalani4676 2 หลายเดือนก่อน

    ඔබ තුමා සිතන පතන සියල්ල ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .🙏

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 2 หลายเดือนก่อน +4

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰 🗳️2024 නියත ජනපති🗳️

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @nadeeshanisandareka9214
    @nadeeshanisandareka9214 2 หลายเดือนก่อน +5

    🙏ජය

  • @DiluniDragon
    @DiluniDragon 2 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කෙ විඩියෝව. මලිමාවට දෙන්න හිටපු චන්දය වෙනස් උනා... ❤️

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 2 หลายเดือนก่อน

      අපරාදෙ.මේ බයිලා අහන්න එපා..මෙයාලා දියසෙන් එනවා කිය කිය අපිව රැවැට්ටුවා...කුමේරා කියල අපිව රැවැට්ටුව..මේ බයිලා නිකන් අහන් ඉන්න හොදයි.

    • @lakshithaasangalakshithaas1241
      @lakshithaasangalakshithaas1241 2 หลายเดือนก่อน

      නියමයි 👍👍👍👍👍👍

    • @asanthaathukorala9403
      @asanthaathukorala9403 2 หลายเดือนก่อน

      එල, ජයවේවා සිව්හෙලයට ❤❤❤❤

  • @soosoo8801
    @soosoo8801 2 หลายเดือนก่อน

    බුදු සරනයි ජය නියතයි

  • @purawasiyapurawasiya9993
    @purawasiyapurawasiya9993 2 หลายเดือนก่อน

    ජය වේවා.... අපි ඔබට සහයෝගය දක්වනවා

  • @dinesh42949
    @dinesh42949 2 หลายเดือนก่อน

    ජය වේවා ඔබ තුමාට...

  • @subadradissanayake531
    @subadradissanayake531 2 หลายเดือนก่อน +5

    මා යෝජනා කරනවා තිලක් කන්දේගම මහතා

  • @neelralapulperera6453
    @neelralapulperera6453 2 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි ඔබ තුමාට. ජය වේවා

  • @RusiruLakmal123
    @RusiruLakmal123 2 หลายเดือนก่อน

    ජය වේවා ! ... බුදුසරණයි 🎉🎉🎉🎉🎉🎉🎉.

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 2 หลายเดือนก่อน +10

    ජයශ්‍රී
    තෙරුවන් සරණයි ❤

  • @forextrading7330
    @forextrading7330 หลายเดือนก่อน

    Math kamathi oba tumage sanwidanayata badenna.

  • @dammikawasanthi7428
    @dammikawasanthi7428 2 หลายเดือนก่อน +2

    වෙදමහත්තයා ඔබට ජය වේවා

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge 2 หลายเดือนก่อน

    . ජයෙන් ජය

  • @gaminimadanayake4332
    @gaminimadanayake4332 2 หลายเดือนก่อน

    oba thumata shakthiya lebewa

  • @bhanukashiran3066
    @bhanukashiran3066 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarianusha-tj8jf
    @kumarianusha-tj8jf 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !

  • @samindagunawardana9876
    @samindagunawardana9876 2 หลายเดือนก่อน +2

    හාමුදුරුවන්ගෙ විනය පිහිටුවා ගමට වැඩ ඇති පන්සලක් බිහි කරමු
    සියලු ආගම් වලට නිදහසේ තම කටයුතු කල හැකි ආගමික පසුබිමක් නිර්මාණය කරමු

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 หลายเดือนก่อน

    helayata jaya wewa........🙏🙏🙏🙏🙏.......

  • @pushpaikanthi9785
    @pushpaikanthi9785 2 หลายเดือนก่อน

    ආදරෙයි ජයවේවා

  • @chathr123-r1d
    @chathr123-r1d 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමන්ට❤️❤️

  • @Helaya803
    @Helaya803 2 หลายเดือนก่อน +4

    දීර්ඝායු වේවා තෙරුවන් සරණයි අපේ වෙදමහත්තය ❤

  • @siwhela_deshaya
    @siwhela_deshaya 2 หลายเดือนก่อน

    🙏🙏 * අනෝජ් ද සිල්වා හෙළවෙදදුරු * 🦅🦅🦅 රාජාලියා ලකුණින්... 🙏🙏

  • @HashanBuddhika-w3u
    @HashanBuddhika-w3u 2 หลายเดือนก่อน

    ජයවේවා ......💗🦅

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 หลายเดือนก่อน +17

    හෙලයේ අභිමානවත් ප්‍රතිපත්තිගරුක විශ්වයේ දැනුම පිරි අපේම උරුමයන් තුලින් මනුෂ්‍ය වර්ගයා සුවපත් කරන අපේ කාලයේ යුග පුරුෂයාණන් ඔබයි සිව්හෙලයේ....දීර්ඝායු වේවා ....!

  • @ThanujaKarannagoda
    @ThanujaKarannagoda 2 หลายเดือนก่อน +8

    ජය වේවා වෙද මහත්තයා

  • @helabimatv1
    @helabimatv1 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමාට.. ජය නියතයි...

  • @hello.........6472
    @hello.........6472 หลายเดือนก่อน

    අපේ ජනපති ඔබයි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 2 หลายเดือนก่อน

    පාර්ලිමේන්තව අල්ලගෙන තමාගෙ වාසියට අර පැත්තට මේ පැත්තට පැන පැන ඉන්න
    වයසක මිනිස්සු ටික වෙනුවට රටෙ අනාගතය බාර අරගෙන රටෙ මිනිස්සුන්ට සහනයක්
    ලැබෙන විදියට සියලු දෙ දියුණු කරන්න පුලුවන් තරුන පිරිසක් මෙතුමා සමග එකතු වෙවා !!!

  • @chandikakdr4441
    @chandikakdr4441 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ‍ට