හැම දෙයක්ම වෙන්නෙ පෙර කරපු කර්මයට ද? | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏..

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    පින්වත් අපගෙ ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏🙏🙏

  • @manujwpoornima9394
    @manujwpoornima9394 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට ඈතක නොගොස් නිවන් දකින්න මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @usharamanayake6512
    @usharamanayake6512 ปีที่แล้ว

    ඔබ ඔබ වහන්සේටත් හැකි ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
    සාදු සාදු සාදු

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏සම්මා සම්බුදු සරණයි ..!!!🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!!🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @isharagayathri3541
    @isharagayathri3541 ปีที่แล้ว

    මේ දැන් මගෙ හිතින් හිතුව පින්වත් ස්වාමින්වහන්සේ නිවන්දකින්නම හෙතු වේවා කියල අපට කියාදුන් කියාදෙන දහම් කරුනු වෙනුවෙන්🙏🙏🙏🙏

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!!

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 ปีที่แล้ว

    සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 ปีที่แล้ว

    Sadu sadu sadu.theruvansaranaye swaminvahansa.

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා!🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

    • @nirmalirenuka7825
      @nirmalirenuka7825 ปีที่แล้ว +3

      Sadu sadu sadu theruwan saranai namo buddaya

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว +1

      @@nirmalirenuka7825 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @AnuradhaMadu
    @AnuradhaMadu ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @J......M
    @J......M ปีที่แล้ว +1

    අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා දහම් කරුණු සරලව පහදා දේශනා කරන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! දීර්ඝායුශ වේවා!!! තෙරුවන් සරණයි!!!🙏🌼

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 ปีที่แล้ว +1

    Bana ahana gaman nirapekshathwaye maga e banath ahanna..🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 8 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu! Theruwan Sarani Swaminwahanse!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🏵🏵🏵👏👏👏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +2

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ๬🙏🙏🙏🌼🌼🌼😊

  • @SakunthalaSeneviraththa
    @SakunthalaSeneviraththa ปีที่แล้ว

    නමෝ budaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏 swmeen wahansa ඔබ වහන්සේ apata .munagehenna tibune meeta බොහෝ kalakata perai. Ape awssanawa. Den mama mahamunawe swameen wahanselaga darm fdesnaahanawa.. mahsmeuna wasee suiyalu ස්වාමීන් wahsnselatta me gautama budda sadanaya pawatina kalatyedi nirwana අවබෝධ වේවා !

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว +2

    Namo buddaya theruwan saranai uthum u maha sangarathnayata mage gawrawadara wandanawa wewa sadu sadu sadu...uthum u maha sangarathnaya niduk nirogi suwa deerga ausha sampath labe...suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu namo buddaya

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว

    Uthum darma danaya labadun siyaluma denatath niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalilakmali54
    @lakmalilakmali54 ปีที่แล้ว +1

    නමො බුද්ධාය !🙏🙏🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉තෙරුවන් සරණයි 🎉

  • @tharangadilhani5429
    @tharangadilhani5429 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කයේ දුක් දුරුවේවා සිතේ දුක් දුරුවේවා සිතේ සතුට වඩා වර්ධනය වේවා කායික මානසික සුවය ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dilhani20
    @dilhani20 ปีที่แล้ว

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 6 หลายเดือนก่อน

    Sadu.sad.sadu

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @usharamanayake6512
    @usharamanayake6512 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්ස මිත්‍යා දෘෂ්ටිය පැරණි කර්මයක් නොවුණට සංසාර පුරුද්දක් විය හැකිද.
    අපට අනුකම්පාවෙන් පහදා දෙන් සේක්වා.

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว

    13:00 25:00 40:00 42:00

  • @udayabandara620
    @udayabandara620 ปีที่แล้ว

    නමෝ බුද්ධාය අපේ හාමුදුරුවනේ, මම ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරන ගමන්, බණකට ඇහුන්කන් දෙනවා..බස් එකේ වැඩට යද්දි bloototh එකෙන් බණක් අහගෙන යනවා..ඒක ධර්මයට අගෞරව කිරීමක්ද?

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda1973 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 ปีที่แล้ว

    🙏🙏🙏

  • @NamalRathnayaka-bp3nk
    @NamalRathnayaka-bp3nk ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 ปีที่แล้ว

    🙏🙏🙏