අතුපතු ගෑමේ පිරිසිඳු කිරීමේ විපාක | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
    #සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
    fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
    Web site:www.shraddha.l...
    TH-cam:www.youtube.co....
    Facebook:www.facebook.c....
    Programs: / lakviru-radio

ความคิดเห็น • 177

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @krishanihettiarachchi4909
    @krishanihettiarachchi4909 ปีที่แล้ว +130

    මමත් හැමදාම (දැනට අවුරුදු 5ක්) බෝදින් වහන්සේ ලග අතුපතු ගා පිරිසිදු කරනවා.බෝදින් වහන්සේට හැමදාම බුද්ද ජුජාව තියෙනවා .පැයක් පමණ බුදුගුණ,පිරිත් කියා මගේ තාත්තාට , මතත්තයාට ,පුතාට ,හැමදෙනාටම සෙත් පතනවා.දිනපතාම බණ අහනවා.තව තව මාහට පිංකරගන්න ලැබේවා !මේ ආත්මයේම නිර්‍ර්වාණය අවබෝධ කරගන්නම ලැබේවා !!!!

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @Dammikaweerasingha-d6n
    @Dammikaweerasingha-d6n 2 หลายเดือนก่อน

    ගරු ස්වාමින් වහන්සේ ගේ උතුම් වූ දර්ම දේශනා අහලා මගේ සිත දහමටම යොමු උනා මමත් බෝමලුව පිරිසිදු කරනවා.ඔබවහන් සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ivonkadilhani6786
    @ivonkadilhani6786 11 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏
    Oba wahnsata dirgaausa labawa taruwan saranai 🙏🙏🙏

  • @sanjayadulip2380
    @sanjayadulip2380 ปีที่แล้ว +1

    🙏🙏🙏
    පින්වත් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
    සාදු ...! සාදු ....!! සාදු .....!!!

  • @SemithaHettiarachchi-br5cx
    @SemithaHettiarachchi-br5cx ปีที่แล้ว +1

    Mage namaskaraya wewa

  • @MasiFanando
    @MasiFanando ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kanthiranathunga-zf6wg
    @kanthiranathunga-zf6wg ปีที่แล้ว +1

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා දීර්ඝයු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda ปีที่แล้ว +4

    Pinwath oba wahanseta budu saranaii🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @stcell3564
    @stcell3564 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu mamath bo malu athulu psnsal pirididu karanawa. Oba wahanseta pin labewa.

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 ปีที่แล้ว +7

    Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @sampathsameera53
    @sampathsameera53 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰 niduk nirogi suwaya labeewa swamin wahanse!!!

  • @ruwankumara7549
    @ruwankumara7549 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage anubudu mihidu maha rathan wahansata mage namaskaraya wewa sadu sadu sadu

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ruwankumara7549
    @ruwankumara7549 ปีที่แล้ว +2

    Sadu sadu sadu mage pinwath kalyanimitthra mahasangaratthnayata mage namaskaraya wewa sadu sadu sadu

  • @mallikakumari5813
    @mallikakumari5813 4 หลายเดือนก่อน

    ObawahansetA.DEERGAUSA.LBEWa.niwsnsampaththiya.udawewa.obawahanseta.thwA.thwath.darma.desana.kireemata.labewa.shdu.shadu.shadu.🎉

  • @rupiadjei4444
    @rupiadjei4444 ปีที่แล้ว +2

    Pinwath Welimada Shadda Seela suwamin wahanseta utum chaturarya sathya darmaya awaboda wewa sadu sadu Sadu 🙏🙏🙏

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට

  • @sl.v..dreamers...
    @sl.v..dreamers... 11 หลายเดือนก่อน

    Supiri

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @susilaJA
    @susilaJA ปีที่แล้ว +21

    මම හැමදාම මගේ පුංචි මිනිපිරියත් සමග බෝ මලුවත් සෑ මලුවත් අමදින්වා මේතරම් ආනිසන්ස දැනගෙන හිටියේ නැහැ ඔබ වහන්සේ ට තෙරුවන් සරනය්!

  • @musiclife939
    @musiclife939 11 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා

  • @chandimagoonatilaka
    @chandimagoonatilaka ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු .. !!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!! 🙏🙏🙏 නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏

  • @Malanisamarakoon-f3s
    @Malanisamarakoon-f3s ปีที่แล้ว +3

    , 🌹🌹🌹🙏🙏🙏pinwath ape swaminwajhanseta e niwanmaga boho dura nowewa sadu sadu sadu

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +2

    Ape pinwat samin wahanseta nirwana niwan mgama awaboda wewa dirgayu lebewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @alodiaelizabeth6219
    @alodiaelizabeth6219 ปีที่แล้ว +2

    🙏🙏🙏 mage namaskaraya wewa

  • @kdsk4411
    @kdsk4411 ปีที่แล้ว +4

    දිර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌹🌹🌹🌹 සාදු සාදු සාදු 🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 ปีที่แล้ว +2

    Sadu sadu Sadu namo buddaya!!!

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz ปีที่แล้ว +1

    Sadu Sadu Sadu. Pinwath swamin wahanse niduk neroge dergayusha labathwa.

  • @preethikumari4610
    @preethikumari4610 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏
    ඔබවහන්සේට 🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +7

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @hashinijayathilake8578
    @hashinijayathilake8578 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ....!

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +6

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ මිහිඳු මහ රහතන්වහන්සේට මගේ නමස්කාරය වෙවා෴ ,🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +9

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +6

    මම මේ ස්වාමීන් වහන්සේගෙ බණ එක දිගටම පෝන් එකෙන් අහනවා.වෙනදා බැලුවෙ අනම් මනම් කතා.මගෙ ජීවිතේ හදාගන්න පුදුම විදිහට මේ බණ ඉවහල් වුනා.මට සතුටුයි තරැණ කාලෙම බණ අහන්න ලැබීම ගැන.මම කලින් හිටියේ පිස්සු හැදුනා වාගේ එපා වෙලා.

  • @oshanidissanayake3645
    @oshanidissanayake3645 ปีที่แล้ว

    Sadu .... sadu..... sadu......

  • @ramyadisanayaka7097
    @ramyadisanayaka7097 ปีที่แล้ว +1

    Oba tumange darmayn nodana godak dewal dena gnnwa teruwan sarani sadu asdu asdad

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana8201 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු උතුම් දුර්ලභ ධර්මය දෙසනාව කල අපේ උතුම් ස්වාමීන් වහන්සෙට නමස්කාර වේවා .

  • @jayanthidissanayake3641
    @jayanthidissanayake3641 ปีที่แล้ว +7

    සාදු සාදු sad

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 11 หลายเดือนก่อน +1

    ස්වමින් වහන්සේට මගේ නමහස්කරය සමිමා සමිබුදු සරණයි😮😊😂

  • @GeethGayan-c8d
    @GeethGayan-c8d ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว +1

    ගරු ස්වාමින් වහන්ස මමත් බෝධි පූජාවක් තියන්න ඕනිම විහාරස්ථාන ගියාම පලමුවෙන් බෝ මලුව අමදිනව විහාරය අමදිනව ඒවගේම මල් ආසන සුද්ද පවිත්‍ර කරනව ඒ සියල්ලම මම කරල තමයි බෝධි පූජාව තියන්නෙ ඵහෙම නොකොලොත් මට ඒ පූජාව කලාට සිත පහදවා ගන්න අමාරුයි අපේ ගරු ස්වාමින් වහන්ස ඔබ අපට මේ දේවල් පහදවා දෙන පිං බලෙන් උතුම් වූ නිර්වාණ සමිපත්තිය ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rumeshihansika3226
    @rumeshihansika3226 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udanisarangika6160
    @udanisarangika6160 ปีที่แล้ว +7

    🌼🌼🌼🙏සාධු🙏සාධු 🙏සාධු

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว +12

    42:30 අතුපතු ගෑමේ පිරිසිඳු කිරීමේ විපාක start

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว +3

    Pinwat suwami wahansts maga namsa karaya wawa

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +41

    මමත් බෝදින් වහන්සේ අමදින ගමන් ඇහුවෙ මේ දර්ම දේශනාව 🙏 සතුටු සිතින් තවත් පිනාගියා.දීර්ඝායුෂ ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ! නිදුක් නිරෝගී සුව ලැබේවා ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ! සාධූ සාධූ සාධූ !!!

  • @shashikajayawardhana8941
    @shashikajayawardhana8941 ปีที่แล้ว +3

    🌺🌺🌺නමෝ බුද්ධාය 🌺🌺🌺

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +4

    Pinwath Buddha Puthrayanan Wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි... අපේ හාමුදුරුවනේ

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි හැමෝම සුවපත් වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    තෙරුවන් සරණයි.

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว

    සදු සදු සදු 🌹🌺🌺🙏🙏🙏🙏🙏

  • @ruwanimangalika4571
    @ruwanimangalika4571 ปีที่แล้ว +2

    Sadu sadu

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට දිර්ග ausa ලැබේවා සදු සදු සදු වටිනා දර්ම දෙසනාවක් 🌺🌺🙏🙏🙏🙏🙏🌹🌷🌷🌹🌹

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +8

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +11

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @malanijayasundara6314
    @malanijayasundara6314 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා

  • @harshaniperera8252
    @harshaniperera8252 ปีที่แล้ว

    sadu sadu sadu🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +10

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු නමෝ බුද්ධාය .....අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ...

  • @ramaniperera3038
    @ramaniperera3038 ปีที่แล้ว +13

    ස්වාමීන් වහන්ස මන් බුදුරජාණන් වහන්සේ වැඩිය කැලණිය පන්සලට ගිහින් මන් සතියකට දවස් 3ක් අතුගහනවා. ලස්සනට මෝස්තරත් දහනවා. අනේ සමහර අය කියනවා පාගන්න ලෝබයි කියලා. මන් සතුටුන් ඒ දෙය කරන්නේ. ඔබ වහන්සේගෙන් දැන ගත්තේ අතුපතු ගෑමේ විපාකය. සාදු සාදු සාදු සාදු

    • @ramaniperera3038
      @ramaniperera3038 ปีที่แล้ว +3

      කැලණි පන්සලට මන් ගිහින් අතුගහනවා. 🙏🙏🙏

    • @NadiShamali-e5r
      @NadiShamali-e5r ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!

    • @sewwandirathnayake7649
      @sewwandirathnayake7649 ปีที่แล้ว

      Sadu sadu saduuu

    • @newtiktok6587
      @newtiktok6587 11 หลายเดือนก่อน +1

      අනේ කොච්චර හොදදද...😊🙏🙏🌼

  • @pavanirathnayake
    @pavanirathnayake ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ !!!!😊

  • @WijesiriMM
    @WijesiriMM ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +5

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ පින්වත් උතුම් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සාද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    මහමෙව්නාව උතුම් පිංබිම දිනේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethraedirisinghe1094
    @nethraedirisinghe1094 ปีที่แล้ว

    සාධු !සාධු !සාධු !!!

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +4

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @anojababilathenna169
    @anojababilathenna169 ปีที่แล้ว

    Saaduu saadu saaduu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻

  • @chalakasuranga9850
    @chalakasuranga9850 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nilakshithilini1118
    @nilakshithilini1118 ปีที่แล้ว +1

    සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏
    අනේ ඇත්තමයි මේ බන පද ඇහෙද්දි මට මාව පේනව...🥺

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @dilanpushpakumara9543
    @dilanpushpakumara9543 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්ස අවසර . අප ගෘහනියන් හැටියට කුස්සියෙ සිට බණ ඇසීම පාපයක් වෙද. කෑම සකස් කරන වෙලාවට බණ ඇසීමට මම පුරුදු වී ඇත. සාදු සාදු සාදු.

    • @isharaswarnakula3176
      @isharaswarnakula3176 ปีที่แล้ว

      වෙලාවක් නැති නිසා කෑම සාදන ගමන් හරි ඔබ තුමිය බණ ඇසීම ගැන සතුටුයි, පිනක් මිස කිසිම පවක් නැහැ ගොඩාක් සතුටුයි

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว +2

    🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @pasindusenadeera8636
    @pasindusenadeera8636 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +17

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @darshikadushyanthi3870
    @darshikadushyanthi3870 ปีที่แล้ว +3

    Ape hamuruwane me tharam watina darma deshanwak .deshana kala obata nirogisuwa labewa .obagen eka ellimak puluwanda apage budu piyanan wahansege samata nomile desiu watina dahama ai ada enna hamuduruwo milak niyama karanne .aya puluwan nam nawaththanna

  • @thedarkdiaries8777
    @thedarkdiaries8777 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo ปีที่แล้ว +1

    මමත් පන්සල් ගිහින් වැඩ්පුරම කලේ පිරිසිදු කරන එක .මට හිතුනේ අපේ හාමුදුරුවනේ පන්සලේ කොල බිමට වැටිලා තියෙන්නේ මට පිරිසිදු කරන්න කියලා .හරිම කැමැත්තෙන් අපෙ හාමුදුරුවනේ මම පන්සල් ගිහින් පිරිසිදු කලේ.හැමදාම ගිහින් පන්සල පිරිසිදු කලා.හැබැයි ආනිසංස දැනංහිටියේ නෑ.ඔබ වහන්සේගේ දරමදේශනය ඇහුවාමයි දැනගත්තේ.මම දැන් විදේශ ගත වී සිටින්නේ .පන්සල පිරිසිදු කරපු හැටි සතුටු සිතින් මෙනෙහි කරමින් ඔබ වහන්සේට නීරෝගී දීර්ගායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.සාදු!!!!සාදු!!!!සාදූ!!!!

  • @dilhani20
    @dilhani20 ปีที่แล้ว +1

  • @vidyakanthi6150
    @vidyakanthi6150 ปีที่แล้ว +2

    Shud Shud

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +2

    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏

  • @dahamiakeshi120
    @dahamiakeshi120 ปีที่แล้ว +1

    👪👍👌

  • @kumara-ex7sm
    @kumara-ex7sm ปีที่แล้ว

    Wa9😊♧

  • @hgshirley1551
    @hgshirley1551 ปีที่แล้ว

    Mama..mahathmaya..api..dedenama..
    Eda..ethi...same.. denayakma...bomaluwa...pirisidu..karanawa...oba.wahanselage..dhramadeshana..ahanavita..harima.sitha.pinen.pirenawa..obawahanseta.nsoul.nirogi.deergayousha.label.. niwanawabodaya.were.sudu.said.sadu

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu4536 ปีที่แล้ว

    Sadu sadu 5adu
    Translate to sinhala

  • @027reshmi6
    @027reshmi6 ปีที่แล้ว +1

    Mata dena ganna ona jalanandana pirithe kathawa

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏