කිසිම කරදරයක් නැතිව ඉන්න පුළුවන් කට්ටිය හොයාගන්න විදිය | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +3

    Namo buddaya pinwat saminwanse piyanagana me dahM mate nirwanaya ne.
    Mati niwaha
    Hana idikara ha imata pinresvi mesasaren etara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @nimnaperera2312
    @nimnaperera2312 ปีที่แล้ว +3

    Sadu sadu sadu🙏🙏🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 ปีที่แล้ว +4

    Namo buddhaya 🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @RupikaDamynti
      @RupikaDamynti 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @briynkaagg1336
    @briynkaagg1336 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +2

    සාධූ.... සාධූ...... සාධූ......
    පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලාට අපමණ පිං සිදුවේවා....! උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා....!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා.....!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ගුරැදෙවොත්වම ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා උන්වහන්සේ නිදුක් වේවා නීරොගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා !ඒ අමා නිවන් සුව බොහො දුර නොවේවා!
    පින්වත් සද්දාසිල අපගේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!🙏🙏🙏

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +3

    මනසින් දුර්වල වෙන මෙ ආත්මය තුලම මගේ ජීවිතය ට ආලෝකය අතටම දීල රදවගන්න උපදෙස් දීමෙ මනා හැකියාවක් ඇත්තෙ ඔබ වහන්සේටයි! සසරෙම ගුන පුරන්න ඇති මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කල බුදු දහම අනුව .මම සසරෙම කල පිං ,මේ ආත්මයෙ කල පිං සියල්ලම ඔබ වහන්සේට සතුටු සිතින් අනුමෝදන් කරමි ! 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපට අනුබුදු රුවන බදු වූ මිහිදු මහ රහත් මුනිඳුන් ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... සාදු සාදු සාදු... ඒ මුණිදුන් ගැන සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා.. උල්පතකින් දිය දහරක් ගලනවා වගේ ඔබවහන්සේගෙ මුවින් ගලා හැලෙන බුදු ගුණ වර්ණනාව කිසිදා නොසිදේවා... සාදු සාදු සාදු...🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +3

    පිංවත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏 පිංවත් ඔබවහන්සේත් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏..

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    මාගේ නමස්කාරයම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +3

    🙏🙏🙏namo buddhaya

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +4

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 11 หลายเดือนก่อน

    🌸🙏🌸සාධූ🌸🙏🌸 සාධූ 🌸🙏🌸සාධූ නමෝ බුද්ධාය !!!............
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว

    Namo buddaya pinwat samin wahansete niduk nirogii dirga ayoulbewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 ปีที่แล้ว +3

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le ปีที่แล้ว +2

    Sadu Sadu saadu

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +3

    🌻🙏🌻🙏🌻🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +7

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว +1

    5:50 Sanidhana Sutta

  • @HarshaniKumari-f8k
    @HarshaniKumari-f8k ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dilhani20
    @dilhani20 ปีที่แล้ว

  • @nadeenalaka6627
    @nadeenalaka6627 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ව දුරකථනයෙන් හෝ ලිපි මගින් සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @erandierandi-yz6tv
    @erandierandi-yz6tv ปีที่แล้ว

    🪷🪷🙏🙏🙏🪷🪷

  • @prasadaravinda1973
    @prasadaravinda1973 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. ปีที่แล้ว +3

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @anushakumari1782
    @anushakumari1782 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @achinthaudayanga718
    @achinthaudayanga718 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Yuvenya
    @Yuvenya ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻