Pabalu | Episode 239 (2023-09-19)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 113

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +63

    අයියු දැම් සයුරිගෙ පස්සේ
    පිස්සු 🐕 බල්ලො වාගේ
    ප්‍රියංවදායි
    අරලියායි
    දෙන්නම
    කොච්චර වට කරලා වැට බැන්දාට වැඩක් නැ😂
    හසරැල් ආදරෙ සයුරිටයි
    එක 😍💞🤭

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 ปีที่แล้ว +16

    ප්‍රියංවදානම් බෙනාගෙ අක්කම තමා🤣🤣🤣🤣🤣 බෙනා තව හොඳයි 🤣😂🤣🤣🤣🤣

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +22

    ප්‍රියංවදා මනුස්සකමට හිනා උනා.මේකලා රුව්වා

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +30

    අම්මෝ ප්‍රියංවදත් දෙනව නිකන් දොඹෙන් යන්න නෙ... සයුරි තමන්ගෙ දරුව කියල හිතලලු උදව් කරන්නෙ.. ඒකි අරූගෙ කරේ එල්ලෙයි කියල බයට නෙමේ වෙන්න ඇති

  • @dylanfernandez5139
    @dylanfernandez5139 ปีที่แล้ว +62

    අනේ ඒ කාලේත් ආසාවෙන් බැලුවා මේ කතාව තාමත් ඒ ආසව ආදරය එක වගේමයි. දුකයි මොකද දැන් ඉවරවෙන්න ලගයිනේ කතාව.
    ඒත් ඒ මතක වලට හැමදාම අපි ආදරෙයි.❤

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +5

      ඇත්තටම ඔව් 💞❤

    • @dylanfernandez5139
      @dylanfernandez5139 ปีที่แล้ว +7

      @@Iresha. දැන් අපිට ඔයවගේ කතා නෑ බලන්න. ඒකයි ඒ පොඩි කාලෙට තාමත් ආදරේ පණ වගේ.

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@dylanfernandez5139 ඔව් එ කාලේ තිබුනු itn එකෙ කාතා මාරම ලස්සනයි කාතාව අස්සෙ ජිවත් වෙනවා වාගෙ නෙද දැම් කාතා මෙලරහක් නැ මටනම් එ වාගෙ මියුසික් එක ඇහුනාත් වමනය යන්න වාගෙ 🤭

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +2

      ඔවි අනේ😍😍😍

    • @yaminiyamini4200
      @yaminiyamini4200 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +30

    බෙනා මාමා, මේකලා 🤣🤣😂😂😍💛🌹👍 ප්‍රියංවදාට මාට්ටු, චිං චිං නෝනා 😂😂

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +35

    ප්‍රියංවදාගෙයි මේකලාගෙයි ඇක්ෂන් ටික 😂😂

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      👍😍🤣😂

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@Amila9082 😂😂

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +1

      @@Chalani.94. 🤭😍

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      @@Iresha. 😉

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +35

    අම්මො බෙනා මාමේ 😂
    බෙනා මාමා නැ කියන්නේ
    නිකම් කැවේ නැ වාගේ 🤭😍

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +2

      😁😁😂❤️🔥

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@ireshaherath5635 😍💞

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +2

      ඒ ටයිප් එක පට්ට

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +1

      @@ireshaherath5635 එහෙමද 🤭😍

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +15

    මේ ආදරණීය කතාව පළවෙනි පාරට බලද්දි ඉස්කෝලෙ 7 වසරේ වගේ.. ඒ කාලේ හරියට තේරුමක් නැති උනත් අම්මලා බලපු නිසා නිකන්ම බැලුනා.. ගෙදර ඔක්කොම එකතු වෙලා ඒ ගෙවුනු අතීතෙට තාමත් ගොඩක් ආදරෙයි❤ ඒ කාලේ බෙනා මාමාත් ප්‍රසිද්ධ චරිතයක් දන්නැති කෙනෙක් නෑ.. ඒ තරම් මේ ආදරණීය කතාව බලලා

    • @Ruwanarasooriyaarachchi
      @Ruwanarasooriyaarachchi ปีที่แล้ว +5

      මුලින්ම පබලු බැලුවේ 2010 එතකොට අවුරුදු 10 දැන් 23 ක් මට තාමත් ආදරෙයි ඒ අවුරුද්දට , තේරුමක් තිබ්බෙ නැතත් හසරැල් තමයී ඒ කාලේ ගොඩක් අයගේ crush එක 😂❤

    • @tharindu8996
      @tharindu8996 ปีที่แล้ว

      @@Ruwanarasooriyaarachchi 😁😁😅 කෙල්ලොන්ගෙ එහෙම වෙන්න ඇති නේ

    • @twobirdsvlogs5238
      @twobirdsvlogs5238 ปีที่แล้ว

      99da oyathh

    • @snowygirl3023
      @snowygirl3023 4 หลายเดือนก่อน

      ​@@Ruwanarasooriyaarachchi 😢❤hm

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +28

    අරලියා කක්කි ගොඩක්නේ.. පස්සෙන් යන්නේ ඕම….😂

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +22

    ඒ දවස්වල ආසම teledrama 2ක් මේ දවස්වල ආයෙ බලන මම.😌❤️ පබළු & රිදී සිත්තම් 😍🔥

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 ปีที่แล้ว +3

      රිදී සිත්‍තම් යන්නෙ මොන channel එකේද plz riply 😁

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics ปีที่แล้ว +1

      @@piuyumisanjeewani6489 Randipa Media 😁

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +24

    මේ අරලියයි ප්‍රියංවදයි නම් අනේ මන්දා

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +11

      මට පේන්න බැරි චරිත දෙකක් වෙලාවට

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +3

      ​@@Chalani.94.ඒක තමා

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +2

      @@Amila9082 ඔව් ආනේ

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +2

      @@Iresha. ඒකනේ ආනේ🤭

    • @Nethu-dt8xq
      @Nethu-dt8xq ปีที่แล้ว +2

      එක නම් ඇත්ත

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +40

    සමහර අතීතයේ සිදුවීම් හවස් වෙලාවට තමයි මතක් වෙන්නේ එහෙම උනාම ෆට්ට දුකයි 💔💔

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      මටත් මගෙ පලවෙනි ආදරේ මතක් වෙනවා මේ කතාව බලද්දි

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +6

      හවස කියලා නැහැ හැම වෙලේම මතක් වෙනවා👍 😢❤️💔

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +3

      අතිතය මටනම් හැෆි 😍

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +4

      @@Chalani.94. දැනිච්ච ආදරේ කොච්චර කාලයක් ගියත් හිතේ තියෙනවා මතක් වෙනවා හිටපු ගමන් දරාගන්න අමාරු දුකක් දැනෙනවා ඒ වෙලාවට නිකන් පිස්සු හැදෙන්න වගේ වෙනවා මොකද ඒ අතීතයේ මතක කොච්චර උනත් මතක් වෙද්දි හෙන අමාරුයි ලග නෑ පෙන්න නැති උනත් කොහෙ හරි කාත් එක්ක හරි හොදින් ඉන්නවා ඇති නෙද කියල හිතල ඉතින් ඉන්න වෙනවා 💔💔

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว +2

      @@Iresha. හැමොටම ඉතින් එහෙම ලැබෙන්නේ නෑ 💔💔❤️

  • @DilniKaushalya
    @DilniKaushalya ปีที่แล้ว +11

    ඉස්සර කතා ස්ට්‍රිප්ට් එක්කට ලස්සන අවසානයක් එක්ක ඉවර උනා ඒකට දැන් කියන්නේ ඇපි 100 කියලා ඉවර වෙද්දින් 2000 පැනලා 😢

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 ปีที่แล้ว +14

    අරලියාම තමයි අරලියාව හසරැල්ට එපා කරවගන්නෙ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +10

    මෙකලා රවපු හැට්😁

  • @shanisamaraweera2502
    @shanisamaraweera2502 11 หลายเดือนก่อน +4

    මේ කතාව මාව ගොඩාක් ඈතට අරන් යනවා . මගේ තාත්තා පුදුම ආසාවකින් වැඩට ගිහින් ඇවිත් මේ කතාව බලන්න වාඩි වෙන්නෙ. එතකොට මට වයස 17 . මම තාත්තාගේ අස්සට රින්ගගෙන කතාව බැලුවෙ. ආයෙමත් මේක බලන්න ගත්තා ඒත් හැමදේම වෙනස්.මගේ තාත්තා අද එක් තැන් වෙලා එයාට අසනීප වෙලා ඉන්නෙ. මට ලොකු වේදනාවක් දැනෙනවා 😢

    • @mira028
      @mira028 11 หลายเดือนก่อน

      Anee එයාට මොකක්ද තියෙන අසනීපෙ

    • @amilakithulgodage5550
      @amilakithulgodage5550 7 วันที่ผ่านมา

      😢😢

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +16

    හුටා😂😂😂😂බෙනා⁣ ටම හරියන බෙනි😂😂😂😂

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 4 หลายเดือนก่อน +2

    බෙනා මාමා තමා මරු මිනිහා😂

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +13

    තව කොටස් 11 නේ ඉතින් 😢

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว +3

    Nayanage rangapema athi wishishtai

  • @chvbn345
    @chvbn345 ปีที่แล้ว +5

    මේකිලගේ සමයං 😂😂😂

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 หลายเดือนก่อน +1

    හසරැල් නියමෙටම අම්මව දන්නව

  • @kanthilka3051
    @kanthilka3051 ปีที่แล้ว +5

    Ara.liya..Wadyk..nee.......Hasa...ral...gon.Nam.bata.......

  • @HasiniUdara-fu6ho
    @HasiniUdara-fu6ho 2 หลายเดือนก่อน

    priyanwada bayai hasaralge kare sayuri ellei kiyala 😅😅😅

  • @oshadheealwis6533
    @oshadheealwis6533 ปีที่แล้ว +3

    Sayuri hassaralgen wen karawana pawa gewenna priyanwada sayurita computer course karawannai hadanne.

  • @Fathi761
    @Fathi761 ปีที่แล้ว +2

    ඇයි අනේ දවසට එක
    එපිසෝඩ් එකක් දෙන්නෙ දෙකක් දෙන්නකෝ 😁😪

  • @bandul6806
    @bandul6806 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @diludilhani2692
    @diludilhani2692 ปีที่แล้ว +1

    බෙනා හින්දමයි ආයෙ කතාව බලන්නෙ🥰🥰🎉

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +1

    Sauri clz eke lamai issaraha piyawanda handa hellu wenawa

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +2

    Good film

  • @aasim123aasim
    @aasim123aasim ปีที่แล้ว +2

    Araliya nikan kollek wage .kellek wage hesiriyanko

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +7

    Beautiful

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +4

    balen..adaryak.labagann.be.araliyo....bena.mamo.kapatiy😂😂😂😂😂😂😂😂hasrelge.amma...hodinm.pagala.dann.lestti.adatt.lassanai

  • @akilamadushi9796
    @akilamadushi9796 ปีที่แล้ว +12

    අරලියා නම් සාපයක් 😢😢😢

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv ปีที่แล้ว +2

    Araliya nm ona ekatai epa ekatai dekatma hota danwa..iya 🥲🥹

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว +2

    අපෝ මෙ බෙනා කරන වැඩ

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว +1

    Why saury father think he’s wife have to do something with that picture

  • @saduniweranga6859
    @saduniweranga6859 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 หลายเดือนก่อน

    මරු රැවිල්ලා😂😂

  • @HirushaHimansa
    @HirushaHimansa ปีที่แล้ว +2

    ❣️

  • @Hima.535
    @Hima.535 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 11 หลายเดือนก่อน

      Sandu
      Kohomada oyata Yalu wa eten

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +2

    💞💞💞💞

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb ปีที่แล้ว +2

    ❤🎉

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +1

    ❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 11 หลายเดือนก่อน

    බෙනා 😂😂😂

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Hamoma issaraha lajja karanawa. Th guruwariyekda, hithiriyakda?

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 ปีที่แล้ว +1

    Salli nisa puthagen ahinsaka kellek hangana mehemath ammek

  • @shehansilva8293
    @shehansilva8293 ปีที่แล้ว

    🙏❤️

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว

    ❤️❤❤❤❤🤘🤘🤘🤘🤘👌😍😍😍😍💪💪💪

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Priyanwada guruhera thota bala karanna baha wena daruwekta. Bora diye malu baanna epa. Boru thoge daruwek bawa hithala nowei, rawatimak.

  • @bsshama
    @bsshama 10 หลายเดือนก่อน

    ane Amanda dannko

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    🥰🥰

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    No hasrel you misunderstand because you and saury keeps lies about and you talk about your dad bad men you’re same

  • @Thilini-z3k
    @Thilini-z3k ปีที่แล้ว +1

  • @Dhanusha125b
    @Dhanusha125b ปีที่แล้ว +3

    ❤❤❤

  • @MadushaSewwandi-cj9sl
    @MadushaSewwandi-cj9sl ปีที่แล้ว +4

    💖💖💖

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +3

    Good film

  • @imeshadewdiliofficial1108
    @imeshadewdiliofficial1108 ปีที่แล้ว +1

  • @pgajithkumara
    @pgajithkumara ปีที่แล้ว

  • @bro5996
    @bro5996 ปีที่แล้ว