Pabalu | Episode 242 (2023-09-22)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 148

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 หลายเดือนก่อน +6

    තේනුවර ලමයින්ගෙ ප්‍රශ්නවලට react කරන හැටි මරු❤❤❤

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +34

    ගොන් ප්‍රියංවදා ට ඇයි නොතේරෙන්නෙ අරලිය යක්සනී ගැලපෙන්නේ නෑ කියල ...සල්ලි තන්හාව

  • @dylanfernandez5139
    @dylanfernandez5139 ปีที่แล้ว +42

    කොච්චර ලස්සනට මේ කතාව ලියලා තියනවද. ඒ වගේමයි මේ නලු නිළියන්වත් තෝරගෙන තියනවා ගැලපෙන විදියට ඒ චරිත වලට අනුව. කතාව ඉවර වෙනවා අපි දන්නෙම නැතුව

    • @dhanushikadilshani7095
      @dhanushikadilshani7095 ปีที่แล้ว +3

      අනේ ඔව්

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      ඇත්ත බලද්දි කතාවක් කියල හිතෙන්නෙ නැ.ඒකට දැන් තියෙන කතා මනංකල්පිත කතාම තමා

    • @dylanfernandez5139
      @dylanfernandez5139 ปีที่แล้ว

      @@Chalani.94. දැන් ඉන්න අයට චරිතය කරන්න බෑ. කියවන්නයි හැමදේම පුලුවන් වගේ තමයි පෙන්නන්නේ.

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@dylanfernandez5139 ඔව් පිටපත් කියල තියෙනවා ජරාවක් කතා නෙමේ.තෝරන නලු නිලියෝ ඊටම හපන්

    • @dineshadananjani4183
      @dineshadananjani4183 ปีที่แล้ว +1

      Ekanam aththa dan yanne mulak agak madak nathi iwarayak nathi katha.anika katha karana wachana ahan innath ba.

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +29

    බෙනාගේ exercise tone එක 😂😂

    • @dehemikavindya1986
      @dehemikavindya1986 ปีที่แล้ว +6

      ඒක මරු😂

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      @@dehemikavindya1986 😂😂😂

    • @Tha_Ra
      @Tha_Ra 10 หลายเดือนก่อน +3

      Copyright wadina nisa dapu ekak Original eka newei e

    • @Naturerosaliya
      @Naturerosaliya 6 หลายเดือนก่อน +1

      😂😂

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j ปีที่แล้ว +31

    ලව් කරන්න කලින් කෙල්ලෙක් වෙන්න ඕනේ ප්‍රියන්වද ගාව බබා වෙනවා එයා දන්නවද පුතාට කරන දේවල්..

    • @dhanushikadilshani7095
      @dhanushikadilshani7095 ปีที่แล้ว +7

      අනේද කියන්නේ අරලියා ශාපයක්

  • @KushaniKavindya
    @KushaniKavindya ปีที่แล้ว +24

    බෙනාගේ tone එක පටන් ගත්තා විතරයි උඩ ගියා මාව🥲

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +5

      බෙනා මාමාගේ කොටස ඒ ටෝන් එක එඩිට් කරලා දාලා තියෙන්නේ 😂😂😅😅

    • @ndewe8863
      @ndewe8863 ปีที่แล้ว +4

      🤣💔

    • @sewwandisenanayaka9714
      @sewwandisenanayaka9714 ปีที่แล้ว +2

      😂😂😂

    • @mihiranmaduwantha3847
      @mihiranmaduwantha3847 ปีที่แล้ว

      ado siravata aee 😂😂😅

    • @Tha_Ra
      @Tha_Ra 10 หลายเดือนก่อน

      Copyright wadina nisa eka dapu ekak oya

  • @dilhani82
    @dilhani82 ปีที่แล้ว +16

    Monawa wunath araliya ge caractor eka lassanai ❤️

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa ปีที่แล้ว +37

    ඉස්සර itn එකේ ගිය කතා කොච්චර ලස්සනද🥺 පබා,පබළු,අමා,අමන්දා,මුතු කිරිල්ලි,සුලඟ,බොඳ මීදුම් ,ඉතිං ඊටපස්සෙ ❤️❤️theme song පවා මාර ලස්සනයි❤️❤️අදටත් ඒවා මතකයි💕

    • @oshadaalahakoon4471
      @oshadaalahakoon4471 ปีที่แล้ว +4

      සිරාවටම බන් 🥺

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      අම්මෝ ඔව් ඇබ්බැහි වෙලා හිටියේ

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว +2

      ඔව්

    • @beginner9998
      @beginner9998 ปีที่แล้ว +1

      Ai batti

    • @ishanisadamali9078
      @ishanisadamali9078 11 หลายเดือนก่อน

      අැයි සුළඟ,

  • @chenukadulshan7723
    @chenukadulshan7723 ปีที่แล้ว +27

    අරලියගේ ගොන් පාට් වැඩී දැන්

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +29

    මම එහෙම හසරුල් නම් අරලියාට මූනට ම කියනවා .මම ඔයාට කැමතී නෑ .මම කැමතී සයුරිට කියලා .මගුල

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      අධ්‍යක්ෂක තාම එහෙම කියන්න එපා කියල ඇති😂😂

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว

      හසරැල් ගේ තාත්තා වගේම තමයි.
      දුප්පත් ගෑණු ළමයෙක්ට ආදරය කරලා .ගෙදරට බයට පිුයංවදා බදිනවා.ඒ දුප්පත් ළමයා රන්දි.
      එයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගෙන පිුයංවදා කැමැත්තෙන් ම
      වෙන් වෙනවා.
      ඒකයි පිුයංවදා ඔච්චර හසරැල් ට ගොරවන්නේ.
      පුතා මොන දෙයක් කර ගනීද කියලා බයට.
      ඉස්සරහටතමයි කතාව හොද ම හරිය එන්නේ.
      🌷🌷🌷🌷🌷🌷🌷

    • @dasunikayashodhara1271
      @dasunikayashodhara1271 ปีที่แล้ว +1

      @@Chalani.94. හ්ම්ම් .කිව්වනම් හරී 😁

    • @dasunikayashodhara1271
      @dasunikayashodhara1271 ปีที่แล้ว

      @@dilupamanori637 එහෙමද මට එහෙම එකක් මතක නෑ.

  • @praneethpalihena1514
    @praneethpalihena1514 ปีที่แล้ว +47

    සයුරි තාමත් මේ වගේම ලස්සන ඇති ❤❤..

    • @sasuranga6775
      @sasuranga6775 ปีที่แล้ว +10

      Owe eyage vedeyo ekak thebuna tek tok ekye .. dan mahathi ae wagemi

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +10

      ඒ උනාට ලස්සන කොණ්ඩේ straight කරලා .අපරාදේ .🤗🤗

    • @easyway3.323
      @easyway3.323 ปีที่แล้ว

      ​@@dilupamanori637ඇත්තමයි.චාම් ලස්ස්නක් .

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@sasuranga6775 mage chanel eke thiynwa blnna

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@sasuranga6775 mage chanel eke thiynwa blnna

  • @diwanibuddi6417
    @diwanibuddi6417 ปีที่แล้ว +46

    මේ කතාව අපි ටීවී එකේ බලනකොට අපිට ෆෝන් තිබ්බේ නැහැ.ඒ කාලේ ෆෝන් තිබ්බ නම් අරලිය ටයි හසරැල ටයි කියන්න සුපිරි වදන් තිබුණා.😅😅

    • @AnojYasarathne
      @AnojYasarathne ปีที่แล้ว +3

      අම්මෝ දැන් වගේ ගියානම් බදු අරන් මුන් සෙට් එක😁

    • @dilupamanori637
      @dilupamanori637 11 หลายเดือนก่อน +2

      ෆෝන් තිබුනට message කරන්න පුළුවන් මට්ටමට එදා
      ටෙලි නාට්‍යය සදහා අවස්ථා ලබා දී තිබුනේ නෑ.

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 ปีที่แล้ว +15

    ඉස්සර මට තිබුන පොන් අරලියා හසරැල් ගාව තියෙන්නේ එකට දැන් මම ටස් පාව්ච් කරන්නේ😊

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j ปีที่แล้ว +19

    අරලියව අම්බම් කරන්න ඇත්තු දාන්න වෙයි

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      😂😂 ලේලි වුනොත් ප්‍රියංවදාගේ බෙල්ලෙන් අල්ලයි මල පැන්නම 😂

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +21

    අරලිය කෙල්ලෙක් වෙන්න කිට්ටුයි මම හිතන්නේ

    • @dhanushikadilshani7095
      @dhanushikadilshani7095 ปีที่แล้ว +1

      😂😂😂ඔව් ඔව් මන් දැක්කා ගවුම් අදින සීන් එකක්

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว

      නෑ සාරි ඇදලා office room හකේ ඉන්නවා.💐💐💐💐

  • @pethigedaramanchanayaka4356
    @pethigedaramanchanayaka4356 ปีที่แล้ว +43

    බෙනාගේ එක්සසයිස් තමයි මරු 🤭😂

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j ปีที่แล้ว +21

    ඇයි වේලාසන වැරදිලවත්ද.?😅😅

  • @heshaniniwarthana1572
    @heshaniniwarthana1572 ปีที่แล้ว +15

    දුකයි අනේ😢 ඉවර වෙන්න ලගයිනේ😪😪

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +27

    දැන් කාලේ කතා හදන උන්ට ඒවා අධ්‍යක්ෂණය කරන උන්ට කතාව කෙසේ වෙතත් ඒවට හරියන නළු නිලියෙක්වත් හොයා ගන්න බෑනේ නොදකින්

    • @sgytube5978
      @sgytube5978 ปีที่แล้ว +2

      එතකොට...කූබියෝ,සහෝදරයා,තනමල්විල කොල්ලෙක්,කොඩි ගහ යට, ගිනි අවි සහ ගිනි කෙලි වගේ කතා ආවේ වෙන ග්‍රහලෝකෙකින්ද 🥴

    • @Natasha_Fernando
      @Natasha_Fernando ปีที่แล้ว

      @@sgytube5978 අවුරුදු කීයක්ද කතා කීයක්ද 🤣

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +8

    බෙනා නියමයි .අරලියා මන් වගෙ පව්

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +21

    කට්ටියට කොමද තව ටිකදවසයි නේද ඉවරයි කතාව 💔

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +4

      ඔව් පුතේ යකෝ අනේ😢😢

    • @relaxingmind34
      @relaxingmind34 ปีที่แล้ว

      ​@@ireshaherath5635😢

    • @nalakawijerathne281
      @nalakawijerathne281 ปีที่แล้ว +2

      ඔවු එහෙනම් අපි වෙන කතාවකදි හමුවෙමු 😢

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@ireshaherath5635 💔

    • @supunranaweera284
      @supunranaweera284 ปีที่แล้ว

      @@nalakawijerathne281 ☺️

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +8

    මන් ගාවත් තිබුනා ඒ කාලේ නොකියා ටච් ස්ලැප් කරන ෆෝන් එකක් 😢Doo ෆෝන් එකක් තිබුණා English අකුරු විසිහතරම තියෙන තව E Tel Tv ෆෝන් එකක් තිබුණා ඒකත් ටච් ඒරියල් එකක් තිබුණා ඒකේන්ම ටච් කරන්නත් පුළුවන් Sigo ටච් ෆෝන් එකක් තිබුණා ඔය වගේ ගොඩක් ෆෝන් ඒ කාලේ මන් ගාව තිබුනා 😢 අද ඒ එකක්වත් මන් ගාව නෑ ෆෝන් විස්සක් විතර තිබුණා කාලේන් කාලේට එකපාරක් ටච් ෆෝන්ම හතරයි ටැබ් එකකුයි ගෙදර තිබිලා නැති උනා හොරකම් කරලා 😢

  • @SarangaJayarathne
    @SarangaJayarathne ปีที่แล้ว +10

    බෙනා මාමා කිරි බෝතලයක් උස්සන සින් එක තියෙන්නේ මොන කොටසේද එක හම්බුනේම නැහැනේ 🤔

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +1

      කොහොම හරි බෙනා මාමව බයිසිකලයෙන් මේඛලාගේ
      අයියා බලෙන්ම ගෙනියන
      කොටසක් මට මතකයි.
      🤗🤗🤗

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +12

    Beautiful ❤❤❤

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +20

    තව කොටස් ටිකයි නේද අප්පා 😢ඉවර වෙන්න ලගයි.

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @nuwasswift4119 😐

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +7

    තේනුවරගෙ අදහස් නියමයි 👌

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 ปีที่แล้ว +5

    Ikmanin Iwara wena eka gana dukai. Tele drama walin aasama Tele drama eka. 🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +3

    අරලියා යස්සනි නිසා තමා හසරැල් එයාට අකැමැති වෙලා සයුරි පස්සේ යන්නේ😂 වසන්න පුලුවන්යෑ එහෙම අය එක්ක හැමදාම යටවෙලා

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว +6

    Araliyanam shapayak ane

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 ปีที่แล้ว +10

    තව කොටස් 8 යි 😢

  • @shiwanthalakshan9313
    @shiwanthalakshan9313 ปีที่แล้ว +4

    තව කොටස් 8 නෙද 😕

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +6

    බෙනා මාමා 😅😅🤣🤣👍😍💛🌹

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +3

      ආදරෙයි නේද බෙනා මාමාට😂😍😂😍

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      ​@@ireshaherath5635👍😍💛🌹🤣😅

    • @ruwanipriyadarshini5726
      @ruwanipriyadarshini5726 ปีที่แล้ว +1

      Math asa benata amila eya maru 😅😅🤣

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      @@ruwanipriyadarshini5726 🤣🤣❤️👍😍☺️🌹 සුපිරි චරිතය

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +2

    තව episodes 8🥺

  • @bandul6806
    @bandul6806 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 ปีที่แล้ว +5

    Thenuwara Hoda thaththa kene

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    පිස්සෙක් වුනත් බෙනා කියපු කතාව හරියටම හරි.

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @noori981
    @noori981 ปีที่แล้ว +4

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 หลายเดือนก่อน

    මේ අයගේ actingනම් ඉතින් කියල වැඩක් නෑ අද ඉන්නෙ මොක්කුද.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +2

    Ma😅waga😊ganu😊araliya

  • @Hiru-e3j
    @Hiru-e3j ปีที่แล้ว +1

    මේ ඩ්‍රාම එකෙන් පස්සේ මොකද්ද දාන්නේ

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +3

    💪🏻❤️🔥

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +3

    💚💚💚💚

  • @maumisurangani2559
    @maumisurangani2559 ปีที่แล้ว +3

    ❤❤

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +1

    Bena thamai maru

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว

    Bena mama tama ithio hinawa gennr ❤

  • @tharidunuwan8195
    @tharidunuwan8195 ปีที่แล้ว +5

    සයුරිගේ චරිතෙට සයුරිගේ අම්මව දාලා සයුරිගේ අම්මගේ චරිතෙට ප්‍රියංවදා දාලා ප්‍රියංවදාගේ චරිතෙට නිරේශ්ගේ අම්මව දාලා නිරේශ්ගේ අම්මගේ චරිතෙට තේනුවරගේ වයිෆ් දැම්ම නම් හරි 🙂

  • @saduniweranga6859
    @saduniweranga6859 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @SasankaLakmal-dp6td
    @SasankaLakmal-dp6td 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🤭🤭☺️☺️

  • @purebloodmania5622
    @purebloodmania5622 ปีที่แล้ว +1

    හසරැල් පො..ට ඇයි බැරි කෙලින් කියන්න

  • @djalok3352
    @djalok3352 ปีที่แล้ว +2

    Aparna. Baba

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +3

    මම 3

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 9 หลายเดือนก่อน

    Araliyata hasaral oona unea sauri yaalu nisa ,,,,,, !

  • @KrishanthiUdayakumari-ii1lf
    @KrishanthiUdayakumari-ii1lf ปีที่แล้ว

    Pabalu ethiri kotas danna ai mechcharai parakku

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Araliya ta Dehi kapanawa loriyak pirenna. Thamunge sthane wunath hasirichcha vidiha kathai, asobhanai.

  • @sathsaranirsha2808
    @sathsaranirsha2808 ปีที่แล้ว +1

    Lami thodeneta haduwam ehem wenawa thami

  • @hiruthilak2700
    @hiruthilak2700 ปีที่แล้ว +2

    පව් සයුරි

  • @dailycopy1118
    @dailycopy1118 ปีที่แล้ว +2

    🙄🌷

  • @debaadj3719
    @debaadj3719 ปีที่แล้ว +1

    🐯🦁🐯

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    🥰🥰

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Api 1tama Sevakayinta salakanna danagema inna ona. Eth minissu api wagema.

  • @user-qu7zr3ed2l
    @user-qu7zr3ed2l 10 หลายเดือนก่อน +1

    මරැ බෙනා

  • @kalpanirathnayake8466
    @kalpanirathnayake8466 ปีที่แล้ว

    Ilaga ekth dannko

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +4

    තේනුවර නෙමෙයි මහනුවර

  • @amaliwijesinghewijesinghe8200
    @amaliwijesinghewijesinghe8200 8 หลายเดือนก่อน

    Pau priyanvada.hama pattenma banum vitarai 😢

  • @dulanidilrukshi7471
    @dulanidilrukshi7471 ปีที่แล้ว +1

    Thawa kotas 8i

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    Mr thamiya and boss and as business owner you did big mistake bring family to your office fro work

    • @mira028
      @mira028 11 หลายเดือนก่อน

      Its thenuwara

  • @charukarukshan6417
    @charukarukshan6417 ปีที่แล้ว

    යසයි අරලියට

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    Gedara minissu ntawath araliya mattu karanna be wage

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว

    ❤❤❤❤❤💪💪💪💪🤘🤘🤘🤘🤘👌👌👌😍😍😍😍😍

  • @Dsn5856
    @Dsn5856 ปีที่แล้ว

    අපර්නගෙ නලලෙ

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 ปีที่แล้ว +1

    👍👍👍

  • @thanujaudeshika1410
    @thanujaudeshika1410 ปีที่แล้ว

    අරලියා මහ විකාරයක්

  • @Podimalli-b9e
    @Podimalli-b9e 10 หลายเดือนก่อน

    ane mt me hutti penn ba araliya ballu 🥴

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    ttenuwar....gunadarmayen.pirila....pau.sauri.ge.amma.ttatta.gagan...nembiyo.denna.amma..ko.bena.mam..has.akka.randu.bakann.hari.asai

  • @bro5996
    @bro5996 ปีที่แล้ว +2

  • @MahishaMadubashini-nu7xr
    @MahishaMadubashini-nu7xr ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaweeshaDilmi-sz8fk
    @KaweeshaDilmi-sz8fk ปีที่แล้ว +1

    🥰

  • @Thilini-z3k
    @Thilini-z3k ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @nayanawarahena8569
    @nayanawarahena8569 ปีที่แล้ว +1

    ❤️