මනසේ මායාවට හසුවි සිටි කාලය අවසන් කරන්න|අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ|Niwan Maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2023
  • Most Ven. Bandarawela Wangeesa Thero| Dhamma Talk
    Niwan Maga
    තෙරුවන් සරනයි!
    මෙම නාලිකාව තුළින් විවිධ දේශකයන් නිවන අරමුණු කර සිදු කර ඇති දේශනාවන්, සංවාද ගෙන එන අතර, සියලු දහම් කරුණු තම තමන්ගේ නුවණින්, ප්‍රඥාවෙන් විමසා බලා නිවනටම හේතු කර ගැනීමට හැකිවේවා!
    ඇතැම් සංවාදවල හඬෙහි ඇති නොපැහැදිලිතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
    Theruwan Saranai!
    This channel is dedicated to share dhamma talks and conversations conducted to provide guidance towards Enlightenment.
    May you be able to grasp the wisdom shared through these videos and walk on the path to enlightenment!
    Our sincere apologies for the audio interruptions you might come across during certain discussions.
    #dhamma #damma #nibbana #ලෝකෝත්තර #aranadhammathero #dhammadiscussion #ධර්මසාකච්ඡා #නිවන්මග #ආර්ය මාර්ගය #niwanmaga #methmalarana #dhammagawesithero #karadulena #කරඬුලෙනධම්මගවේසීස්වාමීන්වහන්සේ #කැනඩාවේනිරෝෂාමෑණියෝ #nirodaarana #nirvana #spirituality #buddhism #buddhateachings #budubana #budubanasinhala #enlightenment #sumithperera #දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ #dikkumburesubuthithero #sathya dharmaya #buddaparayanathero #sithakamayawa #mankadawalasudassanathero

ความคิดเห็น • 115

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.🙏🙏🙏

  • @nathashaadikari7228
    @nathashaadikari7228 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි ❤

  • @kavindudilshan116
    @kavindudilshan116 7 หลายเดือนก่อน +7

    අපිට මෙලෙස ශ්‍රේෂ්ඨ ධර්මය ලබා දෙනවට ඔබවහන්සේට. මේවා youtube දාන අයට බොහෝ පිං.

  • @deepikajayakody4552
    @deepikajayakody4552 2 หลายเดือนก่อน +1

    වහලා තිබුන දෙයක් ඇරියා වගේ පැහැදිලි උනා ස්වාමීනී.....🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @inokadissanayake4782
    @inokadissanayake4782 8 หลายเดือนก่อน +5

    උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු බව ලැබෙිවා !!!

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @t.m.p.munasinghe7601
    @t.m.p.munasinghe7601 9 หลายเดือนก่อน +6

    මෙම දේශනාව අතිශයින්ම ප්‍රයෝජනවත්ය වාසයට නිරෝගී සුව පතමි

  • @indikanishantha4629
    @indikanishantha4629 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා.

  • @rukmanimiss1187
    @rukmanimiss1187 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු !!! උතුම් පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! ඔබ වහන්සේට ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !!"

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm 6 หลายเดือนก่อน +1

      ඉක්මන් භවය යනු කුමක්ද?

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐අතිගාම්භීරයි ස්වමින්වහන්ස 💐උතුම් වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ..

  • @samanthawickramasinghe6477
    @samanthawickramasinghe6477 8 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ .... මාගේ නමස්කාරය ඔබවහන්සේට..

  • @aroshamunasinghe9423
    @aroshamunasinghe9423 7 หลายเดือนก่อน +2

    සාදු සාදු..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cctv1220
    @cctv1220 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sandyasubodiri6121
    @sandyasubodiri6121 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!

  • @WijerathnaPonnamperuma
    @WijerathnaPonnamperuma 18 วันที่ผ่านมา

    Supiri deshanawak

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 8 หลายเดือนก่อน +22

    මෙම දේශනාව තවත් පැහැදිලි කර ගැනිම සදහා පිටිගල ගුනරතන ස්වාමීන් වහන්සේගේ දෙශනා ශ්‍රවනය කරන්න.

    • @shanuka9938
      @shanuka9938 7 หลายเดือนก่อน +1

      උබ අහපන් 😂

    • @kavindudilshan116
      @kavindudilshan116 7 หลายเดือนก่อน +1

      🙏 බොහො පින්

    • @MUSICSTODIO-xy9hr
      @MUSICSTODIO-xy9hr 7 หลายเดือนก่อน

      Pehediliwa desana karanawada

    • @sanjeewaprasadgalahitiyawa3201
      @sanjeewaprasadgalahitiyawa3201 6 หลายเดือนก่อน

      ​@shanuka9938 59😢😅🚆🎉😢😅🎉📣🎵🔊😢😢🎉🎉😢😢😢😢🎉♿♿🚮🚮🚾🚾🚾🚼😮🎋🧨😢😢😊🚮😢😢😢🌐😢😢🎉😢🌏♿😢😢😢😢😢😢🚮♿🚰🚼🎉😢🎉🦊😢😢😊😅🫏😅😢😢😊🎉😢🎉🐕🎉🦊😅😢🦮🐕🚾😮🗺️😢😅🚰♿🚰😮♿🏧🌋😅😅🔊😢😮📢📣🐕😢😅🦮😊😅😮🐕🎉😢🚾🚾🦍😢🚾😢🚰🚰😮♿♿😅🚾🚰😢😮😅😢😢😅😅😮🤪🤪😝😏😝♿😮🧨🎉♿🚮😢🚮😢🚮😢🚹🚮😢🦝🎉😢🎉😅♿😅😢😢😢😢🚮😢😢🚮😢😢🏧♿😅😅♿🚮😢♿🚾😢😢😢😢😅🕢🚯️🚰😢♿😅♿😮🎇😢😢🎉😢📣😢📢😢🎉♿😅🚰😢😢🗺️🏧🚰😮♿♿😅🚮😢😢🎉😢📢📯😊😅📯📯🦮😅😮📢📣😢😊😅🎙️🐕😢😢😢🚮😢♿🚮🚰😢🎉🌐😅🚮🚰😅🚹🎉🚰😮♿🚮😢♿😢😢😅😢🚮🚮😢😅♿😢🚹😊😢♿😅🚹🎉😢😢😢⛔😅😢🚯️🏧🌏♿🚾😢🏧♿🐕😢🚮🚮😢😢😢🚰😢😢😢😮🚰😢🐶😅🐕🐕😢😢😢😢♿😅♿🎉🌏🧭🎉😢😮🎉🎉😢😢🚼😮🚰♿😅♿😢🍍😢😢😢♿🍐😢🍉🎉😢🛂🌐😢😢🌐😢😢🚰😢😢🎉🗺️😮🧭😅📣😅😢😅♿♿😅♿😅😢😢😢🎉♿😅😢😢😢😢🚾😢😢😢🎉😢♿😅🏧🚰😮🎉😢🎵😢🍊♿😢🚮😢😢🎉🎉😅♿😢🎉♿🚮😢😢😢😮🎉😢🎉😮🚰🚮😢😅♿♿😮😅😅🎉😊🚰😮😢🚾🐆😢📯📯😢🏧😮🚰😮♿😢😮🧨>:)😢🔊🎼🎉🎉😅🚰😮🎉🎉🔊📣📣😢😢😢😢😢😢😮🐶🐺🐺😮🦧🦮😢🐕😢🎉😢🚮😢🌋🎉😢😢🎉😅🦧😢🐶😢😅😅♿😢🚾🔉😅🎉🎵📣😅📢😮😊✨️🦝😮🗾🛂😮♿🚹😅🚹🚮😢😮🚰😅🌐🌋😢😅🎵😢🍌😢🚰🏧🚰♿😮😅🏧🦍🌐😅♿♿😅♿🏧😢🚮😢✨️😅😮😢🗾🗺️😮🦊😢🗻😢😢🚹⛔📯🚮♿😢🎉😢🚹😅😢🎉😢🦮😢🚮😢😢🚾♿😅🚮😢🎉🏧😢😢🎉😊😢😢😢😢😮🎉♿🚰😅😮🎍😢😢😢🏧😅🎉😢😅📯😢🎵😢🚮😢🚰😮🚼😢🏧😢🚮😢😢🚼🎉😢😢🎉🌐😢😅😢🎉😢😢😅♿😅😅😢🧭😅😮😅📣🔊😢⛔😢🐺😅♿♿🦧😢😢😢🎉📯🎵😢🗻🎉😢🚾😢🚼😢😅🗾🦧😢🎉😢🚼😢♿😅😮🚾😢🚾♿😢🚾😅😅🚰😮🚰♿😮😢😢😮😢😆🙃😅🎼😅🚾😢⛔🗻🗾😅🦍🚼🎉🗾😅😢♿😅🚾🚹😢🐕🐕🎉🚼🌐📯📯🐺😅🗻🗾😢🗾😢♿😅🚾😢😢🛂😢🚰🐶🦮😢🍌😅😢🚾😢🚮🚾😢😢🦊😢🚼😅🚮😢🎼😅😅♿😅♿📢😮🦧🐕🦍😮♿♿♿😅😅🎉😢🚮🚰😮🐕🦮🐕🦊😢😢🐴😮🦧😢🐶🦮😮😢😮🐕🦧😅🚹🚹😅😊✨️🐕🦊🦮🦮😮🐶😮🦧😢🦊😢😊🦍😢🚾😢😢😅🐕😅🐶😮😅😢😢😅😮🐕😅🚾📢😮🎇😢😮🐶♿😅🐶😮🎉🎉😢😢😢😮📢😅🎉🚰😅🎉🗾😢🎼📣😅😮📣😢🎉🐶😮😅😢🌋😢🔊🎉😢🚾😢😢♿😅😢😢😢🐶😮😊🗾😅😢🎉🎉😊😅😢🎉🌐😢😮🎉😊😊🚹😅♿😅😢😅😅😢🚹😢♿🚹😮🗺️😅📣😅🦍🚹😅♿🚮😅😢♿⛔😅😢😅🐶😮🦧😢😢😅🐕♿😅♿🎉😢😮😢🚾😢😢🐶🐕🦧🐕😅😢😅🏧🚹🎉🚹😢😅 0:44 😅🎉📯😢🎉🎉🎉♿😅😅🦮🎉🎉😮🎉🚰😮⛔😅📢😮🔊🐕🍌🍐🗻😊😊🎼😮😢🦧😢🐕🎉😢😅😊🚹😢🚼😢🚼😢😢♿😢😅😅😅🎉😊😢♿😢🚹😊🚰😢😢😢😢🐕😊🎉🎉😅😢😅😅😊🚼🚼😮🌐😢😅✨️😢🚹🚰😢😢😅😢😅🐕🎉😢🚾😢🎉😢😢😢😢🚼😢🏧😢😢😢🎉🗾🌐♿😅🌐🗺️😮✨️✨️😅😢♿😢😢😢🧨😮🎈😢😢😢🚹😅😢🐺🎉🌋🧭😢🚮🚾😢🗾🗾🌐😅🔉😅🐕😅😢🐕🦮🦮😅😅🔉😅🗺️😮🗾🚾🚹🚼🎉😅♿🏧😅🗾😢😅🐶😅😢🚼😢🏧😮😢♿📣😅😢😅🎉😅🐕♿🏧😅🚹😢🚼🏧⛔🗾🧭🚹🚮😢🏧♿😅🚾🚹😊😢♿😢😮🚰😅😢😅🎉🗾🌋😢🚹♿😅♿😅🗾😅🗾🗺️🗾😮😅😢🎉😮😅🦓😮🎉🗾😅😅🐆🚼🚼😅😢🚰😮😅😅😢😢🚼♿😢😅♿♿🏧😢😢🔉😅✨️😊😅📯😅😢♿😢🏧🚹😅♿😮😢♿🎉😢🚾♿😢🚮🚰🎉😢🚹😊😢🍌🍌😅🦮♿😢😅🐕😅😊😢🚼😅🚯️😅🚹🎉🔊😢🦧😢😢😅📣📯😮🎉🎉🗾🐕😅😮😢😢♿😅😮🚰🚼🎉🎉😢😅♿😢♿🚮😅😊🎉🐅😮😅🗾🗾🏧🚼😊😅🦮😅😢♿😊😅🎹🎉😢😢😢😢😮🎉♿🏧♿😅🎉😅😢🐕😅😢🚰😮♿😊😢🐺😅😅😢😢😢😢😮🚰🎉😢😢⛔🚮🚹😢🐕😅😢🚹♿😢🎉😢😢😢🚹🚰🚰🎉😢♿😢♿😢😮🚰🚰😮🎉♿😢🚰🎉🗻😢😢😢😢😅🚮😢🏧😢🐕😢😮🚰♿🚰😮♿♿😅🦮😢🚱😢😢😢🚰♿♿😢🎉😢😢🫏🫏🦓🎉🐕😅🚯️♿🚰😅😮😅😅🦮📣😮😢😮🚰🚹♿😮📣😮🗾🦮😢🚹😢♿😅😅♿🐕😢😅♿♿😅😅♿♿🚹😢😢♿🏧🚰♿😮😢😢🚮😢🐕🗾🐕😮🚰🐕😢😢🚮😢🚹🚹🛖😢♿😅🐕😢♿🐕😅🐕😅😢😢🐕😅🐕😅🐕🎉😅🔊😢♿😅♿♿😅🚰😮🗾😅🗾😊😢♿🚾😢♿🐕🦄🚹😢😢🌐📣📣😅😊😮😢😢🚹😢🚮😢🚹🚹🎉😅📯😅😢😢😅♿🛃😊😅😢🧭😅🏧🧭🚹😅😅😅😅😊♿🚯️🐶😮🐕🐕🦊😅🐺😢😅🚹😅🦄🦄😅🦄🎵🚮😢🚮♿🚰😅😮😊♿😢🔉😢😢🚮♿😢😅🗾🛖😢😢📣😢😢🐺♿♿♿😅🪈😢🚹🐕😢😢🐕🦧🐶🎉🧭🧭😢♿🎉😢🐕😅🦍😮🚰😅😢🚼🧭🗻😢🎉😢♿🚹😢♿😢😢♿😢♿😅🚮😢😢🎉♿♿😅😢🔉🚮😢🚰😮😢😢🚼😮🚹🔉😢🚹😅😅😢😢😢😢🐕📣📣📣📣😅♿😅😢😅😅♿😢😢♿😅🎉😢😢♿😅♿😅🚼😢😮🚹♿♿🎉🗺️😮🗾🌏😅😢🚾♿😅😢🏧😢😢🚹♿🚼🍋😢😢😮🌐🗾😮😢🚼🗻🧭😢😢🚮🚼😢📣😅🔊📢📣😅🎉📣🐕😅😢🎉📯📯📣📢😢🗾😮😅♿😅😢🐺😅😅🚰😮🎉♿😢🐕😅🐶😮🐕🐕🦧😢✨️😅♿😅😢🚼♿😅🦮🎉📣😅🐕😅♿😢😢😮🐶🐕😢🚼😅🌏🌋😊😅😢😢😢😢🐕😢😢😮🚾😅😢😮🎉🚹😅🎉😢🚼🎉🗾🗾🌋😅😢♿😅😅🎉🎉🗾😅🚹🎉🗾🎉😅🗾🗾😮😅😢🗻♿🚹♿😢🐕😅😅😢😅😅😅😢📣😢😢😅😢🎼🚾😢🚹🚮😅🐶😅🎉😢😢😢🚹😮🎉😢😅😢😢🗻♿📣🗻😢😢📣😅😢📯🏧🎉😢♿🚰🚼🚮♿😮😢😮🏧🚼📣🔊😅😢😢😢🚹🎉🗾😅🗾🌐🗾😢😮😅♿♿😢😅😢😮🎉😢🎵🌏🎉🎉😮♿🎉😅🎉🎉🛖😅😅😅🏤😢😢😊😢📯😊😢😊♿😅🚰📯😢😅😢😢🐕🎉😢😢😅🚼🏧😢🎉😅🦮🐕🎉♿🎉🦧😅♿🚮

  • @ashokakumudini8266
    @ashokakumudini8266 8 หลายเดือนก่อน +12

    මේ අති ගාම්භීර ශ්‍රී සදධර්මය උපමා අසුරු කොට පහදා දුන් ගෞරවනීය ස්වාමීන්වහන්සේ ගේ පාද නමස්කාර කරමි.අසිරිමත් බුදු දහම ත නමස්කාර වේවා මේ

  • @RoyeleLojicke
    @RoyeleLojicke 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය!!!🌈තෙරුවන් සරණයි!🌼🙏🌼🙏🌼🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 9 หลายเดือนก่อน +5

    Pinwath kalyana mithrayan wahanse...I worship you with most gratitude....!
    Sadu..sadu. Sadu..🙏🙏🙏

  • @manianandnadeesh1345
    @manianandnadeesh1345 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
    බොහෝ පින් 🙏

    • @Niwanmaga781
      @Niwanmaga781  8 หลายเดือนก่อน +4

      +94 71 223 5832 මේ දුරකථන අංකයට කතා කර බලන්න. ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගැනීමට හැකි වේවි කියලා හිතනවා

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @erandikaranamuka5448
    @erandikaranamuka5448 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 9 หลายเดือนก่อน +3

    Namaskaraveva gauraneeya Swaminwahansa 🙏🙏

  • @malanikumari3348
    @malanikumari3348 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා..!!මේ සසර දුකින් මිදීමට උතුම් කල්‍යාණමිත්‍ර සම්පත්තිය ලැබී මෙවැනි ධර්ම දේශනා මට ඇසීමට ලැබේවා ..යි අධිෂ්ඨාන කරමි.

  • @tanisaranga1166
    @tanisaranga1166 7 หลายเดือนก่อน +1

    Mage jeewana drudhtiya wenas kiriimata hethu wunu me shri shaddharmaya ma hata wadala mage Deshakayannak wahanseta nirwanawabodhayaya pinisama me sri saddharma ,Danaya hethu wasana wewaa!

  • @user-qr6nv3il9f
    @user-qr6nv3il9f 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිවනින් සැනසෙත්වා🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සිත විසංකාරගත කරගැනීමම වටී

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu.......

  • @margretwijewardana
    @margretwijewardana 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නමස්කාර ව

  • @Ashendananjaya-ol7sz
    @Ashendananjaya-ol7sz 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. !!!

  • @UPASAMAYA
    @UPASAMAYA 7 หลายเดือนก่อน +2

    මූලික අනුපිළිවෙල ප්‍රතිපදාවට අනුකූලව උතුම් බුද්ධ ශාසනයට පිවිසෙමින් උතුම් සත්තිස් බෝධි පාක්ෂික ධර්‍මයන් ප්‍රගුණ කරමින්, උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කිරීම තුළින් උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධය ලැබ උතුම් නිර්වාණාවබෝධය සාක්ෂාත් කරගැනීම."උතුම් සම්මා සම්බුද්ධානුශාසනාව ලෙස උතුම් ත්‍රිපිටක රත්නයෙහි සඳහන්ව ඇති ඒකාන්ත සත්‍ය වූ උතුම් ධම්මානුධම්ම ප්‍රතිපදාවයි.එය "සද්ධම්මං මුණිරාජස්ස" එනම් අපගේ එකම ශාස්තෘන් වහන්සේ වූ මුණිරාජයාණන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුශාසනාව වේ.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 8 หลายเดือนก่อน +1

    Ariyayan wahanseta kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapathwewa.

  • @guwikarunarathna9
    @guwikarunarathna9 8 หลายเดือนก่อน +1

    මා අසාඇති අනෙක් දේශනයන්ට සාපේක්ෂ ව උසස් ඉගැන්විමකි

  • @nalikafernando8424
    @nalikafernando8424 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @jankijanki9062
    @jankijanki9062 6 หลายเดือนก่อน +1

    පන්ච ඉන්ඩ්‍ර්‍ යන්ට හමුවන්නෙ නාමරුප දෙක පමණ යි සිත නාමයයි පහෙන්ම සිතට ගන්න අරමුණු රුප යයි.එ මායාවට තමයි අපි අසුවි තිබෙන්නේ .අපෙ හාමුඩුරුවනෙ .

  • @shehanranasinghe5741
    @shehanranasinghe5741 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu....

  • @sasigopal9528
    @sasigopal9528 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanikumari3348
    @malanikumari3348 7 หลายเดือนก่อน +1

    සාදූ ...සාදූ ...සාදූ ...

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏. සාදු සාදු සාදු .

  • @ajithshantha2814
    @ajithshantha2814 8 หลายเดือนก่อน +3

    චිත්‌තේන නීයති ලෝකෝ චිත්‌තේන පරිකස්‌සති. චිත්‌තස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති. 🙏🙏🙏

  • @user-oe2fr4uo4t
    @user-oe2fr4uo4t 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු!

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 8 หลายเดือนก่อน +1

    Obawahanseta Namaskara wewa

  • @theholidayplan268
    @theholidayplan268 8 หลายเดือนก่อน +1

    Grear discourse

  • @sumithbandara3960
    @sumithbandara3960 8 หลายเดือนก่อน +1

    Saadhu saadhu saadhu 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nilankawickramage7780
    @nilankawickramage7780 8 หลายเดือนก่อน +2

    ❤️❤️🌹🌹

  • @helaadahas7481
    @helaadahas7481 8 หลายเดือนก่อน

    Sadu sadu

  • @padminiekanayak5977
    @padminiekanayak5977 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @upekajayasinghe3886
    @upekajayasinghe3886 7 หลายเดือนก่อน +1

    💙💙💙

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 หลายเดือนก่อน

    ඔබ බන කියන්නේ කාටද?ඔබ කියන බන අහන්නේ කවුද?සියල්ල ඔබ තුලය...එනමි මේ ලෝකයේ සිටින එකම සතා ඔබය ඔබ යනු මමය...ඉට පසු මම කවුද?මම ගොඩ නැගුනේ කෙසේද?මම මේ ලෝකයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද?
    එනමි මම යනු මම තුලම ගොඩ නැගුනු ක්‍රියාත්මක විමකි..
    එය කෙසේ ක්‍රියාත්මක වන්නේද? එය ශුන්‍යතාවයේ ප්‍රතිබිමිබයයි.
    එනමි එය පැහැදිලිකිරිමට උපමාවක් ගනිමු... ඔඔ කැඩපතක් ඉදිරියට ගොස් සිට ගන්න...එවිට.. එවිට ඔබගේ අතාත්වික ප්‍රතිබිමිබයක් කැඩපත තුල පෙනේ...
    නැවතත් ඔබ වස්තුව තිබුන තැන අතාත්වික ප්‍රති බිමිබයක් තබන්න එවිට ප්‍රතිබිමිබය ශුන්‍ය වේ...
    නැවත ඔබ තුලට පිවිසෙන්න...එවිට ඔබ ඉදිරියෙන් වස්තුවක් තබන්න එම. වස්තුව ඔබ සමිපුදායිකව පිලිගන්නා කය තුලින් බලන්න එවිට කැඩපත වන්නේ ඔබේ කයයි.. එනමි ඔබෙන් පිටත වස්තුව වන්නේ අතාත්වික ජායාවකි.. එවිටඅතාත්වික වස්තුව මනස යන්න තුල වැටෙන ප්‍රතිබිමිබයක් නැත...නැවත ගන්න සිත යන අතාත්වික ප්‍රතිබිමිබය නැවතත් සිත යන කැඩපත තුලින් බලන විට ප්‍රතිබිමිබයක් නොමැත...එයද දකින්නේ තවත් සිතකිනි ...මේ අකාරයට දිගටම සිත තුලින් සිත දකිමින්. අනන්තය(ඉවරයක් නොවන අකාරයෙන්)සිතිවිලි වලින් සිතිවිලි දකින බව පලමුව පසක් කර ගන්න.
    එයද සිතුවිල්ලකි...
    එනමි තව දුරටත් පැහැදිලි කරගෙන යන විට සිත නිර්මානය වන අකාරය පැහැදිලි කර ගන්න...එවිට අරමිහය දකින්න ..එනමි මෙම ක්‍රියාවලිය දැකිම කරන අකාරය ප්‍රත්‍යක්ෂතාව ලෙස හදුනා ගන්න....මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදුකරනා අකාරය විස්තර කරගන්නා විට තමන් තමන්ට බනකිම. සංකිර්නව දකි...එනමි එම දැකිම. ...ප්‍රත්‍යක්ෂ කරගැනිම යමි සිතක් පරිපුර්නව දකිමින් සිත ගවේශනය කරයි...නමුත් තමන් සිටිනා බුද්ධි මටිටම තමන්ම තිරනය කර ගනිමින් තවත් ඉදිරියට යයි... එය පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කර ගැනිම සදහා සංස්කෘතිය තුල උපමා කාතා ගොඩනැගි අැත .
    එවා නමි
    1)බුද්ද චරිතය. උපමා කාතාව
    2)ජෙසස් ගේ චරිතයේ උපමා කතාව
    3)නභිගේ උපමා කතාව
    4)හින්දු සංස්කෘතිය තුල ගොඩ නැගුන දෙවිවරැන්ගේ කතාව..යන සියලු උපමා කතා තුල මෙය ගැබිව අැත..
    සියල්ල නිවරදිය යමි සිතකට පුහුනු කරන ලද්දේ කුමකින් උවත් මෙය දැකිය හැක...
    නමුත් පුරැදු කරන ලද්දේ. බෞද්ද උපමා කතාව නිසා බෞද්ද උපමා කතාවෙන් මෙය පැහැදිලි කරගනිමු...සියල්ල ප්‍රත්‍යකෂ වන විට .
    මෙම සිතුවිල්ලේ...ස්භාවය ...ත්‍රිපිටක දාරි එහි භික්කු උපසමිපදාවෙන් පැවිදි වු මහ රහත් යන උපමාව යොදමු...එය කාලයෙන් තොර අකාලික බවට පත් වු ස්භාවයකි..එය තව දුරටත් විස්තර කරන්නේ නමි බුද්ධියේ රාජ ස්භාවයයි...
    මෙම සියල්ල. සමිපුර්න වන තැන සමිමා සමිබුද්ධ ස්භාවය වේ..මේම සිදුවිම සිදුවන්නේ කාලය යන්න අතහැරිම තුලය...එනමි බුද්ද උත්පාදය,බුද්ද බුදුවිම,පිරිනිවන් පෑම සිදු වනනේ..සිතුවිල්ලක් අැති වි ..තවත් සිතුවිල්ලක් අැති විම දක්වා වන කාල පරාසය තුලය එය චිත්තක්ෂනය වේ..නමුත් මෙය සිදු විම පැහැදිලි කිරිමට චිත්තක්ෂනය යන උපමාව යොදා ගනි නමුත්.. ඉහත තෙමගුල සිදුවන්නෙ කාලය කොමැති තැනයි....
    යමි කෙනෙක් යනු සිතිවිල්ල යන පොදු ක්‍රියාකරිත්වයයි...
    එනමි නමි වෙනස් උවද පලමුව
    පොදු ස්තානය එනමි සිතිවිල්ල තුලට තනි තනිව සිටිනා සතා පැමිනිය යුතුය..එය විවිද සංස්කෘති තුල ඉහත උපමා කතා තුල ගොඩ නැගි අැත...එනමි...එය නිවන,ස්වර්ගය,දෙවියන් වහන්සේ ලගට යාම ලෙස උපමා අැත...
    එනමි පොදු සිතුවිල්ල තේරැමි ගෙන ඉලග සිතුවිල්ල ගොඩනැගෙන කාලයෙන් තොර ස්භාවය ප්‍රත්‍යකෂ කල යතුය...
    එය බෞද්ද උපමා කතාව තුල සිතුවිල්ලේ බුද්දිමටිටම ප්‍රත්‍යක්ෂව තමන් පමනක් (සිතුවිල්ල )දකි...එය සොවන් ,සෘදාගාමි,රහත්,අරහත්(බුද්ද).,සමිමා සමිබුද්ද වේ...
    එම කතාවසිතුව ප්‍රතිබිමිබ කලාව තුල මොනවාට පැහැදිලි කිරිම පන්සල තුල ගොඩ නගා අැත..යමි සජිවි රෑපකායක්ද උපමා කර දැක්විම...එනමි තෙරැන් කෙනෙකු මුල් කර ගෙන ගොඩ නැගිම තේර වාදයයි..
    තවත් ක්‍රමයක් අැත එය බෝචිසත්වයෙකු මුල් කරගෙන උපමා කතාවයි...එය මහායනයයි...
    නමුත් නිවන් දකින්නේ නමි සිතිවිල්ලක් අැති වි තවත් සිතිවිල්ලක් අැතිවිම ඉතා ගැබුරින් අධ්‍යනය. ..තුලින් ප්‍රත්‍යක්ෂව දැකිමයි...එනමි
    මෙය මෙම මම නොහොත් සිතිවිල්ල මැරි තවත් සිතුවිල්ක් අැති විම යනු පොදු ක්‍රියාකාරිත්වයයි...එය නැවත සිදු වන්නක් නොවන බව පසක් කරන්න...තමන් තුලින් තමන් දකින්න... උපමා කතාවක් පමනි..."silence is better one"
    එනමි ක්‍රියාත්මක විම සමිමතයට පැමින ජිවත්වන්න...සිත සුදු රෙදිකඩක් බවට පත් කිරිම කල හැක්කේ ශුන්‍යතාවයේ ප්‍රතිබිමිබය ශුන්‍යතාවය තුල වැටිමෙන් පමනකි..

  • @user-nf2dg2pm7n
    @user-nf2dg2pm7n 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @thanujakumari137
    @thanujakumari137 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 8 หลายเดือนก่อน +1

    🙏

  • @indralathabalasinhe5639
    @indralathabalasinhe5639 7 หลายเดือนก่อน +1

    🙏🏵️🙏🏵️🙏🏵️

  • @kusumbogoda9769
    @kusumbogoda9769 7 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gayaninelkarupasinghelage2061
    @gayaninelkarupasinghelage2061 7 หลายเดือนก่อน +1

    🙏🙏🏼🙏🏼

  • @wasanthakumara5791
    @wasanthakumara5791 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 6 หลายเดือนก่อน +1

    Pubbe ananussuthesu dhammesu.Chakkun udspadi,ghanan udspadi,Panna udspadi,Vidya udapadi ,alokoudapadi...... There is unborn ungrown unconditioned, were there not the unborn ungrown unconditioned, there is no escape for the born grown and conditioned.Since there unborn ungrown unconditioned there is escape for the born grown and conditioned. Gautama Buddha .Sadu sadu,Sadu....

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamaladesilva1010
    @hemamaladesilva1010 7 หลายเดือนก่อน

    Theruvan sarenai swameenvahansa

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @shiroma6673
    @shiroma6673 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @prema2669
    @prema2669 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @chinthakadamith3327
    @chinthakadamith3327 8 หลายเดือนก่อน

    T😊

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😮

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 7 หลายเดือนก่อน

    😃😃🔥🥝🥝👍

  • @user-zn8ij8hr8c
    @user-zn8ij8hr8c 7 หลายเดือนก่อน +1

    සිත අතීතෙට වර්තමානයට ගෙනයාමේදී ඉලක්කයට කුමක් වේද ?
    දුක සතුට දෝලනය වෙයි , අතීතය සිහිනයක් නම් වර්තමානය අනාවරණය නම් අනාගතයත් සිහිනයක් නම් සිහින වලින් වර්තමානයට යා හැකිද ?

    • @user-zn8ij8hr8c
      @user-zn8ij8hr8c 7 หลายเดือนก่อน

      සිහිනවලින් අනාගත යට යා හැකිද ?

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm 6 หลายเดือนก่อน

      ඔය වල්පල් මිසක් දහම නොවේ.

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 8 หลายเดือนก่อน +1

    🪔

  • @nagoda819
    @nagoda819 8 หลายเดือนก่อน +1

    Awaboda una suwamin wahansa .miriguwak bawa .akath boruwak pawathinnema naa

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 8 หลายเดือนก่อน +2

    ස්වාමීන්වහන්ස මේ කියන විදියට අවිද්‍යව කියන්නෙ අපට හිතෙන දේවල් වලටද

    • @kavindudilshan116
      @kavindudilshan116 7 หลายเดือนก่อน

      ආයෙත් අහන්න... මේ උන්වහන්සේ කියලා දෙන්නෙ මුලු අභිධර්මය... සතර සතිපට්ටානය .... හේතුඵල ධර්මය....

  • @nayanagatamanna2755
    @nayanagatamanna2755 8 หลายเดือนก่อน +2

    මම මොනවා හරි denagaththe ada

  • @sunilperera2643
    @sunilperera2643 7 หลายเดือนก่อน

    Pbbperera

  • @kmb5807
    @kmb5807 7 หลายเดือนก่อน

    හැම එකටම සාදු සාදු කියනවා මේ අය මිනිස්සු මුලාකරනවා තමන්ට හිතෙන දේ දිගහරිනවා විචාර බුද්ධිය නැති එකා අනේ සාදු කියනවා බලන් ගියමෙ කියපු එකාවත් තේරුම දන්නෙ නැ...

  • @DASENE
    @DASENE 8 หลายเดือนก่อน +1

    අවසාන බුද්ධ දේශනාව
    අරිහත්වයට හෙවත් නිර්වාණයට පත්වීමට අවශ්‍යතාවයන් ඇති හා ඊට අනුකූල අනුමාන ඤාණය පහළ වී තිබෙන වාසනා ගුණයෙන් හෙබි ශ්‍රාවක ශ්‍රාවකාවියන් හට විවරණය කල අවසාන බුද්ධ දේශනාවයි.
    අරිහත්වයට හෙවත් නිර්වාණයට පත්වීමට තිබෙන්නේ එකම එක දෙයකට ඇති කර ගන්නාවූ තණ්හාවෙන් නිදහස් වීම පමණි යන්න අවධාරණයෙන්ම තේරුම් ගත යුතුය. පැහැදිලි ද ?
    එයනම් තම තමන් මියගොස් නැවත මතු උපතකට හේතුවන මව් කුසයක වැඩුණාවු සුද්ද අෂ්ටකයෙන් හෙවත් මනුෂ්‍ය කළලයට ඇති කර ගන්නාවූ තණ්හාවෙන් පමණි. පැහැදිලි ද ?
    කැඩෙන බිඳෙන ලෙඩ රෝග වලටත් ලක්වෙන ඒ වාගේම ඇතිවී නැතිවී යන තම කැමැත්තට අනුව පවත්වා ගැනීමට නොහැකි මව් කුසයක සකස් වුනු මනුෂ්‍ය ශරීරයකට හෙවත් කළලයට ඇලීමෙන් බැඳීමෙන් ආශාවෙන් ලෝභයෙන් තණ්හාවෙන් ඇතිකර ගන්නාවූ හේතු තුළින් නිදහස් වීම පමණි. පැහැදිලි ද ?
    ඒ වාගේම මව් කුසයක සකස් වුනු එම කළලයට ඇලීමෙන් බැඳීමෙන් ආශාවෙන් තණ්හාවෙන් ලෝභයෙන් ඇතිකර ගන්නාවූ තම කැමැත්තෙන් ඉවත් වීම පමණි. නිදහස් වීම පමණි. හෙවත් නිබ්බාන වීම පමණි. පැහැදිලි ද ?
    එසේ නම් ප්‍රථමයෙන් ම මව් කුසයක සකස් වූ කළලයකට නැවත මා බන්ධනය නොවෙන බවට තම මනසින් තුන් වතාවක් මේ වැකිය කියලා ලෝකෝත්තර අධිෂ්ඨානයක් ප්‍රථමයෙන් ම ඇති කරගත යුතුය. පැහැදිලි ද ?
    ලෝකෝත්තර අධිෂ්ඨානයට හේතු වෙන වැකිය :- "මම මේ මොහොතේ පටන් නැවත මතු උපතකට හේතුවන ඊට සමාන පාපි සිතුවිලි තුලින් පාපි වචනය තුලින් පාපි ක්‍රියාකාරකම් තුලින් ඒ වාගේම නැවත භව සකස් කර ගන්නාවූ පාපි හේතු තුලින් අත්මිදි නිදහස් වුණා///." පැහැදිලි ද ?
    මව් කුසයක සකස් වී තිබෙන එම කළලයට නැවත මා බන්ධනය නොවෙන බවට අධිෂ්ඨාන කර නිදහස් වීමෙන් පසුව හෙවත් නිබ්බාන වීමෙන් පසුව පිරිනිවන් මංචකය දක්වා අනිච්ච සංඤ්ඤාව බලවත් කර ගැනීමටත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පැහැදිලි ද ?
    එනම් සතර සතිපට්ඨානය හේතු කොටගෙන සතර ඉරියව්වෙන් ම නොනිදා ඉන්න සෑම මොහොතක් පාසාම දෛනික කටයුතුත් ඉෂ්ට සිද්ද කර ගනිමින් ම තම මනසින් බුද්ධානුස්සතියත් අනිවාර්යයෙන්ම වැඩිය යුතුය.
    පැහැදිලි ද ?
    එවිටයි නොසෙල්වෙන තාදිගුණය බලවත්වීම හේතු කොටගෙන ජීවිත ඉන්ද්‍රිය අවසන් වන මොහොතේ දී හෙවත් පිරිනිවන් මංචකයට පත් වෙන මොහොතේ දී අනිච්ච සංඤ්ඤාව පහළ වීමත් සමඟ පිරිනිවන් පෑමට හේතු වන්නෙ. පැහැදිලි ද ?
    එනම් ලෝකෝත්තරව අධිෂ්ඨාන කර භව බන්ධනයෙන් අත්මිදී නිදහස් වුණ සංඤ්ඤාව බලවත් කර ගැනීමට පිරිනිවන් මංචකය දක්වා බුද්ධානුස්සතිය තම මනසින් වඩන ආකාරය.
    "මාගේ මේ අවසාන උපතයි නැවත මා උපතක් ලබන ඊට අනුකූල හේතු ඇසුරු කරනේම නැත".
    නොනිදා ඉන්න සෑම මොහොතක් පාසාම බුද්ධානුස්සතියට හේතු වෙන එම වැකිය තම මනසින් සිහිපත් කරමින් දෛනික කටයුතුවල අවශ්‍යතාවයන් ද හඳුනාගෙන ඉෂ්ට සිද්ද කර ගන්න. පැහැදිලි ද ?
    එවිට කාලයාගේ ඇවෑමෙන් තම තමන්ට ම සුපැහැදිලි වෙනස්කම් දැනගැනීමට හැකි ඤාණය පහළ වෙන වාසනා ගුණය බලවත් වෙයි. පැහැදිලි ද ? හොඳයි එහෙමනම් යහපතක්ම වේවා සුකී සුවපත් වේවා!!!
    අහිමි වන්ස හාමුදුරුවෝ
    0717095614-0756261505

    • @user-zn8ij8hr8c
      @user-zn8ij8hr8c 7 หลายเดือนก่อน

      වින්‍යානය මවුකුසකරා නොඑන්නේ ද ?

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm 6 หลายเดือนก่อน

      පිස්සු.

    • @MKWijeratne-tu3vm
      @MKWijeratne-tu3vm 6 หลายเดือนก่อน

      පිස්සු

  • @kavindudilshan116
    @kavindudilshan116 7 หลายเดือนก่อน

    මේ උතුමන් කොහෙද වැඩ ඉන්නෙ? සම්බන්ධ කර ගන්න විදියක් නැද්ද ? අනේ උදව් කරන්න. 🙏

    • @Niwanmaga781
      @Niwanmaga781  7 หลายเดือนก่อน +1

      0712235832 මේ දුරකථන අංකයෙන් ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගැනීමට හැකි වේවි කියලා හිතනවා

    • @kavindudilshan116
      @kavindudilshan116 7 หลายเดือนก่อน

      @@Niwanmaga781 බොහෝ පිං.... ගොඩක් ස්තුතියි

  • @diasprasanna3101
    @diasprasanna3101 7 หลายเดือนก่อน +1

    බුද්ධ දර්සනයේ මූලික පදනම බුද්ධිය , බුද්ධිය ගොඩනැගෙන්නේ දැනුම මතයි , බවුද්ධයා යනු බුද්ධිවන්තයා යන්නයි , බුද්ධ දර්සනය මත ස0ග සාමාජයට පැවරුනේ බුද්ධි වන්ත සාමාජය ගොඩනැගීම යි,

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nuwansameera8599
    @nuwansameera8599 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @navindawickramasuriya6186
    @navindawickramasuriya6186 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nayanasajani2321
    @nayanasajani2321 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lionelwickramasinghe7899
    @lionelwickramasinghe7899 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @geethikaniroshani2398
    @geethikaniroshani2398 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thanujagunawansha3276
    @thanujagunawansha3276 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @melaniindumali9667
    @melaniindumali9667 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samanthikumari3281
    @samanthikumari3281 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthiamarasinghe7859
    @samanthiamarasinghe7859 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 8 หลายเดือนก่อน

    🙏🙏🙏