Matama Mawwa Wage (මටම මැව්වා වාගේ) - Lahiru Prabhath | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @Ei-Tunes
    @Ei-Tunes 6 หลายเดือนก่อน +28

    ප්‍රර්ථනා.. ටෙලිනාට්‍ය.. ඔයාගෙ අලුත් සින්දුවක් ඕනි ❤❤❤

  • @dilsha6866
    @dilsha6866 ปีที่แล้ว +60

    ඒ කාලේ පිස්සුවෙන් ආදරය කරපු කොල්ලෙක්නී අම්මපා 😂❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 4 หลายเดือนก่อน +33

    Boys over flower song එක අහලා ඇවිත් බැලුවෙ ලහිරු ප්‍රභාත් කෝ කියලා. එතකොට මේක දැක්කෙ. ලස්සනයි .

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 ปีที่แล้ว +57

    සැදෑවේ කුමරි.. සොරුදු දවසක ..
    සින්දු දෙක අහ අහ ඉද්දි...
    එක පාරට මතක් වෙලා හෙව්වෙ ලහිරු ප්‍රභාත් ට මොකද උනෙ කියල..
    ලස්සනම කටහඩක්❤.. සුභපැතුම්

    • @Ima2325
      @Ima2325 4 หลายเดือนก่อน +3

      අඩේහ් මාත්....සොදුරු දවසක ආසාවට අහ අහ ඉදලා දැන් මේ මාත් මේ විදියටම search කරලා බැලුවම දැක්කේ...
      ඇත්තෙන්ම එයාව දැන් ආයේ මතු උනේ ප්‍රාර්ථනා කතාව නිසා❤

  • @madushihashinika619
    @madushihashinika619 ปีที่แล้ว +10

    Congratulations lahiru එයාද කියලා අදුරන්නත් බැ දැන් 💜️💜️

  • @ashanikavishka9245
    @ashanikavishka9245 ปีที่แล้ว +23

    Dream star මගේ ආසම ගායකයා😊

  • @NotiyaOffical
    @NotiyaOffical 11 วันที่ผ่านมา

    Supiriy lahiru ayya prarthana telidrama eke ragapanawath supiriy

  • @shalanyaprashadhi6330
    @shalanyaprashadhi6330 ปีที่แล้ว +11

    මං ආසම කටහඩ කවදාවත් එපාවෙන්නෙ නැති හඩක්❤

  • @nilukanadeeshani1703
    @nilukanadeeshani1703 3 หลายเดือนก่อน +6

    සොදුරු දවසක song එක ඇහුවට පස්සෙ මේක ආවෙ, අහනකල් කල්පනා කළෙත් දැන් කෝ ඒ singer කියල. ප්‍රාර්ථනා බැලුවට අදුරගන්නත් බැරි වුණා ඇත්තට ම🥲🥲

  • @sandaas_diary
    @sandaas_diary 9 หลายเดือนก่อน +4

    මටම මැව්වා වාගේ - නතරවී මා දෑසේ //
    බැඳී සංසාරෙ පුරා - හදවතින් මාගෙ වෙලා
    මතකද ආව හැටි.. ආව හැටි
    මා ආදරියේ....
    ඔය නිල් දෑසේ අයිතිය මාගෙ ගන්නට බෑ අදහා
    හෝ... ඔය නිල් දෑසේ අයිතිය මාගෙ ගන්නට බෑ අදහා
    ආසිරි වැස්සේ තෙමි තෙමි යමු දැන් සීමාවන් බිඳදා
    සිරවෙලා ඇයි නිදහසේ යන්නට යමු දැන්
    සුසුම් පවා සැමදා නුඹම ඉල්ලා හැඬුවා
    හිමි වූවා අපට අපි.. මා ආදරියේ...
    නෙතු සෙව්ව රූපේ ඔයා - නෙතට හුරු දසුනත් ඔයා
    හැමදාමත් ආදරේ...
    තනිය තනි කරමින් සදා - හදට ලංවීලා එදා
    ඔබ දුන්නා ආදරේ
    මටම ලියලා ප්‍රේමේ...
    නුඹයි මගෙ අයිතිකාරී...

  • @sumeshsameepa863
    @sumeshsameepa863 ปีที่แล้ว +16

    සතුටුයි ලහිරු අයියා ❤😊

  • @sulosewwandi5410
    @sulosewwandi5410 ปีที่แล้ว +7

    ලහිරු අයියා.. ❤️ DNS අපේ ගැම්මක් තමයි..

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 ปีที่แล้ว +14

    DNS එකෙන් ආපු අපේ කොල්ලෙක්මේ වගේ තැනක ඉන්නවා දකිනකොට ඒක 😌මාරයි☘️🌍🌈️💖congrats both of you🌟

    • @SarathKumara-j2c
      @SarathKumara-j2c 2 หลายเดือนก่อน

      Aniwarenma ❤️ adarei lahiru malli..

  • @ChamayaSathsarani-ff3wy
    @ChamayaSathsarani-ff3wy 12 วันที่ผ่านมา

    Aiyh ❤❤🎉 my favorite

  • @MaduSew-x1r
    @MaduSew-x1r หลายเดือนก่อน +1

    😊❤❤❤❤❤❤❤❤❤❤❤❤ nice ♥️ oyata suba petum
    Lahiru prabath ayya

  • @thilangaofficial
    @thilangaofficial ปีที่แล้ว +6

    පට්ට ලස්සනයි මගෙ අයියේ අක්කේ 🥺❤️

  • @sawbagyapathiraja9235
    @sawbagyapathiraja9235 12 วันที่ผ่านมา

    Mru aiyeee lassnai song eka 💕

  • @isharathennakoon3220
    @isharathennakoon3220 10 หลายเดือนก่อน +3

    Eya nam pissuwak❤ Congratulations aiye🥰

  • @tharushikavindaya4972
    @tharushikavindaya4972 ปีที่แล้ว +2

    ❤❤❤❤. Aneee scole yn kle crush ek❤🎉oyaaa . congratulations 🎉

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +5

    Dream star එකෙන් 10 වසරකට පසු

  • @AyanthilakminiJayathilaka
    @AyanthilakminiJayathilaka 4 หลายเดือนก่อน +5

    Dream star mgeee Asama gayakaya ..... 🥰😊

  • @ravinafernando2120
    @ravinafernando2120 ปีที่แล้ว +3

    🥺❤️ Dream star fav 💫

  • @PushpaChathuranga
    @PushpaChathuranga 3 หลายเดือนก่อน +1

    Ade issra dream star eke pissu watila hitiye eyata SMS kara sahenna.godak kalekin mathak una lahiru prabath ❤ dan lassanai issarata wada ❤

  • @nethunethu4984
    @nethunethu4984 2 หลายเดือนก่อน

    Lassnai budu saranai Dewe pihitai teruwan saranai ❤❤congrats

  • @tharushikavindaya4972
    @tharushikavindaya4972 ปีที่แล้ว +2

    Ane ay sinduwk karannko❤

  • @Chamarachamara-w8i
    @Chamarachamara-w8i 6 หลายเดือนก่อน

    Patta ලහිරු

  • @Salevlilshika-kc2
    @Salevlilshika-kc2 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Nipuu2007
    @Nipuu2007 4 หลายเดือนก่อน +2

    😮Ade mee lahiru ayiyada hithaganna bee ❤❤❤congratulations

  • @keshanihansika
    @keshanihansika ปีที่แล้ว +4

    Lassni lahiru aiye🎉❤

  • @ishanifernando2128
    @ishanifernando2128 ปีที่แล้ว +6

    Wow 🎉ayya and nangi❤

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em 10 หลายเดือนก่อน +1

    Lassanai❤

  • @rashininirasha7482
    @rashininirasha7482 3 หลายเดือนก่อน

    Dennama godak lassanai💖aiya godak lassanai🥰jesu pihitai hemadama sathutin adaren inna💖

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 ปีที่แล้ว +1

    Lassanai good lak❤❤

  • @subanyafernando4767
    @subanyafernando4767 ปีที่แล้ว +5

    ❤❤❤ Nice work ❤❤❤

  • @Heartslk
    @Heartslk ปีที่แล้ว +2

    Congratulations 🎊 ❤ Lahiru

  • @DulminiDilhara-wu4mm
    @DulminiDilhara-wu4mm 2 หลายเดือนก่อน

    lassanai anee dennama❤mn dan asama naluwa oya

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 4 หลายเดือนก่อน +2

    Ammooooo.kolla lasdana wela thiyana tharam dreem star eken passe dakke ada.aasama kena❤❤❤❤.good luck

  • @MalekaMaleka-ys1ig
    @MalekaMaleka-ys1ig หลายเดือนก่อน

    oya shok naluwek🎉

  • @evishka_eashan
    @evishka_eashan ปีที่แล้ว +4

    Waaaaaah!❤️🔥

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 10 หลายเดือนก่อน

    Lassanai

  • @poornikajayasingha1022
    @poornikajayasingha1022 4 หลายเดือนก่อน

    දෙන්නම ලස්සනයි අයියේ ,ඔයාගේ කටහඩ මරම ලස්සනයි අයියේ

  • @IreshaSandamali-id5zq
    @IreshaSandamali-id5zq ปีที่แล้ว +2

    Wow❤❤❤

  • @shashikalasiriwardhana
    @shashikalasiriwardhana ปีที่แล้ว +2

    superb❤❤

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani1378 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareyi

  • @kethi8625
    @kethi8625 ปีที่แล้ว +2

    Aiya ❤❤❤

  • @isuruisuru7182
    @isuruisuru7182 2 หลายเดือนก่อน

    Good luck 😍😍😍😍😘

  • @අකිලගිහාන්
    @අකිලගිහාන් ปีที่แล้ว +2

    Brother ❤❤

  • @udarafonseka5969
    @udarafonseka5969 ปีที่แล้ว +3

    Superb ❤

  • @GameClips-Yt
    @GameClips-Yt ปีที่แล้ว

    තව සින්දු ඕනේ ❤❤😮

  • @Nipuwa1998
    @Nipuwa1998 ปีที่แล้ว

    Best ලහිරු අයියා ❤

  • @chandimasamanmalee2602
    @chandimasamanmalee2602 2 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයා වගෙම ආසම නාලුවා

  • @raveesha1587
    @raveesha1587 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් අයියෙ ❤❤❤❤

  • @MalekaMaleka-ys1ig
    @MalekaMaleka-ys1ig หลายเดือนก่อน

  • @sandunibagya2665
    @sandunibagya2665 4 หลายเดือนก่อน

    Samjawan ❤😍

  • @chathunigamlath2223
    @chathunigamlath2223 ปีที่แล้ว

    Nice❤

  • @pramilasubashini6428
    @pramilasubashini6428 ปีที่แล้ว +1

    💕💕💖💖

  • @drrishan991
    @drrishan991 ปีที่แล้ว +1

    ❤️🤘

  • @asithindeepa9378
    @asithindeepa9378 ปีที่แล้ว +1

    ❤😘😍

  • @gehashadineththi
    @gehashadineththi 2 หลายเดือนก่อน

    Ane meya marry krld🥺🥺🥺🥺

  • @sandunidilsha2080
    @sandunidilsha2080 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em 10 หลายเดือนก่อน +2

    Vishmitha sachinthana hoyagannawath na.chamilath na

  • @kavindya846
    @kavindya846 3 หลายเดือนก่อน

    එයා බැන්දද

  • @ishara020
    @ishara020 2 หลายเดือนก่อน

    මේ ඇත්තටම ලහිරු අයියා marry කරලා ඉන්න කෙනාද

  • @CoupleHugLove
    @CoupleHugLove 6 หลายเดือนก่อน

    Auth simduwak oni

  • @inokawijesinghe.6288
    @inokawijesinghe.6288 3 หลายเดือนก่อน +2

    Eya mary krlad ? Nattm shoot ekak d?🤔

  • @AlvineVersion
    @AlvineVersion 4 หลายเดือนก่อน

    Meya marry karada

  • @thisarithejani7201
    @thisarithejani7201 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music 3 หลายเดือนก่อน

  • @PinkysDiary03
    @PinkysDiary03 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @virashafernandovirasha8774
    @virashafernandovirasha8774 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @deshmunasinghe
    @deshmunasinghe ปีที่แล้ว +1

    ❤️

  • @Buddhikagayan2023
    @Buddhikagayan2023 5 หลายเดือนก่อน

  • @virashafernandovirasha8774
    @virashafernandovirasha8774 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤