@@baymathiya4581Everybody who is having an issue thinks his issue should be addressed before all.Not only students but each and every category of people in the society have problems.If all of them rush to either the PM or the other two ministers what would be the situation? Therefore it is the duty of the people to keep waiting for some time while helping the authorities.
Ow mage duwath OL karanawa me sare.Apita wishwasayak thiyenawa hodin pass wei kiyala.namuth mage husband nithara kiyanawa babala dennawa private campus thama danna oni kiyala.ehema kiyanne lokuwata salli thiyena nisa nemei. Me samahara campus wala dena amanushika Nawaka wadaya nisa😊
@@BeYoutifulDubaikwd bn pinata denne api thm danne apita kochchr wiyadan ynwd kiyla? Dubai newe me lankawa Mahapola denne nththn Part time job krnn wathawaranyk hadanna one 😹
First as a university student from a rural area and later as a senior lecturer of the same university where I studied, I know how pressing the students' needs are. These issues have remained unresolved and have become acute each year. Without safe accommodation and nutritional meals students from rural areas and poorer backgrounds cannot simply focus on their education. I remember so many of my colleagues skipping meals without any money to buy food. This is the reality for the last few decades. These issues MUST be resolved immediately.
ඇවිල්ල තාම මාසයක්වත් ගියේ නැහැ. පොඩ්ඩක් හුස්ම ගන්ඩත් ඉඩ දියල්ලා ,හැමදේම සාර්ථක වේවා..!
ඇත්ත
I agree 💯
Wrong. These are students who cannot breathe. Their issues must be resolved within the shortest time possible.
ඒක හරි තවම හරියට ආණ්ඩුබලයවත් නෑ තඅන්දෙනා රටක් කරගෙන යන්නත් ඔින ඒකට සහයවීම පමණක් කරන්න.
@@baymathiya4581Everybody who is having an issue thinks his issue should be addressed before all.Not only students but each and every category of people in the society have problems.If all of them rush to either the PM or the other two ministers what would be the situation? Therefore it is the duty of the people to keep waiting for some time while helping the authorities.
මං නම් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් එකම දෙයක් ඉල්ලා සිටිනවා.හැම විශ්ව විද්‍යාලයක්ම අමානුෂික නවක වද දීමෙන් වලකින්න.නවක වද දීම නිසා යම් අයෙක් දඬුවමට ලක් වුවහොත් එම අය වෙනුවෙන් ශිෂ්‍යය සංගම් මැදිහත් වීමෙන් වලකින්න.
100 % ekagai e kathawata nam . Ahinsaka kollo kello keeyak nam oka nisa malada
💯k
Ow mage duwath OL karanawa me sare.Apita wishwasayak thiyenawa hodin pass wei kiyala.namuth mage husband nithara kiyanawa babala dennawa private campus thama danna oni kiyala.ehema kiyanne lokuwata salli thiyena nisa nemei. Me samahara campus wala dena amanushika Nawaka wadaya nisa😊
ටැක්ද බං දැන් එහෙම එකක් නෑ. 😂 දන්න එකා දන්නව බැජ් ෆිට් එක්වෙ වටිනාකම
100/
අපේ අගමැති සහොදරිය හරයටම හරිනි වැඩෙි හොදින් කරයි ..❤❤❤❤❤
මීට පෙර මෙවැනි සාකච්චා වලින් පසුව තරුණයන් මද්‍යයට කරුණු දැක්වූයේ ඉතාමත් උද්වේගකරයෙන් නමුත් අද අපිට පැහැදිලි වෙනසක් පේනව..සියලුම අය ධනාත්මකව අදහස් දැක්වූව...ජයවේවා මාලිමා රජයෙන් අනිවාර්යයෙන්ම ඔබලාට සාධාරණ විසඳුමක් ලැබේවි ...මේ හැම දේකටම විසඳුම් ලබාදීමට සක්තිමත් පාර්ලිමේන්තුවක් අවස්‍යයි ..ඒ නිසා රජයට 5/6 බලයක් ලබාදීමට ඔබත් දායක වෙන්න ....
ඇත්තමයි.. හොඳ සවන්දෙන්නෙක් ඕනේ තාරුණ්‍යට 🌹
ජයවේවා පැතුම් ඉටුවේවා පුතාලගෙ❤
විරෝධතා කරන්නෙ මොකටද පුතාල රජයේ ජනාධි පති අගමැති මැති අැමතිල හම්බ වෙන්න ඔයාලට මේ රජයෙන් සියලූම ප්‍රස්න වලට පිළිතුරු ලැබේවි ඔබලාට සුබ අනා ගතයක් ❤❤🌹🌹🌹🌹🌻🌻🌹🌹
ඔබලා හිතන විදිය ගැන අපිට ආඩම්බරයි , හැමදේම ඉටුවේවා කියලා බලාපොරොත්තු වෙනවා..!
සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤🇱🇰❤🇱🇰❤🇱🇰❤
Anivaryen🙏🙏👍
ඉවසලා ඉන්න ළමයි තව පොඩ්ඩක්.ඔයාලට හොඳ කලක් එනව පුතේ.අපි කතිරෙ ගැහුවා හරියට.🙏
මොලේ පාවිච්චි කරල වැඩ කරන්න, ඉගෙනිමට මුල් තැන දෙන්න
😅😅😅
ජනතා පාලනයක ඇරඹුම
සැබෑ වෙනස අත් විඳිමු❤🎉❤❤❤❤❤❤❤🎉🎉
ලංකාවෙ කැම්පස් ගියපු ඒ ශිෂ්‍ය ව්‍යාපාරය තුල හිටිය කෙනෙක් ජනාධිපති වෙලා තිබුනම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දරුවනේ ඉවසන්න පාර්ලිමේන්තුවහදාගන්නා තුරු ඔයාලට හැමදේම හොදින් විසදෙයි
මින් ඉදිරියට අපේ දරුවන්ට කදුලු ගෑස් පොලු ප්‍රහාර බැහැ ,මේක ජනතාවාදි ආණ්ඩුවක් . මහපොල රු.10000 ක් කරන්න , රැකියාව ලැබෙන තුරු එම මුදල ගෙවන්න , සෝයා මීට් පරිප්පු වලට සීමා වෙන කෑමවේල සමබර කෑම වේලක් කරන්න අපේ අනුර සහොදරයාට හැකි වේවා !!
Aii rakitawak hoyagannakan salli gewanna ona?
Pissudaa bun pinata igena gena madi weladaa
Thawath monadaa polak illanne
@@BeYoutifulDubaikwd bn pinata denne api thm danne apita kochchr wiyadan ynwd kiyla? Dubai newe me lankawa Mahapola denne nththn Part time job krnn wathawaranyk hadanna one 😹
Ganjada
පුතා ඔයගොල්ලෝ හරිම තැනකට මේ ආණ්ඩුව ගෙනියයි ❤
හොදක් වෙයි පුතේ ජයවේවා අනිවාර්යෙන් පහුගිය කලේ පුදුම දුකක් වින්දේ ගුටි බැට කාගෙන ගලිසරින් ගහල එලෙව්වා දැන් එහෙම නෑ පුතේ ඉදිරියට යහපත් වෙනවා මයී
අලුත් වෙනසක් බිහිකිරීමට හැකියාව ලැබේවා !..❤
වැඩේ හරි නං මල්ලිලා දැන් ගෙදර යන්න , මාධ්‍යයට උත්තර දෙන්න ගියොත් වැඩේ දෙල්වෙනවා. ඒක නම් පලපුරුද්දෙන් කියන්නේ හොඳේ..!
ඔයාගෙ කතාව හරි මාද්‍යයකාරයොයි තමයි බොරුවට නලියන්නෙ😊😊😅😅😮😢😢
😢😢😢 ඒක තමයි මමත් කියන්නේ 😢😢 පාර්ලිමේන්තුව හදනකං ටිකක් ඉවසල බලමු 😮😢😅😅😮😮😢
ජනාධීපතී අනුර කුමාර දිසානායක මහතා ඔබගේ ගැටලු ගැන හොදින් අවබෝධ කරගෙන සිටීන කෙනෙක් නිසා මේ ගැන අනිවාර්යයෙන්ම කටයුතු ඉදිරියේදී ඉටුකර දෙයි මේ ඉවසුම් වාගේ තව ටික දිනක් ඉවසන්න පුතේ හොදේ එක එක පරයන්ගේ ගුණමකු වලට අහුවෙන්න එපා හොදේ පුතාලා මගේ ආදරෙයි හදවතින්ම
කැම්පස් වල ප්‍රශ්නවලට උත්තර දෙන්න බන් ඉස්සර හිටපු ආන්ඩුවල් කැම්පස් 😮 ගියපු එකෙක් තියා 11පාස් වෙච්ච එකෙක්වත් හිටියද ආන්ඩුවල .. මේ ආන්ඩුවෙ ඉන්නෙ උගතුත් .. හොයල බලන්න යුරෝපා රටවල රට පාලනය කරන්නෙ උගතුන්
මෙවන් උගත් බුද්දිමත් තරුණයින් නායකත් වයන් ගැනීමම සතුටක්,🔥
කඳුළු ගෑස්,ජලප්‍රහාර නිවාඩු ගිහිල්ල,ජනපති,අගමැති,අැමති නිවාඩු දවසෙත් වැඩ......කතිරය මැවුඅරුමය
ඇත්තටම මේ දරුවන්ගේ ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරියක් එන්න කියලා මේ ප්‍රශ්න සාකච්ඡා කරපු එකේ පිළිබඳව එතුමියට වචනයෙන් හරි ගෞරව කරන්න පුළුවන් වෙන්න ඕන. මේ දරුවන්ගේ යම් යම් ආකල්ප වුණත් සංවර්ධනය විය යුතුයි කියලයි මට නං හිතෙන්නේ. ගෞරවනීය එහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බොහොම කීප දෙනෙකුට විතරයි. මේවා ප්‍රගුණ කළ යුතු ලක්ෂණ
නිවැරදී...මීට වඩා සංයමයක්,විනයක්, දුරදක්නා බවක් වගේම ආකල්පමය වෙනසක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය යො හැටිය මේ දරුවන් ගෙන් අපි බලාපොරොත්තු වෙනව..... ඇත්තටම මම මේ රජය පිහිටුවන්න දායක උනේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි යන අරමුණ හිතේ දරාගෙන තමයි....
අනිවාර්යයෙන්ම ❤🇱🇰
විශේෂ යෙන් ම ඔයාලාගෙන බය වෙන්න එපා ...තරුන පරපුර අපේ අනාගතය ඒ ගෙන අපිට විස්වාසය තියෙනවා අනුර කුමාර ජනාධිපති වරයා ඔබලා ගෙන හොද තිරනයක් ගනිවි ....සාදාරනව, විනයගරුකව මේ අවශ්‍යතා ගෙන කතා කර ගන් න 🙏🙏🙏🙏😊😊💐💐💐💐💐
විශ්ව විද්‍යාල සිසුන් සංයමයෙන් යුතුව ප්‍රකාශ කරනව. මින් පෙර ආවේගයෙන් කතා කරපු ලමයි. මේ විශ්ව විද්‍යාල ලභයි ආර්ථික අපහසුතාවය තියෙන අය සෑහෙන දුරට දුක් විඳින අය.
අද මර්දනය සදහා කදුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර නැති නිසයි ඒ වෙනස. එහෙම නැතිව අරගල කර අය අද රට පාලනය කරනව කියන තර්කය ඉදිරිපත් කරන්නේ මේ වෙනස දරාගන්න බැරි අයයි. ළමයි ඉල්ලන සියල්ල සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කරන්න බැරි වෙයි. ක්ෂණිකව. විශ්ව විද්‍යාල දරුවන් බුද්ධිමත් ඒක තේරුම් ගනීවි. ප්‍රශ්න හැදෙනකම් බලන් ඉන්න කොටසක් ඉන්න බව තේරුම් ගන්න.
කණ්ඩායම්වාදී ස්වාර්තකාමිත්වයට එහා ගිය තැනකින් රට ගැන හිතන්නට වැඩකරන්නට, ව්ද්‍යාකලා ගවේශනය කරන්නට නවෝදයක අරුනලු.
අද දරුවන්ගෙ ආවේගශීලි කතා වෙනස් වෙලා.....හරියට නිවිලා කතා කලේ....හොද දරුවො.........
හරිනි අම්මා හැමදේම බැලන්ස් කරල දෙයි පුතේ.......ඔයාලත් දේශපාලනේ හදාරන්න අපේ ජනපති තුමා වගේ..........ඔයාලටත් එතකොට මේ වගේ ප්‍රශ්න වලට ඔයාලට විසඳුම් ලබා දෙන්න පුලුවන්.......
ඉගෙනගන්න පුතේ.....❤❤❤❤
මොළයක් තියෙන ළමයි හැටියට , මෙච්චර කළකට , නොවිසදුන ඔයාලගෙ ප්‍රශ්න වගේම තව බොහෝ ප්‍රශ්න රටේ තියෙන බව දන්නවනේ. බංකොලොත් වුන රටක , ප්‍රාතිහාර්ය පාන්න බැහැනෙ... ප්‍රශ්න එකින් එක විසදගන්න බලන්න...අනුර සහ හරිනිගෙ කරුණාවන්ත බව , දුර්වල කමක් හැටියට සලකන්න එපා... අනික අපේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්නෙ සීමිත ප්‍රමාණයක් නිසා , ඉතිරි ළමයින්ටත් , පුද්ගලික විශ්වවිද්‍යාලයක හරි ඉගෙන ගන්න ඉඩ දෙන්න, කුහක නොවී... හැමෝම අන්තිමට එකම අවසාන විභාගයකට පෙනී සිටීම අනිවාර්ය කරගන්න... එතකොට ගැටළුවක් නැහැනෙ... අපේ රටේ දොස්තරවරු , විශ්වවිද්‍යාල ආචාර්යවරු හිගයටත් මේක පිලියමක් වේවි... ආත්මාර්ථකාමී නොවී හැමෝම ඉදිරියට යමු....
❤
හරියටම හරි, හැමෝටම උගත්කම ගන්න අයිතියක් තියෙනවා
පෟස්ගලික විශ්ව විද්‍යාල රාජ්‍යය නිමයාමනයකට යටත්ව ගෙනයා යුතුයි
මෙයින් සිමිත ප්‍රමානයකට ඇතුල්විමට හැකියාවෙන් විශ්ව විද්‍යාලයට නොහැනිව අසාධාරනයට ලක්වන දරැයන්ටත් අවස්ථාවක් උදාවෙයි.
අවසානයේ සැමදෙනාම එකම අවසාන විහාගයට මුහුන දිමේන් කාටවත්ගැ අසාධාරනයක්ට හෝ ගැටලුවක් ඇති නොවේවි
අද රැකියා හිගයත් එක්ක පෞද්ගලික විශ්ව විද්‍යාලා වල උපාධියක් සහිත් අය අඩු වැටුපකට හරි ගන්නවා. රජ්‍යේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්තු අය කපා හරිනවා. මොකද ඒ අය වැඩි වැටුප් බලාපොරොත්තු වෙන නිසා. පෞද්ගලික අංශයේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. දන්නවා නේ sliit එකේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වලින් එලියට යන අය ඇතුල් වෙන පෞද්ගලික අංශයේ රැකියා ගැන. මමත් රජ්‍යේ විශ්වවිද්‍යාලයක ඉගෙනෙ ගත්තු කෙනෙක්. මගේ ම යාලුවො වැඩි ගානක් MSc, PhD කරන්නේ මේ නිසා. අපි මහනිසි වෙලා ඉගෙන ගත්තු එකට අඩුම තරමේ වටිනාකමක් තියෙන්න ඕන. නැත්නම් අපිටත් තිබුනා මහන්සි වෙලා Al pass වෙලා island rank අරගෙන රජ්‍යේ විශ්වවිද්‍යාලය වලට යන්නේ නැතිව ලේසියෙන් පෞද්ගලික විශ්වාවිද්‍යාලයකට යන්න. අනික මම හොදටම දන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලය වල syllabus එකයි රජයේ විශ්වවිද්‍යාලය වල syllabus වලයි වෙනස. අඩුම තරමේ හරියාකර ප්‍රමිතියක් තියෙන්න ඕන.ලෝකේ හොදම campus එක MIT, එකත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. හැබැයි ඒකට යන්න ලේසියෙන් කෙනෙක්ට බෑ. අපි දන්නවා ඒවාට තියෙන entrance exams වල තරම. ලංකාව දිඋණු රටක් උන දවසට රජ්‍යේ විශ්වවිද්‍යාල ඔක්කෝම නැති කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මත් අපිට කමක් නෑ. හැබැයි මහන්සි වෙලා ඉගෙන ගෙන යන දුප්පත් දෙමාපියන්ගේ ලමයින්ට අඩුම තරමේ ඒයගේ මහන්සියට වටිනාකමක් හරි ලැබෙන්න ඕන. එකයි ගැටලුව.
මට ලැබෙන් වැටුපෙන් 90% උනත් මට සුබසාධන වැඩකට දෙන්න උනත් මට අවුලක් නෑ. හැබැයි මගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ නැත්නම් මට වැඩක් නෑ. ඔහොම වෙද්දි තමයි බුද්ධිමතුන් රට අතඇරලා යන්නේ. ඒ අයට වැරදි කියලා වැඩක නෑ. හැමෝම මිනිස්සු. කවුරුවත් කැම්ති නෑ තමන් ගේ මහන්සියට වටිනාකමක් නැති රටක්ට වෙලා ඉන්න. මමත් කියන්නේ
මේ රටේ මහන්සිවෙලා ඉගෙන ගත්තු දුප්පත් දෙමාපියන්ගේ ලමයිනට තැනක් නැත්නම් ඒ අය රට අත් හැරලා යන්න ඕන. හැමෝම මිනිස්සු කවුරුවත් වෙස්සන්තර රජවරු වගේ නෙවේ නේ. මේ රටේ ඉන්න
මිනිස්සු තමයි ඒව ට වග කියන්න ඕන. ඒ අයගෙ චන්දය නිසා නේ මේ තත්වයට වැටුනේ. සල්ලි තියෙන අයට තෙරෙන්නේ නෑ. දුප්පත් දෙමාපියන්ගේ ඇත පලාත් වල ලමයි කොහොම අමාරුවෙන් ද් විශ්වවිද්‍යාලයකට ගියේ කියලා.අඩුම තරමේ මහන්සියට වටිනාකමක් දෙන්න ඕන .හොදම විසදුම තම්‍යි රජ්‍යේ විශ්වවිද්‍යාලය
වලට ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීම. කුහක
කමනෙවේ අදක්ශයෝ ගොන්නු ගෙනාලා තම්‍යි මේ රටට මෙහෙම උනේ. ඇමරිකාවෙත් පෞද්ගලික විශ්වවිද්‍යාලය තියෙනවා හැබැයි එවායේ ලොකු ප්‍රම්‍තියක් තියෙනව. ල්ංකාවේ හරියට කඩදාසියක degree එක ලියලා දෙනෝ වගේ. අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනට කමක් නෑ. හැබැයි දුප්පත් ලමයින්ගෙ මහසියට දක්ශතාවයට වටිනාකමක් තියෙන්න ඕන. අඩුම තරමේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල ප්‍රමිතිය වත් වැඩිකරන්න ඕන. අදක්ශයෝ රටට සේවය කලොත් වෙන දේ තේරිලා නෑ වගේ. මෙච්චර කල්. ගිහිල්ලත් සමහරුන්ට.
දීමනා වෙනුවට රැකියා අවස්තා..part time jobs, ශිෂ්‍ය ණය නේද වඩා සුදුසු.
අවුරුදු ගානක් තිස්සේ සංකීර්ණ වුන , නොවිසදුණු ප්‍රශ්න ගැටළු , විසදීමට මේ අලුත් කණ්ඩායමට ටික කළක් දෙන්න .. බුද්ධිමත් ළමයි හැටියට , ටිකක් පරිණත බව පෙන්නන්න...ඉතා ඉක්මනින් වීරයෝ වෙන්න හැදුවොත් , ඔයාලගෙ මෝඩ කම , කුහකකම ඉස්මතු වෙලා පේනවා...පුද්ගලික නියාය පත්‍ර නැතිව , ඉවසීමෙන් වැඩ කරන්න...පුද්ගලික විශ්වවිද්‍යල සංකල්පයත් රටකට වටිනවා , උගතුන් බිහිකරන්න... ඒවායේ ඉගෙන ගන්නෙත් ඔබලා වැනිම අය , රජයට බරක් නොවී... අන්තිමට හැමෝම , එකම අවසාන විභාගයට පෙනී සිටීම අත්‍යවශ්‍ය කරගන්න... එතකොට ප්‍රශ්නයක් නැහැනෙ...
සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන පීඨයේ පළමු වසර දෙවන සමාසිකයේ අධ්‍යාපනය ලබන සහෝදරයෙකු ලෙස අප සහෝදර සහෝදරියන් හට පවත්නා විශාල ගැටලු ගණනාවක් වෙනුවෙන් පෙනී සිටින මාගේම ජේෂ්ඨ සහෝදරයන් වෙත මා ඇතුලු අපගේ පළමු වසර සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිනවා...ඔබ සියලුම දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථකත්වය පත්වෙන්න ඕනි... ❤️🥰💯
ඉවසිම මේ දරුවන්ට නැති පාටයි.ආව ගමන් හැම දෙයක්ම කරන්න මැජික් කාරයෝ නෙමෙ .පියවරින් පියවරට යායුතුයි.
මේ ගැටලු අපිට දැනුන නිසා අපි කැපවෙලා සහෝදරත්ව රජයක් ගෙනාවා ඉවසීමෙන් විසද ගනිමු
ඉවසලා වැඩ කරන්න දරුවනේ හැම දෙයක්ම එක පාරටම අංග සම්පූර්ණ කරන්න බෑනේ හැම දෙයක්ම ඉස්ට කරයි දරුවන්ට
වෙනදාට වඩා වෙනසක් වෙලා තියෙනවා 🥰 සතුටුයි
ඉවසීමෙන් වැඩ කරන්න නන්ගි/ මල්ලි දුවේ පුතේ ඉදිරි වැඩ සාර්ථක ව සිද්දවෙයි 🇱🇰🙏
සෑබෑ උගත් කම නිරූපණය🔥❤️
මේ පුනරැද යුගයක් මාලිමාවට ජයවේවා
විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ඉන්නෙ ඇයි එයාලගෙන් වැඩක් නැද්ද ?
විසදයි. ඔයාලගේ කට්ටියනේ.
නවකදරැවන්ටකරදරකරන්නඟඑපා❤විසදුම රජයලබාදේවි🙏
Oba seyaluma denage balaporotthu etuwewa ape Ratata yahapathakma wewa jayama wewa ❤❤❤❤❤❤❤❤
අපි තවත් රැවටෙන් නෑ දරුවනේ .ජනාධිපතිවරණයේ දි හරියට කතිරෙ ගැහුව.ඊලග එකත් එහෙම කරනවා. මගෙ රටේ දරුවන්ට හොද කලක් ඒවි.එතෙක් ඉවසීමෙන් ඉන්න .
වෙනද ලමයි ඉල්ලන් කොට ලැබුනෙ මඩවතුර සහ කදුලුගැස්.....සුදුසු අය සුදුසු තැන් වල ඉන්න කොට සිදුවන යහපත් දේ පේනව ද?.❤❤❤❤❤
කැම්පස් ගියපු , උගත්තු ඉද්දී බය වෙන් එපා කොල්ලො❤... සේරම හරියයි
කොල්ලොටික නියමයි.ඒකයි වෙන්න ඕන.කෙටි කාලීනව නොයෙයි දීර්ඝ කාලීනව ඉශ්ට වෙයි ☝☝☝
අනේ please අපි වෙනුවෙන් කතා කරන්නකො... 🥺
AL exam එක ගැන, අපි ගැන අපිම පත් කරගත්ත මේ රජය චුට්ටක්වත් හිතන්නේ නැති එක ගැන මාරම දුකයි💔😪
අපි සාධාරණ ඉල්ලීමක්නෙ මේ කරන්නෙ
ඇයි රජයට බැරි මේකට සාධාරණයක් කරන්න😔
අඩුම media වලින්වත් අපේ මේ අසාධාරණය ගැන කතා කරන්නෙ නෑ😓
ආණ්ඩුවට ඕනෙ එයාලගෙ බලේ පෙන්නන්න. දේශපාලනිකව ස්ථාවර වෙන්න
අනේ ඉතින් ඇයි ඒකට අපිව බිල්ලට දෙන්නෙ🥺💔
තව දවස් 5 යි විභාගෙට තියෙන්නෙ😢
මාසෙකටත් වැඩිය කල් ඉඳලා අපි මේ ගැන කියන්නේ😔
අනේ දෙයියනේ ඇයි අපිට මෙහෙම කරන්නෙ😣
අපි කවදාවත්ම හිතුවෙ නෑ මේ රජය ළමයින්ව පාගගෙන මේ විදියට අසාධාරණව වැජඹෙන්න හදයි කියලා 🥺
ප්‍රභල විපක්ෂයක් නැති එකේ අගේ තේරෙන්නෙ දැන් තමයි 😢
අපි වෙනුවෙන් හඬක් නගන්න කවුරුත් නෑ
අපි මේ ගැන කතා කරන්න ගියාම අපිව ගනන්ගන්නෙත් නෑ
Media වලින් එලියට දෙන්නෙත් නෑ
මොකද දැන් මේ බහුතරය දේශපාලන වහල්ලු වෙලා ඉවරයි 😓
හැමෝවම අන්ධ කරලා තියෙන්නේ 😢
අනේ අපේ මානව අයිතිවාසිකම් නේද මේ මිනිස්සු බල්ලට දාලා තියෙන්නෙ😔
අපි මේවා කාට කියන්නද 🥺
ළමයි මානව හිමිකම් එකට ගිහින් කතා කරත් මේ අසාධාරණය ගැන එයාලා ගනන් ගන්නෙ නෑ
💔😓
අපි සාක්ෂි ඇතුව ශ්‍රේෂ්ඨාධිකරණයේත් නඩුවක් ගොනු කරා
ඒත් AL විභාගය ඉවර වෙලා තියේවි තීන්දු ලැබෙද්දී 🥺
අනේ දෙයියනෙ කවුද අපිට සාධාරණයක් කරන්නෙ😔
දැන්නම් ඇති 😣 හොඳටම ඇති
අසාධාරණය බල බල දැන් නම් මැරෙන්න විතරයි තියෙන්නෙ 😓💔
ඔයාලා හරි.ඔයාලට හොද අනාගතයක් ලැබෙනව..පොඩ්ඩක් ඉවසන්න...ඉක්මන් ප්‍රතිපල ලැබෙයි...
Jayaweewaa apee daruwani saakachchaa Karala prasna wisadaganda aadarei puthee phonation thamaa inna oona aniwaaryayen agamathithumiya mee prasna wisadai Ara guruwaru kiyala gaththe kotasak kaalakanni widiyata kaa gahapu widiya obalaagee jayaweewaa
Budusaranai Budusaranai Budusaranai srilanka ❤❤❤malima jaya veava budusaranai srilanka ❤❤❤
අද්‍යායාපනය වෙනුවෙන් උපරිම ප්‍රතිපාදන වෙන්කරන්න. අපිට තියන එකම ජය ගෙනීමේ මග...
හොද ප්‍රෙකාශයක්
කඩිනමින් හැමදේම කරන්න බැරි වුනත් මේ ආණ්ඩුව හැමදේම කරයි කියන විෂ්වාශය තියා ගන්න.අද ශිෂ්‍යයින්ගේ හැසිරීම හරි සංවරයි.හබල හොද නම් බෝට්ටුව නිවැරදි දිශාවට යනව වගේ දරුවොත් හොද සංයමයකින් කතා කලේ.බුදුසරණයි හැමෝටම .
බුද්ධිමත් විදියට ප්‍රස්න විසද ගන්න.. ඔයාලා බුද්ධිමත් උනොත් රටට ලොකු දෙයක් කරන්න පුලුවන්
We have very good priminister today
මුන්ගෙ හැටි බලන්න. කොන්ඩ වවන්.. මූන හෝදලත් නෑ.. පිළිවෙළට හිටපියව් රටේ උගතුන් වෙන්න ඉන්න උන් විදියට.
❤❤👍👍👍
Ewasan emu putha,, ubalage kalaya awith❤❤❤❤❤❤
පොඩ්ඩක් හිටපන් යකෝ😮
තොපේ ප්‍රශ්ණෙ විතරද තියෙන්නේ
විසදිලා නැති තව බරපතල ප්‍රශ්ණ රැසක් තියනවා
හැම එකක්ම ඉදිරියේදී ලස්සනට විසදෙයි
කලබල නොවී ඉදපල්ලා
පෙඩ්ඩක් කල් දියව්
ඉගෙන ගනිව්
ඉදිරියට මේ රට උඹලාටයි❤
අනේ පොඩ්ඩක් ඉවසලා ඉන්න එයාලා වැඩ පටන්ගත්තා විතරනේ අරුන් මේ රට අනලා බොක කරලා තියෙන්නේ ඒවත් ලිහලා ඔයාලගේ දේවල් ටිකත් කරයි කාලයක් දෙන්න. ඒ මිනිස්සුන්ට 🙏🙏
පසුගිය ආණ්ඩුවල හිටියේ සරසවි වලට ගියේ නැති අයනේ. දැන් ආණ්ඩුවේ ඉන්නේ සරසවි වලට ගිය සරසවිවල තිබෙන ගැටළු දන්න අයනේ ඒ නිසා ප්‍රශ්න වලට විසදුම් ලබාදෙයි එතකන් ටිකක් ඉවසලා ඉන්න පුතාලා ❤👍
පොඩ්ඩක් ඉවසලා ඉන්න ,මොකද සජිත් ඉපදිලා මාස 6 යාලා ගියා වගේ කරන්න පුලුවන් වැඩක් නෙමෙයි මේක ,ආන්ඩුවක් හරියට නැහැ ,තුන් දෙනෙක් ආයතනය 600 විතර කරගෙන යනවා,කිසිම අවුලක් නැතිව ,කාලයක් දෙන්න ,
කුණු ( අ ) පවිත්‍රා ඇමැතිකම් කළ කාල වකවානුව තුළදීම ඇය සබරගමුව විශ්ව විද්‍යාලයට කළ උදව්වක් උපකාරයක්, විශේෂයෙන් පාර්ලිමේන්තව ඇතුළෙ කළ කතාවක්වත් නැහැ . " රත්නපුර ( අ ) පවිත්‍ර දේශපාලනයේ මළකුණ " අභිධාන නාමයෙන් විභූෂිත තෙල බෝක්කු කටා ගැනත් අධ්‍යයනය කරන්නට උත්සාහ කිරීමට හැකි නම් කපටි දේශපාලකයින්ගේ සංජනනාත්මක ලක්ෂණ මේ ' යැ'යි සක්සුදක් සේ දැනගත හැකිවනු ඇත .
ඉවසන්න දරැවනේ.මාලිමා රජයක් පාර්ලිමෙනතුවෙන් පුරවන්න ඔනේ.ඉනපසුව හැමදේම හරියනවා අනිවාර්යයෙන්ම මෙි ආන්ඩුවෙි හැමොම වගෙ ඔයාලාවගෙ කැමිපස් ජිවිතයේ පුශ්න මැදින් සහ ඒහැම පුශ්නයක්ම දැනගෙන ආපු අය.ඉවසන්න හැමදේම හරියනවා.
තරුණ දරුවන්ට නැණ පමනක් තිබුණට මදි ගුණත් වඩා ගන්න උත්සහ කරන් න
අලුතෙන් එන දරුවන් ට නවක වද නොදී ගුණැති දරුවන් ලෙස හැසිරීමට සිතට ගන්න
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තවම හරිහැටි ආන්ඩුවට බලය ලැබිලත් නෑ.
මේ මාද්ද්‍ය කාරයෝ කොයි වෙලෙත් අහන්නෙ රජය හොද නෑ කියන වචනය ගන්නම තමා ප්‍රශ්න අහන්නෙ ඇයි බන් එහම
Marai….amazing PM youth can speak to the PM! She can relate to the students. What a great relationship!
❤
කලින් ඔවා කියන්න තිබ්බනේ දැන්ද ඔවා මතක් වෙන්නේ 😂ආණ්ඩුව ආව විතරයි
දෙගොල්ලොම ඵකතු වෙලානෙ විශ්ව විද්‍යාල ඉගෙනගන්න අයයි,ඉස්කෝල වල උගන්වන අයයි හැමදාම පාරට ගෙනත් දාලා කොන්දක් නැති සමාජයක් බිහි කලේ .දෙගොල්ලොම එක හා සමාන නිසා හමු වී මත් හරිම පහසුයි.
ඉවසලා වැඩ කරන්න .මිට කලිං අංඩු ඔවා විසල දුන්නාද.තාම අංඩුව පටන් ගත්තා විතරයි.උසම ගන්න දෙන්න එඅයට.බංකෝලත් අංඩුවක් තිබුණේ .දැන් ඉවසිමෙන් ඉදිරියට යන්න ඔනේ .පුතේ ඔබලාට ඉදිරියට හැමදේම ලැබේ .මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
ශිෂ්‍ය ව්‍යාපාරයක හිටපු කෙනෙක් රටෙි නායකයා වෙලා විශ්ව විද්‍යාල කථිකාචාර්යක් අගමැති වුනාම දෙපැත්තෙම ගැටලු තේරුම් ගනිවී.
First as a university student from a rural area and later as a senior lecturer of the same university where I studied, I know how pressing the students' needs are. These issues have remained unresolved and have become acute each year. Without safe accommodation and nutritional meals students from rural areas and poorer backgrounds cannot simply focus on their education. I remember so many of my colleagues skipping meals without any money to buy food. This is the reality for the last few decades. These issues MUST be resolved immediately.
Jayaweewaa puthee
.මීට වඩා සංයමයක්,විනයක්, දුරදක්නා බවක් වගේම ආකල්පමය වෙනසක් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය යො හැටිය මේ දරුවන් ගෙන් අපි බලාපොරොත්තු වෙනව..... ඇත්තටම මම මේ රජය පිහිටුවන්න දායක උනේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි යන අරමුණ හිතේ දරාගෙන තමයි....
Siyaluma denage prasna valata sadarana visadum labevaaaa🙏🙏🙏
After the military, you are the one next batalian to protect the country future 🎉❤❤❤❤
දැන් තේරෙනවා නේද , කැම්පස් උද්ඝෝෂණ කලේ, ජේ, වී පී නෙවෙයි කියලා
අද හෙටම හදිසි විසඳුම් දෙන්න බැරි වුණත් යම් දෙයක් වෙයි කියලා නම් හිතෙනවා. මොකද ඉගෙනගත්තු මිනිස්සුඉන්නකොට ඉඑනගන්න එකේ වටිනාකම දන්නවනෙ
හරි නි ❤❤❤❤❤❤malima ❤
තාරුන්‍ය ගැන සතුටුයි ♥️♥️♥️♥️
පුතාලා , ඉවසීමෙන් කටයුතු කරන්න . උබලාට මේ රජය කවදාවත් කුඩ්ම්මාගේ සැලකිලි කරන එකක් නැහැ . සියල්ල ඉටුවේවා .
.
නවක වදේ නවත්තපන් හැමදෙයක්ම ලැබෙයි.ඇත්තම කිවුවොත් මුංගේ කිසිම උගත් පාටක් නැහැනේ 🤔මේ හැබැයි ආදරෙයි.❤️
අධ්‍යාපනයේ බලය දැක්කද.🤗අපේ අගමැති PHD එකක් තියන කෙනෙක්.ඇය අධ්‍යාපනයේ වටිනාකම දන්නවා.අපේ මතු පරපුරට ලස්සන රටක් හැදෙයි .වෙනසට මුන දුන් සියලු දෙනාට ස්තුති
හිටපු දේසපාලුවන් කියනකරන දේවල් ඔයාල කරන්න එපා කවදාවත්ම මේ ආණ්ඩුව කවදාවත්ම දරැවන්ට වරදක් කරන්නේ නහැ කියලා.අපට
විශ්වාසයි පක්‍ෂ වල එවුන් ඇතුලේ ඉන්නවා පරිස්සමෙන් වැඩ කරන්න
පබහින්න කියන්නේ ලස්සන පරිසරයක්. ලස්සන පාෂාණ වර්ග තියන පැත්තක්. ඔය පරිසරය ආරක්ෂා කරන්න පුතේ
Hamadema hariyai bro
මේ මල්ලි හොඳ නායකයෙක් ❤... හරිම ප්‍රසන්න කතාවක්.. විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රාථමික ආවේගශීලි කතාව නිසා සත්‍ය වුණත් කන් දීම අප්‍රසන්නයි වගේම මිනිස්සුඟෙ හිත් වල කේන්තියක් එන්නේ සමහර අය කතා කරද්දි
කොයි එක්කෙනාද
රටේ උගත් බුද්දිමත් පරපුරට නිසි තැනක් ලබාදීමට වර්තමාන පාලනය කටයුතු කරනවා ඒකාන්තයි නමුත් ඒසදහා කාලයක් දිය යුතුයි මන්ද අප ජීවත්වන්නේ බංකොලොත් කරන ලද ආර්ථිකයක් තුලයි
ඉවසීම මුල් කරගන්න මීට කලින් හිටපු ආණ්ඩුව ඔවා දෙකකේ නෙද්ද අනේ පුතේ ඉවසන්න තාම දිනුවේ නෙනේ තව ඉදිරියට යමු
විශ්ව විද්‍යාලවල නිතිය වැඩි කරන්න ඔනා මොකද ලෙක්චර්ලා රජයෙ වියදමින් ගෙන්නලා , පස්සෙ මුන් ගොඩක් දෙනෙක් යන්නෙ නෑ , කැම්පස් ගියාම සමහර උන්ට අං එනවා❤😂
76 වසර ක සාපය නිමකලා හදන්න ට තව පොඩි කාලයක් අවශ්‍ය යි ඒනිසා පොඩ්ඩක් ඉවසන්න දරුවනේ ඔබ ලා එදා සිට බොහෝ දුක්වින්දා ඒක තමා ඇත්ත
අවුරුද්දක් එක හමාරක් ඉවසමු බොක්කලා.රටේ ප්‍රධාන ප්‍රශ්න එක්ක ඔය දේවල් ඉක්මනින්ම කරන්න ගියොත් ආණ්ඩුවට කෙල වෙනවා.පරණ ප්‍රශ්න විසදන්න කලින් රට ස්ථාවර කරගෙන ඉමු.නැත්නම් කකුලෙන් අදින උන් අයිත් රජ වෙලා මේ ප්‍රශ්න සදාතනික වෙයි. ❤❤
ඇයි ලමයි නේ කලින් රජයට ඔහොම ඉල්ලීම් කරන්න තිබ්බා නේ දැන් අලුත් රජයක් පත්වුණා විතරයි කඩිනමින් විසදුමක් දෙන්න දෙන්න ඉල්ලන එක සාධාරණද
ළමයි ගියේ නෑ.... රජයේ ආරාදනවක ට තමයි මේ ළමයි සාකච්චා වට ගිහින් තියෙන්නේ.
කලින් ඉදිය උන් බැරියර් දාන් බයේ නෙ උන්නෙ මිනිස්සුන්ට. වැරදි කරපු උන් තමා බය
ශෝක් මී පැටව් ටිකක් හරිම ෂෝක් ඔහොමයක් . .වෙනදට බලන්න තිබුනා මුන්ගේ සද්දේ.අනිවාර්යෙන් දැන් රට හැදෙයි
පුතාල අධ්‍යපන කටයුතු හොඳින් කරගෙන රටේ අනාගතයත් ඔයාලගේ අනාගතයත් ලස්සන කිරිමට කටයුතු කරන්න.
සුන්දර රටක් ලස්සන හෙට දවසක් ගොඩනගමු.
හදිස්සී වෙනීනේ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද. ඇවිත් ටික දවසයි.14 පහුවෙනකම් ඉන්න වෙනවා. 3 න්දෙනෙක් තාම කරගෙන යන්නේ..මැතිවරණයෙන් පස්සේ ඒ පත්කරන අදාල බලධාරින් ඒ කාරීය කරයි. කාලය දීම සහ ඉවසීම අවශ්යයි.හැමෝම හිතන්න හදීස්සිවෙලා ඉලිප්පීගෙන කෝපවෙලා දැඩී තිරණ නොගන්න බංකොලොත් රටක් භාරගත්තේ.මාසයෙන් දෙකෙන් විසදන්න අපහසු බව හිතන්න.
අනාගතේ විශ්ව විද්‍යාල වලට සුභ අනාගතයක් උදාවෙන බව විස්වාසයි.
NPP ❤❤❤❤❤
බුද්ධිමත් කොල්ලනේ ඉස්සරහට මෙම රට ගන්නේ උඹලා ඉවසිමෙන් යමු ටිකක්.❤