ශ්‍රී ලංකාවටම එකයි..| Nekii Kella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025
  • මේ ඉන්නෙ,අපේ පුංචි සුරතලී නෙකීබබා..එයා ඉපදුණේ 2019 11 05 වන දින.. එයාගෙ තවත් අපූරු හපන්කම් ගොඩක් තමයි මේ වීඩියෝ එකෙනුත් අපි ඔයාලට අරන් එන්නේ..මේ වීඩියෝ එක පටිගත කරේ 2021 09 23 වන දින .
    ඔයාල වීඩියෝ එක බලල,අපිට දාන ලයික් 👍 එක,හොඳ නරක කියල දාන කමෙන්ට් එක,අපිට දෙන්නෙ ලොකු හයියක්..
    ඉතින් ඒවගේම,වීඩියෝ එක Share කරන්න හිතුණොත් ,දෙපාරක් නොහිතම Share කරන්න අමතක කරන්නත් එපා..ආ චැනල් එකත් Subscribe කරල තියාගන්න .එතකොට අලුතින් අපි දාන වීඩියෝස් ,ඔයාල ළඟටම ගෙන්වගන්න පුළුවනි ..
    අපේ නෙකීබබාට," Nekii Girl - නෙකී කෙල්ල " කියන නමින්ම Facebook Page එකකුයි ,Tiktok/ Instagram Account තියෙනවා ..ඉතින් කැමතිනම් ඒවත් Follow කරල තියාගන්න .
    මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එක..
    www.facebook.c...
    එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !🙏🙏
    #smart_dog_nekii #nekii_girl #nekii

ความคิดเห็น • 413

  • @shanekavishka
    @shanekavishka 2 ปีที่แล้ว +42

    වැඩේ ලස්සනයි ඒත live දුන්නොත් විතරයි පිලිගන්නේ. මුලින් විඩියෝ කරලා පස්සේ වොයිස් දානවා.😢

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว +18

      ඔයා පිළිගත්ත නොපිළිගත්තා කියලා අපිට අදාළම නැහැ ..කලින් කරපු Live Videos තියෙනවා Channel එකේ ..කැමතියිනම් ගිහින් බලන්න ..ස්තුතියි !

    • @shanekavishka
      @shanekavishka 2 ปีที่แล้ว +7

      ඇත්ත කියද්දි තද වෙනවා නේ. 😢 අවුරුදු 70ක් විතර ඇන්දිච්චච ජාතියක්නි ඉතින් අපි. මොනා උන්නත් නිකී කෙල්ල නම් මරැ හරිම පින්වන්තයි අයිති කාරයින්ට කීයක් හරි හොයලා දෙනවනි

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว +12

      @@shanekavishka කිසිම තදවීමක් නැහැ මහත්මයා ..ඔයාලවගේ මානසික දුප්පත් අය ගැන අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ ..කියන්න තියෙන්නේ කලින් කීව දේම තමයි ,චැනල් එකේ Live Videos යටතේ තියෙනවා Live ආපුවා..ඒව බලන්න තේරෙන්නෙ නැතිනම්,ඊරිසියා කුහකකම් නොකර,නොගැටී පාඩුවේ ඉන්න වීඩියෝස් බලන්නෙ නැතිව .වීඩියෝස් බලල ගැටි ගැටී හිත දූෂ්‍ය කරගන්න එපා මහත්මයා ..ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමට ප්‍රඥාව වැඩේවා කියල ප්‍රාර්ථනා කරනවා ! තෙරුවන් සරණයි !

    • @shanekavishka
      @shanekavishka 2 ปีที่แล้ว +5

      @@Nekiibaba අනුකම්පාවක් නම් ඕනී නෑහැ. මම ඔයාලව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන නිසා අයිතියක් තියෙනවා ප්‍රස්න අහන්න හරියට අපි ජන්ද දායකයෝ වගේ. පරන වීඩීයෝ 100ක් විතර තියෙනවනි මන් අහන්නේ නීකීබත් එක්ක ලයිව් එකක් කරන්න මිටිය හරි සෙල්ලම් බඩු හරි කියන කොට ගේන. මොකද ඔයාලා මේ කරන බොරැවෙන් අනාගතේ ඉගෙන ගනන ලමයි නොමට යනවා. ඔයාලා මුලින් වීඩීයෝ ක4ලා පස්සේ වොයිස් දානවා කැමති දෙයක් කියලා. අර සුරතල් බල්ලවත් අල්ලන්. කැතයි නේද වැඩේ

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว +1

      @@shanekavishka th-cam.com/video/sHHq9oE9Ylo/w-d-xo.html
      th-cam.com/video/Y7rrbHnoPX0/w-d-xo.html
      th-cam.com/video/_mElj1ApGmQ/w-d-xo.html
      th-cam.com/video/Q6x9qX839eU/w-d-xo.html

  • @RanjaniW
    @RanjaniW 11 หลายเดือนก่อน +3

    Nivan suwa labewa Neki babata. Neerogi athmayakama labewa. Theruwan saranai paule siyalu denatama.

  • @salindadasanayaka452
    @salindadasanayaka452 ปีที่แล้ว +15

    නෙකී බබා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරණයි! දළඳා සමිඳු පිහිටයි!🙏🙏🙏❤🤗🤗

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +2

    Nekiii. Oyata..nirogi suwa labewa..
    Hoda. Lamaya..

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +19

    කැරට් කන සද්දෙ මරු. මම ගොඩක් කැමතියි නෙකී ඔව් කියලා කියන එක අහන්න. අදත් හරිම ලස්සන වැඩක් කරපු මැණිකට උම්ම්ම්මා

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +45

    ඒක නම් බලන්නම ඕන වීඩියෝ එකක් තමයි...නෙකී ඉතින් හැමදාම කියනව වගෙ ල්ංකාවටම සහ ලොකෙටම එක්කෙනයි...එයා වගේ සිංහල තේරෙන බවුවෙක නම් නැහැ ...තෙරැවන් සරනයි නෙකී පැටියෝ...

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +39

    නොකි බබාට කසිම ලෙඩක් දුකක් නැතිව ආදර අම්මයි තාත්තයි මල්ලියි ඵක්ක හැම දාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว +1

      💝💝💝🙏🙏🙏

  • @bhathiyadesiva8486
    @bhathiyadesiva8486 2 ปีที่แล้ว +4

    Neki patiyo oya gana nam kiyala wedak na හරිම ලස්සනයි asa හිතෙනවා budu saranai

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 2 ปีที่แล้ว +14

    නිකී දග මල්ලක්...💕 තෙරුවන් සරණ යි පවුලේ හැමොටම

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +21

    නෙකී නම් මැනිකක් කිසිම ලෙඩක් දුකක් නැතිව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මැනිකට

  • @milamila6109
    @milamila6109 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි bs oyala seyalu denatama .

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +19

    එයාගෙ සතුට වැඩිකමට තමයි නටන්න ඇත්තෙ ඔයාලගේ ආදරෙ එයාට හොදට දැනෙනවනේ ඒකයි ඔය කෝළම් දාන්නෙ නෙකී පින්වන්ත බව්වෙක්❤️❤️❤️💐💐💐💐

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +6

    ඔයා වගේ කීකරු පැටියෙක් දැකලම නෑ ඉක්මනින් සනීප වෙන්න ලස්සන video එකක් ඉක්මනින් දෙන්න තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝💝

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 2 ปีที่แล้ว +10

    මේ පුංචි කෙල්ල අපිට හැමදාම ගේන්නෙ පුදුම විතරමයි...................ආදරෙයි ඔයාට ගොඩක්.................. ❤

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +2

    අනේ.....හරිම ෂෝක්.. බුදු සරණයි සැමට.

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +5

    නෙකී බබාව ආදරෙන් බලා ගන්න ඔයාටලටත් , නෙකී බබාටත් බුදු සරණයි. 🐶🐶🐶🐶🐶

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @maheshmash2788
    @maheshmash2788 2 ปีที่แล้ว +3

    Neki 🐕❤godak ahinsaka .bawwek godak danumak thiyena .bawwek . saha chooty baba .saha pawle siyalu denatam..budu saranai.

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +36

    අනේ අපේ නීකී ඔයානම් කියලා වැඩක් නෑ .ඔයාට උතුම් දළදා සමිදුන්ගේම පිහිටයි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @yamunaganege7478
    @yamunaganege7478 2 ปีที่แล้ว +3

    Ape neki babata neduk නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි hamadama sathuten enna ❤❤❤❤❤❤❤❤👍👍👍

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +8

    ඵ්ක නම් really true.
    ලංකාවටම ඵකයී ❤️

  • @A1..3707
    @A1..3707 2 ปีที่แล้ว +2

    wow brilliant awsome dog..nekkie rocks.

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani ปีที่แล้ว +1

    Anea adarei peatiyo oyata labana aathme oya amma taththa lagama manussayek wela ipadenna paarthana karanawa oyala harima karunawanthai aiye😊

  • @deepikaweerasooriyayaarach40
    @deepikaweerasooriyayaarach40 2 ปีที่แล้ว +1

    Ane maru ane, apita denna berida aeyawa, ape gedarath innawa oya wagema sudui, aeyage mama waita, Hebei uuu ballek, 😄😄😄😄😄😄😄😄😄👍👍👍👍👍👍👍👍

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🤗🤗🤗🤗💝💝💝

  • @sumithrapriyadrshani8396
    @sumithrapriyadrshani8396 2 ปีที่แล้ว +11

    අනේ අපේ කැරට් පෙරෙති ආදරෙයි ගොඩාක් මගේ නෙකි මැනිකට ❤️❤️❤️❤️❤️

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +12

    නිකීට ජොලියක් හිතිල දගමල්ල තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 ปีที่แล้ว +3

    අනේ...... 😘😘😘😘 බුදුසරණයි ! නීකි මැණික ඉක්මනට සුව වෙන්න

  • @shelikadilhane9464
    @shelikadilhane9464 2 ปีที่แล้ว +1

    Oyata budu saranai..! Dhalada samidu pihitai..! Ikmanin leda honda wenna kiyala pathanawa patio..!

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝

  • @shainshh7488
    @shainshh7488 2 ปีที่แล้ว +5

    අපේ නිකි මැණික ආදරෙයි මැණික බුදු සරණයි පරිස්සමෙන් ඉන්න පුතේ ❤🙏❤🙏❤🙏❤❤❤🙏❤🙏❤

  • @Kuwitsv
    @Kuwitsv หลายเดือนก่อน

    අනේ. නියමයි. ගොඩක් . බල්ලා . බුදු . සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @samarakkodi-z3z
    @samarakkodi-z3z 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ayalt api godak ආදරෙයි nam ayalat ape adare දැනෙනවා .❤ api kiyana කරන ගොඩක් ඒවා therenaw nikita බුදු සරනයි

  • @manojrathnapala3081
    @manojrathnapala3081 2 ปีที่แล้ว +9

    ඔයාලා වගේ අයගේ ආදරේ ලබන්න නෙකි බබා ගොඩාක් වාසනාවන්තයි සතුටින් ඉන්න ලැබේවා ඔයාලට

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝💝

  • @mihirimadu4190
    @mihirimadu4190 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ane deviyane. Diirgaayusha labewa, niduk ewwa nirogi wewa

  • @kaviya9787
    @kaviya9787 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි නෙකි බබා ❤️❤️❤️ ට ,සතුන් කියන්නෙ මිනිස්සු ජාතියටත් වැඩිය වෙනස් ගතිගූණ තියෙන වෙනත් සත්තු ජාතියක් ✌ මිනිස්සු හැමදාම ආශ්‍රය කරලත් තෙරැම්ගන්න බෑරි ජාතියක් ,ඒත් සත්තු කියන්නෙ මැරෙනකන් කිසිම දෙයක් අමතක ජාතියක් නෙවෙයි 😲✌🤙

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      👍👍👍🤗🤗🤗

  • @samarakkodi-z3z
    @samarakkodi-z3z 3 หลายเดือนก่อน +1

    Nekiige buddhi මට්ටම ගොඩක් hoday akay ඔහොම oyal කරන්ඩ කියන ewa කරන්නේ ❤❤ බුදු සරනයි nekii😃

  • @stafanudiya
    @stafanudiya 2 ปีที่แล้ว +5

    නිකී ශෝයී අනේ... දෙන්නටම බුදු සරණයි 🙏..!

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +5

    නෙකී හපනා 😍😍💎💎💎 ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewakumari373
    @sujeewakumari373 2 ปีที่แล้ว +6

    නෙකි බබාට දළදා සමිදු පිහිටයි

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri หลายเดือนก่อน

    Adare shok niki patiya hari asai balan enna aya hodata kiyanade ahanawa ❤❤❤❤❤

  • @tharangasithari8654
    @tharangasithari8654 ปีที่แล้ว +1

    Ane neki baba. Oya godak lassanai. ❤❤❤❤❤

  • @kasunidasni4533
    @kasunidasni4533 2 ปีที่แล้ว +1

    Neki manika🥰🥰 budusaranai ptiyo oyatath paule hamotamath🥰❤️

  • @nishandesilva204
    @nishandesilva204 2 ปีที่แล้ว +1

    Smart Nike love you 😍 ❤❤❤❤❤lovely family God bless you and your family little baby 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudusamaraweera8740
    @pubudusamaraweera8740 2 ปีที่แล้ว +3

    ආදරෙයි නෙකී බබෝ 💖💖💖 බුදුසරණයි පැටියෝ

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 2 ปีที่แล้ว +3

    නෙකී බබා ලෙඩක් දුකක් නැතුව ඉන්න පැටියෝ ... බුදුසරණයි ... ❤️❤️❤️❤️👍👍👍👍

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara หลายเดือนก่อน

    හුරතල් බව්වා නෙකි බබාට සහ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Ane ou api harima asai oya බල්ලට ...jesu rakinna oni ledak novi

  • @sampathkumara8156
    @sampathkumara8156 2 ปีที่แล้ว +7

    " හරී හොදායි " කියන විදිහට තමා ම්ං නම් ආසම.😁.ආදරෙයි නෙකී බබා උම්මා..❤️

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน +1

    මගේ ඉන්නවා ඔයාවගෙ දිව් ඔනි දෙයක් කරනවා ඔයාට බුදුසරණයි ❤❤❤

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว

    Neki babata Theruwan saranai.siyalu denama niduk wethwa, neerogi wethwa,suwapath wewa.

  • @asanthinalika6008
    @asanthinalika6008 2 ปีที่แล้ว +1

    Neki manika danga karanawane, hari asai dakkama, oya dennama hari hondai, adarai godak

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 neki babai, punchi puthi, ammai thathai samadenama sathutin adaren inna, oyala hamata dalada samidu saranin siyalu devi rakawaranayi 🙏🌷🙏

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    නෙකි බබා එලවළු කනවා.හරි ෂෝක්

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 2 ปีที่แล้ว +1

    Anne neki ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ god bless u all!!!!!👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +9

    ආදරෙයි නෙකි මැනිකට 💚💙❤🐕

  • @sanjubattage8952
    @sanjubattage8952 2 ปีที่แล้ว +1

    good to see you Neki girl love you

  • @shalikakumari2997
    @shalikakumari2997 2 ปีที่แล้ว +17

    නෙකි බබාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ♥️♥️🙏🙏

  • @inokatissera8403
    @inokatissera8403 4 หลายเดือนก่อน +1

    Niki sudu Kella....😢apita oyawa amataka na ❤❤❤❤

  • @wasanasilini1234
    @wasanasilini1234 2 ปีที่แล้ว +4

    අනේ උම්මා එකක් දෙන්න ඔනේ නෙකි පැටියට ❤😘😘😘😘නෙකි බබාගේ ඔටු පැටියා තමයි මරැ

  • @subasuba8230
    @subasuba8230 2 ปีที่แล้ว +1

    Mage mulu hadawathinma aderey neki manike oyata.jesu pihity oyala hamotama.

  • @sudusudu1173
    @sudusudu1173 2 ปีที่แล้ว +1

    Ane niyamai mageth asama wadak oka

  • @TharuchiSilva-z9j
    @TharuchiSilva-z9j หลายเดือนก่อน

    Deergaushs labewa.anith hama athmekama manussayek wewa.

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +3

    එයා දගමල්ලක් වෙලා අද බුදු සරණයි පුතේ ඔයාට❤️❤️❤️❤️❤️

  • @KALMINI
    @KALMINI 2 ปีที่แล้ว +4

    ආදරෙයි නෙකී මැණික😘😍❤

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว +1

    Pau ape niki baba budu sarani oyalata

  • @uyrhgf6117
    @uyrhgf6117 2 ปีที่แล้ว +1

    budu saranai oyalata

  • @thiloshanidisanayaka4911
    @thiloshanidisanayaka4911 2 ปีที่แล้ว +4

    ආදරෙයි නෙකි බොලෙ කොහෙද ඉන්නෙ කියන්නකො ආසයි බලන්න එන්න තැගිත් අරන් මැනික ♥️😘

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว +1

      කුලියාපිටියේ ..🌻🌻🌻

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +12

    නෙකීට සතුට වැඩිවෙලා .තාත්තා කියල දුන්න පාඩම් ටික චුට්ටක් අමතක වුනානේ....නේද නෙකී බබා ආදරෙයි මැණික ..❤️❤️❤️❤️

  • @shashiranasinghe9025
    @shashiranasinghe9025 ปีที่แล้ว +2

    නෙකීට තියන මොලේ වත් නැති මිනිස්සු මේකෙ ඉන්නෙ, එ මිනිස්සු කොච්චර කතා කිව්වත් වැඩක් නැ , ඔයාලට වරදින්නෙ නැ, බුදු සරණයි

    • @Nekiibaba
      @Nekiibaba  ปีที่แล้ว

      🙏🙏🙏💝💝💝

  • @sakuntalaa4513
    @sakuntalaa4513 2 ปีที่แล้ว +3

    හරිම සෝක් නෙකී මැනික ආදරෙයි ❤️

  • @prabathguruge6898
    @prabathguruge6898 2 ปีที่แล้ว +1

    Patta Thanks!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +1

    me oya karat kala thawath
    lassana wei budu saranai
    patiyo..💜🌹

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 2 ปีที่แล้ว +1

    අනේ වස්තුවේ ආදරෙයි මැණික

  • @GayathriShashi-q3l
    @GayathriShashi-q3l ปีที่แล้ว +1

    Ane patiyo oyata ikaman suwaya pratana karannawa 😢😢budu saranai oyata

  • @alonslboss9616
    @alonslboss9616 2 ปีที่แล้ว +1

    KEKII BABA nm harima shoe evagema harima dagi

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 หลายเดือนก่อน

    අනේ නෙකිි බබා හරිම හොදයි හොද ට තේරෙනව තෙරැවන් සරනයි !🤲🤲🤲😆❤️❤️❤️❤️

  • @senuligeshansa8303
    @senuligeshansa8303 หลายเดือนก่อน

    අනේ එයා ශෝයි.එයාට ලෙඩ ඉක්මනට හොද වෙන්න ඕන❤❤❤❤❤❤❤

  • @fathimanimnaaz2719
    @fathimanimnaaz2719 2 ปีที่แล้ว +1

    Nikki babava eaka shavasuk ape getheratta arung eannako👍🏻😍♥️♥️♥️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +1

    Budusarni neki Baba hamotama 🙏🙏❤️❤️❤️🥰👍

  • @sashikadeepthika576
    @sashikadeepthika576 2 ปีที่แล้ว +2

    Sinhala theerenawa wedi kamata adanam karee neththe🤣😘😘 anee manda..mee nikiinam....❤❤❤

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว +1

    💞💞💞💞💞💞💞 හරි හුරතල් අහිංසක කෙල්ල tharuwan saranai patiyo ❤️❤️❤️❤️🙏🙏🙏🙏💞💞💞💞

  • @chathuranishantha2684
    @chathuranishantha2684 2 ปีที่แล้ว +1

    Lassnai naki baba😍😄😄😃😃🙂☺️

  • @ashaliyanage4152
    @ashaliyanage4152 2 ปีที่แล้ว +3

    හරිම ආදරනියයි මැනික ❤

  • @ashoymym8428
    @ashoymym8428 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි නෙකී බබා ඔයාට ❤❤❤❤

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa ปีที่แล้ว

    ආදරෙයි නෙකී බබා ❤️❤️

  • @desoyzageetha11
    @desoyzageetha11 หลายเดือนก่อน

    Anay shooi harima asawana bala inna puluwan oba pawlay seyaluma danatath nakitath ❤jasu pehitai 🙏🏻 ❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

    Marai nikkyge panthi paha, ayata mara joliyak gihing thiyenne, deviyange pihitai darling oyata, parissaming sellam karanna duwana wegeta kohehari wadeii,

  • @Lgranura
    @Lgranura หลายเดือนก่อน

    Shok bawwa aney❤

  • @Siripala-nq5qc
    @Siripala-nq5qc 2 ปีที่แล้ว +1

    නිකීනම් හරිම ෂෝක් ,එයා වැඩිවියට පැමිනිලාද ? එයාට මනමාලයෙක් හොයල දෙන්න .

  • @senudithehasna8051
    @senudithehasna8051 ปีที่แล้ว +1

    Ane eyage sathuta❤️❤️❤️❤️❤️

  • @annfrancis204
    @annfrancis204 2 ปีที่แล้ว +2

    අනේ සොක් හරිම හුරතල් බවුවේක්❤️👍

  • @nayominandadasa8654
    @nayominandadasa8654 2 ปีที่แล้ว +3

    වස්තුවක්😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘...

  • @Jayaweerasiriyalatha
    @Jayaweerasiriyalatha 4 หลายเดือนก่อน +1

    Neki patiyatagodakadari. Oyathbudusarani😊😊

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +7

    නිකී බබාටත් පවුලේ සියලුදෙනාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ! ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @jamilajayanthi148
    @jamilajayanthi148 ปีที่แล้ว +1

    සුදු මැනිකට බුදු සරණයි

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 2 ปีที่แล้ว

    Wow super 😁😁😁😁🙏🏼🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @thissasilva6495
    @thissasilva6495 2 ปีที่แล้ว +1

    Niyamai.malli

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +2

    එයා කැරට් කෑව නේ ශක්තිමත් භාවය පෙන්වා මම හොදින් කියලා .කොහෙද බ්‍රෙක් ගහලා ඉවරයක් නැහ එයාට ලොකු සතුටක් ..ඉතින් නෙකිබබාට ඔක්කොම තේරෙනවා අපි .දන්නවා නමුත් එයාට මොකදෝ සතුටක් ආවා.
    මෙයා මෙි විදියට බලාගන්න එක ඔයාලටත් ලොකු පිනක් සංතෝෂයෙන් ආදරෙන් රැක බලාගැනීම
    ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා
    තෙරැවන්සරණයි !!!
    ❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว +1

    ෙනකි බබා ෙග විඩි ෙයා් බලන්න ලස්සනයි ෙනකි බබාටත් පවු ෙල් සැමටත් ෙතරුවන් සරණයි

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @Hansinisupunsara
    @Hansinisupunsara 2 ปีที่แล้ว +1

    Ane nekiii niyamai

  • @ayeshasanjeewani1865
    @ayeshasanjeewani1865 2 ปีที่แล้ว +2

    ❤️🥺 බුදු සරණයි පැටියෝ